How To Overcome Laziness | SL impact show | Sinhala Motivational Video

  Рет қаралды 15,008

SL IMPACT SHOW

SL IMPACT SHOW

Күн бұрын

Пікірлер: 50
@saraedirisinghe7150
@saraedirisinghe7150 3 ай бұрын
Mama koi wele hari marewida,,, e wele mathak wena dewal ekka SL IMPACT SHOW wishesha namak...💚❤🙏💐💐😊😊
@udaridisanayka
@udaridisanayka 3 ай бұрын
විශ්ව මාතාවට හදවතින්ම ස්තූතිවන්ත වෙමි...🌻🥰✨🙏
@nathalijulen3297
@nathalijulen3297 3 ай бұрын
මාත් මීට අවුරුද්දක් දෙකකට කලින් එහෙම කම්මැලි කමෙන් ජීවත් වුනා. ඒ අතර සර්ගේ වීඩියෝ එකක් දැක්කා. ඒවා ඇහුවා පාඩම් කලා දැන් මන් ගොඩාක් ශක්තිමත් , දියුණු ස්‍තානයක ඉන්නවා . ඒ කාලේ දාපු කමෙන්ට් සර්ගේ විඩියො වල තියෙනවා . මේ වගේ වීඩියෝ බලලා මානසික ඒකාග්‍රතාව තියාගෙන නැගිට්ටා සුවපහසු කලාපයෙන් බැහැර වෙලා .ජීවිතය ජය ගත්තා ❤❤❤❤❤❤❤❤සර් ඔබට සතුට❤කම්මැලියන් සියලුම දෙනා එයින් මිදේවා ❤🙏
@NelumLanka
@NelumLanka 3 ай бұрын
ඇත්තටම මම අද මගේ ජීවිතයේ යම් තැනක සතුටින් ඉන්නවා නම් ඉන්නේ ඔබේ වටීනා දැනුවත් කිරීම නිසා කියලා මම හදවතින්ම කියන්න කැමතියි. මම මගේ හිත ශක්තිමත් කර ගැනීමට ඔබගේ වටිනා වීඩියෝ මට බොහෝ උපකාර උනා වගේම ශක්තියක් වුණා. ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබේ ශක්තිමත් වචන වලට සහ ඔබේ දිරි ගැන්වීමට.. 🌞🌻🌞
@deepikajayasundara5476
@deepikajayasundara5476 3 ай бұрын
දෙවිවරු මනුස්ස ලෝකෙට එනවලු දුකින් ඉන්න මිනිස්සුන්ට පිහිට වෙන්න.එහෙම ආපු කෙනෙක් තමා මේ
@SLIMPACTSHOW
@SLIMPACTSHOW 3 ай бұрын
❤️✨
@GangaDikovita
@GangaDikovita 3 ай бұрын
ගොඩාක්ම ස්තූතියි සර්. මෙ අනන්ත වු විශ්වයට අනේක වාරයක් ස්තූති වේවා ❤❤❤❤❤❤ ජය වේවා ❤❤❤❤❤
@salindase9074
@salindase9074 2 ай бұрын
සර් .....ස්මර්ට් 4න් එක ඉගන් ගන්න දෙයකට පාවිච්චි කරාට .......මාන්සික ශක්තිය ..අඩු වෙන්නවද
@SLIMPACTSHOW
@SLIMPACTSHOW 2 ай бұрын
නැහැ එහෙම ගැටලුවක් නැහැ.❤️
@patriciaabey9825
@patriciaabey9825 3 ай бұрын
Lasana dawal keyadena obata Thank you very much God bless you ❤❤❤great 🙏
@සනා
@සනා 2 ай бұрын
අවුරැදු 3 වගේ ඉදන් පුළුවන් හැම වෙලාවකම මේ චැනල් එකේ වීඩියෝ බැලුවා , කොටින්ම කිව්වොත් කොරෝනා කාලෙ ගෙදර ඉද්දි වර්ක් අවුට් කරේ හෑන්ඩ් ෆ්‍රී එකෙන් මෙයාගේ වීඩියෝ අහන ගමන් , මට මාර සතුටක් තියෙන්නෙ මේ චැනල් එකේ දියුණුව දැකලා වගේම තාමත් දිගටම මිනිස්සු වෙනුවෙන් කරන මේ උත්සහයට, පුළුවන් නම් ඔයාගෙ මේ වීඩියෝ වලට ඉංග්‍රීසි සබ්ටයිටල් ඇඩ් කරන්න මචන්
@kmb5807
@kmb5807 Ай бұрын
හරියටම හරි
@asokasl
@asokasl 2 ай бұрын
Please translate English 🙏 thanks💐
@MashiParis
@MashiParis 3 ай бұрын
Thank you mother universe💙💫
@nelukadesilva
@nelukadesilva 3 ай бұрын
විශ්වයටත් ඔබටත් ස්තුති වන්ත වෙමි ❤
@dinuudesika8334
@dinuudesika8334 3 ай бұрын
ස්තූතියි 🙏
@dilrukshijayalath877
@dilrukshijayalath877 2 ай бұрын
Minissu boho wedanawal wala inne mata paduwe inna diipan
@kusalchathuranga5859
@kusalchathuranga5859 Ай бұрын
Thank you sir.💖
@144vishmitharushika9
@144vishmitharushika9 2 ай бұрын
Thank you so much ❤❤
@Anjalasilva222
@Anjalasilva222 2 ай бұрын
Thank you so much💜😊
@ShashieHerath
@ShashieHerath 2 ай бұрын
Thank u so much 🙏
@dammikasuwarnalatha9626
@dammikasuwarnalatha9626 3 ай бұрын
Thanks universe ❤
@Renzxer
@Renzxer 3 ай бұрын
❤❤❤🎉🎉❤
@successfulmind1967
@successfulmind1967 2 ай бұрын
Thank you! ❤
@rohandayarathna8205
@rohandayarathna8205 3 ай бұрын
Thanks brother
@NelkaThushari-sk2ik
@NelkaThushari-sk2ik 3 ай бұрын
Math kammaliyek ...😢😢😢
@ChampikaIndunil-r5x
@ChampikaIndunil-r5x 3 ай бұрын
ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 💐💐💐💐... ❤❤❤
@ThenukaSehasna-vq3td
@ThenukaSehasna-vq3td 3 ай бұрын
Thanks univers
@Lahiru_thiwanka
@Lahiru_thiwanka 2 ай бұрын
@thakshiladilki-p6w
@thakshiladilki-p6w 3 ай бұрын
Thank You ❤❤❤
@rasikamuthunayake
@rasikamuthunayake 3 ай бұрын
විශ්වයට ස්තූති වන්ත වේවා ...🙏🙏🙏
@LakithaAmanda-iw2iu
@LakithaAmanda-iw2iu 3 ай бұрын
Great Thank you very much Coach
@priyanthak.gunathilaka7300
@priyanthak.gunathilaka7300 3 ай бұрын
An excellent video. Thank you.
@btsslarmyuma6531
@btsslarmyuma6531 3 ай бұрын
Aethtama mama hoya hoya hitapu video ekak bohoma watina video ekak 😊❤ oba thumata godak sthuthi study karanna mind eka set kara ganna me tips tika kiyala dunnata , balaporoththuwen hitapu video ekak 😊
@deepikajayasundara5476
@deepikajayasundara5476 3 ай бұрын
මගේ හුස්ම මේ මල්ලිගෙ කට හඩ.
@ProCoder12
@ProCoder12 3 ай бұрын
Ayya
@shaniranathunga1871
@shaniranathunga1871 3 ай бұрын
Thank you very much🙏
@rukshikeragala-eu9ho
@rukshikeragala-eu9ho 3 ай бұрын
💗💗💗💗💗💗
@Danushka665
@Danushka665 3 ай бұрын
Thanks bro❤❤❤
@RuweeshaSenavirathna-wh9gg
@RuweeshaSenavirathna-wh9gg 2 ай бұрын
Thank you so much ❤️🙏
@Mytalk.123
@Mytalk.123 3 ай бұрын
❤️‍🔥
@DineshSendahandi
@DineshSendahandi 2 ай бұрын
Aththa❤
@UpulChandhana-uj7oz
@UpulChandhana-uj7oz 3 ай бұрын
Super 👌 ❤😮😊
@upulsilva5431
@upulsilva5431 3 ай бұрын
veey practical
@malshijanaranjana6327
@malshijanaranjana6327 2 ай бұрын
Thankz❤❤❤
@ranilfernando9853
@ranilfernando9853 3 ай бұрын
👍👍👍👍👍💗
@ChandiKumari-w6p
@ChandiKumari-w6p 3 ай бұрын
❤❤❤
@nuwankumara5567
@nuwankumara5567 3 ай бұрын
❤❤❤❤❤
@nimeshachamindi5343
@nimeshachamindi5343 3 ай бұрын
@chathurikaarumapperuma9498
@chathurikaarumapperuma9498 3 ай бұрын
🙏💚
12 Brain Rules That Will Change Your Life | Sinhala Motivational Video
22:53
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,5 МЛН
Nastya and balloon challenge
00:23
Nastya
Рет қаралды 68 МЛН
LIFEHACK😳 Rate our backpacks 1-10 😜🔥🎒
00:13
Diana Belitskay
Рет қаралды 3,9 МЛН
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
How To Overcome Stress | Sinhala Motivational Video
17:24
SL IMPACT SHOW
Рет қаралды 48 М.
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,5 МЛН