ගෙවතුවගාවෙන් තමන්ට ජිවත්වෙන්න අවස්‍ය මුදල් තාමත් හොයාගන්න අවුරුදු 74 ක වයස සීයා Organic gardening

  Рет қаралды 15,253

agriculture nihal ranasingha

agriculture nihal ranasingha

Күн бұрын

077 307 3509
කාබනික ගෙවතු වගාව හා කාබනික ව්‍යාපාරික වගාව සම්බන්දව උපදෙස් ලබාගැනීමට හා පුහුනු වැඩසටහන් පැවත් වීම සදහා විමසීම් (මුදලකට යටත්ව )
I am practically an organic farmer. My Channel aims to provide you with the knowledge I have learned in practice on how to grow vegetables in the home without the use of poison, and to give you the knowledge I have learned about flowering, fruit and tree planting and planting. Thanks for visiting the face book page. The link on the page www.facebook.c...
මා ප්‍රායෝගිකවම කාබනික ගොවිතැනේ නිරතවන ගොවියෙක්වෙමි. වසවිසින් තොරව නිවසේ මුලුතැන්ගෙට අවස්‍ය කරන ‍එලවලු වර්ග නිවසේම හදාගැනීමට අවස්‍ය කරන දැනම ඔබවෙත ලබාදීම හා මල්, පලතුරු අතු පැලකිරිම, ශාක බද්ද කිරිම ,සම්බන්දව මා ප්‍රායෝගිකව ලබාගත් දැනුම ඔබවෙත ලබාදිම මගේ චනල්එකේ අරමුනයි. ‍‍‍මේ මගේ fb පේජ් එකේ ලින්ක් එක www.facebook.c...
ඔබට අවස්‍ය කරන විඩියෝ කිහිපයක ලින්ක්
පස ජීවානුහරනය
• පස ජීවානුහරනය කරගැනීමේ...
• Soil sterilization පස ...
• Soil disinfection පස ජ...
• පස ජිවානුහරනය කිරිම රා...
• Soil sterilization පස ...
බීජ තවන්කිරිම
www.youtube.co...
#nihalRanasingha#Agriculture#homegardening
ගෙවතුවගාවෙන් තමන්ට ජිවත්වෙන්න අවස්‍ය මුදල් තාමත් හොයාගන්න අවුරුදු 74 ක වයස සීයා Organic gardening
Home Gardening,Organic Growing,Organic Gardening,Branching,Seedling,ගෙවතුවගාව,ගෙවතු වගාව,කාබනික වගාව,කාබනික ගෙවතු වගාව,බීජ සිටවිම,Agriculture,Rural lifestyle,Village,கரிம தோட்டக்கலை,கிளை,விதை நடவு,நாற்று நடவு,விவசாயம்,கிராமப்புற வாழ்க்கை முறை,கிராமம்,கிராம உணவு,घर बागवानी,जैविक बागवानी,बीज रोपण,बिरुवा रोपण,ग्रामीण जीवन शैली,#agriculture nihal ranasingha,ගෙවතුවගාවෙන් තමන්ට ජිවත්වෙන්න,අවස්‍ය මුදල් තාමත් හොයාගන්න,අවුරුදු 74 ක වයස සීයා,Organic gardening

Пікірлер: 27
@nirosharohini9387
@nirosharohini9387 Жыл бұрын
තාත්තා ලොකු ආදර්ශයක් ලොකු කුඩා හැමෝටම ..නිරෝගී දිවියක් පතනව.තෙරුවන් සරනයි .නිහාල් අයියට 🙏
@shinestar1589
@shinestar1589 Жыл бұрын
නිහාල් මහත්තයා අහපු ප්‍රශ්න ටිකත් හරිම අපුරුයි. 🙏🏼🙏🏼🌹
@aziskitchenandgarden
@aziskitchenandgarden Жыл бұрын
ධෛර්යවන්ත ම්නිස්සුන්. සතුටුයි. 👍🏻
@nishanthinishanthi6953
@nishanthinishanthi6953 Жыл бұрын
ආදර්ශමත් පියෙක් දීර්ඝායු වේවා
@chithranandameepe5897
@chithranandameepe5897 Жыл бұрын
ඔබට තවත් ගොවිතැන කරන්න දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි
@shinestar1589
@shinestar1589 Жыл бұрын
හරිම අසාවෙන් බැලුව. දෙදෙනාටම බොහෝම ස්තුතියි.
@ChandimalManoj
@ChandimalManoj Жыл бұрын
දීර්ඝ ආයුෂ ලැබෙවා!
@omanmuscat8273
@omanmuscat8273 Жыл бұрын
ආයුබෝවන් ආයුබෝවන් වාසනාවන් වාසනාවන් මේ තාත්තට තවතවත් නිදුක් නිරෝගී චිර ජීවනය වේවා මේ කරනා කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා සරු අස්වනු ලැබේවා හරිම සතුටුයි තාත්තේ සතුට දෑසට කඳුළු උනනවා හරිම සතුටුයි තාත්තා වගේ කුසලතා තියන තව කී කී දෙනෙක් ඇත්ද සැඟවිලා රටේ සම්පත් . ලියන්න රවිහාර මහත්මයා ගෙන එන වැඩසටහන හරිම ආදර්ශමත් හරිම ලස්සනයි ජීවිතයට ගොඩක් දේ එකතු කරගන්න පුලුවන් ඔබටත් නිදුක් නිරෝගී වේවා ජයෙන් ජයම වේවා
@ajithkularathne5728
@ajithkularathne5728 Жыл бұрын
දීර්ඝායුෂ ලැබෙන්න ඕනි තාත්තාට..
@aswenna1714
@aswenna1714 Жыл бұрын
මෙන්න මිනිස්සු ...❤️❤️❤️❤️
@sunethradissanayake641
@sunethradissanayake641 Жыл бұрын
අනේ මෙි උතුමි මිනිසුන් මොන තරමි උත්තරිතර මනුස්සයොද? තව තවත් නිදුක් නිරෝගි සුවපත් වෙිවා !
@yaleendrakumara5798
@yaleendrakumara5798 Жыл бұрын
නිදුක් නීරෝගී වේවා...! තෙරුවණ් සරණයි...!
@monkiasinghsinghmonkia4104
@monkiasinghsinghmonkia4104 Жыл бұрын
Sundara minisun thawama enna aka gana mama harima satutu wenawa♥️♥️♥️♥️♥️♥️👍👍
@syanesyane9015
@syanesyane9015 10 ай бұрын
ඇත්ත ටම ඇත්ත ඒ තාත්තා ට බුදු සරණයි අපට දුන්න දායාදය දැනුම ඔබට ස්තුතියි
@nilminidissanayaka9693
@nilminidissanayaka9693 Жыл бұрын
,,.,,,,,,.,,දෙදෙනාට ම තෙරුවන් සරණ
@tektok6630
@tektok6630 Жыл бұрын
සුපිරි සියා කෙනෙක් නෙ 😍
@kumararohan6087
@kumararohan6087 Жыл бұрын
මහපොලොවට බරක් නැති මිනිස්සු
@ManelHoradagoda
@ManelHoradagoda 3 ай бұрын
ඔබට දීර්ගායුෂ ලැබේවා ❤❤🎉
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 Жыл бұрын
නිහාල් පුතා ඔයාට කතා කරන්න අපට “වට්ස් අප්” අංකයක් දෙන්නකො..ස්තුතියි🌷❤️🙏
@නිල්මිනී
@නිල්මිනී Жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා මාමේ🙏🙏🙏🙏🙏🙏🙏🙏බුදු සරණයි
@thewaaru
@thewaaru Жыл бұрын
Niyamai nihal
@shayamalipathirathne9276
@shayamalipathirathne9276 Жыл бұрын
Bs.ankall❤️⭐🙏
@Hewagej
@Hewagej Жыл бұрын
කෙටියෙන් ම කිව්වොත් මාමා කියන්නෙත් ඔබතුමා ගේ විඩියෝ බලලා ඒවයෙන් ඉගෙන ගන්න කියලා නේ.
@mlweerakoon7196
@mlweerakoon7196 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@lakshan9888
@lakshan9888 Жыл бұрын
, 🙋
@amithjayalath3896
@amithjayalath3896 Жыл бұрын
👍👍👍
@حسنعبدالقادر-د2م
@حسنعبدالقادر-د2م Жыл бұрын
👍👍👍👍👍❤❤❤❤
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 1,5 МЛН