No video

ස්ලැබ් එක රත්වෙනවට විසඳුම් | how to reduce room heat

  Рет қаралды 6,461

SL Easy Work

SL Easy Work

6 ай бұрын

This video about ස්ලැබ් එක රත්වෙනවට විසඳුම් | how to reduce room heat
how to reduce heat in a home
#roomheat #howtoremoveroomheat #room

Пікірлер: 27
@ccsl6890
@ccsl6890 6 ай бұрын
Bohoma Sthuthi malli.😊 Harima watana Adahas.👍👍👍👍❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐💐
@sleasywork
@sleasywork 6 ай бұрын
Thanks
@priyanthapereramahahewage1004
@priyanthapereramahahewage1004 5 ай бұрын
ලොක්කා ඔය වැඩ නිසා සැලැබ් එකේ යට තෙත් බැහැල පේන්ට් සහ පොටි පාට වෙනස් වෙල ලොකු කතන්දරයක් වෙන්වා
@SharkRoads
@SharkRoads 5 ай бұрын
Slab තියෙන අය මේ වැඩ කරන්න ගිහිල්ලා හොදට තියෙන ස්ලැබ් එක තෙත බැහැලා ගෙ ඇතුල් පැත්තෙන් තීන්ත පුස් කාලා ස්ලැබ් එකේ ඉරි ගියාම රෙද්ද උස්සගෙන එන්න එපා 😂.. මේවා අත්දැකිමෙන් කියන්නේ.. ස්ලැබ් එක උඩිං කිසිම ආතල් එකක් දාන්න එපා..
@indikaanura7729
@indikaanura7729 3 ай бұрын
මැට්ටො වැස්සම ලස්සනට තියෙයි,
@MadushanFernando-yg7wi
@MadushanFernando-yg7wi 4 ай бұрын
Chamiyooo.❤
@maleeshapriyanjana7604
@maleeshapriyanjana7604 6 ай бұрын
Slab එක උඩට water proofing ආලේපනයක් ගාන්න පුලුවන් නේද. ඒක මිල අධිකයි හැබැයි දිග කාලයක් තියෙනවා
@sleasywork
@sleasywork 6 ай бұрын
Ow. Eth heat eka lokuwata aduwenne na
@user-xt6op2bl3e
@user-xt6op2bl3e 6 ай бұрын
Thank you
@sleasywork
@sleasywork 6 ай бұрын
You're welcome
@pradeepkumara766
@pradeepkumara766 6 ай бұрын
සැලැබ් එක දිරන්නැද්ද පස් වලට
@erangalakmal3497
@erangalakmal3497 6 ай бұрын
සල්ලි තියෙනවා නම් සෝලා පැනල් එකක් ගහන්නත් පුලුවන්.
@sleasywork
@sleasywork 6 ай бұрын
Yes
@chanupa2002
@chanupa2002 5 ай бұрын
@dinidunethsara4493
@dinidunethsara4493 6 ай бұрын
Thanks
@sleasywork
@sleasywork 6 ай бұрын
Welcome
@sanjeewa7926
@sanjeewa7926 6 ай бұрын
Slab eka ganna mokuth thintha wargayak nadd aiya
@sleasywork
@sleasywork 6 ай бұрын
Waterproof and heatproof paint thienawa. Ewa walin heat eka සැලකිය යුතු මට්ටමට adu karanna ba
@Sl_gamerHD
@Sl_gamerHD 6 ай бұрын
අපේ ගෙදර බිම වතුර ගතිය හැදෙනෝ මේකට විසදුමක් නැද්ද?
@sleasywork
@sleasywork 6 ай бұрын
විස්තර මදී.. විස්තර කරලා කියන්න
@Sl_gamerHD
@Sl_gamerHD 6 ай бұрын
වහින කාලෙට සිමෙන්තියෙන් වතුර ගතිය වගේ හැදෙනෝ. වතුර උන්නෝ වගේ සීන් එකක්. (කෙටි කාලීන විසදුමක්වත් නැද්ද මේකට ?)@@sleasywork
@ajithckumara
@ajithckumara 6 ай бұрын
❤❤❤❤❤
@sleasywork
@sleasywork 6 ай бұрын
👍👍
@akiyatrend7625
@akiyatrend7625 6 ай бұрын
Slap එක රත් වෙනවා කියලා ඒක අඩු කරගන්න මෝඩ අදහස් දීලා හරියන්නේ නැහැ. ඔය විදියට අදහස් සීයක් වුණත් දෙන්න පුළුවන් ස්ලැප් එක අවලස්සන වෙන්නැති වෙන්න හානියක් නොවෙන්න තමයි අදහස් දෙන්න ඕන නැත්නම් ඉතින් ඔය වගේ මෝඩ අදහස් සීයක් උනත් දෙන්න පුළුවන් slap එක රත් වෙනවට බොරලු වැලි දෙයක් මම කොහොම හිරී ද නේද අයියෝ්තෝ
@sleasywork
@sleasywork 6 ай бұрын
👍👍
@kalindumihiranga8130
@kalindumihiranga8130 5 ай бұрын
කවද්ද tatto ගැහුවේ😮😊
@sleasywork
@sleasywork 5 ай бұрын
😁
How to Reduce the Heat | Bedroom tips | Lyra Ep10
10:22
Lyra Studio
Рет қаралды 454 М.
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 37 МЛН
Они так быстро убрались!
01:00
Аришнев
Рет қаралды 2,9 МЛН
How To Increase Water Pressure In Bathroom | Fix low water pressure
8:23
Defrost Timer
14:37
Baby Foodies Heaven
Рет қаралды 13 М.
Slab Heat | Rooftop Planning Tips | Episode 82
15:03
Lyra Studio
Рет қаралды 69 М.
Bedroom Planning Tips | Episode 04 | Interior Design | Sri Lanka
12:18
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 37 МЛН