No video

How to repair led bulb at home පිච්චුන led නැවත පාවිච්ච් කරමු @buntymaxx

  Рет қаралды 8,516

Bunty maxx

Bunty maxx

Күн бұрын

how to repair led bulb at home ‪@buntymaxx‬
පිච්චුන led බල්බ නැවත පාවිච්චියට 💡
#ledlights #ledlight #ledbulb

Пікірлер: 43
@Isirudakar
@Isirudakar 7 ай бұрын
ඇත්තටම සුපිරි ❤
@buntymaxx
@buntymaxx 7 ай бұрын
Thanks
@ShubhamAcraft
@ShubhamAcraft 7 ай бұрын
Good job
@buntymaxx
@buntymaxx 7 ай бұрын
Thanks
@lakshmanhearath5495
@lakshmanhearath5495 7 ай бұрын
Thanks
@buntymaxx
@buntymaxx 7 ай бұрын
Welcome
@pradeepmanchanayaka2294
@pradeepmanchanayaka2294 3 ай бұрын
ඔය වැඩේ අන්තිම අසාර්ථකයි.මිනිස්සූන්ට ගොං සූත්‍ර උගන්වන්න එපා.රිසිස්ටර් එකක් සවිකරන විදිහ කියන්න.
@buntymaxx
@buntymaxx 3 ай бұрын
ඔබගේ අදහසට ස්තුති ඉදිරියට එහෙම කරලා video එකක් dannam
@minthakawasura
@minthakawasura 25 күн бұрын
Led chip eka thiye den circuit ekama maru karama godak kal pawichchi karanna puluwan
@buntymaxx
@buntymaxx 25 күн бұрын
ඔබගේ අදහසට ස්තුති .ou dan chip led set එකම ගන්න පුළුවන් . Subscribe කරලා support එකක් දෙන්න
@fun-ss2mh
@fun-ss2mh 7 ай бұрын
ඔක හරියන්නෙ නැ අනිත් බල්බ් ටිකත් පිච්චෙනව පැයක්වත් පත්තුවෙලා තියෙන්නෙ නැ
@buntymaxx
@buntymaxx 7 ай бұрын
Led bulb wala warga thiyenawa hama ekama ehema wenne na.thawa oninam pichchuna led ekata 1w led dannath puluwan.thawa voltage ekata hariyanna resister dannath puluwan.
@sarathsiri2400
@sarathsiri2400 4 ай бұрын
ඔයවැඩෙි කරන්න එපා ඇයි වැරදි දේවල් දාන්නෙ ඔක පැයක්වත් පත්තුවෙන්නැ ඉතුරු බල්බි ටිකත් පිචිචෙනවා හරිදේ හරිවිදියට කියලදෙන්න නොදන්න දේ කියලදෙන්න යන්න එපා..... .
@buntymaxx
@buntymaxx 4 ай бұрын
ඔබගේ comment එකට බොහෝ ස්තුති .man kalin පිළිතුරක් dala තියෙන්නෙ oya සම්බන්ධයෙන්
@Eazyssn
@Eazyssn Ай бұрын
​@@buntymaxxටිකක් එකහයි LED warga තියෙනව වොල්ට් එක වෙනස් වෙන. ඒක හොයාගත්තම ලේසී..
@buntymaxx
@buntymaxx Ай бұрын
ඔබගේ අදහසට ස්තුති ඉදිරියට repair karana වෙනස් විදියක් video එකකින් aran ennam
@nishanthapriyadarshana6407
@nishanthapriyadarshana6407 7 ай бұрын
Oya wade hariyanane na tika welawakin pichchenawa
@buntymaxx
@buntymaxx 7 ай бұрын
Ehema kiyanna amarui mn nam hadala dan masayak wage තාම hodata wada karanawa
@slsupervidieos1548
@slsupervidieos1548 6 ай бұрын
Redda thama oka short wela pichchenawa ballo hariyata deyak dapan 😂😂
@buntymaxx
@buntymaxx 6 ай бұрын
Mn hadapuwa nam තාම wada
@amilanuwan6014
@amilanuwan6014 6 ай бұрын
SMD LED එක ගලවපු තැනට 150 හෝ, 180 ඔම්ස් 1W රෙසිස්ටර් එකක් දැම්මනම් ගොඩක් හොදයි..
@buntymaxx
@buntymaxx 6 ай бұрын
thanks bro Ou එහෙමත් හොඳයි thawa 1w led ekak dammanam aulak na
@prabathmunaweera4612
@prabathmunaweera4612 Ай бұрын
ඔය වැඩේ සාර්තක නෑ.අඩුම තරමේ 6.8 ඕම්ස් රෙසිට්ටර් එකක් වත් දාන්න ඕනී..
@buntymaxx
@buntymaxx Ай бұрын
ඔබගේ අදහසට ස්තුති ඉදිරියට එහෙම video එකක් කරලා dannam.mawa subscribe කරන්න
@user-yy7wr4xk2m
@user-yy7wr4xk2m 2 ай бұрын
මිනිස්සු රවට්ටන්න එපා ඔය හදාපු ඛල්ඛ් එක විනාඩි පහලවක් එක දිගට පත්තු කරගන්න බෑ😅😅😅😅😅😅
@buntymaxx
@buntymaxx 2 ай бұрын
ඔබගේ අදහසට ස්තුති Led bulb වර්ග තියෙනවා ewa එකිනෙකට වෙනස් පාවිච්චි කරන්න පුළුවන් කාලය වෙනස් ඉදිරියට තව Led bulb repair කරන්න පුළුවන් අලුත් video ekak dannam දැනට oka eka විදිහක් විතරයි
@Eazyssn
@Eazyssn Ай бұрын
ඔබ හරි ශොර්ට් කරාම circuit එකේ වොට් එක වැඩි වෙනව.. ඊට පස්සෙ LED වැඩි ප්‍රමානයක් පිච්චෙනව..
@buntymaxx
@buntymaxx Ай бұрын
ඔබගේ අදහසට ස්තුති ඉදිරියට තව video එකකින් repair karana wenath විදිහක් aran ennam
@susanthapuspakumara9553
@susanthapuspakumara9553 4 ай бұрын
Sound adui vidio eke
@buntymaxx
@buntymaxx 4 ай бұрын
Ou ටිකක් adu ඇති wade karana ගමන් video karana නිසා ඉස්සරහට karana video වලට sound paththa wadi කරලා karannam.tnx comment එකට
@Chutdoniyh-cs4gu
@Chutdoniyh-cs4gu Ай бұрын
මේක සාර්ථක නෑ ටික දවසකින් ආයෙ එකක් පිච්චෙනව.
@buntymaxx
@buntymaxx Ай бұрын
ඔබගේ අදහසට ස්තුති .led bulb වර්ග අනුව වැඩකරන කාලය වෙනස් වෙනවා .ඉදිරියට තව repair karana වෙනත් විදියක් video එකකින් අරන් ennam.mawa subscribe කරලා support එකක් දෙන්න
@travelwithsanjeewa
@travelwithsanjeewa 6 ай бұрын
ඔය වැඩේ සාර්ථක නෑ ඔය වැඩේ කරන්න එපා
@buntymaxx
@buntymaxx 6 ай бұрын
Thanks bro,Danata mama karapu wadenam aulak mn balannam
@SampathKalum-wm4iv
@SampathKalum-wm4iv 4 ай бұрын
​@@buntymaxx❤
@buntymaxx
@buntymaxx 4 ай бұрын
Tnx bro 👍
@susanthapuspakumara9553
@susanthapuspakumara9553 4 ай бұрын
QTA​@@SampathKalum-wm4iv
@seencreator2001
@seencreator2001 3 ай бұрын
ඕකට ඕම් 6.8 රෙසිස්ටර් එකක් ගන්න නිකන්ම ඊයම් තියලා ශෝට් නොකර. එතකොට විදුලිය ගාණට බෙදිලා යනවා
@user-kd3gj8qc8q
@user-kd3gj8qc8q 2 ай бұрын
කව්ද ඔයි මූ🐄🙆🤪
@buntymaxx
@buntymaxx 2 ай бұрын
තව ක්‍රම තියෙනවා බල්බ් රෙපෙයාර් කරන විදි ඉදිරි video වලින් බලන්න.ස්තුති
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 4,6 МЛН
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 15 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 33 МЛН
LED Bulb Repair
11:21
CHARITHA SANJEEWA
Рет қаралды 3,7 М.
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 4,6 МЛН