No video

LED Bulb Repair

  Рет қаралды 3,666

CHARITHA SANJEEWA

CHARITHA SANJEEWA

Күн бұрын

Пікірлер: 42
@nimalkarunasinghe5240
@nimalkarunasinghe5240 2 ай бұрын
හොය හොය හිටපු විඩියෝව ක් ගොඩාක් ස්තුතියි. ගොඩක් වැදගත්. ❤❤❤❤
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 ай бұрын
Thanks
@sudathsanjeewa1411
@sudathsanjeewa1411 2 ай бұрын
සර් කොහොමත් වැදගත් දෙයක් තමයි දෙන්නේ
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 ай бұрын
Thanks
@SK-wh3xr
@SK-wh3xr 2 ай бұрын
වැදගත් විඩියෝවක් ස්තුතියි ...❤ සර් කොම්පොනන් එකටම තියෙන චප් එක හොද ද මං ටිකක් ගෙනත් හැදුවා...
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 ай бұрын
Thanks
@SK-wh3xr
@SK-wh3xr 2 ай бұрын
සර් බැහැ දකිනත් ආසයි ලංකාවේ ඉන්න හිත හොද කෙනෙක් තමන් දන්න දේ නොමිලේ කියලා දෙන නිහත මානි කෙනෙක් දැක්කමයි....සර්ගේ විඩියෝ ගොඩක් වටිනවා මාතර කොහෙද සර්...නම්බර් එක දෙන්න
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 ай бұрын
Kamuburugamuwa 0774143743 issarahata meetawad godak dewal uganwanawa
@amilakrishantha3218
@amilakrishantha3218 2 ай бұрын
❤❤❤❤
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 ай бұрын
Thanks
@virajnilantha1043
@virajnilantha1043 2 ай бұрын
කැපෑසිටර් දෙකේ මිල කොහොමද
@shanduminda2957
@shanduminda2957 2 ай бұрын
සර LED TV වීඩියෝ ආයේ දැම්මෙ නෑනෙ....පැනල් ෆෝල්ට් හොයන විඳිය ගැන එහෙම අනේ please sir🙏
@NiroshaLakmal-sf9ep
@NiroshaLakmal-sf9ep 2 ай бұрын
මම මේක ගන්න 1හරස්වීදියෙ හැම කඩයක් ගනෙම ගිය එක කඩේකවත් නෑ.එකම එක කඩේක විතරක් 7w විතරක් තිබුන.දැන් මේක එන්නෑ කියල තම හැම කඩේකින්ම කියන්නෙ.දැන් තියෙන්නේ ඇලුමිනියම් plate එක තියෙන එක.ඕක ගොඩක් කල් ආපු එකක්.මම 1වෙනි හරස් වීදිය පීරල හෙව්ව එත් හම්බුන්නෑ
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 ай бұрын
Sathi 3kalin
@DLElectronics
@DLElectronics 2 ай бұрын
1 වෙනි හරස් වීදියේ 88 market එකේ තියෙනවා .Alfa electronics eke.
@NiroshaLakmal-sf9ep
@NiroshaLakmal-sf9ep 2 ай бұрын
@@DLElectronics eket na.mama ekatat giya.eken thama mawa 7w eka gattu kadeta yawwe.eke witary thibune.
@abeykoonbanda6878
@abeykoonbanda6878 2 ай бұрын
අතුල මාර්කටි එකට යන්න නො 88
@NiroshaLakmal-sf9ep
@NiroshaLakmal-sf9ep 2 ай бұрын
@@abeykoonbanda6878 oya ekakawat na.borunam gihin balannala.
@sisirasisira2258
@sisirasisira2258 2 ай бұрын
👍👍👍
@jananyaanupamaa
@jananyaanupamaa 2 ай бұрын
ඕන වොට් ගනනක බල්බ් ප්ලේට් වලට දාන කැපාසිටර් වල අගය වෙනස් වෙනවද
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 ай бұрын
Yes
@jananyaanupamaa
@jananyaanupamaa 2 ай бұрын
@@charithasanjeewa4748 ඔයා ඔය පෙන්නන බල්බ් ප්ලේට් වල වොට් ගනන කීයද
@DemikaNimsara
@DemikaNimsara 2 ай бұрын
ඕනම වොට් අගයක bulb plate එකකට මේ capacitor ගැලපෙනවද.නැත්නම් කොපමණ වොට් අගයක් තියෙන ඒවටද මේ capacitor අගයන් ගැලපෙන්නේ.
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 ай бұрын
Ekata mama lesson ekak karannam
@disalkumarasinghe9947
@disalkumarasinghe9947 2 ай бұрын
සර් ඕකෙ කහ එලිය තියෙන සර්කිට් එක ගන්න තියෙනවද
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 ай бұрын
Thiyanawa
@chamindaranabahu1336
@chamindaranabahu1336 2 ай бұрын
වාහන පෙට්‍රල් එන්ජිම.. ඉතිරි කොටස කෝ... ආප්පා.... 😢😢😢
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 ай бұрын
Ok dennam
@samdesilva8435
@samdesilva8435 2 ай бұрын
රවුම් හැඩය තියෙන ඩ්මෝ බිල්බ් වලට බැරිද
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 ай бұрын
Ekata padamak dala ethi
@user-ee4mv3kw8v
@user-ee4mv3kw8v 2 ай бұрын
Led බටකණු හදන හැටි කියලා දෙන්න
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 ай бұрын
Ok eka simple wedak
@sarathjayakodi2962
@sarathjayakodi2962 2 ай бұрын
ඊලගට මොනව එයිද?❤❤❤❤❤
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 ай бұрын
Monawada ona
@NiroshaLakmal-sf9ep
@NiroshaLakmal-sf9ep 2 ай бұрын
ගත්තු කඩේ නම කියන්නකො
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 ай бұрын
Nama nam balagatte ne tika surak gihin degarawakin dkunata ethulata giya eke dewani thattuwe thibunw
@NiroshaLakmal-sf9ep
@NiroshaLakmal-sf9ep 2 ай бұрын
@@charithasanjeewa4748 කොහොමහරි එක කඩේකවත් තිබුන්නෑ.දැන් එන්නෑලු ඒක හැම කඩේකින්ම කියන්නෙ
@nimalkarunasinghe5240
@nimalkarunasinghe5240 2 ай бұрын
Sir මම ඔය විෂය ට ගොඩක් ආසයි ඉගෙනගන්න. On lain සහ youtiub වලින් තමයී igenaganne.Sir ,multimeeter එකෙන් componant චෙක් කරන හැටි sumry එකක් වගේ දන්න පුළුවන්ද ආධුනික අපිට ලොකු pihi❤Tak. Pl/...
@sarathjayakodi2962
@sarathjayakodi2962 2 ай бұрын
සමරිය වගේ තමයි.මාත් ඕන වුනාම ඒ පාඩම් ටික දවසෙන් බලනවා.ප්‍රැක්ටිකල් කරගන්න තනියෙන්.එතකොට තමයි ඇගට එන්නෙ.❤❤❤
@nimalkarunasinghe5240
@nimalkarunasinghe5240 2 ай бұрын
@@sarathjayakodi2962 ඔව් සර් මට හමුවුණා සර් ගෙ capersiter practical එක. ඒක falow කරනවා.
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 ай бұрын
Apo ewa okkoma uganwala thiyenne padam 100 withara thoyanawa electronic playlist ekata hihin mula idala balanna
@kusalasanka
@kusalasanka 2 ай бұрын
කඩෙ ලිපිනය දෙන්න පුඑවන්ද
LED Bulb Repair (Power Circuit Repair)
18:58
CHARITHA SANJEEWA
Рет қаралды 67 М.
LED Bulb Circuit Repair කිරීම
12:46
CHARITHA SANJEEWA
Рет қаралды 2,2 М.
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 27 МЛН
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 14 МЛН
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 7 МЛН
Original LED Bulb Repair කිරීම
22:53
CHARITHA SANJEEWA
Рет қаралды 30 М.
Repurposing LED Bulbs with LED Bulb Chips
8:03
jj online
Рет қаралды 4,5 М.
LED Bulb Repair (Rs.1.00 කින් LED Bulb හදමු)
9:08
CHARITHA SANJEEWA
Рет қаралды 13 М.
LED Bulb Repair නිවසේදීම සාදා ගමු
13:33
CHARITHA SANJEEWA
Рет қаралды 20 М.
3 Simple Ways to Repair LED Bulbs in Your Home! Easy LED Light Fix
8:22
Invention 75
Рет қаралды 1,6 МЛН
Take an Ordinary Pencil and Repair all the Led Bulb in Your Home !
3:57
Creative Hacker
Рет қаралды 1,9 МЛН
LED බල්බ් repair කරමු. / How to repair LED bulbs
10:19
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 27 МЛН