මල් එක්ක ගෙවුනු තවත් ලස්සන දවසක් | Visiting A Beautiful Flower Nursery | Growing Onion Leaves Indoor

  Рет қаралды 241,861

Dove Greens Miracles

Dove Greens Miracles

Күн бұрын

Пікірлер: 1 000
@Pradeeshandevendra
@Pradeeshandevendra 7 ай бұрын
මං ආන්ටිගේ වීඩියෝ එකක් රෝස හදන විදිහ බලලා ඒ විදිහටම හැදුව හිතාගන්න බැරි තරම් ලස්සනට ලොකුවට මල් ආවා ❤ ගෙදරට මිනිස්සු හිටන් ආවා මගේ රෝස මල් ගස් බලන්න 🥹❤🥰
@niludarshi9275
@niludarshi9275 2 жыл бұрын
අනේ මගේ හිත කියා ගන්න බැරි තරම් නිවුනා.එ කටහඬ හිත නිවනවා...ඔයාට බුදු සරණයි අක්කේ ...❤️❤️❤️
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි
@imashasathsarani4536
@imashasathsarani4536 2 жыл бұрын
සීතලේ උනු කෝපි කෝප්පයක් හදාගෙන 1 ඉදලා 1.30 වෙනකම් ආසාවෙන් බලන් හිටියා video එක දානකම්. අදත් video එක හරිම ලස්සනයි. හැමදාම ඒ video වලින් මොනවා හරි දෙයක් ඉගෙන ගන්නවා අපි. ගොඩක් ස්තුතියි ලස්සන video එකක් අදත් අරන් ආවාට. 🥰❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 මේ වගේ comment dhSkkama hithata pudhuma tharam sathutuyi 😊
@mygreenworld-r9f
@mygreenworld-r9f Ай бұрын
ඔයාගෙ වීඩියෝ සුපිරි​@@DoveGreens
@disnaranjani4066
@disnaranjani4066 2 жыл бұрын
ඔයා හරි ආදර්ශමත් අක්කෙ. ඔයා හැමදාම වගෙ ගෙන්නෙ ඉතාමත් අපුරු ඉගෙනිමට බොහොදෙ ඇති video. බොහොම ස්තුතියි අක්කෙ!
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@kanchanalakmini379
@kanchanalakmini379 2 жыл бұрын
ඒ කටහඩ කනට හරිම මිහිරි හිතට හරිම අමුතු හෑගීමක් දෑනෙනවා ,ගොඩාක් ස්තුතිය ඔබට 😘🥰
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@scienceteacher689
@scienceteacher689 2 жыл бұрын
ඔයාව දකිද්දි හරිම සතුටුයි...ඔයා ගෙවන නිදහස් ජීවිතේ අපිට හරි දුරයි සහෝදරිය....අපි ඉතින් පිස්සු බල්ලෝ වගේ හරිම කාර්ය බහුලයි......එ්ත් අපි ඔබෙන් යමක් ඉගෙන ගන්නවා
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
අපි ජීවිතේ හොයාගෙන යමු 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@miniduniroshana6505
@miniduniroshana6505 2 жыл бұрын
මේ දවස් වල නත්තල් නිසා ගොඩක් වැඩ සරසන වැඩ කෑම හදන ඒවත් තියෙනවා.හැබයි අක්කි අක්කිගේ video එක එනකම් බලන් හිටියා.හරිම මිහිර කටහඬක්.කොච්චර වැඩ තිබුණත් කවදාවත් බලන්නෙ නැතුව ඉන්නෙ නෑ ඒතරමට කැමතියි.පරිස්සමෙන් ඉන්න.
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@MilaniAbesekara
@MilaniAbesekara 2 күн бұрын
අද නම් ඹයාගෙ මූණ දැක්කා ලස්සන කට හඩක් වගෙම ලස්සන හිනාවකුත් තියෙනවා අක්කා ඹයාට
@kumariop272
@kumariop272 2 жыл бұрын
Minimalism ගැන ඉදිරියේදීත් අපට ටිකක් කියලා දෙන්න කියා ආදරයෙන් ඉල්ලා සිටිනවා. අපි හැමෝටම ඒක වැදගත් වෙයි. ඒක kitchen එකෙන්ම පටන් ගන්න පුළුවන් කියලා මට හිතෙනවා. ස්තූතියි ඔබට මේ ගැන දැනුවත් කලාට. 🌹👍💖💖
@nalanirajapaksha806
@nalanirajapaksha806 2 жыл бұрын
Yes of course. Good idea.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 ඔව් අපි ඉගෙන ගනිමු 😊
@madushanisulochana1831
@madushanisulochana1831 Жыл бұрын
Ow akke
@vijinisureka
@vijinisureka 2 жыл бұрын
සීතල දවසක ඔයාගේ වීඩියෝ එකකින් මල් වගාව දකින්න ලැබුණු එක වගේම , ඔයාගෙන් ලැබෙන ආදර්ශ අපිව motivation කරනව⁣ා🌹❤👍👍
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@isurikaumadari5566
@isurikaumadari5566 2 жыл бұрын
නැන්දේ ...හුගාක් ලස්සන වෙලා ඔයා .. ❤️🌺 බොහොම ස්තූති අපිට ලස්සන දේවල් ගෙනත් දෙනවට ❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊 බුදුසරණයි
@veenarajakaruna4917
@veenarajakaruna4917 5 ай бұрын
හිත නිවෙනවා ජීවිතේට ගොඩක් වටිනවා ඔයාගේ හැම වචනයකම. ස්තුති ! ❤
@gihanimaduroshani1195
@gihanimaduroshani1195 2 жыл бұрын
අනේ ඒ කටහඬට ඇබ්බැහි වෙලා den ඇත්තමයි අක්කේ 😘😘😘😘 2023 අවුරුද්ද planner ideas tikak එක්ක වීඩියෝ එකක් කරන්නකො අක්කේ...bullet journal එකක් කරගන්න heti කොච්චර වීඩියෝස් බැලුවත් අක්කගේ කටහඩින් අහන තරම් හිතට වදින්නේ ne......😘😘😘
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
හොඳයි නංගී අපි කරමු 😊
@gihanimaduroshani1195
@gihanimaduroshani1195 2 жыл бұрын
@@DoveGreens 😘👍👍
@malsharuvishani3181
@malsharuvishani3181 2 жыл бұрын
@@DoveGreens ane ow akke a gana video akak karannako
@malsharuvishani3181
@malsharuvishani3181 2 жыл бұрын
@@DoveGreens ane ow akke a gana video akak karannako
@erangisubhasinghe2343
@erangisubhasinghe2343 2 жыл бұрын
අනේ ඔව්.... එහෙම video 1ක් කරන්න
@champikadilrukshi9059
@champikadilrukshi9059 2 жыл бұрын
අද හරිම සීතල දවසක්... අක්කා ගෙ garden එක උදේ මතක් වුනා ... මීදුම එක්ක හරිම ලස්සන ට ඇති කියල .. මතක් වුනා විතරයි මෙන්න video එක .....
@dilinijaneesha4190
@dilinijaneesha4190 2 жыл бұрын
Oyage vidio hema ekakma mama balanava harima lassanai akke hitha nivenava
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊
@shashinidilshika3742
@shashinidilshika3742 2 жыл бұрын
අහම්බෙන් වගේ මට ඔයාගේ චැනල් එක ඇස ගැටුනේ,එදා ඉදන් අද වෙනකන් හැමදාම ඔයාගේ වීඩියෝ එකක් එනකන් මග බලන්නේ...මම හිතන්නේ මගේ ජීවිතේට ඔයා ආශිර්වාදයක්...ස්තූතියි ඔයාට,තෙරුවන් සරණයි...❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි සොයුරිය බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@udeshikakandegedara37
@udeshikakandegedara37 6 ай бұрын
Matath ehemai ❤
@manoharakawshalya5199
@manoharakawshalya5199 Ай бұрын
ඇත්තටම මටත් එහෙම යි
@himalibhagya9956
@himalibhagya9956 2 жыл бұрын
ඔබතුමියගේ vedio දානකන් මම ආසාවෙන් බලන් ඉන්නවා.මම ගොඩාක් ආසා කරනවා ඔබ අඳින විදියට.හරිම චාම් විනීත ඇදුම් මම හරිම කැමති.ඒ වගේම ඔබතුමියගෙන් අපට ගන්න ආදර්ශ ගොඩාක් තියෙනවා.ඒ හැමදේම අපි එක්ක බෙදා ගන්න එකට මම ස්තූතිවන්ත වෙනවා.තව තවත් අපට මේ දේවල් ලබා දෙන්න ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@Dinageei5j
@Dinageei5j 2 жыл бұрын
අක්කිගෙ කටහඬට නිවෙනවා....අනේ ... ඉක්මනින් එන්න ඕනෙ අක්කි බලල යන්න❤️❤️ මේ හැමදේම අපිට ගොඩක් වටින පාඩම්♥️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
@nishanthavithanage7600
@nishanthavithanage7600 Жыл бұрын
ඔබගේ හිනහව හා කටහඩ මුළු⁣ ලොවක් සනහයි♥️♥️♥️🌷🌷🌷🌷
@thamararanasinghe4196
@thamararanasinghe4196 2 жыл бұрын
Your voice is so sweet . I love you daughter. I am 63 years old mother. I like to flowers. I like your garden. I learned a lot from you. I like to talk to you. God bless you!!!!!
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
Thank you very much mam. Have a blessed day ! 😊
@aloneyt3966
@aloneyt3966 2 жыл бұрын
ඔයාගේ වී ඩි යෝ අපි ආශාවෙන් බලනවා.ගොඩක් ස්තූතියි.🤞🤞🤞
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
@duleenarathnayaka4535
@duleenarathnayaka4535 2 жыл бұрын
වෙනදා වගේම අදත් ගොඩාක් වටිනා දේවල් කියලා දුන්නට නැන්දට ගොඩාක් ස්තූතියි. ඒ පොත ඇත්තටම වටිනා එකක්.. නැන්දට හුගාක් පින්..🙏 පරිස්සමෙන් ඉන්න බුදු සරණයි..😍😍
@thiliniprasanthika6844
@thiliniprasanthika6844 2 жыл бұрын
Vedio 1 harima lassanai akke, ara book1 koheda ganna tinne
@malaniekarunarathna6466
@malaniekarunarathna6466 2 жыл бұрын
Jaya ha sapa
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@DoveGreens
@DoveGreens Жыл бұрын
පොතේ තොග අවසන් වෙලා දෙවන මුද්‍රණය පටන් අරන් කියලා තමයි කතුවරිය කිව්වේ. පොත ආයෙමත් ඇණවුම් කරන්න පුළුවන් උනාම අපි ගමු. කතුවරියගේ නම තමයි රොනිති සද්ධාතිලක 😊
@amalifernando896
@amalifernando896 2 жыл бұрын
ඔයාගෙ මේ සරල නිදහස් ජිවිතයට මන් හරිම ආදරෙයි නන්ගි .ඔයාගෙන් මන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා හරිම ආසවෙන් .මේ විදියට ජිවිතය විදින්න මන් හරිම කැමතියි .බුදු සරනයි නන්ගි
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි සොයුරිය බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@gangaarach3305
@gangaarach3305 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමිය ඇතුළු සෑම සියලු දෙනාට..සෙතක් ශාන්තියක් ම වේවා
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි සොයුරිය බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@dilmimadushani3174
@dilmimadushani3174 2 жыл бұрын
ඇත්තටම හරිම සතුටුයි ඇන්ටි දැක්කම. මේ උදුවප් සීතල නත්තල් 🎅🎅 සමයේ දැනෙන හැගීම් වල වැඩිපුරම දැනෙන්නේ ඇන්ටි අරන් එන විඩීයෝ වල තියෙන හැගීමයි.... හරිම වැදගත් විඩීයෝ එකක් ඇන්ටි. ❣️❣️❣️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@binadidahamya1570
@binadidahamya1570 2 жыл бұрын
Hiar style eka ලස්සනයි .eth mama asa oyage parana penumata.eka වැදගත්,පරිණත බවක් oyata genawa.හැමදේම excellent .
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@chamilaperera3162
@chamilaperera3162 2 жыл бұрын
අද නංගි හරිම ලස්සන්‍යි...හැමදාම අපිට හොද දේ කියලා දෙන ඔයාට හැමදාම හරියන්න ඕනේ...ජය වේවා...පුතාලා සතුට්න් හොදින් ඇතැයි සිතම්...ආදරෙයි නංගිට ..තෙරැවන් සරණයි...🙏
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@samare7009
@samare7009 2 жыл бұрын
අනේ ඔයාට ගොඩක් පින් , මොහොතකට අපිව වෙනම ලෝකෙකට අරගෙන ගියාට ❤️❤️❤️❤️❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@imashamadushani5580
@imashamadushani5580 2 жыл бұрын
අද නම් ගොඩක් හිත පිරුනා මාත් මල් වලට හරිම ආදරෙයි.ගොඩක් ස්තූතිය නැන්දේ
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@beautywithakithna6114
@beautywithakithna6114 2 жыл бұрын
Aunty, auntyගේ අර ලොකු මල්ලි කියලා දීපු forest study app 1 නම් Superb 👌 👍....
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ඔව්නේද පුතේ 😊
@Dulajiperera
@Dulajiperera 2 жыл бұрын
සරල මං පොත එක හුස්මට මම කියවපු පොතක්. ඒක ආලෝකවත් ජීවිතය පොත වගේ ❤ ස්තුතියි පොත ගැන කතා කරාට
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 නංගී බුදුසරණයි
@nirosha707
@nirosha707 2 жыл бұрын
ඇත්තෙන්ම මේ ආදරණීය හඩටඅපි හැමෝම ආදරෙයි .ලස්සනයි නංගි. තිර රෙද්ද ලස්සනයි .garden එකත් ලස්සනයි .පොත book shop වල ගන්න තියෙනව නේද නංගි.ස්තුතියි .තෙරුවන් සරනයි .
@DoveGreens
@DoveGreens Жыл бұрын
පොතේ තොග අවසන් වෙලා දෙවන මුද්‍රණය පටන් අරන් කියලා තමයි කතුවරිය කිව්වේ. පොත ආයෙමත් ඇණවුම් කරන්න පුළුවන් උනාම අපි ගමු. කතුවරියගේ නම තමයි රොනිති සද්ධාතිලක 😊
@menikaathapattu8819
@menikaathapattu8819 2 жыл бұрын
හදවතින්ම ස්තුති..දැමදාමත් අාසාවෙන් ඔයාගේ විඩියෝ බලනවා.. මම අාසාම ඔයාගේ හඩට සවන් දෙනවා.. හැමදාමත් අාදෙරයි තෙරුවන් සරණනයි. ❤❤❤❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@kavindyarathnayaka5079
@kavindyarathnayaka5079 2 жыл бұрын
ආදරෙන් මේ video එක දාන්කන් බලන් හිටියා.වෙනදා වගේම හිත පිරිලා ගියා..බොහොම ස්තූතියි ❤️
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@purnimadayarathne9800
@purnimadayarathne9800 2 жыл бұрын
හරිම සතුටුයි....දයාබර නංගී.. 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹වටිනා පොතකුත් හඳුන්වා දුන්නානේ. මමත් අරගෙන කියවන්න හිතුවා...තෙරුවන් සරණයි ඔයාගේ පවුලටම..🌺🌺🌺
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි සොයුරිය බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@niroshikakaushalya2096
@niroshikakaushalya2096 2 жыл бұрын
අනේ නැනදේ.තියෙන කරදර මදිවට දැන් අපිට කුනාටුවක්...හුලං ගොඩාක සැරයි...ගොඩාක බයෙන් ඉන්න ගමන් මේ වීඩීයෝ එක බලන්නේ.....💜️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
පරිස්සමින් ඉන්න පුතේ 😊 බුදුසරණයි
@sagarikakumari7062
@sagarikakumari7062 2 жыл бұрын
ඔයා කොහෙද ඉන්නෙ දුව ලංකාවේ නෙවෙයිද ,පරිස්සමින් ඉන්න පුතේ බුදු සරණයි
@diliniranasinghe4977
@diliniranasinghe4977 2 жыл бұрын
Netha පිනවන සිත නිවන අපූරු නවාතැනකි dove green miracle ඔබගේ channel eka❤️❤️❤️ love you akki😍😍
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@nilushakumari1876
@nilushakumari1876 2 жыл бұрын
වෙනදා වගේම වටින විඩීයෝ එකක්.ආසාවෙන් බලන් හිටියා❤️❤️හරිම ලස්සනයි❤️❤️❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@harshirajapaksha3814
@harshirajapaksha3814 2 жыл бұрын
මම හොයා හොයා හිටියේ සූරියකාන්ත පැලය.....ගොඩක් ස්තුති මේ වීඩියෝ එකට......හරිම ලස්සනයි 💚🌻🌻🌻🌻
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@rahmanmujee5868
@rahmanmujee5868 2 жыл бұрын
You’re one of the quality vlogging channels worth following. I’m such a fan of your work , and it inspires me a lot .❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
Thank you very much 😊
@ridma.4553
@ridma.4553 2 жыл бұрын
අක්කා වැඩට ගිහින් ඇවිත් ඔයාගේ video එක බැලුවේ..හිත සන්සුන් වෙන්නේ පුදුම විදිහට.ගොඩක් ස්තුතියි මෙහෙම වටින දේවල් කියල දෙන එකට.2023 අවුරුද්ද plan කරන විදිහ.gratitude jurnal කරන විදිහ ගැන video එකක් කරන්න පුලිවන් නම් ගොඩක් වටිනවා.🌻
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 හොඳයි අපි කරමු 😊
@madhusandapahan2173
@madhusandapahan2173 2 жыл бұрын
නිවසකට ඕනෙම කරන දෙයක් තමා පුංචි පුස්තකාලක්, එහෙම නැත්නම් පුංචි පොත් මුල්ලක් හරි කමක් නෑ...අපේ පොත් ටික අපි කැමති විදියට ලස්සනට තියලා තියන්න...වෙනම ලෝකයකට ගියා වගේ ඒ පොත් කියවන්න හිතට දැනෙන තැනක් තියෙන්නම ඕන අක්කී...හැමදාමත් වගේ හිතට සැනසීම දෙන වීඩියෝ එකක්......සුභ පැතුම්....💐❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@buddhinitharushika-gu4xf
@buddhinitharushika-gu4xf Жыл бұрын
මමත් තාම ගොඩක් දේවල් හොයන කෙනෙක් නැන්දා ඒකට ලොකු උදව්වක් ස්තූතියි 💖💖💖
@Erandathidilrukshi6060
@Erandathidilrukshi6060 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කේ ඔයාලා ඉන්න ගම කියන්නකො 💗💗තේරුවන් සරනයි අක්කා 💞💞💞
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න . මීරිගම
@lakmalipavithra5224
@lakmalipavithra5224 Жыл бұрын
මං ආසම channel එක ඔයාගේ . ඇත්තටම මං ඉගෙනගත්ත දේවල් ගොඩායි. මට කාලයක් තිස්සෙ ගැටලුවක් තිබ්බේ කොහොමද කාලය කලමනාකරනය . මට ඒකට පිලිතුරක් ලැබුනා... බොහොම ස්තුති . ඔයාට. තව තවත් සාර්ථක වෙන්න කියලා හදවතින් ම සුභ පතනවා...
@dinukadinsara
@dinukadinsara 2 жыл бұрын
ඇයි? පුතේ ,අද ආදරයෙන්,පරිසමින්,සතුටින්.ඉන්න කිවුවේ නැත්තේ.ඔයාගේ කට හඩට,ලොවක්,නිවන්න,වසග කරන්න පුලුවන් පුතේ.සතුටින්,ආදරයන්,පරිසමින්,ඔයා හැමදාම ඉන්න මගෙ පුතේ.පුතාට දළදා හාමුදුරුවන්ගේම පිහිටයි....සමන්ති ම්ස්
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මහත්මිය. ඔව් ඒක මිස්වෙලානෙ 😊
@KrishanKrishan-qn4ub
@KrishanKrishan-qn4ub Жыл бұрын
Nende oyagen apita jiwithet ganna godak de thiynaw oyat pin ewa kiyala denawat
@priyanthimanike8905
@priyanthimanike8905 2 жыл бұрын
ආදරණීය යි ගොඩක් ලස්සනයි හැමදාම සෙනෙහසින් ඉදිරිපත් කරන ඔබේ වීඩියෝ දයාබර සොයුරිය ...වැදගත් සිත් ගන්නා සුළු බව අරුතක් ගැන රසාස්වාදනයක් ..අගෙයි හැමදාම ලස්සනයි ..තෙරුවන් සරණයි සොයුරිය ..❤️❤️🌸🌸💚🌾🌾
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 සොයුරිය බුදුසරණයි පරිස්සමින් ඉන්න
@sahlartvibes931
@sahlartvibes931 2 жыл бұрын
That voice melts my heart ❤ Learn a lot from you my dear Akki Love you always
@nilmininanayakkara2281
@nilmininanayakkara2281 2 жыл бұрын
Hadawthe nidasiti yodaya awadikala miss hamadama wage adath lassana harawath watina dewal gòdak mekudumbiya thula thiyenawa budu sarani
@DoveGreens
@DoveGreens Жыл бұрын
Thank you very much 😊
@achinisandareka416
@achinisandareka416 2 жыл бұрын
හිත නිවෙන තැනක් අක්කෙ ඔයාගෙ චැනල් එක .හැමදාම සතුටින් පරිසමින් ඉන්න ලැබේවා 💞💞💞💞💞
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@vindyarajasekara8742
@vindyarajasekara8742 2 жыл бұрын
It is soo relaxing to watch your inspiring videos. It made me fall in love with my own life and at the same time they taught me how to enjoy living.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
Thank you very much my dear 😊
@kaushalyaidunil2025
@kaushalyaidunil2025 2 жыл бұрын
Thankyou අක්කි.ඔයානම් භාවනාවක් අක්කි.එක නිමේශයක්වත් හිත කොහෙවත් යන්නේ නෑ...🙏🙏❤❤🌹🌹
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි
@jenelsine4188
@jenelsine4188 2 жыл бұрын
literally no words to explain this..🥺😍😍 very nice, awesome,amazing, like as a fairytale ,it's happen real miracle.🍂❤️🕊️🌿 stay safe & be happy forever aunty..much more love you all..❤️🌱✨️🌿
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
Thank you very much 😊
@achalaachala8926
@achalaachala8926 2 жыл бұрын
Dinen dina wediwena jeewana wiyadama...prashna godak thamai. Eeth oya wachana langa,oya handa langa mohothakata hitha niwenawa. Oyata godak pin siduwewa! Miss. Budusaranai !
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි සොයුරිය බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@vithulisethulya1632
@vithulisethulya1632 2 жыл бұрын
Thank you so much💖 aunty for your lovely calming videos 🙏🥰 You're voice is so attractive and pleasant 🦋 You're garden looks very beautiful 🌱🌻🌹🌳🍁And I think those flowers you showed secondly are called BUTTONBUSH but I couldn't find out what that first plant was. Can aunty please share us the name ????
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
Thank you very much .No still I couldn't find the name 😊
@krishanibuddhika2474
@krishanibuddhika2474 2 жыл бұрын
අනේ හරිමලස්සන මල්.අක්කගෙ කටහඩ හරිම ලස්සනයි .අහන්න අහන්න ආසයි.දන්නෙම නැතුව ඉවර උනා.හරිම වැදගත් අපිට අක්කා ගේන හැම වීඩියෝ එකක්ම.බුදුසරණයි අක්කා
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@fathimailma2480
@fathimailma2480 2 жыл бұрын
Auntie ❤ අදත් vdo එක නම් හරිම ලස්සනයි🤍🤍🤍 ඒ වගේම මං ඉල්ලපු orchid ගැනත් video එකත් කරනවා නේද ලගදිම😍😍😍😍😍 Keep it up dear Auntie & good luck ❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊 හොඳයි අපි බලමු 😊
@janakirathnasari3388
@janakirathnasari3388 2 жыл бұрын
අද ඔයා ගොඩාක් ලස්සනයි, ඔයාගේ ඇඳුමක් හරීම ලස්සනයි හිත නිවන කටහඬක් හිමි ඔයා ලෝකෙට ආලෝකයක්ම වෙන්න
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@seshanichathurini6269
@seshanichathurini6269 2 жыл бұрын
Presentation එක හරිම ආකර්ශනීයි.... ඇත්තමයි අහන් ඉන්න ආසයි...ඒවගේම අපේ ජිවිත වලට එකතුකරගන්න දේවල් ගොඩයි ❤️❤️❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@charuniudeshika940
@charuniudeshika940 2 жыл бұрын
හරිම ලස්සනයි නැන්දි වීඩියෝ එක.හරිම ලස්සන කටහඩක්.හිතට දැනෙන වචන ටිකක්...........පරිස්සමෙන් ඉන්න නැන්දි බුදු සරණයි............❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@erangisubhasinghe2343
@erangisubhasinghe2343 2 жыл бұрын
වයස කියන්නේ ඉලක්කමක් විතරයි කියන්න හොඳම evidence 1 අක්කා ඔයා.... හරිම ලස්සනයි අක්කා....... තව තවත් ලස්සන වෙන්න ජීවිත ලස්සන කරන්න ඔයාට ශක්තිය ලැබේවා .......... love you forever ❤❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@erangisubhasinghe2343
@erangisubhasinghe2343 2 жыл бұрын
@@DoveGreens ❤❤
@shanilahiru1016
@shanilahiru1016 2 жыл бұрын
ලස්සන විඩියෝ එක annakama balanna hetya අක්කේ .නිදහස් තැනක් ඉදන් coffee aka bonna gaman baluwa .budusaranai akka
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@nadeekajayawardana531
@nadeekajayawardana531 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කෙ හැමදාම කියනවා වගේ ඔයා ගොඩාක් වටින අදහස් අරන් එනවා.. ඔයත් ලස්සන වෙලා අක්කෙ.ආදරෙයි ඔයාට ගොඩාක්... පරෙස්සමෙන් සතුටින් ඉන්න ❤️💐 තෙරුවන් සරණයි ඔයාට 🙏🥰❤️💐
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@sureshikadn7039
@sureshikadn7039 2 жыл бұрын
ගොඩක් ආසාවෙන් බලන channel එකක්....💕ගොඩක් ස්තූතියි අක්කේ අපිට මේ වගේ වටිනා ලස්සන දේවල් ගෙනත් දෙනවට....🌹බුදු සරණයි...🌹
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@malshadilhanifernando244
@malshadilhanifernando244 2 жыл бұрын
❤❤හිත නිවෙනවා අක්කේ.වචනයක් වචනයක් පාසාම හිත නිෙවනවා. හැමදාම ඔය වගේම සතුටින් හිනා වෙලා ඉන්න ලැබේවා!
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි
@geethanisj
@geethanisj 2 жыл бұрын
Comments නොදැම්මට මම ඔයාගේ vedios බලන්න අරන් මාසයක් විතර, ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මම බලා ගෙන හිටියේ ඔයාගේ තිර රෙද්ද දානකම්, මටත් pattern එකක් ඕනේ කරල තිබුණ නිසා. අනෙක් හැමදේම වගේ අදත් vedio එකේ හැමදෙයක්ම වටිනවා නංගි. ඔයාලා හැමදෙනාටම යහපතක්ම වේවා 💐💐💐
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@dilakshiudani3431
@dilakshiudani3431 2 жыл бұрын
හැමදාම වගේම අදත් හරි වැදගත්....ස්තූතියි නැන්දි
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් දැන් පුතේ 😊 බුදුසරණයි
@janakaherath7966
@janakaherath7966 Жыл бұрын
අක්කෙ. හැමදාම වගේ වැදගත්ම ජීවිතයට වටිනා අදහස් අදත් දුන්න. ඔයාව දැක්කත් හරි නිවීමක්. බුදු සරණයි අක්කෙ ඔයාලට හැමදාම සතුටින් ඉන්න.🤗❤️
@priyangikajayasundara2795
@priyangikajayasundara2795 2 жыл бұрын
ගොඩාක්❤️ ලස්සනයි වීඩියෝ එක අක්කියෝ ...ඒ 📚 පොත මාත් අරන් කියවනවා...ජිවිතයට හැමදාමත් අපිට දෙන්නේ ගොඩක් වටින දේවල් ඔබට පින්...පරිස්සමෙන් සතුටින් ඉන්න 😃බුදු සරණයි
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@chanalwis4598
@chanalwis4598 2 жыл бұрын
ෂඃ! You have a great knowledge of flowers and plants. I learned a lot from you today. Thanks a lot!🌹 සරල බවේ ඇති හරය දන්නේ එය අත් විඳින අය පමණයි. තමාගේ මනස වෙළඳ උගුල් වලින් නිදහස් කරගත් දිනට සරල බවේ හරය දැනේවි. මෙවැනි යුගයක කාලීන මාතෘකාවක් රැගත් පොතක් සමාජයට හඳුන්වා දීම වෙනුවෙන් ඔබට ස්තුතියි!
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@liyanthikasudarshani9424
@liyanthikasudarshani9424 2 жыл бұрын
දැනුයි අක්කගෙ වීඩියෝ එක බලන්න පුලුවන් වුනේ . ස්තූතියි අක්කා අදත් වැදගත් ලස්සන වීඩියෝ එකක් අරන් ආවාට . තෙරුවණ් සරණයි පරිස්සමෙන් ඉන්න අක්කා .
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@nadzdi12387
@nadzdi12387 Жыл бұрын
ෂා. ඇත්තටම ලස්සනයි අක්කෙ. colombo wala nam me wage varities tiyana anika lassana nirogi mal ehema ena pela tiyana nursery nehe hoyaganna. harima watinawa nee nursery eka nam
@anuradhimanawadu6563
@anuradhimanawadu6563 2 жыл бұрын
මල් ගැන ගොඩක් දෙ දැනගත්තා අක්කි . විඩියො එක ගොඩක් වටිනවා . පොත ගැන කිව්වා ගොඩක් ස්තුතියි අක්කි . අනිවාර්යයෙන් ම ඔයා කියන්නේ හොද දෙවල් කියලා දන්න්වා අක්කි. හැමදාම ම වගෙ අද විඩියො එකට ගොඩක් ස්තුතියි .thank u so much my dear akki. Take care always .god bless u ❤️❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න
@geethikasooriyanaka
@geethikasooriyanaka 2 жыл бұрын
ගොඩාක් පිං හුගක් දේ අපට අදත් ගෙනාවා මගේ නංගියේ.තව තවත් අදහස් ඉක්මනින් පහල වෙිවා.නිදුක් නීරෝගි සුවය හා දීර්ඝායුෂ ලැබේවා.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි සොයුරිය බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@shamilaprabath6437
@shamilaprabath6437 2 жыл бұрын
සරල වෙන්න අමාරු උත්සාහයක යෙදෙන මට..ඔයාගෙ මේ වීඩීයෝ වලින් ලොකු දැනුමක් ලැබෙනවා
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
@dilinimaduwanthi7891
@dilinimaduwanthi7891 2 жыл бұрын
හදවතේ ලස්සන මුනෙන් පේනවා අක්කේ, ආදරෙයි හැමදාමත් මේ දෙන පන්නරයට 😘😘😘 බුදුසරණයි පව්ලේ හැමදෙනාටම 🙏🙏🙏
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න නංගී
@wimukthisasidu2561
@wimukthisasidu2561 2 жыл бұрын
අදත් හරිම ලස්සනයි වීඩියෝ එක නැන්දේ හැමදාමත් වගේ ලස්සන වැදගත් වීඩියෝ ගේනවට ගොඩක් ස්තුතියි ❤️❤️ budu saranai
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@nisnadamayanthi9565
@nisnadamayanthi9565 2 жыл бұрын
ඔයගෙ විඩියෝ ඔක්කොම මම බලනව අක්කි.. භාවනාවක් වගෙයි . ගොඩක්ම ස්තුති ඔයාට.. බුදුසරණයි අක්කි.
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි
@nirmalamihipal5593
@nirmalamihipal5593 2 жыл бұрын
අක්කා අද ලස්සනයි......ජීවිතේ ලස්සනට වෙනස් කරගන්න ඕන තැන්.....ජීවිතේ විදින්න ඕන විදිහ අක්කා ලස්සනට කියලා දෙනවා.❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න ...ජීවිතේ අලුත් පාර අපි හොයාගමු
@menakamadushani4211
@menakamadushani4211 Жыл бұрын
ඔන්න ඉතින් මන් ආසම විදියේ වීඩියෝ එකක්..මල් දැක්කත් ඇති හිතට හරි සනීපයි අක්කා...🤗 ඔව් අක්කේ ඔය හරි රෝ අක්කගෙ සරල මං මාත් කියෙවූව..වැඩියෙන් ම ආස හිතුනා අක්කා ලියපු විදිය හිතට තදින් ම දෙනු නා.. ඡේද වෙන් කළ විදිය ඒ හැමදේම ත් එක්ක මාර ම ආසාවෙන් මිනීමලිසම් ගැන සිංහලෙන් කියවපු පළවෙනි පොත මන්..ගොඩක් දේවල් එකතු කරගත්තා එතනින්..ඔයා මේ ගැන කියපු එකත් හරිම වටිනවා අක්කා..හැමදාමත් ඔයා අපි එක්ක බෙදා ගත්තේ හොඳ දේවල්..බොහෝම ස්තූතියි ඔයාට..පරෙස්සමෙන් සතුටින් ඉන්න..බුදු සරණයි.🤗😘❤️🙏
@sujeewamalkanthi1810
@sujeewamalkanthi1810 2 жыл бұрын
අද නංගී ඔයා තවත් ලස්සනයි ,මේවිදියට කොන්ඩෙ ඔයාට හොදටම ගැලපෙනවා ♥️ කට හඩ අහන්න ලැබීමම පුදුම සතුටක් ඉදිරියට ,ඉදිරියටම යමු නංගී 🙏🙏🙏🙏
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි සොයුරිය බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@nihalrupasinghe3851
@nihalrupasinghe3851 Жыл бұрын
නැන්දේ ඔයාගේ වීඩියෝවලට මම හරි ආසයි 💖💖
@milansheranga.8583
@milansheranga.8583 2 жыл бұрын
Auntyත් එක්ක කතා කරන්න හරිම ආසයි ❤️❤️‍🔥
@DoveGreens
@DoveGreens Жыл бұрын
😊
@hemalathaperamuna
@hemalathaperamuna 4 ай бұрын
කලාතුරකින් වටිනා ව්ඩියෝ එකක් ඔබට ස්තුතියි
@wpmahesh5158
@wpmahesh5158 2 жыл бұрын
හැමදාමත් අක්කා ගේ වීඩියෝ ආසාවෙන් බලන මම.. ඒ ගැන දාන ලස්සන comments එකක් වෙනුවට මෙහෙම ඉල්ලීමක් නැත්නම් යෝජනාවක් කරන්න හිතුනා... අපි හැමෝම එකම ආර්ථික මට්ටම් වල නැහැනේ.. අනික මේ කාලය හරිම දුෂ්කරයි.. ඒත් ආසයි ලස්සනට අදින්න අක්කා වගේ.. සිගමන් යැදී මක් නම් නෙමෙයි.. අක්කා අයින් කරන දේ මට ගොඩක් ප්‍රයෝජන වෙන්න පුළුවන් නේ. ගෙවී යන අවුරුද්දේ ඔයා අයින් කරන ඔයා ගේ ඇදුම් මට ගොඩක් වටිවී... ඔයා ගේ අදහස මම බලන් ඉන්නවා... අක්කා ටත්, ඔයා ගේ පව්ලේ සැමටත් දෙවි පිහිටයි..
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී . මේ අවුරද්දේ මට අදින්න බැරි ඇඩුම් මම හිතවත් කෙනෙකුගෙ දුවල දෙන්නෙකුට දුන්න. ඉතින් සනාවෙන්න ඉල්ලීම ඉයුකරන්න බැරිවුණාට 😊
@chathurajapaksha3439
@chathurajapaksha3439 2 жыл бұрын
හිත නිවන කටහඩක් අක්කෙ ඔයාට තියෙන්නේ..ආතතියෙන් මිරිකිලා ඉන්න වෙලාවකට ඔයාගේ මේ වීඩියෝ එකක් බැලුවම දැනෙන සැනසීම මෙතෙකයි කියන්න බෑ.ආදරෙයි හැමදාමත්..🥶🤗💗සරල මං පොත බුක් ශොප් වල ගන්න තියෙනවද අක්කේ..
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 පොත් දානට තොග අවසන් කියල කතුවරිය කිව්ව. අපි ඊලග මුද්‍රණය එනකම් ඉමුද? 😊 කතුවරිය රොනිටි සර්ධාතිලක
@Hashini_aththanayaka
@Hashini_aththanayaka 2 жыл бұрын
නැන්දා ඔයා නම් දේවදූතියක්❤ මං follow කරන්න කැමති role model එක ඔයා .. ගොඩක් ස්තූතියි 🙏 ආදරෙයි පරිස්සමට ඉන්න
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@dildeushi920
@dildeushi920 2 жыл бұрын
Video 1danakm balan inne watinawa akka oyage video heta lokaya subawadiwa gewanna oya dena me push eaka aluth paramparawata itamath wadagath ...jaya wewa ..suba dawasak
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@a.s.8362
@a.s.8362 2 жыл бұрын
වීඩියෝ එක එනකම් බලාගෙන හිටියේ.ඇත්තටම ගොඩක් වටිනවා. ස්තුතියි
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@mis.darshi1236
@mis.darshi1236 2 жыл бұрын
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අක්කි බෝලේ ඔයාගෙන් ඉගෙන ගත්ත දේවල් ගොඩයි අක්කි 😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️ ඒ හැමදේටම ගොඩාඩාඩාඩාඩාක් තෑන්ක්ස් ආදරෙයි ඉතින් හැමදාමත් ඔයාලට පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න 😘😘😘❤️❤️❤️😘😘 බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏😘😘😘😘
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@shanimapeiris
@shanimapeiris 2 жыл бұрын
ආදරණීය අක්කා හරිම ලස්සනයි අද වීඩියෝවත්. ඔයා මාරම ලස්සනයි. රෝ නංඟිගෙ පොත ගන්න මඟ බලමින් ඉන්නෙ. ස්තූතියි අක්කෙ 💜️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න . ඔව් ඒ පොත හරිම වටිනව
@tharangathilini7866
@tharangathilini7866 2 жыл бұрын
ඔයාගෙ හඩ ඇහෙන කොට hethata පුදුම ලෙන්ගතු කමක් දැනෙනwa akki..budusarani ...ඔයාගේ පවුලේ සැමට ...❤❤❤❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@sandapasithumini9694
@sandapasithumini9694 2 жыл бұрын
හරිම ලස්සන video එකක් නැන්දි..ගොඩක් ආසාවෙන් බැලුවා,නැන්දි ගත්ත මල් පැල නැන්දිගෙ garden එකේ පෙන්නන තුරැ ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නව..
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊
@piumipiumi5370
@piumipiumi5370 2 жыл бұрын
අපිට නැවුම් අත්දැකීම් ලබා දෙමින් අක්කෙ ඔයා කරන මේ මෙහෙයට ඔයාට ගොඩක් පිං 🙏🙏
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@sashirathnayaka4295
@sashirathnayaka4295 2 жыл бұрын
හරිම ලස්සන වීඩීයෝ එකක් නැන්දේ.🌸🌹🌼🌸🌷🌻🌺.ගොඩක් ආසවෙන් බැලුවා.
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@sirimadisanayaka8414
@sirimadisanayaka8414 2 жыл бұрын
වෙනදා වගේම අදත් Video එක හරිම ලස්සනයි.තිර රෙද්ද දානකම්,බලාගෙන හිටියා.ඒ් පැට්න් ඒකත් ලස්සනයි
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@ruwangayantha3438
@ruwangayantha3438 2 жыл бұрын
අදයි බලන්න පුළුවන් උනේ.ලස්සනයි අදත් විඩියෝ එක .ඒ වගේම වටිනවා ..ගොඩක් ස්තුතියි .සතුටින් ආදරෙන් පරිස්සමින් හැමෝම ඉන්න බුදු සරණයි 💖💖💖💖
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න
@AkashaNethmini-cl8zi
@AkashaNethmini-cl8zi 4 ай бұрын
Auanty oyge video api wage tharuna lamaita godak watinwa athatma sathutuiii ❤❤❤ congratulations auanty 😘
@chamikamadushani8849
@chamikamadushani8849 2 жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කා ❤️❤️ හරිම ලස්සනයි ❤️❤️ මාත් අද ' සරල මං ' පොත order කරා. අක්කත් පොත ගැනම කිව්වා ❤️❤️ ගොඩක් ස්තුතියි ❤️❤️💐💐 ඔයා තව තවත් ලස්සන වේවා අක්කා ❤️❤️ නිදුක් නීරෝගී සුවපත් වේවා 🙏🙏 සියලු වැඩ කටයුතු සර්වප්‍රාකාරයෙන්ම සාර්ථක වේවා 🙏🙏 සම්මා සම්බුදු සරණයි🙏🙏 විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා 🙏🙏
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 ඔව් ඒ පොත ගොඩක් හොඳයි . බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@sinharathushari3610
@sinharathushari3610 2 жыл бұрын
ඔයාගෙ ක්‍රමයට තූනපහ හදන විදිය, වෙනත් රසයට ඔයා හදන කෑම, අපිටත් කියා දෙන්න. රවාආප්පම් අපි අතර ජනප්‍රිය වුණේ ඔයා නිසයි. මම දන්න අයට මම ඒ රෙසපි එක කියා දුන්නා. ස්තුතියි, ආදරෙයි ඔයාගෙ පවුලටම....
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 හොඳයි අපි කතාකරමු 😊
@anjaliliyanage8753
@anjaliliyanage8753 2 жыл бұрын
අදනම් භාවනාවක් වගේයි අක්කේ. පරිස්සමෙන් ඉන්න බුදුු සරණයි
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@hirunihansala6902
@hirunihansala6902 2 жыл бұрын
අද 2022,12,08 අද හරිම සීතලයි හුලග තේ එකක් බිබී බලන්නේ මං හරිම ආසයි නැන්දගේ වීඩියෝ වලට
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
Lazy days…
00:24
Anwar Jibawi
Рет қаралды 8 МЛН
One day.. 🙌
00:33
Celine Dept
Рет қаралды 63 МЛН
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 6 МЛН
රුපියල් 25ට මේ වගේ පැලයක් !!!
24:02
SL Flower Mania Sisikirana Cut Flower Project
Рет қаралды 119 М.
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31