මල් එක්ක ගෙවුනු තවත් ලස්සන දවසක් | Visiting A Beautiful Flower Nursery | Growing Onion Leaves Indoor

  Рет қаралды 230,906

Dove Greens Miracles

Dove Greens Miracles

Күн бұрын

Hello, friends thank you very much for joining Dove Greens Miracles and I warmly welcome you all. Hope you all are doing well.
In this video, you will be able to see a flower nursery , A book review, vegetable growing tips and my low budget kitchen curtain.
Thank you very much for subscribing to me and staying with me on this beautiful journey. Stay safe...
#gardening
#DoveGreens
Contact us👇
Dovegreensmiracles181@gmail.com
Dove family Facebook community
www.facebook.c...
Follow us on Instagram
www.instagram....
Follow us on Facebook
/ dove-greens-miracles-f...
තප්පර තුනෙන් ඇඳුම් නවන්නේ මෙහෙමයි
• How To Fold Clothes In...
ගවුම් සායවල් සහ සහ බ්ලව්ස් ලේසියෙන්ම නවන්න මෙහෙමයි
• How To Fold Frocks, Sk...
නීට් එකට ඩෙනිම් නවන්නෙ මෙහෙමයි
• How To Fold Deniums ||...
කාඩ්බෝඩ් පෙට්ටි වලින් storage box හදමු
• කාඩ්බෝඩ් පෙට්ටි වලින්...
Would you like to watch these videos?
How to keep your refrigerator organized
• Cook Fast! How To Kee...
How to keep your kitchen tidy and beautiful
• How To Keep Your Kitch...
Finding joy in a simple life | A happy day of cooking and spending time with my kids
• Finding Joy in a Simpl...
කල් තියාගන්න ආහාර සතියේ මෙනු එකට එකතු කරමු
• කල්තියාගන්න ආහාර සතියේ...
සතියකට සම්පූර්ණ මෙනු එකක්
• සතියකට සම්පූර්ණ Menu එ...
වයස 40දිත් ලස්සනට ඉන්න පුළුවන්
• වයස 40 දිත් ලස්සනට ඉන්...
ගෙදර වැඩ ටික කරන්න කම්මැලි හිතෙනවද
• මගඇරුණු පොඩි පොඩි වැඩ ...
වැහි දවසක ගේ ලස්සනට තියාගන්න පුළුවන්
• වැහි දවසකත් ගේ ලස්සනට ...
A Day Spent In a Tidy Home
• A Day Spent in a Tidy ...
A Day In My Life As a Mother
• A Day In My Life As A ...
පරණ කුස්සියක් උනත් ලස්සනට තියාගන්න පුළුවන්
• පරණ කුස්සියක් වුණත් ලස...
දිනපොතෙන් පිටුවක් A page in my diary
• දිනපොතෙන් පිටුවක් - A ...
How to dry wet clothes immediately | වියලි රැලි වැටුණු අත් වලට ක්‍රීම් එකක්
/ dove-greens-miracles-f...
How To Organize Your Closet || ලස්සනට අල්මාරිය අස්කරගමුද?

Пікірлер: 1 000
@user-xx3vq3ej1k
@user-xx3vq3ej1k 4 ай бұрын
මං ආන්ටිගේ වීඩියෝ එකක් රෝස හදන විදිහ බලලා ඒ විදිහටම හැදුව හිතාගන්න බැරි තරම් ලස්සනට ලොකුවට මල් ආවා ❤ ගෙදරට මිනිස්සු හිටන් ආවා මගේ රෝස මල් ගස් බලන්න 🥹❤🥰
@niludarshi9275
@niludarshi9275 Жыл бұрын
අනේ මගේ හිත කියා ගන්න බැරි තරම් නිවුනා.එ කටහඬ හිත නිවනවා...ඔයාට බුදු සරණයි අක්කේ ...❤️❤️❤️
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි
@imashasathsarani4536
@imashasathsarani4536 Жыл бұрын
සීතලේ උනු කෝපි කෝප්පයක් හදාගෙන 1 ඉදලා 1.30 වෙනකම් ආසාවෙන් බලන් හිටියා video එක දානකම්. අදත් video එක හරිම ලස්සනයි. හැමදාම ඒ video වලින් මොනවා හරි දෙයක් ඉගෙන ගන්නවා අපි. ගොඩක් ස්තුතියි ලස්සන video එකක් අදත් අරන් ආවාට. 🥰❤️
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 මේ වගේ comment dhSkkama hithata pudhuma tharam sathutuyi 😊
@miniduniroshana6505
@miniduniroshana6505 Жыл бұрын
මේ දවස් වල නත්තල් නිසා ගොඩක් වැඩ සරසන වැඩ කෑම හදන ඒවත් තියෙනවා.හැබයි අක්කි අක්කිගේ video එක එනකම් බලන් හිටියා.හරිම මිහිර කටහඬක්.කොච්චර වැඩ තිබුණත් කවදාවත් බලන්නෙ නැතුව ඉන්නෙ නෑ ඒතරමට කැමතියි.පරිස්සමෙන් ඉන්න.
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@gihanimaduroshani1195
@gihanimaduroshani1195 Жыл бұрын
අනේ ඒ කටහඬට ඇබ්බැහි වෙලා den ඇත්තමයි අක්කේ 😘😘😘😘 2023 අවුරුද්ද planner ideas tikak එක්ක වීඩියෝ එකක් කරන්නකො අක්කේ...bullet journal එකක් කරගන්න heti කොච්චර වීඩියෝස් බැලුවත් අක්කගේ කටහඩින් අහන තරම් හිතට වදින්නේ ne......😘😘😘
@DoveGreens
@DoveGreens Жыл бұрын
හොඳයි නංගී අපි කරමු 😊
@gihanimaduroshani1195
@gihanimaduroshani1195 Жыл бұрын
@@DoveGreens 😘👍👍
@malsharuvishani3181
@malsharuvishani3181 Жыл бұрын
@@DoveGreens ane ow akke a gana video akak karannako
@malsharuvishani3181
@malsharuvishani3181 Жыл бұрын
@@DoveGreens ane ow akke a gana video akak karannako
@erangisubhasinghe2343
@erangisubhasinghe2343 Жыл бұрын
අනේ ඔව්.... එහෙම video 1ක් කරන්න
@vijinisureka
@vijinisureka Жыл бұрын
සීතල දවසක ඔයාගේ වීඩියෝ එකකින් මල් වගාව දකින්න ලැබුණු එක වගේම , ඔයාගෙන් ලැබෙන ආදර්ශ අපිව motivation කරනව⁣ා🌹❤👍👍
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@disnaranjani4066
@disnaranjani4066 Жыл бұрын
ඔයා හරි ආදර්ශමත් අක්කෙ. ඔයා හැමදාම වගෙ ගෙන්නෙ ඉතාමත් අපුරු ඉගෙනිමට බොහොදෙ ඇති video. බොහොම ස්තුතියි අක්කෙ!
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@kumariop272
@kumariop272 Жыл бұрын
Minimalism ගැන ඉදිරියේදීත් අපට ටිකක් කියලා දෙන්න කියා ආදරයෙන් ඉල්ලා සිටිනවා. අපි හැමෝටම ඒක වැදගත් වෙයි. ඒක kitchen එකෙන්ම පටන් ගන්න පුළුවන් කියලා මට හිතෙනවා. ස්තූතියි ඔබට මේ ගැන දැනුවත් කලාට. 🌹👍💖💖
@nalanirajapaksha806
@nalanirajapaksha806 Жыл бұрын
Yes of course. Good idea.
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 ඔව් අපි ඉගෙන ගනිමු 😊
@madushanisulochana1831
@madushanisulochana1831 Жыл бұрын
Ow akke
@isurikaumadari5566
@isurikaumadari5566 Жыл бұрын
නැන්දේ ...හුගාක් ලස්සන වෙලා ඔයා .. ❤️🌺 බොහොම ස්තූති අපිට ලස්සන දේවල් ගෙනත් දෙනවට ❤️
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊 බුදුසරණයි
@kanchanalakmini379
@kanchanalakmini379 Жыл бұрын
ඒ කටහඩ කනට හරිම මිහිරි හිතට හරිම අමුතු හෑගීමක් දෑනෙනවා ,ගොඩාක් ස්තුතිය ඔබට 😘🥰
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@scienceteacher689
@scienceteacher689 Жыл бұрын
ඔයාව දකිද්දි හරිම සතුටුයි...ඔයා ගෙවන නිදහස් ජීවිතේ අපිට හරි දුරයි සහෝදරිය....අපි ඉතින් පිස්සු බල්ලෝ වගේ හරිම කාර්ය බහුලයි......එ්ත් අපි ඔබෙන් යමක් ඉගෙන ගන්නවා
@DoveGreens
@DoveGreens Жыл бұрын
අපි ජීවිතේ හොයාගෙන යමු 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@shashinidilshika3742
@shashinidilshika3742 Жыл бұрын
අහම්බෙන් වගේ මට ඔයාගේ චැනල් එක ඇස ගැටුනේ,එදා ඉදන් අද වෙනකන් හැමදාම ඔයාගේ වීඩියෝ එකක් එනකන් මග බලන්නේ...මම හිතන්නේ මගේ ජීවිතේට ඔයා ආශිර්වාදයක්...ස්තූතියි ඔයාට,තෙරුවන් සරණයි...❤️
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි සොයුරිය බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@udeshikakandegedara37
@udeshikakandegedara37 4 ай бұрын
Matath ehemai ❤
@Dinageei5j
@Dinageei5j Жыл бұрын
අක්කිගෙ කටහඬට නිවෙනවා....අනේ ... ඉක්මනින් එන්න ඕනෙ අක්කි බලල යන්න❤️❤️ මේ හැමදේම අපිට ගොඩක් වටින පාඩම්♥️
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
@champikadilrukshi9059
@champikadilrukshi9059 Жыл бұрын
අද හරිම සීතල දවසක්... අක්කා ගෙ garden එක උදේ මතක් වුනා ... මීදුම එක්ක හරිම ලස්සන ට ඇති කියල .. මතක් වුනා විතරයි මෙන්න video එක .....
@dilinijaneesha4190
@dilinijaneesha4190 Жыл бұрын
Oyage vidio hema ekakma mama balanava harima lassanai akke hitha nivenava
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊
@thamararanasinghe4196
@thamararanasinghe4196 Жыл бұрын
Your voice is so sweet . I love you daughter. I am 63 years old mother. I like to flowers. I like your garden. I learned a lot from you. I like to talk to you. God bless you!!!!!
@DoveGreens
@DoveGreens Жыл бұрын
Thank you very much mam. Have a blessed day ! 😊
@veenarajakaruna4917
@veenarajakaruna4917 2 ай бұрын
හිත නිවෙනවා ජීවිතේට ගොඩක් වටිනවා ඔයාගේ හැම වචනයකම. ස්තුති ! ❤
@duleenarathnayaka4535
@duleenarathnayaka4535 Жыл бұрын
වෙනදා වගේම අදත් ගොඩාක් වටිනා දේවල් කියලා දුන්නට නැන්දට ගොඩාක් ස්තූතියි. ඒ පොත ඇත්තටම වටිනා එකක්.. නැන්දට හුගාක් පින්..🙏 පරිස්සමෙන් ඉන්න බුදු සරණයි..😍😍
@thiliniprasanthika6844
@thiliniprasanthika6844 Жыл бұрын
Vedio 1 harima lassanai akke, ara book1 koheda ganna tinne
@malaniekarunarathna6466
@malaniekarunarathna6466 Жыл бұрын
Jaya ha sapa
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@DoveGreens
@DoveGreens Жыл бұрын
පොතේ තොග අවසන් වෙලා දෙවන මුද්‍රණය පටන් අරන් කියලා තමයි කතුවරිය කිව්වේ. පොත ආයෙමත් ඇණවුම් කරන්න පුළුවන් උනාම අපි ගමු. කතුවරියගේ නම තමයි රොනිති සද්ධාතිලක 😊
@chamilaperera3162
@chamilaperera3162 Жыл бұрын
අද නංගි හරිම ලස්සන්‍යි...හැමදාම අපිට හොද දේ කියලා දෙන ඔයාට හැමදාම හරියන්න ඕනේ...ජය වේවා...පුතාලා සතුට්න් හොදින් ඇතැයි සිතම්...ආදරෙයි නංගිට ..තෙරැවන් සරණයි...🙏
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@nirosha707
@nirosha707 Жыл бұрын
ඇත්තෙන්ම මේ ආදරණීය හඩටඅපි හැමෝම ආදරෙයි .ලස්සනයි නංගි. තිර රෙද්ද ලස්සනයි .garden එකත් ලස්සනයි .පොත book shop වල ගන්න තියෙනව නේද නංගි.ස්තුතියි .තෙරුවන් සරනයි .
@DoveGreens
@DoveGreens Жыл бұрын
පොතේ තොග අවසන් වෙලා දෙවන මුද්‍රණය පටන් අරන් කියලා තමයි කතුවරිය කිව්වේ. පොත ආයෙමත් ඇණවුම් කරන්න පුළුවන් උනාම අපි ගමු. කතුවරියගේ නම තමයි රොනිති සද්ධාතිලක 😊
@himalibhagya9956
@himalibhagya9956 Жыл бұрын
ඔබතුමියගේ vedio දානකන් මම ආසාවෙන් බලන් ඉන්නවා.මම ගොඩාක් ආසා කරනවා ඔබ අඳින විදියට.හරිම චාම් විනීත ඇදුම් මම හරිම කැමති.ඒ වගේම ඔබතුමියගෙන් අපට ගන්න ආදර්ශ ගොඩාක් තියෙනවා.ඒ හැමදේම අපි එක්ක බෙදා ගන්න එකට මම ස්තූතිවන්ත වෙනවා.තව තවත් අපට මේ දේවල් ලබා දෙන්න ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා.
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@rahmanmujee5868
@rahmanmujee5868 Жыл бұрын
You’re one of the quality vlogging channels worth following. I’m such a fan of your work , and it inspires me a lot .❤
@DoveGreens
@DoveGreens Жыл бұрын
Thank you very much 😊
@dilmimadushani3174
@dilmimadushani3174 Жыл бұрын
ඇත්තටම හරිම සතුටුයි ඇන්ටි දැක්කම. මේ උදුවප් සීතල නත්තල් 🎅🎅 සමයේ දැනෙන හැගීම් වල වැඩිපුරම දැනෙන්නේ ඇන්ටි අරන් එන විඩීයෝ වල තියෙන හැගීමයි.... හරිම වැදගත් විඩීයෝ එකක් ඇන්ටි. ❣️❣️❣️
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@binadidahamya1570
@binadidahamya1570 Жыл бұрын
Hiar style eka ලස්සනයි .eth mama asa oyage parana penumata.eka වැදගත්,පරිණත බවක් oyata genawa.හැමදේම excellent .
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@Dulajiperera
@Dulajiperera Жыл бұрын
සරල මං පොත එක හුස්මට මම කියවපු පොතක්. ඒක ආලෝකවත් ජීවිතය පොත වගේ ❤ ස්තුතියි පොත ගැන කතා කරාට
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 නංගී බුදුසරණයි
@beautywithakithna6114
@beautywithakithna6114 Жыл бұрын
Aunty, auntyගේ අර ලොකු මල්ලි කියලා දීපු forest study app 1 නම් Superb 👌 👍....
@DoveGreens
@DoveGreens Жыл бұрын
ඔව්නේද පුතේ 😊
@diliniranasinghe4977
@diliniranasinghe4977 Жыл бұрын
Netha පිනවන සිත නිවන අපූරු නවාතැනකි dove green miracle ඔබගේ channel eka❤️❤️❤️ love you akki😍😍
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@gangaarach3305
@gangaarach3305 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමිය ඇතුළු සෑම සියලු දෙනාට..සෙතක් ශාන්තියක් ම වේවා
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි සොයුරිය බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@ridma.4553
@ridma.4553 Жыл бұрын
අක්කා වැඩට ගිහින් ඇවිත් ඔයාගේ video එක බැලුවේ..හිත සන්සුන් වෙන්නේ පුදුම විදිහට.ගොඩක් ස්තුතියි මෙහෙම වටින දේවල් කියල දෙන එකට.2023 අවුරුද්ද plan කරන විදිහ.gratitude jurnal කරන විදිහ ගැන video එකක් කරන්න පුලිවන් නම් ගොඩක් වටිනවා.🌻
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 හොඳයි අපි කරමු 😊
@samare7009
@samare7009 Жыл бұрын
අනේ ඔයාට ගොඩක් පින් , මොහොතකට අපිව වෙනම ලෝකෙකට අරගෙන ගියාට ❤️❤️❤️❤️❤️
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@menikaathapattu8819
@menikaathapattu8819 Жыл бұрын
හදවතින්ම ස්තුති..දැමදාමත් අාසාවෙන් ඔයාගේ විඩියෝ බලනවා.. මම අාසාම ඔයාගේ හඩට සවන් දෙනවා.. හැමදාමත් අාදෙරයි තෙරුවන් සරණනයි. ❤❤❤❤
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@nilushakumari1876
@nilushakumari1876 Жыл бұрын
වෙනදා වගේම වටින විඩීයෝ එකක්.ආසාවෙන් බලන් හිටියා❤️❤️හරිම ලස්සනයි❤️❤️❤️
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@imashamadushani5580
@imashamadushani5580 Жыл бұрын
අද නම් ගොඩක් හිත පිරුනා මාත් මල් වලට හරිම ආදරෙයි.ගොඩක් ස්තූතිය නැන්දේ
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@kavindyarathnayaka5079
@kavindyarathnayaka5079 Жыл бұрын
ආදරෙන් මේ video එක දාන්කන් බලන් හිටියා.වෙනදා වගේම හිත පිරිලා ගියා..බොහොම ස්තූතියි ❤️
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@amalifernando896
@amalifernando896 Жыл бұрын
ඔයාගෙ මේ සරල නිදහස් ජිවිතයට මන් හරිම ආදරෙයි නන්ගි .ඔයාගෙන් මන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා හරිම ආසවෙන් .මේ විදියට ජිවිතය විදින්න මන් හරිම කැමතියි .බුදු සරනයි නන්ගි
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි සොයුරිය බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@madhusandapahan2173
@madhusandapahan2173 Жыл бұрын
නිවසකට ඕනෙම කරන දෙයක් තමා පුංචි පුස්තකාලක්, එහෙම නැත්නම් පුංචි පොත් මුල්ලක් හරි කමක් නෑ...අපේ පොත් ටික අපි කැමති විදියට ලස්සනට තියලා තියන්න...වෙනම ලෝකයකට ගියා වගේ ඒ පොත් කියවන්න හිතට දැනෙන තැනක් තියෙන්නම ඕන අක්කී...හැමදාමත් වගේ හිතට සැනසීම දෙන වීඩියෝ එකක්......සුභ පැතුම්....💐❤
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@seshanichathurini6269
@seshanichathurini6269 Жыл бұрын
Presentation එක හරිම ආකර්ශනීයි.... ඇත්තමයි අහන් ඉන්න ආසයි...ඒවගේම අපේ ජිවිත වලට එකතුකරගන්න දේවල් ගොඩයි ❤️❤️❤️
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@dinukadinsara
@dinukadinsara Жыл бұрын
ඇයි? පුතේ ,අද ආදරයෙන්,පරිසමින්,සතුටින්.ඉන්න කිවුවේ නැත්තේ.ඔයාගේ කට හඩට,ලොවක්,නිවන්න,වසග කරන්න පුලුවන් පුතේ.සතුටින්,ආදරයන්,පරිසමින්,ඔයා හැමදාම ඉන්න මගෙ පුතේ.පුතාට දළදා හාමුදුරුවන්ගේම පිහිටයි....සමන්ති ම්ස්
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි මහත්මිය. ඔව් ඒක මිස්වෙලානෙ 😊
@KrishanKrishan-qn4ub
@KrishanKrishan-qn4ub 10 ай бұрын
Nende oyagen apita jiwithet ganna godak de thiynaw oyat pin ewa kiyala denawat
@purnimadayarathne9800
@purnimadayarathne9800 Жыл бұрын
හරිම සතුටුයි....දයාබර නංගී.. 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹වටිනා පොතකුත් හඳුන්වා දුන්නානේ. මමත් අරගෙන කියවන්න හිතුවා...තෙරුවන් සරණයි ඔයාගේ පවුලටම..🌺🌺🌺
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි සොයුරිය බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@niroshikakaushalya2096
@niroshikakaushalya2096 Жыл бұрын
අනේ නැනදේ.තියෙන කරදර මදිවට දැන් අපිට කුනාටුවක්...හුලං ගොඩාක සැරයි...ගොඩාක බයෙන් ඉන්න ගමන් මේ වීඩීයෝ එක බලන්නේ.....💜️
@DoveGreens
@DoveGreens Жыл бұрын
පරිස්සමින් ඉන්න පුතේ 😊 බුදුසරණයි
@sagarikakumari7062
@sagarikakumari7062 Жыл бұрын
ඔයා කොහෙද ඉන්නෙ දුව ලංකාවේ නෙවෙයිද ,පරිස්සමින් ඉන්න පුතේ බුදු සරණයි
@nirmalamihipal5593
@nirmalamihipal5593 Жыл бұрын
අක්කා අද ලස්සනයි......ජීවිතේ ලස්සනට වෙනස් කරගන්න ඕන තැන්.....ජීවිතේ විදින්න ඕන විදිහ අක්කා ලස්සනට කියලා දෙනවා.❤
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න ...ජීවිතේ අලුත් පාර අපි හොයාගමු
@sahlartvibes931
@sahlartvibes931 Жыл бұрын
That voice melts my heart ❤ Learn a lot from you my dear Akki Love you always
@nilmininanayakkara2281
@nilmininanayakkara2281 Жыл бұрын
Hadawthe nidasiti yodaya awadikala miss hamadama wage adath lassana harawath watina dewal gòdak mekudumbiya thula thiyenawa budu sarani
@DoveGreens
@DoveGreens Жыл бұрын
Thank you very much 😊
@sureshikadn7039
@sureshikadn7039 Жыл бұрын
ගොඩක් ආසාවෙන් බලන channel එකක්....💕ගොඩක් ස්තූතියි අක්කේ අපිට මේ වගේ වටිනා ලස්සන දේවල් ගෙනත් දෙනවට....🌹බුදු සරණයි...🌹
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@vindyarajasekara8742
@vindyarajasekara8742 Жыл бұрын
It is soo relaxing to watch your inspiring videos. It made me fall in love with my own life and at the same time they taught me how to enjoy living.
@DoveGreens
@DoveGreens Жыл бұрын
Thank you very much my dear 😊
@priyangikajayasundara2795
@priyangikajayasundara2795 Жыл бұрын
ගොඩාක්❤️ ලස්සනයි වීඩියෝ එක අක්කියෝ ...ඒ 📚 පොත මාත් අරන් කියවනවා...ජිවිතයට හැමදාමත් අපිට දෙන්නේ ගොඩක් වටින දේවල් ඔබට පින්...පරිස්සමෙන් සතුටින් ඉන්න 😃බුදු සරණයි
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@Erandathidilrukshi6060
@Erandathidilrukshi6060 Жыл бұрын
හරිම ලස්සනයි අක්කේ ඔයාලා ඉන්න ගම කියන්නකො 💗💗තේරුවන් සරනයි අක්කා 💞💞💞
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න . මීරිගම
@erangisubhasinghe2343
@erangisubhasinghe2343 Жыл бұрын
වයස කියන්නේ ඉලක්කමක් විතරයි කියන්න හොඳම evidence 1 අක්කා ඔයා.... හරිම ලස්සනයි අක්කා....... තව තවත් ලස්සන වෙන්න ජීවිත ලස්සන කරන්න ඔයාට ශක්තිය ලැබේවා .......... love you forever ❤❤
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@erangisubhasinghe2343
@erangisubhasinghe2343 Жыл бұрын
@@DoveGreens ❤❤
@fathimailma2480
@fathimailma2480 Жыл бұрын
Auntie ❤ අදත් vdo එක නම් හරිම ලස්සනයි🤍🤍🤍 ඒ වගේම මං ඉල්ලපු orchid ගැනත් video එකත් කරනවා නේද ලගදිම😍😍😍😍😍 Keep it up dear Auntie & good luck ❤
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊 හොඳයි අපි බලමු 😊
@dilinimaduwanthi7891
@dilinimaduwanthi7891 Жыл бұрын
හදවතේ ලස්සන මුනෙන් පේනවා අක්කේ, ආදරෙයි හැමදාමත් මේ දෙන පන්නරයට 😘😘😘 බුදුසරණයි පව්ලේ හැමදෙනාටම 🙏🙏🙏
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න නංගී
@vithulisethulya1632
@vithulisethulya1632 Жыл бұрын
Thank you so much💖 aunty for your lovely calming videos 🙏🥰 You're voice is so attractive and pleasant 🦋 You're garden looks very beautiful 🌱🌻🌹🌳🍁And I think those flowers you showed secondly are called BUTTONBUSH but I couldn't find out what that first plant was. Can aunty please share us the name ????
@DoveGreens
@DoveGreens Жыл бұрын
Thank you very much .No still I couldn't find the name 😊
@aloneyt3966
@aloneyt3966 Жыл бұрын
ඔයාගේ වී ඩි යෝ අපි ආශාවෙන් බලනවා.ගොඩක් ස්තූතියි.🤞🤞🤞
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
@jenelsine4188
@jenelsine4188 Жыл бұрын
literally no words to explain this..🥺😍😍 very nice, awesome,amazing, like as a fairytale ,it's happen real miracle.🍂❤️🕊️🌿 stay safe & be happy forever aunty..much more love you all..❤️🌱✨️🌿
@DoveGreens
@DoveGreens Жыл бұрын
Thank you very much 😊
@nishanthavithanage7600
@nishanthavithanage7600 9 ай бұрын
ඔබගේ හිනහව හා කටහඩ මුළු⁣ ලොවක් සනහයි♥️♥️♥️🌷🌷🌷🌷
@geethanisj
@geethanisj Жыл бұрын
Comments නොදැම්මට මම ඔයාගේ vedios බලන්න අරන් මාසයක් විතර, ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මම බලා ගෙන හිටියේ ඔයාගේ තිර රෙද්ද දානකම්, මටත් pattern එකක් ඕනේ කරල තිබුණ නිසා. අනෙක් හැමදේම වගේ අදත් vedio එකේ හැමදෙයක්ම වටිනවා නංගි. ඔයාලා හැමදෙනාටම යහපතක්ම වේවා 💐💐💐
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@menakamadushani4211
@menakamadushani4211 Жыл бұрын
ඔන්න ඉතින් මන් ආසම විදියේ වීඩියෝ එකක්..මල් දැක්කත් ඇති හිතට හරි සනීපයි අක්කා...🤗 ඔව් අක්කේ ඔය හරි රෝ අක්කගෙ සරල මං මාත් කියෙවූව..වැඩියෙන් ම ආස හිතුනා අක්කා ලියපු විදිය හිතට තදින් ම දෙනු නා.. ඡේද වෙන් කළ විදිය ඒ හැමදේම ත් එක්ක මාර ම ආසාවෙන් මිනීමලිසම් ගැන සිංහලෙන් කියවපු පළවෙනි පොත මන්..ගොඩක් දේවල් එකතු කරගත්තා එතනින්..ඔයා මේ ගැන කියපු එකත් හරිම වටිනවා අක්කා..හැමදාමත් ඔයා අපි එක්ක බෙදා ගත්තේ හොඳ දේවල්..බොහෝම ස්තූතියි ඔයාට..පරෙස්සමෙන් සතුටින් ඉන්න..බුදු සරණයි.🤗😘❤️🙏
@harshirajapaksha3814
@harshirajapaksha3814 Жыл бұрын
මම හොයා හොයා හිටියේ සූරියකාන්ත පැලය.....ගොඩක් ස්තුති මේ වීඩියෝ එකට......හරිම ලස්සනයි 💚🌻🌻🌻🌻
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@kaushalyaidunil2025
@kaushalyaidunil2025 Жыл бұрын
Thankyou අක්කි.ඔයානම් භාවනාවක් අක්කි.එක නිමේශයක්වත් හිත කොහෙවත් යන්නේ නෑ...🙏🙏❤❤🌹🌹
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි
@achinisandareka416
@achinisandareka416 Жыл бұрын
හිත නිවෙන තැනක් අක්කෙ ඔයාගෙ චැනල් එක .හැමදාම සතුටින් පරිසමින් ඉන්න ලැබේවා 💞💞💞💞💞
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@buddhinitharushika-gu4xf
@buddhinitharushika-gu4xf Жыл бұрын
මමත් තාම ගොඩක් දේවල් හොයන කෙනෙක් නැන්දා ඒකට ලොකු උදව්වක් ස්තූතියි 💖💖💖
@krishanibuddhika2474
@krishanibuddhika2474 Жыл бұрын
අනේ හරිමලස්සන මල්.අක්කගෙ කටහඩ හරිම ලස්සනයි .අහන්න අහන්න ආසයි.දන්නෙම නැතුව ඉවර උනා.හරිම වැදගත් අපිට අක්කා ගේන හැම වීඩියෝ එකක්ම.බුදුසරණයි අක්කා
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@lakmalipavithra5224
@lakmalipavithra5224 Жыл бұрын
මං ආසම channel එක ඔයාගේ . ඇත්තටම මං ඉගෙනගත්ත දේවල් ගොඩායි. මට කාලයක් තිස්සෙ ගැටලුවක් තිබ්බේ කොහොමද කාලය කලමනාකරනය . මට ඒකට පිලිතුරක් ලැබුනා... බොහොම ස්තුති . ඔයාට. තව තවත් සාර්ථක වෙන්න කියලා හදවතින් ම සුභ පතනවා...
@hemalathaperamuna
@hemalathaperamuna Ай бұрын
කලාතුරකින් වටිනා ව්ඩියෝ එකක් ඔබට ස්තුතියි
@chanalwis4598
@chanalwis4598 Жыл бұрын
ෂඃ! You have a great knowledge of flowers and plants. I learned a lot from you today. Thanks a lot!🌹 සරල බවේ ඇති හරය දන්නේ එය අත් විඳින අය පමණයි. තමාගේ මනස වෙළඳ උගුල් වලින් නිදහස් කරගත් දිනට සරල බවේ හරය දැනේවි. මෙවැනි යුගයක කාලීන මාතෘකාවක් රැගත් පොතක් සමාජයට හඳුන්වා දීම වෙනුවෙන් ඔබට ස්තුතියි!
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@dilakshiudani3431
@dilakshiudani3431 Жыл бұрын
හැමදාම වගේම අදත් හරි වැදගත්....ස්තූතියි නැන්දි
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් දැන් පුතේ 😊 බුදුසරණයි
@priyanthimanike8905
@priyanthimanike8905 Жыл бұрын
ආදරණීය යි ගොඩක් ලස්සනයි හැමදාම සෙනෙහසින් ඉදිරිපත් කරන ඔබේ වීඩියෝ දයාබර සොයුරිය ...වැදගත් සිත් ගන්නා සුළු බව අරුතක් ගැන රසාස්වාදනයක් ..අගෙයි හැමදාම ලස්සනයි ..තෙරුවන් සරණයි සොයුරිය ..❤️❤️🌸🌸💚🌾🌾
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 සොයුරිය බුදුසරණයි පරිස්සමින් ඉන්න
@neumithrimanne128
@neumithrimanne128 Жыл бұрын
Harima aasawen video eka baluwa akke...ronithi akkage potha gana kiwwa eka nam loku deyak...eeka ඇත්තටම harima watina pothak...hamadaamath wage video eka harima lassanai akka.💐😊❤️
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@anuradhimanawadu6563
@anuradhimanawadu6563 Жыл бұрын
මල් ගැන ගොඩක් දෙ දැනගත්තා අක්කි . විඩියො එක ගොඩක් වටිනවා . පොත ගැන කිව්වා ගොඩක් ස්තුතියි අක්කි . අනිවාර්යයෙන් ම ඔයා කියන්නේ හොද දෙවල් කියලා දන්න්වා අක්කි. හැමදාම ම වගෙ අද විඩියො එකට ගොඩක් ස්තුතියි .thank u so much my dear akki. Take care always .god bless u ❤️❤️
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න
@wimukthisasidu2561
@wimukthisasidu2561 Жыл бұрын
අදත් හරිම ලස්සනයි වීඩියෝ එක නැන්දේ හැමදාමත් වගේ ලස්සන වැදගත් වීඩියෝ ගේනවට ගොඩක් ස්තුතියි ❤️❤️ budu saranai
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@janakirathnasari3388
@janakirathnasari3388 Жыл бұрын
අද ඔයා ගොඩාක් ලස්සනයි, ඔයාගේ ඇඳුමක් හරීම ලස්සනයි හිත නිවන කටහඬක් හිමි ඔයා ලෝකෙට ආලෝකයක්ම වෙන්න
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@AkashaNethmini-cl8zi
@AkashaNethmini-cl8zi Ай бұрын
Auanty oyge video api wage tharuna lamaita godak watinwa athatma sathutuiii ❤❤❤ congratulations auanty 😘
@sujeewamalkanthi1810
@sujeewamalkanthi1810 Жыл бұрын
අද නංගී ඔයා තවත් ලස්සනයි ,මේවිදියට කොන්ඩෙ ඔයාට හොදටම ගැලපෙනවා ♥️ කට හඩ අහන්න ලැබීමම පුදුම සතුටක් ඉදිරියට ,ඉදිරියටම යමු නංගී 🙏🙏🙏🙏
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි සොයුරිය බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@malshadilhanifernando244
@malshadilhanifernando244 Жыл бұрын
❤❤හිත නිවෙනවා අක්කේ.වචනයක් වචනයක් පාසාම හිත නිෙවනවා. හැමදාම ඔය වගේම සතුටින් හිනා වෙලා ඉන්න ලැබේවා!
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි
@wpmahesh5158
@wpmahesh5158 Жыл бұрын
හැමදාමත් අක්කා ගේ වීඩියෝ ආසාවෙන් බලන මම.. ඒ ගැන දාන ලස්සන comments එකක් වෙනුවට මෙහෙම ඉල්ලීමක් නැත්නම් යෝජනාවක් කරන්න හිතුනා... අපි හැමෝම එකම ආර්ථික මට්ටම් වල නැහැනේ.. අනික මේ කාලය හරිම දුෂ්කරයි.. ඒත් ආසයි ලස්සනට අදින්න අක්කා වගේ.. සිගමන් යැදී මක් නම් නෙමෙයි.. අක්කා අයින් කරන දේ මට ගොඩක් ප්‍රයෝජන වෙන්න පුළුවන් නේ. ගෙවී යන අවුරුද්දේ ඔයා අයින් කරන ඔයා ගේ ඇදුම් මට ගොඩක් වටිවී... ඔයා ගේ අදහස මම බලන් ඉන්නවා... අක්කා ටත්, ඔයා ගේ පව්ලේ සැමටත් දෙවි පිහිටයි..
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී . මේ අවුරද්දේ මට අදින්න බැරි ඇඩුම් මම හිතවත් කෙනෙකුගෙ දුවල දෙන්නෙකුට දුන්න. ඉතින් සනාවෙන්න ඉල්ලීම ඉයුකරන්න බැරිවුණාට 😊
@geethikasooriyanaka
@geethikasooriyanaka Жыл бұрын
ගොඩාක් පිං හුගක් දේ අපට අදත් ගෙනාවා මගේ නංගියේ.තව තවත් අදහස් ඉක්මනින් පහල වෙිවා.නිදුක් නීරෝගි සුවය හා දීර්ඝායුෂ ලැබේවා.
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි සොයුරිය බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@charuniudeshika940
@charuniudeshika940 Жыл бұрын
හරිම ලස්සනයි නැන්දි වීඩියෝ එක.හරිම ලස්සන කටහඩක්.හිතට දැනෙන වචන ටිකක්...........පරිස්සමෙන් ඉන්න නැන්දි බුදු සරණයි............❤️
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@nadeekajayawardana531
@nadeekajayawardana531 Жыл бұрын
හරිම ලස්සනයි අක්කෙ හැමදාම කියනවා වගේ ඔයා ගොඩාක් වටින අදහස් අරන් එනවා.. ඔයත් ලස්සන වෙලා අක්කෙ.ආදරෙයි ඔයාට ගොඩාක්... පරෙස්සමෙන් සතුටින් ඉන්න ❤️💐 තෙරුවන් සරණයි ඔයාට 🙏🥰❤️💐
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@chamikamadushani8849
@chamikamadushani8849 Жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කා ❤️❤️ හරිම ලස්සනයි ❤️❤️ මාත් අද ' සරල මං ' පොත order කරා. අක්කත් පොත ගැනම කිව්වා ❤️❤️ ගොඩක් ස්තුතියි ❤️❤️💐💐 ඔයා තව තවත් ලස්සන වේවා අක්කා ❤️❤️ නිදුක් නීරෝගී සුවපත් වේවා 🙏🙏 සියලු වැඩ කටයුතු සර්වප්‍රාකාරයෙන්ම සාර්ථක වේවා 🙏🙏 සම්මා සම්බුදු සරණයි🙏🙏 විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා 🙏🙏
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 ඔව් ඒ පොත ගොඩක් හොඳයි . බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@janakaherath7909
@janakaherath7909 Жыл бұрын
අක්කෙ. හැමදාම වගේ වැදගත්ම ජීවිතයට වටිනා අදහස් අදත් දුන්න. ඔයාව දැක්කත් හරි නිවීමක්. බුදු සරණයි අක්කෙ ඔයාලට හැමදාම සතුටින් ඉන්න.🤗❤️
@shanilahiru1016
@shanilahiru1016 Жыл бұрын
ලස්සන විඩියෝ එක annakama balanna hetya අක්කේ .නිදහස් තැනක් ඉදන් coffee aka bonna gaman baluwa .budusaranai akka
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@sumududissanayaka2787
@sumududissanayaka2787 Жыл бұрын
ඔන්න අද නම් කලින් ම ඇවිත් වීඩියෝ එක බැලුවා.😍අදත් ඉතින් ජීවිතේට ගන්න දේවල් ගොඩක් කියලා දුන්නා...හරිම ලස්සන මල් ටිකක් පෙන්නුවේ..🤗ආස හිතෙනවා දකිද්දී.. අවසානයේ කිව්ව පොත නම් හොයාගෙන කියවන්නම ඕනි අක්කේ...මල් ටික හදලා ඔයාගේ garden එකත් පෙන්නන්නකෝ අපිට.... පරිස්සමින් ඉන්න.බුදුසරණයි...😊
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න පොතේ තොග අවසන් වෙලා දෙවන මුද්‍රණය පටන් අරන් කියලා තමයි කතුවරිය කිව්වේ. පොත ආයෙමත් ඇණවුම් කරන්න පුළුවන් උනාම අපි ගමු. කතුවරියගේ නම තමයි රොනිති සද්ධාතිලක 😊
@sumududissanayaka2787
@sumududissanayaka2787 Жыл бұрын
@@DoveGreens හරි අක්කේ...😊
@nadzdi12387
@nadzdi12387 9 ай бұрын
ෂා. ඇත්තටම ලස්සනයි අක්කෙ. colombo wala nam me wage varities tiyana anika lassana nirogi mal ehema ena pela tiyana nursery nehe hoyaganna. harima watinawa nee nursery eka nam
@shamilaprabath6437
@shamilaprabath6437 Жыл бұрын
සරල වෙන්න අමාරු උත්සාහයක යෙදෙන මට..ඔයාගෙ මේ වීඩීයෝ වලින් ලොකු දැනුමක් ලැබෙනවා
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
@chathurajapaksha3439
@chathurajapaksha3439 Жыл бұрын
හිත නිවන කටහඩක් අක්කෙ ඔයාට තියෙන්නේ..ආතතියෙන් මිරිකිලා ඉන්න වෙලාවකට ඔයාගේ මේ වීඩියෝ එකක් බැලුවම දැනෙන සැනසීම මෙතෙකයි කියන්න බෑ.ආදරෙයි හැමදාමත්..🥶🤗💗සරල මං පොත බුක් ශොප් වල ගන්න තියෙනවද අක්කේ..
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 පොත් දානට තොග අවසන් කියල කතුවරිය කිව්ව. අපි ඊලග මුද්‍රණය එනකම් ඉමුද? 😊 කතුවරිය රොනිටි සර්ධාතිලක
@achalaachala8926
@achalaachala8926 Жыл бұрын
Dinen dina wediwena jeewana wiyadama...prashna godak thamai. Eeth oya wachana langa,oya handa langa mohothakata hitha niwenawa. Oyata godak pin siduwewa! Miss. Budusaranai !
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි සොයුරිය බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@nisnadamayanthi9565
@nisnadamayanthi9565 Жыл бұрын
ඔයගෙ විඩියෝ ඔක්කොම මම බලනව අක්කි.. භාවනාවක් වගෙයි . ගොඩක්ම ස්තුති ඔයාට.. බුදුසරණයි අක්කි.
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි
@tharangathilini7866
@tharangathilini7866 Жыл бұрын
ඔයාගෙ හඩ ඇහෙන කොට hethata පුදුම ලෙන්ගතු කමක් දැනෙනwa akki..budusarani ...ඔයාගේ පවුලේ සැමට ...❤❤❤❤
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@Hashini_aththanayaka
@Hashini_aththanayaka Жыл бұрын
නැන්දා ඔයා නම් දේවදූතියක්❤ මං follow කරන්න කැමති role model එක ඔයා .. ගොඩක් ස්තූතියි 🙏 ආදරෙයි පරිස්සමට ඉන්න
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@liyanthikasudarshani9424
@liyanthikasudarshani9424 Жыл бұрын
දැනුයි අක්කගෙ වීඩියෝ එක බලන්න පුලුවන් වුනේ . ස්තූතියි අක්කා අදත් වැදගත් ලස්සන වීඩියෝ එකක් අරන් ආවාට . තෙරුවණ් සරණයි පරිස්සමෙන් ඉන්න අක්කා .
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@sandapasithumini9694
@sandapasithumini9694 Жыл бұрын
හරිම ලස්සන video එකක් නැන්දි..ගොඩක් ආසාවෙන් බැලුවා,නැන්දි ගත්ත මල් පැල නැන්දිගෙ garden එකේ පෙන්නන තුරැ ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නව..
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊
@pramodiiresha2332
@pramodiiresha2332 Жыл бұрын
Adanm wenasma video ekak akke.. lassanai..budusaranai
@milansheranga.8583
@milansheranga.8583 Жыл бұрын
Auntyත් එක්ක කතා කරන්න හරිම ආසයි ❤️❤️‍🔥
@DoveGreens
@DoveGreens Жыл бұрын
😊
@hirunihansala6902
@hirunihansala6902 Жыл бұрын
අද 2022,12,08 අද හරිම සීතලයි හුලග තේ එකක් බිබී බලන්නේ මං හරිම ආසයි නැන්දගේ වීඩියෝ වලට
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@inikacosta
@inikacosta Жыл бұрын
මල් ගැන කිවිවාට ස්තූතියි.පොත් කියවන එක මගේ ආසම වැඩක් .මමත් කියවන්නමි. අරගෙන.
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@saranginimeshika3085
@saranginimeshika3085 Жыл бұрын
අක්කෙ ඔයා කොරියන් කෙනෙක් වගේ පෙනුමක් තියෙන්නෙ.හරිම අව්‍යාජ නිරහංකාර ලස්සනක්.❤️ ආදරෙයි අක්කෙ❤️❤️
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@wasanthikumari9313
@wasanthikumari9313 Жыл бұрын
ස්තුතියි ගොඩක් අදහස් වලට.තෙරුවන් සරණයි ඔයාලට
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@mis.darshi1236
@mis.darshi1236 Жыл бұрын
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අක්කි බෝලේ ඔයාගෙන් ඉගෙන ගත්ත දේවල් ගොඩයි අක්කි 😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️ ඒ හැමදේටම ගොඩාඩාඩාඩාඩාක් තෑන්ක්ස් ආදරෙයි ඉතින් හැමදාමත් ඔයාලට පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න 😘😘😘❤️❤️❤️😘😘 බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏😘😘😘😘
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@a.s.8362
@a.s.8362 Жыл бұрын
වීඩියෝ එක එනකම් බලාගෙන හිටියේ.ඇත්තටම ගොඩක් වටිනවා. ස්තුතියි
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@dineshasrimali3613
@dineshasrimali3613 Жыл бұрын
හරිම ලස්සනයි අක්කි වීඩීයෝ එක. මේ ජීවිතේට මම ඔයගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා... ගොඩාක් පිං. හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් හිනා වෙලා ඉන්න හැමදාම 💞💞💞💞💞 බුදු සරණයි !!!!
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@jayanthashiran3762
@jayanthashiran3762 Жыл бұрын
අක්කේ ඔයාගෙ වීඩියෝ බලන්නන් මගේ දරු පැටවු දෙන්න හරිම ආසයි . අද වීඩියෝ එකත් හරිම ලස්සනයි . අක්කේ ඔයාගෙ ලොකු පුතා මෙි පාරද a.l විභාගය ලියන්නෙ. අක්කේ ඔයාට තෙරුවන් සරණයි .
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි . නැහැ මෙ පාර සාමාන්‍ය පෙළ
@indhikaamarathunaga8775
@indhikaamarathunaga8775 Жыл бұрын
කොහොම මොනවා කියන්නද මන්ද.ඒ තරම්ම වටිනවා.මහ වැස්සෙ සීතලේ කම්මැලිකමෙන් උනත් නිවී සැනසිල්ලේ හිතලා ජීවිතේ ලස්සන කරන්න ගොඩක් දේවල් ඔයා ලග තියනවා අක්කෙ.හැමදාම අපි ආදරෙයි ❤️❤️❤️
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි ...ජීවිතේ හිතන තරම් අමාරු නැහැ හරි පාර හොයාගත්තොත් 😊
@punchiapepadam1155
@punchiapepadam1155 Жыл бұрын
එදා වගේම අදත් ඔයාට ගොඩක් පින් අක්කි. බුදු සරණයි. පරිස්සමින් ඉන්න
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
Alat yang Membersihkan Kaki dalam Hitungan Detik 🦶🫧
00:24
Poly Holy Yow Indonesia
Рет қаралды 11 МЛН
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 1,3 МЛН
Alat yang Membersihkan Kaki dalam Hitungan Detik 🦶🫧
00:24
Poly Holy Yow Indonesia
Рет қаралды 11 МЛН