හෝම් බිස්නස් කරන්න මේවා දැනගෙන හිටියද?😮how to start business at home/home business ideas/ape gedara

  Рет қаралды 8,432

Ape gedara

Ape gedara

Күн бұрын

Пікірлер: 71
@apegedara9382
@apegedara9382 Ай бұрын
DGC Vaccum Dotted Bag Price List 5x7 = 22 6x10 = 25 7x10 = 30 8x10 = 35 8x12 = 38 10x14 = 45 Delivery Available Hotline 0777382824
@RanasinghaNadeeshani
@RanasinghaNadeeshani Ай бұрын
Yogert cup sell kerana eka kohomada no ekak denna puluwanda
@dilipswijerathna8871
@dilipswijerathna8871 Ай бұрын
Thanks 🥰
@PARAPURAtv
@PARAPURAtv Ай бұрын
ගෘහ අහාර නිෂ්පාදන ස්ථානයක්‌ තියෙන්න ඕනේ විදිය ගැන video එකක් කරන්න පුලුවන්ද phi සහතිකේ ගන්න
@SewwandiJayashantha
@SewwandiJayashantha Ай бұрын
Akke hot gun ekata wenama ඉටිකවරද thiyenne,neththan normal cover ekada
@RosaRosa-x8k
@RosaRosa-x8k Ай бұрын
නංගි මම ඔයාගේ කිරි ටොෆි රෙසිපි එක හැදුවා සුපිරි 👌.ලබන්නා වූ නව වසර නිදුක් නිරෝගී සුව ලැබේවා. ❤️
@J.A.Thiliniprasangika
@J.A.Thiliniprasangika Ай бұрын
ජය වේවා .ස්තුතියි ❤
@shanikapriyadarshani438
@shanikapriyadarshani438 Ай бұрын
ගොඩක් ස්තුතියි අක්කේ... ඔයා කරන සේවය වටිනවා 🥰🥰🥰🥰 මමත් මුං ගුලි හදලා කඩේට දානවා
@apegedara9382
@apegedara9382 Ай бұрын
හරිම සතුටුයි නංගී ❤️❤️❤️
@suranganikumari5514
@suranganikumari5514 8 күн бұрын
ස්තුති ඔයාට❤❤
@methultashmi1242
@methultashmi1242 Ай бұрын
Godak wadagath vedio ekak thank you ao much❤
@apegedara9382
@apegedara9382 Ай бұрын
❤❤❤
@rejikaudayangani5889
@rejikaudayangani5889 Ай бұрын
තැන්ක් යූ අක්කේ 😍
@kaveeshakavindi9232
@kaveeshakavindi9232 Ай бұрын
Godak sthuthi akke math aluthin punchiyata kema tikak hadala kadawalata danna hithan innawa Ekata loku danumak labuna oyage vedio eken ❤ thanks
@VijithaLeukebandara
@VijithaLeukebandara Ай бұрын
අවංක කමයි වටින්නෙ ස්තුතියි
@AnjaleeSandunika-d7v
@AnjaleeSandunika-d7v Ай бұрын
BR ganna kalin apita black &white lebal gahala business eka patan ganna barida,,
@apegedara9382
@apegedara9382 Ай бұрын
සති 2ක් 3ක් වගේ පුළුවන් ඒ අතරෙ br එක ගන්න ❤️
@rajikamadhurani5114
@rajikamadhurani5114 Ай бұрын
Thank you so much❤
@apegedara9382
@apegedara9382 Ай бұрын
You're welcome 😊
@NishaGunasekara-v7j
@NishaGunasekara-v7j Ай бұрын
Thank u oya wage හැමෝම keyala දෙන්නේ na.🎉
@arafath7927
@arafath7927 27 күн бұрын
Food preservation gena denaganna kauruhari innawadha akke
@dilipswijerathna8871
@dilipswijerathna8871 Ай бұрын
Oya mage comment ekata video ekakuth karala,mn illala goda dawasak giyeth ne.thank you very much .❤❤❤❤
@apegedara9382
@apegedara9382 Ай бұрын
❤❤❤
@FytYtg
@FytYtg Ай бұрын
හරිම පැහැදිලියි..බොහොම ස්තූතියි
@apegedara9382
@apegedara9382 Ай бұрын
❤️❤️❤️
@MisMuhiyaddeen
@MisMuhiyaddeen Ай бұрын
Akke vatalappam kadavalvalata danavanam shitha karanayak thiyena kadaval valatada danna one pls kiyanna
@apegedara9382
@apegedara9382 Ай бұрын
ඔව් නංගී ❤️❤️
@MDAMSamarathunga
@MDAMSamarathunga Ай бұрын
කොහොමද 2025oya plan kare.apita kiynna
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
🥰🥰🥰
@tharangasarojani4281
@tharangasarojani4281 Ай бұрын
Thank you 👍❤❤❤❤
@apegedara9382
@apegedara9382 Ай бұрын
You're welcome 😊
@dushnthidileka1416
@dushnthidileka1416 Ай бұрын
Thanx akkiyoo
@SaSupun-e9e
@SaSupun-e9e Ай бұрын
Akke kema hadaddi oil ganne Monday mudu gada natuwa tiyaganna kohomada
@apegedara9382
@apegedara9382 Ай бұрын
RDB oil එක ගන්න...❤️
@shashiniamali6076
@shashiniamali6076 Ай бұрын
Hi,මට දැන ගන්න පුළුවන් ද යෝගට් කප් වලට කෑම දාන්න කලින් ඒවා ජීවානුහරණය කරන්නේ කොහොමද කියලා,කප් එකින් එක සෝදන්නත් ඕනද
@SrimaJayanthi-h2o
@SrimaJayanthi-h2o Ай бұрын
Miss me cup ganna thiyenne koheda? Mama cup wageyak gebawa kema dala wahala thibbama dawasak yanakota piyana pelenawa, ai danne ne ehema wenne neda??
@apegedara9382
@apegedara9382 Ай бұрын
ඒක බාල එක...මම දාල තියන නම්බර් එකට කතා කරල කප් අරගන්න පුළුවන් ❤️
@kcdrama304
@kcdrama304 Ай бұрын
Akke ice pact hadanakota Dana esens waragya monada.
@apegedara9382
@apegedara9382 Ай бұрын
පළතුරු එසන්ස් ❤️
@sandarekapriyadarshani1834
@sandarekapriyadarshani1834 Ай бұрын
ස්තූතියි නංගි. පොප්කෝන් කඩවලට දාන්න b.r එක ඕනෙමද
@SrimaliUdeshika-f9i
@SrimaliUdeshika-f9i Ай бұрын
❤❤❤😊
@apegedara9382
@apegedara9382 Ай бұрын
❤️❤️❤️
@BhagyaRajapakshaarachchige
@BhagyaRajapakshaarachchige Ай бұрын
Pop con kochchar kal thiy ganna puluwnd
@apegedara9382
@apegedara9382 Ай бұрын
මාස 3ක් ❤️❤️
@Nirodayvolgs
@Nirodayvolgs Ай бұрын
Akke me b r ekak gnna videya kiyla dennko
@apegedara9382
@apegedara9382 Ай бұрын
වීඩියෝ එකක් දාල්ස් තියනවා නංගී ❤️
@nilukakumari9824
@nilukakumari9824 Ай бұрын
❤️❤️❤️❤️❤️
@samankumar3218
@samankumar3218 Ай бұрын
තල කැරලි වල ටිෂු එක කපා ගන්නේ කොහොමද
@himeshasujanisujani6241
@himeshasujanisujani6241 Ай бұрын
මම ඔයාගෙ රෙසිපි එකට වටලප්පන් හදල බිස්නස් කරන්න පටන් ගත්තා .මට තියෙන ප්‍රෂ්නෙ ඒව කප් එක පිරෙන ගානට ගන්නෙ කොහොමද කියන එක.බැටර් එක ගොඩක් දැම්මොත් උතිරල යනව අඩුවෙන් දැන්මම කප් එකෙන් බාගයක් වගේ එන්නෙ ස්ටීම් කරල ඉවර උනාම 😢අනේ මේකට කරන්න පුළුවන් දෙයක් කියන්නකො 🙏
@apegedara9382
@apegedara9382 Ай бұрын
කප් එකේ දාරයක් වගේ තියන ගානට එනකම් මිශ්‍රණය දාන්න...ඊට පස්සෙ විනාඩි 10න් පියන අරින්න එතකොට උඩට ආපු එක ආපහු පහලට බහිනවා ඊට පස්සෙ ආයෙම විනාඩි 7ක් 8ක් වගේ ස්ටීම් කරන්න...ඒ විදියට ගොඩාක්ම උඩට එන්නෙ මිශ්‍රණයේ වතුර ගතිය වැඩි උනාම...ඒ කියන්නෙ පැණි එකේ හෝ කිරි එකේ වතුර ගතිය වැඩි උනාම..ප්‍රමාණය වැඩි කර ගන්න කියලා වතුර වැඩි කර ගන්න එපා...පැණි එක හොදට උකුවට හදා ගන්න...හරි පදමට ගත්ත නම් බිත්තර 5න් වටලප්පන් 7යි හදන්න පුළුවන්...ඒ දේවල් ගැන අවධානෙ යොමු කරන්න..❤️
@BhagyaRajapakshaarachchige
@BhagyaRajapakshaarachchige Ай бұрын
Akke 2 pennuwa silar eka kiyada
@apegedara9382
@apegedara9382 Ай бұрын
හාරදාස් ගාණක් වගේ වෙන්නෙ නංගී ❤
@ThilinaDamith-gc4yu
@ThilinaDamith-gc4yu Ай бұрын
වටලප්පන් රෙසිපි එක්ක වීඩියෝ එකක් කරන්න
@apegedara9382
@apegedara9382 Ай бұрын
කරල තියන්නෙ dear බලන්න වීඩියෝස් වලට ගිහින් 😇❤️❤️
@AshokaMaalani
@AshokaMaalani Ай бұрын
Pahadili
@9ctxdealer905
@9ctxdealer905 Ай бұрын
හොට් ගන් එක ගන්නෙ කොහෙන්ද
@KumarKumar-nx8mc
@KumarKumar-nx8mc Ай бұрын
අක්කේ මම කෑම කඩයක් දාන්න ඉන්නේ..එතකොට මට ඔය ලේබල් හදා ගන්න ph සර්‍ර් ගෙන් අවසර ගන්නම ඕනෙද...මම ඒක ඇහුවෙ පිට තැන් වලට මගේ නිශ්පාදන නොදී මමම අලවි කරන නිසා ..direct මමම costamarta දෙන නිසා...අනේ මට reply කරන්නකෝ..😊
@apegedara9382
@apegedara9382 Ай бұрын
ඔව් අක්කෙ ගන්න ඕනෙ...❤️
@oshinishammi7896
@oshinishammi7896 Ай бұрын
පැකට් සීල් කරන මැෂින් එක කීයද
@apegedara9382
@apegedara9382 Ай бұрын
5000කින් වගේ ගන්න පුළුවන් ❤
@ThilinaDamith-gc4yu
@ThilinaDamith-gc4yu Ай бұрын
අක්කෙ මං ආබාධිත කෙනෙක් මට විස්තර ටිකක් දැන ගන්න ඕනි නම්බර් එක ලබා දෙන්න පුලුවන්ද
@pradeepapradeepa9432
@pradeepapradeepa9432 Ай бұрын
❤❤❤❤❤
@mohamedmusammil8937
@mohamedmusammil8937 Ай бұрын
❤❤❤
@BhagyaRajapakshaarachchige
@BhagyaRajapakshaarachchige Ай бұрын
Akke 2 pennuwa silar eka kiyada
@kumarichathu6108
@kumarichathu6108 Ай бұрын
Ice packet silar karanna puluvan silar kiyanna puluvanda
@madhuyt4634
@madhuyt4634 Ай бұрын
අර 3 වෙනියට පෙන්නපු වර්ගෙම එකක් තියෙනව අයිස් පැකට් සීල් කරන්නත්.​@@kumarichathu6108
@apegedara9382
@apegedara9382 Ай бұрын
හාරදාහක් වගේ වෙයි නංගී ❤
@ThanujaDilrukshi-t6t
@ThanujaDilrukshi-t6t 29 күн бұрын
❤❤❤
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН