ඕනෑම විභාගයක් විශිෂ්ට ලෙස සමත් වෙන්න සූක්ෂමව ආකර්ශණ නීතිය හසුරවන්න ඉගන ගන්න✨🧿

  Рет қаралды 84,426

Universe In You

Universe In You

Күн бұрын

Пікірлер: 689
@shooshoo6784
@shooshoo6784 Ай бұрын
මම A/L exam කරේ january වල.මම universe in you channel එකේ videos දැක්කෙ exam එකට මාස 3ක් වගේ තියලා.මට law of attraction , Manifesting ගැන කීසිම දැනුමක් තිබ්බෙ නැහැ until i found this channel.exam දවස් වල මම affirmations අහලා හොද mindset එකක් හදාගෙන exam කරා. මම Manifest කරපු විදියටම මට 4As ආවා.මම next january වල ඉදන් japura campus එකට යනවා 🥹♥️. Thank You Azraa akka ✨️💜️ මේ channel එක නිසා මං ජීවිතය ලස්සනට හදාගත්තා🙏
@universeinyou
@universeinyou Ай бұрын
Wow congratulations darling and all the best ✨💜💐 thank you apith ekka meka share krata thwa gdk denekta me comment eka udw wei ✨✨✨💜
@amandi4723
@amandi4723 Ай бұрын
Oyl enakan japure api bln innw🫶🦋
@TheeeZ-z4i
@TheeeZ-z4i Ай бұрын
congratulations
@Shenuyun123
@Shenuyun123 Ай бұрын
Wow congratulations ❤
@nadithanuran4114
@nadithanuran4114 Ай бұрын
ඔයා මොන stream එකෙන්ද AL කලේ, commerce ද
@11.11_universe
@11.11_universe Ай бұрын
11.11 💫 මට AL විභාගයෙන් A 3ක් ලබා දී ජයවර්ධනපුර campus එකට තේරීමට පුලුවන් උනා...ස්තූතියි විශ්වය 🌟🌍
@Oshi1111-e6y
@Oshi1111-e6y Ай бұрын
Thank you akki❤😘 මෙ පාර A/l ලියන ගමන් ඉන්නෙ ❤මාහට මෙන්ම මෙ පාර A/l ලියන සියලු දෙනාටම තමන් බලාපොරොත්තු වන ඉහලම ප්‍රතිඵල ලබාදුන්නාට ආදරනිය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ❤️🥰
@Ishii_Apsara
@Ishii_Apsara Ай бұрын
මම හොදට Accounting Paper එකට face කරා. අද හැම ප්‍රශ්නයක්ම මට හරි උත්තර ආවා.🥺❤️අනේ මට හරිම සතුටුයී.ජීවීතේ පළවෙනි වතාවට මට acc paper එක අද ලේසී වුනා...🥺❤මට මං ගැන ආඩම්බර්‍යි.මට ඉතාමත් පහසුවෙන් හැම ප්‍රශ්නයකටම අද උත්තර ලියන්න පුළුවන් වුනා🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈🥺 මගේ ආදරණීය විශ්වමාතාවනී,මට මං හිතුවටත් වඩා අද මට විභාගේ ලේසි වීම ගැන මං විශ්වමාතාවට ම‍ං සිය දහස් වාරයක් ස්තූතීවන්ත වෙමී.. Thank u Universe.❤️❤️❤️🙏
@ayodyakottegoda
@ayodyakottegoda Ай бұрын
congratulations 🎉
@Darkhorse-u9x
@Darkhorse-u9x Ай бұрын
Ow acc ppr eka lesi❤ mth pprs tika hodt kala yluwee😊❤ anith subjectsuth godk lesi wuna neda?
@SDI26-uy8dx
@SDI26-uy8dx Ай бұрын
❤❤❤❤
@dulminiperera6198
@dulminiperera6198 Ай бұрын
මම තාමත් විශ්වාස කරනව මට A9 ක් ආවෙ ගොඩක් පාඩම් කරලා මහන්සි වෙනවටත් වඩා අන්තිම මොහොත වෙනකන් ධනාත්මකව හිතපු නිසා කියලා අක්කා..ඔයා හරියටම හරි අක්කෙ මේ විශ්වය හරිම පුදුමාකාරයි..ධනාත්මකව හිතුවොත් ඒ දේ වෙනවම තමයි..මම exam එකට යන්න කලින් මට තවත් පාඩම් කරන්න දේවල් තිබ්බා..සමහර පාඩම් අල්ලලවත් නෑ..බලපු නැති recordings ගොඩයි..හැබැයි මම නෑ මම කරනවා කියලා අනිත් පැත්තට හරම වෙලේම හිතුවා..ඒ කාලෙම අක්කලෙ පාඩම් වැඩට දාපු affirmations ඇහුවා.. Exam එක ලියල නැගිටිනකොටත් අනේ මං ඉවරයි මට ඒක මාර අමාරුයි කියල හිතුණ..හැබැයි ඊලග තත්පරේම මම ධනාත්මකව හිතුවා..විභාගෙ ඉවර වෙලත් A9 ක් නැති වෙයි කියලා හිතෙන හැම වෙලාවෙම මම මට රිසාල්ට් එන දවසෙ වෙන දේවල් visualize කළා..මට A9 එනවමයි කියල හිතුවා..ඒ වගේම මම අනිත් යාළුවන්ට ගොඩක් උදව් කලා ඉගෙනගන්න වැඩවලට..ඉතින් මම අක්කෙ එච්චර යහපත් දේවල් මේ සුන්දර විශ්වයට දුන්නා නම් විශ්ව මෑණියෝ මට වරදින්න දෙන්නෙ නෑ කියල මම හැමවෙලේම විශ්වාස කලා❤අන්තිමට ඒ හීනෙ හැබෑ උනා..⁣ඔයාට වගේම විශ්ව මෑණියන්ටත් ගොඩාක් ස්තූතියි මට මේ දේවල්වලට මග පෙන්වනවට ඒ වගේම මම දන්නවා ol වල වගෙ අන්තිම මොහොත වෙනකන් ඉදල⁣ Al කරන්න බෑ කියලා..ඉතින් මුල ඉදන් අක්කා කියන උපදෙසුත් එක්ක ලස්සනට කරගෙන යනවා..ඉස්සරහටත් මේ චැනල් එක එක්ක අපි ඉන්නවා..අක්කට ගොඩක් ස්තූතියි අපේ ජීවිත ලස්සන කරනවට..❤ විශ්ව මෑණියන්ටත් අනන්ත වාරයක් ස්තූතියි🎉❤
@SupunSugandi
@SupunSugandi Ай бұрын
Good Luck 🎉
@pqrs-ux1qx
@pqrs-ux1qx Ай бұрын
Oya ppr eka hodata liuwd.nttm lynn bari unada hodta.ehm welada 9As awe pz reply
@sanurichamathka817
@sanurichamathka817 Ай бұрын
mamath ehemayi.samahara padam gana mata loku danumak thibbe nh..man mata puluwan widiht man godk mahqansi una anthima kaledi.ee wagema mama hithuw aniwaryen mata 9A s ganna puluwan.mama me pdm krn hamadeyakma aniwryen paper ekt enw kiyl.
@SadunGimhan-x3q
@SadunGimhan-x3q Ай бұрын
@@pqrs-ux1qx kpaweema eyt blpnaw..ekt ආකර්ෂණ නීතිය එකතු වුනාම godk hoda prathipala lbenw..අපි විශ්වාස කරන දේයි අපිට ලැබෙන්නෙ කාලය අදාල වෙන්නෙ නෑ..කාලය අදාල වෙන්නෙ අපි ඒකට දක්වන කැපවීම ආකල්ප මත..විශ්වයට හොද දේවල් දෙනවනම් අපිට කවදාවත් වරදින්නෙ නෑ....දර්මයහි හැසිරෙන්නා දර්මය විසින් රකී...ස්වබාදහම ඉක්මවා කර්මය ඉක්මවා කිසිම කෙනෙකුට ගමන් කල නොහැකියි...💗💗😙
@sanjeewanisurangika9136
@sanjeewanisurangika9136 Ай бұрын
oya godak daksha keneka olevel walata kochara kal thiyalada padam kale
@samadhinisansala175
@samadhinisansala175 Ай бұрын
මටත් මේක ඕනම කරන වෙලාවක් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ඔයාටත් ගොඩක් ස්තුතියි දෙසැම්බර් 28 මම ලියන විභාගය ඉහලින් සමත් වෙන්න ආශිර්වාද කරන්න ❤
@universeinyou
@universeinyou Ай бұрын
All the best 💜
@samadhinisansala175
@samadhinisansala175 Ай бұрын
❤​@@universeinyou
@samadhinisansala175
@samadhinisansala175 Ай бұрын
@NoraRawinadh
@NoraRawinadh Ай бұрын
චාටඩ් එක්සෑම් ද. 😅
@samadhinisansala175
@samadhinisansala175 Ай бұрын
@@NoraRawinadh no
@Rishliyanage
@Rishliyanage Ай бұрын
ඔනම වෙලාවට ඔනම විඩියෝ එක ගේනවට ස්තූතියි අපේ එන්ජල්ට❤
@Lasiofficail
@Lasiofficail Ай бұрын
Eka nm aththa
@jrl894
@jrl894 Ай бұрын
Ow👍
@JayashaniRajapaksha
@JayashaniRajapaksha Ай бұрын
අක්කි මන් මේ දවස් වල A/L ලියන ගමන් ඉන්නේ.❤මන් universe එක believe කරන්න පටන් අරන් දැන් අවුරුද්දක් වගේ වෙනවා.එදා ඉදන් හැම දෙයක්ම හොදින් වෙනවා අක්කී.සමහර දේවල් තිබ්බා මාර විදිහට කඩා ගෙන වැටුනු.හැබැයි මන් හැමවෙලේම හිතන දෙයක් තමහි හැමදේම හොදින් වෙනවා කියලා.ඉතිම් මන් දැන් මාවත් විශ්වාස කරගෙන පාඩම් කරන ගමන් exam එකට මුහුණ දෙනවා.මන් දන්නවා මට පුලුවන් කියලා.මගෙත් එක්ක universe එක ඉන්නවා.thank you akki oyata.oyala wage aya nisa ඇත්තටම අපේ mind eka නිදහස් වෙනවා❤😊🥹 Reply එක්ක දාන්න අක්කී.ඔයාගේ එක වචනයක් හරි වටිනවා😊
@universeinyou
@universeinyou Ай бұрын
Oyt aniwaryen jaya gnna puluwn hithe wishwasyen wda krnna dear all the best 💜💜💜
@AnjaliRanasinghe-qr6ns
@AnjaliRanasinghe-qr6ns Ай бұрын
මම පලවෙනි පාර A/L exam එක කරේ 2022 දී ඒකෙදි මට තිබ්බේ ABC, මගෙ අරමුණට යන්න ඒ රිසාල්ට් එක මදි හින්දා දෙවෙනි පාරටත් ලිව්වා.. ඒ පාර මට ABB ඒත් මට යන්න ඕන තැනට යන්න ඒ රිසාල්ට් එකේ z අගය මදි.. ඒත් මම අතඅරින්නේ නෑ.. සමහර මිනිස්සු හිනා උනත් මම ඒවා ගණන් ගන්නේ නෑ.. මම ආයෙත් මේ පාර ලියනවා කොහොම හරි AAA දාලා හොද z අගයක් අරන් මගෙ අරමුණට යනවා... නොවැටී මේ විදිහට ගමන යන්න ලොකුම හේතුවක් වුනේ low of attraction සහ අක්කි ඔයා මුන ගැසීම..❤❤ ඔයාට ගොඩක් පින් අපිට දෙන හැම ඔවදනකටම... ඒ වගේම විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තූතියි❤❤❤
@Chamo-zak
@Chamo-zak Ай бұрын
Congratulations sis❤🎉
@nadithanuran4114
@nadithanuran4114 Ай бұрын
ඔයා මොන stream එකෙන්ද AL කලේ
@AnjaliRanasinghe-qr6ns
@AnjaliRanasinghe-qr6ns Ай бұрын
@@nadithanuran4114 Art stream එකෙන්
@Darkhorse-u9x
@Darkhorse-u9x Ай бұрын
Oyt puluwn aniwaren ❤
@AnushaJayathilake-ir8de
@AnushaJayathilake-ir8de Ай бұрын
ඔයාට පුලුවන් අනේ කොහොමහරි කරන්න.❤😊
@parindinimsara2590
@parindinimsara2590 Ай бұрын
Mata 2024 AL විභාගයට A3 + k ලබාදී විශ්වවිද්‍යාල වරම් ලබාදුන් මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤❤🌍🙏 #11:11❤🙏🌍❤️
@nilavlogs8768
@nilavlogs8768 Ай бұрын
ඉතින් මේ විශ්වයේ සොදුරුතම නිර්මාණයක් ඔයා පුංචි සුරංගනාවි ❤️ ඔයාගෙ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාගෙ හදවත වගේම ඒ හදවතේ තියෙන ලස්සන පිටටත් පෙනෙන්න ඕනි....ඔයා යන යන හැම තැනම මල් වත්තක් වගේ ලස්සන වෙන්න ඕනි සුරංගනාවි ❤️❤️❤️ ගොඩාක් ආදරෙයි ❤️
@universeinyou
@universeinyou Ай бұрын
✨💜💜💜💐🙏🏻🌍
@dulmi9257
@dulmi9257 Ай бұрын
Thank you akke❤ 2025 අවුරුද්ද සාර්ථකව ගෙනියන්න ලස්සනට පටන් ගන්න වීඩියෝ එකකුත් ගේන්න.❤
@universeinyou
@universeinyou Ай бұрын
Aniwaryen genwa
@sujeewasenadheera3940
@sujeewasenadheera3940 Ай бұрын
මේ පාර O / L ලියන්න ඉන්න මට මේ වීඩීයෝ එක ලොකු ශක්තියක් වුනා. අක්කේ ඔයාටත් මේ විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි !!!
@rhythms4401
@rhythms4401 Ай бұрын
A/l විභාගයෙන් මට 3A ‘s ලැබුනා ! එය ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ❤මම ලියන සියලුම විභාග වලට හොදම ප්‍රතිපල ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති❤
@ishanikawindya5448
@ishanikawindya5448 Ай бұрын
2024 A/l විභාගයට A3 ලබාගෙන ජපුර විශ්විද්‍යාලයට වරම් ලබා දුන විශ්ව මාතාවට අනේක වාරකයක් ස්තූතිය 🥺💗🌏
@nadeerapehara5609
@nadeerapehara5609 Күн бұрын
මාර වැදගත් කරුණු ටිකක්...... විශ්වය එක්ක ඉන්න නිසා වෙන්න ඇති අක්කි ඔයා මෙච්චර ලස්සන වගේම ස්මාර්ට්.......ආදරේ ඔයට ❤❤❤😊
@universeinyou
@universeinyou Күн бұрын
✨♥️🌍✨
@dingdong6661
@dingdong6661 Ай бұрын
මේ ටිකේ ලියනවා අක්කෙ ඒලෙවල්❤❤ කොච්චර අමාරු subject එකක් උනත් මම හැම තිස්සෙම කරන්නෙ positive ව හිතන එකයි visualize කරන එකයි❤️✨
@IsuruUdanaSenarath
@IsuruUdanaSenarath Ай бұрын
ඕනිම දේ ඕනිම වෙලාවටම දෙනවා. ඔයා නම් ආශ්චර්යයක් ... බොහොමත්ම ස්තූතියි ! ✨🙏❤🌏
@Magic_Peach_11.11
@Magic_Peach_11.11 Ай бұрын
මේ වීඩියෝ එක නම් අක්කි download කරලම ළඟ තියා ගන්නවා...අද 7 වෙනකම් ඉවසිල්ලක් නෑ❤
@YENU_girl
@YENU_girl Ай бұрын
Me too ❤
@tharushika123
@tharushika123 Ай бұрын
Download krnn be neda
@nethmiradasindu303
@nethmiradasindu303 16 күн бұрын
ඔයා නම් අක්කේ අපිට විශ්වයෙන් දුන්න සුරංගනාවියක්....💕🎀🧚
@LorishaLawanya
@LorishaLawanya Ай бұрын
She is prefect I'm speechless 🥺♥️
@DehemiSathsarani-s1f
@DehemiSathsarani-s1f 12 күн бұрын
මටත් මේක ඔනම කරන වෙලාවක් විශ්ව මාතාවට ගොඩක් යිස්තූතියි මට මෙ විඩියො එක මූන ගැස්සූවට තවද මෙ අක්කිටත් ගොඩක් යිස්තූතියි මෙ විඩියො එක කරාට මන් මාර්තූ 17 o/l විබාගෙ ලියනවා මට හොද රිසාට් එකක් ගන්න හැමොම සූබ පතන්නකො..🎉🎉🎉
@DeshiDeshi-m3x
@DeshiDeshi-m3x 9 күн бұрын
Good luck for your exam!💐💗
@oshie-ip4qi
@oshie-ip4qi Ай бұрын
අක්කා මට අද චක්‍රා හීනෙන් පෙනුනා🥺💗✨.තේරුම කියන්නකෝ🥺. Thnk u universe mom🥺💗🌍🦋✨.
@HarshikaSewwandi-b7g
@HarshikaSewwandi-b7g Ай бұрын
e monad
@LorishaLawanya
@LorishaLawanya Ай бұрын
Princess of Azraa 💗🫶 ටිකක් උස වැඩි කෙට්ටු කෙනෙක්ට මහත් වෙලා ඇග shape krgnn කරන්න පුළුවන් දෙවල් vedioe ekakin oni akki
@DiharaSathsarani
@DiharaSathsarani 2 күн бұрын
Hmm
@_VISHUDDHA
@_VISHUDDHA Ай бұрын
Mage nangith me para O/L exam ekata ready wena gamn inne. Exams walata face karanna inna nangila mallila hamotama wish karnawa higher scores walata yanna labenna kiyala 💐💯 Thank you Azraa 💖✨️
@universeinyou
@universeinyou Ай бұрын
Eya kmthim widiht results aran pass wenn labenna kyl wish krnwa ✨✨✨💐
@Vijay435-jg
@Vijay435-jg 29 күн бұрын
මම 2024 ඔලෙවල් විභාගය ඉහළින් හොදට සමත් වුනා❤ දැන් මම A/l කරනවා .අනෙක්වාරක් විශ්වයට මම ස්තුති කරනව❤ Thanks universe ❤❤ Thanks akki
@1111_ED
@1111_ED Ай бұрын
Voice එක ඇහුවත් ඇති angel හිත ගොඩාක් නිවෙනවා ! 🧿 මේ වෙලාවෙ මේ video එක හුගක් වටිනවා 🤍 Thank You So Much Akki 🤍
@chesmitharushika9018
@chesmitharushika9018 Ай бұрын
2024 AL exam එකෙන් A3 ක් අරං ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට select වීම පිළිබඳව විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙමි❤🌏
@sayumishenaya
@sayumishenaya 22 күн бұрын
මේ 2024 A/L physics mcq paper එක හා essay paper එක ඉතා ලේසි වීම හා බලාපොරොත්තු වුනාටත් වඩා හොදට ලියාගන්න පුලුවන් වීම ගැන විශ්ව මාතාවණි ඔබට බොහෝම ස්තූතියි ❤✨️
@lnboy5146
@lnboy5146 Ай бұрын
මට 2024A/l විභාගයෙන් ප්‍රතම අවස්තාවහිම A3 විශිශ්ඨ ප්‍රතිඵලයක් ලැබීම පිළිබදව විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා ❤🙏
@shashinimadhuwanthi3572
@shashinimadhuwanthi3572 Ай бұрын
ජීවිතේ වැටිලා ඉන්න වෙලාවල් වලදි උදව් කරන්න් එන තවත් ඒන්ජල් කෙනෙක් ඔයා අක්කි.හැමවෙලේම අපිව සතුටින් තියන්න උත්සක ගන්නවට ගොඩක් ස්තුතියි.ඒ වගේම ඔයා ගොඩක් ලස්සනයි අක්කි .thankyou univers 🥰❤️🌍
@AnuththaraSamadhi
@AnuththaraSamadhi 24 күн бұрын
Thank you akki ❤️🤗 ආදරණිය විශ්ව මාතාවට හා ආදරණිය ඉෂ්ටදේවතාවන්ට අනේක වාරයක් ස්තුතියි 🙏🙏
@PoornimaSewwandi-yo2pf
@PoornimaSewwandi-yo2pf Ай бұрын
මං 2025 අවුරුද්ද මේ වගේ පටන් ගන්න ඉන්නෙ.2024 අවුරුද්දේ කොච්චර කඩා වැටුනත් ඒ හැමදේකින්ම ගොඩාක් දේවල් ඉගෙන ගෙන 2025අවුරුද්ද මගේ target වලට යන්න වැඩ කරනවා.❤🎖️
@SadunGimhan-x3q
@SadunGimhan-x3q Ай бұрын
Auto mind relax wenw akke oyge vedio ekk kiyl dkkmth...hmootm 2024 AL විබාගයෙන් විශිෂ්ටතම ප්‍රතිපල ලැබේවා.....❤Thanku angel dear azra akke.......
@kaveeonline690
@kaveeonline690 10 күн бұрын
මම 1st class degree එකක් ගත්තා . ස්තූතියි විශ්ව මාතාවට ❤❤❤❤❤
@universeinyou
@universeinyou 10 күн бұрын
Congratulations 🎉
@TharuThilakarathna-l5f
@TharuThilakarathna-l5f Ай бұрын
අක්කියෝ 2025 අලුත් අවුරුද්දට , හොදට ජීවිතේ ඉස්සරහට අරන් යන්න පුලුවන් විදිහ කියලා දෙන ලස්සන වීඩියෝ එකක් ඕනී ..... ❤😊
@ayeshnilan2578
@ayeshnilan2578 17 күн бұрын
හෙට physics paper එක අක්කෙ , මන් දන්නවා මන් ඒක හොදටම ලකුනු අරගන්නවා අක්කාට, විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වන්ත වෙන්න ඕනෙ 🎉
@TharukshiPrasansa
@TharukshiPrasansa Ай бұрын
Thank you ❤ අක්කේ මේ වගේම පිටරට රැකියා සිහිනය සැබෑ කරගන්න කරන්න පුලුවන් දේවලුත් කියල දෙන්නකෝ 🧚
@AkazAkaz-nx8cz
@AkazAkaz-nx8cz Ай бұрын
මම 2024 A/l exam ekt ඉතාම හොදින් මුහුණ දුන්නා මට තව එක Subject එකක් ලියන්න තියෙනවා මම ඒ subject එකටත් හොදින්ම මුහුණ දුන්නා මම biology ,physics ,chemistry යන subject 3ntm A සාමාර්ත ලබා ගෙන කැළණිය විශ්ව විදයාලයේ මෙඩිකල් ෆැකල්ටියට සිලෙක්ට් වුණ නිසා මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏❤️
@TharangaSujeewa-z5l
@TharangaSujeewa-z5l Ай бұрын
අවුල් මනසිකත්වයෙන් ඉන්න මොහොතක ලැබුණු ව්ඩ්යෝ එකක් thank you
@vihangistudeyvlogs
@vihangistudeyvlogs Ай бұрын
2024 A/l exam එකට A3ක් අරන් ජපුර university එකට යන්න වරම් ලබා දුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි❤❤💐
@11.11_universe
@11.11_universe Ай бұрын
Congratulations dear ❤️❤️
@DahamiHettiarachchi-11
@DahamiHettiarachchi-11 Ай бұрын
congratulations 💝🌟
@hasinichamodika4888
@hasinichamodika4888 Ай бұрын
අද දින මට මෙම වැදගත් විඩියෝව නැරඹීමට ලැබීම පිළිබඳව මම විශ්වයට ස්තූතිවන්ත වෙමි 🙏 මෙවැනි වටිනා විඩියෝ අප වෙත ගෙන එන සොයුරිය ඔබටත් ගොඩක් ස්තුතියි !
@nipunimadhuhansi139
@nipunimadhuhansi139 Ай бұрын
I Have CA Exam this month end💜 How beautiful this universe 🥺 can't believe Thank you mother universe🙏💜🌺 I got best results💜🌺
@Nethma_Warnasooriya
@Nethma_Warnasooriya Ай бұрын
මම A/L ලියන ගමන් ඉන්නෙ Result ආව ගමන් අනිවාර්යයෙන් මේ Channel එකට message එකක් දානවමයි ... මන් 5 × 55 ක්‍රමය Use කරා ... Subminials අහනවා . මට විශ්වාසයි මේ ආධ්‍යාත්මික දේවල් වගේම මම විභාගය වෙනුවෙන් මහන්සි වුන හැම තත්පරේකම මහන්සියෙ ප්‍රතිඵලය මට ලැබෙනව ... මේ දේවල් දකින්න පටන් ගත්ත දවසෙ ඉඳන් හැම දෙයක්ම හොඳ විදිහට වෙනවා. Angel nombers , Angel signs පේනවා කොච්චර වැටුනත් අලුත් බලාපොරොත්තුවක් තියෙනවා . ගොඩක් Thank You akki ❤ Thank you Universe 🖤
@Tanu0824
@Tanu0824 Ай бұрын
💚
@crazyviyu1
@crazyviyu1 14 күн бұрын
මට සාමාන්‍ය පෙල විභාගය සඳහා A සාමාර්ථ 9ක් ලබා දුන් විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා!!❤
@danandanasrishantha2279
@danandanasrishantha2279 23 күн бұрын
අක්කි මම low of attraction ගැන මොනවත් දැනගෙන හිටියේ නෑ හැබැයි මං 11.11 මේ method එක use කරන්න පටන් ගත්තා ❤ මට මේ පාර grade 10 3 term එකේ ඉඳන් මම A/l වලට යනකම් තිබුණු හැම බාදකයක්ම ජයගෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යන්න ආශීර්වාද කරපු මගේ ආදරණීය විශ්ව මාතාවට අනෙකාවරයක් ස්තූති වන්ත වෙමි ❤
@harshani-ko8lz
@harshani-ko8lz Ай бұрын
ආසාවෙන් බලාගෙන ඉදියේ මේක දානකම් , 🤗ආස දේ හැමදාමත් වෙලාවටම දෙන්නෙ ඔයා 🥺❤💝🌈️🎀🦋✨️
@heshanidhanasekara
@heshanidhanasekara Ай бұрын
ජීවිතේට හොද දේවල් කියලා දෙනවට ගොඩක් ස්තූතියි අක්කෙ ❤️❤️,ආදරෙයි අක්කෙ ❤
@praneethHettiarachchi-uc3iv
@praneethHettiarachchi-uc3iv Ай бұрын
Thank u akke ❤ ❤...මටත් මගේ ජීවිතයේ වටිනම exam එකකට තව දින 25 කට අඩු කාලයක් තියෙන්නෙ..මගේ මනසික පිඩනය අඩු කරගෙන exam එකට යන්න ලොකු උදව්වක් මෙ විඩියෝ එක
@VinodhiRangana
@VinodhiRangana Ай бұрын
අක්කි ඔයාගේ කටහඩ ඇහුවත් ඇති . ඒතරම් මාරම ලස්සන කටහඬක් ඔයාට තියෙනවා . Thanks akki ❤❤❤
@vajirakumari3497
@vajirakumari3497 Ай бұрын
Azraa akki💜️🥰මම ඔයාගෙ visualization video 1 බලලා මීට කලින් තිබ්බ 3rd term test එකට face කරන්න කලින් visualize කලා මට ඕනි place එක 😊 මම 2nd term 1කේ 13 වෙනියා... ඒත් 3rd term එකේ මට හිතාගන්නවත් බැරි විදිහට ලකුනු වැඩි වෙලා පන්තියෙ 5 වුනා 💜️💜️ ඔයා නිසා මම ගොඩක් වෙනස් උනා akki 💜️ THANK YOU SO MUCH...!!!
@MihiriEdirisinghe-j7s
@MihiriEdirisinghe-j7s Ай бұрын
විශ්ව මාතාවට ස්‍තුතියි ❤ ඕනම වෙලාවෙ ලැබුන motivation එකක් ❤🌹
@Benab555
@Benab555 Ай бұрын
I think this video is a sign from the universe thank you universe and Azraa ❤
@nipunikaushalya4181
@nipunikaushalya4181 Ай бұрын
මේ වෙලාවේ ඕනෙ උන vedio එක මේක ,ස්තුති විශ්ව මාතාව Thnx azra angle 🥰
@HOGWArts-v9l
@HOGWArts-v9l Ай бұрын
I Have 9As for OLs💜 How beautiful this universe 🥺 can't believe Thank you mother universe🙏💜🌺 I got best results❤❤
@happyfairy7777
@happyfairy7777 Ай бұрын
අවශ්‍යම වෙලාවට අවශ්‍යම දේ ලබා දෙන සාර්ථකත්වයට මග පෙන්වා දෙන ආදරණීය විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙමි...🧎‍♀️💜️...Dear Azra..,you ar a goddess the Mother universe sent to this earth...🌌💜️
@roshanjanaka751
@roshanjanaka751 12 күн бұрын
Thank you akki...❤✨🦋
@kimv3482
@kimv3482 Ай бұрын
Akkee daily vlog ekakuth gennkoo ..oyge videos hri lssanyi akke .. mn hitunam aye aye blnw e video s
@universeinyou
@universeinyou Ай бұрын
Issrht gennm 💜✨
@nsvidio7015
@nsvidio7015 Ай бұрын
හැමදාම අක්කි ඕනම වෙලාවට ඇවිත් උදවු කරනවා. Thank you akki❤ Thank you mother universe ❤❤
@SupunSugandi
@SupunSugandi Ай бұрын
December 15, Exam එක. වටිනම දෙයක්, හොඳම වෙලාවක ඇවිල්ලා. Thank you universe 🙏 Thank You Azra angel 🙏❤️
@shortsong1655
@shortsong1655 Ай бұрын
හිත හිතා හිටිය වෙලාවෙම, අවශ්‍යම වෙලාවෙ මේ වීඩියෝ එක දැක්කෙ අාශ්චර්යයක් වගේ.❤ අවශ්‍ය වෙලාවෙදි අවශ්‍යම දේ ලබා දුන්නට ගොඩක් පින් වගේම ස්තූතියි! එ්න්ජල්.😍❤ අවශ්‍යම වෙලාවෙ මට මේ වීඩියෝ එක දකින්නට සැලැස්සූ අාදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි! ස්තූතියි!! ස්තූතියි!!!❤🌎🙏
@Piyu74
@Piyu74 27 күн бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤
@cricketfans9435
@cricketfans9435 Ай бұрын
Wishwa mathawata aneka warayak isthuthi I love you univers ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@parindinimsara2590
@parindinimsara2590 Ай бұрын
මම dinanawa♥️🫶💪🔥mata පුළුවන් මම marama confidence papers liyanawa mata puluwan mata mn gana marama sthutui❤ ow speed papers liyanawa mage mind eka marama relax ow mata puluwn ❤ Thank You SoMy Loving Mother Universe for everything ❤❤❤🌍🙏11:11🙏❤️
@nethmisanjana3682
@nethmisanjana3682 Ай бұрын
Aneee thanq angel akki ❤🕊😊💐 Thanq my mother universe ✨️ 💖 ❤️
@UththaraGimhani-e5y
@UththaraGimhani-e5y Ай бұрын
මේ හැමදේම කියලා දෙනවට අක්කට ගොඩක් ස්තුතියි..❤ මා ඇතුලු මෙවර උසස් පෙල විභාගයට පෙනී සිටින සියලුම අයට ...තමන් බලාපොරොත්තු වෙන results එක ලබා දුන් විශ්ව මෑණියන් ට ස්තුතියි!!!❤ ඒ හැමදේටම ගොඩක් ස්තුතියි විශ්ව මෑණියණී!!!❤
@abhimaniamarasena6659
@abhimaniamarasena6659 Ай бұрын
ගොඩාක්ම ස්තූතියි අක්කිට සහ මගෙ ආදරනීය විශ්වයට. විභාගෙදි සමහර පේපර් අමාරු උනාම හිතට රිනාත්මක අදහස් එනකොට මම අක්කිගෙ වීඩියෝ බලලා ධනාත්මක විදියට හිතන්න පුරුදු උනා.මට කේන්ති යාම ගොඩාක් අඩුයි දැන්. කලබල ගතිය අඩුයි භාවනා කරන්න පටන් ගත්තට පස්සෙ. ගොඩක් ස්තූතියි නැවතත් ආදරනීය විශ්වයට සහ අක්කිට❤❤❤❤❤❤
@buddhimasewwandi2892
@buddhimasewwandi2892 Ай бұрын
විශ්වයට ස්තූතිවන්ත වෙන්න අහම්බෙන් හම්බුන KZbin channel එකක්❤️❤️ විභාගෙට face කරන්නෙ කොහොමද කියලා හිත හිත ඉද්දි තමයි මේ video එක දැක්කෙ බලලා ඉවර වෙද්දි දැන් නම් විභාගෙ ගැන බයක් ඇත්තෙම නෑ මනසත් සැහැල්ලුයි ❤️❤️❤️☺️☺️ Thank you so much Azraa akki ❤️❤️🙏🏻
@chamilamadurani456
@chamilamadurani456 Ай бұрын
ජනවාරි 5 මගෙ එක්සැම් එක ඕනිම වීඩියෝ එක්කක් ස්තූතියි ❤ඔයට ගොඩක් ❤
@athulakumara387
@athulakumara387 23 күн бұрын
Mt ol exam ekt A9k ganna pluwn una..thank you universe !!! 🌍🌻❤️✨
@ThinodaSandami
@ThinodaSandami Ай бұрын
අනේ ගොඩක් tnx අක්කි මේ වගේ වටින video අරන් ආවට ♥️💫
@oshadirangana8903
@oshadirangana8903 Ай бұрын
මේ දවස් වල හොයපු topic එකක් ❤..Thank you ❤
@kimv3482
@kimv3482 Ай бұрын
අවශ්‍යම කරන විඩියෝ එකක් ❤
@Ravindinawodya
@Ravindinawodya Ай бұрын
Thank youu Asra akkii...😗❤️🌹Thank youu mother Universe....🥺🌍❤️Mn hithuvatath vada exam papers okkma lesiii unaaa...❤mata AAA+ hodaa result ekak ganna puluvan unaaaa❤Thank youu soo much mother universe...🥺🌹🌍
@LakshikaPrabodani-n4c
@LakshikaPrabodani-n4c 25 күн бұрын
Thank you azraa angle ❤️ ඕනම වෙලාවක මේ විඩියෝ එක ගෙනත් තියෙන්නෙ ❤️🌍 Thank you mother universe 🌍✨❤️
@Geethasamanmali477
@Geethasamanmali477 Ай бұрын
Thank you අක්කෙ exam එක නිසා stress එකේ හිටියේ හරිම වෙලාවට වීඩියෝ එක දැම්මෙ ❤❤
@RosikaSajeewani
@RosikaSajeewani Ай бұрын
Me para 3 rd term test ekata mama sarthakawa muhuna dunna😊exam eka godak lessi wagema hama prashnayakatama mama niwaradiwa pilithuru liwwa. Me para panthiye 1wenna haki weema pilibanda mama wishwayata godak sthuthiwantha wenawa❤ Thank you universe 🎉❤
@ThuwaniWishwa-yh3ob
@ThuwaniWishwa-yh3ob Ай бұрын
ඕනම වෙලා තිබුන වීඩියෝ එකක් විශ්ව මෑනියන්ට ස්තූතිවන්ත වේවා ❤️
@nimashanethmini9086
@nimashanethmini9086 Ай бұрын
2024 A/l විභාගයෙන් A3 k ලාබාගන kelaniya university එකට යන්න මට පුළුවන් උනා මගෙ ආදරණීය විශ්වමාතාවට ගොඩක් ස්තූති ❤❤❤
@EmashiAnuththara
@EmashiAnuththara Ай бұрын
අක්කි මන් මේ දවස් වල A/L ලියනවා. මන් universe එක ගොඩාක් විශ්වාස කරනවා. දැන් අවුරුද්දකටත් වඩා වැඩි මේක විශ්වාස කරන්න පටන් අරන්. මුල් කාලෙ නම් මන් මෙච්චර විශ්වාස කරලත් ඇයි මට මුකුත් ලැබෙන්නැත්තෙ කියලා දුක් උනා. පස්සෙ ඒක තෙරුම් අරන් එහෙම හිතන එක නතර කරා. පස්සෙ පස්සේ මන් හීනෙකින්වත් ලැබෙයි කියලා නොහිතපු ගොඩක් දේවල් මට ලැබුනා. ❤❤ අක්කි මට political pepper එක තිබ්බා. මට ඒක චුට්ටක් අවුල් ගියා. ඒත් මන් හොඳට ලිව්වා. අනේ මන්දා ලොකු බයක් දැනෙනවා. මට ඒක හදාගන්න තෙරෙන්නෑ. A එකක් එයි කියලා හිතෙනවා. ආය පේපර් එක මතක් වෙද්දි නැති වෙයි කියලා හිතෙනවා. ඒත් අක්කිගෙ මේ video එක බැලුවට පස්සෙ මන් ගොඩක් දුරට හිත ශක්තිමත් කරගත්තා. ඊළඟට තියන subject එකට හොඳට වැඩ කරනවා. Thank you අක්කි. අක්කි නිසා universe එක ගැන ගොඩක් දේවල් දැන ගත්තා. ඒ නිසා ගොඩක් දේවල් ලැබුනා. ❤❤❤ මන් තවදුරටත් මාව විශ්වාස කරනවා. පුලුවන් නම් අක්කි අර බය වුන subject එකට මන් මොනාද කරන්නෙ කියලා riply එකක් දෙන්න. ඒක ගොඩක් වටිනවා ❤🥺🥺
@lakshani9677
@lakshani9677 Ай бұрын
ස්තූතියි මගේ ආදරණීය විශ්ව මාතාවනි❤
@Keshani1234
@Keshani1234 Ай бұрын
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි❤ මටමෙ වීඩියෝ එක ඔනිම වෙලාවක් මේක❤ thanks akki❤
@SanukaSasvindu-xt1up
@SanukaSasvindu-xt1up Ай бұрын
Thanks so much angel azraa darling ❤❤❤❤❤❤❤ මම 8 ශේණියේ දෙවෙනි වාරෙ පන්තියෙන් 2 ගත්තා අක්කිගේ වීඩියෝ බලලා මට මාරම motivation එකක් අක්කිගෙ විඩියෝ අක්කිගේ ජීවිතය හොදින් සාර්තක වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනව නැවත වාරයක් මම ඔයාට ස්තූතියි වෙනව අක්කි මගෙ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරාට ❤❤❤❤
@ayodyakottegoda
@ayodyakottegoda Ай бұрын
congratulations🎊
@ChalaniJayarathna
@ChalaniJayarathna Ай бұрын
2024 A/L exsam liyana me daws walama mehema video ekak dammsta thank you akki❤️💫. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤💖
@AshokaRajapaksha-n3p
@AshokaRajapaksha-n3p Ай бұрын
2024 a/l exam ekata hodata face karanna mata shakthiya laba dunnata wishwa mathawata sthuthiwantha wewa...❤❤❤ Thank youu soo mush my universe 🤗❤
@AushaniTishara
@AushaniTishara Ай бұрын
Thank you akki 💗mama me sare o/L karanne 2025 ...me video eka godak vadagath...oyata godak thanks 💗🌟 Mage heene kohoma hari hoda result ekak aran mage ammivai thaththivai sathutu karana eka ....💗❤
@nimeshakavindi4414
@nimeshakavindi4414 11 күн бұрын
Thank you so much mother universe ❤godak watina video ekak .akkatath godak thanks ❤
@Dream_girl234
@Dream_girl234 Ай бұрын
😍You look really like princess!💐💝
@achinimadubashini7911
@achinimadubashini7911 Ай бұрын
2024 A/L විභාගයේ AAA ප්‍රතිඵලය ලබාගෙන රුහුණු විශ්ව විද්‍යාල වරම් ලබා ගැනීමට මට හැකි වුණාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි😊🙏🙏🙏මේවා අපිට කියලා දෙන අක්කාටත් මේවා ගොඩාක් ස්තුතියි😊🙏🙏🙏
@11.11_universe
@11.11_universe Ай бұрын
Congratulations dear ❤️❤️
@nadeeshaImash-hd9fr
@nadeeshaImash-hd9fr 2 күн бұрын
Ane thanks akki❤😊❤
@warunisandamali3243
@warunisandamali3243 Ай бұрын
thank you akkee ❤ wishwa mathawata aneka warayak sthuuthi ❤🦋🔮
@BisanduDulmira
@BisanduDulmira Ай бұрын
ඇත්තටම මම කෝම හිටපු එකෙක්ද ක්යලා මටවත් හිතා ගන්න බෑ මේ අක්කගේ vidiyoo බලන්න ගත්තු දවසෙ ඉදං මම හිටියට වඩා හොදට ඉන්නවා ⁣ගොඩක් ස්තුතිය අක්කෙ ❤
@MadhushaniPerera-hg9em
@MadhushaniPerera-hg9em 9 күн бұрын
අනේ ඇත්තටම මේ වගේ දේවල් කියලා දෙනවට අක්කට ගොඩාක් thanks ❤ සිංහල මට අමාරු subject එකක් වෙලා තිබ්බේ පාඩම් කරන්නත් කම්මැලියි මතක හිටින්නෙත් නෑ අද තමා මට term test sinhala exam තිබ්බේ.ඇත්තටම මං පාඩම් කරන්න ගත්ත ඊයේ වෙලේ ඉඳන් මං හිතුවෙම මේක කොච්චර ලේසිද මේ පාර නම් sinhala වලට high marks තියේ කියලා මං පොඩ්ඩක්වත් බෑ කියලා හිතුවෙ නෑ පොඩ්ඩක්වත් බය උනෙත් නෑ වෙනදා තරම් බය වෙලා නිදිමරාගෙන පාඩම් කලෙත් නෑ මං exam එකට ඉඳගෙන ලියනකන්ම positive හිතුවේ exam එකෙන් පස්සෙත් දැන් මට පුදුම සතුටක් තියෙන්නෙ මට හොදටම විශ්වාසයයි මට sinhala වලට high marks තියේ කියලා මං 5×55 method එකත් කරනවා ඒකට නම් තාම දවස් දෙකයි මං හැමදාම visualization කරනවා journal book එකකුත් ලියනවා ❤ ඇත්තටම ඒවා කරද්දි හරිම සතුටුයි වෙනදට වඩා මගේ වැඩ success කියලා මට දැනෙනවා 🥰❤️ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤❤❤❤❤❤
@universeinyou
@universeinyou 8 күн бұрын
Shaa gdk sathutui digtm oya widihtm wda krgna ynna oyt hamadekinm ihalama prathipala lbewi
@MadhushaniPerera-hg9em
@MadhushaniPerera-hg9em 8 күн бұрын
@universeinyou Thank u akke ❤️❤️❤️
@ShashiniUthpala-mb3iv
@ShashiniUthpala-mb3iv Ай бұрын
Thank you akke❤ A/l විභාගයට AAC ලැබුනට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි🙏🧑‍🎓
@vihanshiprasang693
@vihanshiprasang693 Ай бұрын
Thank you අක්කේ. ඔයා ගොඩක් positive.හැම වෙලේම හොදම දේවල් කියලා දෙනවා ඔයා නිසා ගොඩක් දේවල් වෙනස් උනා.❤❤❤❤❤❤❤
@shashinithathsarani
@shashinithathsarani Ай бұрын
ස්තුති විශ්ව මාතාවනී ❤️🙏 ස්තුති ඔබට ❤🙏 අවශ්‍යම වෙලාවට හොඳම දේ ලබා දෙනවාට අක්කේ ස්තුති ❤
@samanalapushpakumara3851
@samanalapushpakumara3851 22 күн бұрын
මම 8 වසරේ තෙවන වාරයේදී පන්තියේ පළමුවෙනියා කර දුන් මගේ ආදරණීය විශ්ව මතාවට මම මගේ මුලු හදවතින්ම ස්තූතිවන්ත වෙමි!!! 🌼🌲🍀💚
@BabbyCrush
@BabbyCrush Ай бұрын
ගොඩක් ලොකු හිතේ අවුලකින් හිටියෙ. මේ දේවල් ගැන හිත හිත Thank you angle ❤ ඕනිම දේ ඕනිම වෙලාවට ඇවිත් 🙏 Thank you universe 🌹
@SithuminiPabasara-f2t
@SithuminiPabasara-f2t Ай бұрын
Thank you akke😍😘
@Gimhanikavindya559
@Gimhanikavindya559 Ай бұрын
අනේ ගොඩක් ස්තුති azraa අක්කෙ. 🙏exam එකට ලෑස්ති wena🥺ගමන් ඉද්දි ඕනම වෙලාවේ තමයි මේ video එක බැලුවේ. Thank you so much akke ❤️ඔයාට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ. ඔයා අනිත් අයගේ ජිවිත ලස්සන කර ගන්නත් උදව් කරනවා. ❤️
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН