How To Survive in Baththalangunduwa Island | TRIP PISSO

  Рет қаралды 178,334

Trip Pisso

Trip Pisso

4 жыл бұрын

Like us on FB :👉 / trippisso
Follow us on Instagram :👉 / trippisso
GoPro Partner : Camera point | +94773222445 / +94772242445
Hair & Beauty Partner : Hisa Care | +94775050569
Things to do in Baththalangunduwa
___________________________________
* Feel the Adventure of Village boat ride | 38km | 3 hours journey
* Fishing & B.B.Q
* Night Beach Camping
* Walking around the Island
* Bathing - Beach & Well
* Playing at beach
* Taking Photos - Sunrise | Sunset | Moonset
* Beach Cooking
* Collecting beach pebbles
* buying fish | dry fish etc..
** Boat Time - 8.30AM from Kalpitiya Fishery habour
- 1.30PM from Baththalangunduwa
** Ticket Price : LKR.350/=
** Baththalangunduwa Police Contact No : +94776809696
Audio Credits : Junction Boys | Piyamba Yanawa Ma Akashaye
Link : • Piyamba Yanawa Ma Akas...
Gear :
Go Pro Hero 8
Go Pro Hero 7
DJI Mavic pro
DJI Phantom 4 pro
DJI Phantom 4 Advanced
Iphone 11 Pro Max 256gb
Iphone XS 256gb
Smooth 4 Stabilizer
Canon 5D mark4
Canon 80D
24-105mm lens
18-55mm lens
50mm lens
55-250mm lens
70-200mm lens
BOYO WM4 Wireless Mic
BOYO WM8 Wireless Mic
and more...
Editing Tools : I Mac 21" , Final cut pro X, Photoshop CC
#baththalangunduwa #travel_guide #trip_pisso

Пікірлер: 496
@himalakash9278
@himalakash9278 4 жыл бұрын
මං කලිනුත් කිව්වා වගේම...ට්‍රිප් යාමට නොහැකි වූ කල ට්‍රිප් පිස්සොන්ගෙ වීඩියෝ බලා සැනසීමද ට්‍රිප් යෑමකි 😁😁😁😂
@TripPisso
@TripPisso 4 жыл бұрын
ස්තූතියි බ්‍රෝ. 😀😀🙏🏻
@himalakash9278
@himalakash9278 4 жыл бұрын
@@TripPisso මේ වගේ තවත් සුපිරිම වීඩියෝ ඕනෙ....ජය වේවා ට්‍රිප් පිස්සො 😗
@salithalakmal7768
@salithalakmal7768 4 жыл бұрын
eka ban sirama kathawa trip pisso adarei
@sansaladasanayake908
@sansaladasanayake908 3 жыл бұрын
ඇත්තම කතාවක්
@sarfukhan6096
@sarfukhan6096 3 жыл бұрын
ඇත්තම කතාව 😔💔
@GeekBroSLV
@GeekBroSLV 4 жыл бұрын
Supiri මේවා තමයි Trending එන්න ඕනේ ❤✌
@TripPisso
@TripPisso 4 жыл бұрын
Thank You Bro 🙏
@darshavideveraj6419
@darshavideveraj6419 4 жыл бұрын
Sirawatama malli
@ravindulakshitha4752
@ravindulakshitha4752 3 жыл бұрын
Sira
@user-tv4et9kt8p
@user-tv4et9kt8p 4 жыл бұрын
අහල තිබුනට දැකල තිබුන් නැහැ නේ ලංකාවට ආපු ගමන්ම යනවා එල ආසයි පිස්සො ටික මරු ජයවේවා 🙏❤
@TripPisso
@TripPisso 4 жыл бұрын
Sthuthiyi 🙏 Jaya wewa !
@malithamihiranegnesius3210
@malithamihiranegnesius3210 4 жыл бұрын
ස්තුතියි ...ලස්සනයි විඩියෝව....මංජුල වෙඩිවර්ධනගේ බත්තලංගුන්ගුන්ඩුව පොත කියවන්න.ඒක හොද කියවිමක් දුපතේ ජිවිතය ගැන...
@sandu_7902
@sandu_7902 3 жыл бұрын
බත්තලංගුණ්ඩුව ගැන මුලින්ම දැන ගත්තේ බත්තලංගුණ්ඩුව නවල් එකෙන් 😁😁 ඒ උනාට දැක්කෙ දැන්
@lavishkapraneeshwara9102
@lavishkapraneeshwara9102 7 ай бұрын
Mamath
@warnakulasuriyathamel8744
@warnakulasuriyathamel8744 4 жыл бұрын
මම යන්න ආසාවෙන් හිටපු දුපත .මම ආසාවෙන් බලපු විඩීයෝ එකක් නියමයි ජය වේවා
@Chutte
@Chutte 4 жыл бұрын
මේක trending යන්න ඕනි එකක් ආසයි.. ගියා වගේ තමා❤️❤️❤️
@TripPisso
@TripPisso 4 жыл бұрын
Thank you Chutte ❤👌
@h.s8600
@h.s8600 4 жыл бұрын
ඒ පොලිසියට ආදරේ හිතුනා බන් ඒකට අපේ පොලිස් පකයලා ලොරියකටම යට වෙයන් කියලා කියවෙනවා උන්ව දකිද්දි😂
@TripPisso
@TripPisso 4 жыл бұрын
😍 hehe 😂
@snooslee6508
@snooslee6508 4 жыл бұрын
මම බත්තලන්ගුන්ඩූ දූපතට 89දී ගියා...කල්පිටියට ගිහින් ගියේ ඒ කාලේ නම් පාලූ සොහොන් පිට්ටනිවාගේ ....... එල්ටීටීඊ ත්‍රස්තයන්ගේ නිජ භූමිතමයි ඒකාලේ.....කල්පිටිය කලපුවේ කි.මී 2ක් 3ක් ඇවිදගන යන්න පූලූවන් මූහූද දිසාවට ගැඹූරැ නෑ,... ඒත් භයානකයි මෝරැ එහෙම ඉන්නවා.....අපි හිටියේ ගුවන්හමූදා කෑම් එක ලඟ ගෙයක් අරෙගෙන ..... .නියම ඉස්තරම් කරවල කක්කුට්ටෝ ඉස්සෝ ඕනේ නම් යන්න ඕන තැන ....දැන්නම් කොහොමද මන්දා....
@TripPisso
@TripPisso 4 жыл бұрын
Ela Ela 🙏
@ishanidurangaphotography2073
@ishanidurangaphotography2073 3 жыл бұрын
ආසාවෙන් බලපු සුපිරිම video එකක් කියන්න වචන නෑ ❤️😊
@EnigmaTravel
@EnigmaTravel 4 жыл бұрын
හොඳ video එකක්..ගොඩක් ස්තුතියි share කරාට.
@dilshanproduction3000
@dilshanproduction3000 4 жыл бұрын
WOW ඒකනම් සුපිරි 😊🤗
@sltechhunters
@sltechhunters 4 жыл бұрын
වෙනදා වගේම fatta වීඩීයෝ එකක් ❤️
@piyamkaivon8110
@piyamkaivon8110 Жыл бұрын
සුපිරිම වැඩක් පරිස්සමෙන් හැමෝම තව තවත් ඉදිරියටම යන්න හදවතින්ම ජය පතනවා ජේසු පිහිටයි
@nemi119
@nemi119 3 жыл бұрын
අනිවාර්යයෙන් ට්‍ර්පි යන් බැරි අයට ගියා වගේම ගැම්මක් සහෝ.. බුදු සරනයි පරිස්සමෙන් ❤️❤️❤️❤️❤️
@damithnaminigoda7897
@damithnaminigoda7897 4 жыл бұрын
සෑහෙන්න කලු වෙලා😂😂😂😂 පට්ට සුදු කොල්ලෝ ..🤪🤪🙏🙏
@DaysofDilshan
@DaysofDilshan 4 жыл бұрын
nice video pens !!!!
@TripPisso
@TripPisso 4 жыл бұрын
ස්තූතියි Dil🙏🏻
@shahanabegunawardhana4643
@shahanabegunawardhana4643 4 жыл бұрын
ආ.............. අසහනකාරයා
@arsamohan
@arsamohan 4 жыл бұрын
මචංලා ඇත්තටම හරි ආසවෙන් බලපු වීඩියෝ එකක් .අවුරුදු 6,7 දි අපේ තාත්තා ධීවර රැකියාව කරන කාලයේ ඔහේ ගිහින් තියෙනවා . ඒත් පැහැදිලි මතකයක් නැහැ. පලමු වතාවට වීඩියෝ එහෙකින් හරි ආසා කරන පැත්තකට යන්න ලැබීම සතුටුයි .Thank you.
@TripPisso
@TripPisso 4 жыл бұрын
සිරාවට ?😍. ස්තූතියි සහෝදරයා 🙏
@dilankamadhushan3
@dilankamadhushan3 4 жыл бұрын
Supiri aaa trip pissoo❤️👍👍👍
@akilaamunupura4823
@akilaamunupura4823 4 жыл бұрын
Adooo kwda bn ara darbag player..maru....video ekt fatta..
@anuruddaassajee5441
@anuruddaassajee5441 3 жыл бұрын
මේ වගේ life එකක් පට්ට අප්පා 💚💚💙💙💙
@shanukadilshan5086
@shanukadilshan5086 3 жыл бұрын
ඒක ෆට්ට💪🔥
@sujithprasanna1684
@sujithprasanna1684 4 жыл бұрын
සුපිරි trip එක😃😃😃
@gossiphub2205
@gossiphub2205 3 жыл бұрын
සුපිරි lagadhi set une channel eka patta
@peeple8909
@peeple8909 2 жыл бұрын
Thank you for giving us this wonderful experience ❤️❤️❤️
@chandvh
@chandvh 3 жыл бұрын
Elakiri ... Niyama Vlog eka... Oyalage hema video ekakma mang balanagaman inne... Aaye katha dekkak nehe niyamai...
@nakatsukuma86
@nakatsukuma86 4 жыл бұрын
Patta oooi 👍👍👍
@priyadarshanidarshani2189
@priyadarshanidarshani2189 4 жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි ❤
@krishanrathnayake8165
@krishanrathnayake8165 4 жыл бұрын
නියමයි❤️
@hasithadilshankaluarachchi6618
@hasithadilshankaluarachchi6618 4 жыл бұрын
Good job brothers යන්න ආස හිතෙනවා.. 💪✌️🤘
@TripPisso
@TripPisso 4 жыл бұрын
ස්තූතියි සහෝ🙏
@chamifernando1689
@chamifernando1689 4 жыл бұрын
Api kalpitiye.but api wath ghin mhema expiriyas ekak Aran ne superb bros keep it up.😊😊😊
@thaaruproduction8259
@thaaruproduction8259 3 жыл бұрын
මාත් පට්ට ආසයි බං ට්‍රැවල් කරන්න ඒක හීනයක් ඉස්සර වෙලා Exm ඉවර කරලා අනිවාර්යයෙන් ඒ හීනෙට යනෝ...එක වෙනම ජීවිතයක් පට්ටම ආසයි ..❤️❤️🥺🥺🥺🥺
@anuruddaassajee5441
@anuruddaassajee5441 3 жыл бұрын
අඩේ හොද පොලිස් මාමලා ඉන්නේ එහෙ😍👌👌
@roshanlakmal9641
@roshanlakmal9641 11 ай бұрын
අවුරුදු 10ක් අපි හිටපු තැන.. ජීවිතය පට්ට සරලය් වගේම නිදහස්.. ඒත් අද මතකයන් විතරය් 😢 දූපත් ජීවිතයේ කට්ට විදින්න යන්නම ඕන තැනක්
@kasundameera2689
@kasundameera2689 3 жыл бұрын
Adoo patta bn
@faslanft2809
@faslanft2809 4 жыл бұрын
Jayaweva
@dposhz
@dposhz 4 жыл бұрын
සුපිරී 💕🤘
@laknuwandisanayaka8901
@laknuwandisanayaka8901 3 ай бұрын
Niyamai machan
@riyasriyasmohomed5887
@riyasriyasmohomed5887 4 жыл бұрын
එල එල අයියේ 💛💛
@maheshikaundugoda6439
@maheshikaundugoda6439 4 жыл бұрын
සුපිරි ටිප් පිස්සෝ ❤️👍
@Anurasg
@Anurasg 2 жыл бұрын
Sundara athdakeemak. Jayawewa..
@ddmpraveen3167
@ddmpraveen3167 2 жыл бұрын
Supiri policiya ❤️🔥Respect
@asankaishara
@asankaishara 4 жыл бұрын
the best travel video from sri lanka.. i enjoyed very much.. nice work guys
@TripPisso
@TripPisso 4 жыл бұрын
Thank you very much 😘🙏🏻
@user-fk6vb5qf8t
@user-fk6vb5qf8t Жыл бұрын
Niyamai 👍❤
@travelwithrish1407
@travelwithrish1407 2 жыл бұрын
👌♥♥♥ ඇස් පිං කර ඇති ඈයෝ 😊
@dambageroshanfernando2004
@dambageroshanfernando2004 4 жыл бұрын
niyamai bn ubala karana de digatama karapalla api balanawa jaya wewa
@traditionalvillage8134
@traditionalvillage8134 3 жыл бұрын
අපිත් ආසයි යන්න නියමයි හොදේ
@shanmallikarachchi2409
@shanmallikarachchi2409 2 жыл бұрын
දුපතක් ගාව තව දුපතක් 😅 නියමයි පිස්සනේ ✌️
@travelgeeth1193
@travelgeeth1193 4 жыл бұрын
Ft trip aka👌😍
@warunaudara5915
@warunaudara5915 4 жыл бұрын
පට්ට experience එකක්
@tarasdiary2735
@tarasdiary2735 3 жыл бұрын
Meka supiri video ekk 💙
@thanujchathuranga
@thanujchathuranga 4 жыл бұрын
පට්ට 😍🇱🇰
@TripPisso
@TripPisso 4 жыл бұрын
ස්තූතියි පළවෙනි කොමෙන්ටුව 😁😁👍
@lakshithavlogs
@lakshithavlogs 4 жыл бұрын
ela pisso niyamai ehenam pisso tikata jaya wewa !
@TripPisso
@TripPisso 4 жыл бұрын
lakshitha vlogs ස්තූතියි බ්‍රෝ 😘🙏🏻
@natureslanka5349
@natureslanka5349 3 жыл бұрын
ලස්සනයි ගමන අපිත් ගොඩාක් වින්දා
@chamindadharmasena3053
@chamindadharmasena3053 6 ай бұрын
Machan umbala niyama lassana wadak karanne.Good.
@chandarecreation7091
@chandarecreation7091 3 жыл бұрын
වීඩියෝ එක ඉවර උනාම තමයි දැනුනෙ මම ඉන්නෙ බත්තලන්ගුන්ඩුවේ නෙවේ කියලා.😂😂😂😂
@dinushikaweerasinghe3963
@dinushikaweerasinghe3963 3 жыл бұрын
Supiri place ekk aiye
@thanujchathuranga
@thanujchathuranga 4 жыл бұрын
ජයවේවා..!! 👍
@TripPisso
@TripPisso 4 жыл бұрын
😍😍👍
@LahiruKadawathaarachchi
@LahiruKadawathaarachchi 4 жыл бұрын
Jod job boy's 👍👍👍
@chanukaishan3757
@chanukaishan3757 3 жыл бұрын
සුපිරි.❣️
@isuboyyy1061
@isuboyyy1061 3 жыл бұрын
අපෙ පැත්ත.ආදරෙයි Trip පිස්සෝ
@asokabandara1927
@asokabandara1927 2 жыл бұрын
Niyamai. 💕👍
@mushtaqmuneer6315
@mushtaqmuneer6315 4 жыл бұрын
Supiri Bro
@anushaanusha2723
@anushaanusha2723 11 ай бұрын
Eknm lassnai ❤❤
@dila8584
@dila8584 4 жыл бұрын
වීඩියෝ එක සුපිරි 👌ගියපු තැනත් සුපිරි කැම්පින් වලට ✌ආදරෙයි සෙට් එකටම😍
@TripPisso
@TripPisso 4 жыл бұрын
ස්තූතියි බ්‍රෝ 😀🙏🏻
@kaveenlaksiru2318
@kaveenlaksiru2318 4 жыл бұрын
Ada balapu kattiya like 👍 kekak dala yanna
@TripPisso
@TripPisso 4 жыл бұрын
😁😁 Thank you bro ✌️
@destiagolk6984
@destiagolk6984 4 жыл бұрын
Patta bro
@sundaralokaya4824
@sundaralokaya4824 4 жыл бұрын
Math lagadima yanna inne. Thanks video ekata trippisso ❤️
@TripPisso
@TripPisso 4 жыл бұрын
Ela Ela ❤️
@sundaralokaya4824
@sundaralokaya4824 4 жыл бұрын
@@TripPisso 👍
@fayazfyp
@fayazfyp 3 жыл бұрын
Patta
@andrewsundaram3996
@andrewsundaram3996 4 жыл бұрын
Beautiful island in Sri Lanka. We are so excited to see your videos. Thanks guys!
@TripPisso
@TripPisso 4 жыл бұрын
Thank you 🙏🏻
@PramojLahiruKumararathna91
@PramojLahiruKumararathna91 4 жыл бұрын
පට්ට 😍ජයවේවා..!! 👍
@TripPisso
@TripPisso 4 жыл бұрын
ස්තූතියි සහෝදරයා 🙏
@salithalakmal7768
@salithalakmal7768 10 ай бұрын
Drip picso ela...👌
@Prabahath342
@Prabahath342 4 жыл бұрын
Patta asawen baluwa ❤️🙏
@TripPisso
@TripPisso 4 жыл бұрын
😍. ස්තූතියි🙏
@Dila_music830
@Dila_music830 4 жыл бұрын
Trip pissoooo mage crush ekaaa ...adreiii bokkaaaaa hmotm ..
@aroshsenanayaka7041
@aroshsenanayaka7041 2 жыл бұрын
විඩියෝ එක සුපිරියි...මේ වගේ තැන් වල පහසුකම් වැඩි කලා, නම් නියම සංචාරක ගමනාන්ත... කොහෙද ඉතින් 😏😏
@DOUBLEiiTECH
@DOUBLEiiTECH 4 жыл бұрын
Supiri ayiye ! Apith giya
@lakdeepamalinda3262
@lakdeepamalinda3262 4 жыл бұрын
Vlog ek Ptta ❤😋😁
@TripPisso
@TripPisso 4 жыл бұрын
ස්තූතියි 😘
@vanujadesilva7393
@vanujadesilva7393 4 жыл бұрын
Superb video....superb camera shots....love it❤️ #trippisso
@TripPisso
@TripPisso 4 жыл бұрын
Thank You ❤️🙏🏻
@vinishiyacooray5708
@vinishiyacooray5708 3 жыл бұрын
Superb.
@hiranw1
@hiranw1 4 жыл бұрын
Patta 😍
@TripPisso
@TripPisso 4 жыл бұрын
Thank you bro 🙏🏻🙏🏻
@Tharinduratnayake.
@Tharinduratnayake. 4 жыл бұрын
camping යනකොට ගෙනියන්න පුළුවන් dehydrated vegetable හදන මගේ යාලුවෙක් ඉන්නවා සොයා මීට් වගේ වතුරට දාලා සාමාන්‍යය එළවළු වගේ කන්න පුළුවන් බිස්නස් එකක් පටන් ගත්තා විතරයි පුලුවන්නම් publicity එකක් අරන් දෙන්න අපේ එකෙක්
@TripPisso
@TripPisso 4 жыл бұрын
Details ewanna FB page ekata
@campingfever5299
@campingfever5299 2 жыл бұрын
this is wow !
@RuchiraPrashan
@RuchiraPrashan 4 жыл бұрын
විඩීයෝ ඒක පට්ට මචං ❤️ ඒක මාරම ආතල් එකක් 😌 ලස්සන මතකයක් 👌👍
@TripPisso
@TripPisso 4 жыл бұрын
සයිලන්ට් 😁👍 අනිවා
@user-lu6sk9hc3t
@user-lu6sk9hc3t 5 ай бұрын
හරිම ලස්සනයි ❤
@rasalanka6069
@rasalanka6069 4 жыл бұрын
nice trip. waiting for another exciting clip. please dont forget to explain about climate, surrounding living style of the lokels etc.,
@TripPisso
@TripPisso 4 жыл бұрын
Thank you 🙏🏻
@chathusudarshani2764
@chathusudarshani2764 2 жыл бұрын
niyamai
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
අායේ පාරක් බලන්න ආවා....ගෙදරට වෙලා ඉන්න නිසා..💓👍😝
@rangalakmal9970
@rangalakmal9970 4 жыл бұрын
ammo aselaya dena aathal supiri yako.jaya sri hamotama
@rukmaldiaries4042
@rukmaldiaries4042 4 жыл бұрын
අනිවාර්යයෙන් යන්න හිතන් ඉන්න තැන්ක්, දාපු දිගම වීඩියෝ එකද මන්දා, සුපිරි ඈ...
@TripPisso
@TripPisso 4 жыл бұрын
ස්තූතියි සහෝදරයා 🙏
@RamithD
@RamithD 4 жыл бұрын
Woow maxa 👍🤘
@TripPisso
@TripPisso 4 жыл бұрын
Thank You Bro ❤🙏
@matheeya_161
@matheeya_161 4 жыл бұрын
සින්දු ටික පට්ට ❤️🤘😋
@chanithpeduruarachchi4425
@chanithpeduruarachchi4425 4 жыл бұрын
Good descriptions on everything
@TripPisso
@TripPisso 4 жыл бұрын
Thank you Chanith ❤️👍
@yakdessalk
@yakdessalk 4 жыл бұрын
Pattaaa Pattaa ❤
@TripPisso
@TripPisso 4 жыл бұрын
Thank you 🙏
@AkilaKalhara13
@AkilaKalhara13 4 жыл бұрын
Yanna inne bro. Thanks video ekata👍👍👍👍👍
@TripPisso
@TripPisso 4 жыл бұрын
😘 එල ✌️
@himalasiri735
@himalasiri735 3 жыл бұрын
10 parak wage beluwa supiri video ekak trip pissonge 😍😍😍😍😍
@sandunitharaka1910
@sandunitharaka1910 3 жыл бұрын
supiri trip pisso
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 4 жыл бұрын
Ela Ela bros... Niyamayi 😊🥰🇱🇰👊🤝👏💪
@TripPisso
@TripPisso 4 жыл бұрын
Thank you ❤️❤️
@DeeWalkers
@DeeWalkers 3 жыл бұрын
Wow awesome Patta wadak
@DeeWalkers
@DeeWalkers 3 жыл бұрын
kzbin.info/www/bejne/q3OudWWbq9Sdhs0
@hashair7819
@hashair7819 4 жыл бұрын
අ නදර් වන් Beautiful ☝️ one!
@TripPisso
@TripPisso 4 жыл бұрын
Thank You 😚❤🙏
@asokaratnayake6883
@asokaratnayake6883 4 жыл бұрын
very excellent my frendssssssss god luck !!!!!!!!!!!!!!!!!!!!!!
@TripPisso
@TripPisso 4 жыл бұрын
❤️❤️🙏🏻
Delft Island Beach Camping | TRIP PISSO Vlog #57
24:29
Trip Pisso
Рет қаралды 58 М.
Increíble final 😱
00:37
Juan De Dios Pantoja 2
Рет қаралды 112 МЛН
THE POLICE TAKES ME! feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
PANDA BOI
Рет қаралды 12 МЛН
MEGA BOXES ARE BACK!!!
08:53
Brawl Stars
Рет қаралды 34 МЛН
THE MOST WARMEST HOT WATER SPRING | KAPURULLA 😱 VLOG #86
32:29
Travel With Chatura - Maldives - Submarine Tour (Full Episode)
23:25
Travel With Chatura
Рет қаралды 421 М.
Increíble final 😱
00:37
Juan De Dios Pantoja 2
Рет қаралды 112 МЛН