No video

Why does the sun not rise in this village? | Kohonawala Village | TRIP PISSO

  Рет қаралды 408,086

Trip Pisso

Trip Pisso

Жыл бұрын

✍ Earn money with 1xbet
Registration - affpa.top//L?tag=d_1099927m_1...
Promo code - TRIP
** don't use " Trip Pisso " for promo code. it's wrong **
✍ KOHONAWALA VILLAGE
Kohonawala is located in the region of Uva. Uva's capital Badulla is approximately 10.0 km / 6.2 mi away from Kohonawala . The distance from Kohonawala to Colombo is approximately 142 km.
Contact for Donations : 0774748735 (The Principal of Kohonawala school )
✍ Audio Credits
Sulange lelena | සුළඟේ ලෙලෙනා | Cover song | Pasan Liyanage
Link : : • Sulange lelena | සුළඟේ...
✍ About us
Travel Vloggers, “Trip Pisso” take you around Sri Lanka in our weekly video series. We Create High Quality and excellent videos to reveal the incredible beauty & value of our country.
Like us on FB :👉 / trippisso
Follow us on Instagram :👉 / trippisso
Contact us :👉 hello@trippisso.com
#kohonawala #trippisso

Пікірлер: 849
@TripPisso
@TripPisso Жыл бұрын
පහල link එකෙන් 1xBet official account එකට Register වෙන්න, සල්ලි දිනන්න 👉1xlite-630047.top/us/registration?type=fast ඔයාගේ තැන්පතු මුදල දෙගුණ කර ගන්න, පහල promo code එක පමණක් භාවිතා කරන්න 👉Promo Code = TRIP "Trip Pisso" වෙනුවට ඉහත promo code එක භාවිතා කරන්න 👆
@janithsandall2803
@janithsandall2803 Жыл бұрын
Meken goda yanmth puluwan kela unoth nahutheta kela wenwooo
@varshavihangi734
@varshavihangi734 Жыл бұрын
@@tharindusameera7703 ui
@varshavihangi734
@varshavihangi734 Жыл бұрын
@@tharindusameera7703 ooyiuuuuiyuuu
@MR_KANCHU
@MR_KANCHU Жыл бұрын
Casino 🙄
@slfoodstravelers7836
@slfoodstravelers7836 Жыл бұрын
Machan unbala channel eka karapalla lassanai.eth 1xbet promote karanna epa.promo code eken wenne paradina ekagen commission ekak lebenawa.mulin dinala passe okkotama kelawanawa
@jananisoornima2237
@jananisoornima2237 Жыл бұрын
මම තාම A / L කරන්නෙ.. මට කවදාහරි ගුරු පත්වීමක් හම්බ උනොත් මන් ඉල්ලන්නෙ මේ පාසල.ඒත් මේ පාසල් එ වෙනකොට මේවා දිවුනු වෙලා තියෙයි... නමුත් වෙන කොහෙ හෝ මෙ වගෙ පාසලක් හොයා ගෙන ගිහින් මොන කට්ටක් හරි කාගෙන මගෙ උපරිම මහන්සි වෙලා එ ලමයිගෙ ජීවීත වලට ලස්සන ගෙනිහින් දෙනවා..❤️
@vijayanthikurugama9768
@vijayanthikurugama9768 Жыл бұрын
Good luck
@bemotivate6031
@bemotivate6031 Жыл бұрын
kzbin.info/www/bejne/l5KbkIKVgrGGsLM
@Malsha999
@Malsha999 Жыл бұрын
Good luck 😍
@sujeeths1602
@sujeeths1602 Жыл бұрын
👍👍👍
@naviduthinura3308
@naviduthinura3308 Жыл бұрын
Cupiri😌♥️
@pabasaravideovision
@pabasaravideovision Жыл бұрын
වෙන ⁣මොකුත් නෙවේ ඒ පුංචි ඉස්කෝලේ ඒ ලමයි ටිකදෙනා වෙනුවෙන් මෙච්චර දුෂ්කර ඉස්කෝලෙක උගන්නන ඒ ගුරුවරුන්ට මල් තියලා වඳින්න ඕන ඒ පැටව් අතරමං නොකර ඒ ඉස්කෝල් ඉන්නවට.🥰
@bemotivate6031
@bemotivate6031 Жыл бұрын
kzbin.info/www/bejne/l5KbkIKVgrGGsLM
@rizmiyamorseth7946
@rizmiyamorseth7946 Жыл бұрын
❤ aniwaryayen
@ajithkumara1810
@ajithkumara1810 Жыл бұрын
Me krame pu thamai dushkarai namuth nagare inna posh kiyala penvana loku scool yana lamainta wada meyala dakshai
@badullatvnews
@badullatvnews Жыл бұрын
ඌව පළාතේ ලස්සනම ගම "කොහොනාවල" ලස්සනයි වගේම ගොඩක් දුශ්කරයි. මිනිස්සුන්ගේ ජිවිත කතාවේ සැගවුනු දුක හිතෙන දේවල් ගොඩක් තියෙනවා කාටවත් කියන්න බැරි. ට්‍රිප් පිස්සෝ බොහෝම ස්තුතියි මේ ගමේ කතාව හැමෝටම කිව්වට.. ආදරෙයි හැමද්මත් 💕💕💕💕💕
@dhammikathushara5431
@dhammikathushara5431 Жыл бұрын
Subscribe කලා.. ලංකාවට ආවම ඇවිත් යන්න එන්නම්
@badullatvnews
@badullatvnews Жыл бұрын
@@dhammikathushara5431 anivarenma enna ❤❤❤❤
@sajithasarada1392
@sajithasarada1392 Жыл бұрын
ඔයා කොහෙද❤️
@newtonkoswatte4953
@newtonkoswatte4953 Жыл бұрын
Trip Adarei ♥️🌹🌹🌹
@sameeraherath5398
@sameeraherath5398 Жыл бұрын
ගොඩක් වටිනවා කොල්ලනේ ❤❤❤
@youtubeoriginal5280
@youtubeoriginal5280 Жыл бұрын
කොලබ පැත්තෙ ගෙදරකින් වතුර උගුරක් වත් හම්බෙන් නැ. මේ ගම් වල ගැමි අහිංසක මිනිස්සු මනුස්සකමින් පොහොසත්. ඒ වගේම මේ ඔයාලා කරපු දේ ගොඩක් අගය කරනවා
@ruwansmadusanka7832
@ruwansmadusanka7832 Жыл бұрын
ඔය ගම් වල ඉන්න අයත් හිතන්නෙ ඔහොම තමයි 🥴
@danuka0
@danuka0 Жыл бұрын
​@@ruwansmadusanka7832ehemada 😅💔uba colombo gihin thinawada 😆
@ruwansmadusanka7832
@ruwansmadusanka7832 Жыл бұрын
@@danuka0 oya dekem idala thiyenw. Comment eka therun gnin
@danuka0
@danuka0 Жыл бұрын
@@ruwansmadusanka7832 haa 🤣
@ruwansmadusanka7832
@ruwansmadusanka7832 Жыл бұрын
@@danuka0 haa🤣
@nipunnipun
@nipunnipun Жыл бұрын
අතෙ සතෙ නැති උනාට , ලොකු අසාවක් තියෙනවා , මෙ වගෙ අහින්සක දරැවන්ට උදවු කරන්න .
@dhammikadhammika8124
@dhammikadhammika8124 Жыл бұрын
අනේ මාත්..ආසයි ඒත් ආර්ථිකය ක් නෑ
@kawihettiarchchi4240
@kawihettiarchchi4240 Жыл бұрын
ගමේ මල් වලටත් ලෝකය දකින්න ඉඩ දෙන්න🥺❤️ ගොඩක් පින් මේ වගේ කාලේක පුංචි හිත් වලට සතුටක් දුන්නට🙏
@kesharasongs6080
@kesharasongs6080 Жыл бұрын
True ❤
@bemotivate6031
@bemotivate6031 Жыл бұрын
kzbin.infoMBOrxxYCgjI?feature=share
@aramunayoutubechannel9599
@aramunayoutubechannel9599 Жыл бұрын
Hoda hithak thibima gena sathutu wemi.
@MrHKZ
@MrHKZ Жыл бұрын
දස අකුසල් කරලා දෙන දානයකින් පින් රැස් වෙන්නෙ නෑ...
@anojawijesinghe3321
@anojawijesinghe3321 Жыл бұрын
​@@MrHKZ 9
@shehanminimom8690
@shehanminimom8690 Жыл бұрын
ඇත්තටම මම හිතුවෙම නෑ මෙච්චරම දුෂ්කර ගම් ලංකාවෙ තියෙනව කියල ✋ අනිවා දවසක යනව මේ වගේ ගම් වලට උදව් කරන්න ඒ අහිංසකයින්ට ❤❤❤ thnx trip pisso 😍
@neetharanjani1692
@neetharanjani1692 Жыл бұрын
ලොකු හීන නැති අහින්සක ජීව්ත අනේ මේ වීඩ්‍ යෝ ව බලල කොයි කව්‍ රැත් උපකාර කරනවානම් 🙏ඔයාලට ගොඩක් පින් මේ දැනුවත් කිරීමට🙏🙏🙏
@ZiDDaG
@ZiDDaG Жыл бұрын
මහ ලොකු දේශපාලකයෝ දෙන්නෙම තියෙන ස්කොල වලට හොද පහසුකම් තියෙන bus. එත් මේ වගේ ස්කොලේ වලට ඇයි දෙන්න බැරි. අඩුම ගොඩනැගිල්ලක් හදලා දුන්නානම්.ඔවා කිව්වට වෙන වැඩ නෙමෙයි. Trip pisso great job ❤
@helaratatv9542
@helaratatv9542 Жыл бұрын
දවල් 1 ඉදලා රාත්‍රි 8 වෙනකන් අපි පයින් ගියා, දුෂ්කර මෙන්ම සුන්දර ගමනක් මේ ගමේ ඉන්න පොඩි උන්ට යමක් කරන්න පුළුවන් නම් ඒක ලොකු පිනක්. ට්‍රිප් පිස්සො හැමදාම කෙරේ තව කෙනෙකුගේ මානසික සුවය වෙනුවෙන් වැඩ කරපු එක ජය වේවා........
@TripPisso
@TripPisso Жыл бұрын
😍🙏
@rasikalakmali9780
@rasikalakmali9780 Жыл бұрын
අපිට පුළුවන් නම් කොහොනාවල විදුහලේ විදුහල්පතිතුමාගේ දුරකතන අංකයක් හරි සම්බන්ද කර ගන්න පුළුවන් ක්‍රමයක් හරි තියෙනව නම් දෙන්න පුළුවන්ද...!,අපි අප්‍රේල් මාසයේ ඒ දරුවන් වෙනුවෙන්ම ඒ හමට යන්න ඉන්නෙ
@ajithkumara9792
@ajithkumara9792 Жыл бұрын
මං දන්නෑ මට ඒ ඉසකෝලේ පොඩි ළමයිව දැක්කම කදුලු එන්නේ ඇයිද කියලා😓 නමුත් අපි ⁣මේ ලංකාවේ ගොඩක් දුක් විදිනවා. අපි දෙයක් කරන්න ඕනි මේ ලංකාවට. කවුරුවත් කරනකල් බලන් ඉන්නේ නැතුව🥺
@travelwithdulanjan9762
@travelwithdulanjan9762 Жыл бұрын
ලංකාවේ සුන්දරත්වය සොයා යන අපේ සහෝදරයන්ට ජය වේවා
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
පාසලක් වැහෙනවා කියන්නේ ලොකු අපරාධයක් ගොඩක් වටිනවා මේ කරපු දේ හදවතින්ම ආදරෙයි ට්‍රිප් පිස්සෝ ......❤❤❤
@dasunvimi7407
@dasunvimi7407 Жыл бұрын
හිත් වල කහටක් කිලුටක් නැති අවංක මිනිස්සු! දවසක හරියන්න ඕන මේ වගේ මිනිස්සුන්ට උතුරන්න ❤️🙏
@thusharasanjeewa5678
@thusharasanjeewa5678 Жыл бұрын
පලවෙනි බෑග් එක ගනිපු පොඩි බබාට වදින්න බැරු උන එකේ හිතේ අමාරුව බෑග් එක ලැබිල ලබන සතුටට වඩා වැඩිවේවි .🥲 ස්තුතියි ට්‍රිප් පිස්සෝ ඔබලාට .
@indikaroshan785
@indikaroshan785 Жыл бұрын
Aththatama math me comment eka nisa apahu baluwe podi eka godak upset una ekata godak ahinsaka lamai man yanawa dawasaka aniwaryenma
@chandraskg5927
@chandraskg5927 Жыл бұрын
මට. මගේ අතීතේ මතක් උනා. මගේ. තාත්තා ඔය වගේම මල කැපුවා. කිතුල් හකුරු හැදුවා දැන්. හකුරු කැල්ලක් කන්නවත් තැනක් නෑ. ආසයි ඔය වගේ. දේ වීඩියෝ දැකගන්න ලැබුනට බුදුසරණයි පුතේ ඔයාලට ❤❤
@gayanidissanayake1485
@gayanidissanayake1485 Жыл бұрын
මේ වගේම අතිදුෂ්කර පාසලක උගන්වන ගුරුවරියක් විදියට ඇහැට කදුලක් ආවා. කොහොනාවලට ටිකක් එහා පැත්තෙන් මගේ පාසල. ගොඩාක් ස්තූතියි උපකාර කරාට!
@malithadisanayaka3357
@malithadisanayaka3357 Жыл бұрын
Koheda school eka
@nelperera606
@nelperera606 Жыл бұрын
Koheda oya ♥️⚘️
@ashelpasindu4142
@ashelpasindu4142 Жыл бұрын
මිස් ඔයා කරන සේවයට 🧨🧨🏆🏅 මොකද හැමෝම ගුරුවරු සේවයක් කරාට මේක අතිමහත් සේවයක් 🎗️
@priyanthimanel9799
@priyanthimanel9799 Жыл бұрын
ගම ලස්සනට තියෙන්න ඕන. ලස්සන ගමක් නගරයක් කරල අරුමෝසම් කරනවට වඩා, ගමේ ජීවත් වන ජනතාවට අත්‍යාවශ්‍යම කටයුතු ටික සම්පාදනය කර දෙනවා නම් ගොඩක් වටිනවා. ගමේ ලස්සන, සිරියාව ,සොභා දහම සැමදා තියෙන්න ඔනා.
@praveenchathuranga3589
@praveenchathuranga3589 Жыл бұрын
කියන්න වචන නැ සුපිරි වැඩක් මෙවගෙ ලස්සන ගමක ජිවත් වෙන මිනිස්සු විදින දුක් ගොඩයි එවා පෙන්නපු ඔයලට කවදවත් වරදින්නැ බුදුසරනායි ❤️‍🩹🤝
@malanisilva1888
@malanisilva1888 Жыл бұрын
හරිම ලස්සන පලාතක් අපේ රට කොච්චර ලස්සන ද මේ දේශපාලුවෝ ටික නැතිනම් ඔයාලට ගොඩක් පිං
@MIGVISION
@MIGVISION Жыл бұрын
නියමයි ..👍 ඉස්කෝලෙ ළමයි ගැන නම් ඇහැට කඳුළක් ආව....
@sanjusanju-rx4yg
@sanjusanju-rx4yg Жыл бұрын
ලස්සන වැඩක් කරේ, ස්තුතියි , ඒ වගේ ඒ පාසල පවත්වාගෙන යන ගුරුවරුන් සියළුම දෙනාට ගොඩාක් ස්තුතියි , ❤️❤️❤️❤️💐💐💐💐💐💐💐💐
@ruwanthikasenarathna8982
@ruwanthikasenarathna8982 Жыл бұрын
දුෂ්කර පාසල් වල දරුවන් හරිම අහිංසකයි.ඔවුන්ගේ හිනාව හරිම අව්‍යාජයි.ස්තූතියි මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරීම ගැන ඔබ සියලු දෙනාට.
@himalipeshala2178
@himalipeshala2178 Жыл бұрын
මාර හැගීමක් ලස්සනයි අයියේ විඩියෝව. ඒ වගේම ඒ දරුවන්ගේ බලාපොරොත්තු මේ විඩියෝ එකවත් බලලා ඉටු වෙනවනම් ලොකු දෙයක්...
@nilanthiratnayake7774
@nilanthiratnayake7774 Жыл бұрын
අපි හැමෝගෙන්ම විය යුත්තේ මෙයයි. ගොඩක් ස්තූතියි තවත් අහිංසක දරුවන්ගේ හදවත් සැනසීමට හැකි වේවා...
@kumarihmakherath5694
@kumarihmakherath5694 Жыл бұрын
ඇත්තටම ගොඩක් දුක හිතුනා ,රටෙ පාලකයොන්ට මෙිිවා පේන් නෑ ❤❤❤❤❤
@kithminirathnayake93
@kithminirathnayake93 Жыл бұрын
ඇයි ඔයාලා අර සුදු අයියා ව දාලා ගියේ ට්‍රිප් 😏😏😏😓 ඔයාලාට ගොඩක් ස්තුතිය මේ වගේ ගම් පෙන්නවට ඇත්තටම මේ තරම් දුක් විදින මිනිස්සු දැක්කම එන දුක මට නම් ඇත්තටම කියා ගන්න අමාරුයි දුෂ්කර පාරවල් පාසල් මේ මිනිස්සු ට ලෙඩක් දුකක් හැදුනොත් ඉස්පිරිතාලයක් ස්කෝලේ ඉන්නේ දරුවෝ ඒ දරුවන්ගේ අනාගතේ ඇත්තටම මේවට වචන ගොනු කරන්නේ කොහොමද කියලා හිතා ගන්න බෑ මට මිනිස්සු අරගල කරේ ලොකු ලොකු දෙවල් ඉල්ලලා නෙවෙයි මේ වගේ අහිංසක මිනිස්සු ටත් අනාගතයක් හදාලා දෙන්න .... ට්‍රිප් පිස්සෝ ඔයාලාට ගොඩක් පිං මේ වගේ එවා පුලුවන් තරමින් හරි සමාජගත කරනවට. ... ❤️❤️🙏 මේ පොඩි උන් දැක්කම හිත මාර විදිහට කඩන් වැටෙනවා 😓 පුලුවන් නම් ඉල්ලීමක් කරනවා මේ වගේ තැන් වලට යනවනම් කලින් පොඩි දැනුවත් කිරීමක් කරන්න අපිටත් උදව් කරන්න
@rosmadusanka91009
@rosmadusanka91009 Жыл бұрын
අයියෙ ඔයාල මෙ කරපු වැඩෙට ඔයාලට කවම දාවත් වරදින්නෙ නෑ.....ගොඩක් පින්...🙏🙏🙏🙏 එ ගමෙ මිනිස්සුන්ගෙ තියන අවන්ක කම .....❤️ එ පුන්ච් පැටවුන්ගෙ හිනහව....❤️❤️❤️❤️❤️❤️❤️❤️ පොත් බෑග් එක දෙනකොට දන ගහල වැන්දා....එකට මට අවන්කවම කදුලු ආව......🥺🥺🥺 ගොඩක් පින් අයියේ පොඩිවෙලාවකට හරි එයාල සතුටින් තිබ්බට.....❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
@lasithawijesooriya8479
@lasithawijesooriya8479 Жыл бұрын
උබලට ගොඩාක් පින් ඒ ලස්සන හිත් මලින් සැරසුවාට, හොදට ඉගෙන ගෙන ඔයාලගේ ගම දියුනු කරගන්න පුතාලා ඔක්කොම එකතු වෙලා ❤️
@tharupokura257
@tharupokura257 Жыл бұрын
ඇත්තම ඔයාලට ගොඩක් පින් පොඩ් ලමයින්ට උදව් කලාට❤️❤️❤️❤️
@shewonfdoz407
@shewonfdoz407 Жыл бұрын
Trip pisso කියන්නේ වෙනම වෙනසක් ඒක එදා ඉදලම එහෙමයි 🇱🇰 Trip pisso වෙනස්ම එකක් ඒක වෙනස්ම දෙයක් ❤ එදා වගේම නියමයි ජය වේවා මරූ මචන් දිගටම යමු මේ වෙනස එක්ක ආදරෙයි ජය
@S...M.
@S...M. Жыл бұрын
අවුවත් නැ ඒ ගමට සාන්ගලාස් ගලවලා ගියා නමි වැටි වැටි යන්න ඔිනෙ නැනෙ😂....👌නියමයි ලස්සන ගමක් ආදරෙයි සෙටි එකටම පරිස්සමෙන් බුදු සරණයි.
@manupriya360
@manupriya360 Жыл бұрын
කොහොනාවල කන්දේ ඉස්සරහා කන්දේ තියෙනවා ගලමුදුන කියලා පන්සලක් ඒකත් ලස්සන.පුලුවන් නම් ගිහින් බලන්න.
@tharangaamarasinghe9019
@tharangaamarasinghe9019 Жыл бұрын
හොඳ වැඩක්.අහිංසක දරුවො ටික දැක්කම දුක හිතුනා.වීඩියෝ එකේ ඉන්න පාසල් පුංචි දරුවෝ ටිකට බුදු සරණයි පුතේ.
@pickme2864
@pickme2864 Жыл бұрын
දරුවන්ට කරපු උපකාරය දැක්කම ඇහැට කදුළක් ආවා සහෝදරවරුනි.
@nuwanginavodya756
@nuwanginavodya756 23 күн бұрын
අයියලා ටිකට බොහොම පිං ඒ වගේම ඔයාලගෙ ව්ඩියෝ පට්ට ලස්සනයි නොදන්න නොදැකපු ගොඩක් දේවල් දැනගන්නව යන්න බැරි තැන් ගිහිල්ලා පෙන්නවට ගොඩක් තැන්කියු එක වීඩියෝ එකක් බැලුවෙ එතනින් පස්සේ ඔක්කොම බලන ගමන් ඇත්තටම ගොඩක් හොදයී ඉස්සරහටම කරගෙන යන්න ඔයාලට සුභ පතනව ඒ වගේම යන තැන් වල බොහොම පරිස්සමට යන්න හැමෝම බුදුසරනයි
@avishkamadushan7811
@avishkamadushan7811 Жыл бұрын
සුපිරි වැඩක් ආදරෙයි සෙට් එකටම ඒ පාසලේ ලමයිට අමතක වෙන එකක් නෑ ජීවිතේටම respect🖤🤟🙏
@chamikavlogs4039
@chamikavlogs4039 Жыл бұрын
මෙතෙක් දාපු වීඩියෝ වලින් හිතට දැනුන ලස්සනම වීඩියෝ එක.....😍💕 ...ආදරෙයි ෆෙන්ස්.....( වැදිලා නෑ ෆෙන්ස් සම වැදිලා හිටියෙ)😂😍😍♥️♥️
@slagrotech
@slagrotech Жыл бұрын
සැප කියල දෙයක් අහලවත් නැති ඒත් සැප විදින මිනිස්සු වෙනුවෙන් දුක් විදින මිනිස්සු ❤
@erangapiyumal1888
@erangapiyumal1888 Жыл бұрын
අපි පහුගිය අවුරුද්දක කොහොනාවල ගමේ පව්ල් වලට වියලි ආහාර මල්ලක් බෙදල දෙන්න ගියා.ඇත්තටම දුකයි දැක්කම පට්ටම දුශ්කර ජීවිතයක් ගෙවන්නෙ
@priyanthapanditharatne7721
@priyanthapanditharatne7721 Жыл бұрын
3:19 repeat කර කර බලපු අය මේ පැත්තට please 🌹🌹🌹
@_SN_Music_
@_SN_Music_ Жыл бұрын
අනේ පවු ගොඩක් පින් ඔයාලා ඒ ලමයි වෙනුවෙන් කරපුවට 🥺❤️🥰 ඒ වගේම අර ගෙදර හිටපු නැන්දයි මාමයි අනේ ගොඩක් හොඳ දෙන්නෙක් 🥰❤️❤️
@Craftsarefu
@Craftsarefu Жыл бұрын
ඉස්කෝලේදි එ චුටි බබාලා දණගහල වදිද්දී පට්ටම දුකක් දැනුන. ගොඩක් ස්තුතියි ට්‍රිප් පිස්සෝ බුදුසරණයි හැමෝටම ♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🙏
@Travelwithweli
@Travelwithweli Жыл бұрын
මෙක නම්මරුමන් යුරොප් රටක හිටියත් එන්න කලින් වැඩ කලේ ගුරුවරයෙක් හැටියට එත් බොහො දෙවල් කලා නමුත් නැවත් ඇවිත් මගෙ පරම පැතුම මෙවන් දුශ්කරපාසලක නැවත් සේවය කිරීම ඔවුන්ව ලෝකයට ගෙනයාම.සතුටුයි ඔයාලගෙ වැඩටික great job💙💪💪👌👌
@user-lu6sk9hc3t
@user-lu6sk9hc3t 7 ай бұрын
අනේ ගොඩාක් පිං ඒ දරුවන්ට ඒ විදියට හරි උදව් කලාට තෙරුවන් සරණයි 🙏🙏🙏
@umeshmihiran8007
@umeshmihiran8007 Жыл бұрын
මාත් කිහිපවතාවක් ඔය ගමට ගිහින් තියනවා.. අපි සහෝදරත්වයේ මනුදමින් computer lab එකකුත් හැදුවා ❤
@udayanganisenevirathna3807
@udayanganisenevirathna3807 Жыл бұрын
Eheta signal thiyenawada ? Mn ahanne a lamayinta loke dakinna uganwanna a haraha kenekta puluwannam
@bekerstreet1467
@bekerstreet1467 Жыл бұрын
පට්ටයි වීඩියෝ එක ... ඒත් ආසයි ඉස්සර ගත්ත ආතල් තාම බලන්න. එකෙන්ම මම ඇබ්බැහි වෙලා එවරයි..ගොඩාක් ඉස්සර ඉදන්.. ලන්කාවට ආවගමන් එනවා උබලා හොයාගෙන. ආදරෙයි උබල ඔක්කොටම.. අසේලවත් මතක් උනා බන්
@nishankarajini4097
@nishankarajini4097 Жыл бұрын
කොච්චර දුශ්කර උනත් ඒ මිනිස්සු ජීවිතේ විදිනවා. හරි අව්‍යාජ මිනිස්සු . හිනාව පිරිලා...
@nilminikumari5104
@nilminikumari5104 Жыл бұрын
ජනාධිපති තුමා කොළඹ ලොකු ඉස්කෝල වලට ගිහින් අඩුපාඩු කතා කරනවා දැක්කා පහුගිය දවසක..මේ දරුවෝ ගැනත් රජයේ අවධානය යොමු වේවා.
@DinuJayawardhana
@DinuJayawardhana 5 ай бұрын
pain yawann onii me gamata
@sadikagunarathne4974
@sadikagunarathne4974 Жыл бұрын
Beautiful people with lovely hearts! Nature is wonderful too! Spending a life there would be truly a blessing amidst the difficulties living under minimal living standards! Thanks for showing us the real Srilanka!
@shehanfernando729
@shehanfernando729 Жыл бұрын
අපි මේ නාගරික පැතිවල ඉඳගෙන මොනාද කරන්නෙ මාරම ලස්සනයි ❤️
@sunethramalkanthi2307
@sunethramalkanthi2307 Жыл бұрын
ලස්සනයි ගොඩාක් අපේ හිත්වල. සතුට දුන්නට පිං මුලුලොකෙම. සතුට වීන්දා ආදරෙයි හැමෝම පරිස්සමෙන් බුදු සරණායි ජේසු පිහිටයි ❤👈
@menakakumari3585
@menakakumari3585 11 ай бұрын
අහම්බෙන් දැක්ක video එකක් ... ආදරෙයි අයියේ❤
@dilshanrathnaweera7427
@dilshanrathnaweera7427 Жыл бұрын
අඩෝ මේ ලංකාවද කියලා හිතෙනවා...මිනිස්සූ අපා දුකක් විදින්නේ....😢😢😢
@lalithmilroy
@lalithmilroy Жыл бұрын
ගම් වල අහින්සක මිනිසුන්. ආදරෙයි trip pisso සහෝදරයො ටිකට...
@Theiththewa
@Theiththewa Жыл бұрын
ගම් වල මිනිස්සුන්ගෙ තියෙන හිත හොඳ තමා ඉස්සර සිංහලයගෙ ගති ගුණ දැන් මිනිස්සු නාගරික වෙලා ඒ ගුණ නෑ...
@srimathiehaddala6518
@srimathiehaddala6518 Жыл бұрын
නොදැකපු දෙයක් දකින්න සැලැස්සුවට ගොඩක් ස්තුතියි 🙏ඉක්මනින්ම දේසපාලුවන්ගෙ ඇස ගැටේවා .. 😥😥 සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏
@srimamangalika9684
@srimamangalika9684 Жыл бұрын
ඔව් , තියෙන ගස් ටිකත් කපල දාන්න
@ciaoapi
@ciaoapi Жыл бұрын
නියමයි.ආදරෙයි ට්‍රිප් පිස්සෝ 😍
@Newnithedissanayake
@Newnithedissanayake Жыл бұрын
Trip pisso.....ලස්සන වීඩියෝ එක...😍 ...ඔයාලගේ සියලූම වැඩ සාර්තක වෙන්න ඕන.....❤🙏✨️
@sampathgamage861
@sampathgamage861 Жыл бұрын
Great Video.. Go Head..👍..😍..! සුන්දර ම්නිසුන්.. සුන්දරත්වය සොයායයි..!!
@sarathcaldera55
@sarathcaldera55 Жыл бұрын
පරිස්සමෙන් දරුවෝ ජයවේවා 🌹 තෙරුවන් සරණයි දෙවි රැකවරණය නොඅඩුව ලැබේවා දරුවෝ
@TheSenuuuu
@TheSenuuuu Жыл бұрын
Great stuff guys ! You are inspiring a lot of people.
@MusicBarlk
@MusicBarlk Жыл бұрын
Super bro..හොද වැඩක්🙏🙏
@jagathshantha4950
@jagathshantha4950 Жыл бұрын
ඉස්කෝලේ විස්තර මුලින්ම දැක්කේ fb එකේ එවෙලාවේ අදුනා ලොකු ලොකු උදවුවක් ඔබ සැම කරේ මචෝ ❤️❤️❤️
@bashit3943
@bashit3943 Жыл бұрын
මේ කරන වැඩ වලට මේ ළමයින්‍ට වගේම උබලා සෙට් එකටත් තව තවත් හරි යන්න ඕන 💕
@maheshdilip3279
@maheshdilip3279 Жыл бұрын
පොඩ් දරුවන්ගේ හිතට සතුටක් ගෙනාවට ගොඩාක් පින්...
@chamindajayalal2514
@chamindajayalal2514 Жыл бұрын
උඹලා සෙට් එක පිස්සෝ තමයි. පුංචි එවුන්ට කල දෑ වචන වලින් ලියා ගන්න බෑ. උඹලා සුපිරි .ආදරෙයි
@kalanajay3161
@kalanajay3161 Жыл бұрын
සිංදුව මරු ආහ් 👌 ♥️ ආදරෙයි Trip pisooo😍
@pasindu_sellahewa7487
@pasindu_sellahewa7487 Жыл бұрын
සුපිරි වැඩක් තව මේ වගේ ලස්සන වැඩ කරන්න හැකියාව ලැබේවා.🖤
@Praveena292
@Praveena292 7 ай бұрын
අනේ හරිම ලස්සනයි ..බුදු සරනයි ඔයාලට ❤️
@hemanthanaveen4663
@hemanthanaveen4663 Жыл бұрын
බල දරින්ට මේ ළමයින්ගේ දුක පේන්නේ නැද්ද ? කොල්ලො උබාලා ටික එලයින්ව සතුටු කරපු එකටනම් උබළට පිං!!
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Жыл бұрын
කඳු වගේද ගුරු පාර! නියම shots ටික!
@kasunsanjeewa5372
@kasunsanjeewa5372 Жыл бұрын
ඔය කර වැඩෙනමි මාරම පිනක් මචාන් උබලට උබලගෙ වැඩෙ සර්තකව කරගෙන යන්න තාව තාව සක්තිය ලැබෙිවා කියා පර්තනා කරනො බුදු සරනයි මචාන්
@sarathcaldera55
@sarathcaldera55 Жыл бұрын
බුදු සරණ යි දරුවෝ ඔබ සැමට තෙරුවන් සරණයි 🌹 🌹 ජයවේවා ජයවේවා ජයවේවා
@facebookBota
@facebookBota 5 ай бұрын
මරු brother 😍😍
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV Жыл бұрын
**අනේ ලස්සන** **vlog එකක්** **watching Now** **Thank you for Beautiful Sharing** 🤗🤗🤗🤗😍😍😍😍
@manojmalage4878
@manojmalage4878 Жыл бұрын
මචංලා උබලාගේ videos පට්ටම් විදිහට feel වේන්නේ බන්,, සීරාවරම පට්ට Natural බන් ඒක කියන්න තේරේන්නෙ නැ,, superb ❤️
@TripPisso
@TripPisso Жыл бұрын
❤💪
@NiroKariyawasam-ks9yy
@NiroKariyawasam-ks9yy Жыл бұрын
ජය වේවා ළමයිනේ ගමින් ගමට වැඩ පිළිවෙල අරගෙන යනවට සියළු දෙනාටම තෙරුවන් සරණයි
@ranganidilrukshi3737
@ranganidilrukshi3737 Жыл бұрын
ඔයාලා උතුම් සත්පුරුෂයින් පුලුවන් පමනින් උපකාර කරන්න තෙරුවන් සරණයි 🤗🤗
@charithadissanayaka4073
@charithadissanayaka4073 Жыл бұрын
Aththatama sathutui bn ubala karanne hoda wedak.. kala bila athal gannawata wediya.. pin godak Thawa weda karanna lebewa… aheta kadulak awa bn podi un sathutu kalata
@randikadayan2112
@randikadayan2112 Жыл бұрын
niyamai jayawewaa 👍❤️
@indikaroshan785
@indikaroshan785 Жыл бұрын
Man trip pisso fan kenek meka thamai oyalage hondama video eka.a lamainwa balanna math yanawa dawasaka udawu karanna puluwan deyak karanawa thanks trip pisso
@prabathshanak1441
@prabathshanak1441 Жыл бұрын
සුපිරි සහොදරයා ..❤❤❤❤👍
@iswaragekusum9996
@iswaragekusum9996 Жыл бұрын
ආසම සුන්දරම නමුත් දුකයි ඉස්කෝල ගුරු තුමා නම් උදාර යි ජයවේවා ඔබ සැමටම!
@sanjuboy2083
@sanjuboy2083 Жыл бұрын
ඒ පොඩ්ඩොන්ගේ සතුට🥺❤️
@hunter-ih5vb
@hunter-ih5vb Жыл бұрын
දැනට 20-30 පාරක් ගිහින් තියන ගමක් මෙක , තවත් ඔයාලා නොදුටුව තැන් ගොඩක් තියනවා ලස්සන , හොද experience ටිකක් ගන්න තැන් ගොඩක් තියනවා
@nadeerasubashini7626
@nadeerasubashini7626 Жыл бұрын
ලොකු දෙයක් මේක බලන්න ගිය එක. මාත් හිතුවෙ ඇත්ත කියලා මේ සිද්ධිය. Video එකක් කරනවා නම් බොරු නොකර කරන්න බැරි ඇයි? ඔබ සියලු දෙනාටම ස්තුතියි ❤️❤️❤️❤️
@dilanmadushanka9674
@dilanmadushanka9674 Жыл бұрын
Niyamai trip pissoo 👌👌👍👍 👍👍
@ranjithmahadura7365
@ranjithmahadura7365 Жыл бұрын
your video is very very important for the child who received the gift by seen i feel very very bad feeling - theruwan saranai ගමේ මල් වලටත් ලෝකය දකින්න ඉඩ දෙන්න🥺❤ ගොඩක් පින් මේ වගේ කාලේක පුංචි හිත් වලට සතුටක් දුන්නට🙏
@Gossip10482
@Gossip10482 Жыл бұрын
නියමයි trip pisso 🔥❤️
@dileepadarshana7936
@dileepadarshana7936 Жыл бұрын
Yaluwa ubalage video baluwe godak kalakin jayawewa
@mariewilliams2904
@mariewilliams2904 Жыл бұрын
I am so proud to see those children are still going to school less facilities to build their future. And thank you Trip Pisso channel for visiting this rural area. I wish we can send them some other needs for the sports activities etc.
@TripPisso
@TripPisso Жыл бұрын
❤️🙏
@rmchandralatha5856
@rmchandralatha5856 Жыл бұрын
අනේ සර්ලාටත් දරැවන්ටත් පැමැනි මල්ලලාට ත් තෙරැවන් සරනයි
@hirukaushan6038
@hirukaushan6038 Жыл бұрын
කවදා හරිම දවසක මේ වගේ දෙයක් කරන්න ති⁣බුනොත් හොදටම ඇති ♥️✨️🌎
@anomarathnayake8054
@anomarathnayake8054 Жыл бұрын
ගොඩක් වටිනා සහ ලස්සන වැඩක්.ජය වේවා.
@sasvindunirvan860
@sasvindunirvan860 Жыл бұрын
පපුව පිචිචුනා දරු පැටවු දැක්කහම අනිවාර්යයෙන් මමත් යනවා මට පුලුවන් විදිහට උදවුවක් කරන්න ගොඩක් පින් දැනුවත් කලාට ..........බුදු සරණයි ❤️
@nayanapriyanka2063
@nayanapriyanka2063 Жыл бұрын
හරිම ආසාවෙන් බැලුවා බුදු සරණයි හැමෝටම
@NC_COLIN
@NC_COLIN Жыл бұрын
බලපු සුපිරිම video එකක්.. ❤
@chamaraindunil2031
@chamaraindunil2031 Жыл бұрын
මයිනා කරේ කුලුනක් ගහලා ලොකෙට බොරු Show එකක් දැම්ම එක...ඔයි කුලුනට වඩා කොච්චර වටිනවද මේ ගමේ පාර හදලා දුන්නනම්...පව් අහින්සක දරුවො ...❤️
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 9 МЛН
🤔Какой Орган самый длинный ? #shorts
00:42
Clowns abuse children#Short #Officer Rabbit #angel
00:51
兔子警官
Рет қаралды 79 МЛН
kohonawala village - Nayana Kaluarachchi
8:47
nayana kaluarachchi
Рет қаралды 10 М.
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 9 МЛН