KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කුඹුක් බොන්සායි ගසක් සාදා ගන්නේ කෙසේද? how to make a kumbuk bonsai tree EPISODE 26
15:22
How to make a Ficus Rumphii Bonsai Step by Step Easily free
10:05
Farmer narrowly escapes tiger attack
00:20
My daughter-in-law finally praised me# Laotie smiled# made a good play every day# photosynthesis pl
00:34
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
31:30
Why no RONALDO?! 🤔⚽️
00:28
අරුම පුදුම බො ගස් how to make bo bonsai tree? අරුම පුදුම බො බොන්සායි ගසක් සාදා ගන්නේ කෙසේද?
Рет қаралды 223,982
Facebook
Twitter
Жүктеу
1
Жазылу 118 М.
SL Bonsai Art
Күн бұрын
Пікірлер: 417
@isharatewankabandara5499
3 жыл бұрын
ගොඩාක් හොඳයි ....ගෙදර බුදුන් වැදීම සදහා මෙවැනි කාලයක මේ බෝ ගස් ගන්න පුලුවන් ...ගොඩාක් පින් ලැබේවා ...බුදු සරණ වේවා ..
@sihinasithiwili7525
4 жыл бұрын
ඔයා වගේ වැඩ්ඩෙක් මම කොහෙන්වත් දැකල නෑ.මේකනම් පට්ටම වැඩක් බ්‍රෝ..මම බෝ පැල බොන්සායි කරපුව දැකල තිබුනට මේ වගේ ලස්සන බෝ පැල දැකල තිබුනෙ නෑ..තෑන්ක්ස් බ්‍රෝ..පොඩි උදව්වක් කරන්න.මට ඔයාගෙ නම්බරේ දෙන්න. ..උබනම් පට්ට පොරක්......
@lesliemallallawaarachchi231
3 жыл бұрын
හොදම වැඩසටහනක් ඔයා කරල තියෙන්නේ ගෙදරටම ආශිර්වාදයක් ලැබෙන දෙයක් බුදුසරණයි මල්ලියෝ ජයෙන් ජය ඉදිරියටම යන්න.
@asela3827
3 жыл бұрын
බෝ ගසයි ඇසතු ගසයි කියන්නෙ දෙකක්.බෝපැල කියන්නෙ ජයශ්‍රිමහා බෝදියෙන් උවමනාවෙන් ගන්න අන්කුර අපි වන්දනාමාන කරන්නෙ එහෙම ගත්තු බෝදීන් වහන්සේලාට. සත්තුන් මගින් හරි වෙන ක්‍රමයකින් හරි හටගන්න පැල ඇසතු පැල ඒවා වන්දනා කරන්නෙ නැහැ එවැනි පැල මේ කාර්යට යොදා ගත්තට වරදක්නැ.බික්ශුවකගෙන් අසා දැන ගත්තෙමි
@dreamsmylife4059
4 жыл бұрын
ඔයා හොදට කියලා දෙනවා, කිසිම රහස ක් නැති වී. All the best Malli.
@සේපලිකාදිලිණි
2 жыл бұрын
නියමයි අයියෙ. මාත් මුලින්ම බොන්සායි කරන්න හදන්නෙ බෝ ගහක් අයියගෙ වීඩියෝ ගොඩක් වටිනව. ❤️👌👍
@ruwansrilal1903
4 жыл бұрын
නියම පැහැදිලි කිරිමක් සහෝදරයා බෝ ගහ කියන එක හරි නැ මම හිතන්නේ ඇසතු කියලා නම පාවිච්චි කරානං හරි නිවැරැදි දේ සමාජ ගත කිරිම ඔබේ යුතුකමක් කියලා හිතනවා ස්තුතියි ❤️❤️
@samudragangani763
3 жыл бұрын
බොහොම ස්තුතියි.තෙරුවන් සරණයි මල්ලි.ඉදිරියටම යන්න ජය.
@TheGamer-ey3ni
4 жыл бұрын
Wow the best bonsai guiding youtube channel in Srilanka
@kolaboy-lk2478
4 жыл бұрын
බොන්සායි ගැන ඉගෙන ගන්න ලංකාවේ හොදම තැන. ඒකේ අය කතා දෙකක් නෑ. හැමදේම මේ විදිහට ප්‍රායෝගික කියලා දෙන තැනක් නෑ. Unlike කරන්නේ පැහැදිලිවම ඉරිසියාකාරයෝ. 😂😂 කියලා වැඩක් නෑ මචන්. බොන්සායි ගැන නම් උබේ experience එක හැකියාව ගැන කතා කරන්න දෙයක් නෑනේ. දැන් වීඩියෝ කොලිටි එකත් සුපිරියටම තියෙනවා. International බොන්සායි චැනල් වල quality එකටම අපේ චැනල් එකක් තියෙනවා දැක්කම පට්ට ආඩම්බරයි බන්. ඔහොම යමන්. සුපිරි. 😍😍😍😍🤜🤜🤜🤜
@nalikakandewatta9745
4 жыл бұрын
ඒ කථාව නම් ඇත්ත. සමහර KZbin Channel තියනවා theory විතරයි. Practical නෑ. බොරුවට මම පොර කියලා පෙන්නන්න channel කරනවා. එත් මේක නම් නියමයි.
@malindayomal9355
4 жыл бұрын
Ayya oya ai den video danne neththe. .api balan innawa
@mathivadhanan2729
3 жыл бұрын
Son you are teaching everything related to bonsai. Whish you success life
@හසරැල්රාජපක්ෂ
4 жыл бұрын
හරිම ලස්සනයි අයියෙ ඔයා පැහැදිලිව කියලා දෙනවා
@lathalatha3942
3 жыл бұрын
හරිම පැහැදිලි ව කරුණු තෙරුම් කරනව,, ස්තුතියි
@SL.KAKULA-Funnyvideoart
Жыл бұрын
Super 👏" , thank q brother 🤟
@janakaravishan833
4 жыл бұрын
අයියේ oyaga Bonsai තවාන බලන්න බැයිද.ගොඩක් ආසයි 😍😍
@judedhishantha2972
4 жыл бұрын
Niyamai bro pohora watura 1ka nawatha maru karanda one kochchara kalekinda???bonsai video wala asawenma balanne oyage video
@pradeepsanjeewa8498
4 жыл бұрын
Bonsai gana igena ganna niyama chanal eka.therena vidihata kiyala denawa....
@F1POD
4 жыл бұрын
oya wage sobadahamata adare karna thruna kollek mn dakkamy.eewgema nm සුපිරි kollek bro kiyapu gaman damna video eka . BooGahanm patta👍.Eelanga video ekekn පුළුවන් nm kola podi karana widiya pennannakooo Mage channel ekatath sup ekak denawada
@judedhishantha2972
4 жыл бұрын
Kubuk walath kadata pas tiyala cower kaloth mul ganda puluwanda machan????. Set 1k ekathu karan exhibitions 1k karanda adahasak nadda???
@NishanAnuradha
15 күн бұрын
ගොඩක් ලස්සනයි 😊😊😊
@anushapushpakumari2239
4 жыл бұрын
Ayye onama bonsai gahak kochchara kalayak giyath kadha uparima mahath wenne kochcharada. Eka gena poddk kiyala denawada
@wish864-n1b
3 жыл бұрын
ලස්සන නිර්මාණයක් පුතා. 💕👍💛💚
@lalith9415
3 жыл бұрын
බෝගස් ගෙදර හොද නැ. කියලා මත දරන්නේ වැස්සකටවත් පංසලකට ගිහිල්ලා නැති මිතෘදෘෂ්ටික නිගණ්ඪයෝ.. එය එයාලගේ පෞද්ගලික අදහසක් ...තෙරැවන් ශුද්ධාවෙන් සරණ යන ඇත්තන්ට එලොව මෙලොව යහපත සැලසෙනවා.... ..
@lesleyajith7375
4 жыл бұрын
මල්ලියො ජයවේවා බුදු සරණයි 🙏🙏නියමයි
@priyanthasenarath1444
4 жыл бұрын
Aiya bo ghaka palayak hoya ganeka amarui bo ghaka mudun mulen kapala gattot hariyanawada palawenawada mat asai updesak denaa
@kusalkodithuwakku4642
4 жыл бұрын
Niyamai video ekak enakn hitiye...✌️✌️✌️👍
@ShamaliThilakarathna-ul1gs
8 ай бұрын
මරු අයියෙ ගොඩක් වටිනව
@anujayawardhana4358
4 жыл бұрын
Hari de kiyala denawata sthuthii malli. Obata jaya
@hitartadvertising9352
3 жыл бұрын
kisima deyak hanganne natuwa hamotama eka wage kiyala dena hoda kenek oya . thanks budu saranai
@pushpamalanie7393
4 жыл бұрын
Clump style bonsai ගහක් හදන හැටි ගැන video එකක් දාන්න
@gayanthafernando9395
4 жыл бұрын
Niyammai... hite kahatak natiwa hamdema wage kiya denawa
@madushaniwaduge5450
4 жыл бұрын
man mulinma bonsai gahak hadanna aran godak chanal follow kara ,eth kisima deyak pahadili une ne,ahamben oyage 1st vedio eka dakke,eda idan hamadama oya wedio danakal balan idiya.oyage instruction walata hadapu gas keepayakma thiyenawa.harima lassanata hadenawa,thank you very much.
@indunilpremakumara3973
4 жыл бұрын
eka paththa marunu gahak vidiyata had Anne kohomada😊😊😊😊😊😊😁😁🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@kanachananishini22
Жыл бұрын
Bo palayak milata ganna one kohomada sambanda kara ganne
@ajithwasantha7409
3 жыл бұрын
Ayye kaden mul ganna pasui gomai kochchara kalayak bandala thiynna oneda
@travel3905
4 жыл бұрын
ජය වේවා අයියේ 👍👍👍👍
@bawantharasika1313
4 жыл бұрын
Excellent ayya...! Go a long journey as a child of mother "WAYA"...😊👌👌
@hasinialahakoon2851
3 жыл бұрын
Super Ayiyeee
@bandulakumara5901
4 жыл бұрын
boxwood wiring කරන්නේ කොහොමද?
@hasiyaofficial
3 жыл бұрын
Niyamai aiye oyage videos
@dulakshanaashen6903
2 жыл бұрын
ගොඩක් ලස්සනයි අයියේ
@dreamheart5700
4 жыл бұрын
Machan math bonsai try karanawa.mata denaganna oni bogas bonsai kalata pawak nedda..ubanam supiri kollo.digatama karamu me wede...good luck kollo
@kolaboy-lk2478
4 жыл бұрын
බෝ ගසයි ඇසතු ගසයි කියන වෙනස හිතලා හැදුවම ප්‍රශ්නයක් නෑ බන්. ඇසතු කියන්නේ කානුවක වගේ උනත් හැදෙන ගහක්. ඒක බොන්සායි කරලා කවදාහරි ඒකට වදින්න පුලුවන් විදිහට හදන එක පවක් කියලා මම නම් හිතන් නෑ
@saliyadidula5858
2 жыл бұрын
ලස්සන නනිර්මාණයක්. 👌👌👌👌👌❤️
@roshantharoshan6435
Жыл бұрын
Malli adar matha oya gana honagaman hitiya oyata godak pin B s malli
@sagarasilva2058
4 жыл бұрын
Bo palayaka athu kapuwata prashnayak nadda malli me kalawedi. Athatama lassanai oyage wada. Awagema oya hodata kiyala denawa. Oyata godak sthuthui....
@janidissanayaka538
3 жыл бұрын
Aiyeee bonsai valata anivaren ira eliya oonada mata i ndoor treee ekk hadann oonee monad hoda trees
@karunarathnakarunarathna3831
3 жыл бұрын
Niyamai aiye oya
@Dineth912
4 жыл бұрын
Ayye bo gas kapana eka pawak neweyda?
@maheshikasiranjali9713
3 жыл бұрын
Athu nobebunu bo gasak kohomada bosai karanne kiyanna puluwanda
@tharangabalasooriya5165
3 жыл бұрын
Thank u so much පැළ ලොකු වෙන්න හොඳ පොහොර ටිකක් කියන්න පුළුවන් ද දාන විදිහ එක්ක
@NishuAma
3 жыл бұрын
වාව් සුපිරි 😍❤
@venushapeiris6986
4 жыл бұрын
සුපිරි වැඩක් අයියේ ..❤️❤️🙏
@SL.KAKULA-Funnyvideoart
Жыл бұрын
Ayye , mta podi deyak danaganna oona , mamath boo palayak bonsayi karanawa , • mata dana ganna puluwand gaha ikkamanata hadenna , gaha lassana wenna ehema paavichchi karanna puluwan hoomoona warga , pohora ehema monawad kiyala ?!"
@ayuboceylontours7256
3 жыл бұрын
නියමයි 👌👍
@viharidewmini9454
4 жыл бұрын
Kola podi karaganne kohomada
@Mk-jd9dx
3 жыл бұрын
Ayiya laga pala ganna thiyanawada. Price kohomada
@senithranvidu1358
3 жыл бұрын
bo gase issellama kapima karanne kohomada mama pala kara withay thama athu 2
@shanthajayarathne7038
2 жыл бұрын
සුපිරි වැඩ්ඩෙක්%
@srpbro4282
4 жыл бұрын
Niyamai saho.jaya wewa.budu saranai
@shamashama9391
2 жыл бұрын
Ayya me pochchiya kohenda ganne
@ishankasadaruwan5303
4 жыл бұрын
Pochchiye nitharama wathura thibbama bo gahata awlak nadda?
@pradeep.k4873
3 жыл бұрын
Bogahaka kola podi karanne kohomda wedagthama deyak apita sahodaraya
@slhawaproductions3312
4 жыл бұрын
original bonsai pot ganna kohomada?
@lakmalcolabage8464
4 жыл бұрын
Niyamai bn
@shanikadilani5154
4 жыл бұрын
Lemon bonsai karanakota gas dek thunak ekata karala kanda mahath karaganna puluwanda
@sameeramadushanka4248
4 жыл бұрын
Oya kiyapu eka deyak thiyenawa eka hadanna aith dawasaka.mokada podi deyak puluwanum kiyanna.seed vala idan gahak hadanna patanngann kiyanna.minissunta podi kale idan haduwoth eke filling ekak danei loku weddi.eka nisa loku gauss hadanna kalin oya eka pahadili karanna.mokada meka oyata danne.oyata e de dannenawa kiyala mama dannawa.me de gane minisunnata kiyala denna oyata puluwan wei.thamange life eke ganna danne na whidiya kiyanna .life time api gawama radila thiyena nisa.hoda wedak karnne maaala..great machi....appreciate. well done. .
@amadikari463
4 жыл бұрын
Aiya wayamaba cmpz ekeda..math eke bsf eke inne.me gena thawa wisthara dena ganna mata aiya ekk ktha krnna puluwnda
@nimalisugandika1779
4 жыл бұрын
Mamath vedios balala pala 2khaduwa. Thank you
@madushani1904
4 жыл бұрын
Very nice bestt
@lochanarajanayake1250
3 жыл бұрын
ayya bo gas wala athu pala wenawada
@niglenethum9143
4 жыл бұрын
bonsai kadaval koheda thiyenne galle
@miheli5033
3 жыл бұрын
Bo gas gedara thiya ganna hod a nedda ayyea?
@nishaniranasinghe9788
4 жыл бұрын
Kambi galawanne koi kaleta wafeda kiyalath kiyannako
@rana36sl22
3 жыл бұрын
සුපිරි 💗💗🔥🔥👊👊⚡⚡
@kavindidinushika220
4 жыл бұрын
බොන්සායි සහන් මම මධුෂික බන් ලුම්බිණයෙ පට්ට හොදේ චැනල් ☝ එක
@poornimajayathilake4500
4 жыл бұрын
Great aiye thankz a lot
@mangaladeepakumari7286
3 жыл бұрын
Harima lassani
@janindudileesha3830
4 жыл бұрын
අයියේ oya හැමදේම අපිට kiya denawa loba නැතුව ..👍👍
@bhagyaudayangani5898
Жыл бұрын
Malli kiyanna puluwanda gas කිහිපයක් ekata බද්ද karna akaraya පිළිබඳව please .
@rayanwelgama2714
3 жыл бұрын
මල්ලි ඔයාගෙ විඩියෝ වලට ගොඩාක් ස්තූතියි.. ඔයාව සම්බන්ධ කරගන්න පුලුවන් විදිහක් කියනවද ? ලොකු උදවුවක්
@gsenarathna9940
4 жыл бұрын
Aiye training pot wala tiyena ewa hewanin thiynda oneda..
@tharushanimkara1627
4 жыл бұрын
aiye kohomada gamaka kola punchi karanne kitala dennako
@sithinasachintha2412
3 жыл бұрын
Kada mahat karagnne kohomda aiye
@nilukakumari3033
2 жыл бұрын
කොච්චර withara kalayak yanwad samanen bonsai pelak hodata hada ganna masa 6 wath yanwada
@damsarasuwasahana2152
3 жыл бұрын
Bo pale propagret karala dalu awith dina keeyakinda propagretaren ain karanne.
@pramudiamarakoon
4 жыл бұрын
Mewa oya wikunannada hadanne aiye?? Harima lassanai piliwelai oyaage wada good luck
@avishkasandaruwan9713
3 жыл бұрын
අයියේ බුදුපිලිමෙතියලතිඑනඑක හදපුවිදිය පොඩ්ඩක්පැහැදිලිකරන්නබැරිද
@user-nu8cj2jt4z
4 жыл бұрын
Nice 👏👏👏
@UdulaRathnayake-ds3dp
Жыл бұрын
ලස්සනයි
@chapikasamankumari1521
Жыл бұрын
❤Good job...
@umjpetshow5669
3 жыл бұрын
Aiye gaswala kadan nawanna pulu wanda
@everythingtv5628
4 жыл бұрын
Pattai broo.puluwannam lankawe bonsai weladapola gana ,price gana, video ekak karanna.huga denekta tiyena gataluwak
@مهرهمحمود-ج9ق
4 жыл бұрын
Oyata godaak sthuthi
@sachinranawaka3549
4 жыл бұрын
අයියේ බොන්සායි ගසක් හරියටම පැලකරගන්න විටිහ step by step කියල දෙන්නකෝ. අනිත් වීඩියෝ එකෙන් ඒක දාන්න පුලුවන් නම් ලොකු උදව්වක් ☺️
@tharangaathulgama7535
3 жыл бұрын
There is a video
@danushkanadeeshan7666
4 жыл бұрын
Nitro plus කොළ වලට spray කලාට කමක් නැද්ද....?
@IsuruSuraj
Жыл бұрын
Kaden mul ganna kada thuwala karanna onada
@premakulathilaka950
3 жыл бұрын
අගෙයි..👍👍👍👍
@saraniyashodha3206
3 жыл бұрын
Kola පොඩිකර ganne kohomada
@nilandhamith8680
4 жыл бұрын
Aiye kohomd kolapodi kranne kiyanwad
@darshimadu7285
4 жыл бұрын
Root over rock bonsai ekath kiyala dennakoo
15:22
කුඹුක් බොන්සායි ගසක් සාදා ගන්නේ කෙසේද? how to make a kumbuk bonsai tree EPISODE 26
SL Bonsai Art
Рет қаралды 199 М.
10:05
How to make a Ficus Rumphii Bonsai Step by Step Easily free
From Seed to Bonsai
Рет қаралды 3,6 МЛН
00:20
Farmer narrowly escapes tiger attack
CTV News
Рет қаралды 15 МЛН
00:34
My daughter-in-law finally praised me# Laotie smiled# made a good play every day# photosynthesis pl
Fengjie Family Joke
Рет қаралды 10 МЛН
31:30
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
OMIR
Рет қаралды 441 М.
00:28
Why no RONALDO?! 🤔⚽️
Celine Dept
Рет қаралды 117 МЛН
9:48
How to make a bonsai tree?Basic steps EPISODE10 බොන්සායි ගසක් සාදා ගන්නේ කෙසේද?
SL Bonsai Art
Рет қаралды 112 М.
24:04
how to Bonsai step by step in one video | බොන්සායි ගසක් නිවසේදීම පහසුවෙන්
Beauty Agriculture
Рет қаралды 47 М.
16:36
#bonsai | සුපිරිම සුපිරි බොන්සායි පොට් එකක් ගෙදරදීම හදමු. bonsai story 13 #bonsai pots
SL Susan
Рет қаралды 5 М.
10:33
How to take a new branch from bonsai tree? EPISODE 13 බොන්සායි ගසෙන් නව ශාඛාවක් ගන්නේ කෙසේද?
SL Bonsai Art
Рет қаралды 125 М.
19:10
30 variety of trees that can be used for BONSAI . බොන්සායි සඳහා භාවිතා කළ හැකි විවිධ ගස් වර්ග 30 ක්.
SL Bonsai Art
Рет қаралды 451 М.
11:51
බොන්සායි වැඩ අල්ලමු /බොන්සායී පාඩම් මාලා අංක 01 / 2021 / sinhala / srilanka / new
Bonsai Tracy
Рет қаралды 97 М.
12:41
How to Turn a 3-Year-Old Tree to 25-Year-Old Bonsai
Bonsai Heirloom
Рет қаралды 688 М.
28:06
ගේ ඇතුලේ තියන්න ලොකු ගස් පෝච්චි වල මෙහෙම හදන්න | How to make bonsai tree and pot at home
Lakshitha Vlogs (ලක්ෂිත ව්ලොග්ස් )
Рет қаралды 57 М.
5:30
Bonsai Making From Branch Cutting
Bonsai And All
Рет қаралды 3 МЛН
28:42
Bonsai with Geethal (කොරෝනා අභියෝගය මතින් බොන්සායී වගාවට යොමු වූ අකුරැස්සේ පාසැල් සිසුවා .)
Alt Akuressa
Рет қаралды 15 М.
00:20
Farmer narrowly escapes tiger attack
CTV News
Рет қаралды 15 МЛН