how to use geepas digital infrared cooker /unboxing infrared cooker sinhala

  Рет қаралды 38,317

ellagena production

ellagena production

Күн бұрын

Пікірлер: 296
@sanjeewakarunarathna8208
@sanjeewakarunarathna8208 2 жыл бұрын
මෙම ලිප ඉතාමත් හොඳයි
@a.s.paluthge3987
@a.s.paluthge3987 2 жыл бұрын
ස්තුතියි ඔබගේ පැහැදිලි කිරීමට .මෙම brand එක මිලදී ගත හැකි ස්ථාන සදහන් කරන්න .
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
ඔබට ළඟම නගරය කියන්න
@a.s.paluthge3987
@a.s.paluthge3987 2 жыл бұрын
බත්තරමුල්ල ,නුගේගොඩ ,කොළඹ .
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
@@a.s.paluthge3987 dinapala බලන්න ,
@anojaudayangani3011
@anojaudayangani3011 2 жыл бұрын
kandy kohenda ganne
@harshanisamarawickrama2209
@harshanisamarawickrama2209 2 жыл бұрын
Mr Meka Kiyana plz. Wadath Hoda Elawalu E Kuwe Curry's 🥘 Uyana Coconut 🥥 Kiri Dala gas Eke Wage Infrared Cooker 🍳 Ekada Natnan Singer Multi Cooker 🍳 Ekada. Safe and easy to use and No Issues. Thanks 👍🏼
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
මෙහෙමයි multi cooker එක කියන්නේ ගොඩාක් දේවල් කරන උපකරණයක් විවිධ කෑම හදාගන්න පුළුවන් infrared cooker එක කියන්නේ අපිට ඕනෑ භාජනයක් රත් කරලා කෑම හදාගන්න ගන්න පුළුවන් cooker එකක් ඔයා inbox messages එකක් දාන්න මම පැහැදිලි කරලා දෙන්නම්
@sanjeewakarunarathna8208
@sanjeewakarunarathna8208 2 жыл бұрын
මම වැඩ ගොඩක් කර ගත්තා super
@jasonfonseka8242
@jasonfonseka8242 2 жыл бұрын
Current eka godak yanwada
@excavatordreams
@excavatordreams 2 жыл бұрын
Kohenda gatte .mila kiyada
@dilrukshisagarika5075
@dilrukshisagarika5075 Жыл бұрын
Is there any health risk by using this product for a longer period... I am using this product during past three months
@ellagenaproduction9816
@ellagenaproduction9816 Жыл бұрын
Currently there is no such problem with the product, but it is good to be careful about the condition of the pot being used
@DocRealTalk
@DocRealTalk 2 жыл бұрын
What does the "lock" function do?
@renukadesilva2309
@renukadesilva2309 2 жыл бұрын
How cost is this? From where can buy this?
@chamindakumara947
@chamindakumara947 2 жыл бұрын
Daraz
@DocRealTalk
@DocRealTalk 2 жыл бұрын
wtf...I left an answer for this but it's been deleted :O
@ashrafhussain1271
@ashrafhussain1271 2 жыл бұрын
Is it a must to use the timer when boiling water or can we just use the temperature? Also, the temperature should be always 2000wt or can it be less than 2000wt?
@smartcool3910
@smartcool3910 2 жыл бұрын
any solar stove in market?
@WTFoi
@WTFoi 2 жыл бұрын
Infrared Cooker එකේ වරකට උයන්න පුළුවන් උපරිම වේලාවක් තියෙනවද? මිනිත්තු 15ක් වගේ ද උපරිම ON කරලා තියන්න පුළුවන් උපදෙස් අනුව? පොඩ්ඩක් පැහැදිලි කරනව ද?
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
එහෙම ගැටලුවක් නැ overload වුණොත් ඒකට ආරක්ෂා protection එකක් තියෙනවා
@chathuranganianuradhika3027
@chathuranganianuradhika3027 2 жыл бұрын
Thank you for the information. From where can I buy this and how much is this?
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
The previous price was only Rs. 19999. The new price may change. What is your nearest city?
@j0shknXO
@j0shknXO 2 жыл бұрын
@@ellagenaproduction9816 where can I buy this? City is Colombo
@sampathchandrasinghe9263
@sampathchandrasinghe9263 Жыл бұрын
Do not pull out the plug before surface cool down in 20 mins . ඒ කියන්නේ ව්නාඩ් 20 ක් fan එක on එකේ තියෙන්න ඕන කියන එකද
@ellagenaproduction9816
@ellagenaproduction9816 Жыл бұрын
එහෙම අවශ්‍ය නැහැ
@princyperera9160
@princyperera9160 2 жыл бұрын
Can you tell me the price' and from where can we buy it ( near Rathapura)
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
Currently out of stock
@niloufermansoor9829
@niloufermansoor9829 2 жыл бұрын
Sir, I live in colombo 6. Where is this available? What is d price pls?
@pradeepjdesilva3334
@pradeepjdesilva3334 2 жыл бұрын
කෑම වර්ග හදන ගැලපෙන function එක ගැන පැහැදිලි කරන්න
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
අනිවාර්යයෙන්
@jenifferranasinghe6370
@jenifferranasinghe6370 2 жыл бұрын
I'm from gampaha. Where can I buy this please. And what is the price.
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
I will let you know as soon as I receive an inbox message
@sameera1018
@sameera1018 2 жыл бұрын
@@ellagenaproduction9816 I also need to know sir. (I'm also from Gampaha)
@vihangalls3381
@vihangalls3381 2 жыл бұрын
@@ellagenaproduction9816 what is the price
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
@@sameera1018 dinapala බලන්න
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
@@vihangalls3381 කලින් තිබුණේ Rs,19990
@indeewaraadithya9469
@indeewaraadithya9469 2 жыл бұрын
භාජනයක් නැතුව දැලක් වගේ තියල ග්‍රිල් කරන්න වගේ පුලුවන්ද ?
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
බැහැ ඒක සාර්ථක නෑ ඒකට බාබකිව් gril එකක් තියෙනවා මම ළඟදීම ඒකට vedio එකක් දාන්නම්
@tharakavishvanath2170
@tharakavishvanath2170 2 жыл бұрын
Geepas cooker costs more than Rs 35000/- now.. How about the brand name krypton? It is ok?
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
More and more items are counted, take a good look at it and there is nothing to do
@tharakavishvanath2170
@tharakavishvanath2170 2 жыл бұрын
@@ellagenaproduction9816 thank for your reply
@thilinawickramasinghe6152
@thilinawickramasinghe6152 2 жыл бұрын
Can v buy it from matara or galle
@sunethradesilva3097
@sunethradesilva3097 Жыл бұрын
Lock ගැන පැහැදිලිකරන්න
@ellagenaproduction9816
@ellagenaproduction9816 Жыл бұрын
මේකට lock එකක් එන්නේ පැනල් එකට
@umashilakmali8307
@umashilakmali8307 2 жыл бұрын
උතුරලා ගිහින් වතුර මොනවා හරි වැටුනොත් පුපුරනවද?
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
ඒක ගැන අවධානය යොමු කරන්න වෙන්න පුළුවන්
@prasanthidalugama7154
@prasanthidalugama7154 2 жыл бұрын
How much and from where can I buy this cooker?.
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
The old price is no longer where you are
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
@@prasanthidalugama7154 abans බැලුවේ නැද්ද
@prasanthidalugama7154
@prasanthidalugama7154 2 жыл бұрын
My nearest city is moratuwa. This cooker is not in abans and big deal also
@faskitchen7346
@faskitchen7346 2 жыл бұрын
@@prasanthidalugama7154 Pettah ekay shops wala balanna 28000/= now price
@rebeccakarunathilaka633
@rebeccakarunathilaka633 2 жыл бұрын
Where can we buy?
@sanjeewakarunarathna8208
@sanjeewakarunarathna8208 2 жыл бұрын
Best
@scienceandtechnology8748
@scienceandtechnology8748 2 жыл бұрын
එක දිගට විනාඩි 30ට වඩා පාවිච්චි කලොත් cooker එකට හානියක් වෙන්න පුලුවන්ද , please reply
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
නැහැ overload protection එකක් තියෙනවා ගැටලුවක් නැහැ
@scienceandtechnology8748
@scienceandtechnology8748 2 жыл бұрын
@@ellagenaproduction9816 thank you very much
@scienceandtechnology8748
@scienceandtechnology8748 2 жыл бұрын
අර කවයේ ප්‍රමානයට වඩා කුඩා pot එකක් පාවිච්චි කළ හැකිද. මා ගාව තියෙන්නෙ geepas GIC33014
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
පුළුවන්
@leoboythegoldenretriever4726
@leoboythegoldenretriever4726 2 жыл бұрын
Meka wood surface ekak uda thibbbata kamknadda? Table ekaka wage?
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
ගැටලුවක් නැහැ
@Gayasha101
@Gayasha101 2 жыл бұрын
මේක ගන්නෙ කොහෙන්ද කරන්ට් බිල ගොඩක් වැඩීද මැටි භාජනත් මේකට පාවිච්චි කරන්න පුලුවන්ද?
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
ඔයාට ළඟම නගරයේ abans elite එකට යන්න පාවිච්චි කරන පිළිවෙළ අනුව current බීල flat ඕනෑ භාජනයකට support කරනවා මැටි භාජනය flat එකක් වුණා වුණත් රත් වෙන්න වෙලා යනවා
@nextsl1223
@nextsl1223 2 жыл бұрын
මැටි භාජන පුපුරනවා
@nuwansameera9365
@nuwansameera9365 2 жыл бұрын
Induction eka hodai..current bila adui...ss ewa witarai wage support karana
@nadeeshaniduleeka4550
@nadeeshaniduleeka4550 2 жыл бұрын
Kohenda ganne puluwan.price ...man bentara.order karala ganne puluwanda.reply ple.
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
දැනට stocks නැහැ
@harshanisamarawickrama2209
@harshanisamarawickrama2209 2 жыл бұрын
Digital Kiyane Mokakda. Digital Nati Infrared Cookers Tiyenawa Da. Ewaye Wenasak Tiyenawa Da. Wadath Hoda Infrared Cooker 🍳 1 Mokakda. Thanks 👍🏼 So much
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
Digital කියන්නේ controller panel එක විතරයි අනික් ඒවා button එක press කරන ඒවා තියෙනවා දෙකම ගැටලුවක් නැ
@harshanisamarawickrama2209
@harshanisamarawickrama2209 2 жыл бұрын
@@ellagenaproduction9816 Thanks 👍🏼 For Your Friendly and Helpful Responded. Isarata Mese Important 📹 Dana. We Will See. Stay Safe
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
@@harshanisamarawickrama2209 ගැටලුවක් මතු වුණොත් කියන්න
@harshanisamarawickrama2209
@harshanisamarawickrama2209 2 жыл бұрын
@@ellagenaproduction9816 🆗. Thanks So Much
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
@@harshanisamarawickrama2209 ඔයාගෙ chanal එකක් තියෙනවා නේද congratulations
@chamilaaberathna4563
@chamilaaberathna4563 2 жыл бұрын
Sharirayata hitakarada??? Mmat gtta me brand ekama.
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
කිසිදු අනතුරක් නෑ
@renukadesilva2309
@renukadesilva2309 2 жыл бұрын
Where from tgis ciok canbe buy?
@82anuruddha
@82anuruddha 2 жыл бұрын
Lock function eka active karanne kohomada?touch kalata weda ne
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
තප්පර තුනක් tuch කරගෙන ඉන්න
@nirmanipraveen4067
@nirmanipraveen4067 2 жыл бұрын
Capacity not less than 15A කියලා tiyenakota normal plug වලට use karanna puluwanda
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
පුළුවන්
@faznaimtiyaz33
@faznaimtiyaz33 2 жыл бұрын
Useful video. Monthly electricity kochara eida
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
The order in which it is used varies
@husnimohamed7059
@husnimohamed7059 2 жыл бұрын
15A socket ekakda use keranna one? Normal 5A socket ekata gahanna barida?
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
පුළුවන්
@arunajayaaj5684
@arunajayaaj5684 2 жыл бұрын
5A ගහන්න එපා. ගෙදර කුස්සියට 6c බ්‍රේකර් එකක් නම් මුලින්ම ඒක මරු කරන්න
@nimeshisathsarani153
@nimeshisathsarani153 2 жыл бұрын
Whats best between infrared cooker and induction cooker ?
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
Induction is better but used pots are more expensive
@chiranthichamini2211
@chiranthichamini2211 2 жыл бұрын
Is this good for health.infrared ?
@aasmi345
@aasmi345 2 жыл бұрын
මේකෙන් භාජනයක් රත් කළාට පස්සෙ විනාඩි 20ක් යනකන් තව භාජනයක් ඒකෙ තියල ආපහු on කරන්න බැරිද, නැත්තන් භාජනයක් රත් වෙලා ඉවර උනාට පස්සෙ high temperature indicator එක තියෙද්දි ම ඒක අයින් කරල තව භාජනයක් තියල ආපහු on කරන්න පුළුවන් ද?
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
පුළුවන් ගැටලුවක් නැහැ
@bandaradananjani4368
@bandaradananjani4368 2 жыл бұрын
මහරගම, කොට්ටාවේ ගන්න පුළුවන් තැනක් කියන්න පුළුවන්ද
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
0112 086 611
@bhagyawijesundara5512
@bhagyawijesundara5512 2 жыл бұрын
Plus minus heat control wemne nane anith mode ekata yanawa
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
හරියට පැහැදිලි ව කියන්න
@DocRealTalk
@DocRealTalk 2 жыл бұрын
Whats the difference between this model and the Geepas 2200?
@RagaRahumy
@RagaRahumy 2 жыл бұрын
Geepas Gic 33014 model eka hodai da?
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
හොඳයි දැනට බඩු අඩුයි ගන්න නැ
@wimarshiherath9974
@wimarshiherath9974 2 жыл бұрын
Me thiyana function walin, normal curry ehema hadanakota select karanna oni hot pot kiyana ekada.nathnam heating da.ewaye wenasa tikak pahadili karanna puluwanda? Thank you
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
ඕව් function heating ඒකෙන් ඔයාට temperature එක adjust කරන්න පුළුවන් ඔයා හදන කරිය අනුව පැහැදිලි නැති නම් කියන්න
@wimarshiherath9974
@wimarshiherath9974 2 жыл бұрын
Naha.man ahanne mona function ekada select karanna oni.
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
@@wimarshiherath9974 heating function
@wimarshiherath9974
@wimarshiherath9974 2 жыл бұрын
Thank you
@dammikashirani3178
@dammikashirani3178 2 жыл бұрын
geepas Infrared cooker eka dan kiyada. Colaba koheda ganna thiyenne.
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
ඔයා කොහෙද
@faskitchen7346
@faskitchen7346 2 жыл бұрын
Pettah ekay balanna Den 28000/
@nawasinthishan9211
@nawasinthishan9211 2 жыл бұрын
Do this need a 13v or 15v socket?
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
13
@samithmadushan450
@samithmadushan450 2 жыл бұрын
230v 13A Ampier
@devikawarusapp6836
@devikawarusapp6836 2 жыл бұрын
අපි ගත්තෙ Infurade - HSHIVAKI model H-0003 . ඒක russian made cooker e එකක් කිව්ව . Gurantee 6 months. එක ඔබ සදහන් කරන model එකට සමානද. Pl. reply.
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
Functions අඩුයි නමුත් ගැටලුවක් නැහැ Rs 14300 වගේ යන්නේ
@indranigoonewardena8949
@indranigoonewardena8949 2 жыл бұрын
I am at Colombo. I need to buy the same model. I visited so many shops but could not find. From where can I buy this in colombo.
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
Dinapala electrical
@indranigoonewardena8949
@indranigoonewardena8949 2 жыл бұрын
@@ellagenaproduction9816 not available at dinapala
@faskitchen7346
@faskitchen7346 2 жыл бұрын
@@indranigoonewardena8949 Pettah ekay balanna 28000/ den
@madhubhashinideyalage4272
@madhubhashinideyalage4272 2 жыл бұрын
මට පිලියන්දළින් ගන්න පුලුවන් තැනක් කියන්න .
@madhubhashinideyalage4272
@madhubhashinideyalage4272 2 жыл бұрын
Stock thiyena shop ekak kiyanna please
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
අනිවාර්යයෙන් ඉන්න හොයල දෙන්න
@udeshijayathunga5903
@udeshijayathunga5903 2 жыл бұрын
කඩවත ගනේමුල්ල අවට ගන්න තියන්නෙ කොහෙද? මොකක්ද හොද බ්රෑන්ඩ් එක? Gpaas එකේ වර්ග දෙකක් තියනවා..ඒ දෙකෙන් මොකක්ද හොද..එකක දෙපැත්තේ හැඩ්ල් දෙකක් තියනවා.අනිත් එකේ නෑ..
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
දෙකම හොඳයි තවත් එනවා sanford කියලා brand එකක් එකත් හොඳයි ඔයාට ගම්පහ abans elite එකට යන්න එතැන තියෙනවා
@sudeshmaduranga3227
@sudeshmaduranga3227 2 жыл бұрын
Thank you me wge Video ekak krata.mama inne mount Lavinia wala.me brand ekama ganna tyna place ekak kiynna puluwnda
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
Mount lavinia abans elite එකට යන්න ගන්න පුළුවන්
@sudeshmaduranga3227
@sudeshmaduranga3227 2 жыл бұрын
@@ellagenaproduction9816 mama beluwa tibbe ne.
@sudeshmaduranga3227
@sudeshmaduranga3227 2 жыл бұрын
@@ellagenaproduction9816 anyway thank you Video ekata 🤍
@asankawanigasekara5731
@asankawanigasekara5731 2 жыл бұрын
Aiya lock eka gana poddak keyanna
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
Brother මේක තත්පර 3 ක් long press කරගෙන හිටියා නම් පැනල් එක lock වෙනවා ආයිත් unlock කරන්නේ ඒ විදියට
@threed7031
@threed7031 2 жыл бұрын
මේ model එක කොහෙන්ද ගන්න තියෙන්නේ??
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
දැනට stocks නැහැ
@ranganajayamanne4757
@ranganajayamanne4757 2 жыл бұрын
Evok lanka eke thiyenawa bazar.lk eketh thiyenawa
@dsbrovideos
@dsbrovideos 2 жыл бұрын
Power supply එක 13A වෙන්න oneda? Normal 5A plug එකක් use karanna බැරිද?
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
නෑ normal 5 A
@dsbrovideos
@dsbrovideos 2 жыл бұрын
Thank you very much
@ravindradasanayaka1870
@ravindradasanayaka1870 2 жыл бұрын
Meka use karana welawata whatura hari hodi hari uthurala heating plate eka udata watunoth pupuraida?
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
අනිවාර්යයෙන්
@jayanthijaya8982
@jayanthijaya8982 Жыл бұрын
Switch off karanne kohomada
@ellagenaproduction9816
@ellagenaproduction9816 Жыл бұрын
Power button ඒකෙන්
@travelwithtippa8177
@travelwithtippa8177 2 жыл бұрын
මමත් එකක් ගත්තා.
@pradeeprangana1110
@pradeeprangana1110 2 жыл бұрын
කොහොමද ගනන්.ගන්නෙ කොහොමද
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
,කලින් තිබුණේ Rs,19990 දැනට stock නැහැ ඔයාට ළඟම නගරය මොකක්ද
@pradeeprangana1110
@pradeeprangana1110 2 жыл бұрын
ගාල්ලෙ
@sampathkumaraherath4518
@sampathkumaraherath4518 2 жыл бұрын
Karant බීල කොහොමද
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
පාවිච්චි කරන විදියට තමා
@flowercloudy233
@flowercloudy233 2 жыл бұрын
පිටකොටුවෙ ගන්න. තියෙනව ද? නම. පොඩ්ඩක් කියන්න ස්තූති…🙏🏻🙏🏻🇱🇰🫥
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
ඔයා abans එකක බලන්න දැනට stoke තියෙනවා ද කියලා හරියට කියන්න බැහැ
@durghahettiaratchi4785
@durghahettiaratchi4785 2 жыл бұрын
try at browns 22000
@kithsiripremakumararanasin1084
@kithsiripremakumararanasin1084 2 жыл бұрын
Where to buy, what is the price
@vasanthamalini5647
@vasanthamalini5647 2 жыл бұрын
Kohenda ganna thiyenne
@fathimafazlina1993
@fathimafazlina1993 2 жыл бұрын
Kohende ganna puluwan I'm from kandy electricity bill eke kohamade
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
කටුගස්තොට abans elite
@dinaliperera6561
@dinaliperera6561 2 жыл бұрын
Infarred එකද induction එකද ඉක්මනට උයන්න පුලුවන්? Current එක අඩු මොකේද?
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
Induction electricity අතින් හොඳයි හැබැයි induction එකේ හැම pot එකක්ම තියන්න බැහැ
@dinaliperera6561
@dinaliperera6561 2 жыл бұрын
Induction cooker එක පිළිකා රෝගයට බලපායි ද යන්න දන්නවාද
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
@@dinaliperera6561 මේක තාපය ලබා ගන්නේ භාජනයක් තුළට microwave වල වගේ කිරණ ආහාර සමඟ ගැටීමක් නැති නිසා එහෙම ගැටලුවක් නැත යන්න නිෂ්පාදනය සමාගම පවසා ඇත
@dinaliperera6561
@dinaliperera6561 2 жыл бұрын
@@ellagenaproduction9816 Thank you very much
@shalinishiranthikaariyadas8617
@shalinishiranthikaariyadas8617 2 жыл бұрын
Tecsonic infrared එක ගත්තා 13500... 1year warranty
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
Good
@minulacoolsoul7221
@minulacoolsoul7221 2 жыл бұрын
Gaththa thana kiyanna puluwan da ?
@anjushashikala1059
@anjushashikala1059 2 жыл бұрын
Kohenda gaththe
@thakshiruvi4780
@thakshiruvi4780 2 жыл бұрын
Kohenda ganne kiyak wenawada
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
ඔයා කොහෙද
@kasuniruwanmali9694
@kasuniruwanmali9694 2 жыл бұрын
meka genna ganna puluhanda
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
ඔයා කොහෙද
@sandunikaushalya3049
@sandunikaushalya3049 2 жыл бұрын
Kalutara kohed a ganna tinne
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
Abans
@renukadesilva2309
@renukadesilva2309 2 жыл бұрын
වැඩිපුර current යන්නේ hotplate එකට ද interfered cook එකට ද
@maajith7166
@maajith7166 2 жыл бұрын
Rs9900/= AKRU home plus Naula,Hettipola,Rattota.
@amalshanaka5440
@amalshanaka5440 2 жыл бұрын
Meka Ganna the yenne koheda
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
ඔයාට ළඟ නගරය මොකක්ද
@eshuperera4730
@eshuperera4730 2 жыл бұрын
Rice ekak hadaganna kochchara current bilak yanwada?
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
එක පාවිච්චි කරන පිළිවෙළ අනුව නිතර පාවිච්චි කරන්නේ නැතිනම් ලොකු current bilak එන්නේ නැ
@sdkf90
@sdkf90 2 жыл бұрын
From where can i purchase this cooker?
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
Tell me where you are
@sdkf90
@sdkf90 2 жыл бұрын
@@ellagenaproduction9816 Dehiwala..
@riznimarzook745
@riznimarzook745 2 жыл бұрын
@@ellagenaproduction9816 I need a infra redcooker send yr contact details pls
@jenifferranasinghe6370
@jenifferranasinghe6370 2 жыл бұрын
I'm from gampaha. Where can i buy this
@gengabalathayayalan6159
@gengabalathayayalan6159 2 жыл бұрын
where can I buy
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
were are you
@isharadassanayaka2484
@isharadassanayaka2484 2 жыл бұрын
Colombo walin kohenda ganne
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
ළඟම abans එකට යන්න
@Sheyfai
@Sheyfai 2 жыл бұрын
Bath ehema uyanava nm mona function ekadha select karanda oney?
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
Steam සහ heating දෙකම භාවිතා කරලා පුළුවන්
@Sheyfai
@Sheyfai 2 жыл бұрын
@@ellagenaproduction9816 thank you so much sir. Deep fry karanavanam monadha select karanda oney? Adhai use kale 1st time. Use kalata passe heating ring eke white colour marks vage thiyenava? Eka prashnayakdha?
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
@@Sheyfai ඒක ගැටලුවක් නැ heat වුණාට පසුව වතුර වැටීම අවදානම්
@Sheyfai
@Sheyfai 2 жыл бұрын
@@ellagenaproduction9816 thank you so much sir for your help..means a lot in this hard time🙂👍
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
@@Sheyfai thanks
@dilandevanwijesinghe123
@dilandevanwijesinghe123 2 жыл бұрын
මේක කොහෙන්ද ගන්න පුලුවන් මට?
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
ඔයා කොහෙද
@dilandevanwijesinghe123
@dilandevanwijesinghe123 2 жыл бұрын
මම කලුතර
@dilandevanwijesinghe123
@dilandevanwijesinghe123 2 жыл бұрын
@@ellagenaproduction9816 ??
@myworldudachammi691
@myworldudachammi691 2 жыл бұрын
Kohomada ganna puluwan
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
කොහෙද ඔයා
@myworldudachammi691
@myworldudachammi691 2 жыл бұрын
@@ellagenaproduction9816 ahangama
@myworldudachammi691
@myworldudachammi691 2 жыл бұрын
Price
@උදාරඅලහකෝන්
@උදාරඅලහකෝන් 2 жыл бұрын
මහනුවර කොහෙන්ද ගන්න පුළුවන්.
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
Dinapala බලන්න
@උදාරඅලහකෝන්
@උදාරඅලහකෝන් 2 жыл бұрын
ස්තූතියි ඔබට, Gepass brand එකෙන් ගත්තේ, 27500/- ක් උනා 6 months warranty. Product එක නියමයි. Induction cooker එකට වඩා නම් හොදයි වගේ. Induction එකේ බාජනේ උස්සපු ගමන් ලිප off වෙනව හරිම කරදරයි
@User_95087
@User_95087 2 жыл бұрын
@@උදාරඅලහකෝන් ane oya gatte kohnda mata contact number ekak dennako
@උදාරඅලහකෝන්
@උදාරඅලහකෝන් 2 жыл бұрын
මහනුවර කච්චේරිය පාරේ තියන දිනපාල එකට යන්න. No එක Google කරලා හොයා ගන්න බලන්න. දැන් බිල් එක මන් ළග නෑ.
@priyankawanigasinhe5217
@priyankawanigasinhe5217 2 жыл бұрын
ගන්නේ කොහෙන්ද
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
කොහෙද ඔයා
@stanisjayamanne122
@stanisjayamanne122 2 жыл бұрын
From whear can I buy infrar.red cooker
@sewwandiabayarathna156
@sewwandiabayarathna156 2 жыл бұрын
Kohenda ganna puluwan
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
ළඟම නගරය මොකක් ද
@jasonfonseka8242
@jasonfonseka8242 2 жыл бұрын
Current godak consume karanwada
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
ටිකක්
@lakmininanayakkara2449
@lakmininanayakkara2449 2 жыл бұрын
WHERE I CAN BUY THIS
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
Abans
@Sathyajith_Koswathta
@Sathyajith_Koswathta 2 жыл бұрын
මමත් ගත්තා. Rs.16900.00. හොඳ Product එකක්.
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
Good
@sandunikaushalya3049
@sandunikaushalya3049 2 жыл бұрын
Ona abans aheka tinawada
@Sathyajith_Koswathta
@Sathyajith_Koswathta 2 жыл бұрын
මම ගත්තෙ පානදුර Ranga එකෙන්.
@sandunikaushalya3049
@sandunikaushalya3049 2 жыл бұрын
👍
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
@@sandunikaushalya3049 ගන්න පුළුවන්
@sandaruchinthaka5044
@sandaruchinthaka5044 2 жыл бұрын
Krypton brand 1 hodada.Geepas tibbe naa
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
මේ වෙලාවෙ බඩු පොඩ්ඩක් අඩුයි
@savirubalagalla8225
@savirubalagalla8225 2 жыл бұрын
where can I buy?
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
Abans
@nadeeshanika8668
@nadeeshanika8668 2 жыл бұрын
Ganne kohomada
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
ඔයා කොහෙද
@nadeeshanika8668
@nadeeshanika8668 2 жыл бұрын
@@ellagenaproduction9816 elpitiya
@chamarisinghebahu5049
@chamarisinghebahu5049 2 жыл бұрын
මැටි භාජන පාවිච්චි කරන්න පුළුවන් ද?
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
පුළුවන් flat එකක් වෙන්න ඕනෑ රත් වීමට වැඩි කාලයක් ගත වෙනවා
@renukadesilva2309
@renukadesilva2309 2 жыл бұрын
How much is this?
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
Rs16990
@renukadesilva2309
@renukadesilva2309 2 жыл бұрын
Where from can be buy?
@samarasinghekeenagahage9814
@samarasinghekeenagahage9814 2 жыл бұрын
මෙම ලිප මිලදී ගන්න පුළුවන් කොහෙන් ද?
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
Abans
@mubarakalayaan5525
@mubarakalayaan5525 2 жыл бұрын
Hi bro
@priyadarshaninimalrathna5706
@priyadarshaninimalrathna5706 2 жыл бұрын
කුරුණෑගල අවට කොහෙන්ද ගන්න පුළුවන්
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
මිස් කුරුණෑගල abans elite එකට යන්න ගන්න පුළුවන්
@priyadarshaninimalrathna5706
@priyadarshaninimalrathna5706 2 жыл бұрын
Ok. Thanks
@hirunisineka4264
@hirunisineka4264 2 жыл бұрын
Genna ganna puluwanda?
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
ඔයාට ළඟම නගරය මොකක්ද
@hirunisineka4264
@hirunisineka4264 2 жыл бұрын
@@ellagenaproduction9816 anuradhapura
@iresl77
@iresl77 2 жыл бұрын
Apitath infrared cooker ekak thiyenawa 😀😀😀
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
Good
@iresl77
@iresl77 2 жыл бұрын
@@ellagenaproduction9816 puluwannam oka wada karana hati kiyala denna
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
@@iresl77 on කරලා function එකට ගිහිල්ලා temperature select කරන්න
@iresl77
@iresl77 2 жыл бұрын
@@ellagenaproduction9816 Thank you very much
@damayanthiamarasekara6940
@damayanthiamarasekara6940 2 жыл бұрын
How much?
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
Rs,16990
@shiromiathapaththu7039
@shiromiathapaththu7039 2 жыл бұрын
Price eka. Delivery karanna. Number eka denna
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
ඔයා කොහෙද
@shiromiathapaththu7039
@shiromiathapaththu7039 2 жыл бұрын
@@ellagenaproduction9816 kandy
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
@@shiromiathapaththu7039 inbox message එකක් දාන්න
@ravindulakmini1169
@ravindulakmini1169 2 жыл бұрын
How much
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
Rs,16990
@janithasiriwardhana3163
@janithasiriwardhana3163 2 жыл бұрын
Meke non stick pan තියන්න puluwanda
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
පුළුවන්
@chamilaganganisedarage6885
@chamilaganganisedarage6885 2 жыл бұрын
Kohendaganne
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
කොහෙද ඔයා
@nuwanlakshitha1426
@nuwanlakshitha1426 2 жыл бұрын
apigawa oya lipa thiyanawa 8900 dennam. ona aya kiyanna,
@ruwanthirasangika4418
@ruwanthirasangika4418 2 жыл бұрын
Brand newd? Contact number
@dreamcar9971
@dreamcar9971 2 жыл бұрын
Koheda shop eka thiynne..mata con num eka danna
@shyamalieranamuni4794
@shyamalieranamuni4794 2 жыл бұрын
oyage shop koheda thiyanne
@indranichandrasiri3963
@indranichandrasiri3963 2 жыл бұрын
පැහැදිලි කිරිම මදි.
@kaminda123
@kaminda123 2 жыл бұрын
1500w range eke infrared cocker nadda
@ellagenaproduction9816
@ellagenaproduction9816 2 жыл бұрын
තියෙනවා දැනට ලංකාවේ නැහැ
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 50 МЛН
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 8 МЛН
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 71 МЛН
Unilever Pureit  Water Leak Fixing (Permanently) සිංහල- sinhala
4:59
සුර්ය විදුලි සමීකරණය 2
13:17
DIY with Asanka
Рет қаралды 47 М.
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 50 МЛН