කුඩා පියවරේ නොපෙනෙන බලය - The unseen power of small steps

  Рет қаралды 34,014

Ramindu Randeni (සිංහල)

Ramindu Randeni (සිංහල)

Күн бұрын

Пікірлер: 293
@dharmamohottala5276
@dharmamohottala5276 7 ай бұрын
දියමන්ති සදාකාලිකයි.. " ඔබත් එවන් දූර්ලභ ගනයේ දියමන්තියක්.. " අධික පීඩනයට හා උෂ්ණත්වයට ලක් වුණු , මිනිරන් " දියමන්ති " බවට පත්වෙන්නාක් මෙන්.. පුංචි පියවරකින් , ජීවිතයට එකතු කර ගත හැකි ආලෝකය ඔබ අපට පෙන්වා දෙයි .. ආදරණීය යාලුවනේ , මේ සුන්දර ගුරුවරයාට ආදර්ශයක් ලෙස අපි " නොකැඩෙන දියමන්ති " බවට පත් වෙමු..
@Ananda-lp6up
@Ananda-lp6up 28 күн бұрын
මන් සර්ගේ වීඩියෝ ඔක්කොම බලනවා....මගේ ජීවිතෙ වෙනස් කරගන්න මේ channel එක ගොඩක් උදව්වුනා දන්න කට්ටියවත් දැනුවත් කලා...මන් හැම වීඩියෝ එකකම comment දාන්නෙ නැහැ මොකද මන් AL කරන ගමන් නිසා...මන් මේ වීඩියෝ වලින් ගන්න හැම වටින දෙයක් පාසාම සර්ට පින් දෙනව හිතින් ❤❤❤..
@p.asrangith1570
@p.asrangith1570 8 ай бұрын
මට සර්ගෙන් ගත්ත උපදෙසුත් එක්ක ලංකාවට යන්නෙ ගොඩාක් ශක්තිමත්ව.ඒ ශක්තිය මම තව අව්රුදු දෙකකින් ක්‍රියාවෙන් ඔප්පුකරල පෙන්නනව.sure.thanks sir
@poornimajayathilakawickram6556
@poornimajayathilakawickram6556 4 ай бұрын
කොහොමද ඔයා මෙතුමා ව් සම්බන්ධ කරගත්තෙ.
@dilinihiruudani1029
@dilinihiruudani1029 8 ай бұрын
මම මගේ තාත්තා ට පෙන්නුවම තාත්තා කීවා එයත් ලොකූ වැරැද්දක් හදා ගත්තා කියලා හැමදාම කතාවක් ලියන්න ඕන කියලා හිත හිත හිටියට පටන් ගන්න බැරි වෙන්නේ ඇයි කියලා ඒ වගේම මමත් මගේ විශ්වවිද්‍යාලේ යාලුවෝ හැමෝමත් ඔබතුමාගේ vedio එකක් දානකන් බලන් ඉන්නේ ගොඩාක් නොඉවසිල්ලෙන්
@sanjayakosalakotugoda3670
@sanjayakosalakotugoda3670 7 ай бұрын
මහත්තයෝ... ඔයා මේ මාර කතාවක් කියන්නේ... මේක පට්ට ම ඇත්ත... අපි හැම වෙලාවෙම කරන්නේ... තීරණයක් ගන්න එක... ඒක මාර පොයින්ට් එකක්..
@DilshanWijerathne
@DilshanWijerathne 7 ай бұрын
KZbin මගින් ලැබෙන මුළු ආදායමම Donate කරන එකම Channel එක💚🙏
@thilinimadushika1063
@thilinimadushika1063 7 ай бұрын
Energy එක අඩුවේගෙන යන කොට ම vedio එකක් දැකීම ම නැවත ආරෝපණයක් ❤ Thank you 💜
@historywithsm1814
@historywithsm1814 7 ай бұрын
මමත් ජීවිතේ ආධ්‍යාත්මය වගේම හැමපැත්තක් ගැනම ධනාත්මකව යන්න පටන් ගත්ත කෙනෙක් .. කොච්චර සුන්දර ගුරුවරයෙක්ද කියල හිතුනා. ආදරෙයි ❤
@achaladezoysa1361
@achaladezoysa1361 8 ай бұрын
ඒක ඇත්ත .කුඩාම ජල බිංදු වලිනුයි විශාල ගංගා හැදුනේ.ඔබට පින් හදවත් දිරි ගන්වනවාට.❤🙏
@ashenprabath2717
@ashenprabath2717 Ай бұрын
මම වුර්තීය මලල ක්‍රීඩකයෙක් ඉස්සරහ්හට මම බලාපොරොත්තු වෙන ගෝල් වලට යන්න දිනපතා මහන්සි වෙලා ප්‍රැක්ටිස් කරල සර්ගෙ මේ වීඩීයෝ වලින් ලොකු පන්නරයක් මගෙ ක්‍රීඩාව තුලට ගන්නවා...මේ ක්‍රීඩාව තුල දක්ශයෙක් වෙන්න සර්ගෙන් වටින උපදෙස් ගන්නා සර්ගෙන් යම් පුහුනුවක් ලබන්න අවස්තාවක් ලැබෙනවන්ම් වටිනවා...මට මේ දේ කොහොමහරි කරන්න ඕන කියලා හැගීම ආවෙ ෆේස් බුක් එකේ අහම්බෙන් හම්බුන රමින්දු රන්දෙනි සර්ගෙ එක පුංචි වීඩියෝ එකක් දැකලා....ගොඩාක් ස්තූතියි සර් මේ කරන සමාජ සත්කාරෙට..❤️
@selmarakela
@selmarakela 8 ай бұрын
මගෙ හිත හැමදාම බලකරනවා,මට පොතක් ලියන්න,ඒත් අද වෙනකන් කරල නෑ ,ඔබේ වීඩියෝව මට හොද උත්තේජනයක් ගෙන දුන්නා!
@RasandunWaduge
@RasandunWaduge 7 ай бұрын
මම එක දිගට දැන් මාසයක් journalin කරා දැන් මට පේනව මම කවුද කියල .පුළුවන් නම් තව දෙවල් ටිකක් journal ගැන කරන්න .ඔබ තුමාට ස්තුතියි මේ කරන මෙහෙයට❤
@walawaycreations3635
@walawaycreations3635 8 ай бұрын
මේ චැනල් එක නිසා වෙච්ච පරිවර්තනය ඉතාම ඉහලයි. ඔබට බොහොම ස්තූතියි!
@ManjoManjo-w4o
@ManjoManjo-w4o 3 ай бұрын
මට සර්ගෙ විඩියෝ තුලින් ඉතාම වටිනා දේවල් ජිවිතේට ලැබෙනවා Thank you
@Devinda9
@Devinda9 6 ай бұрын
හැමදාම සර් කතා කරේ මිනිස්සු අඩුවෙන් කතා කරන දේවල් තමා❤
@Mayumayu-g1p
@Mayumayu-g1p 7 ай бұрын
ෆෝන් එකේ කතාව නම් හරියටම හරි. නොටිෆිකේෂන් බලන්න ෆෝන් එක අතට ගත්තම ආයෙත් තියන්න පැයක් විතර යනවා. ඉතින් මුළු දවසම ඉවරයි. ආයේ වැඩක් කරන්න කාලයක් ඉතුරු වෙන්නෑ. කොහොමද මේකෙන් අත්මිදෙන්නෙ.
@KavishkaMuthumina
@KavishkaMuthumina 3 ай бұрын
ඔබතුමාට ගොඩක් ස්තූති...විශ්වයෙන් අපට ලබා දුන්න හොඳ ආධ්‍යාත්මික ගුරුවරයෙක් තෙරුවන් සරණයි...ඔබ තුමා කවදක හො මට මුණ ගැහේවි.. මං හිතන විදියටම විශ්වය පිළිබඳ යථාර්ථ ගැන හොඳ අවබෝධයක් සිටින සත්පුරුෂ පුද්ගලයෙක් ඔබ.. මා සොයන මාර්ගය ඔබ තුල තිබෙනවා... 'ප්‍රභාස්වර චිත්ත'
@dexpo360
@dexpo360 8 ай бұрын
Hi Ramindu , මම ජීවමාන උදාහරනයක් ඔයගේ මේ video එකට. ඔයා ලග work කරල ගත්ත අන්තිම මාසේ salary එකෙන් මම business එකක් පටන් ගත්තා. අද අපි 43 km range එකක popular brand එක 😊 🙏. ස්ත්තූති උගන්නපු හමදේකටම.
@MadukaDhananjaya-h1j
@MadukaDhananjaya-h1j 3 ай бұрын
Mata me coach ge number eka evanna puluvan da zoom meeting ekak ganna mokada mama rata inne
@dhanushkasaman4623
@dhanushkasaman4623 7 күн бұрын
​@@MadukaDhananjaya-h1jMatath tiyana prashne okamai.mn mesenger ekatath damma.eeth uttrayak na.🥲
@Ruwiwithmini
@Ruwiwithmini 5 ай бұрын
"වීවීම ආරම්භ කරන්න, දිව්‍යමය වශයෙන් හෝ නූල් ලැබේවී"
@ramindurandenisinhala
@ramindurandenisinhala 5 ай бұрын
🙌🏼
@isharaekanayake516
@isharaekanayake516 5 ай бұрын
ගොඩක් වටින උපදෙස් . ස්තුතියි ! ❤ ගොඩක් පින් 🙏😊
@MallikaNanayakkara-n3b
@MallikaNanayakkara-n3b 4 ай бұрын
සතුටුයි .ස්තුති 🎉
@pibidenalanka987
@pibidenalanka987 6 ай бұрын
මෙම උපදෙස් මට ඉතාම වැදගත් වෙනවා. මට සුලු හැකියාවන් බොහෝ තියනවා. මම ඒවා වැඩි දියුණු කර ගැනීමට උනන්දු වුනේ නැහැ.🌷🌷🌷👍
@DdddDddd-c7s
@DdddDddd-c7s 5 ай бұрын
බොහොම ස්තුතියි සර් ❤
@sumedaaravinda-uk6sw
@sumedaaravinda-uk6sw 6 ай бұрын
ඔබ තුමා තමයි මේ රටේ නායකයාව වෙන්න ඕන
@nadira8407
@nadira8407 8 ай бұрын
බොහොම පින්!විශිෂ්ඨයි🙏🙏🙏
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 8 ай бұрын
ලොකු ලොකු ගාම්භීර ආධ්‍යාත්මික කරුණු අල්ලන් කතා කරන බොහෝ අය සුළු සුළු වටිනා දේවල් තඹේකට වත් ගනන් ගන්නේ නෑ .නමුත් ඒ පොඩි පොඩි දේවල් වත් ඔවුන් ලග නැති බව පේනවා . ❤
@premaseeliekanayake9432
@premaseeliekanayake9432 Ай бұрын
thank you පුතා
@KumariAbyrathne
@KumariAbyrathne 7 ай бұрын
ඔබ තුමා ට බොහොම ස්තුතිය
@chamodirandika6535
@chamodirandika6535 8 ай бұрын
සර් මම රට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ,මම කරපු රැකියාවත් නවත්තලා දැන් ගෙදර,රට යන්න අවශ්‍ය සුදුසකම් ටික හදා ගන්න ගමන් ඉන්නේ .ඒත් මට තේරෙන ආකාරයට මට රට යන එකටත් ලොකු මහන්සියක් ගන්නෑ මම,විසදුමක් දෙන්න සර්😢🙏
@anuradhasathsarasl7150
@anuradhasathsarasl7150 8 ай бұрын
Excellent! Thank you BOSS! (මං BOSS කියල කියන්නේ උපරිම ගෞරවයට සහ මම පුද්ගලිකව තදින්ම ආදර්ශයට ගන්නා පුද්ගලයෙකු නිසා.)
@sujithpremachandra4572
@sujithpremachandra4572 7 ай бұрын
බෙහෙවින්ම වැදගත් කරුණක් ඉස්මතු කර ඉදිරිපත් කිරීම වෙනුවෙන් ඔබ තුමාට බොහොම ස්තූතියි.
@Devanga_
@Devanga_ 7 ай бұрын
බොහොම ස්තූතියි ❤😇
@patavipathum-kx3tf
@patavipathum-kx3tf 4 ай бұрын
මේ video වලින් මනසට ලැබෙන්නෙ පුදුම ශක්තියක් ❤
@Mimi-wu2gc
@Mimi-wu2gc 8 ай бұрын
ප්‍රභාෂ්වර සිත ගැන ගැඹුරින් පැහැදිලි කිරිඉමක් අවශ්‍යයි , කරුණාවෙන් සලකන්න 🙂
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc 8 ай бұрын
"Mawa pramada kala hekiya.namuth mage gamana newethwiya noheka."
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 8 ай бұрын
හොදින් සැලැසුම් කර කුඩා පියවර වලින් පටන් ගන්නා දේවල් අනිවාර්යයෙන් සාර්ථක වෙනවා . ඒක අත්දුටු සත්‍යයක් 🙏❤
@prasadiniKapukotuwa7755
@prasadiniKapukotuwa7755 8 ай бұрын
Million dollar advice...👌 Thank you so much Mr.Ramindu.🙏
@wimukthihashan5
@wimukthihashan5 7 ай бұрын
මට වැරදිච්ච ලොකුම තැනක් දවසක තිබ්බ වටිනාකම මග හැරපු එක
@ChatulaEwan
@ChatulaEwan 7 ай бұрын
Consistency!
@Supunserasingha-wn8ju
@Supunserasingha-wn8ju 8 ай бұрын
ගතවු ඊයේදී වත්උදාවෙන හෙටදිනයවත් නොව උදාවන අද දවස තුළ මේ මොහොත තුළ මා විසින් කළ යුතු දේ සිදු කිරීමට වග බලා ගනිමි. බොහොම ස්තූතියි ඔබතුමාට.
@GdjgdBsvje-wz4pg
@GdjgdBsvje-wz4pg 7 ай бұрын
බොහොම වටිනවා සර් වටිනා කාලය අපතේ නොයවා එයින් තමාගේ අරමුනම ඉලක්ක කර ගනිමින් ඉදිරියට යන්න සක්තිය ලබා දුන්නාට ගොඩක්ම පින්. වැඩකට නැති විඩියෝ බලල හිතේ කමිමැලි කම අැති වෙලා මගේ අනාගත අරමුනත් අත හැරලා ඉන්න වෙලාවකයි මෙි විඩියෝ එක බැලුවෙ අැත්තටම මට ඉට පස්සෙ මතක් වුනා මගේ ඉලක්කය වෙනුවෙන් මම බොහේ දේවල් කරල හොද ගමනක් අැවිත් අර වැඩක් නැති දෙයක් වෙනුවෙන් ටික වෙලාවක් ගත කරපු නිසා දවස් ගානක්ම වටිනා කාලය කමිමැලි කමින් ගෙවන්න වෙලා වටිනා කාලය නිකරැනේ ගෙවි ගිහින් එක මාෙහොතක තිරනයකින් පාරවල් දෙකයි තියෙන්නෙ හරි හෝ වැරදි පාර වැරදි පාරෙන් මාව හරි පාරට අායෙත් ගන්න සර්ගෙ මෙි විඩියෝ එක මට upakara කලා ගොඩක් පින් සර්ට දිර්ගායුස වෙිවා බොහෝ දෙනෙකුට යහපත සලසන්න තව තව සක්තිය ලැබේවා තෙරැවන් සරනයි
@shanakadinusha
@shanakadinusha 8 ай бұрын
බොහොම ස්තූතියි. රමින්දු අයියා...
@rashinidissanayake9109
@rashinidissanayake9109 7 ай бұрын
Thank you very much! ❤❤❤❤
@VirajJayasinghe-l1j
@VirajJayasinghe-l1j 8 ай бұрын
බොහොමත්ම ස්තුතියි ඔබ තුමාට!!!
@akilasachintha3900
@akilasachintha3900 7 ай бұрын
Thank you so much 😊
@chathuraanuruddha4315
@chathuraanuruddha4315 7 ай бұрын
I just watched this video randomly. This is the best❤.
@Achira.Senadheera
@Achira.Senadheera 7 ай бұрын
ස්තූතියි.....ආදරෙයි...🙏💓👊
@praneeth210
@praneeth210 7 ай бұрын
ඇත්තටම මම ඔය ක්‍රමය ක්‍රියාත්මක කරා ඕක ගොඩාක් powerfull අපි හිතන්නේ නැති වුණාට අනිත් පැත්තෙන් කුඩා දේවල් ජීවිතේ වෙනස් වෙන කොට තියෙන ආත්ම අභිමානය වැඩි වෙනවා මට නම් මේ වීඩියෝ එක ගොඩාක් වැදගත් වුණා ජීවිතේට සමහර අමාරු ඉලක්ක පොඩ්ඩ පොඩ්ඩ ඉස්සරහට යන්න හැකි වුණා
@ramindurandenisinhala
@ramindurandenisinhala 7 ай бұрын
🙏♥️
@NilanthiBalasuriya-t7b
@NilanthiBalasuriya-t7b 2 ай бұрын
🙏 you are an gold man dearest sir
@KusumKumari-s2h
@KusumKumari-s2h 7 ай бұрын
තෙරැවන්.සරනයි
@kosalaaberathna3985
@kosalaaberathna3985 7 ай бұрын
Thnx..sir..
@ranilfernando9853
@ranilfernando9853 7 ай бұрын
👍👍👍👍👍👍💗
@comandovishwa
@comandovishwa 7 ай бұрын
ඉගන ගෙන තියනවා ගොඩක් දේවල් සර් ගෙන් ඇත්තටම සර් ඔයා වාසනාව ක් අපිට
@lifelivefree8952
@lifelivefree8952 4 ай бұрын
Lokema kadan wetunath mn watenna eee level ekata mind set eka hadagena inne, obatumage lecture mata godak wedagathuna thanks sir
@Anjana_k21
@Anjana_k21 7 ай бұрын
Master 🙇‍♂️
@roshandias4725
@roshandias4725 7 ай бұрын
ඔව් ගොඩක් වටිනවා. මම මගේ ව්‍යාපාරය පොඩියට පටන්ගත්තා. පොඩියට පටන්ගත්තාම ඒ ලැබෙන අත්දැකීම් පොඩි නැහැ. ඒ නිසා ව්‍යාපාරය දියුණු වෙන අවස්ථාවේදී ඒ ලබපු අත්දැකීම් ගොඩාක් වැදගත් වේවි.. ❤
@CLEVERFLINK
@CLEVERFLINK 7 ай бұрын
Thanks Ramindu ❤ ජයවේවා 🎉
@IroshaKumudini
@IroshaKumudini 6 ай бұрын
Sir ekanam maha eththak, api podideyak patán gaththa ma tika tika loku dura k. Mawenawa.oba thumata pin.
@sarangagalappaththi6741
@sarangagalappaththi6741 8 ай бұрын
දුර්ලභ කතාවක්....❤
@dilinihiruudani1029
@dilinihiruudani1029 8 ай бұрын
පුදුමාකාර බලයක් මේ voice එකේ තියෙනවා
@HappyClothes-ob7iw
@HappyClothes-ob7iw 8 ай бұрын
thank you පොඩ්ඩක් පින්
@kaushalyarathnasinghe4756
@kaushalyarathnasinghe4756 5 ай бұрын
Each word has a massive weight.❤
@sachsach8687
@sachsach8687 7 ай бұрын
Thank you sir!!!!!!!! You have been my role model & my favorite personality! Thank you very much sir again! This is precious!
@harshiw4252
@harshiw4252 6 ай бұрын
Brilliant reflections. Thank you for sharing.
@DarazMyone
@DarazMyone 5 ай бұрын
තෙරුවන් සරනයි 🙏
@Naturesopening
@Naturesopening 6 ай бұрын
Thank you Ramindu!
@mudmud357
@mudmud357 7 ай бұрын
Fantastic video as usual. Couldn’t agree more. Thanks !!! from Australia 🇦🇺
@samarakonmanathunga6590
@samarakonmanathunga6590 8 ай бұрын
ගොඩාක් පින් සර්, මමත් පටන්ගත්තා අද ඉඳලා පොඩි පියවරෙ පියවර ඉදිරියටම යන්න
@sajeewasandaruwannugawela
@sajeewasandaruwannugawela 8 ай бұрын
@NuwanKumara-y7v
@NuwanKumara-y7v 7 ай бұрын
Great video ❤❤
@sewwandigunasekara9039
@sewwandigunasekara9039 7 ай бұрын
ස්තූතී රමින්ඳු.. 🌿
@p.asrangith1570
@p.asrangith1570 7 ай бұрын
Jeevithet hamadama hoda deyak ekathukaragannavanam hamogema gaman maga deepthimathva thamuntama penevi.මැරීගෙන යන වනාන්තරයකට ඇදහැලුන මහාවැස්සක්වගෙ.දුකින් වේදනාවෙන් පිපාසිතව ඉන්න අහින්සක සතුන්ට දියදොතක්වගෙ හරිම සැනසීමයි. ස්තුතියි
@hansagunarathna1282
@hansagunarathna1282 7 ай бұрын
ස්තූතියි ❤
@Xfact77
@Xfact77 8 ай бұрын
හැමදාම වගේ වටින අදහසක් අරන් ආවට ගොඩක් ස්තුතියි ❤🙏
@wasanthagnanarathna3501
@wasanthagnanarathna3501 8 ай бұрын
රත්තරන් වටින owadank ස්තුති ❤❤❤❤❤
@naminda.n2473
@naminda.n2473 8 ай бұрын
Thank You Caoch ❤❤
@JeewanaSamaraweera
@JeewanaSamaraweera 8 ай бұрын
Excellent!
@sisiyik3889
@sisiyik3889 7 ай бұрын
Me sir attama ape pinata pahala u kenek❤
@PethumRathnayake
@PethumRathnayake 4 ай бұрын
Sir... Good luck
@nishanthajayasekara7292
@nishanthajayasekara7292 7 ай бұрын
ජයවේවා❤
@sandufernando2387
@sandufernando2387 8 ай бұрын
Thank you 💛🙏
@suneethaperera1691
@suneethaperera1691 6 ай бұрын
Thank you God bless you
@indikashamalee7448
@indikashamalee7448 7 ай бұрын
Thanks sir
@DineshKandauda
@DineshKandauda 7 ай бұрын
වීඩියෝ අතර කාලය වැඩි කරන්න එපා.🙏 එනජි එක අඩු වෙනවා🥺 දවස් දහයකට එකක් වත් දාන්න. 😊 කාලය දිග වෙද්දී ශක්තිමත්ව ඉන්න තරම් හිත හයිය නෑ.🥺🙏💕
@ramindurandenisinhala
@ramindurandenisinhala 7 ай бұрын
අපි අවම වශයෙන් සතියකට වරක් video එකක් පල කරන්නම්.🙏
@thejawimalaweera4155
@thejawimalaweera4155 8 ай бұрын
Thank you
@chathuripriyangika5482
@chathuripriyangika5482 7 ай бұрын
බොහොම ස්තූතියි සර්
@SakunthalaMaduwanthi-c9t
@SakunthalaMaduwanthi-c9t 8 ай бұрын
❤❤❤ thank you sir
@shilpafernando
@shilpafernando 7 ай бұрын
අලුත් වීඩියෝ එකක් ආව ගමන් උදෙන් වැඩට යද්දි අහන්න පුරුදු වෙලා ඉන්නෙ ❤ background music එකත් හොදට ගැලපෙනවා.
@pushpanilanthi6984
@pushpanilanthi6984 7 ай бұрын
ගොඩක් ස්තුතියි සර් 🙏
@Shaliniwanninayaka
@Shaliniwanninayaka 7 ай бұрын
ගොඩාක් වටින දෙයක් .ගොඩාක් ස්තූතියි❤
@rashmichamathka2836
@rashmichamathka2836 8 ай бұрын
Thankyou ❤
@manjulakarunarathna
@manjulakarunarathna 7 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට වෙනදා වගේම. # meditation ❤
@Nuwilya234
@Nuwilya234 8 ай бұрын
Thanks sir🎉
@theynuwaragunawathi855
@theynuwaragunawathi855 7 ай бұрын
Useful advice for everyone 👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰♥️🙏🏻🙏🏻🙏🏻🙏🏻👑
@VikumDarshana-tr3pp
@VikumDarshana-tr3pp 8 ай бұрын
ස්තුතියි sir ❤️👍💯 ඉදිරියටමයන් ❤️ජය වේවා ❤️
@SupunLankage
@SupunLankage 7 ай бұрын
This is an incredible video! If you aspire to be a successful person, "The Unseen Power of Small Steps" is a must-watch. It's the perfect source of motivation to kickstart your week or month. The insights shared here are truly inspiring and can make a significant impact on your journey to success. Highly recommended!
@Kamani1969
@Kamani1969 8 ай бұрын
ඇත්තටම ,බොහොම වැදගත් ......මායාදුන්න
@praveenasenani4142
@praveenasenani4142 7 ай бұрын
ස්තුතියි! ❤
@TruthfulPromise
@TruthfulPromise 8 ай бұрын
very useful. Thanks
@NayanaKwt098-wy3ue
@NayanaKwt098-wy3ue 7 ай бұрын
ස්තුතියි.. සර්...
@preethikapathirana236
@preethikapathirana236 8 ай бұрын
ස්තුති ඔබතුමාට
@nadunjazz1474
@nadunjazz1474 8 ай бұрын
Thank you.. රමින්දු 👍
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
මා රිදවිය නොහැක  - A lesson from David Goggins
9:03
Ramindu Randeni (සිංහල)
Рет қаралды 31 М.