how to වතුර දකිද්දි බයික් එක නතර වෙනවාද yakada yaka

  Рет қаралды 2,456

යකඩ යකා - yakada yaka

යකඩ යකා - yakada yaka

8 ай бұрын

how to වතුර දකිද්දි බයික් එක නතර වෙනවාද yakada yaka Share
My whatapp number 0766656494
search youtube yakada yaka
ඔබට මෙම වීඩියෝවෙහි ඇති ගැටලු පහළ comment tab එකෙහි පල කල හැකිය..?
මෙවැනි වීඩියෝස් ඉදිරියටත් නැරඹීමට yakada yaka youtube චැනල් එක subscribe කරන්න.
subscribe කරල දිගටම සෙට් වෙලා ඉන්න...❤️
Thanks for watching... Hi friends..♥️
Welcome to yakada yaka youtube channel.
carburettor video=
• How clean the bike
My youtube channel link 👇👇
= www.youtube.com/@-yakadayaka/...
/ @-yakadayaka
/ yakada yaka
➡️ Subscribe
subscribe කරල දිගටම සෙට් වෙලා ඉන්න...❤️
🎥 නැවතත් ඇලුතින් මෙවැනි වීඩියෝ එකකින් හමුවෙමු මම chamara ඔබ සැමට සුභ දවසක්..

Пікірлер: 16
@layanhettiarachchi7309
@layanhettiarachchi7309 2 ай бұрын
Godak watina video ekak
@user-wc1vz1if8c
@user-wc1vz1if8c 5 ай бұрын
ගොඩක් ඉස්තුතියි මගෙ බයික් එකෙත් ඔය ලෙඩේ තියනවා වැස්සේ යන්නම බැ මිස් කර කර යන්නේ මේ හේතුව නිසා වෙන්න ඇති
@kavishnakalhara
@kavishnakalhara 8 ай бұрын
ගොඩ කාලෙකින් ❤️😁
@chandrapaduka9056
@chandrapaduka9056 7 ай бұрын
hoda wadak aiya
@dineshchathuranga1509
@dineshchathuranga1509 7 ай бұрын
Backfire ගැන වීඩියෝ එකක් ගේන්නකෝ
@j.edirisinghe.9738
@j.edirisinghe.9738 8 ай бұрын
Thanks vry much... නොදන්න ගොඩක් දැනගත්තා ඔයාගෙ vides වලින්...☺️☺️
@prasannasanjeewa8674
@prasannasanjeewa8674 8 ай бұрын
ගොඩාක් ස්තුතිය
@rangakalubowila
@rangakalubowila 8 ай бұрын
❤❤
@spakeff9174
@spakeff9174 8 ай бұрын
Ct 100 vala parana handel switch tika thiyenne eka ain karala aluthin apu ct 100 eke thiyena switch bar eka parana ct 100 ekata hai karanna baida
@yohanpradeep7668
@yohanpradeep7668 8 ай бұрын
වීඩියෝ දාපන් බන් , අපි බලන් ඉන්නෙ වීඩියෝ දානකන්
@nuwanvishwanath8081
@nuwanvishwanath8081 8 ай бұрын
❤❤Fatta
@sarangalahiru9289
@sarangalahiru9289 7 ай бұрын
මගේ platina බයික් එකේ මීටරේ හයි වෙන ඇන දෙකෙන් එකක පොට ගිහින්. ඒ ඇන දෙක මාරු කරන්නෙ කොහොමද?
@shanepereraedu
@shanepereraedu 8 ай бұрын
අනේ අයියෙ ආයෙ වීඩියෝ එකක් දාන්නකො කාබ් බයිසිකල් වැස්සෙ නවතින්නෙ ඇයි කියල. ප්ලග් ටොප් එකේ වතුර බිදක් තිබුනෙ නෑ ගලවල ඒක පිහිදල පිබල ඒක ගැහුව ඒත් එහෙම්ම තමා. මගෙ බයික් එක වැස්සෙදි රේස් වෙන්නෙ නෑ නවතිනව අන්තිමට idle screw එකේ petrol වැඩි වෙන්න කරකවල ඒකෙ උදව්වෙන් clutch balance කරගෙන ගෙදර ආවෙ 😥😢
@sanjula2005-kr6vi
@sanjula2005-kr6vi 8 ай бұрын
මේ අයියෙ බයික් එක පේන්ට් කරලා ඉවර වෙලා වැක්ස් එකක් ගහනවනේ දිලිසන්න. ඒක හදාගන්නෙ කොහොමද. ඒ දියරේ හදාගන්න මොනාද ඕනි
@sanjula2005-kr6vi
@sanjula2005-kr6vi 8 ай бұрын
අයියෙ platina bike එකේ තියෙන්නේ කොතනද ඕක. කියන්නකෝ ප්ලීස් 😙. plug top එක කියලා කියන්නෙ spark plug එකටමද
@tharukabro7547
@tharukabro7547 8 ай бұрын
නෑනෑ ප්ලග් එකට උඩින් ගහල තියන එක
Can You Draw A PERFECTLY Dotted Line?
00:55
Stokes Twins
Рет қаралды 104 МЛН
NERF WAR HEAVY: Drone Battle!
00:30
MacDannyGun
Рет қаралды 52 МЛН
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 15 МЛН
how to බයික් බැටරි aluthen damu (yakada yaka)
7:27
යකඩ යකා - yakada yaka
Рет қаралды 6 М.
Bike clutch adjustment | bike cluch lever repiar | sinhala piston with anu bro
11:40
Honda Dio Scooter Fuel set & Rpm set - Sinhala
4:38
Tharaka KR Vlogs
Рет қаралды 80 М.
Пружинный ДВИГАТЕЛЬ? РАБОТАЕТ!? #секрет #энерголикбез
0:27