how to ඹයිල් ලේවල් බලන ග්‍ලාස් එක සුද්ද කරමු Oil Glass Kaise yakada yaka

  Рет қаралды 4,822

යකඩ යකා - yakada yaka

යකඩ යකා - yakada yaka

Күн бұрын

how to ඹයිල් ලේවල් බලන ග්‍ලාස් එක සුද්ද කරමු Oil Glass Kaise yakada yaka #bike #yakada #2023 #sinhala

Пікірлер: 50
@krishanchathuranga7985
@krishanchathuranga7985 Жыл бұрын
නියමයි..👌❤️👍
@Rush956
@Rush956 Жыл бұрын
මේක කලා.CT100 බයික් එක අලුතෙන් ගත්තට පස්සෙ පළවෙනි වතාව නිසා ටිකක් අමාරු වුනා ගලවන්න.Glass එක ඇතුලේ කහට පැල්ලම් වගේ ගොඩක් තිබිලා සේරම සුද්ද කලා.සමහර තැන් ගොඩක් අමාරු වුනා සුද්ද කරන්න.දැන් එතන Glass එකක් තියෙනවද කියලා පේන්නෙත් නෑ😎ගැරෙජ් එකකට ගියානම් එතනම 200 ට එහා ගන්නවා. ගොඩක් ස්තූතියි සහෝදරයා.♥️
@kulanthishashikala7926
@kulanthishashikala7926 Жыл бұрын
Aththatama watinawa godak ❤ , good luck 🤟
@ajithhetti9298
@ajithhetti9298 Жыл бұрын
මචං උඹගෙ වීඩියෝව music එක අයින් කරන්න
@shamaniroshani6006
@shamaniroshani6006 2 ай бұрын
Supiri weda
@sanjumaduranga3799
@sanjumaduranga3799 3 ай бұрын
නියමයි 👌 ❤️💞
@nilanthashyamal2120
@nilanthashyamal2120 Жыл бұрын
එළකිරි ජය වේවා ඔබට
@amiladhananjaya7951
@amiladhananjaya7951 5 ай бұрын
ඇත්තටම වටිනවා දිගටම වීඩියෝ ඕනේ 💝
@indikadarmappriya9537
@indikadarmappriya9537 Жыл бұрын
සුපිරි
@layanalchaminda7830
@layanalchaminda7830 Жыл бұрын
සුපිරි .♥️
@happymclovin2628
@happymclovin2628 5 ай бұрын
useful video
@susanthaupul5013
@susanthaupul5013 Жыл бұрын
බොහොම ස්තුතියි සහොදරයා
@pradeepfernando5635
@pradeepfernando5635 Жыл бұрын
මියුසික්එක නැතුව කරානම් ⁣පැහැදිලිව ඇහෙනව
@-yakadayaka
@-yakadayaka Жыл бұрын
බොහොම ස්තුතියි සහොදරයා
@naveendrabotheju9669
@naveendrabotheju9669 Жыл бұрын
Sahodaraya wedenam niyamai ath mewage vidiyo danakota anith meeharak wage oyath music danne ai oya kiyana De ahenne kalakanni sadda Danna APA Meeta passe karana vidiyo walata
@-yakadayaka
@-yakadayaka Жыл бұрын
බොහොම ස්තුතියි සහොදරයා
@user-yw5pg5yo3b
@user-yw5pg5yo3b Жыл бұрын
CT -100 Eke tanki mudiyata ena rapir kit eka maru karana widiha video ekak danna ikmnata.kauruth dala na video ekak,loku cost ekak yana wadak podi gankin hadaganna puluwn ee widiha kiyala dunnoth.
@achalaperera4076
@achalaperera4076 9 ай бұрын
සුපිරි brother ❤❤
@achalamaduwanthi6082
@achalamaduwanthi6082 Жыл бұрын
👍👍👍👍👍👍
@-yakadayaka
@-yakadayaka Жыл бұрын
බොහොම ස්තුතියි සහොදරයා
@hemanthasirikumara6353
@hemanthasirikumara6353 Жыл бұрын
ස්තූතියි
@prasannasanjeewa8674
@prasannasanjeewa8674 Жыл бұрын
ගොඩාක් ස්තුතිය
@niranjankumara5005
@niranjankumara5005 Жыл бұрын
Neyamay.
@achalaperera4076
@achalaperera4076 9 ай бұрын
Aiye background music නැතුව karanna
@pasanweerasekara7877
@pasanweerasekara7877 Жыл бұрын
❤❤❤
@chanakasenadeera2646
@chanakasenadeera2646 11 ай бұрын
Aiya metare rapayar karana akak dannako mitare hirawala
@kavindaamarasingha7119
@kavindaamarasingha7119 Жыл бұрын
Digatama karan yamu
@upalileelakanthasubasinghe789
@upalileelakanthasubasinghe789 8 ай бұрын
Background music oni na ane..
@priyankaragamage5913
@priyankaragamage5913 Жыл бұрын
පෙට්ට්‍රල් ටැංකි මුඩි වල ලොක් ඒක අලුත් වැඩියා කරන ආකාරය වීඩියෝ වක් දෙන්න
@suraweeraarachchigenishans3419
@suraweeraarachchigenishans3419 2 ай бұрын
G.N බයික් එකෙත් කරන්න පුළුවන්ද? ❤️ ❤️
@nimalweerasingha7934
@nimalweerasingha7934 Жыл бұрын
kebal oil karana widiya kiyala denna diyo wala
@real5892
@real5892 Жыл бұрын
👍😅
@praneethsripathi-lb1ju
@praneethsripathi-lb1ju 2 ай бұрын
Boxer eketh ohomd
@anuradhasenanayaka7174
@anuradhasenanayaka7174 Жыл бұрын
135 discover එකෙත් විඩීයෝ දෙන්න අයියා ❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹
@SudathLk
@SudathLk Жыл бұрын
❤❤❤
@prasannasanjeewa8674
@prasannasanjeewa8674 Жыл бұрын
Mambar ekak denna puluwanda poddak katha karanna
@wimanthalakmal5009
@wimanthalakmal5009 Ай бұрын
Monawada bn kiyana melo deyak ahenne nane
@jeromeherft6141
@jeromeherft6141 11 ай бұрын
How to clean Air Cleaner?
@e.r.m.bedirimanna8871
@e.r.m.bedirimanna8871 Жыл бұрын
Sailanser ඩිසල් කරපු එකේ ඉතිරි video එක කොයි
@-yakadayaka
@-yakadayaka Жыл бұрын
shots ak balanda
@e.r.m.bedirimanna8871
@e.r.m.bedirimanna8871 Жыл бұрын
@@-yakadayaka ඒක තමයි හොයාගන්නෙ
@merilfernando2883
@merilfernando2883 Жыл бұрын
කියනදේ ඇහෙන්නේ නැහැ මියුසික් සද්දෙ නිසා
@deepalnishan6483
@deepalnishan6483 Жыл бұрын
ඔයිල් කූර තියෙන බයික් වල ලෙවල් එක හරියටම ගන්නෙ පොට තද කරලද නැතුවද
@-yakadayaka
@-yakadayaka Жыл бұрын
නැතුව සහොදරයා
@deepalnishan6483
@deepalnishan6483 Жыл бұрын
@@-yakadayaka නිකන් උඩින් තියල ද
@islandpagelayout2068
@islandpagelayout2068 Жыл бұрын
kiyanade pahadili naha musik eka sdevdi
@samanpalitha8704
@samanpalitha8704 Жыл бұрын
වීඩියෝ එක බලල ඒක කලා.
@user-gz1im6nl7n
@user-gz1im6nl7n 8 ай бұрын
Phone no නැද්ද aiye
@mrdn3739
@mrdn3739 2 ай бұрын
හැමොම කියනව ඇහෙන්නැලු මටනම් ඇහෙනවා උබලැ කන් ඇහෙන්නෑ Video එකෙ වගේ උබලා කන් සුද්ද කරගනිල්ලා😂
@chanakeratnayake5589
@chanakeratnayake5589 9 ай бұрын
මොන රිවිව් ද බන් මෙ.කියන මොන මගුලක්වත් ඇහෙන්නෙ නෑ.
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 16 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 824 М.
70cc Bike Silencer Wash Complete Method
8:13
Pak Bike Repairing
Рет қаралды 321 М.
how to පෙට්‍රල් ලීක් ද? menna wisaduma (yakada yaka}
5:22
යකඩ යකා - yakada yaka
Рет қаралды 7 М.
How to Oil #Bike Break #Cable / #Bike #Maintenance
4:05
Tech Catch
Рет қаралды 15 М.
Ct 100 gear meter screw kit/gear screw/bajaj ct 100/ Chaamtec / චාම්ටෙක්
17:31
Chaamtec / චාම්ටෙක්
Рет қаралды 36 М.
how to MotorBike  එක Shine වෙන්න පොලිෂ් කරමු (yakada yaka)
10:55
යකඩ යකා - yakada yaka
Рет қаралды 38 М.
Girls first car vs Boys first car  #edit #trollface #troll
0:28
WINARES EDITS
Рет қаралды 5 МЛН
ПОДСМОТРЕЛИ Производство рулей
1:00
Pro Carbon FURCAN
Рет қаралды 2,6 МЛН
Действительно ли немцы просрали свой автопром?
0:34
Мото-прыжок в бездну с трамплина 😱🔥🏍
0:39
Proses pemasangan baterai motor listrik
0:16
Bugis
Рет қаралды 3,7 МЛН