No video

Hub ඒකෙන් සදහටම නිදහස් වන්න | Full Guide in Sinhala

  Рет қаралды 204,675

Ares Perera

Ares Perera

Күн бұрын

Пікірлер: 931
@Udara_chinthaka
@Udara_chinthaka 8 ай бұрын
පාඩම් කරද්දිත් දැන් ඇති කියල හිතෙද්දි තව විනාඩි පහක් පාඩම් කරනව කියල හිතාගෙන පාඩම් කරන්න. ❤💪
@sithumalwis6418
@sithumalwis6418 10 ай бұрын
අයියේ මේක පොරොන්දුවක්. 🤝 ඔයා කියන දේවල් පිළිපැදල ..දවසක හොඳ තැනකට ඇවිත් ඔයා මේ කරන කැපවීමේ සජීවී සාක්ෂියක් වෙනව මං ❤ this is for real..❤️
@Lahiru2118
@Lahiru2118 10 ай бұрын
Real motivation bro💗
@ansaladesilva5620
@ansaladesilva5620 8 ай бұрын
day 0 of my journey
@Anjana_De_Silva
@Anjana_De_Silva 8 ай бұрын
Jaya 🤍
@user-xp9ei3jy2w
@user-xp9ei3jy2w 4 ай бұрын
You don't do it right now ?
@sanularathnayake6476
@sanularathnayake6476 2 ай бұрын
did u get it bro
@sinhalalyricslanka2863
@sinhalalyricslanka2863 10 ай бұрын
හැදෙන එකෙක්ට මේකම ඇති සිංහලෙන්ම කිව්වා .. keep it up bro 😎
@dhinathuthila8920
@dhinathuthila8920 10 ай бұрын
adooo mn me dan porn balanna yaddi tama meka dakke..ammo aye nam athee gahanne na man.😢😢😢
@ravinduthikshana341
@ravinduthikshana341 10 ай бұрын
​@@dhinathuthila8920 උබ මේ com එක දැම්ම දවසෙ ඉදන් අද වෙනකම් කී පාරක් ෆැබ් කරාද??? අවංකව කියන්න
@chamindushaminda4058
@chamindushaminda4058 10 ай бұрын
මම නම් මාරම විදිහට Addict වෙලා හිටියා. ඊට පස්සේ මටම හිතිලා මම භාවනා කරන්න පටන් ගත්තා . අදටත් මම භාවනා කරනවා. දැන් අවුරුදු 3න් විතර බැලුවේ නෑ. භාවනාව නිසා Emotions control කරන්න හරිම ලේසියි. 😊❤️
@pramodadias240
@pramodadias240 10 ай бұрын
Mokakda bawanawa
@pubududilshan5361
@pubududilshan5361 10 ай бұрын
මොකද්ද බාවනාව
@yuki_bro
@yuki_bro 10 ай бұрын
mokakda bawanwa bosa
@kalpamadushanka4597
@kalpamadushanka4597 10 ай бұрын
අය්යෙ පය්ය නගින එක නවතින්වද බාවනා කරාම
@pubududilshan5361
@pubududilshan5361 10 ай бұрын
කොච්චර කාලයක් බාවනාව කරන්න ඕනද
@hasindumadushan6084
@hasindumadushan6084 10 ай бұрын
ගෞතම බුදුරජාණන් වහන්සේ භාවනා 2 ක් දේශනා කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් 1.රාග ගිණි නිවන අසුභ ( පිළිකුල්) භාවනාව 2.සොහොනක මළ මිනියක් උපමා කරගත් නවසීවහථික භාවනාව ඔය දෙක කරනවනම් ඕකට නියම බෙහෙත ශ්‍රද්ධා Tv You tube channel ekai, කිරුළපනේ ධම්මවිජය ස්වාමින් වහන්සේ channel eki ලස්සන්ට තියෙනවා භාවනා ගැන ඕකට අදාලවත් අනිත්වත් මේ ගැන කතා කරපු එක් ගොඩක් වටිනවා හැමෝටම Ares Aiye.
@HP-hu8rw
@HP-hu8rw 10 ай бұрын
අඩෝ ❤❤❤
@dinushw
@dinushw 10 ай бұрын
100% ක් ඇත්ත. 🙏 There is no recovery without Spiritual practice
@ke9178
@ke9178 10 ай бұрын
❤true. You tube ake search karanna asuba bawanawa. Aniwa mind eka change wenava
@HP-hu8rw
@HP-hu8rw 10 ай бұрын
@@dinushw facts bro
@athukoralashop9833
@athukoralashop9833 10 ай бұрын
mn danna apu comment ek 💙 mge jiwithe wenas una then deka oya kiyl tiyenne
@nipundilshan6081
@nipundilshan6081 10 ай бұрын
දණ ගහලා වැනිදත් පාඩු නැහැ අයියෙ ඔයාට ,මේ ජරා ඇඩික්ට් එකෙන් මට නිදහසක් නැහැ ,සීරියස්ලි අදත් බැලුවා 😑 වේලාවකට මල කරදරයක්
@bloodasssassin5122
@bloodasssassin5122 10 ай бұрын
මන් කියනවට පොඩියට පොඩියට බණ අහන්න පුරුදු වෙයන්කෝ. මාර සැනසීමක් ඒක
@nipundilshan6081
@nipundilshan6081 10 ай бұрын
​@@bloodasssassin5122සිරාවටමද කොල්ලො
@thariyahariya401
@thariyahariya401 10 ай бұрын
@@bloodasssassin5122 අනිවාරෙන්...මමත් ඊයෙ පටන් ගත්තෙ..ගොතටුවේ රේවත හාමුදුරුවන්ගෙ බණ අහන්න ඇබ්බහි වෙලා දැන් මම😅
@mr.return7361
@mr.return7361 10 ай бұрын
@@bloodasssassin5122 එපා බොරු අහන්න😒💔
@sahanpriyankara8485
@sahanpriyankara8485 10 ай бұрын
​@@bloodasssassin5122 උබ හරි බං
@blackstrangerC
@blackstrangerC Ай бұрын
නොකර ඉද්දි දැනෙන අමාරු ගතිය නැති කරගන්න මේ ටික ට්‍රයි කරන්න ඉෆෙක්ටිව් මෙව.1.දවල්ට ඉන්න කොට පහසු කලිසම් අදින්න එපා ජොකෙක් අදින්න අනිවා. 2. නාන්න 2. වතුර බොන්න. 4. පනි කන්ටෙන්ට් එකක් වගෙ එකක් බලන්න. 5. ඔයාට කරන්න දවල්ට වැඩ නැත්නම් කමක් නෑ ගේම් එකක් හරි පටන් ගන්න. 6. රැට ඇහරිල ඉන්න එපා 9-8 ඇතුලත නිදාගන්න. 7. ශුපාරක් දැම්මත් අමාරු කොට ඒක ශේප් වෙනව. Last අලුත් දෙකට ඇබ්බහි වෙන්න. අමාරුම නම්. 👋can you do it. Ares follow karanna. Kello unfollow karanna 🤚🙁
@sithuminarajapaksha500
@sithuminarajapaksha500 10 ай бұрын
තාම මතකයි ඉස්කෝලෙ යන දවස්වල මගේම උන් මට අතේ ගහපන් අවුලක් නෑ. ඇට වලට පිලිකා එන්නෙ නෑ. ඔව්ව තියන් ඉන්න එපා පල් වෙනවා. Fresh එකේ ඉදපන් ගැහුවම උස යනවා දික් වෙනවා 😂😂😂😂😂😂😂 උබ එක එකාට ඕන විදිහෙ රූකඩයක් නොවී උබට හදවතට හරි කියල දැනෙනවනම් ඒක කරපන්. සමාජය හරි ආසයි උන් වැටුන වලට ගොඩ ඉන්න එකාවත් ඇදල ගන්න. එකක් ගැරන්ට් කරන්නම්. නොකර ඉදපන් උබේ ආත්ම විශ්වාසය පට්ටටම වර්ධනය වෙනවා. වලේ වැටිල ගොඩ ආපු එකෙක්ම තමයි දන්නෙ ඒ ගොඩ ආපු එකේ වටිනාකම ❤
@sigmamale1793
@sigmamale1793 10 ай бұрын
Best comment....🔥🔥❤️
@Shasindu-sithara
@Shasindu-sithara 10 ай бұрын
Sira kathawa macahn❤
@HP-hu8rw
@HP-hu8rw 10 ай бұрын
මගෙත් හිටිය බන් ඔහොම සෙට් එකක් උන්ගෙ වැඩේ pornography බලනවයි,බඩු පස්සෙ යනවයි, බඩු ගහනවයි, සිගරට් ගහනවයි, අරක්කු බොනවයි ඔච්චර තමා. මට තේරුනා උන් එක්ක හිටියොත් කෙල වෙනව තමා කියල මන් අයින් උනා ඒ සෙට් එකෙන් කාලෙකට කලින්.
@chamidugamage3020
@chamidugamage3020 10 ай бұрын
machang ubage yaluwo kiyapu eka ahapu nathi ekama hodai mkda fap karama nathi wenawa kiyanne prostate cancer eka good health habbits walinuth walkwa ganna puluwan..
@rmxworld9118
@rmxworld9118 10 ай бұрын
patta watina kathawak brother❤❤❤
@ayomaldesilva1939
@ayomaldesilva1939 10 ай бұрын
දැන් මාස කීයක් fap නොකර හිටියද මතක නෑ Hamza තමා වෙනස් කරේ. සරලවම කිව්වොත් මම මේකෙන් බේරුනෙ focus එකේ වැඩකරා, busy උනා , බලන්ඩ හිතුන ගමන් workout පාරක් දැම්ම, දැන්නම් බලන්ඩ හිතෙන්නෙවත් නෑ 💀 අපේ කොල්ලන්ට දෙන සප් එකට respect @Aresperera ❤
@lasirukavihara6875
@lasirukavihara6875 10 ай бұрын
Atta,
@MrUnknown-jx7bt
@MrUnknown-jx7bt 10 ай бұрын
Yooo...a another hamza fan in sri lanaka ❤
@g4merff817
@g4merff817 10 ай бұрын
@@m.a.kasundimantha7268____ gahana eka
@g4merff817
@g4merff817 10 ай бұрын
Hamza another legend 🥵🖤
@HP-hu8rw
@HP-hu8rw 10 ай бұрын
@@m.a.kasundimantha7268 fap කියන්නේ ස්වයං වින්දිය කරනවට.
@SDT_STUDIO
@SDT_STUDIO 10 ай бұрын
ස්කොලේ 10 වසරෙන් වගේ බලන්න පටන් ගත්‍තේ.කාලයත් එකක් ඒක දවස ගානෙ ඔනෙ උනා.හැබැයි නරකම දේ තමයි කාලයත් එක්ක නිකන් පෝන් එකක් බලන්නම නෙමෙයි එක එක කැටගරි පස්සෙ හොයන්න ගත්තා.සමන්‍ය gf/bf වගෙ කැටගරි වලින් පටන් අරන් අන්තිම නරක කැටගරි වලටම ඇඩික්ට් උනා.තනිකර මගෙ ඇස් දෙකෙන් ඇත්ත ලෝකෙ දැක්කට ඒක මොලෙ ඇතුලට යන්නෙ හරිම ෆැන්ටසියක් වගේ.ඕක ගැන මටම එපා උනා.මටම හිතුනත් ඔකෙන් කොච්චර ගැලවෙන්න ඔනේ කියල කුඩු ගහනව වගෙ මට මගෙ කන්ට්‍රොල් එකත් නැතුව ඒක කරන්න ගත්තා.no fab කොච්චර ට්‍රයි කලත් එකදිගට හරිගියෙ නැ.අන්තිමට හැමදෙකින්ම තෙරුම් ගියේ යකා ඉන්නෙ මම ඇතුලෙමයි කියල.මේ කියන කතාව සම්පූර්න ඇත්ත.@ares perera මේක පට්ට මචන්❤.තිත්තතම ඇත්ත තමයි ඔය.ඔය මෙතඩ් ටිකත් ඔක්කොම හරි මමත් සම්පූර්නයෙන් ගැලවුනෙ ඔය මෙතඩ්ස් යූස් කරලම තමයි
@Onlysigma227
@Onlysigma227 4 ай бұрын
ඔයා දැන් ඕක නවත්තලද තියෙන්නේ😢pls riplay
@falcon_music-kx7cu8ce4s
@falcon_music-kx7cu8ce4s Ай бұрын
ane manda sigma ​@@Onlysigma227
@cricdose99
@cricdose99 10 ай бұрын
මිනිහෙක් drugs වලින් අයින්වෙනවට වඩා අමරුයි p*rn addiction එකෙන් අයින්වෙන එක. Mn දවස් 14ඉදියා .ඊට පස්සෙ ආයෙ fail වුනා. මේක බලන මල්ලිලා ඉන්නවනම් කියන්නෙ p*rn බලන්න එපා.ඒක උබේ ජීවිතේම විනාස කරනවා.අයේ මුල ඉදන් මන් පටන් ගන්නවා.goodluck boys❤ we can do this❤
@dinushw
@dinushw 10 ай бұрын
Machan Google eke Easypeasymethod kiyala site ekak thiye. Eka Use karanna. 100% sure me Trap eken free wenna puluwan
@user-bs3ud6yy4j
@user-bs3ud6yy4j 10 ай бұрын
Porn addition එක drugs addition වගේ නෙමෙ නවත්තගන්න ලේසී, එක නවත්තන්න පැහැදිලි හේතුවක් නැති එකඉ ප්‍රශ්නෙ. ඔය ඇබ්බැහි වෙච්ච උන්ට ඔක දවසක්වත් මිස් නොකර නොගහ හිටියොත් දවසට 500 ගානෙ දෙනව කිඋවොත් 95% වඩා ඕක නවත්තනෝ. ඒත් drugs වලට ඇබැහි වෙච්ච එකෙක්ට එහෙම බෑ
@Julian_1990
@Julian_1990 9 ай бұрын
ඔබ අනිවාර්යෙන්ම ජය ගන්නව. මටත් ස්වයං වින්දනයෙන් සදහටම මිදීමේ සටන ජය ගන්න හැකි වේවා
@kasundilshan2586
@kasundilshan2586 7 ай бұрын
Sirwtma
@Onlysigma227
@Onlysigma227 4 ай бұрын
සිරාවටම මටත් ඕක හෙන ප්‍ර්ශ්නයක් ඕවා කරන්නේ නැ කියලා ඉන්නවා දවස් 10ක් විතර ඒත් ආයේ fail ඊටපස්සේ control කරගෙන කරමු කියලා හිතුවම වැඩිම දවස් 2ක 3ක් ඉන්නවා ඊට පස්සේ ආයෙමත් addict වෙනවා ආසාව පාලනය කර ගන්න පුලුවන්නම් මේක නවත්තන්න ලේසි😢
@user-up9jp9tl1p
@user-up9jp9tl1p 10 ай бұрын
එකක් බලන්න හිතුනොත් ඒ වෙලාවට මන් p*rn බලන්නෑ කියල හිතාගෙන වතුර විදුරුවක් බොන්න.. ඒක ප්‍රයෝජනවත් දෙයක්.
@user-hd5se7rm6f
@user-hd5se7rm6f 10 ай бұрын
මම මේවගෙන් ඈත් වෙලා ඉන්නව අයියේ... ඒක හින්ද මම අධ්‍යාපන කටයුතු ටිකත් හොදට කරගෙන යනව... ඒත් මගෙ යාලුවො නම් මට එක කතා කියනව.... " උබනම් වැඩක් නෑ... මේක තමා ආතල් එක... යකෝ උබ කොල්ලෙක්ද බං..." තව තව කතා ගොඩක් කියනව... ඒත් මේ video එක බලනකොට ඒ කතා ගනන් නොගෙන දිගටම මේ විදිහට හොදින් ඉන්න හිතට හයියක් එනව.... Thank you අයියා....
@Kalana_Aadiptha
@Kalana_Aadiptha 10 ай бұрын
එකක් බලන්න හැදුවා විතරයි මේ වීඩියෝ එකේ නොටිෆිකේශන් එක දැක්කේ
@MJ_EDITZ17
@MJ_EDITZ17 10 ай бұрын
දැන්වත් හැදියන් රත්තරනේ ආදරේටනේ කියන්නේ අපේම අයියෙක් වගේ මුලින් වීඩියෝ වලින් අහගෙන පොඩ්ඩක් අඩු කරගත්තට ඉදලා හිටලා හරි බැලෙනවා මටත්
@haseehasee4663
@haseehasee4663 10 ай бұрын
Math bn 😢
@taffyhk6116
@taffyhk6116 10 ай бұрын
ඔයාට ඒක නවත්තන්න පුළුවන් ඒක විශ්වාස කරන්න ඒක ..
@KA-qj5nk
@KA-qj5nk 10 ай бұрын
සිරාම බං
@Mr.nobody972
@Mr.nobody972 10 ай бұрын
මම මේකෙන් අයින් වෙනවා....however 🤕
@karmaya8
@karmaya8 10 ай бұрын
ඇත්තටම හොඳ දෙයක් මේක හොඳ නාලිකාවක් හොඳ සේවාවක් කරනවා ❤
@AvinthaHI
@AvinthaHI 10 ай бұрын
Aiya kiwwa okkoma කතා ඇත්ත.සමහරු චිල් එකක් ගන්න ඕන ආතල් එකක් ගන්න ඕන කියල කිව්වට මේකට ඇඩ්ක්ට් වෙච්ච උන් තමයි දන්නේ කොච්චර කාලයක් නාස්ති වෙනවද කියලා.
@bloodasssassin5122
@bloodasssassin5122 10 ай бұрын
සිතීම දුර්වල වෙනවා දණහිස් රිදෙන්න ගන්නවා ඇක්ටිව් ගතිය නැති වෙනවා මූන අදුරු වෙනවා යාලුවන්ගෙන් වෙන් වෙලා තනි වෙනවා තරහා යනවා වැඩි වෙනවා, කාලයක් යද්දි විකෘති ලිංගික ආසාවන් ඇති වෙනවා උන් තමා ඔය ත්‍රිසම් ෆෝසම් කියයි තව එක එක විකෘති ඒවා හොය හොය එෆ් බී එකේ පවා පොස්ට් දාගෙන එහෙම ඉන්න කන්ඩායම, සම රැලි වැටෙනවා, සාමාජේ ඉස්සරහා පිරිමියෙක් වගේ ඉන්න බය වෙනවා, කල්පනා කිරිම වැඩි වෙනවා ඒ කියන්නේ ඕවර් තින්කින් වගේ හැදෙනවා,හුගක් මානසිකව වැටෙනවා, තීරණ ගැනීමේ හැකියාව මුලුමනිම්ම නැති වෙනවා, කොයි වෙලෙත් රූම් එකට වෙලාම ඉන්නවා,දවසට දෙතුන් වතාවක් කරන කෙනෙකුට මේ ලක්ශණ අනිවාරෙන්ම තියෙන්න ඕන,ස්ව්‍යන්වින්දනය කිරීම කිසිම අවුලක් නෑ කිව්වට මේ ටික වෙනවමයි ශුක්‍රාණු පිට වෙන්න ඕන සාමාන්‍යෙන් මාසෙට දෙවතාවයි ඒ කියන්නේ දවස් 15 කට සැරයක්, ස්ව්‍යන් වින්දනය කරන අය ඉන්නවනම් දවස් 41 එකක් ඒ කියන්නේ එක මණ්ඩලයක් ස්ව්‍යන් වින්දනය නොකර ඉදලා වෙනස බලන්න,ඒ කොල්ලා සම්පූර්ණයෙන් වෙනස් වෙනවා,මූනේ සිරියාවක් එනවා,කතා නොකරපු මිනිසුත් එදාට කතා කරනවා, සමහරු නොකරත් නින්දෙන් පිට වෙනවා,නොකර ඉන්න හැදුවත් කෙරෙනවා,එකට බාවනා ක්‍රමයක් තියනවා ඒක කරන්න ඕන, ශුක්‍රාණු කියන්නේ පිරිමියෙකුට අවශ්‍යම දෙයක්,මොන බයිලේ ගැහුවත් ඇත්ත මේකයි,
@RandomClipsCast
@RandomClipsCast 10 ай бұрын
මොකක්ද භාවනා ක්‍රමය
@bloodasssassin5122
@bloodasssassin5122 10 ай бұрын
@@nekki2678 පිළිකුල් බාවනාව තමා සමහර අයට නං ශීර්ෂාසන යෝග ආසනේ දවසට පැය බාගයක් විතර කරාමත් ඕක කරන්න හිතෙන්නේ නෑ කියනවා. කරලම බලන්න ඕන
@chanukz9798
@chanukz9798 10 ай бұрын
💯
@sushanthsing6
@sushanthsing6 10 ай бұрын
Bawana mokkd?
@samitha9535
@samitha9535 10 ай бұрын
Thanks ❤
@loki2952
@loki2952 10 ай бұрын
ඔයාගෙ video එක බලල සති දෙකකට පස්සෙ මේ කමෙන්ට් එක දාන්නෙ.මම දවසක් ඇර දවසක් වගේ කලින් video බලන්න ඕන වෙලා තිබ්බෙ.සමහර දවස් වල දවසට දෙපාරක්ම බලන අවස්තාත් තියෙනව.කියන්න සතුටුයු ඔයාගෙ වීඩියෝ එක බලල සති දෙකක් වෙන්ව තාම no fab.අමාරුවෙන් නෙමෙයි අල්ලන් ඉන්නෙ.ඇත්තටම බලන්න අව්ශ්‍ය තාවයක් නෑ.ඒක නෙමෙයි හොදම දේ.මට පොඩ්ඩක් ඔලුවෙ ප්‍රශ්නය්ක් තිබ්බා කාලයක් තිස්සෙ.හරියට නලල දෙපැත්තෙ තීන නහර රත්වෙලා ඕවලෝඩ් වෙලා වගේ feeling එකක් එනව පොඩ්ඩක් හිතල වැඩක් කරද්දි.දැන් මට feeling එක පොඩ්ඩක්වත් දැනෙන්නෙ නෑ.addict වෙච්ච සෙට් එකට කියන්නෙ මේක එච්චර හොද දෙයක් නම් නෙමේ මොලේ නියුරෝන පද්දතියටත් මොකක් හරි බලපෑමක් තීනව මේකෙන්
@Onlysigma227
@Onlysigma227 4 ай бұрын
ඒ තාමත් නවත්තගෙන නෙවේ නේද ඉන්නේ
@thithirathulneth4725
@thithirathulneth4725 6 ай бұрын
නොබල නොබල ඉදලා ##වත් නොගහ ඉදල යාලුවෙක් කියපු නිසා ඔය සේරම කලා දවස් තුනක් එක දිගට බැලුවා මටත් දැනුනා ඇඩිට් වෙන්න යන්නේ කියලා ඔක්කොම ඩිලීට් කලාට පස්සෙ මේ වීඩියෝ එක දැක්කා කොල්ලනේ ඔයාලගෙ යාලුවා මේ අයිය කියන මොනව කරනව නම් ඌ කියන දේවල් අහන්න එපා ඌට උබේ දේවල් කියන්නත් එපා මේ අයියා දෙයියෙක්👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏
@HP-hu8rw
@HP-hu8rw 10 ай бұрын
අඩෝ Thumbnail, Editing එහෙම සෑහෙන්න අලුත් වෙලා upgrade වෙලා. සුපිරි අහ් දැන් international level එකෙන්ම උබ අපේ කොල්ලො ටික inspire කරනව. සතුටුයි අහ් උබ කරන වැඩේ සුපිරි වලට වැටෙන්න ඉන්න එඋන්ගෙ ඔලු ටික හදමු කොහොමහරි ❤️‍🔥.
@sithumsanjaya8934
@sithumsanjaya8934 10 ай бұрын
බලන්නේ නැතුව්ද් මාස 2යි දැන හෙතුව බාවනාව අයියා 25.25-30 කියපු කතාව පට්ට වටිනාව මේක බලන කට්ටියට 🙂👊
@Fish_Blade
@Fish_Blade 10 ай бұрын
monwada krana bhawana
@Thiwanjana
@Thiwanjana 10 ай бұрын
Mokadda bawanawa?
@motivationmmpkm
@motivationmmpkm 10 ай бұрын
Asuba bawanawa hari nawasihatika bawanawa hari karala balann
@user-dd4lq6vw2q
@user-dd4lq6vw2q 7 ай бұрын
හිතු මතේට අසුබ භාවනාව කරන්න එපා.
@Sawo-500
@Sawo-500 6 ай бұрын
​@@user-dd4lq6vw2qඔව් ඒක පැවිදි ජීවිතයට අදාළ එකක්
@dionmendis3236
@dionmendis3236 10 ай бұрын
KZbin එකේ බලපු වටිනම video එක . Thanks brother ❤
@Hellboy-fw4ip
@Hellboy-fw4ip 6 ай бұрын
අයියෙ , ඔයාගෙ මේ video එක බලලා මන් සතියක් වගේ නැවැත්තුවා . ඒ කාලය තුලදී මාර මානසික නිදහසක් තිබුනෙ ,පාඩම් වැඩ වලට මාර forcus තිබුනෙ . කරුමෙට මට ඔහොම ඉද්දී හිතුනා අනිත් උන් ආතල් ගනිද්දී මන් මේ එජ්ක බැලුවා කියලා අව්ලක් නෑ නෙ කියලා ඊට පස්සෙ එකක් විතරක් download කරගෙන් ඒක විතරක් දිගටම බලනවා කියලා download කරගත්තා ekk. ඊට පස්සෙත් වැඩි අව්ලක් නෑ. ඔහොම දවස් 2 කින් වගේ හිතුනා මේක අවුල් ටිකක් හොද එකක් download කරගෙන ඒක විතරක් දිගටම බලනවා කියලා . පස්සෙ විටින් විට එක එක ඒවා තෝර තෝර හිටියා දවස් 2ක් විතර ඒවෙලාවල් වලදී දන්නෙම නැතුව මාර වෙලාවක් ගියා , මාර මානසික පීඩනයක් ඇති වුනා , forcus හොයන්ටත් නෑ . මන් කොහොම හරි මේක සම්පූර්නයෙන්ම නවත්වනවා අද ඉදන් . එකක් විතරක් download කරගෙන බලනවා වගේ කලින් ආව සිතුවිලි පාලනය කරගන්නවාමයි.මේ පිලිකාවෙන් ගැලවෙනවාමයි (මන් මේ හැල්ල type කරේ මට වෙන කියන්න කවුරුවත් නැති නිසා , මට මේකෙන් ගැලවෙන්න මටම ශක්තියක් ඇති කර ගන්න)
@kefdsd
@kefdsd 3 ай бұрын
මොකද තත්වෙ දැන්
@user-up9jp9tl1p
@user-up9jp9tl1p 10 ай бұрын
ගෙදර තනියම නම් ඉන්නෙපා හිටියොත් හරි කෑම..😂 එහෙම තනියම ඉන්න වෙලාවක සීන් එකක් හිතට ආවොත් එලියට ගිහින් පොඩ්ඩක් ඇවිදලා එන්න.
@uSeR._647-
@uSeR._647- 3 ай бұрын
True ❤
@maheshbuddika5690
@maheshbuddika5690 10 ай бұрын
අද ඉදන් මේක සම්පුර්ණයෙන්ම අයින් කරනවා කියල හිතුවා විතරයි ..මන් මේ නිසා මෙකෙන් අයින් වෙන්න විඩියොත් හෙව්වා . යූටිබ් ගියා විතරයි මේක හම්බ උනා .. ගොඩක්වටිනව මේ දේ සමහර අයට මෙ දේවල් කෝටි කීයක් දෙනව කිව්වත් ඊට වඩා වටිනවා .. Thanks brother 🖤
@Unknown-zf5kl
@Unknown-zf5kl 10 ай бұрын
මේක මුල ඉදන් අහපුවාම තමා ඉන්නේ කොතනද කියලා යන්තාම් හරි තේරේයි. ඕනේම දෙයක ලිම්ට් එකක් තිබිය යුතුය..සියල්ල අනිත්යයි.. ❤❤
@sameerasmr6217
@sameerasmr6217 5 ай бұрын
ඇත්තටම හැමෝම ලංකාවේ තාරුණ්‍යයට හොඳින්ම තේරෙන්න කියලා දීපු ඉතාම වටිනා video එකක් 🎉❤
@sachinthaakalanka9785
@sachinthaakalanka9785 10 ай бұрын
ජීවීතෙ හම්බුන මාරම චරිතයක්....චරිත කියන්නෙ මේන් ❤❤❤❤❤❤❤respect sir respect 🙂❤️🌍
@slwonder234
@slwonder234 10 ай бұрын
ලබා ගත්ත දැනුමට සාදාරණයක් කරපු වටිනා කතාවක් ❤️៚
@chandima9276
@chandima9276 10 ай бұрын
ඔයා නම් මල්ලි දෙවිකෙනෙක්. ඔයා මේ ප්‍රශ්නයට හොද විසදුමක්‌ තමයි දීලා තියෙන්නේ.ස්තුතියි වගේම සතුටුයි මේ ප්‍රශ්නය තියන අපි හැමෝම වෙනුවෙන් මේ video එක හදපු එක ගැන 🙏🏻🥰😇
@bimashdewmina363
@bimashdewmina363 10 ай бұрын
Pron nm බලන්නෙම නැ දැන් අවුරැද්දකට වැඩියි. එත් අයියගේ youtube videos බලනවා.හැදෙන අයට මෙකත් ඇති හැදෙන්න❤❤
@ASHEN_ONLINE-Bhathiya_Ashen
@ASHEN_ONLINE-Bhathiya_Ashen 10 ай бұрын
මේ වීඩියෝ එක Addict වුන යාලුවන්ට යවන්න ගොඩක් වටීවී.
@warunikasenaratne1470
@warunikasenaratne1470 9 ай бұрын
ඔයා පුතා ලොකු පිනක් කර ගන්නේ ලබන ආත්මයට. 🙏🙏🙏 thank you. ❤️
@nithika9065
@nithika9065 10 ай бұрын
හැදෙන එකෙක්ට ඇති මේක ඒ තරම් ලෙසටම දුන්නා බොක්කටම වැදුනා😌 I highly respect you sir 🫡🫡🫡😏❤️‍🔥❤️‍🔥🔥
@Pasandith_de_silva
@Pasandith_de_silva 10 ай бұрын
Ares අයියා ඔයා කියපු විදියට කරලා musculine frame එකක් හදාගත්තා.ඔක්කොම muscle double size වුනා.ඕන shirt එකකට t shirt එකකට back එකයි chest එකයි highlight වෙලා පේනවා.මම නෙමෙයි කියන්නෙ.මම දන්නෙත් නෑ ඒක යාලුවො කියනකන්.back එක නම් human shield එකක් වගේ තියෙනවා කියලා යලුවො කියනවා.අත් දෙක 11.5 inches ඉදන් 15 inches වලට ගෙනවා❤thank you ares aiya❤
@gaminglakiya3659
@gaminglakiya3659 10 ай бұрын
Answer නවසීවථික භාවනාව ❤️
@3th_channel
@3th_channel 10 ай бұрын
Video edditing දෙන් next level බොසා. ගැම්මක් අල්ලමු ❤😏
@kasunnimesh-ks6vz
@kasunnimesh-ks6vz 5 ай бұрын
වීඩියෝ එක කරපු දවස් වලම සජෙස්ට් උනා හිනා වෙවී හිතුවා ඕක වත් නිදහසේ කරගන්න බැරිද කියල. නින්දෙන් උස යන ක්‍රම තිබ්බ වීඩියෝ එක බැලුව ඒකෙන් ටෙස්ටොස්ටෙරෝන් වැඩි කර ගන්න වීඩියෝ එක බැලුව ඒකෙන් මේකට ආව දැන් තමා මේකෙ අවුල තේරෙන්නෙ❤️
@gaminggamunu9996
@gaminggamunu9996 Ай бұрын
පට්ට වටින video එකක් . මටත් මේක සිරාවටම තීන ප්‍රශ්නයක් .මගේ යාලුවෙක් තමා කිව්වේ ඕක නවත්තපම් කියලා.මේ video එක පට්ට උදව්වක් උනා ඒකට thanks අයියේ මේ වගේ video දානවට
@Kaveesha-xx6nk
@Kaveesha-xx6nk 10 ай бұрын
මගේ කමේන්ට් එක දකිනවනන් ඒ කෙනාට කියන්නෙ 😅කොල්ලෙක් නම් ගෙදර ඉන්න එකම ලමයා නම් ගෙදරින් හරියකට එලියට යැවෙන්නෙත් නැත්නම් කකා බිබී පෝන් එක ඔබ ඔබා ඔහේ ඇදට වෙලා ඉන්නවනන් හොද කරන එක සෑහෙන මහන්සි වැඩක් 😂😅❤ මොකද මාත් හිතන්නෙ පොඩිකාලෙ ඉදල කෙල්ලො ගැන වැඩි හිතපු නැති පාඩුවෙ ගේමක් ගහපු උන් තමා දැන් ගෙවල් හදලා වාහන අරන් ලස්සන කෙල්ලො බැදන් සැපට ජීවත් වෙන්නෙ කියලා ❤ අනික ඔය රෝස පාට සුදු කෙල්ලො තරන් ලන්කාවෙ ඒව සුන්දර ඇති කියලා මන් හිතන්නෑ 😢 හොදට වැල් බල බලා ඉදලා මුලු O/L result එකටම කෙලෝගත්ත එකෙක් හැටියට කියන්නෙ ඕකෙන් ලැබෙන දෙයක් නෑ 😪 ඊට වඩා හොදයි ලන්කාවෙ අලුතින් ගහන සින්දුවක විශුවල් video ටිකක් බලලා නිදා ගන්නෝ 😂A8,9 දායි කියලා හැමෝම හිතන් හිටි මන් 11 2 වාරෙදි එක A කක් නෑ අන්තිම ටිකේ තමා අම්ම තාත්තට අනාගතේ ගැන බය හිතිලා phone එක තියලා වැඩ කරේ ඒත් වැඩි ශුවර් එකක් නෑ 😂 දැන් උසස් පෙලට class යනවා ඉස්සර වගේ බලන්න ආස හිතෙන්නෙ නෑ 😎😅
@sithuminarajapaksha500
@sithuminarajapaksha500 10 ай бұрын
ඔය චූටි වයසේ ඇබ්බහි වෙන්න එපා පුතේ. Hub එකටත් im older than 18 කියල බොරු කියල enter වෙන්නෙ මොකෝ
@anjanaranasinghe1730
@anjanaranasinghe1730 10 ай бұрын
Ado ඒක 😂
@Kaveesha-xx6nk
@Kaveesha-xx6nk 10 ай бұрын
@@sithuminarajapaksha500 වයෙසෙ වැරැද්ද දැන් තමා ගොඩක් දේවල් තේරෙන්නෙ ☹️😞 ඒ තරන් අසහනයක් පුදුම වයසක් ඒක 😂 එහෙම කාලෙකුත් ගතකරානෙ 😅 හැබැයි මන් hub එකට නන් ආස උන් නෑ ඒ කාලෙ 😂😏 මොකද උන් විකුර්ති නෙ පෙන්නන්නෙ 😠 කෙල්ලො කොල්ලො practically කරයි කියලා හිතන් පුලුවන් ඒව නෑ නෙ මහ තේරුමක් නෑ බොරු බයිල බලන්න බයත් 😱 හිතෙන බලපු ඕන එකෙක්ගෙන් ඇහුවත් ඉස්සර ඌ කිව්වෙත් ඔය ටික තමා " අපෝ බන් සල්ලි වියදම් කරන් Zombie හු#නෝ වගේ ඒවා බලන්න ඕන නෑ නෙ 😂 බලන්නම ඕනනන් එකෙක්ට xhamster , xvideo , හොදයි hub එකෙ විකෘති වලට වඩා
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 10 ай бұрын
මං වගේමයි බම් උබත් ගෙදරිම් කිසි නිදහසක් නෑ.batch එක මොකද්ද 2023/2024ද.උබ කිව්ව වගේම ඔක්කොම මට තියෙන.හැබැයි සාමාන්‍ය පෙල පාස් මම.හැබැයි හම්බකරල දියුණු වෙලා ලස්සන කෙල්ලො බැඳල වැඩක් නෑ හොඳ දේපලක් සල්ලි තියෙන බර අත්තක් බඳින්න ඕන.😹😁
@Kaveesha-xx6nk
@Kaveesha-xx6nk 10 ай бұрын
@@meghnadhsenavirathna6973 මන් අලුත් බැජ් එකෙ අයියෙ 🤭😁 25
@KJ-kp1ii
@KJ-kp1ii 8 ай бұрын
Ayye mama nidahas una :) 2 month journey ekakin progressively ain kara.. mona apayakada kalin hitiye kiyala mata hitenawa..Mara moral ekak dn tiyenne life style eka improve karanna..oya nisa tama me hamadema❤
@kghjjay4360
@kghjjay4360 10 ай бұрын
මන් Cigarettes බොන එකත් නවත්තපු එකේ මේක අමාරැ වෙන එකක් නෑ❤
@thilinamadusanka9794
@thilinamadusanka9794 10 ай бұрын
Kohomd cigarette bona ek nawathuwe
@kghjjay4360
@kghjjay4360 10 ай бұрын
@@thilinamadusanka9794 mn phone ekak gamna salli ituru karapu nisa Hama 100kma wage ithuru kara Cigarettes bonna hithena welwata kiri packet ekak biwwa
@nisulabinath1659
@nisulabinath1659 10 ай бұрын
@@thilinamadusanka9794 Nawaththapu aiya kenek liyapu article ekak thiyenawa. Kohomada ewanne?
@tharindunadeeshan7511
@tharindunadeeshan7511 10 ай бұрын
Gemmak uba❤️
@chamaraalwisss6804
@chamaraalwisss6804 10 ай бұрын
මාත් නැවැතුවා
@romiyoalex8629
@romiyoalex8629 2 ай бұрын
ගෑනු උනන් පිරිමි උනත් workout Daily කරන අය ඉන්නවා නම් ඕන ඇබ්බැහිවීම් වලින් ගැලවෙන්න ලේසියි
@sigmamale1793
@sigmamale1793 10 ай бұрын
" Semen retention theory " කියන්නෙත් ඕකට නේද ??..... ගොඩාක් වැදගත් video එකක් ... 🔥🔥 much love ....❤️❤️
@user-sd1cu7tr5m
@user-sd1cu7tr5m 10 ай бұрын
💥💪
@janakapushpakumara5415
@janakapushpakumara5415 10 ай бұрын
Ek tikk wens
@tharindumadhusankadissanay2918
@tharindumadhusankadissanay2918 5 ай бұрын
මාර මනුස්සයෙක් ❤️❤️. අහම්බෙන් youtube එකෙන් සෙට් උන චැනල් එකක්. දැන් පෝන් බලන් නැතුව සතියක් . මන් හිතනව හරිම ක්‍රමේ සහ දැනුම ලැබුනා කියලා..❤️❤️❤️❤️❤️
@taffyhk6116
@taffyhk6116 10 ай бұрын
11.54.ayy කියන strategie ek හරියටම හරි..පාඩ්ම් කරද්දි හිත එක තැනට ගේන්න සර් කෙනෙක් කියලා දුන්නෙත් මේ විදියමයී🫡
@kavindubhashitha210
@kavindubhashitha210 6 ай бұрын
Society ekht මාරම වටින් explain ekh great bruh😍💗
@pranith_pahan578
@pranith_pahan578 5 ай бұрын
ඔයාට මෙකට addict වෙලා නම් ඉන්නෙ මේක කරලා බලන්න.තමන්ගේ අතට රබර් බැන්ඩ් එකක් දාගන්න. ඉට පස්සේ ඔයාට p0*n බලන්න හිතෙන හැම වෙලාවකම එක හයියෙන් ඇදලා අතහරින්න.මේක හරියනවා
@SanduL._LankA
@SanduL._LankA 10 ай бұрын
Highly recommended channel ❤
@dasunchathurangamiddeniya
@dasunchathurangamiddeniya 10 ай бұрын
aniva bro
@dilumsameera
@dilumsameera 10 ай бұрын
අනිවරෙන් අය්යෙ මම පෘන් අවුරුදු 2කින් බලලා නැ යලුවො කිව්වට බලපන් කොයලාඋන් දන්නෙ නැ මෙකට තියන ඇඩිට් එක නැති උනම හිතට දැනෙන සැනසිම හරියටම ඔලුව උඩ තිබ්බ ලොකු බරකින් නිදහස් උනා වගෙ
@lyricsmountainlk
@lyricsmountainlk 10 ай бұрын
23 වෙනි දවසෙදි කෙල උනා... කමක් නෑ අයෙ පටන්ගත්ත මේ සැරේ දවස් ගනන් කරන්නෙ නෑ....
@Onlysigma227
@Onlysigma227 4 ай бұрын
දැන් නවත්තලද
@TharukaMihira
@TharukaMihira Күн бұрын
😂😂
@samithsun7099
@samithsun7099 10 ай бұрын
මමත් අවුරුදු තුනක් නවත්තලා ජිම් එකෙ සෙල්ලම් කීරීම නිසා බොහො දුරට ස්වංවින්දනයත් අඩු වුනා ඒත් ඒක සාර්ථක වුනෙ නැ සෙල්ලම් කිරීමෙන් ම පමණක් ම. ඊට පස්සෙ හැමදාම පැය බාගයක් බාවනා කරන්න පටන් ගත්තා ඒකෙන් මම හිතපු නැති විදියට මගෙ හැගීම් ශක්තිමත් වුණා පාඩම් කරන්නවත් මනස එක තැනක තියාගන්න බැ ඒ දේවල් එක්ක.
@dreamhunter7
@dreamhunter7 10 ай бұрын
Mokadda bawanawa
@samithsun7099
@samithsun7099 10 ай бұрын
@@dreamhunter7 මයී3 භාවනාව නිවැරැදිව කරන්න
@pasindusampath7063
@pasindusampath7063 10 ай бұрын
උබට ගොඩාක් පිං. මෙ වගෙ විඩියො දාලා රටො කොල්ලො බෙරගන්නවට
@user-js1ng3ib8l
@user-js1ng3ib8l 7 ай бұрын
අනේ thank you ayye ඔයා කියන දේවල් මගෙ ඔලුවට හොදටම වැදුන කියල මට තේරෙනව ඔලුව නිකන් තද වෙලා වගේ හිතට මාර ගැම්මක් එනව .❤ අනේ ඔයාට ගොඩක් ස්තූතියි පින් ඔයාට . තව මේ වගේ videos ඕනෙ බුදු සරණයි ඔයාගෙ දැනුම තව තව වැඩි වේවා.
@udithwimaladharma5794
@udithwimaladharma5794 10 ай бұрын
අඩෝ thumbnail එකෙ හිටපු හය දෙනාම දන්නව බන්ග්. දුක තමා!
@gimsarapawan5019
@gimsarapawan5019 10 ай бұрын
Oh ayye icant sttop it i think this help for stop this also iam 15 ❤ Thanx my favorite youtuber
@Black-rr9xu
@Black-rr9xu 10 ай бұрын
gammak 15k nm ah
@user-pi7ms2fo7t
@user-pi7ms2fo7t 7 ай бұрын
අනේ අයියේ... මම මේ addiction එකෙන් ගොඩක් දුක් විදිනව... මාසෙට හතර පස් වතාවක් මේක බැලෙනවා... සදහටම නවත්තගන්න පුලුවන් වෙයි නේ
@tharindumadhusankadissanay2918
@tharindumadhusankadissanay2918 4 ай бұрын
අදට පෝන් බලන් නැතුව සති 2යි. Fapping නවත්තලා සතියයි. අවුරුදු 8-9ක් තිස්සෙ කරගන්න බැරි උන දෙයක් දැන් කරන්න පුළුවන් වෙලා තියෙනව. Thanks brother. ඔයාගේ දැනුම , ප්‍රශ්න වලට විසදුම දෙන විදිය ❤️👍.
@wageeshamendis
@wageeshamendis 2 ай бұрын
දැන් කොහොමද මමත් දවස් 12යි දෙකම නවත්තලා
@ilk9
@ilk9 10 ай бұрын
පට්ට විදිහට හිතට වැදුනා 😢❤
@Boka2333
@Boka2333 Ай бұрын
මාත් ඔහොමමයි ඉස්සර. හැමදාම එකක් බලනව. අතිනුත් කරනවා.අවුරුදු 3ක් විතර ඔහොම දවසින් දවස කර කර ඉද්දි ම්ගෙ යාලුවෙක් මට කිව්ව ඕකෙ තියන බරපතලකම. මේ වීඩියෝ එකත් දැම්මා. දැන් මාස 4ක්. මන් ජීවිතේ විදිනවා... ❤
@ShepeardLanza
@ShepeardLanza 8 ай бұрын
අයියේ ඔයා නිසා තමා මං porn බලන එක නැවැත්තුවෙ,අදට හරියටම මාසයයි,මං හිතුවෙ මට ජීවිතේට නවත්ත ගන්න බැරි වෙයි කියලා මොකද මං අවුරුදු 3ක් එකදිගට porn බල බල masterbate කරපු නිසා,දැන් නං පට්ට සතුටුයි,පුදුම නිදහසක් දැනෙන්නෙ.......මේකට ඔයා අර දීපු free corse එකේ තිබුණු gift pack එක ලොකුම හේතුවක් වුණා ඒක නිසා මං හැමදාම උදේම නැගිටිනවා,පාඩම් කරනවා,exercise කරනවා මේක නිසා මගේ ජීවිතේ මේ මාසෙ ඇතුලත පුදුම විදියට level up වුණා,...thanks අයියේ ඔයා නං දෙයියෙක්😊.........
@williamhosek6103
@williamhosek6103 8 ай бұрын
alln plyn mchn thw kalyk
@williamhosek6103
@williamhosek6103 8 ай бұрын
mokd bn gift pack eka oya me vedio eke methods wlt amtrw thw mond kre
@ShepeardLanza
@ShepeardLanza 8 ай бұрын
@@williamhosek6103 Ares අයියගෙ coaching program එකක තිබුණු දෙයක්
@user-iq4jh2mo4p
@user-iq4jh2mo4p Ай бұрын
මම මේක නවත්තලා දැනට දවස් 10ක් විතර. දැන් ආපහු එකක් බලන්න හිතිලා මේක බලන්න ආවේ මතක් වෙලා කලින් බලන්න හිටපු එකක් ❤
@DARK-uw7ft
@DARK-uw7ft 10 ай бұрын
ගොඩක් ස්තූතී සහෝදරයා ❤
@howtomake117
@howtomake117 10 ай бұрын
ඔයගෙ කලින් youtube විඩියොස් බලල තියෙනව ඔක්කොම වගෙ එව හරිම වටිනව .එවගෙම අද මේදපු විඩියො එක කාලිනව තියන ප්‍ර්ශ්නයක් hamoma බලන්න ඔන video එකක් .
@ravindulnanayakkara1325
@ravindulnanayakkara1325 10 ай бұрын
හැදෙන එකෙක්ට මේක වැඩිත් එක්ක ❤❤❤❤ keep it up brother
@andrewpeiris9962
@andrewpeiris9962 6 ай бұрын
Western vision ekach thiyana supiri dail ekach❤
@dananjayaweerasingha3415
@dananjayaweerasingha3415 10 ай бұрын
මාත් මෙකට ගොඩාක් ඇබ්බැහි වෙලා ඉන්නෙ... ගොඩාක් වටින වීඩියෝ එකක්... කොහොම හරි නවත්තනවා.... ❤
@Unity_gaming1994
@Unity_gaming1994 10 ай бұрын
මටත් ඔය ප්‍රශ්නෙ තීනව මේක නවත්තගන්න ඕන උනෙ මීට මාස දෙකකට විතර උඩදි මම අවුරුදු දෙකකටත් වඩා මේකට addict වෙලා හිටියා ...බල්න්න පුලුවන් හැමතැනම හොය හොය porn බැලුව මම අන්තිමේදි ඒ addition එකෙන් ගැලවෙන්න කරන්න ඕන දේවල් හොය හොය බලන්න ගත්තා.මම ඔය හැමදෙම කරල කොහොම හරි මේ addiction එක නැතිකරගන්නව😢
@Julian_1990
@Julian_1990 9 ай бұрын
ඔබ අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරනව❤
@Bro-l3d
@Bro-l3d 10 ай бұрын
Social anxiety එකෙන් ගැලවෙන්නෙ කොහොමද කියල video එකක් ඕන 💔😔
@Manesh_Yonal
@Manesh_Yonal 10 ай бұрын
Keep It up Loku Ares.A timely topic. Addiction walin ain wenna yt eke godak parak search karala athi eth Ada thama hariyatama solution eka set wune.Thanks . 😇
@user-ef1gp1gs5p
@user-ef1gp1gs5p 10 ай бұрын
පට්ට වටින video එකක් අය්යෙ. මම මේක අන්තිම වෙනකම්ම බැලුව හැබයි මගේ අනිත් එකා මේකෙ thumbnail එක දැකල උගේ phone එකෙන් වැල බලන්න පටන් ගත්ත. ඌ මේව බැලුවම chill එක නැතිවෙනව කියල බලන්නෙත් නෑ.
@kefdsd
@kefdsd 3 ай бұрын
ඌවත් ගොඩදාපන්
@csstar8660
@csstar8660 10 ай бұрын
Video is very valuable but අර යන animation clips වලදි screen එකෙ යන lightning sparks වගේ එවුව නැත්නම් තවත් හොදයි,ඒක ඇහැට ටිකක් අමාරුයි බලන් ඉද්දි එකදිගට...anyway great explaination
@kefdsd
@kefdsd 3 ай бұрын
ඒක දාල තියෙන්නෙ movie clips වලට copyright issues එන නිසා මන් හිතන්නෙ
@CreaterMMR
@CreaterMMR 3 ай бұрын
1.situwillak apu sanin kriyathmaka kranna epa 2.winadi 5k inna 3.distract kranna 4.pilikul bawa 5.balanna sudusu na
@Danilo21444
@Danilo21444 10 ай бұрын
තිත්ත වුනත් ඇත්ත කෙලින් කිව්වා මොනා වුනත්❤😇 super bro 😎
@dilupathushara8421
@dilupathushara8421 10 ай бұрын
KZbin එකේ මන් බලපු මට වැදගත් video වලින් එකක් ගොඩක් පින් brother ඔයාට ❤
@nimeshdissanayake_
@nimeshdissanayake_ 10 ай бұрын
අයියා ඔයා විඩියෝ හදද්දි අර නිතරම තැබිලිපාට ඉරි ඉරි යන එක ආපහු දාන්න එපා ඒක ඇස් 2කට අමාරුයි බලන්න බෑ එතකොට විඩියෝ එක
@kefdsd
@kefdsd 3 ай бұрын
එහෙම දාන්නෙ movies වල clips දානකොට copyright වදින නිසා වෙන්නෝනෙ
@pasinduonlinework4349
@pasinduonlinework4349 5 ай бұрын
මට ජීවිතේ හැමදේම තිබිලත් මට ජීවිතේ මෙච්චර කල් හරි ගියෙ නැත්තෙ මොකක්ද කියල කල්පනා කර කර ඉද්දි තමයි මේක හම්බුනේ.... මම උපාදියකුත් කරල ඒත් කිසිම අනාගතයක් නැතුව ලස්සන රූපෙකුත් තිබිල girl friend මට එපා වෙලා එයත් මාව දාලාගිහිල්ල මානසිකව වැටිල ඉද්දි ටික ටික තේරුම් ගියා... මේක ගොඩාක් නරකට හිටිය මගේ ජීවිතේ කෙල වෙන්න කියල... එකපාරට අතාරින්න බෑ... හැබැයි.. මේ වීඩියෝ එක ලොකුම ලොකු ශක්තියක් උබට ගොඩක් පිං...
@sachinthaakalanka9785
@sachinthaakalanka9785 10 ай бұрын
මේ දුන්න advice ටිකට කොහොමද thns krnne ....ඔයා මෙ දුන්න වචන ටිකට මන් නම් හැදිලා පෙන්න්න්ව ලොවෙත් ❤😊පට්ට විදියට වැල බලනව මන් ...මන් ඔයගෙ විඩියො එකට comment ekk dnm thava avuddkin vithr ❤😊oya nisy me jivithe goda giye kiyl
@kefdsd
@kefdsd 3 ай бұрын
දැන් තත්වෙ මොකද
@foodlablk1849
@foodlablk1849 10 ай бұрын
I wish this video will understand to everyone and achieve it. Wonderful content and thank you brother.
@user-wm8wg9jb3e
@user-wm8wg9jb3e 8 ай бұрын
තෙරැවන් සරණයි යාලුවා........
@kevinhesaja
@kevinhesaja 10 ай бұрын
උඹනම් සුපිරිම චරිතයක් බං,පට්ට 💪
@janakacbernard1020
@janakacbernard1020 10 ай бұрын
එන්න ජේසු ගාවට...ජීවිතේම හදාගන්න
@go_gym247
@go_gym247 4 ай бұрын
මරුවට හදල තියෙනවා මේ වීඩියෝ ඵක background music ඵහෙම සුපිරි.🙌🏽❤
@thakshila1596
@thakshila1596 10 ай бұрын
කලින් තිබ්බ background එකයි Sound qulity එකයි හොදයි දැන් තියෙනවට වඩා 🫠
@rusirasathsararusirasathsa1056
@rusirasathsararusirasathsa1056 Ай бұрын
මාරම වැදගත් video එකක් ජීවිතයක් වෙනස් කරන video එකක්
@DEVIL.1K-n4n
@DEVIL.1K-n4n 10 ай бұрын
Thank බන් හැදෙන්න වචනයක් හරි කියන නිසා උබ මගෙ එකා ❤️‍🩹❤️‍🩹❤️‍🩹
@janithsandaru8989
@janithsandaru8989 24 күн бұрын
meka danatamath 1M subs enna ona channel ekak ❤💯. Great Contents!
@Vimukthi_Fernandu
@Vimukthi_Fernandu 10 ай бұрын
Thank you brother. hithanna oni godak point mathak karala dunna ❤️‍🔥
@madusanka2062
@madusanka2062 10 ай бұрын
මමත් මෙකට මාර විදිහට ඇබ්බැහි වෙලා ඉන්නේ අදට දවස් 4ක් වෙනවා fap කරන එක නවත්තලා කිව්වා වගෙ ලෙසි නැ මෙක මම පොන් එකෙ google පවා disable කරලා තියෙන්නෙ කොහොමාරි මෙක නවත්තනවා thank bro ❤️
@AvinthaHI
@AvinthaHI 10 ай бұрын
Keep it up bro
@dhilshan6693
@dhilshan6693 10 ай бұрын
Programming Language එකක් ඉගෙන ගන්න try කරන්න එක උදවුවක් වෙයි
@user-vd6wx3wu2x
@user-vd6wx3wu2x 10 ай бұрын
අනිවා ගැලවෙනවා 🫡🫡
@sasmithakumara9800
@sasmithakumara9800 10 ай бұрын
Really really really valuable video brother ♥😼 keep it up
@sisirabogoda4727
@sisirabogoda4727 9 ай бұрын
100% ethha katwak.. Godak watinwa... 💚👍
@3th_channel
@3th_channel 10 ай бұрын
Share කරා වටේටම 😌❤️
@user-wm8wg9jb3e
@user-wm8wg9jb3e 10 ай бұрын
තෙරැවන් සරණයි පින්වත් ඔබට...........
@wasanaboxing
@wasanaboxing 10 ай бұрын
වටිනා වීඩියෝ එකක් Iam New friend ❤ Thank for sharing Good job
@madushalakshan507
@madushalakshan507 7 ай бұрын
අඩො අයිනම් මම බලන්නෙත්නැ අතේ ගහන්නෙත්නැ බන්❤️‍🔥
@Coperation
@Coperation 10 ай бұрын
අසුභය❤.
@bloodasssassin5122
@bloodasssassin5122 10 ай бұрын
බුදු දහමේත් ගූත නිරය කියලා නිරයක් ගැන සදහන් වෙනවා මේවා බලන අයට යන්න වෙන
@mensrea1891
@mensrea1891 10 ай бұрын
කොහෙද තියෙන්නේ😂 මහමෙව්නාවෙද
@R_icky.19
@R_icky.19 10 ай бұрын
අනිත් ආගම් වල නැද්ද එතකොට
@Julian_1990
@Julian_1990 9 ай бұрын
​@@R_icky.19තියෙනව
@Dshwelagedara
@Dshwelagedara 10 ай бұрын
great brother. thawat hodata ape kollo kello goda danna content hananna labenna oni, jayawewa.!
@pasindunavinda1681
@pasindunavinda1681 10 ай бұрын
Thank you සහෝදරයා. මේක සමාජ මෙහෙවරක්❤
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 77 МЛН
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 15 МЛН
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 51 МЛН