🌪 රස වෑහෙන හරිකේන් ස්විස් රෝල්, Hurricane Swiss Roll , Chocolate Swiss Rolls in Sinhala, Roll cake

  Рет қаралды 15,523

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

පෙනුම නිසාම සුළි සුළඟක නමක් ලැබිල තියෙන චොක්ලට් වැනිල රස දෙකම මිශ්‍ර කරල, ජෑම් වලින් පුරවල හදපු ලස්සන වගේම රස ස්විස් රෝල් එකක්.
ඒ විතරක් නෙමේ මේ රෙසිපියට, හොඳ පුෂ්ටිමත්, ලොකු රෝල් කේක් එකක් ලබා ගන්නත් ඔයාලට පුලුවන්.
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join with my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 112
@naena.3972
@naena.3972 2 жыл бұрын
Thank you, අලුත් දෙයක් බලන්, හිටියේ, උපන්දිනය ට හදන්න, ගොඩක් ලස්සනයි ඒ කියලා දෙන විදිහ, ඕනෙම, කෙනෙක් ට හදන්න පුළුවන්. බුදුසරණයි ඔයාට 👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹💞💞💞
@kanthigetamannakald7249
@kanthigetamannakald7249 2 жыл бұрын
හරිම ආසාවෙන් බැළුව.පැහැදිලියි.. මේක නම් හදනව...
@Ayeshma-e7v
@Ayeshma-e7v Ай бұрын
Thank you akki. Godak lassanai design eka.. Hadala blnnm... 😍😍😍😊
@studiopedia9871
@studiopedia9871 11 ай бұрын
හරිම හැඩයි.ස්තූතියි ❤❤❤❤
@sinhani5basnayaka
@sinhani5basnayaka 2 жыл бұрын
ගොඩක් ලස්සනයි අක්කි ❤️😍 ගොඩක් ස්තුතියි 🙏❤️
@lhlliyandeniya4347
@lhlliyandeniya4347 2 жыл бұрын
ගොඩාක් ලස්සනයි හදලා balannam
@nirmaniayeshma5885
@nirmaniayeshma5885 2 жыл бұрын
අනේ ඒක නම් ශෝක් අක්කා.... මේ වගේ අලුත් අලුත් කෑම අපිට උගන්වනවට බොහොම ස්තූති අක්කියෝ .... 💐❤😘
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰🥰🥰👍👍👍🙏🙏🙏
@Sandramarylily
@Sandramarylily 2 жыл бұрын
Wow simply වචන නෑ 👌👌
@yepitzmefrocelking8198
@yepitzmefrocelking8198 2 жыл бұрын
හරිම ලස්සනයි,පිලිවෙලයි.හදලා බලන්නම්.👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰💐
@shyamaleemendis950
@shyamaleemendis950 2 жыл бұрын
Godak watina vidiyo genawata godakk thanks.harima lassanai.godak watinawa.💗💗
@shiranimallawa4307
@shiranimallawa4307 Жыл бұрын
Thank you. I like your programme very much Shirani
@thakshilanuwanthi798
@thakshilanuwanthi798 Жыл бұрын
Chef oil wenuwata butter melt karala ganna puluwanda. Eka prashnayak nedda
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Roll cake walata butter dala hadanna amarui..kadenna balanawa..❤️
@thakshilanuwanthi798
@thakshilanuwanthi798 Жыл бұрын
@@cookingwithchefshani thank you chef
@umeshsandeep8115
@umeshsandeep8115 2 жыл бұрын
Niyamayi මැඩම් ..ස්තුති ඔබට ..සියලු weda සාර්ථක වේවා
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰💐
@sadeepmaduranga7994
@sadeepmaduranga7994 2 жыл бұрын
Godak ලස්සනයි .hadalama balanna one
@inokaino8506
@inokaino8506 2 жыл бұрын
Waoow.. Yameee.. Nice look... Tks. Chef.. 👍😁💐😇
@nishanthirenuka9717
@nishanthirenuka9717 Жыл бұрын
Looks so amazingly beautiful 💖👌💖👌💖👌💖 Great work 👍💯💯
@dnd4411
@dnd4411 2 жыл бұрын
ලස්සනයි රසත් ඇති ඒ වාගේම 👌
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
හරිම රසයි..🥰
@annefernando5183
@annefernando5183 2 жыл бұрын
Wow!! A novel Swiss roll. Very colourful. Thank you for the demonstration.
@kumarikumari7136
@kumarikumari7136 2 жыл бұрын
හරිම ලස්සනයි ❤❤❤
@dilfernandez5646
@dilfernandez5646 2 жыл бұрын
➖Hurricane Swissroll➖ Ingredients : 🌼 Egg 6 (separate egg white & egg york) 🌼Flour 120g 🌼Sugar 120g 🌼Milk 60ml 🌼Vegetable oil 60ml 🌼Vanila table spoon 1 🌼Cocoa powder 15g 🌼hot Water 25 ml Thank You for this Recipe Chef Shani 🙏🙏😍😍🤗🤗💟💟🤤🤤👌👌😋😋
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 😊 💓 darling
@nadeeshaadikaram5602
@nadeeshaadikaram5602 2 жыл бұрын
Thank you chef...puluwannam rice warga kipayakut hadana hati kiyadenna ..pls
@niranjalapriyadarshani1849
@niranjalapriyadarshani1849 2 жыл бұрын
Thank you so much sister....... for teaching us such new dishes ....
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
My pleasure 😊
@priyadarshanisubasingha8978
@priyadarshanisubasingha8978 2 жыл бұрын
Behevinma sthuthi oba thumiyata🙏
@cuisineofsrilankaofficial
@cuisineofsrilankaofficial 2 жыл бұрын
ඒක මරු
@sisirasamarasekera9551
@sisirasamarasekera9551 2 жыл бұрын
Beautiful Swiss roll shani...thank u
@nelanigoonawardena9149
@nelanigoonawardena9149 2 жыл бұрын
Beautiful recipe. Very unusual. Thank you.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰💐
@rangikaishani1165
@rangikaishani1165 2 жыл бұрын
නියමයි😋😋😋
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️🥰
@yamunayamuna4301
@yamunayamuna4301 2 жыл бұрын
Wowoooo soo lovely thanks miss
@sriyaniwijetunga3597
@sriyaniwijetunga3597 2 жыл бұрын
ස්තුතියි ඔබට
@SS-te5lr
@SS-te5lr 2 жыл бұрын
Lassanaiiii Rasa patai...👍🙏
@shiyami3183
@shiyami3183 2 жыл бұрын
Looks delicious and attractive 😍. Thank you very much Chef.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰💐
@wasanarathnayake5339
@wasanarathnayake5339 2 жыл бұрын
Thank you 😊😍😍
@fonsekafonseka4317
@fonsekafonseka4317 Ай бұрын
Very nice Thanks miss
@indunildheerasooriya6954
@indunildheerasooriya6954 2 жыл бұрын
Wow its so beautiful 👍
@kavin0149
@kavin0149 2 жыл бұрын
❤️❤️❤️. Chicken pie komada rasatama hadana wedeya keya danako Thanks
@RemiseRemise
@RemiseRemise 2 жыл бұрын
Yes,! it's a hurricane...tks.
@deepikafrancis7320
@deepikafrancis7320 2 жыл бұрын
ලස්සනයි
@rukmanisamarasinghe569
@rukmanisamarasinghe569 2 жыл бұрын
Wow yummy Swiss roll love it ❤️👌
@priyanganimudalige6193
@priyanganimudalige6193 2 жыл бұрын
Godak hodai oyage resapi
@nadeerabongso4425
@nadeerabongso4425 2 жыл бұрын
Thank you chef.
@malshadisenethma6462
@malshadisenethma6462 2 жыл бұрын
thanks akkiyoooo 😊😊😘😘😘
@indiradesilva8433
@indiradesilva8433 2 жыл бұрын
Looks amazing Chef Shani! Definately will try this!! You have made me a better cook! Everyone compliments me when I do what you taught! Thank you!!😁🌷♥️♥️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ha ha that's so good to hear 🥰🥰🥰
@chathujayasinghe7860
@chathujayasinghe7860 2 жыл бұрын
Ekanam harima lassanai...🥰🥰🥰🥰
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰
@kavinduanjana7055
@kavinduanjana7055 Жыл бұрын
Lassanai lesi hadamu
@disnafernando904
@disnafernando904 2 жыл бұрын
Godak sthuthi oyata
@ashokawithanage8216
@ashokawithanage8216 2 жыл бұрын
Chef shani Awankawama eththa kiyanawa❤️💐. Samahara aya hariyata mulinma eyalama experiment karala hoya gatha wage color eka wenas karala hithena namakuth dala mulima hadunwa denawa wage daanawa😜
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
අපි හැමෝම හැමදේම දන්නෙ නෑනෙ, ඉතින් වෙන රටකින්, වෙන කෙනෙක්ගෙන් ඉගන ගත්ත දෙයක් කියන්න මොකටද ලැඡ්ඡ වෙන්නෙ. 🥰💐
@ashokawithanage8216
@ashokawithanage8216 2 жыл бұрын
@@cookingwithchefshani it' true shani..... 😍❤️💕🙏💐
@fathimayasmin6187
@fathimayasmin6187 2 жыл бұрын
So that's why I like shani😃
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
@@fathimayasmin6187 🥰
@indiraperera3099
@indiraperera3099 2 жыл бұрын
@@cookingwithchefshani onna rasne wadilada koheda miss.rathu eli danna hadanne oyage pawule hamotama theruwan saranai
@ireshafernando3798
@ireshafernando3798 2 жыл бұрын
Tart shell kiyala denna thank you🥰🥰🥰
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
👍
@manojdanushka6958
@manojdanushka6958 2 жыл бұрын
Jam wenuwata aising madata ganna berida miss
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Puluwan roll eka cool unata passe..
@anulimedagedara6979
@anulimedagedara6979 2 жыл бұрын
Thank you very much 🥰🥰. sunflower oil danna puluwan da.. Nethnam organic coconut oil puluwan plz reply karanna... 🥰
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Puluwan..polthel walata wada anith oil hondai..
@anulimedagedara6979
@anulimedagedara6979 2 жыл бұрын
@@cookingwithchefshani Thank you ♥♥
@ckgckg2176
@ckgckg2176 2 жыл бұрын
What a edible art.... 👍👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰🥰🥰
@maduwickramasinghe1188
@maduwickramasinghe1188 2 жыл бұрын
Wow....oil wenuwta apita wenuwta use krna dyk tyeda
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Butter danna puluwan, soft gathiya adu wenawa .😊
@maduwickramasinghe1188
@maduwickramasinghe1188 2 жыл бұрын
@@cookingwithchefshani thanks 😍
@lalitharatanyka1882
@lalitharatanyka1882 2 жыл бұрын
මමහරිම, ආසාවෙන් ඔබගෙවැඩසටහනබලන්නෙනොදන්න,අයටයම්කිසිදැනුමක්ලාබදෙනගැනගොඩාක්සතුටුයිතෙරුවන්සරනයිඔබට
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma sthuthi oyata 🥰🥰🙏🙏🙏
@Disna0608
@Disna0608 2 жыл бұрын
මේකනම් හදල බලන්නම හිතුන.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Matath dakapu issellama dawase okamai hithune..🥰😊
@lakmalimanamendra6999
@lakmalimanamendra6999 2 жыл бұрын
Lassanai.hadannama one chef.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
💐
@himalisilva4509
@himalisilva4509 Жыл бұрын
Kiyala Dena ewa hari pahadili tks
@miheliokithma69
@miheliokithma69 Жыл бұрын
Oil wenuwata butter Danna baida.
@rasikadilshan5006
@rasikadilshan5006 2 жыл бұрын
mmm 👍👌👌👌👌👌
@priyanthagunaweera555
@priyanthagunaweera555 2 жыл бұрын
Chef mekata jam wenuwata chocolate icing Danna berida
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Icing danawanan niwenakan indala danna one..🥰
@shiranialuvihare2073
@shiranialuvihare2073 2 жыл бұрын
Tanks
@vishwa351
@vishwa351 2 жыл бұрын
Thank you..
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
😊
@nimalkasenarath1052
@nimalkasenarath1052 2 жыл бұрын
Love it 😍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
👍🥰💐
@chandanayapa3557
@chandanayapa3557 2 жыл бұрын
Thank you
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
💐
@kumarikumari3668
@kumarikumari3668 2 жыл бұрын
Hi.nangi❤❤❤❤❤❤
@ramaniharindranath3644
@ramaniharindranath3644 2 жыл бұрын
ම්......... ... 😍😍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰
@nimeshanisandeepa200
@nimeshanisandeepa200 2 жыл бұрын
1kg tray eheka,dammoth ganakam wedi weida
@mohamedirfan8709
@mohamedirfan8709 Жыл бұрын
Tray size eka kohamaeda
@piyumacooray4157
@piyumacooray4157 2 жыл бұрын
Baking powder daannadda?
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
naha..
@ChameeNirwan
@ChameeNirwan Жыл бұрын
පිපුන්කාරක මොනවත් අවශ්‍ය නැද්ද
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Na , biththara thama e wade karanne
@dinushadulshan1715
@dinushadulshan1715 2 жыл бұрын
කැමති වර්ණ 2ක් උනත් දාන්න පුලුවන් ද නිර්මාණශීලීත්වය අනුව
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ayeth ahala..oya thiyenne ideas, man kamthi ehema hithana ayata..🥰
@helarasamihira4433
@helarasamihira4433 2 жыл бұрын
Like 🌸🌸🌸🌸
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰👍🙏
@nipunikaushalya3498
@nipunikaushalya3498 2 жыл бұрын
😘😘😘😘😍😍😍😍😍😍
@nadeeshaadikaram5602
@nadeeshaadikaram5602 2 жыл бұрын
Thank you chef...puluwannam rice warga kipayakut hadana hati kiyadenna ..pls
@malikajayaweera3019
@malikajayaweera3019 2 жыл бұрын
Thank you nangi.....
ස්විස් රෝල් - 574 - Swiss Roll - Anoma's Kitchen
14:31
How to make swiss roll cake / Basic roll cake Recipe / Easy roll cake
8:37
쿠킹씨 Cooking See
Рет қаралды 62 МЛН
චොක්ලට් රෝල් - Eoisode 451- Chocolate Roll
15:56
Anoma's Kitchen
Рет қаралды 1 МЛН