ලේයර්ස් ‍මිශ්‍ර නොවී එකවර බේක් කරන, කැරමල් + චොක්ලට් පුඩින් කේක්, Caramel + Chocolate Pudding Cake

  Рет қаралды 33,733

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

Пікірлер: 144
@ushanigunaratne1349
@ushanigunaratne1349 2 жыл бұрын
හරිම ශෝක් එකට ආවා chef හරිම රසයි.මේක desert එකකට වගේම හවසට ginger දාලා plain tea එකක් බොන්නත් හොදයි .හදල බලන්නම කියල වගකිමෙන් හැමෝටම කියනවා.ස්තූතියි ඔබටත්.මාරම රසයි කියල ගෙදර සියලු දෙනාම කෑවා ...
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ane mechchara ikmanata haduwada ? Harima sathutui ❤️
@ushanigunaratne1349
@ushanigunaratne1349 2 жыл бұрын
@@cookingwithchefshani ow ,dekka gamanma heduwa.oone badu tikakne.gedara thibuna.ewarai kaalath.aaye tikak wediyen hadanna oone.apita meeka aluth recipe ekak kawadaawath hadalama neha .steam karala ganna nisa harima soft .thanks chef ...
@niroshakavindidesilva5102
@niroshakavindidesilva5102 2 жыл бұрын
මිනිස්සු අලුතෙන් හොයා ගත්ත දේවල් කියන්න අකමැතියිනෙ. ඔයා ඒ හැමදෙයක්ම පැහැදිලිව කියලා දුන්නා. ගොඩක් ස්තූතියි ඒ නිහතමානී කමට.පරිස්සමින් ඉන්න.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
බොහොම ස්තූතියි සහෝ, 🥰මේක නන් මගෙ රෙසිපියක්වත්, අලුත් එකක්වත් නෙමේ. ඒ වුනාට ගොඩක් දෙනෙක් වැඩිය හදන්නෙ නැති නිසා අරන් ආවෙ.💐
@dggffvxc5570
@dggffvxc5570 2 жыл бұрын
දැක්කමත් ආස සිතුණ ඒ වගේම රසත් ඇති අලුත් දේවල් වලින් අපිව දැනුවත් කරන ඔයාටබොහොම ස්තුතියි ..තෙරුවන් සරණයි
@sandunichethana
@sandunichethana 2 жыл бұрын
නියමයි..ඒක නම් හදලා බලන්නම ඕනේ..හරිම රස පාටයි..ගොඩක් ස්තූතියි 🙏
@sachinikaushalya5916
@sachinikaushalya5916 2 жыл бұрын
මං හැදුවා මේක..හරිම රසට ආවා..බොහොම ස්තුතියි චෙෆ් රෙසෙපි එකට ❤👍
@gavnsjensjaveesha8481
@gavnsjensjaveesha8481 2 жыл бұрын
මමත් හැදුවා ...හරිම රසයි. බොහොම ස්තූතියි ...🙏🙏🙏
@samanthifernando2284
@samanthifernando2284 2 жыл бұрын
ඇත්ත..අලුත් දේවල් කියනවා අඩුයි..ඔයා ඒඅතින් අතිවිශිටයි...💖💖💖💖
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 2 жыл бұрын
හරිම ලස්සනයි හදලා රස බලා ඔයාට කියන්නම් බොහොම ස්තුතියි. මිස්ගේ voice එක හරි ලස්සනයි ❤
@piyaseelirech9941
@piyaseelirech9941 2 жыл бұрын
බොහොම Istutti ඔයට අනිවාරයෙන්ම මම hadanaawaa
@manoriraajakaruna3123
@manoriraajakaruna3123 Жыл бұрын
හරිම ලස්සන යි ඔයා මාරම දක්ශයි dear ...මේක ත් හදලා ම බලන්න ම් හොදේ ..බලමු මගෙ පුතා මේ පාරත් රසයි කියාවි ද කියලා ..ආදරෙයි ගොඩක් dear .❤️❤️❤️❤️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Ane shok..hadala kiyannako..🧡
@isurangirajapakshs8190
@isurangirajapakshs8190 2 жыл бұрын
Wow ඒක නම් රස ඇති 😋😋😋 අනිවාර්යෙන් හදලා බලන්නම්
@ddhammi7349
@ddhammi7349 Жыл бұрын
ඒක හරිම ෂෝක්.එකටම හදන එක ලේසියි.ස්තුතියි
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🌼♥️
@nadeepriya9970
@nadeepriya9970 2 жыл бұрын
ඒක දැක්කම සා වාව් කියවුනා.Thank u akke😘❤️❤❤❤
@sangeethaherath6919
@sangeethaherath6919 2 жыл бұрын
මේ රෙසපි එක ගැන නම් කියලා වැඩක් නෑ . කන්නමයි හිතෙන්නේ .බොහොම ස්තූතියි ඔයාට .
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 Жыл бұрын
ගොඩක් රස පාටයි 😊👍🌷❤️
@ramyapremadasa9998
@ramyapremadasa9998 2 жыл бұрын
Thanks , අලුත්ම අත්දැකීමක් .
@DFernando-qs4gd
@DFernando-qs4gd 2 жыл бұрын
මම හදලා තියෙනවා වටලප්පන්‍ එකට බටර් කේක් මිශ්‍රණය දාලා හුමාලයෙන් තම්බලා ,හරිම රසයි
@dilharasewwandi8209
@dilharasewwandi8209 5 ай бұрын
Thank yiu anty new idea❤❤❤
@desilva381
@desilva381 2 жыл бұрын
හරිම රස පටයි. Thank you
@indeewarisenadera1513
@indeewarisenadera1513 Жыл бұрын
Thank you Chef! ❤ I made this today and all the family members liked this delicious cake pudding so much!
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Awesome
@arunigeethika340
@arunigeethika340 2 жыл бұрын
Anoma auntyge channel eken balala man haduwa.habayi vanilla cake ekka caramel. Hari rasayi.meekath try karannam.
@shiranimallawa4307
@shiranimallawa4307 Жыл бұрын
Its an appealing dessert . I will try it out today Thank you.
@wasanafernando2079
@wasanafernando2079 2 жыл бұрын
රස ඇති කියලා හිතෙනවා ..මමත් හදනවා...😘❤️
@Sandramarylily
@Sandramarylily 2 жыл бұрын
Fantastic 💯Must try as soon as possible Thank you chef 👌
@wdlranjani
@wdlranjani 2 жыл бұрын
Wow .... looking so Tasty Thanks Alot 😋😋😋😋
@kusumdarmawardane7180
@kusumdarmawardane7180 2 жыл бұрын
Godak rasa athi kiyala mamath hithanawa.puluwan una welawaka hadala balannama oni , bohoma sthutie duwa oyata.
@dnd4411
@dnd4411 2 жыл бұрын
👍👍 කන්න හිතුනා රස ඇති ගොඩක් 😄
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
👌🥰
@niwanthigajadeera4707
@niwanthigajadeera4707 2 жыл бұрын
aluth deyak thank you chef❤❤❤❤🌷
@asokavithana8286
@asokavithana8286 2 жыл бұрын
Something new thanks for sharing
@umeshsandeep8115
@umeshsandeep8115 2 жыл бұрын
ගොඩක් ස්තුති මැඩම් . ❤️❤️❤️
@diularajapaksha9937
@diularajapaksha9937 2 жыл бұрын
Rasata ati thanks 😘
@anomaserasinghe8524
@anomaserasinghe8524 Жыл бұрын
Thank you obata budusarani 🌷 🍄
@nayanakulatunga8184
@nayanakulatunga8184 2 жыл бұрын
You explain everything in depth, your butter cake recipe is the best I have ever tried♥️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 😊 my pleasure ❤️
@ayeshadilhani7852
@ayeshadilhani7852 2 жыл бұрын
Aniwarenma hadanawa mis...mn masmellows puding 1th haduwa misge...niyameta awa..mekath hadanawa...godak sthuthiy mis
@shyamatillekeratne3908
@shyamatillekeratne3908 2 жыл бұрын
Wow new experience. Must try. Thanks
@zeenathharoon6485
@zeenathharoon6485 2 жыл бұрын
Good explanation.thank u 🙏 so much for the recipe.must be delicious 😋 😋😋😋😋 ill try. God Bless U ❤
@samanthigunasekara9319
@samanthigunasekara9319 2 жыл бұрын
Man meka hadala thiyenawa harima rasai
@ritafaber4063
@ritafaber4063 2 жыл бұрын
Looks delicious. Thanks Dear.
@lfmgroup2162
@lfmgroup2162 2 жыл бұрын
Oya හොඳම dewal thamai hamadama denne 🙏🙏🙏😋
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma isthuthi oyata 🥰
@thanujawalpola335
@thanujawalpola335 2 жыл бұрын
ආසාවෙ බෑ.❤ස්තූතියි ගොඩාක්🙏
@indunildheerasooriya6954
@indunildheerasooriya6954 2 жыл бұрын
Wow something new to me thanx 👍
@rukmanisamarasinghe569
@rukmanisamarasinghe569 2 жыл бұрын
Extremely delicious thank you chef shani go ahead ❤️👍🌹
@darshini5754
@darshini5754 2 жыл бұрын
මමත් හදල බලන්න ඕන...
@poornimagayoshi7634
@poornimagayoshi7634 2 жыл бұрын
Thanks a lot for your delicious recipes.
@shyamaarachchi6150
@shyamaarachchi6150 2 жыл бұрын
All your receipts are good. I made many of them. Recently I tried mung Keum it came well. Definitely I will try this too. My blessings for your genuine service. Theruwan saranai 🙏
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you very much 😊
@viroshanifonseka8181
@viroshanifonseka8181 2 жыл бұрын
Wow😋 harima rasa patai chef. Aniwaryenma hadanawa
@හිතුවක්කාරි-ඨ2ඬ
@හිතුවක්කාරි-ඨ2ඬ 2 жыл бұрын
දැක්කහම කන්න හිතෙනවා
@luneartz5250
@luneartz5250 2 жыл бұрын
Math haduwa. Harima rasai.
@priyankasamarasinghe5076
@priyankasamarasinghe5076 2 жыл бұрын
Really nice.
@thasowathynixon4553
@thasowathynixon4553 2 жыл бұрын
Superb. Thank you dear
@ckgckg2176
@ckgckg2176 2 жыл бұрын
Wow... Gorgeous pudding.. 😁thanks
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰😍
@shanperera368
@shanperera368 Жыл бұрын
Woooooow 😮❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@ThiliniupekshaWeerasingh-tb8dz
@ThiliniupekshaWeerasingh-tb8dz Жыл бұрын
Niyamai miss ❤❤
@janakiewijekoon1050
@janakiewijekoon1050 2 жыл бұрын
😍😍👌It could be tasty, thanks Chef Shani
@wasundararathnaweera5736
@wasundararathnaweera5736 2 жыл бұрын
That’s amazing chef! Wow!!❤
@dilanialuvihare7321
@dilanialuvihare7321 2 жыл бұрын
Wow nice.
@priyamf4232
@priyamf4232 2 жыл бұрын
ස්තුතියි👍❤
@nethmiranipunfernando8659
@nethmiranipunfernando8659 2 жыл бұрын
Wow thanks dear❤❤
@menakamayadunne6854
@menakamayadunne6854 2 жыл бұрын
Good luck ❤
@eshankaperera7999
@eshankaperera7999 2 жыл бұрын
Wow Mmekanam මරු 😍😍 Podi දෙයක් ..milk වෙනුවට milkmaid add කරනවා nam කොච්චර දන්න ඕනේ da
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
200ml ma danna puluwan, ethakota pani rasa wadi..eka hinda milk 100ml dala Condensed Milk 100 ml danna..seeni nodammath kamak na..pani rasa athi eken ena..🥰
@eshankaperera7999
@eshankaperera7999 2 жыл бұрын
@@cookingwithchefshani thanks dear
@indiragandhi8988
@indiragandhi8988 2 жыл бұрын
Tks chef can we use an oven to bake n also when baking z it necessary to use a water bath
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
yes ,I mentioned that in the video 🥰
@rvrv4176
@rvrv4176 2 жыл бұрын
Me pudding aka round tray ake hadanawanam kochara piramana tray size one???
@udayapriyashantha1496
@udayapriyashantha1496 3 ай бұрын
ස්තුතියි ❤
@kasunsanjeewa8781
@kasunsanjeewa8781 2 жыл бұрын
❤️❤️❤️👍 1st like 1 magen...😀
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 😊 😘💐
@sekaragesekarage8366
@sekaragesekarage8366 Жыл бұрын
rice cooker aka puluvanda kohomada karanna
@ARRecipesandmore
@ARRecipesandmore 2 жыл бұрын
Shaaa niyamai 👌
@lakshanudara2118
@lakshanudara2118 2 жыл бұрын
Mama 8 wasre egenagannawa mama godakma asa oyage cooking video walata aththatama teacher kenek wage kiya denawa mata avon eke kama hadanna echchara danne na puluwan avon eka gana video ekak danna
@shahamaiqbal6124
@shahamaiqbal6124 2 жыл бұрын
Thank you very much
@maliniwickramatunga6871
@maliniwickramatunga6871 2 жыл бұрын
මම මේක හදලා තියෙනවා butter cake caramal
@rasikaraserase1209
@rasikaraserase1209 2 жыл бұрын
Thanks dear ❤️
@EnokaSandaya-xy9ho
@EnokaSandaya-xy9ho 11 ай бұрын
Thnks Coffee Cake 1hadanneko asai
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
Hadala thiyenne..♥️
@shiranialuvihare2073
@shiranialuvihare2073 2 жыл бұрын
Wow 👌
@devikarajapaksha4155
@devikarajapaksha4155 2 жыл бұрын
Thanks a lot .
@pushpaperera982
@pushpaperera982 2 жыл бұрын
Thank u
@rashiniimesha2248
@rashiniimesha2248 2 жыл бұрын
Cake desert ekk hadana widiha kiyala dennako you tube eke khewathma na wedding wala desert ekata dena cake🥺
@ishaniperera6524
@ishaniperera6524 2 жыл бұрын
Thank you dr
@Tharuka426
@Tharuka426 2 жыл бұрын
Me puding eka cool unata passe kochchara welawak eliye thiyanna puluwanda
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Rasne nathi thanaka paya 2ka 3k puluwan..🥰
@Tharuka426
@Tharuka426 2 жыл бұрын
Thanks chef
@kaanthiperera6277
@kaanthiperera6277 2 жыл бұрын
Thank you for your amazing recipes. Hey Shani.. this sounds so delicious. Can’t wait to try.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
👍😍
@rasikakaluarachchi1825
@rasikakaluarachchi1825 2 жыл бұрын
Kiriwenuwata tinkiri ganna puluwanda.kochchara gannada.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ow harima rasai..100ml Condensed Milk dala, fresh milk 100ml withara danna..naththan pani rasa wadine.. 🥰
@rasikakaluarachchi1825
@rasikakaluarachchi1825 2 жыл бұрын
@@cookingwithchefshani thank you chef.
@dsvlog6100
@dsvlog6100 2 жыл бұрын
Niyamai
@walanda_kitchen
@walanda_kitchen 2 жыл бұрын
Kiri eka unuwen tiyeddi bittara dammata awlak nadda?nattam kiri aka niwnamada danne
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ekane kiwwe lawata rath karanna kiyala..😍
@janakiabeysinghe946
@janakiabeysinghe946 2 жыл бұрын
නියමයි හදන්න ඕන 👍
@chamilagamage9679
@chamilagamage9679 2 жыл бұрын
Miss pol kiri danna puluwan da.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bari naha puluwan. rasa poddak wenas 😁
@saumyaKumari-cb7kk
@saumyaKumari-cb7kk 6 ай бұрын
Fridge එකේ නොදා එලියේ දවස් කීයක් තියන්න පුලුවන්ද මිස්. Delivery කරන්න වගේ 🙂
@sarojinenonis9508
@sarojinenonis9508 2 жыл бұрын
Thank you
@nilanthikoswaththa2007
@nilanthikoswaththa2007 2 жыл бұрын
Chef lanwawe nemeyida inne
@imethmajayawardane9649
@imethmajayawardane9649 2 жыл бұрын
Oven ekata danawanam foil eken wahanna onida
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ow wahanna..❤️
@sriyanithilakarathna4039
@sriyanithilakarathna4039 Жыл бұрын
Aniwaryenma hadanawa
@chithranikulathilaka3509
@chithranikulathilaka3509 2 жыл бұрын
දෙවනිය ලේයර් එකේ දැම්ම කිරි + බිත්තර + සීනි වෙනුවට කිරි + සීනි + කස්ටඩ් පවුඩර් දාල ටිකක් ඒ මිශ්‍රණය ලිපේ තියල උකු කරගත්තොත් හරි යන්නෙ නැද්ද.
@binara2831
@binara2831 5 ай бұрын
❤❤❤❤❤Supiri
@sureshbandara7578
@sureshbandara7578 2 жыл бұрын
Chef matath asai chef kenek wenna
@pabasaralihiniyakoon7614
@pabasaralihiniyakoon7614 2 жыл бұрын
MARU ANE 💕💕
@jeewaniukwatta149
@jeewaniukwatta149 2 жыл бұрын
Thank you chef Shani,,
@wasanthiedesilva5690
@wasanthiedesilva5690 2 жыл бұрын
අවන් දානව නං උශ්නත්වය යි වෙලාවයි කීයක්ද
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Video eke kiyala thyanooo..😍
@chathurikasadaruwani6807
@chathurikasadaruwani6807 2 жыл бұрын
අක්කේ බටර් කේක් දාන්න බැරිද
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Puluwan nangi harima rasai..🥰
@chathurikasadaruwani6807
@chathurikasadaruwani6807 2 жыл бұрын
අද හදන්න ඉන්නේ 🤗🤗💕 තැන්කුයි රෙසපිය ට
@hiruni8780
@hiruni8780 2 жыл бұрын
❤️😍👍
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 2 жыл бұрын
😘😘😘😘 **Puding Cake** **🎂**
@surangipeter5983
@surangipeter5983 Ай бұрын
❤❤❤
@kavin0149
@kavin0149 2 жыл бұрын
♥️👍
@liyanage5684
@liyanage5684 4 ай бұрын
Thak mama sarama liyanawa mama loku karadarayaka innee budusarani puta
@menulee6279
@menulee6279 2 жыл бұрын
😋👍🏼💐💐💐
This is how a love story of many years ended.
8:01
Kris Liya
Рет қаралды 1,8 М.
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Caramel pudding with chocolate cake - steamed
8:48
Spice Bites
Рет қаралды 64 М.
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН