HYBRID VEHICLE OWNERS GUIDE 9 (Temperature Indicator ගැන හරියට දැනගනිමු) Sinhala

  Рет қаралды 15,245

Nuwan Madanayaka Auto Hybrid Training Academy

Nuwan Madanayaka Auto Hybrid Training Academy

Күн бұрын

නවීන මොටර් රථ ඉලෙක්ට්‍රොනික පාලන පරිපථවලින් නිර්මාණය වී ඇති අතර එම පද්ධති වල ක්‍රියාකාරිත්වය සදහා විවිධ සංවෙිදක රාශියක් මගින් දත්ත ලබා ගනී.ඒවා ඒවා නිවැරදිව ක්‍රියාකාරි නොවුණු හොත් රථයේ පාලන පරිපථවලද ක්‍රියාකාරිත්වය නිවැරැදිව සිදු නොවන අතර එය ඉන්ධන කාර්යක්ෂමතාවය පහළ යාමටත් පාරිසරික විමෝචනය ඉහළ යාමටත් බලපායි. එබැවින් එම පද්ධතියවල දෝෂ තත්වයක් ඇති වුව හොත් ඉක්මනින් අළුත්වැඩියා සදහා යොමු කිරීමෙි අරමුණ ඇතිව එන්ජින් පාලන පද්ධතිය වල දෝෂ නිරැපණය සදහා දෝෂ දර්ශක පහනක් රථයේ මීටර් පූවරැවෙි දක්වා ඇත. එම දෝෂ සංකේතය ළිබඳව දැනුවත් කිරීමෙි වැඩසටහනකි
#nuwan#madanayaka#auto#hybrid #training#academy#Important #tips#owners #guide#safety#public#lecture#lesson

Пікірлер: 24
@sujithdammika7658
@sujithdammika7658 Жыл бұрын
හොද අදහස් ඉදිරිපත් කෙරුවට තෑන්ක්ස්
@rasikachandimal8156
@rasikachandimal8156 5 ай бұрын
ස්තුතියි 🙏
@thushvomaya
@thushvomaya Жыл бұрын
ඇත්තටම හොදයි 👍👍👍👍
@ravindudilhara-bo1xq
@ravindudilhara-bo1xq 9 ай бұрын
Good time management
@sadunlakmal9223
@sadunlakmal9223 12 күн бұрын
වාහනය start කරන්නැතුව යතුර දාල AC එක ON කරා.ඊට පස්සෙ තමා මේ ලයිට් එක රතු පාටින් පත්තු උනේ.මොකද කරන්නෙ?මේක පලවෙනි පාරට උනේ....
@sadunlakmal9223
@sadunlakmal9223 12 күн бұрын
වාහනෙ start කරපු ගමන් රතු පාටට පත්තු වෙන්න ගත්තනෙ.එතකොට මොකද කරන්න ඕන ?මේ පලවෙනි පාරට උනේ?
@isurun
@isurun 4 жыл бұрын
Coolent walata wathura mix kaloth mokada wenne hybrid cars wala ?
@AbiNissanka
@AbiNissanka Жыл бұрын
Nissan n16 car ekaka meddata wada chuttak udin thiyenne katta... mukuth indicator ekak pennnanne nam nehe....eke issue ekak thiyanwd nethnm samanya deyak da
@DSNara-gi5mo
@DSNara-gi5mo 4 жыл бұрын
Ela
@chanakamadushanka4962
@chanakamadushanka4962 4 жыл бұрын
Sar mge prius 3rd car එකක් n thiyakotath p එකේ තියෙද්දී auto enging එක off wenawane..
@nadeepasachith7405
@nadeepasachith7405 2 жыл бұрын
Alto 800 eke rathu vitharai neda tiyenne
@ashikalakshani9577
@ashikalakshani9577 Жыл бұрын
Thanku
@LeelKarunaratne
@LeelKarunaratne 4 жыл бұрын
traffic එකේ ගොඩ වෙලාවක් ඉන්නකොට temperature indicator එක පත්තු වෙන එක මොකක් හරි ප්‍රශ්නයක් ද?
@nuwanmadanayakaautohybridt3237
@nuwanmadanayakaautohybridt3237 4 жыл бұрын
Leel Karunaratne aniwaryayenma gataluwak, check karawa ganna..
@sanjeewasilva109
@sanjeewasilva109 2 жыл бұрын
මගෙ honda fit gp5 එක දවසක් ඔය වගෙ traffic එකේ ඉන්නකොට වාහනේ heat indicater එක රතු පාටට පත්තුවෙලා වාහනෙ traffic එකේ නැවතුනා කොච්චර ඇස්ලේට් කරත් වාහනෙ ගියෙ නැ ඊට පස්සෙ එතන පාර මැද ටික වෙලාවක් ගියාට පස්සෙ ගොඩක් හිමීඊඊඊඊට ගියාගෙදරට එනකන්ම 40ph වඩා යන්න බෑ...ගෙදරට ඇවිල්ල වාහනෙ off කරල on කරාට පස්සෙ ආයෙ කිසිප්‍රශ්නයක් නැ
@lahirusahan5629
@lahirusahan5629 Жыл бұрын
sir, එන්ජින් එක රත් උනාම මැද හරියට හීට් කට්ට ආවට ප්‍රශ්නයක් නැද්ද.
@samanpushpakumara1588
@samanpushpakumara1588 11 ай бұрын
👍👍👍
@shafnymahir5497
@shafnymahir5497 4 жыл бұрын
Thank you for the information. I'm not quite good in Sinhalese so I wanted to clarify a doubt. I have a Stingray and when I start (2nd time or after in the day) the blue indicator emits for a minute or two. So you recommendation is not to drive when it is there, if I'm not mistaken?
@nuwanmadanayakaautohybridt3237
@nuwanmadanayakaautohybridt3237 4 жыл бұрын
Shafny Mahir that’s better , start your driving when the blue light turn off..
@shafnymahir5497
@shafnymahir5497 4 жыл бұрын
Dr. Nuwan Madanayaka Auto Hybrid Training Academy Thank you so much
@allwithlife1851
@allwithlife1851 Жыл бұрын
3:06
@DayarathnaSubasinghe
@DayarathnaSubasinghe 18 сағат бұрын
👃
@prabathdhananjaya655
@prabathdhananjaya655 4 жыл бұрын
👍❤️😍
@drudayangapathmakumara3058
@drudayangapathmakumara3058 3 жыл бұрын
Tnx
HYBRID VEHICLE OWNERS GUIDE 10 (Hybrid බැටරියේ ආරෝපණය අැතිද? ) Sinhala
5:31
Nuwan Madanayaka Auto Hybrid Training Academy
Рет қаралды 10 М.
HYBRID VEHICLE OWNERS GUIDE 6 (Brake warning Indicators ගැන දැනුවත්ද?) Sinhala
6:26
Nuwan Madanayaka Auto Hybrid Training Academy
Рет қаралды 11 М.
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 124 МЛН
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 25 МЛН
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 11 МЛН
HYBRID VEHICLE OWNERS GUIDE 5 ( Master warning Indicator ගැන ඔබ දැනුවත්ද ? ) Sinhala
7:40
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 124 МЛН