Harry Potter ගැන නොලියූ කතාව - Story of JK Rowling | Sinhala

  Рет қаралды 24,403

Hype Zone

Hype Zone

Күн бұрын

Пікірлер: 284
@chalanadharmasenasecondary7857
@chalanadharmasenasecondary7857 4 жыл бұрын
ගොඩක් famous youtubers ලගෙ මුල කාලෙ videos වල content quality කියල එකක් ඇත්තෙම නැති තරම්. කාලයත් එක්ක improve වෙන දෙයක් විදිහය අපි දැක්ක ඒ සම්ප්‍රදාය කුඩු කරල හැම අතින්ම සුපිරිම quality එකකින් එලියට එන්න උබලනම් මිනිස්සු වෙන්න බෑ 🤩 Vini Production ලට හම්බුණා වගේ උබලටත් ඕනි මේක පුපුරන්න පුංචි තල්ලුවක් විතරයි 😉 ඒ turning point එක තොපිට අනිවා ලැබෙනවා. එක දෙයක් කියන්න ඕනි මචං, පුලුවන්නම් හැම video එකකටම english subtitles දාපන්. උබලගෙ videos වලට international fan base එකක් වුනත් හදාගන්න පුළුවන් ඒකෙන්. Really proud of you boys! 😍❤️👏 Hype Zone ❤️✌️
@HypeZone
@HypeZone 4 жыл бұрын
අද මහ බිසීම දවසක්...පට්ට මහන්සියි ඩෝ..උඹේ මේ කමෙන්ට් එක දැක්කාම ෆිල්ම් එකක් ගහන්න වුනත් ගටක් එනවා මැනික...ආදරෙයි..🖤 තල්ලුවට වඩා අපිත් එක්ක මේ වගේ ෆැමිලි එකක් එකතු වෙන එක ගොඩක්ම වටිනවා..ඒ ඇති...අපි ගේම ගහමු නේ කෝමාරි..🖤 දවසක සෙට් වෙලා කතා කරමු..😎
@chalanadharmasenasecondary7857
@chalanadharmasenasecondary7857 4 жыл бұрын
අනිවා සහෝ! 💜✌️
@praveerasubasinghe4052
@praveerasubasinghe4052 4 жыл бұрын
Eknm aththa broooooop
@yasangeesara7134
@yasangeesara7134 4 жыл бұрын
@@HypeZone පරණ වීඩියෝ ඔක්කොටම english sub add කරල පිටරට fan base එකත් දැම්ම හොල්ලපන් ඕයි..සුද්ද දැන් අපේ channel බලන්න ඕන කාලය මේක.❤
@SethumM
@SethumM 4 жыл бұрын
@@HypeZone gg bro
@SLKaKaShi8
@SLKaKaShi8 4 жыл бұрын
පොඩි අදහසක් විතරයි මට හිතෙනවා motivation videos වගේ දේවල් කරන්නත් උඹට නියම කටහඩක් , පෞර්ෂයක් තියනවා කියලා..good luck❤👍
@HypeZone
@HypeZone 4 жыл бұрын
මේක ලොකු Compliment එකක් මචං Thanks
@KAvEeN_aD
@KAvEeN_aD 4 жыл бұрын
සිරාවටම....❤❤
@pasinduransilu4380
@pasinduransilu4380 4 жыл бұрын
Sirawatama bro
@kaushanabesinghe
@kaushanabesinghe 4 жыл бұрын
ස්ටීවන්ට ඕනෙ උනේ ෆිල්ම් එක ඇනිමේශටන් මූවී එකක් විදිහට කරන්න ඕන වුනා.ඒත් ඒකට රෝලින් කැමති වුනේ නෑනේ.ඒකද හේතුව??? වීඩියෝ එක පට්ට ❤️🔥
@MrAchiYa
@MrAchiYa 4 жыл бұрын
අම්මෝ කොහෙන්ද මේවාට කරුණු හොයා ගන්නේ මම වෙන රටක Channel එකක්වත් මෙච්චර Creative ඉදියට මේවගේ චරිත කතා වීඩියෝ නම් දැකලා නැ මාරම Quality Content එකක්....ඉස්සරහටත් මේවගේ ලොවෙත් නැති වීඩියෝ ඕනි ජය වේවා Team එකටම ඒවගේම තමයි MyHub එකේ Dilshan ආයියට පින් සිද්ද වෙන්න Channel එක සෙට් උනේ ❤️
@HypeZone
@HypeZone 4 жыл бұрын
හැම වචනයක් ම හිතට වැදුනා බං..දිගටම අපි එක්ක ඉන්න..ජය😍
@MrAchiYa
@MrAchiYa 4 жыл бұрын
@@HypeZone Thank You ❤️
@whatifology_official
@whatifology_official 4 жыл бұрын
මේක මං දැකපු පට්ට Production Quality එකක් තියන ලංකාවේ සුපිරි Channel එකක්. ❤️ දුක් තමයි ලංකාවේ Gossip වගේ කුණු ගොඩවල් වලට එන Views මේ වගේ හොඳ වීඩියෝ වලට එන්නේ නැති එක. ❤️ නියමයි දිගටම කරගෙන යන්න. ❤️
@infoatniro9055
@infoatniro9055 4 жыл бұрын
Patta ayiye😄 eth mata podi prashnayak thiyenawa. Ai oyaalage intro eke Assassin'S creed eke logo eka pennane? Paththen?
@channapradeep9443
@channapradeep9443 4 жыл бұрын
මේ චැනල් එකේ ඔක්කොම වගේ හොදටම REVIEW එක දෙනවා , උබ ඒ වැඩේ සුපිරියටම කරනවා...
@bluediamonds798
@bluediamonds798 3 жыл бұрын
Sahathika aththa
@IRONMAN-lp4qr
@IRONMAN-lp4qr 4 жыл бұрын
ඔයගොල්ලෝ කතා කරන විදිහට අහන් ඉන්න ආසත් හිතෙනවා...ඒ වගේම සුපිරියටම වීඩියෝ කොලිටි එකත් කියලම වැඩක් නෑ...ඒ තරමට සුපිරි.... වීඩියෝ හදන්න ගොඩක් මහන්සි වෙලත් ඇති අනිවාරෙන්ම ... කවදා හරි දවසක අනිවාර්යයෙන්ම ලංකාවේ හිට් වෙන සුපිරි youtube චැනල් එකක් වෙනවා sure... Good luck ❤ ඔබට ජය..!
@slphotoLK
@slphotoLK 4 жыл бұрын
Wow. Patta Bro
@HypeZone
@HypeZone 4 жыл бұрын
නලින්ද සහෝ..🌎 ආදරෙයි ඉතින්..
@supersonic6734
@supersonic6734 4 жыл бұрын
උබේ videos pattama qualiTy මචන්. උබේ presentation, music, plan karala thiyana vidiha, me hamadema supiriyatama thiyanava.mama hithanne na mita vada quality ekakata yanna puluvan kiyala. Hariyata pitarata video ekal baluva vage. Me quality eka,me vidihe contents digatama ona. 😘😘😘😍😍😍😍😍😍😍😍
@HypeZone
@HypeZone 4 жыл бұрын
අනිවා සොනික් බ්‍රෝ..😇 දිගටම එකතු වෙලා ඉන්න..ආදරෙයි පැලෙන්න..🖤
@YOVIII2002
@YOVIII2002 4 жыл бұрын
අද තමයි ෆුල් vdeo එක බැලුවේ.... HYPE zone එකේ quality එක එන්න එන්නම වැඩි වෙනවා..... අහගෙන ඉන්න තරම් ආස හිතෙනවා presentations..... good luck guysss ❤️😍
@HypeZone
@HypeZone 4 жыл бұрын
යොවී බ්‍රෝ..😎🖤😍❤
@YOVIII2002
@YOVIII2002 4 жыл бұрын
@@HypeZone 😍✨️
@bluediamonds798
@bluediamonds798 3 жыл бұрын
කතාවක් කරන්න තිබිලා මං ජේකේ රෝලිං ගැන යූටියුබ් එකේ හෙව්වා ගූගල් එකේ හෙව්වා හැමතැනම හෙව්වා.හම්බෙච්ච හොදම එක උඹේ කොල්ලෝ මරු 👌
@sltiktokhot9153
@sltiktokhot9153 4 жыл бұрын
Nalinda අයියගෙ shoutout එකෙන් ආවෙ ඇත්තටම සුපිරියි ❤ නවත්තන්නැතුව දිගටම කරපන්
@HypeZone
@HypeZone 4 жыл бұрын
තෑන්ක්ස් බ්‍රෝ..🔥
@sudheerairushan2277
@sudheerairushan2277 4 жыл бұрын
තවත් සුපිරියක්...♥️♥️♥️ නියමයි මචන්ලා...
@samee1865
@samee1865 4 жыл бұрын
ඉතාමත් හොඳට explaine කරා හොඳ ගමනක් තියෙනවා bro..👍👍😍
@sankaonline
@sankaonline 4 жыл бұрын
Content quality එක සුපිරි 😍 Keep it up guys...
@HypeZone
@HypeZone 4 жыл бұрын
Thanks Bro
@sudumal-DeArrow
@sudumal-DeArrow 4 жыл бұрын
සුපිරියටම විඩියෝ එක කරලා තියෙනවා ❤️ සුපිරි බන්
@HypeZone
@HypeZone 4 жыл бұрын
සුදුමල් බ්‍රෝ..❤ දිගටම ඉන්න සහෝ.🌎
@benitofernando8524
@benitofernando8524 4 жыл бұрын
I remember Daniel Radcliff once said "it was a FANTASTIC direction".
@HypeZone
@HypeZone 4 жыл бұрын
Yeah it indeed is..😍
@Anonymouswhy
@Anonymouswhy 4 жыл бұрын
Really happy about the effort you guys put in to these videos. Nice work!
@HypeZone
@HypeZone 4 жыл бұрын
Suvin bro..❤ ආදරෙයි උට්ටො..
@arjithaisanka8787
@arjithaisanka8787 4 жыл бұрын
මම මේ මුලු film series එක දහපාරකට ලන් වෙන්න බලල තියන්වා. ආයෙත් බලන්වා. බලපු සුපිරිම film series එක Steven spielberg- කියන්නෙ ජේ.කේ ගෙ හොද රසිකයෙක්. පොරට මේ කතා series එක ගැන වෙනම අදහසක් තිබ්බෙ. ෆිල්ම් එක හදන්න ජේ.කේ. Steven spielberg ගාවට එනකොට පොත් ඔක්කොම release වෙලා තිබුනෙ නෑ. ඒක නිසා පොත් අතර සම්බන්දය (interconnection) ගැන Steven spielberg අදහසක් තිනබිල නෑ. මම හිතන්නෙ Steven spielberg production එකට අකමැති වෙලා තියෙන්නෙ පොර අතින් කතාවෙ END එක වෙනස් වෙයි කියල බයට...
@HypeZone
@HypeZone 4 жыл бұрын
❤❤🖤
@richirumesh4754
@richirumesh4754 4 жыл бұрын
Aluth chanal ekak widiyata ubala patta ban hoda anagathayak thiyanawa digatama karagana palayan nalinda aiya kiuwata passe awilla baluwe...👍👍👍
@HypeZone
@HypeZone 4 жыл бұрын
රුමේශ් බ්‍රෝ..ගොඩක්ම ස්තූතියි ඒ වචන වලට..🌎 දිගටම ඉන්න..
@awanthamadhav1774
@awanthamadhav1774 4 жыл бұрын
මම හැමදාම කියන දෙයක් තමයි @hype zone උබල පට්ට මහන්සියක් වෙනව වීඩියෝ එකක් කරන්න. ඒක වීඩියෝ එක බලද්දි තෙරෙනව... උබලට වැඩි කාලයක් යන්න කලින් පට්ට ෆෑන් බේස් එකක් හැදෙයි. වැඩේ ඉන්ටර්නැෂනල් ලෙවල් එකට ගෙනියන්න ගේමක් ගහපන්. හැමදාම වගේ අදත් පට්ට. ආදරෙයි.❤
@TheGHOST-ty6bh
@TheGHOST-ty6bh 4 жыл бұрын
විව්ස් 110ටම ලය්ක් 45ය් ඒ අතරින් එකෙක් අන්ලය්ක් කරගෙනත් ගිහිල්ලා පුදුම කුහකයො තොගයක් මේරටේ ඉන්නෙ.☝ නිකන් තියෙන ලය්ක් බටන් එකවත් ඔබාගෙන යන්නෙ නැහැ.😒 ගැහැනියක් බගෙට හෙලුවෙන් ඉන්න එකක් දැම්මනන් පැයෙන් ට්‍රෙන්ඩින්ග් 😫 කොලිටි කන්ටෙන්ට් තියෙන ඒවා බලන්ඩ මුන්ට පින නැහැ 😓
@sameerachammi5080
@sameerachammi5080 3 жыл бұрын
3% JVP එකෙක්
@Chamika._x
@Chamika._x 4 жыл бұрын
නලින්ද අයියගෙ Shoutout එකෙන් ආපු අය ඉන්නවද 🤗✌
@HypeZone
@HypeZone 4 жыл бұрын
ආදරෙයි බ්‍රෝ.🖤
@thisarawerapitiya1409
@thisarawerapitiya1409 4 жыл бұрын
මම
@punsaradananjaya4535
@punsaradananjaya4535 4 жыл бұрын
එ ගොඩෙ
@chamindugunasekara640
@chamindugunasekara640 4 жыл бұрын
Inno😊
@SethumM
@SethumM 4 жыл бұрын
ow
@darshanasandaruwan8015
@darshanasandaruwan8015 4 жыл бұрын
ඇඬෙන්නම දීල....❤🔥💪
@vinushakulathunga4577
@vinushakulathunga4577 4 жыл бұрын
Back ground eka fatt bn❤️❤️😍
@NilminiThushari-rm4gr
@NilminiThushari-rm4gr Жыл бұрын
Lord of the ring ekata asa nathi aya me konata 😅
@hashiniudenika7057
@hashiniudenika7057 4 жыл бұрын
Percy Jackson book series eka ganath dannko.
@kaveeshkarunarathna3138
@kaveeshkarunarathna3138 4 жыл бұрын
Production quality 💯👌❤️
@maanumusic
@maanumusic 4 жыл бұрын
නලින්ද අයිය නිසා තමා මේ චැනල් එක සෙට් උනේ...අනිවා උබලට උඩට යන්න සප් එක දෙනවා...whatsapp වල මේක share කරනවා....තව තව Harrp potter ගැන වීඩියෝ ඕන..මම hard harry potter fan කෙනෙක්....ජීවිතේ කියවපු හොඳම පොත...ඒ කාලෙ ඔය පොත නොකා නොබී කියෙව්වෙ....රෑ නිදි මරන් කියෙව්වෙ.....film එකක් විදියට ගන්නකොට අන්තිම movie එක අසාර්ථකයි වගේ...වොල්ඩෙමෝට් එක්ක හැරී පොටර් ගහගන්න සීන් එක චාටර්...ඒකෙන් wizarding කියන එකට කැලලක් උනා වගේ දැනුනා..ඩම්බ්ලෙඩෝර් මැරෙන scene එකේදි ඇත්තටම ඇඬුනා...අපි මුල ඉඳලම වෛර කරපු ස්නේප් කියන චරිතයට පොත කියවලා ඉවර වෙද්දි පුදුම ආදරයක් දැනුනා...ෆිල්ම් එකේ හර්මයිනි චරිතයට පණ දුන්න #emma_watson ට අපි ඔකෝම ආදරෙයි .පොත කියවනකොට ඒක කතාවක් කියල දැනෙන්නෙම නෑ...අපි ඒ කතාව ඇතුලෙ ජීවත් වෙනවා වගෙයි දැනෙන්නෙ...good luck guys නලින්ද අය්යට ගොඩක් thnx😍 #slphoto_tutorial මේ වගේ වටින චැනල් එකක් ගැන කිව්වට
@nilanthithalagamaarachchi9189
@nilanthithalagamaarachchi9189 4 жыл бұрын
Harry potter cursed child book ekka liuwe fantastic beasts book ekkata passeda?
@dilshanpabasara123
@dilshanpabasara123 4 жыл бұрын
Aiye harry potter okkoma film gena explain ekak karannako....film wala sinhala subtitles ganna widiyak kiyanawanam hodai....
@HypeZone
@HypeZone 4 жыл бұрын
Sinhala සබ් කරන බයිස්කෝප් වගේ Sites වල තියනවා මල්ලි
@viranpremalal8951
@viranpremalal8951 4 жыл бұрын
Another awesome video! Awesome work guys! ❤️🔥👍
@HypeZone
@HypeZone 4 жыл бұрын
Viran bro...thanks a lot..❤
@Blooming_Diaries
@Blooming_Diaries 3 жыл бұрын
Hp music එක . වෙනම ලෝකෙකට අරන් යනවා 😍😍❤️
@HypeZone
@HypeZone 3 жыл бұрын
ඒක වෙනම ඉමෝශන් එකක්..😍
@pramode-theinventorfromsri4675
@pramode-theinventorfromsri4675 3 жыл бұрын
"I just felt that I wasn't ready to make an all-kids movie and my kids thought I was crazy. And the books were by that time popular, so when I dropped out, I knew it was going to be a phenomenon. "But, you know I don't make movies because they're gonna to be phenomenons. I make movies because they have to touch me in a way that really commits me to a year, two years, three years of work." -Steven Spielberg
@HypeZone
@HypeZone 3 жыл бұрын
❤🙏
@vishwasasanka9279
@vishwasasanka9279 4 жыл бұрын
ඔක්කොම බැලුවා සුපිරියි දිගටම කරන් යන්න ❤️
@HypeZone
@HypeZone 4 жыл бұрын
Thanks විශ්ව බ්‍රෝ...❤
@whatifology_official
@whatifology_official 4 жыл бұрын
ඉස්සරහට DC And Marvel Comic ගැන වැඩිපුර කතා කරමු ❤️
@gayandhanuka7562
@gayandhanuka7562 4 жыл бұрын
ස්පිල්බර්ග් ට ඕනවුනා මේකෙ මූවි සීරීස් එක 3D ඇනිමේෂන් ආකාරයට කරන්න. ඒ අදහසට WB ආයතනයත්, JK Rowling යන පාර්ශව දෙකම අකමැති වුන බවයි දැනගන්න ලැබුනේ.
@HypeZone
@HypeZone 4 жыл бұрын
😍❤
@lakmalchathuranga3411
@lakmalchathuranga3411 4 жыл бұрын
❤️
@ICT_Camp2262
@ICT_Camp2262 4 жыл бұрын
කියන්න දෙයක් නෑ උබලගේ channel එකත් තව ටික කාලෙකින් silver play ගන්න පුලුවන්... මොකද හැම දෙයක්ම සුපිරියට ම තියෙනවා.... ජය වේවා.....................
@snapeff2701
@snapeff2701 4 жыл бұрын
ගොඩාක් ලස්සන Video එකක් 🖤thank
@රයන්පෙරේරා
@රයන්පෙරේරා 4 жыл бұрын
International වලට යන්න ඔන මෙ විචාරාත්මක කතාව
@manojindunil2421
@manojindunil2421 4 жыл бұрын
විඩියෝ එක නියමයි මචං ❤️ අන්තිමට Lily"s theme soundtrack දාපු එක ❤️❤️
@HypeZone
@HypeZone 4 жыл бұрын
ඒක පට්ට බ්‍රෝ..❤
@tucktooktech540
@tucktooktech540 4 жыл бұрын
Ai oyala udata awe natthe. Hari pudumai . Good luck 👍
@sameerachammi5080
@sameerachammi5080 3 жыл бұрын
මයා බන්ධන ඔරකල් එක හා බල අැදුම ගැන එකක් ඔනි
@lakshanchamod1208
@lakshanchamod1208 4 жыл бұрын
New member 😁 Supiri 🎉🎉🎉
@jameelhassan424
@jameelhassan424 4 жыл бұрын
Patta bro hithata danennam present kara. Keep it up
@HypeZone
@HypeZone 4 жыл бұрын
තෑන්ක්ස් ජමීල් බ්‍රෝ..🖤
@spn31
@spn31 4 жыл бұрын
Waiting 😍💙
@RuchiraOshan
@RuchiraOshan 3 жыл бұрын
After 7 months, i came here to watch this again😁🤘🏻
@HypeZone
@HypeZone 3 жыл бұрын
Means a lot bro..😍
@VihangaRandipa
@VihangaRandipa 3 жыл бұрын
mamath harry potter fans kenek niyamai ♥️ aiye marama lassanai
@Madusanka_Sanjaya_Bandara
@Madusanka_Sanjaya_Bandara 4 жыл бұрын
ඔන්න ආසාවෙන් හිටපු වීඩියෝ එකක්😍😍😍😍😍
@HypeZone
@HypeZone 4 жыл бұрын
මිනිස් පරාණ ඕනෙ කියලා මැරෙන්න හැදුවනේ...ඔන්න දුන්නා😎
@Madusanka_Sanjaya_Bandara
@Madusanka_Sanjaya_Bandara 4 жыл бұрын
@@HypeZone ඒකෙනෙ ගැම්ම තියෙන්නෙ ඕයි. අලුත් වීඩියෝ එකක් එනකම් ඉන්නවා
@isusriyarathna8318
@isusriyarathna8318 4 жыл бұрын
Production qulity good. Godak mahansi weno neh ela ela 👍👍
@HypeZone
@HypeZone 4 жыл бұрын
ඉසූ බ්‍රෝ..🌎 ගොඩක් වටිනවා කමෙන්ට් එක..දිගටම ඉමු..🌎
@isusriyarathna8318
@isusriyarathna8318 4 жыл бұрын
@@HypeZone aniwA
@sarathgeeganagamage8609
@sarathgeeganagamage8609 4 жыл бұрын
නියමයි සුපිරිම වැඩක්
@praveerasubasinghe4052
@praveerasubasinghe4052 4 жыл бұрын
Steven spielberg :- "I purposely didn't do the Harry Potter movie because for me, that was shooting ducks in a barrel. It's just a slam dunk. It's just like withdrawing a billion dollars and putting it into your personal bank accounts. There's no challenge" මේකද හේතුව
@sanjayanaleen3907
@sanjayanaleen3907 4 жыл бұрын
Nice nice keep it up brooooo ❤️🔥
@hirunahapuarachchi6298
@hirunahapuarachchi6298 4 жыл бұрын
video eknm supiri..// keep it up bro..
@HypeZone
@HypeZone 4 жыл бұрын
Thank you so much
@sasankakasun
@sasankakasun 4 жыл бұрын
ලස්සන ගැහැණියක්! ඇතුලතින් මෙන්ම පිටතින්!❤️
@HypeZone
@HypeZone 4 жыл бұрын
අනිවාරෙන්ම..🖤
@ashen02nethsara43
@ashen02nethsara43 3 жыл бұрын
etakota harry.hermione,rone ehema inne britanya walada, ee harry potter movie eke okkoma location tiyenne britanya walada plsss reply
@eshanpeiris7386
@eshanpeiris7386 4 жыл бұрын
Adoo patta ban...elama good luck...
@HypeZone
@HypeZone 4 жыл бұрын
එශාන් බ්‍රෝ..😍 ආදරෙයි
@eshanpeiris7386
@eshanpeiris7386 4 жыл бұрын
@@HypeZone ❣️🤩
@oshadhiamodya8347
@oshadhiamodya8347 4 жыл бұрын
Super video ekak
@mreview5828
@mreview5828 4 жыл бұрын
තව ඕනේ brooo
@HypeZone
@HypeZone 4 жыл бұрын
ඉවසලා ඉන්නකෝ බ්‍රෝ..❤ දෙන්නම්.ම්
@sudamkalpage8107
@sudamkalpage8107 4 жыл бұрын
Nice work man!
@HypeZone
@HypeZone 4 жыл бұрын
Thanks mate..❤🖤 means a lot
@senuraakash7657
@senuraakash7657 3 жыл бұрын
ayye harry potter poth 7 gana danaganna video akak karannako
@honey_bee6701
@honey_bee6701 4 жыл бұрын
Super quality content ♥️ great
@HypeZone
@HypeZone 4 жыл бұрын
Thank you so much 😀
@ffwithroukgamerzz2389
@ffwithroukgamerzz2389 4 жыл бұрын
Oyama digatama videos karanna
@HypeZone
@HypeZone 4 жыл бұрын
අනිවා බ්‍රෝ..බලමු ඉදිරියෙදි ❤
@hirankaushal2926
@hirankaushal2926 4 жыл бұрын
Fantastic beastui harry potter athra thiyena smbndya gana video ekk krnnako
@im.deneth
@im.deneth 4 жыл бұрын
Harry potter e books nadde
@KJMAN-yp5mo
@KJMAN-yp5mo 4 жыл бұрын
පොඩ්ඩක් ඉන්න.jk.rowling සේරම නළු නිලියන් බ්‍රිතාන්‍ය ජාතිකයෝ වෙන්න ඕනෙ කිවුවානම් චෝචෑන්ග් වගේ අය ඉන්නේ කොහොමද
@HypeZone
@HypeZone 4 жыл бұрын
ඔක්කොමල බ්‍රිටිශ් + අයරිශ් අය..google එකේ බලන්න බ්‍රෝ
@naveenlakshan6830
@naveenlakshan6830 4 жыл бұрын
Awesome super mAchan
@HypeZone
@HypeZone 4 жыл бұрын
තෑන්ක්ස් නවියා.❤
@ajithsuranga1574
@ajithsuranga1574 2 жыл бұрын
එතකොට කොහොමද චෝ චෑන්ග් කතාවට ආවෙ🤔🤔
@manusharukshan2814
@manusharukshan2814 2 жыл бұрын
My favorite movie series till my last breath ❤🥺
@Sanjana..sanju2386
@Sanjana..sanju2386 5 ай бұрын
02.20 ගෝල්ඩන් ටිකට් එක වෙනුවට Hogwarts වලින් රෝලින්ට එවපු ලියුම කියල කියවනං හරියටම හරි😁❤️❤️❤️
@chanakadharmasena7448
@chanakadharmasena7448 4 жыл бұрын
සුපිරි. මේ පෙන්නන රෝලින්ගේ දර්ශන තියෙන්නේ චිත්‍රපටයක්ද, වාර්තා වැඩසටහනක්ද
@HypeZone
@HypeZone 4 жыл бұрын
Description එකේ ඇති බ්‍රෝ sources. ❤
@chamilharshana
@chamilharshana 4 жыл бұрын
Magic Beyond Words
@slff3103
@slff3103 4 жыл бұрын
අයියෙ පට්ට
@HypeZone
@HypeZone 4 жыл бұрын
දිගටම සෙට් වෙලා ඉමූ ..❤
@YOJustClips
@YOJustClips 4 жыл бұрын
INTERNATIONAL LEVEL ❤💪
@HypeZone
@HypeZone 4 жыл бұрын
Thanks dewkith bro.🖤
@nnrandika
@nnrandika 4 жыл бұрын
J k rollings antimata charity services patan gannawa. Etanin godakma eyage Amma wage multiple sclerosis kiyana lede haduna ayata help karanawa.
@HypeZone
@HypeZone 4 жыл бұрын
නයිස්..🔥❤😍
@Udithayeshmantha
@Udithayeshmantha 4 жыл бұрын
Ubala henama amuthui bn😐ekata api kamathi😌🔥❤️
@HypeZone
@HypeZone 4 жыл бұрын
උදිත් බ්‍රෝ..😍❤ ආදරෙයි යකෝ..😍
@cino2015
@cino2015 4 жыл бұрын
Guys Stranger Things Ganath Dannako Review Ekak...:)
@HypeZone
@HypeZone 4 жыл бұрын
ඉදිරියෙදි බලමු බ්‍රෝ.😍
@cino2015
@cino2015 4 жыл бұрын
@@HypeZone බලාපොරොත්තුවෙන් ඉන්නවා එහෙනම් ❤️උඹලගේ Reviews පට්ට බන්.😎You Guys Killing It ❤️😍
@Kaviya-d6w
@Kaviya-d6w 3 жыл бұрын
Harry potter අලුත් movie එකක් එයිද
@nipundhananjaya9796
@nipundhananjaya9796 4 жыл бұрын
Hype zone 🔥🖤
@HypeZone
@HypeZone 4 жыл бұрын
බ්‍රෝ..😍
@dspproductions445
@dspproductions445 4 жыл бұрын
PLZ PATAN GANNOKATA DANA BACKGROUND MUSIC EKA
@HypeZone
@HypeZone 4 жыл бұрын
ඒ අපේ තීම් එක බ්‍රෝ..😃 අපිම හදපු එකක්
@hojithanirodin6398
@hojithanirodin6398 4 жыл бұрын
Maruuu... 🔥🔥🔥
@HypeZone
@HypeZone 4 жыл бұрын
😎 broo..🌎🌎
@umeshkalhara5556
@umeshkalhara5556 4 жыл бұрын
එතකොට අයියෝ cho chang scotland වලනේ.
@HypeZone
@HypeZone 4 жыл бұрын
ස්කොට්ලන්ඩ්,ඉන්ග්ලන්ඩ්,වේල්ස් සිද්දි ටිකම ග්‍රේට් බ්‍රිටේන් යටතේ තිබුනේ.."බ්‍රිටිශ්"..චෝ...aka කේටි ස්කොටිශ් තමා..
@HypeZone
@HypeZone 4 жыл бұрын
ඒ වගේම අපි කිව්වා Specifically ම British Actors කියන වචනේ...
@slvideo5379
@slvideo5379 4 жыл бұрын
Wow very nice
@HypeZone
@HypeZone 4 жыл бұрын
තෑන්ක්ස් සහෝ..දිගටම ඉන්න..🌎
@niwarthanamallawaarachchi5185
@niwarthanamallawaarachchi5185 4 жыл бұрын
Rowling ge biography eka gena wisthara karaddi nam kaduluth awa. Great job
@isurueranga2126
@isurueranga2126 4 жыл бұрын
වෙනද වගෙම කතා 2 ක් නැ පට්ටම පට්ටම පට්ට 💜💜💜
@HypeZone
@HypeZone 4 жыл бұрын
ඉසුරු බ්‍රෝ..❤
@isurueranga2126
@isurueranga2126 4 жыл бұрын
@@HypeZone 💝
@pasindukawshalya3640
@pasindukawshalya3640 4 жыл бұрын
Superb bro! ❤️
@HypeZone
@HypeZone 4 жыл бұрын
ස්තූතියි පසී බ්‍රෝ..❤🖤 ආදරෙයි
@nmsdananjana
@nmsdananjana 4 жыл бұрын
පට්ට පට්ට.. ❤🖤
@HypeZone
@HypeZone 4 жыл бұрын
තෑන්ක්ස් මචෝ..🖤
@bhanukamanohara7707
@bhanukamanohara7707 4 жыл бұрын
DreamWork's and Spielberg's idea was to combine some of the books for the movie and make it animated, which wasn't the direction Warner Bros
@sameeraisurubandara7735
@sameeraisurubandara7735 4 жыл бұрын
Keep it up bro
@HypeZone
@HypeZone 4 жыл бұрын
තෑන්ක්ස් සමීර බ්‍රෝ..🌎ආදරෙයි.ම්
@randillasith8438
@randillasith8438 4 жыл бұрын
ඇඩුන ඕයී
@lahirusandeepaweerarathne5409
@lahirusandeepaweerarathne5409 4 жыл бұрын
මොකක්ද අප්පා ඒ අන්තිමට කීවේ😂😂😂
@MrFIXX-gc8ie
@MrFIXX-gc8ie 4 жыл бұрын
හම්මෝ ඕයි...මාව මරපන් 😍😍❤️❤️😍😍
@HypeZone
@HypeZone 4 жыл бұрын
ෆික්ස් ලොක්කා..❤🌎 දිගටම ඉමු සෙට් වෙලා..ආදරෙයි මචන්..
@MrFIXX-gc8ie
@MrFIXX-gc8ie 4 жыл бұрын
@@HypeZone 'බලා ඉන්නම් කල්ප ගානක් උනත් මං' කියලා සිංදු වල තිබ්බට ඇත්තට එහෙම බෑ වස්තුවේ..ඉක්මනට ඔනේ..එහෙමයි කියලා කලබල වෙන්නත් එපා..උබ එන වෙලාවට මං 9 3/4 ටිකට් එකත් අතේ තියන් බලන් ඉන්නව..❤️❤️
@sadishka4947
@sadishka4947 4 жыл бұрын
Thank you ayye very much
@HypeZone
@HypeZone 4 жыл бұрын
😊🌎🙏
@sheshanikanishka3824
@sheshanikanishka3824 4 жыл бұрын
Well done
@ffwithroukgamerzz2389
@ffwithroukgamerzz2389 4 жыл бұрын
Sl photo tutorial nisa balapu aya ko
@HypeZone
@HypeZone 4 жыл бұрын
තෑන්ක්ස් බ්‍රෝ..🖤
@topzpicker4260
@topzpicker4260 4 жыл бұрын
loke loke wadiyenma wikununa novel eka Don Quixote .
@nava3505
@nava3505 4 жыл бұрын
Nalinda aiya kiyapu hindai oyawa dena gatte mn dekapu nihathamaanima charithayak nalinda aiya .oyawa mn subscribe kara den
@wishmacharika-1026
@wishmacharika-1026 4 жыл бұрын
ඇයි බන් උබලගේ videos උඩට එන්නේ නැත්තේ..උබලා sub to sub වත් කරාද..😕හරි නම් උබලා මේ වෙද්දි ලංකාවේ ලොකු තැනක ඉන්න ඔනේ..video quality දැක්කාම..උබලගේ watch time හරි ඇති දැන්..එත් උබලා තාමත් පල්ලහා ඉන්නේ..අපේ videos වලට වඩා උබලගේ videos පට්ට quality..අපේ එවා වැඩිය කොහොමත් උඩට යන්නේ නැ.එත් උබලා ලංකාවේ ලොකු තැනකට එන්න ඔනේ..🧐🧐
@HypeZone
@HypeZone 4 жыл бұрын
මොන සබ් ටු සබ් ද බ්‍රෝ..❤ ඕගනික් තමා හැම එකම..අපි ගේම ගහමු තව..😍
@thushanthidisanayaka6851
@thushanthidisanayaka6851 3 жыл бұрын
Harry potter books eka miladi genna pulu vanda
@SANJANAXCREATIONS
@SANJANAXCREATIONS 4 жыл бұрын
Nice brooooooooooooooooo ❤️❤️❤️❤️❤️❤️
@lahirusandeepaweerarathne5409
@lahirusandeepaweerarathne5409 4 жыл бұрын
Move series එකේ පලමු කතාව නම් කරන්නෙ Harry Potter and Philosopher stone කියලා
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН
OCCUPIED #shortssprintbrasil
0:37
Natan por Aí
Рет қаралды 131 МЛН
Their Boat Engine Fell Off
0:13
Newsflare
Рет қаралды 15 МЛН
Which Hogwarts House Are You In Personality Test - Sinhala
8:14
My Book collection | Book tour 2021 | sinhala
11:15
Dulaji 🌻
Рет қаралды 35 М.
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН