කිරිබත් සාපය I KIRIBATH SAPAYA I ජාතියට විහිලු සපයන්නෝ

  Рет қаралды 188,684

Harappa Cinema හරප්පා සිනමා

Harappa Cinema හරප්පා සිනමා

Күн бұрын

ජාතියට විහිලු සැපයීම
සමච්චල් කිරීම
කොලොප්පං කිරීම
ආතල් දීම
ෆන් කොමඩි හා විහිලු නිස්පාදනය හා බෙදාහැරීම

Пікірлер: 877
@attidiyepugngnarathana
@attidiyepugngnarathana Жыл бұрын
කලාව සාහිත්‍යයට ආදරේ කරන හාමුදුරුවෝ නමක් හැටියට මට පැහැදිලිව කියන්න මෙච්චරයි. විනීලට හැරෙන්නවත් බැහැ මේ පිරිසත් එක්ක. ඒ වචන භාවිතාව සහ දෙබස් වෙනම ලෙවල් එකක්. ලංකාවේ ජරාජීර්ණ දේශපාලනේ ජාතකේම නිර්මාණාත්මකව ඉදිරිපත් කරන විදිහ හරිම අපූරුයි. මගේ ඉල්ලීම මේ නිර්මාණ නවත්වන්න එපා. නිර්මාණයේ ඉන්න හැම කෙනෙක්ම තමන්ගේ කොටසට උපරිම සාධාරණයක් කරනවා. හදවතින්ම සුබ පැතුම්. මේ පිරිසට කැමතියි උදව්වක් වුණත් කරන්න. අත්තිඩියේ හාමුදුරුවෝ USA.
@kasunsanjeewa5372
@kasunsanjeewa5372 Жыл бұрын
විනිලා වස්තිලා රැටිටලා ලොචිලා වගෙද බන් මෙ වයසක සෙටි1ක පටිටයි
@Sundaralowa-Beautifulworld
@Sundaralowa-Beautifulworld Жыл бұрын
කට්ටිය එකතු වෙලා මේ සෙට් එක විනී ල වගේ උඩටම ගනිමු.👍👍👍
@hedeniya
@hedeniya Жыл бұрын
අනිවාර්යයෙන් විනිලට වඩා සුපිරි. විනීලට සප් කලා. මුනුත් ගම්මු 👌👌👌
@ruwanprasad3483
@ruwanprasad3483 Жыл бұрын
අනිවාර්යයෙන්ම ෆට්ට 😁❤️
@aswenna1714
@aswenna1714 Жыл бұрын
විනීලත් කැලේ බම් මෙව්වට
@Sundaralowa-Beautifulworld
@Sundaralowa-Beautifulworld Жыл бұрын
සුපිරි නො..
@nashkeanu6564
@nashkeanu6564 Жыл бұрын
අනිවාර්යයෙන්ම !! කට්ටියගෙම ඇක්ටින් සුපිරියටම තියෙනවා. කියන්න කිසිම වරදක් නෑ මේ සෙට් එකේ.
@sujanprasad3490
@sujanprasad3490 Жыл бұрын
පොත්ත සුදු ගෑනු කුස්සිය අස්කරන වීඩියො වලට දවසින් 500k ගහනවා. මේ සුපිරි ඒවා නිකංම යට යනවා.
@jaanakaprasad6599
@jaanakaprasad6599 Жыл бұрын
Adooooooowwww මුන්ගේ රගපෑම සුපිරිනි.... කොහෙද බං උඹලා මෙච්චර කල් හැංගිලා හිටියේ ... you tube එකේ උඩ පල්ලැහැ නිකං යද්දී අහම්බෙන් සෙට් උනේ උඹලාගේ video එක... 👈 ඒ පාර සබකුත් දාලා ඔක්කොම videos ටික කොනක ඉදන් බැලුවා 💙💛❤️ අඩෝ පට්ටනි බං ! දවසක රටම හොල්ලනවා 👈💪 ෂුවර් 💜️💚
@harappacinema7481
@harappacinema7481 Жыл бұрын
කොනක ඉඳං සෙයා කරන්න ඖන...අම්ප හොඳේ
@kaveeshacharith8299
@kaveeshacharith8299 Жыл бұрын
සුපර් ❤️ මහා ලොකු ජොක් කරන youtube චැනල් වලර වඩා ඔයලා පට්ට....
@kasunbandara5022
@kasunbandara5022 Жыл бұрын
මුන්ගේ video බලන්න තේරුම් ගන්න , රටේ වර්තමානය ගැන පුලුල් අවබෝධයෙන් ඉන්න එවුන් වෙන්න ඕනී... වගේම මේ නිර්මාණය අගය කරන්න තරම් රටට ආදරේ තියෙන නිදහස් එවුන් වෙන්න ඔනී.. ❤❤❤ හරප්පා ❤😘
@harappacinema7481
@harappacinema7481 Жыл бұрын
සෙයා පාරක් දාන්න හොඳේ...
@LIFe-ig8zz
@LIFe-ig8zz Жыл бұрын
උඹලා ජාතියට විහිළු සපයන්නො විතරක් නෙවෙයි බං.... විහිළු සපයනව කියාගෙන ඉන්න උන්ට විහිලු කියන්නෙ මොනවද කියල උගන්වන විශ්ව විද්‍යාල..❤️👍🤣🤣🤣
@adeeshakariyawasam5886
@adeeshakariyawasam5886 6 ай бұрын
6.55 ප්‍රවෘත්ති නොබලා හරප්පා සිනමා බලපියව්, තොපිට මොලේ ටිකක් වත් දියුණු වෙයිනො.
@gayakaweendra2061
@gayakaweendra2061 Жыл бұрын
වලාමෙ කොහෙද ඔහෙල මෙච්චර කල් හැංගිලා හිටියෙ..? දකුනෙ භාශාව යොදාගැනීමෙයි කියන සංකල්පෙම සුපිරි හොඳේ.. වෙනස් විදිහට හිතල තියනො ඔහෙල... දුර ගමනක් තියනව හොඳේ... පට්ට නිර්මාණාත්මකයි. අම්මප....
@allbeautifulthings7325
@allbeautifulthings7325 Жыл бұрын
ආදරෙයි ආදරෙයි හොදේ.. ❤️❤️❤️ උබලා සේරම මරු හොදේ.. ❤️❤️❤ උබලා කිව්වේ ආදරෙට හොදේ..❤️❤️❤️
@harappacinema7481
@harappacinema7481 Жыл бұрын
සෙයා පාරක් දාන්න හොඳේ...
@rmspriya6598
@rmspriya6598 Жыл бұрын
මම මුල ඉඳන්ම බලන්වා ඔයාල්ගේ වීඩියෝ.මම හිතන්නේ මෙයාලා මෙහෙම හිටියට හොඳ රැකියාවක් කරණ බුද්ධිමත් පිරිසක්.❤️
@NakandalagedonThilakarathne
@NakandalagedonThilakarathne 8 ай бұрын
ඇත්තටම හරිම සතටුයි ඔයපිරිස කියනදේ තේරුන්ගන්න බැරිගවයො ටිකක් තවම ඉන්නවා
@MsPrageeth123
@MsPrageeth123 Жыл бұрын
යකෝ හොරා කලා ඒ ගැන පොතුත් ලියලා ඒවත් විකුණන් කාපු එවුන්නේ බං ඉන්නේ 😂😂😂😂😂😂 රිදෙන්න දෙනවා අම්මපා හොදේ දිගටම කරගෙන යමු 👍🏻👍🏻👍🏻
@harappacinema7481
@harappacinema7481 Жыл бұрын
සෙයා පාරක් දාන්න හොඳේ...
@dreamflixstudio1673
@dreamflixstudio1673 Жыл бұрын
මේ පාර NPP එකට දෙන්නෙ වලාමේ. අම්මපා හොදේ ❤️😁
@Avindu_Malli
@Avindu_Malli Жыл бұрын
ඇත්තෙන්ම මේ රගපෑමක් නෙමෙයි මෙයාලගෙ එදිනෙදා වැඩයි කතා බහයි කව්ද මන්ද හොරාට වීඩියෝ කරලා 😂 සුපිරිම චැනල් එකක් ඉක්මනට හොදට Published වෙන්න ඕන මේක 🤟
@sanfernando9
@sanfernando9 Жыл бұрын
පට්ට යකෝ. උබලා තමයි මම දැකපු පට්ටම සෙට් එක. මේක නවත්තන්න නම් එපා රත්තරනේ. ආදරෙයි පැලෙන්න ♥️♥️♥️♥️♥️
@harappacinema7481
@harappacinema7481 Жыл бұрын
සෙයා පාරක් දාන්න හොඳේ... පැලෙන්න
@PraneethMaduwantha-sl2hr
@PraneethMaduwantha-sl2hr Жыл бұрын
සිරාවටම පට්ට.... විනාඩි.ගානක වීඩියෝ එකක් කියලා හිතෙන්නේ නෑ.. සිරාවටම .. ඒ තරම් ස්වාභාවිකයි... ජයෙන් ජය... ඉස්සරහට තවත් ලස්සන අර්ථවත් වීඩියෝ කරන්න ශක්තිය ලැබේවා සෙට් එකටම.. 💟💟💟👌
@rukmalt
@rukmalt Жыл бұрын
මුන්ට පුන්චි සංදියේ අයන්න වෙනුවට කියන්න ඇත්තෙ හොයන්න...😂😂😂😂
@-horapolice4309
@-horapolice4309 Жыл бұрын
විව්ස් අඩුයි කියලා වැඩෙ අත හැරලා නම් දාන්න එපා බං. හිතා ගන්න බැහැ එෆ් බී එකෙ අච්චර හිටි වෙලත් තාම සබ් අඩු ඇයි කියලා. අනිවා විනී ලා වගෙ දවසක හිට් වෙයි .
@jagathkumara5412
@jagathkumara5412 Жыл бұрын
අනිවා ❤️
@KithsiriNanayakkara
@KithsiriNanayakkara 7 ай бұрын
Mara lassanai appa harappa
@DakshithaPremarathna
@DakshithaPremarathna 6 ай бұрын
මේ වගේ හොද නිර්මාණ වලට කොහොමත් එහෙම තමා. හෙලුවෙන් නටන එකක්නම් 1m ගහලා මෙලහට
@thumdasun4033
@thumdasun4033 Жыл бұрын
අම්පා හොඳේ ඒකනෝ වලාමේ 1M ගහන්න ඕනෙ හරිය සෞභාග්‍යය උදා වෙනවා අම්පා හොඳේ ජය වේවා
@chamaraprasaddharmasena9339
@chamaraprasaddharmasena9339 Жыл бұрын
ලක්ශ ගනන් subscription තියෙන මෝඩ ගොන් joke channel වලට වඩා මේක පට්ට. රංගනය තාත්විකයි.
@DilnuwanAmaraweera
@DilnuwanAmaraweera Жыл бұрын
අහම්බෙන් දැක්කෙ පට්ට ඈ ජය වේවා...!! හිනා ගිහන් බඩ රිදෙනවා
@buddikachathuranga215
@buddikachathuranga215 Жыл бұрын
අනෙ අම්මෝ මාමල ටිකේ තාත්වික රංගනය...
@damithaindika2931
@damithaindika2931 Жыл бұрын
සබ් අඩු වෙන්නෑ....මන් දැක්ක ගමන් හොයන් ඇවිත් සබ් කරේ...උබලට පින් අපිව හිනස්සනවට...මේ අමාරු කාලෙත්
@udaralakshitha546
@udaralakshitha546 Жыл бұрын
බලහන් 6.55 පොත්ති ටික බලන්න බැරි වුන ටිකට රටේ වේලාතියන දේවල් 🤣🤣🤣🤣🤣🤣🤣🤣
@harappacinema7481
@harappacinema7481 Жыл бұрын
්න්න් ඒකනො..වලාමෙ සෙයා කරාය ඉතිං...
@niroshanigamage8044
@niroshanigamage8044 Жыл бұрын
විනීලට,වස්තිලට වඩා පහරක් බන් මේවා
@sameerajaves-tk9ts
@sameerajaves-tk9ts 8 ай бұрын
❤✊
@indika101
@indika101 Жыл бұрын
සුපිරියටම තියෙනවා හොදේ 👌👌👌
@harappacinema7481
@harappacinema7481 Жыл бұрын
සෙයා පාරක් දාන්න හොඳේ...
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
හොඳට හිනාවෙන්න වීඩියෝ එක එනකම් බලන් උන්නේ. පරණ වීඩියෝ "අරගල පරයා" එහෙම දහපාරට වඩා බලන්න ඇති. එපා වෙන්නේ නෑ මරු. රඟපෑම් නියමයි. දිගටම කරගන යන්න. සුභපැතුම්. හරක්පා😄
@harappacinema7481
@harappacinema7481 Жыл бұрын
සෙයා පාරක් දාන්න හොඳේ...
@chamindaamal8529
@chamindaamal8529 Жыл бұрын
ශාන්ත අය්යානම් සුපිරියක්ම තමයි හොදෙ අනිත් අයත් සුපිරි හොදෙ ඇත්තටම කියහාන් අය්යෙ රගපානවද සැබැ ජි්විතය කව්රැ හරි හොරෙන් විඩියො කරලද බන් අය්යෙ
@sampathking8261
@sampathking8261 Жыл бұрын
වතු පිටි ඉඩ කඩම් ගෙවල් දෙරවල් එ රටවල් වල තිබ්බට... උන්ගේ හරකා බාන ඉන්නේ මෙහෙනේ.. අම්මෝ බන් එ ටෝක... 😂😂😂😂😂
@awishkaruwan4954
@awishkaruwan4954 Жыл бұрын
දුක හිතුනා රටේ හරක් ගැන.මීට වඩා හොඳට පැහැදිලි කරන්න කෙනෙක් නෑ මෙව්වා❤️
@yasindukawshan3336
@yasindukawshan3336 Жыл бұрын
පට්ට පරිසරය ... ස්ටොරිය 😊 ජයවේවා ! 😊 🧭ට
@pubudupemanath5262
@pubudupemanath5262 Жыл бұрын
හොරා කෑම ගැන පොත් ලියල ඒ පොතත් විකුනං කාපු සෙට් එකක්ලු ඉන්නෙ. පට්ට කතාව ඒක
@dineshgamage1293
@dineshgamage1293 Жыл бұрын
මෑත කාලයේ දැක්ක ක්‍රියේටිවුම චනල් එක ජෝ අබේවික්‍රම මතක් වෙන්නම රගපානවා සුපිරි
@ubayatv2424
@ubayatv2424 Жыл бұрын
සමබරව දෙන්නෙ💖 සියලු පාර්ෂව බලන්නෙ සතුටෙන් ඒකයි මොවුන්ගෙ විශේෂත්වය..සුබපැතුම්...!!!
@harappacinema7481
@harappacinema7481 Жыл бұрын
සෙයා පාරක් දාන්න හොඳේ...
@kasunw.w.t5942
@kasunw.w.t5942 Жыл бұрын
❤❤ හැමදාම මගේ ගම මතක් වෙනෝ දෙබස් ඇහෙනකොටම..💙💙
@thenukagimhan2922
@thenukagimhan2922 Жыл бұрын
රට බේරගන්න අන්තිම අවස්තාවක් 9 වෙනිදට එන්න තිබ්බෙ. කොහෙද ඉතින් මාටින් මාමලා ලොක්කයි අපෙ ලොක්කයි එකතු වෙලා ඒකටත් කෙලියනෙ 😌😌
@amarasekaranisala8873
@amarasekaranisala8873 Жыл бұрын
නියම සෙට් එක...මිලියන ගනන් බලන්න ඕන වීඩියෝ මේවා..ජය වේවා සෙට් එකටම..ආයේ එකක් දානකල් බලන් ඉන්නේ අපි..💙💚🧡
@harappacinema7481
@harappacinema7481 Жыл бұрын
සෙයා පාරක් දැම්මනො...දාන්න හොඳේ
@mihdua3304
@mihdua3304 Жыл бұрын
Elakiri digatama video dhapalla hodhe...yaluwane mea kastiya subscribe karanna
@harappacinema7481
@harappacinema7481 Жыл бұрын
සෙයා පාරක් දැම්මනො...දාන්න හොඳේ
@sampadusha7700
@sampadusha7700 Жыл бұрын
මමනම් අදටත් දැකපු සුපිරිම යූටියුබ් නලුවො ටික
@VIDEN_SL
@VIDEN_SL Жыл бұрын
ආදරෙයි ඈ... දෙන එක දෙන්වා රෙද්දේ රෙවෙන්නම...
@Mohan_Kaluarachchi
@Mohan_Kaluarachchi Жыл бұрын
කියලා වැඩක් නෑ රගපෑමයි පණිවිඩයයි. ❤️👍👍👍
@nethmidahamsa2168
@nethmidahamsa2168 Жыл бұрын
හොඳටම වැඩේ දෙනවා වලාමේ..👌😁
@harappacinema7481
@harappacinema7481 Жыл бұрын
සෙයා පාරක් දැම්මනො...දාන්න හොඳේ
@prashanthaautocad1352
@prashanthaautocad1352 Жыл бұрын
වලාමේ අලුත් එකක් එනකල් බලන් ඉඳල එපා වෙලා හොඳේ..... මල පනිනව රෙද්ද අපිටත් ඔන්න....
@PathiranaSajith-ph9np
@PathiranaSajith-ph9np Жыл бұрын
වලාමෙ කොහෙද මෙච්චරකල් හිටියෙ
@onlinefast
@onlinefast Жыл бұрын
එල එල ඉතුරැ කෑල්ලක් තිබිලා නේද… පට්ටම පට්ට, සෙට් එකම විනීලා වගේ රටට පණිවිඩයක් දෙනවා
@sarathweerasinha8485
@sarathweerasinha8485 Жыл бұрын
එකෙන්ම එලකිරි ශාන්ත අයියා ......
@chamindaamal8529
@chamindaamal8529 Жыл бұрын
ශාන්ත අය්යානම් ඇත්තටම ගහලද කොහෙද සුපිරි කියන්නෙ සුපිරිම තමයි අනෙ ශාන්ත අය්යෙ පුලුවන්නමි ඔය ටි වි එකෙ රගපාන නලුවො කියන අයට කියලා දෙන්ඩකො රගදක්වන විදිය
@redhummer8166
@redhummer8166 Жыл бұрын
හම්මේ ඉතිම් බලාගෙන හිටියෙ.. දීල තියනනෙ ඒකත් නහයෙන් එන්න. සුපිරි හොදේ
@amilaravinga6130
@amilaravinga6130 Жыл бұрын
ලෙසටම රෙදි ගලවනව හොඳේ 👊😏
@teslayt47
@teslayt47 Жыл бұрын
හීන් නූලෙන් ජාමෙ බේරුවා හොඳේ... 😂😂😂😂
@kdfarnando6964
@kdfarnando6964 Жыл бұрын
මං හිතුව තවත් දිගට තියෙයි කියලා ඒත් කෙටියෙන් කනටම ගැහුව වගේ දුන්න මරු…
@arunaaruna6675
@arunaaruna6675 Жыл бұрын
මම හිතුවා හරප්පලාත් ගෝඨාබයත් එක්කම වාශ්ප උනාද කියලා ,සතුටුයි නැවත කරලියට පැමිනීම ගැන. ඉදිරියට ලස්සන වැඩ ටිකක් අපිට ඕනේ .❤️❤️❤️❤️
@samaragunawardana105
@samaragunawardana105 8 ай бұрын
A යන්න වෙනුවට හෝ යන්න කියලා තියෙන්නේ..
@hunter4225
@hunter4225 Жыл бұрын
වැඩි කල් ගන්නැතිව වීඩියෝ දාපල්ල ..ඇබ්බැහි වෙලා
@harappacinema7481
@harappacinema7481 Жыл бұрын
සෙයා පාරක් දාන්න හොඳේ...
@sureshniwantha3066
@sureshniwantha3066 Жыл бұрын
එකෙන්ම වටිනව හොන්දේ😍😍😍😍
@cricketlookaya
@cricketlookaya Жыл бұрын
අම්මෝ හොය හොය හිටිය චැනල් එකක් ,පට්ට තාත්විකයි රගපෑම 😍❤️❤️❤️
@kavindusachintha3489
@kavindusachintha3489 Жыл бұрын
තැන්කිව් ශෝක් මල්ලේ.. හොදේ 😌😂
@harappacinema7481
@harappacinema7481 Жыл бұрын
වලාමෙ සෙයා කරාය ඉතිං...
@abraham.SLWisdom
@abraham.SLWisdom Жыл бұрын
ඇත්තටම රඟපාන ඇත්ත මිනිස්සු කියන්නෙ ඔයාලට තමයි....!!!
@ammo_pasiya
@ammo_pasiya Жыл бұрын
ගොඩ යන්න ඕනේ සෙට් එකක්.🌹😍😍❤️
@monaarowgems1861
@monaarowgems1861 Жыл бұрын
ගැම්මට තියොනෝ හොඳෙ.😂😂😂😂
@harappacinema7481
@harappacinema7481 Жыл бұрын
සෙයා පාරක් දාන්න හොඳේ...
@sachinthasamarasinghe9620
@sachinthasamarasinghe9620 Жыл бұрын
සෝක් මගෙ එකා
@supunmadusanka7458
@supunmadusanka7458 Жыл бұрын
හොරා කාල ඒ ගැන පොතුත් ලියල ඒවත් විකුනන් කාපු උන් . වතුපිටි ඉඩ කඩන් එහෙ උනාට හරකබාන මෙහෙ... #මේ වචන ටික තේරුම් ගන්න පුලුවන්නම් ලංකාවෙ මිනිස්සුන්ට
@dhananjamotors
@dhananjamotors Жыл бұрын
ජාතියට විහිලු සපයන්නො ඒක මරු සංකල්පය හරිය .
@dineshrathnayake2253
@dineshrathnayake2253 Жыл бұрын
කන්ටෙන්ට් නන් කන්ටෙන්ට්. සුපිරි❤
@dimuthudissanayaka3412
@dimuthudissanayaka3412 Жыл бұрын
සුපිරි සෙට් එකක් 🎉…සුභ පැතුම්
@harappacinema7481
@harappacinema7481 Жыл бұрын
වලාමෙ සෙයා කරාය ඉතිං...
@charithgimhan5031
@charithgimhan5031 Жыл бұрын
රගපානවා නෙවෙයි එතන ඉන්නවා වගේ ❤❤❤
@sampadusha7700
@sampadusha7700 Жыл бұрын
මුන්ගෙ සෙට් එකත් එක්කබල්ලදි හැම එකාම පදිරි බන්..
@ravinmalwalage307
@ravinmalwalage307 Жыл бұрын
කලිසම් ගැලවෙන්නේ ඔලුවෙන් 😂
@combinedharilessycombineds3213
@combinedharilessycombineds3213 Жыл бұрын
හැම පැත්තටම සමබරව රිදෙන්නම✌ අම්මප මරු හොදේ 👌
@harappacinema7481
@harappacinema7481 Жыл бұрын
සෙයා පාරක් දාන්න හොඳේ...
@jagathharshana4435
@jagathharshana4435 Жыл бұрын
කෝ බං විඩියෝ... ඔහොමනම් බැහැ හරිය...ළඟ ළඟ නවන්න ඕනි හරි ය..නැත්නම් මේ පරයෝ අවබොධයක් ගන්නේ කොහොමෙයි ...වලාමේ...
@samithakumara1982
@samithakumara1982 Жыл бұрын
ඇත්තටම සුපිරි රගපැමක් .නියමයි.❤❤❤❤
@pubudupemanath5262
@pubudupemanath5262 Жыл бұрын
මම දකින හොඳම දේශපාලන කොමඩිය කරන්නෙ මෙයාල තමයි
@kdgimhank
@kdgimhank Жыл бұрын
6:35 හුනා කියුවා වගේ කියුවා නේ😂 දැන් මේ පටන් අරන් තියන්නේ එක තමා😢
@darshanawijebandara9859
@darshanawijebandara9859 Жыл бұрын
උක්කූංං තමා හොදටම කරන්නෙ😂😂
@ranjithgunathilaka9829
@ranjithgunathilaka9829 Жыл бұрын
විනී වස්ති ඔක්කොටම වඩා හොඳයි සිරාවට කියන්නෙ
@alexiglazius4817
@alexiglazius4817 Жыл бұрын
ශාන්ත අයියා අතල් එකක් ගන්න නුවර එන්නකෝ අප්පා...😂😂
@perera666gmali.
@perera666gmali. Жыл бұрын
උඹලා රඟපානවා කියලා තේරෙන්නෑ ඔය ටෙලිනාට්‍ය වල ඉන්න නළුවන්ට පුලුවන්නං රඟපාන හැටි ක්ලාස් එකක් දාපන් උන් මෙලෝරහක් නෑ දෙබස් උච්චාරණය කරන්න දන්නේ නෑ 6.55 ප්‍රවෘත්ති බැලුව ද දෙරණ ටත් දෙනවා හීනියට පාර
@harshanadassanayaka8964
@harshanadassanayaka8964 Жыл бұрын
තැන්කී සෝක් මල්ලි හොඳේ
@theekaperera7676
@theekaperera7676 Жыл бұрын
බැංකු ශක්තිමත් කරලයි කඩන්න කියන්නෙ 😁
@harappacinema7481
@harappacinema7481 Жыл бұрын
සෙයා පාරක් දාන්න හොඳේ...
@whsamarasinghe556
@whsamarasinghe556 Жыл бұрын
ශෝක් පුතේ...ගෙමක් ගහමු මේ පාර
@TrimMath
@TrimMath Жыл бұрын
❤උබලා මාර ලෙවල් එකකට එනවා බං ලගදිම.එතකන් අල්ලන් ඉදහල්ලා...ජය
@suramyamsk2055
@suramyamsk2055 Жыл бұрын
Supiriy Shok malli hode. මෙදා පාර අපි ෂෝක් මල්ලිගේ පැත්තෙ හොඳේ.
@lasinduhasintha7948
@lasinduhasintha7948 Жыл бұрын
අවුරුද්දට කලිංවත් video එකක් දාමුද😋හැමදාම ඇවි ඇවිත් බලනවා video දලද කියලා
@pubba949
@pubba949 Жыл бұрын
සුපිරි හොදේ නෝ
@harappacinema7481
@harappacinema7481 Жыл бұрын
සෙයා පාරක් දැම්මනො...දාන්න හොඳේ
@senadeeragunarathne1653
@senadeeragunarathne1653 4 ай бұрын
නියම වැඩක්. කියලා වැඩක් නැහැ ඔක්කොම සුපර්. Camara man super.
@harshagamage4190
@harshagamage4190 Жыл бұрын
සුපිරියක් තමා ඉතින්, හොයන් ඇවිත් බලන්නේ 😌👍
@mohomawsook5865
@mohomawsook5865 Жыл бұрын
මග බලාගෙන හිටියේ ❤❤❤ දීල ඒකත් රිදෙන්නම 😜
@harappacinema7481
@harappacinema7481 Жыл бұрын
සෙයා පාරක් දාන්න හොඳේ...
@warunapriyamal-fp5kg
@warunapriyamal-fp5kg Жыл бұрын
සෝක් මල්ලි
@SarangaNiroshana-nu3fv
@SarangaNiroshana-nu3fv Жыл бұрын
ඔයාලගේ එක්කෙනෙක් අඩුයිනේ එයාට මොකද වුනේ ඇයි එයා අයින් වුනේ?????
@upulliyanaarachchi653
@upulliyanaarachchi653 8 күн бұрын
මේ වෙත්දි මාලිමාව දිනලා ඉවරයිනෝ. ඒත් අවුරුදු ගානක් තිස්සෙ ඔහෙලා ගහපු ගේම මන් දකින්නෙ දැන්නෝ..... ඔහෙලා දන්නවැයි.. මන් හරි සතුටින්නෝ. මොකෑ මාත් මාලිමාවට මනාප නැතුවම කතිරෙ ගැහුවනෝ....❤❤❤❤❤❤️❤️❤️❤️... ඔන්න සකරබයිස් කලානෝ..... ජය වේවා හරක්පා මිනිස් පා කරන්න දඟලපු සෙට් එකටම......💕
@nvisionlanka5357
@nvisionlanka5357 Жыл бұрын
මහින්ද ජාරෝ හර(ක්)ප්පා
@harappacinema7481
@harappacinema7481 Жыл бұрын
සෙයා පාරක් දාන්න හොඳේ...
@harshanasampath1655
@harshanasampath1655 Жыл бұрын
ගම්වල මීහරක්ගේ ස්වබාවය අමුවෙන් කෙටියෙන් 😂
@Amzta1234
@Amzta1234 Жыл бұрын
ඊලඟ ඡන්දෙදිත් රටේ ඉන්න මී හරක් ටික මුන්ටම බලය දීලා කෙළවයිද කියලයි බය තියෙන්නෙ.
@shriyaniherman8345
@shriyaniherman8345 8 ай бұрын
සහතික ඇත්ත
@isurulaksahan4238
@isurulaksahan4238 Жыл бұрын
හැමදාම බලනව අලුත් එකක් ඇවිල්ලද කියල
@pathumlakshman8745
@pathumlakshman8745 Жыл бұрын
අනිවාර්යයෙන්ම මෙදාපාර මාලිමාවට
@sameeranuwan4752
@sameeranuwan4752 Жыл бұрын
මක්කයි ශෝක් මල්ලි..😏 ඤාණ බීඩිය..🤔🤔 😅😅 (ආසම කෑල්ල)
@dulanaimasha8189
@dulanaimasha8189 Жыл бұрын
මේ කොහේ සෙට් එකක්ද.....තිස්ස දෙබරවැව පැත්තෙද...
@dailytvshow3335
@dailytvshow3335 Жыл бұрын
සෙවනගල
@lsj1243
@lsj1243 Жыл бұрын
ඇඹිලිපිටියේ
@dmadhuwa1446
@dmadhuwa1446 Жыл бұрын
ආයේ නෑ සුපිරි නලුවෝ සෙට් එක... ✌️😍
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 67 МЛН
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 54 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 24 МЛН
බේරේගෝගම  I  Beregogama
14:31
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 686 М.
බක් මහ සැණකෙළිය Bakmaha Sanakeliya
8:52
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 154 М.
ඡන්දෙ ඉවරයි | Jande Iwarai
12:47
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 241 М.
ණයාධීපති  | Nayadipathi  | ජාතියට විහිලු සපයන්නෝ
16:56
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 254 М.
මාර්ගය ඉඩ දෙන්න | MARGAYA IDA DENNA I
10:05
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 186 М.
සම්මේලනය  |  SAMMELANAYA
10:41
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 157 М.
ඇයි ඕයි එහෙම | Ai Oi Ehema | Vini Productions - විනී
19:04
Vini Productions - විනී
Рет қаралды 4,2 МЛН
අස්වැසුම  |  Aswasuma
15:12
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 263 М.
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 67 МЛН