ශ්‍රී ලංකාව දිවයිනට / රෑ ගමන් ගියා ද ? වනිදුගෙන් පිළිතුරු I ලැජ්ජයි - මැතිව්ස් කියයි

  Рет қаралды 171,252

SL SPORTS

SL SPORTS

Күн бұрын

ශ්‍රී ලංකාව දිවයිනට / රෑ ගමන් ගියා ද ? වනිදුගෙන් පිළිතුරු I ලැජ්ජයි - මැතිව්ස් කියයි
#harinfernando #harin #slsports #slvsned #slc #slsports #SriLankaCricket #Cricket #update #slc #cricket #pathumnissanka #kusal_mendis #icc #ipl2024 #icct20worldcup2024
ඔබේ ක්‍රීඩා තොරතුරු අපිට කියන්න - 0782677377
...........................
📲 Follow on:
KZbin : / @slsportslk
Facebook: / slsportsyoutube
Twitter: / slsports5
Instagram: / slsports17
Web - www.slsports.lk

Пікірлер: 1 800
@jeewanthagangahagedara3571
@jeewanthagangahagedara3571 3 ай бұрын
වනියා රෑන්කින්ග් වල උඩම හිටියට වැඩක් නෑ බං, කන්ඩායමක් විදියට උඩට එන්ඩ ඕනේ. මුන්ගේ අධ්‍යාපන මට්ටම අන්තිම දුර්වලයි.
@kavinduudesh
@kavinduudesh 3 ай бұрын
අනිවාර්යයෙන් අධ්‍යාපනය අඩු එක තමා මැච් පරිදින්නත් හේතුව. ඕන වෙලාවට හරි තීරණ ගන්න බුද්ධිය නෑ. Cricket විතරක් පුලුවන් වෙලා බෑ game එකක් win කරන්න. 👍
@enavigatorE
@enavigatorE 3 ай бұрын
Cricket ගැහුවා මිසක් ඉස්කොලේ ගිහින් නෑ නේ!
@rah7929
@rah7929 3 ай бұрын
වනිදු captain ට සුදුසු නෑ.. වෙන captain කෙනෙක් අවශ්‍යයි
@The-Diary31
@The-Diary31 3 ай бұрын
ඇන්ජි වගේ legend කෙනෙක්ගෙ කතාවෙයි වනිදු වගේ රගන එකෙක්ගෙ කතාවෙයි වෙනස කෝමද
@gayanmaduranga4962
@gayanmaduranga4962 3 ай бұрын
මාධ්‍යට කතා කරන්නෙ හෙන එකෙන් ඌ... නොදකින්
@StreamingFrames
@StreamingFrames 3 ай бұрын
Biggest mistake as a captain what he did was bat 1st on a newly made unknown pitch in a brand new ground in the 1st match. Last time Dasun Shanaka did the same mistake & bat 1st after rain in overcast conditions to get bowled out for 50 against India in the Asia cup finals--seems the team didn't learn the lesson from that match. Furthermore, in both games Kusal Mendis was at the crease the most as a batter but he didn't have the know how to asses the conditions & let the team know that they should re-asses the initial target, 1st at-least score run a ball without risking wickets & then see what to do in the last overs... So going forward Kusal Mendis as captain for ODIs is a huge question mark especially if he can't read conditions & be proactive as a captain on the field. From current lot of contract SLC cricketers I see only Chandimal & DDS capable of being then & there proactive on the field captains.
@bihandufernando3120
@bihandufernando3120 3 ай бұрын
Mathews lata legend ga ga uuuwa udin thibba hinda thamai oya match paradinne
@janakalilantha3254
@janakalilantha3254 3 ай бұрын
​@@bihandufernando3120මනෝ විද්‍යාඣයෙක් හැටියට මම ඒක පිලිගන්නේ නෑ.ඒක විද්‍යාත්මකව පටහැනි කියමනක්
@The-Diary31
@The-Diary31 3 ай бұрын
@@bihandufernando3120 a kohomada 😂
@nuwanmanjula9708
@nuwanmanjula9708 3 ай бұрын
වේසිගෙ පුතාගෙ සද්දෙ බැහල නැ..ගොබ්බ ප්‍රශ්න අහන්නේ..මුන්ගෙ බලාපොරොත්තුව දිගටම මේ ටීම් එක ගහන්න
@pasindurashmika7625
@pasindurashmika7625 3 ай бұрын
හැම සැරේම යනකොට නළුවෝ වගේ ගියාට ආපහු එන්නේ බලු වෙලා 🤣🤣🤣🤣🤣
@CyberWeaponTime
@CyberWeaponTime 3 ай бұрын
😛🤣😂
@VinoojaBalasooriya
@VinoojaBalasooriya 3 ай бұрын
Eee kathawa eththaa😂😂😂
@dinasirianura2950
@dinasirianura2950 3 ай бұрын
😂😂😂😂
@samanthisamararathna7173
@samanthisamararathna7173 3 ай бұрын
Srl Lanka wane. Lajja naha
@chamaraasanka8467
@chamaraasanka8467 3 ай бұрын
කාන්තා ක්‍රිකට් tean එකත් එක්ක මුන්ට match එකක් දෙන්න ඕනි.
@geekag8300
@geekag8300 3 ай бұрын
😂😂😂
@supungimhan6974
@supungimhan6974 3 ай бұрын
මාලිංග වගෙ උත්තර දෙන්න මාලිංග වගෙ සෙල්ලං කරන්න ඕනි නැත්තං බොරු ශො එක විතරයි හෙන චාටර්
@nawodasandeepana7375
@nawodasandeepana7375 3 ай бұрын
T20 වල No 1 උනා all rounder 1 උනා...හොද නැද්ද ඉතින්😊
@shehanchathura21
@shehanchathura21 3 ай бұрын
😂😂😂 person wise best unata wadak na thaman play krne ratak wenuwen rata gana hithanna ona munta naththema eka moral ekak na. Ponna pataw. Show off eka witharamai. Wena deyak na. Passe kaleka mun cricket legend la unama therei.​@@nawodasandeepana7375
@damithchandana2359
@damithchandana2359 3 ай бұрын
දෙන්නම රත්ගම😌
@supungimhan6974
@supungimhan6974 3 ай бұрын
@@nawodasandeepana7375 1ද 100 ද වැඩ්ක් නෑ රිදොයි 6ඒවා 3 නොගහන්න ලංකාව තාම ඇතුලෙ
@spd8952
@spd8952 3 ай бұрын
@@nawodasandeepana7375 kabba team walata gahalane 😂 no 1 une itn
@suharshanadhanusha1212
@suharshanadhanusha1212 3 ай бұрын
වනිය නම් ක්‍රිකට් එපා කරවනව.කොච්චර පැරදුනත් හැසිරීම කතාව හොද නම් මිනිස්සු ඉන්නව. කේන් විලියම්සන්ට ලෝකෙම ගරුත්වය හම්බෙනව. ඒ දිනපු වාර ගානට නෙවෙයි.හොද හැසිරීමක් කතාවක් තියෙන නිසා. වනිදුගෙ මේ කතා විලාසය නිසා ඉස්සරහ match එකක් බලන්න හිත දෙන්නෙත් නෑ
@User775-wp8mf
@User775-wp8mf 3 ай бұрын
Kane Williamson kiyanne harima nihathamani cricket kridakayek
@JewakaPerara
@JewakaPerara 3 ай бұрын
M​@@User775-wp8mf
@JewakaPerara
@JewakaPerara 3 ай бұрын
Mama asama charity, apy un mokkuda, Ugandawatat paradei
@DinanJanidu
@DinanJanidu 3 ай бұрын
මෙයා නම් නායකකමට සුදුසු නැහැ.
@PrabathRanasingha-rc4pz
@PrabathRanasingha-rc4pz 3 ай бұрын
Shopin gihin thiyena deiyane kiyala kridawata hena gawwath kamak na
@MR_Lankan
@MR_Lankan 3 ай бұрын
💯 yes
@ChaminthaKumara-ce1nu
@ChaminthaKumara-ce1nu 3 ай бұрын
Thora innawa athi India prekshakayo
@Nimxh123
@Nimxh123 3 ай бұрын
පඩරංගයට හොඳටම රෙවිලා ඉන්නේ කතා කරගන්නත් බෑ ගොතත් ගහනවා 😂 ශම්මියගේ ක්‍රිකට් ටීම් එක. ඉන්දියන් series එකේදි බලාගත්තැහැකි මුන් ground එක මැද රෙන විදිහ. එතකොට තව කටවල් අඩුවේවි මුන්ගේ 💯
@ManojManoj-tt8lq
@ManojManoj-tt8lq 3 ай бұрын
මොකද බං මෙවුන් මිනි මරපු එවුන් වගේ බයෙන් බයෙන් එන්නෙ
@Noname20506
@Noname20506 3 ай бұрын
😂
@Shiwantha-ep8ee
@Shiwantha-ep8ee 3 ай бұрын
Bag wala kudu genaapu un wage chiya
@hasinthaedirisinghe
@hasinthaedirisinghe 3 ай бұрын
They know they didn't play for the country. They betrayed Sri Lankan cricket fans. They're afraid people will blame them.
@95simple
@95simple 3 ай бұрын
ඒකයි ලොකුම ප්‍රශ්නෙ 😢
@ginsibaba8067
@ginsibaba8067 3 ай бұрын
ක්‍රිකට් මරලා... මළගෙදර ගිහින් එන්නේ සුදු ඇදගෙන... එකයි බය වෙලා ඉන්නේ 😊
@kmh1512
@kmh1512 3 ай бұрын
මැතිව්ස් කතා කරපු විදිහයි වනිදුවා කතා කරපු විදිහයි බලපුවාම තේරේනෙවා ක්‍රිකට් වලට මොකද උනේ කියලා
@thusithasuraj755
@thusithasuraj755 3 ай бұрын
වනිදු මැතිව්ස්ගෙන් ඉගෙන ගනින් media වලට උත්තර දෙන විදිය..අන්න legend කෙනෙක්..
@dananjayardesilva9025
@dananjayardesilva9025 3 ай бұрын
ලොන්ත legend යන්න ඕනි කාලෙ යන්නැතුව ගූවෙන චරිතයක්
@Mr.HiruwaSL
@Mr.HiruwaSL 3 ай бұрын
ඌ මොන ලෙජ්න්ට් කෙනෙක් ද බන් 😂
@kavindapramod8109
@kavindapramod8109 3 ай бұрын
හොදට Shopping කරලා වගේ.තියන බෑග් ගොඩ.😂😂
@nethmiayodya8116
@nethmiayodya8116 3 ай бұрын
😂😂😂
@SameeraAsanka-u8k
@SameeraAsanka-u8k 3 ай бұрын
ටිම් එක කුකුල් චමින්දයාට භාර දෙමු.😢
@NandalokaThero
@NandalokaThero 3 ай бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@AjanthaKodikara-gl8lz
@AjanthaKodikara-gl8lz 3 ай бұрын
අපි trip එකක් ගියා... ඒ අතරේදී ආතල් එකක් ගන්න match ගැහැව්වා... මාලිංග තමයි මේ aggresive ගතිය මුන්ට ඉගැන්නුවේ... මූ මාලිංග ටත් වැඩිය හොඳට ඒක කරනවා හරියට ක්‍රීඩා නොකෙරුවට
@kaveeshacharith8299
@kaveeshacharith8299 3 ай бұрын
ශම්ම් දරුවො..වනිදුවා හැබැයි හොදටම බය වෙලා
@sajithmadusanka2028
@sajithmadusanka2028 3 ай бұрын
Aththa😂
@lahirumaduwantha9605
@lahirumaduwantha9605 3 ай бұрын
ශම්මිගෙ ලොන්තයෝ ටික
@gayanjayathilaka8352
@gayanjayathilaka8352 3 ай бұрын
රෙවිලා 😂😂😂😂😂
@AshenMaduwntha
@AshenMaduwntha 3 ай бұрын
World campion came
@gtvshorts1413
@gtvshorts1413 3 ай бұрын
ඇන්ජි වනිදුයි කතාකරන විදිහෙන් එ දෙන්නා අතර තියෙන වෙනස හොදටම පේනවා 🥲
@Im-Aj
@Im-Aj 3 ай бұрын
දැන් ඉතින් පාකිස්තානු එක්ක සීරිස් එකක් දාලා ලොන්තයන්ගෙන් මහා ලොන්තයෝ කව්ද කියලා බලාගත්තා නම් හරි.
@sujithabeykoon5707
@sujithabeykoon5707 3 ай бұрын
Ado mata hinawa nawattaganna amaruy...me uththare leesiy Sri lanka
@Nethmi_Nimnadi
@Nethmi_Nimnadi 3 ай бұрын
සිරා හිනාව නවත්තගන්න බෑ​@@sujithabeykoon5707
@sarathgunarathna2172
@sarathgunarathna2172 3 ай бұрын
මුගේ කතාව දැක්කාම මු හරියට වැඩ පෙන්නුවා වගේ මෙම වෙන්න හෙතුව තරග දෙකතුනකට සෙල්ලම් කරපුවාම තනතරැ දෙනවා හරි නායකයා චන්දිමල් තමයි ඉන්න තිබුනේ
@udayangapriyantha6681
@udayangapriyantha6681 3 ай бұрын
මේ ගොන් හරකව කැප්ටන්සියෙන් අයින් නොකරනව නම් ක්‍රිකට් එකට කෙලවෙන එක නතර කරන්නත් බැරිවෙයි.... බකපණ්ඩිතයෙක්. World cup එකක first round එහෙක කැපිල කියනවා සුළු සුළු වැරදිලු. මේකා හරකා නෙමෙයිද...😅
@loveandlife9840
@loveandlife9840 3 ай бұрын
Mathews හරිම වැදගත් විදිහට හැසිරෙනවා. ලංකාව නියෝජනය කරන ක්‍රීඩකයෙක් විදිහට Mathews වගකීමකි ඇතිව කතා කරනවා. හැබැයි වනිඳු හසරංග නම් තනිකරම විහිළුවක්, ගොං මෝඩයෙක් වගේ, මොකට මේ මනුස්සයාට captain කම දුන්නාද මන්දා🤮🤮
@malamikodithuvakku3108
@malamikodithuvakku3108 3 ай бұрын
කිුඩකයින්ගෙයි දේසපාලුවන්ගෙයි අතර වෙනසක් නැහැ . කිතුල් ගහේ ගිය මිනිහටත් කියන්න කරැණු තිබුනනෙ. සෙල්ලන් කරන්න බැරි කමක් මෙි කාටවත් නැහැ .හැමෝම දක්ෂයි . අනෙක් රටවල කිුඩකයින්ට ඇති මෙයාලට නැති මානසික පුස්නයක් මෙතන තියෙනවා ."cricket is a mind game " කියලා කියනවානෙ . එතනටයි බෙහෙත් ගන්න අවශ්‍ය .
@kavinduGayanga
@kavinduGayanga 3 ай бұрын
මුනුත් නිකන් අපි exam වලට Presentation දෙන්න යනවා වගේ යද්දියනවා නලුවෝ වගේ ගිහිල්ලා හාල හාල එද්දි එනව එලුවෝ වගේ😅😅😅
@milindadesilva306
@milindadesilva306 3 ай бұрын
😂😂😂
@piuyumisanjeewani6489
@piuyumisanjeewani6489 3 ай бұрын
😂
@nazreenfarook1388
@nazreenfarook1388 3 ай бұрын
මරු කතාව යාලුවා 👌😂😂😂
@Nra-ru1rk
@Nra-ru1rk 3 ай бұрын
මුන් ටික ඔහොමම ඊළග flight එකෙන් යුක්ක්‍රේනේ සහයට යැව්වනම් හරි යුද්දෙට හරි උදව්වක් ගන්න පුලුවන්නේ
@jabozz
@jabozz 3 ай бұрын
Media එකේ ඉන්න උන් ප්‍රශ්නයක් අහන්න දන්නෙ නෑ😅
@dasunkalana2711
@dasunkalana2711 3 ай бұрын
Prshnyk ahnn thren nthi un 😂
@lahirudilshan8093
@lahirudilshan8093 3 ай бұрын
චමුදිත යවන්න තිබ්බෙ 😂
@GamingnetworkGamingnetwo-om8qk
@GamingnetworkGamingnetwo-om8qk 3 ай бұрын
Ow bn 😂
@chathurangakariyawasam3993
@chathurangakariyawasam3993 3 ай бұрын
ඒකත් ඇත්ත
@chintoki
@chintoki 3 ай бұрын
Cricket gahana ewun eka karannath danne nehe.
@pradeep123ish
@pradeep123ish 3 ай бұрын
වනිදු වගේ අයියාසිකාරයෙක් ගෙන් මීට වඩා දෙයක් පලපොරොත්තු වෙන්න බැහැ, කතා කරපු කැත, මැතිහුස් වගේ පරිනත ක්‍රීඩකයා කතා කරපු විදිය දැක්කම වනිදු කියන පඩ නරියෙක් ගේ කාලේ ඉවරවෙන්න ඕනේ. සක්කිලියා උගත් කම නැති උනාම ඔහෙම වෙනවා
@sl8984
@sl8984 3 ай бұрын
මහේෂ් තීක්ෂණයා වෙලාවට පෝයට කලින් ආවේ.දැන් ඉතින් ඊතල ටිකක් විදගෙන පාඩුවේ හිටියහැකි😂
@Nra-ru1rk
@Nra-ru1rk 3 ай бұрын
😂🤣😂
@RK-gd2xl
@RK-gd2xl 3 ай бұрын
😂
@NandalokaThero
@NandalokaThero 3 ай бұрын
😂😂😂😂😂😂
@vishwavidhanagamage101
@vishwavidhanagamage101 3 ай бұрын
😂😂
@anuruddhaliyanage743
@anuruddhaliyanage743 3 ай бұрын
😂😂
@Nethsara_
@Nethsara_ 3 ай бұрын
අනේ අපේ ලොන්තයෝ ටික ඇවිල්ලා 🥺❤️
@chethanadesilva5881
@chethanadesilva5881 3 ай бұрын
ශම්මි පැටව් 😂😂😂
@sasunmadhuranga9246
@sasunmadhuranga9246 3 ай бұрын
කතාවෙන් තේරෙනව මේ යකාගෙ අපරිණතකම...හොද වෙලවට පොඩිකාලෙම බෝලෙයි බැට් එකයි සෙට් වෙලා තියෙන්නෙ...නැත්තං ගුටි කකා ඉන්න වෙන්නෙ පඩ ශෝ හින්දා
@naveenwatawana7
@naveenwatawana7 3 ай бұрын
මීඩියා යවද්දි ටිකක් දන්න එවුන් ටිකක් යවන්න හරියට ප්‍රශ්න අහන්න මෙවුන් නමක්වත් හරියට දන්නෑ...හරියට ප්‍රශ්න ඇහුවනම් උත්තර නැතිවෙන්න්න අහන්න තිබ්බා...ඇමතිලාට මයික් අල්ලන උන් යවන්න එපා
@gayanjayathilaka8352
@gayanjayathilaka8352 3 ай бұрын
ක්‍රිකට් බෝඩ් ඒකේ තියෙන මීඩියා කොන්ෆරන්ස් ඒකේ රෙදි ගැලවෙන්න අහයි😂😂😂😂😂😂😂😂
@sameerachinthaka6802
@sameerachinthaka6802 3 ай бұрын
චමුදිත යවන්න තිබුණේ ප්‍රශ්න අහන්න 😅
@theroamer360
@theroamer360 3 ай бұрын
සිරාවට. අනික අහන ප්‍රශ්නත් වැරදියි. IPL වලට ගොඩක්ම ගියේ අපේ bowlersලා, උං හොඳට perform කළා World Cup එකේ.
@whoscamus
@whoscamus 3 ай бұрын
😂
@vehiclesvision4083
@vehiclesvision4083 3 ай бұрын
Chamuditha yawanna one 😂😂😂
@thathsara7021
@thathsara7021 3 ай бұрын
ආරක්ෂාව දාන්නෙ අපරාදෙ බල්ලෙක්වත් නෑ
@nilanthinilanthi22
@nilanthinilanthi22 3 ай бұрын
නඩේ ගුරා සමග ඇමරිකා වන්දනාව අවසන් කොට 😊❤
@ruwannanayakkara6018
@ruwannanayakkara6018 3 ай бұрын
Patta❤
@maheshsandakelum2621
@maheshsandakelum2621 3 ай бұрын
බැට් එකක් අල්ලපු නැති එකෙක් මීඩියාකාරයෙක් උනාම😊
@eshanwenushka2947
@eshanwenushka2947 3 ай бұрын
කට්ටිය නිකන් යකෙක් ගහල වගේ එන්නේ..පොඩි උන් දෙන්නා දෙන්නා අතඅල්ලන් එක්කෙනා පිටිපස්සෙ එක්කෙනා එනවා වගේ යන්නේ🤧
@milindadesilva306
@milindadesilva306 3 ай бұрын
😂😂😂
@dukejayasinghe979
@dukejayasinghe979 3 ай бұрын
වනිදු මම උඹට ආදරෙයි උබෙ හැකියාවට.ඒත් මේ කතාවෙන් උඹ මටනම් පකයෙක් උනා.ක්‍රිකට් ගහලා සල්ලි කාරයෙක් උනාට මට උබව පේන්නෙ ගොං පකයෙක් කියලා මේ පම්පෝරියෙන්
@DhammikaNishantha-vy2xp
@DhammikaNishantha-vy2xp 3 ай бұрын
මුන් බයෙන් එන්නෙ කවුරු හරු ගහයි කියල වගේ..මූනවල් බලපන්කො😂
@chamindathushara8310
@chamindathushara8310 3 ай бұрын
ලංකාවේ මෙතෙක් පහළ උනු ponna ගොඩේ නායක wanidu
@InkUniverse.
@InkUniverse. 3 ай бұрын
පණ්ඩිත නායකයයි මැතිව්ස්ගෙයි අතර කතාවේ වෙනස
@pradeeprukshan9587
@pradeeprukshan9587 3 ай бұрын
ඇන්ජලෝගෙ කතාව ඇතුලෙ තියන අමුතුම නිහඩියවා ❤😢😊
@Chandrasenavidanapathiranage
@Chandrasenavidanapathiranage 3 ай бұрын
මුට කිසිම අධ්‍යාපනයක් නැ අමු ගොනෙක්
@asianlankamp
@asianlankamp 3 ай бұрын
අපේ Team එක පිටරට ක්‍රිකට් ස0චාර වලදි කරන්නේ හොදට ක්‍රිකට් සෙල්ලම් නොකරපු එක විතරයි කියලා හිතෙන්නේ මට විතරද ?
@tharangaperera9977
@tharangaperera9977 3 ай бұрын
😂😂😂මැච් දින්නත් මැච් පැරදුනත් අපිටහොදට සල්ලි හම්බවෙනවා. ප්රේක්ෂකයෝ ඒ බව දන්නවා
@RohanaPerera-rb7vy
@RohanaPerera-rb7vy 3 ай бұрын
මැච් පෙරදුනාම ඕකුන්ගේ පඩිය අඩු කරන්න ඔන
@Don29342
@Don29342 3 ай бұрын
තාම මුන්ට කාවද කැප්ටන් කරන්න ඕන නොකරන්න ඕන කියල තේරුමක් නෑ. දැන් ඉන්න කැප්ටන්ල තුන්දෙනාටම අඩුම ගානෙ මාධ්‍යයක් ඉස්සරහ හැසිරෙන්න කතා කරන්නවත් දන්නෙ නෑ. ඉස්සරම මුන්ට නිහතමානීකම කියන වචනෙ තේරුම කියල දෙන්න ඕන.
@thusithasuraj755
@thusithasuraj755 3 ай бұрын
මට මතකයි ඉස්සර හිටපු නායකයෝ තරග පැරදුනාම සමස්ත ජනතාවගෙන්ම සමාව ඉල්ලනවා..
@asankajayasundara6175
@asankajayasundara6175 3 ай бұрын
Ehema oneda ban. Hemadama kawuda ban dinne. Ane Manda ape minissunta mokadda wela tiyenne kiyala Matanam therenne ne. Ekekwath unta shaktiyak wena un nane.
@smadu3739
@smadu3739 3 ай бұрын
දැනුත් සමාවෙන්න කියලා කිවිවේ.
@sh4757
@sh4757 3 ай бұрын
​@@asankajayasundara6175 මං මුන්ට බනින්නේ නැහැ. ඒත් මිනිස්සු බනින එක සාධාරණයි. Semi final වගේ ගිහින් ඒ මැච් එක කාලා ආවා නම් අවුලක් නැහැ. මොකද තරගාවලිය හොදට කරලා එක මැච් එකක් හරියට කර ගන්න බැරි වුනොත් ඒකට බනින එක අවුල්. ඒත් අපි first round එකෙන්ම එලියෙනෙ
@chathu9206
@chathu9206 3 ай бұрын
Mara expectation ekak ne. Ehema ai samawa illanne?
@kumudithayasanga8372
@kumudithayasanga8372 3 ай бұрын
Shakthiyak wenne moktd me wage ewunt pita pita 50t all out una lankawedi indiawedi dekem indiam ewunt odi wc eke supiri kemak kala awe t20 wc ekath balu kemak kewa mona team ekd yk ohom kanne afg ire nether unuth gemak denw munt wd​@@asankajayasundara6175
@asianlankamp
@asianlankamp 3 ай бұрын
වනිදු කැෆ්ටන් කමටහරියන්නෙ නැහැ කියලා හිතෙන්නේ මට විතරද ?
@hemaw1657
@hemaw1657 3 ай бұрын
මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට, වනිදුගේ පිළිතුරු වල අදහස, "ඔවුන් හොදින් ක්‍රීඩා නොකරපු බවයි". මෙවැනි "World-cup" ට සුදානම් නොවිද යන්නේ ?????😨
@TACTathsilu
@TACTathsilu 3 ай бұрын
7:04කණ්ඩායම වෙනස් වෙන්නෝනෙ තමා යකෝ...උබට ඕන විදිහට නෙමෙනෙ team තෝරන්න ඕනේ..ඒකට තමා තේරීම් කමිටුවක් ඉන්නෙ..දැන්වත් උපුල කුසල් මෙන්ඩිස් සහ no4 තැනට හොද බැටාලා හොයාගන්න ඕනෙ LPL එකෙන් පස්සෙ..
@donamie2808
@donamie2808 3 ай бұрын
පුත්තලන් බූරුවට කොමන් සෙන්ස් නෑ අඩුතරමෙ නායකය හැටියට රටේ ජනතාවගෙන සමාව ඉල්ලන්නවත්.ඇන්ජලෝගෙ ප්‍රතිචාරය වඩා වැදගත්.
@tharangarat1257
@tharangarat1257 3 ай бұрын
මුන්ටික මෙහෙම්ම අරන්යන්න ඕනෙ හමුදා කෑම්ප් එක්කට අරන්ගිහින් ලොද බහින්න අර්මි ට්‍රේනින් දෙන්න ඕනෙ අන්න එදාට හරියයි
@dilshanlakshitha716
@dilshanlakshitha716 3 ай бұрын
කොන්ද පණ ඇති මාද්ද්‍යවේදියෙක් නැහ් නේ මුන්ගෙන් ප්‍රශ්න අහන්න ලැජ්ජයි.😅
@thushanthikoralage489
@thushanthikoralage489 3 ай бұрын
පරදවෙලා ඇවිල්ලත් හෙන ලයින්. පැරදිලා රටම ලැජ්ජවට පත් කරල එන අයට වියදම් කරන සල්ලි අර තරුශිල වගේ ගමෙන් ඇවිත් රට දිනවන මලල ක්‍රීඩිකාවන් ,ක්‍රීඩකයන් වෙනුවෙන් වියදම් කලානම් සැනසීමක් ඒක හිතට....පව් මෙයාල දිනනකම් බලන් ඉන්න අපේ ප්‍රේක්ශකයො.
@vimsen2221
@vimsen2221 2 ай бұрын
ක්‍රිකට් තරඟ පරදින එක ගැන ක්‍රීඩකයන්ට පමණක් දොස් කියලා මදි. අම්පයර්ලා සහ ප්‍රේක්ෂකයිනුත් ජාත්‍යාලයෙන් වැඩ කරන්න ඕනෑ. පොඩි සැකයකට වුනත් නිපන්දු, අවුට් දෙන්න ඕනෑ
@rohanreginald596
@rohanreginald596 3 ай бұрын
මෙච්චර අසමත්වෙලත් නිහතමානීව වරද පිලිගන්න තරම් කොන්දක් නෑ නායකයාට.
@Shavindutecxi166
@Shavindutecxi166 3 ай бұрын
ගෙවල්වල උන් පේන්නවත් හිටියේ නැනේ 🤔🤔, ට්‍රිප් එකක් ගියහම ඔහොමද යකෝ එන්නේ 😮
@Shantha-x1p
@Shantha-x1p 3 ай бұрын
මු කතා කරන කොට ගහන්න හිතෙනවා මුහුණ සමතලා වෙලා යන්න ගොතයා LPL ගහනවා කකුල් කඩාගෙන මොකද සල්ලිනේ ගොතයා මුගේ සද්දේ පැරදිලා ඇවිත් නිකන් පුස් ටොක් දෙනවා කව්ද බන් උබට ඉන්න පේක්සකයෝ ලොන්ත පතරංග 😄😄😃😃😃😃😃😃
@hindicoversong2509
@hindicoversong2509 3 ай бұрын
Matat set ma ne ban muge pada gotaya
@KumariThusith
@KumariThusith 3 ай бұрын
දසුන් නැවත නායකය කල යුතුයි. විනය ආකල්ප සමගිය අනිවාර්යයෙන් ක්‍රිඩකයින් හට ලබා දිය යුතුයි.
@dula-9271
@dula-9271 3 ай бұрын
කට පන තියෙන මාධ්‍යවේදීයෙක් නෑ නේ මුන්ගෙන් ප්‍රශ්න අහන්න
@VishwaPathum-ln2if
@VishwaPathum-ln2if 3 ай бұрын
චමුදිතය ඉන්න තිබුණෙ 🤣🤣🤣
@asankajayasundara6175
@asankajayasundara6175 3 ай бұрын
Uba palayan. Ane buruwo match ekak paraduna weraduna kiyala occhara sapa tiyannepa. Un hithala paradinna giye nane. Dinuma peraduma dekama daraganna pluwan weyalla.
@rawanacricket747
@rawanacricket747 3 ай бұрын
@@asankajayasundara6175 Thoge jathiye ewn thamai lajja nathuwa ayeth pohottuwe ewntama jande dila enne. 😂 lollek uba.
@asankajayasundara6175
@asankajayasundara6175 3 ай бұрын
@@rawanacricket747 Mata pakshayak ne ballo. Man jiwithe asawata ekama eka chandayai damme. E mage palaweni chande. Ethana idan eka paharayektawath man chande dilath ne denneth ne. Ekekwath Mata lokuth ne. Okkoma rata kaapu wesigeputhala. Hebei thopi wage mole kaladak nathi widihata hithana gobbayo newe API. Moda miharaka
@ninjarider5307
@ninjarider5307 3 ай бұрын
​@@asankajayasundara6175උබ ලගදීනේ මැච් බලන්න පටන්ගත්තේ
@harshamadawabernard
@harshamadawabernard 3 ай бұрын
වෙන රටවල් වල ක්‍රීඩා මාද්‍යවේදියෝ කියලා ජාතියක් ඉන්නවා. අපේ රටේ මන්ත්‍රීලට මයික් එක අල්ලලා ගොබ්බ ප්‍රශ්න අහන උන්ම ක්‍රීඩකයන්ගෙනුත් ගොබ්බ ප්‍රශ්න අහනවා. වනියා කිව්වා වගේ මැච් බලන උන් අහන ප්‍රශ්න නෙමෙයි මුන් අහන්නේ. ඊලඟ වර්ල්ඩ් කප් එක තියෙන කාලේ ගැනවත් දන්නේ නෑ. අමු ගොන්නු සෙට්එකක්😂😂😂
@dharmasriranathunga4971
@dharmasriranathunga4971 3 ай бұрын
ලෝක කුසලානයේ පළවෙනි වටයෙන්ම කාලා ඇවිල්ලා මදිවට පඩරංගයා මාලිගෙ ටෝකුත් දානවා😂මැච් බැලුවද කියලා අහනවා.බැලුවා තමා රට වෙනුවෙන් කිසිම හැඟීමක් නැතුව සෙල්ලම් කරේ.බෝලින් චේන්ජින් නම් සුපිරී😂
@disl4007
@disl4007 3 ай бұрын
වර්තමාන ක්‍රිකට් හරිම අමාරුයි. කන්ඩායම් වැඩියි. තරගය වැඩියි. ලන්කාවෙ ඩොමෙස්ටික් ලෙවෙල් එක කොහොමත් ම මදි ලොකයේ අනිත් කන්ඩායම් එක්ක ක්‍රීඩා කරන්න. ලන්කාවෙ ක්‍රිකට් කන්නෙ දේශපානලන. පාලක මන්ඩලය පවුල් කිහිපයක දෙයක් වෙලා. මේවා වෙනස් වෙන්නෙ නැතිව ලන්කාවෙ ක්‍රිකට් හදන්න බැහැ.
@thisarudilshan8762
@thisarudilshan8762 3 ай бұрын
❤ ඇත්ත කතාව.දේශපාලනෙයි,ක්‍රිකටුයි දෙකම එකයි.තනිකරම බොරුව.
@liha89ishani
@liha89ishani 3 ай бұрын
atta, Playerslata banala wadak na, mokada dan inna unwa replace karannawath unta wada hoda playersla na domestic level eke hoyaganna...
@kumarasilva1395
@kumarasilva1395 3 ай бұрын
Waniya face well for the interview 👍👍
@englishlife-t7g
@englishlife-t7g 3 ай бұрын
වනියවනම් පේන්න බෑ කතා කරන විදිහ
@thisarudilshan8762
@thisarudilshan8762 3 ай бұрын
උ මලිංග වෙන්න යනවා.මලිංග නම් එහෙම කිවත් අවුලක් නැ .මුන් එක world cup එකක්වත් ගෙනත් තියෙයෙ ද රටට.
@asankaamarasinghe7727
@asankaamarasinghe7727 3 ай бұрын
Sirawatama..mali tolk demme patta weddek wela..u loketama yoker king..mu mona lontayekda..moda oluwa loku pagaya
@Mottaputha2646
@Mottaputha2646 3 ай бұрын
ඌ හෙන සීන් එකේ කතා කරන්නෙත් යකෝ 😂😂
@Chefkiththa
@Chefkiththa 3 ай бұрын
බලුම මාධ්‍ය ජාලයක් තියෙන්නේ අපේ රටේ 😢❤
@rush3175
@rush3175 3 ай бұрын
බලුම කොහෙද හොදම උන් ඉන්නෙ මේ රටෙ ඉන්දියාව වගෙ ඔහොම බලු වෙලා ගියොත් කොහොමද.එක දිගට අවුරුදු 3ක් ජරාම විදිහට වර්ල්ඩ් කප් වල කලා එද්දි තව මුන්ට වදින්න බෑ ඉතින්.උන් හැදෙන්නෙත් නෑ රට ගැන කැක්කුමකුත් නෑ 💔..
@kasunchamila7203
@kasunchamila7203 3 ай бұрын
ඉන්දියාවේ ජනමාධ්‍යය වේදනියක් වනිදුවාගෙන් ප්‍රස්ණ ඇහැවනම් වනිදුවාට රෙවෙනවා . ඒතරමටම ඉන්දිය ජනමාධ්‍යයවේදි කෙල්ලො ක්‍රිකට් සම්බන්ධයෙන් බුද්ධිමත් .
@sirimathi4569
@sirimathi4569 3 ай бұрын
බලු විදියට මැච් පැරදිලා ආවම ඔහොම තමා උන්ගෙන් අහන්න ඕනී🤣. මුන්ට රට ගැන කැක්කුමක් නැති කාලකන්නි ටිකක් දැන් ටීම් එකේ ඉන්නේ 😾
@dilankawinda6469
@dilankawinda6469 3 ай бұрын
චෙෆ් කිත්තා අය්යා ❤
@liha89ishani
@liha89ishani 3 ай бұрын
Wadagathkamak thiyena minissunta witharai therenne mchn eka.... ❤💯
@blackpinkblackpink1697
@blackpinkblackpink1697 3 ай бұрын
මුන්ගෙන් ප්‍රශ්න අහන්න යවන්න තිබ්බෙ චමුදිතව😅එහෙනන් ගහල හරි උත්තර ගන්නවා😅😅😅😂
@p.mmalavisooriya2446
@p.mmalavisooriya2446 3 ай бұрын
රස්තියාදුකාරයන්ගෙන් ඔයිට වඩා හොඳට අහන්න තිබුනා
@KlKl-ty8ze
@KlKl-ty8ze 2 ай бұрын
කවුද කියන්නේ? වනිදුගෙ හැසිරීම නම් විශිෂ්ඨයි😅
@dula-9271
@dula-9271 3 ай бұрын
මූ මාලිංග වගේ වෙන්න යනව 😂😂😂
@lnsanjeewa2350
@lnsanjeewa2350 3 ай бұрын
වැරදි හදාගෙන එන්න ඕනෙ ජාතික කණ්ඩායමට එන්න ඉස්සෙල්ල
@ManMask-mp6ir
@ManMask-mp6ir 3 ай бұрын
ඔතනට යන්න තිබුණේ media වලට චමුදිත වගේ එකේක් යන්න තිබුණේ 😂 මුන්ගේ රෙදි ගලවන්න තිබුණා 😅
@deshgaming5632
@deshgaming5632 3 ай бұрын
Ammo. Ammo chamuditha pcaya 💀
@vishwavidhanagamage101
@vishwavidhanagamage101 3 ай бұрын
චමුදිතත් හෙලුවෙන් නෙ ඉන්නෙ කොහොමද මුන්ගෙ රෙදි ගලවන්නෙ 😂
@SareefdeenAhmed
@SareefdeenAhmed 3 ай бұрын
නේපාල් මෙච් එකේ දෙයියෝ අපිව බේරගත්තා 😂😂
@RamayaGamage
@RamayaGamage 3 ай бұрын
අපේ රටේ එවුන්ගේ වැඩේම කාටහරි බනින එක තමයි,නායකයා නිහතමානීව කියනවනේ ඒඅය අතින් වැරදි උනා කියලා තව මොනවද ඉතින්
@makatakasgpsproductions6722
@makatakasgpsproductions6722 3 ай бұрын
මූ නිකන් සෙමිය ගහල පැරදිලා ආව වගේ කතාව. මහත්මා ගතියක් මුකුත් නැ. අමු රස්තියාදු කාරයෙක් වගේ. අනිවාරෙන් අනිවාරෙන් අන්නිවාරෙන් 😂😂😂😂
@wattakkapoosa
@wattakkapoosa 3 ай бұрын
සුපර් 8වත් ඇවිල්ලා නැතුව සද්දෙ නම් වැඩි. වැඩ තමා ඕන. ප්‍රේක්ෂකයා ඉන්නෙ රටට චියර් කරන්න. Personally නෙවෙ
@SmileFace-ms7jn
@SmileFace-ms7jn 3 ай бұрын
ඇන්ජිගේ කතාවයි වනිදුගේ කතාවයි ඇහුවම තෙරෙනවා වනිදු කියන්නෙ අමුගවයා කියලා
@gaminipushpakumara8289
@gaminipushpakumara8289 3 ай бұрын
හොර පරේන් එන්න හැදුවේ නේ පව් බන් පලාන්තයෝ
@wattakkapoosa
@wattakkapoosa 3 ай бұрын
😂
@AsankaSampath-kr7du
@AsankaSampath-kr7du 3 ай бұрын
අවලමේ ගිහින් ඇවිත් මේකා කියන කතා. ලැජ්ජාවක් නැතිව. යකෝ බෝලිං හොදටම කරානේ. බැටිං මදි. කන්ඩායමක් ගැන නෙමේ මුගේ වැරදියි හදන්න ඕන. දෙවනි මැච් එක පැරදුනේ මුහින්දා. අතේ තිබ්බ මැච් එක 6 තුනක්
@ASAYIDAKINNA
@ASAYIDAKINNA 3 ай бұрын
පූජාසනයේ ඔබ හිඳුවා - ඔබට පුදන ‍මේ ලෝකයමයි හෙට... ඔබට එරෙහි වී නැගිටින්නේ - ඉසුරින් කිත් යසසින් බබළන දා - ඔබගේ බැණූමත් ගීයක් වේ... ඉසුරින් කිත් යසසින් පිරිහුනදා - සිනාසුනත් එය වරදක් වේ... මාධ්‍ය වේදියත් එහෙමයි…ප්‍රේක්ෂකයත් එහෙමයි..නෑයොත් එහෙමයි..නොනෑයොත් එහෙමයි.. ලංකාවේ මිනිස්සු කොහොමත් එහෙමයි..
@nilnethu6637
@nilnethu6637 3 ай бұрын
ගෙදර එන්න වුණේ වනීගෙ මෝඩ නායකත්වය මෝඩ තීරණය නිසාමයි 😂 හොද වැඩේ දස්සා හිටියා නම් නායකයා විදියට කප් එක නැතත් අවසානය දක්වා කණ්ඩායම අරන් යනවා දස්සා ❤(මෙම ස්ථානයේ ටිපර් ගාල් කරනු ලැබේ 😂😂)
@Srilankan-z1e
@Srilankan-z1e 3 ай бұрын
🤣🤣 anee anee 2021. 2022 t20 wc dekema u nayakaya semiwath giyd n lollalo ussanna ep ut bat ekeee bolee waddagnn b mokt tim ekeee thiygen innod mnda 😅
@LuckyBoy-xk8nk
@LuckyBoy-xk8nk 3 ай бұрын
​@@Srilankan-z1e ane pago tota mataka nadda api ita kalin idapu tattwe gana.. asia cup wala bangaliyangenut kawa.. eheu tanaka idn tama dassa achchara udata aran awe
@shamaleeshamalee1529
@shamaleeshamalee1529 3 ай бұрын
​@@Srilankan-z1e 2022 t twenty ( match fixing) kalinma vikinila ivarai. captanta karanna deyak ne.
@kumudithayasanga8372
@kumudithayasanga8372 3 ай бұрын
​@sinhalmove1215hebei me wage super 8 yannewath nethuw kepune ne hebei
@tusetuse3853
@tusetuse3853 3 ай бұрын
හැමදාම දිනන්න බැහැ කවුරුත් ආසයි අපේ රට දිනනවාට දෙකම අපි බලාපොරොත්තු වෙන්න ඹනෙ ඉලග ළුකට හොදට සෙල්ළමි කරන්න බුදු සරණයි
@DarshanagayanDarshana
@DarshanagayanDarshana 3 ай бұрын
Anjalo matiwsge parinata bawai waniduwage gon part aki hodatama daka ganna puluwan
@MillaVithanachchigePramithaSam
@MillaVithanachchigePramithaSam 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏 බුදුසරණයි ඔයාලට
@chathuradilranga8050
@chathuradilranga8050 3 ай бұрын
නළුවෝ වගේ ගිහිල්ලා එළුවෝ වගේ එනවා කියන්නේ මේවට තමයි
@SR-dz1ed
@SR-dz1ed 3 ай бұрын
විනයක් නැති රටේ පාලකයන් විනයක් නැති මණ්ඩල විනයක් නැති කන්ඩායම. මුන්ගෙන් වෙන මොනව බලාපොරොත්තු වෙන්නද?
@priyanthaperera5655
@priyanthaperera5655 3 ай бұрын
💯
@rukshanfernando5425
@rukshanfernando5425 3 ай бұрын
මුන් betting companies වලට match වික්කා.. හොදට හම්බකලා ශම්මිගේ කල්ලිය
@athulasiriweerasekara5381
@athulasiriweerasekara5381 3 ай бұрын
සම්මිගේ සාපය උන්ට වැරදි කියල වැඩක් නැ
@keshan3854
@keshan3854 3 ай бұрын
Proud to be Richmadians 😂
@geoconsultlanka6251
@geoconsultlanka6251 3 ай бұрын
අර දොස්තර නෝන එක්ක කාමරේ හිටපු එකා නෙ
@upuldhanushkagajanayake2719
@upuldhanushkagajanayake2719 3 ай бұрын
නළුවො වගේ රඟාගෙන ගිහිල්ල එළුවො වගේ බෑ බෑ කියාගෙන එනව
@Rihamro2
@Rihamro2 3 ай бұрын
වනිදු හිතන් ඉන්නේ එයා neymar kiyala 😂
@prasannapradeep4324
@prasannapradeep4324 3 ай бұрын
මැටි මද්‍යවෙදියො අහන්නේ දායාවති වර්ගයේ ප්‍රශ්න 🤬🤬🤬🤬
@DAR-x4e
@DAR-x4e 3 ай бұрын
මොනවද බන් ඔය අහන ප්‍රශ්න , උන් එන්නෙත් කල කිරිල , වැරදි ගොඩයි , මේක අපි රටක් එකතු වෙලා හදා ගන්න ඔන දෙයක්.
@dananjayardesilva9025
@dananjayardesilva9025 3 ай бұрын
එකතු වෙලා හදයි පකක් මුන් පඩි ගන්නවා දින්නත් පැරදුනත් තොපි උන්ගෙ ගූ කනවා🖕
@vidunmathotage6797
@vidunmathotage6797 3 ай бұрын
Ahuwa madi
@priyankaramarasinghe1146
@priyankaramarasinghe1146 3 ай бұрын
සම්මි ත් එකක් හදමු
@DAR-x4e
@DAR-x4e 3 ай бұрын
@@priyankaramarasinghe1146 ශම්මි වැඩක් නෑ ක්‍රීඩකයන් ට බැන්න ඇති . වෙච්ච දේ උනා ක්‍රිකට් ගොඩ ගන්න බලමු. වචනෙන් හරි හයියදෙමු
@ayomaldesilva1939
@ayomaldesilva1939 3 ай бұрын
😂😂
@neilratnayake4873
@neilratnayake4873 3 ай бұрын
මාද්‍යවේදියෝ ලොන්තයෝ. ක්‍රීඩාවෙදි ක්‍රීඩකයෙක් දෙන්නෙක්ගෙ අතින් වරදක් වීම සාමාන්‍යයි. Batsmanල 7ක් ඉන්නෙ ඒකට තමයි.නමුත් එකම වරද ඔක්කොමලම පිට පිටම තරග 2ක සිදුවීම ඉතාම අසාමාන්‍යයි. විය නොහැකිම දෙයක් සිදුවීමට බලපෑ විශේශ හේතුවයි වනිදුගෙන් ගන්න තිබුනෙ. මම වනිදුනම් මම කියන්නේ.... පලමු වරට අපි US යන්නේ... Fun නොගෙන අපි කෝමද ඉන්නේ.... ආපු වැඩේ අඩෙ අමතක වන්නේ... රටට නෙමෙයි අපි මුල් තැන දෙන්නේ...... අවු 74ක් තිස්සේ ශ්‍රී ල0කාව දියුනුවෙමින් පවතින රටකි. තව අවු 74ක් ගියත් අපේ ක්‍රිකට් වැරදි හදාගන්න සිතා සිටින කන්ඩායමකි. සම චෝදනාව පාලක මන්ඩලයටද හිමිවේ.
@wattakkapoosa
@wattakkapoosa 3 ай бұрын
නිදහසට කාරනා වැඩක් නැ. වෙලා ඉවරයිනෙ. ඒකනෙ ඇත්ත. ඊලග worldcup එකට දැන් ඉදලා වැඩ කරන්න. ආතල් එකේ ඉන්න වැඩ කරලා. ෆිට්නස් තියාගන්න කැප වෙන්න. යාර 30න් එහාට බෝලෙ වැටෙන්න ගහන්න. Practice වෙන්න. ඔයාලා නියෝජනය කරන්නෙ තමන්ගෙ රට කියලා හිතන්න.
@affanafi2952
@affanafi2952 3 ай бұрын
Aurudu 10k wela iwaray bro.ayeth goda ganna baha
@chintoki
@chintoki 3 ай бұрын
No need for cricket world cups anymore. Divert all funding to Rugby or Football.
@affanafi2952
@affanafi2952 3 ай бұрын
@@chintoki 💯
@sumududesilva6782
@sumududesilva6782 3 ай бұрын
කණා පල්ලම් ගැසීමට වඩා හැකියාව ප්‍රගුණ කරගැනීම ඉතා වටී! නමුත් මොනම ක්‍රීඩා ක්ෂෙත්‍රයක නිරතවී සිටියත් නිහතමානීත්වය ඉතා වැදගත්බව තේරුම්ගත යුතුය. අනූ හය ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට මෙය ඉතා මහෝපකාරීවූ බව නොදැන කටයුතුකිරීම, මෙයට හේතුවයි!
@shabeez
@shabeez 3 ай бұрын
SA මැච් එකට කලින්දා පාන්දර 2-3 ත් මුං හිටියෙ new york city එකේ...දැකපු අය ගොඩයි බ්‍රෝ
@buddikagunasekara8962
@buddikagunasekara8962 3 ай бұрын
මුන්ට සල්ලි දෙන්න ඔනා match දිනුවොත් විතරයි නැත්නම් කන්න බොන්න ඉන්න දිලා ගොන් බඩු ටිකක් දාලා tour එක යැව්වා නම් ඇති මුන් කොහොමත් යන්නේ fun ගන්න නිසා.
@senerathbandara4905
@senerathbandara4905 3 ай бұрын
මුන්ගේ බැංකු ගිණුම් ගැන විදීමතව හොයලා බලන්න ඔන එතකොට තරග පරාද වෙන ඒවාට උත්තර හරිලේසියෙන් හොයාගන්න පුළුවන් වේවි.
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 22 МЛН
когда не обедаешь в школе // EVA mash
00:57
EVA mash
Рет қаралды 2,9 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 238 МЛН
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 22 МЛН