පිළිකාව හින්දා පැය හැත්තදෙකෙන් මිය යන බව කී අම්මා වෙනුවෙන් ලෝකෙම දිනලා ආපු තරුණියI

  Рет қаралды 193,271

Harindra Jayalal

Harindra Jayalal

Күн бұрын

Пікірлер: 846
@nishanthiedirisinghe6195
@nishanthiedirisinghe6195 2 жыл бұрын
මෙවැනි දරුවන් ලබන්නේ පෙර පිනටමයි.ඔයාලගේ අම්මව ඉක්මනින්ම සුවපත් වෙනවා නිදුක් නිරෝගිිම වේවා!
@champapushpani4205
@champapushpani4205 2 жыл бұрын
අනේ...ඒකනම් ඇත්ත....කියන්න තියෙන්නේ එකම එක දෙයයි...ඔබතුමියට නිදුක් නිරෝගී සුවයම ලැබේවා....🙏🙏🙏❤
@sadunishara9511
@sadunishara9511 2 жыл бұрын
වාසනා වන්ත අම්මා කෙනෙක් ගුනගරැක දරැවෝ ටිකක් ලබන්න ගොඩක් පින්කරන්න ඇති එ අම්මා ඔබතුමියට සියලු ලෙඩ රෝග සුවවි දිර්ඝායුෂ ලැවබේවා තෙරැවන්සරණයි
@buddhikasubhashini4531
@buddhikasubhashini4531 2 жыл бұрын
ඔයානම් ඇත්තටම perfect .පිටරටක ජීවත් උනත් හරිම නිහතමානී ,සරල කෙනෙක් ..ඇත්තටම ඔය වගෙ අය අද හොයාගන්නවත් නෑ.හොඳට සිංහල කතා කරනවා posh ගති නැති නියම කාන්තාවක් ඔයා..අම්මව දකිද්දි මගෙ ඇස් වලට කදුළු ආවා.අනේහ් අම්මට ඉක්මනින් සනීප වෙලා දීර්ඝායුෂ ලැබේවා ..ඉදිරි අනාගතේට සුභ පතනවා අක්කි 💖
@isurinimeshika116
@isurinimeshika116 2 жыл бұрын
නිහතමානී හදවත් ටිකක්... ඇත්තටම අක්කේ ඔයා කරලා තියන දෙවල් වල පිං බලෙම ඇති අක්කාගෙ අම්මාට සනීප වෙන්න.. දීර්ගායුෂ ප්‍රර්ථනා කරනවා අම්මේ..අම්මාත් වාසනාවන්තයි මේ වගෙ දරුවෝ ලබන්න.. පරිස්සමින් ඉන්න ..ජේසූ පිහිටයි ❤
@tharangaanuska6169
@tharangaanuska6169 2 жыл бұрын
Anee ow mage අම්මාට වගේම me අම්මාට ලෝකේ සියලු අම්මලා සුවපත් වේවා දීර්ඝායුෂ වේවා jesu pihitai බුදු සරණයි
@upalisamarasinghe7827
@upalisamarasinghe7827 2 жыл бұрын
හරිම නිරහංකාර දිරිය දුවක්.වාසනාවන්ත අම්මෙක්.බලන්න මේ රත්තරන් මුනු වල නියන මනුස්ස කම.සිරියාවන්තකම.ඉතා අවංක චරිතයක් ඔබ.හරින්ද්‍ර ඉතා වටිනා චරිතයක් අපට හඳුන්වා දුන්න.අම්මා කෙනෙක් වෙනුවෙන් දරුවන් තම යුතුකම් ඉටුකළ හැටි.හර අගෙයි.May god bless you all.
@nishaninishani7282
@nishaninishani7282 2 жыл бұрын
අම්මාගේ අසනීප ඉක්මනින් සුව වී සුපුරුදු පෙර ජීවිතයම ඒ පින්වත් දරුවන් සමග නිදුක් නිරෝගිව ගතකරන්න තෙරුවන් බලෙන් සතරවරම් දෙවියන්ගේ පිහිට ආරක්ශාව ලැබේවා !!!
@unilakirindeacharige8489
@unilakirindeacharige8489 2 жыл бұрын
Theruwan sarana obe ammata labewa
@subashanisubashani5856
@subashanisubashani5856 2 жыл бұрын
හරිම ආඩම්බරයි අක්කේ ඔයා ගැන ..ඔයාගෙ සහෝදරයන් ඒ වගේ .අම්ම වෙනුවෙන් කරන දේවල් අම්ම කෙනෙක් තමයි සේරටම වඩා වටින්නේ .කිසිම ප්‍රසිද්ධියක් නැතුවම මිනිස්සුන්ට උදව් කරන එකත් නියමයි හොදටම හරියන්න ඕනේ ඒ වගේම අම්මටත් තව සෑහෙන කාලයක් ජීවත් වෙන්න ලැබෙන්න ඕනේ බුදු සරණයි 💖💖💖💖
@sanjayasammanajayakodi4938
@sanjayasammanajayakodi4938 2 жыл бұрын
අනේ ඔය වගේමයි මගෙ අම්මත්.. දැන් පිළිකා රෝගයෙන් අන්තිම තත්වෙ ඉන්නෙ.. ඔයාගෙ හැම වචනෙකම වේදනාව මටත් දැනුනා. හැම පිළිකා රෝගියෙක්ම සුවපත් වේවා !!!
@rupirandeniya607
@rupirandeniya607 2 жыл бұрын
ආදරනීය අම්මා කෙනෙක් සහ ආදරනීය දූ දරුවන් ඇති පවුලක්.. අහන්න දකින්න ලැබීමත් සතුටක්, අම්මේ මේ විශ්ව ශක්තියේ ආශිර්වාදයෙන් ඔයාට තවත් කාලයක් දූ දරුවන් සමග හොදින් ජීවත් වෙන්නට ශක්තිය දයිර්ය වාසනාව ලැබේවා..!!
@ishankahansamali8324
@ishankahansamali8324 2 жыл бұрын
අනේ අම්මේ ඉක්මනින් සනීප වෙන්න ඔයාට මේ ලැබිලා ඉන්න පින්වත් දරුවො ටික වටිනවා රටට නෙවේ ලෝකෙට මේ වගේ දරුවන් දායාද කරපු පිනෙන් ඔයා සුවපත් වේවා ! වගේම සියලු පිළිකා රෝගීන් සුවපත් වේවා!
@samanthihathwellage558
@samanthihathwellage558 2 жыл бұрын
මේ අම්මා වගේම මුළු ලෝකෙම රෝගාතුරුව ඉන්න සියලු දෙමාපියන්ට ඉක්මන් සුවය හදවතින්ම පාර්ථනා කරනවා.
@nisansalawijesooriya4328
@nisansalawijesooriya4328 2 жыл бұрын
නිදුක් නිරෝගී ව තවත් කාලයක් දරුවෝ සමග ජිවිතේ ගෙවන්න ලැබේවා අම්මේ ඔබ‍ට.... හරීන්ද සර් අද වැඩ සටහනත් හරිම ලස්සනයි 🤗🤗🤗 ඔබ හරි ම කාරුණික ඉ බුදුසරණයි
@kamalasamarathunga4266
@kamalasamarathunga4266 2 жыл бұрын
දරුවො ටික වටවෙලා අම්මා වෙනුවෙන් කරන සත්කාර නිසාම අම්මා සුවපත් වෙනවා..ඒ තමා ආදරය කියන්නෙ ...
@kawshalyanadeeshani7788
@kawshalyanadeeshani7788 2 жыл бұрын
මුලින්ම ප්‍රාර්ථනා කරනවා අම්මට දීර්ඝායුෂ ලැබේවා කියලා. ඊලගට ලබපු දරුවො සේරම අම්මට දක්වන ආදරේ දැක්ක ඇස් වලට කදුලු ආවා. එහෙම කැපකිරීම් කරනවද මේ කාලෙ අම්මා කෙනෙක් වෙනුවෙන්. ඒ ආදරේ කැප කිරීම් නිසාම මං හිතන්නෑ අම්මා තවත් ලෙඩ වෙයි කියලා. එයා ඉක්මනින් සනීප වෙයි. ඔයාලාගෙ පවුලෙ සහෝදරයො හැමෝටම සාර්ථකත්වය ප්‍රාර්ථනා කරනවා. බුදුසරණයි !
@jayakodithuwakku5162
@jayakodithuwakku5162 2 жыл бұрын
නැතිබැරි මිනිසුන්ට උදව් කරල පුසිද්ධිය බලාපොරොත්තු නොවන උතුමි කෙනෙක්.මෑණියන්ට ඉක්මන් නීරෝගී සුවය ලැබෙිවා!!!තෙරැවන් සරනයි දෙවි පිහිටයි!!!🌹💚🌹
@sweethome7551
@sweethome7551 2 жыл бұрын
හිතෙ හයිය තියෙන දිරිමත් දියණියක් .♥️♥️ මුළු ලොකයටම ආදර්ශමත් කාන්තාවක්.බුදුසරණයි🙏🙏 අම්මාටත් සියලුම පිළිකා රෝගීන්ට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏 දෙව් පිහිටයි🙏🙏 සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏
@malikasrilanka5328
@malikasrilanka5328 2 жыл бұрын
තෙරැවන් සරණයි 🙏🙏🙏 මෙි මෑණියන් සහ දරුවන් බොහොම වාසනාවන්ත අය උපකාර කරන්නත් ලබන්නත් දෙකටම පිං තියෙනවා කායික මානසික සුවය ලැබෙිවා මෙි අමිමා ඇතුළු සියළු රෝගීන් සුවපත් වෙත්වා සුවපත්ම වෙත්වා 🙏🙏🙏🌹🌹🌹🌹❤️ දෙවිසුව සේවා වැඩසටහන් බලන්න කුමාර පියාණන් ගේ ආශිර්වාද ලැබෙිවා 🙏
@chandranathandmaliniewickr6995
@chandranathandmaliniewickr6995 2 жыл бұрын
මේ අම්මා වගේම මෙවැනි රෝගා බාධවලින් පෙළෙන සියලුම අම්මාවරුන්ට තිසරණ සරණ හා සියලුදෙවි පිහිට ලැබී ඉක්මන් සුවය ලැබේවා කියලා අපි හදවතින් පුාර්ථනා කරනවා. එමෙන්ම මේ අම්මාට ඉමහත් ආදරයෙන් නොයෙකුත් කැප කිරීම් කරමින් සත්කාර කරන ඒ අම්මාගේ සියලුම දරුවන්ගේ සියලු යහපත් අරමුණු බලාපොරොත්තු උතුම් සිතුම් පැතුම් සියල්ල ඉෂ්ට සිද්ධ වී ඔවුන්ගේ සියලුම දුක් දොම්නස් දුරු වී වාසනාවන්ත කාලයක් උදා වේවා !
@janmarashmika4049
@janmarashmika4049 2 жыл бұрын
මේ අම්මා වගේම පිලිකාවෙන් දුක් විදින ලෝක වාසි සියලු දෙනාම ඉක්මනින් සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරනයි🙏🙏🙏
@chaminiupekshika7626
@chaminiupekshika7626 2 жыл бұрын
මටමතකයි ශානි ඉස්සර පේ පාසලේ හිටපු හරි දග මල්ලලක්, මේ විදිහට ජීවිතේට මුන ඩුන්න එක හරිම සතුටුයි , බුදුසරණින් ඔයාගේ අම්මාට සුව ලබේවා
@nethukapabasara2329
@nethukapabasara2329 2 жыл бұрын
හරිම දුක හිතෙනවා..අම්මා පින් කරලා තියෙනවා මේ වගේ රත්තරන් දරුවන් ලබන්න..මේ වගේ වේදනාවක් තමයි මාත් විදින්නේ. මගේ දරුවටත් ලොකු අසනීපයක් තියෙනවා..දරුවෝ දෙමව්පියන්ගේ ජීවිතේ දෙමව්පියන් දරුවන්ගේ ජීවිතේ..මගේ හුස්ම වැටෙනකම් මගේ දරුවා වෙනුවෙන් මට කරන්න පුලුවන් උපරිම දේ කරනවා..
@liyanaperera6998
@liyanaperera6998 2 жыл бұрын
ඔයාගෙ දරුවට ඉක්මන් සුව ප්‍රර්තනා කරනවා
@gehansenaratne9206
@gehansenaratne9206 2 жыл бұрын
News
@padminikyriakou6359
@padminikyriakou6359 2 жыл бұрын
ඇත්තටම මෙවැනි දරුවන් ලබන්න පින් කරල තියෙන්න ඕනි දුවලට බොහොම පින් ඔයාගෙ පවුලම රටටම ආදර්ශයක් හරිම ආඩම්බරයි පුතේ . නිදුක් වේවා නීරෝගි වේවා සියලුමදෙනා සුවපත් වේවා ! ❤❤🙏🙏
@hashilasudaraka9115
@hashilasudaraka9115 2 жыл бұрын
මනුෂ්‍යත්වයේ අගය නොදන්න එවුන් වැඩිවීම නිසා තමයි රටට මෙහෙම උනේ😥😥 අම්මාට ඉක්මනින්ම සුවය ලැබේවා🙏
@RoseRose-dv5lj
@RoseRose-dv5lj 2 жыл бұрын
ඔබ කරන පින් දහම් වල ආනිසංස wailin ඔබගේ මවගේ රෝගය සුවපත් වේවා... සුවපත් වේවා... සුවපත් වේවා 🙏🙏🙏🙏වාසනාවන්ත අම්මා කෙනෙක් මේ වගේ ගුණයහපත් දරුවෝ බිහිකරපු. ඔබලා samadenatama බුදුසරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏
@himayabalasuriya2511
@himayabalasuriya2511 2 жыл бұрын
අනේ ඉක්මනින්ම සුවය ලැබී දරුවන් එක්ක සතුට්න් ජීවත් වෙන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව🙏🙏🙏🙏...තෙරුවන් සරනයි ..හරින්ද්‍ර සර් ඔබතුමාට ත් බොහොම ස්තූතියි ..
@sirisandatimber9864
@sirisandatimber9864 2 жыл бұрын
මේ අම්මාගේ අසනීපයෙන් ම්දී ඉදිරි කාලය සුවයෙන් ගත කිරිමට වාසනාව ලැබේවායි පතමි . මගෙ මල්ලිත් මගේ අම්මට ඔය වගෙම තමයි.නමුත් අපේ අම්ම ජීවතුන් අතර නෑ.ඇත්තෙන්ම මමත් හිතුවා මේ වගෙ පුතෙක් නැතුව ඇති කියලා .තවත් එවැනි පුතෙක් ඉන්නව .බොහොම සතුටුයි ඔබලා සියලුම දෙනා කරන කර්තව්‍යයට.අම්මා ඇතුළු පවුලේ සියලු දෙනාගේම ප්‍රාර්ථනා එලෙසම ඉටුවේවායි පතමි .
@sandyakumari6635
@sandyakumari6635 2 жыл бұрын
ඇත්තටම අම්මා ගොඩක් පින් කරලා තියෙනවා මේ වගෙ දියණියන් ,පුතුන් ලැබීම අම්මා ඇතුළු සියලුම පිළිකා රොගීන් සුවපත් වේවා ! තෙරුවන් සරණයි ! 🙏🙏🙏🙏🙏
@kumarithiranagama9799
@kumarithiranagama9799 2 жыл бұрын
මේවාගෙ දරුවන් ලබන්න මේ අම්මා ගොඩක් පිං කරලා තියනවා ... අනන්ත බුදුගුණ බලයෙන් අම්මා ඉක්මනින් සුවපත් වේවා ... !!! දරුවන්ගේ සියලුම බලාපොරොත්තු ඉටු වේවා ... !!! ඒ අයට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා ... සියලුම පිළිකා රෝගීන් සුවපත් වේවා ... !!!
@user-Dhanu.
@user-Dhanu. 2 жыл бұрын
අම්මට උතුම් බුදු ගුණ බලයෙන් ඉක්මනින් සුවය ලැබේවා .ඒ වගේම ඒ වගෙ දරුවො ලබන්න අම්මා හරි වාසනාවන්තයි .ඒ දරුවො ඔක්කොටම නිදුක් නිරෝගී සුවයෙන් චිරාත් කාලයක් ඉන්න ලැබේවා .🙏🙏🙏
@cookingwish569
@cookingwish569 2 жыл бұрын
මෙවැනි දරුවන් ලබන්නේ පෙර පිනටමයි.ජීවිතේ වටිනා දෙයක් තමයි දෙමාපියන් කියන්නේ.ඒත් කොච්චර දුර්වල වෙලාවකදි උනත් ඒඅය වෙනුවෙන් කැප කිරීම් කරන්න ඕනි දුව.අම්මාගෙ රෝගය සුව වී දීර්ඝායුශ ලැබේවා .තෙරුවන්සරනයි❤️❤️
@malaniillangakoon1306
@malaniillangakoon1306 2 жыл бұрын
දෙමාපියන් ට සලකන ඔබ වැනි දූ දරුවන්ට කිසිදාක වරදින්නෙ නැහැ මවට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු බුදුසරණ යි
@iaranganidissanayaka6789
@iaranganidissanayaka6789 2 жыл бұрын
මේ අම්මා ඇතුළු රෝගාතුරව සිටින සියලුම දෙනාම සුවපත් වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි
@kumarigeorge7743
@kumarigeorge7743 2 жыл бұрын
ඔබ තුමියටකිසිම වේදනාවක් නැති නිදුක් නීරෝගි ජීවිතයක් හිමි වේවා
@rohiniperera1298
@rohiniperera1298 2 жыл бұрын
ඇත්තටම ඒ තරම් අමාරු තත්ත්වය ට ඇවිල්ල ත් ඒ දරුවන්ගෙ මව අදත් ජීවත් ව ඉන්න එක ගැන සතුටුයි.ඒ තත්ත්වයෙන් ඉන්න ලොකු පිනක් තියෙන්න ඕනෙ.දරුවන්ට දුකක් නොවන්න ඇය තෙරුවන් සරණින් සුවපත් වේවා.දීර්ඝායු වේවා.
@kusumbarrows5939
@kusumbarrows5939 2 жыл бұрын
හරිම ආදරණීයයි ඔයා ඇතුළු පවුලේ සැම ගැන.ඔයා හරිම නිහතමානී කෙනෙක් .ඔයාගෙ අම්මාට තෙරුවන් බෙලෙන් ඉක්මන් සුවය ලැබේවා
@shandila3745
@shandila3745 2 жыл бұрын
තෙරුවන් සරණයි අම්මේ ❤🙏 ඉක්මනින් සුවය ලැබේවා ,මා විසින් කරනා පින් බලයෙනුත්.අද මගේ අප්පච්චි පවාද දරුණු අංශභාගය රොගයෙන් පෙලෙන කෙනෙක් වශයෙන් මේ ලොකේ කිසිදු මනුස්සයෙක්ට දරුණු රෝග වලින් වැලකේවා
@roshiniherath8072
@roshiniherath8072 2 жыл бұрын
වාසනාවන්ත අම්මෙක් දරැවො ආදරෙයි ගොඩක් ඒ අම්මට .අම්මට ඉක්මනින් සුවය ලැබේවා පිලිකා රෝගින් සුවපත් වේවා
@kumarikumari6676
@kumarikumari6676 11 ай бұрын
ඇත්තට. අහන්න ආසයි හාරන්ද ර. මහතාටත්. මේ දියණිය ටත්. අම්මටත් තෙරුවන් සරණයි නිරෝගිමත් හැමදාම. සතුටින් ඉන්න දෙවියන් ගේ අස්ර්. වාදය. Lebe
@shanthikrishnan9967
@shanthikrishnan9967 2 жыл бұрын
නිදුක් වේවා,නිරෝගි වේවා,සුවපත් වේවා❤🙏❤ලොකු පනිවිඩයක් ඔබ මේ සමාජයට දුන්නේ❤හරේන්ද්‍ර ඔබ කරන මෙහෙයට බෙහෙවින් තුති❤🙏❤🙏
@ruvinifernando1979
@ruvinifernando1979 2 жыл бұрын
හරිම වැදගත් වැඩ සටහනක් ගුණ ගරැක දරැවෝ ටිකක් වාසනාවන්ත ම්මා කෙනෙක් කිසිම කෙනෙකුට පිලිකා රෝගය නොසැදේවා ජේසු පිහිටයි මෙම පවුලට සහ මම ආසම නිහතමානී නිවේදක හරේන්ද්‍ර ඔටත්
@nimnavi6065
@nimnavi6065 2 жыл бұрын
අනිවාර්යයෙන් මෙවැනි දරුවන් වදපු මේ අම්මාව ඉක්මනින් සුව කරන්න.
@bisomanikebisomanike4977
@bisomanikebisomanike4977 Жыл бұрын
මේ මෑණියන්ගේ අසනීප ඉක්මනින්ම සුවවි දිගුකාලයක් නිරෝගී සුවයෙන් ජීවත් වීමට වාසනාව ශක්තිය ලැබේවා,මේ දරුවන්ගේ හිත්ට සතුටක් ලැබේවා ,තෙරුවන් සරණයි.🙏🙏🙏🙏
@krishanimanjula4974
@krishanimanjula4974 2 жыл бұрын
ඇත්තෙන්ම ගොඩක් ආඩම්බරයි සොයුරිය ඔබ ගැන.ඒ වගේම නිහතමානී චරිතයක්.ඔයාගේ අම්මට ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාවෙන් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.ඉක්මන් සුවය ලැබේවා.ඒ වගේම හරින්ද්‍ර සර්ට ගොඩක් ස්තූතියි මේ වගේ video ඉදිරිපත් කිරීම ගැන.ඔයාලා සියලුමදෙනාට තෙරුවන් සරණයි❤
@C424c424
@C424c424 2 жыл бұрын
දෙවිවරුන් වගේ දොස්තර වරුන් ඉන්නා රටක ජීවිතයක වටිනාකමක් දන්නෙ නැති මුදල් මත පමණක් යැපෙන දොස්තර හොරුත් ඉන්නව ඇත්තටම මෙවැනි දොස්තර වරුන්ගෙ නම් ගම් ප්‍රසිද්ධ කරන්න ඕනි ..ඒ මවට දොස්තරලගෙන් ලබාගන්න බෙහෙත් වලට වඩා මානසික සුවය ලබාදෙන්න බෝසත් දූදරුවන් පිරිසක් ඉන්නව ඔවුන් කරන පින් කටයුතුවල බලෙන් මේ අම්මට නීරෝගි සුවය ප්‍රාර්ථනා කරනව ..🙏🙏🙏🙏
@sriyanikh3964
@sriyanikh3964 2 жыл бұрын
අනේ දෙවියනේ සතෙකුටවත් මේ වගේ ලෙඩක් දුකක්නම් වෙන්න එපා මේ අම්ම වාසනාවන්තයි මේ වගේ පින්වත් දරුවන් ලබන්න අම්මට ඉක්මනින් ම සුවය ලැබේවා ජේසු පිහිටයි
@sharaaaaammmmmm7965
@sharaaaaammmmmm7965 2 жыл бұрын
මගේ කිරි අම්මත් නැති උනා පිලිකාවකින් ,අක්කගේ කතාව කියද්දි මට මතක් උනේ එයාව, අවසන දවසෙ මට ලගින් යන්න දුන්නේ නැ😣 හයියෙන් වහිනවා, අපිට ඉන්න බෑ සීතල,ඒත් කිරි අම්මගේ මුලු ඇගම දාඩිය දාලා, ෆෑන් එක දාලා තියෙද්දි අහනවා කොයි ඕකේ හුලං කියලා, එයාගේ ඇග උඩ හතර දෙනෙක් නැගලා හතර අතට අදිනවා වගේලු,කකුල් ඉදිමිලා කකුල් හිරිවෙටුන නිසා මිරිකන්න කියනවා, මිරිකන කකුල් වල හම එතනම වල ගැහෙනවා ,ටික වෙලාව්ක් යනවා එව් හරියන්න,මැරෙන්න ටිකකට කලින් දවල් කියන්වා මගෙ කකුලක් නෑ කොඉ ඒක කියලා, එතනදි මට දැනෙනවා මොනාහරි දෙයක් වෙයි කියලා, මන් කිවා කිරි අම්මේ ඔයා ඇදේ ඉන්න නිසා හිරි වැටුන නිසා දැනෙන්නේ නැතුව ඇති කියලා,, එයාගේ බඩෙන් බටයක් දාලා තිබ්බේ උගුරේ පිලිකව නිසා කන්න බෑ😥😥😥😥 අවසාන දවසේ බටේ දාලා තිබ්බ තැනින් මිනිරං වගේ කුනු ලේ ගලනවා, මන් රෙදි කෑලි ඔත ඔතා ඒවා මාත්තු කරනවා, ලේ පිරුන රෙදී එලියෙන් ගිහින් දාලා ඇවිත්,ආය රෙදි වලින් ලේ මාත්තු කරන්වා, අම්මා ගියා ගෙදර රෙදි කෑලි නැති නිසා ඒවා ටික්ක් එහා ගෙදරින් ඉල්ලන් එන්න, ටික වෙලාවක් යද්දි කිරිඅම්මා හුස්ම ඉහලට අදිනවා මන් මන් හිතුවේ හුස්ම ගන්න අමාරු ඇති කිය්ලා, ඉස්පිරිතාලෙන් පෙත්තක් දීලා තිබ්බා පපුව රිදෙද්දු තියන්න, ඒක මම දිව යටිනුත් තිබ්බා, එහෙම වෙලා පැයක්වත් යන්න උනේ නෑ හුස්ම ටික ගියා මගේ කිරි අම්මාගේ, 😫😫😫😫 දෙවියනේ මේ වගේ කරුම ලෙඩ වනේ වනහතුරෙකුටව්ත් වෙන්න එපා😣😣😣😣 අක්කගේ අම්මටත් ඉක්මනට හොදවෙන්න කිය්ලා මන් පතන්වා
@VihangaManujeewa
@VihangaManujeewa 2 жыл бұрын
😞😞
@thusharidias6912
@thusharidias6912 2 жыл бұрын
Nangi oyage ammata ikmanin suwa wenna kiyala prarthana karanawa god bless you
@sharaaaaammmmmm7965
@sharaaaaammmmmm7965 2 жыл бұрын
@@thusharidias6912 😘😘😘 මගේ කිරි අම්මා එයා දැන් තරුවක් වෙලා අපි දිහා බලන් ඇති අක්කියෝ,ආදරෙයි ගොඩක්😍😘 ඔයාගේ ප්‍රාර්ට්ගනාවට ,එයා නැති උනා
@dilshanianjana5725
@dilshanianjana5725 2 жыл бұрын
Mage aththammath nathiune pilikavakin 😭😭😭
@sharaaaaammmmmm7965
@sharaaaaammmmmm7965 2 жыл бұрын
@@dilshanianjana5725 aneee😣
@hemaranawaka9032
@hemaranawaka9032 2 жыл бұрын
මෙවන් දරුවන් ලොවටම වාසියක්.ඒ ආදරයෙන්ම අම්මේ ඔබ සුවපත් වෙත්වා! ලේ පරිත්‍යාග කළ සැමටම නිදුක් නිරෝගී සැපතම ලැබේ වා.හරේන්ද්‍ර පුතා ඔයාට පීං.මෙය සමාජගත කළාට.තෙරුවන් සරණයි!
@hemaranawaka9032
@hemaranawaka9032 2 жыл бұрын
දෙවි රැකවරණය ලැබේවා!
@sriyajayasekara7307
@sriyajayasekara7307 2 жыл бұрын
මමත් පිළිකා රෝගියෙක් සියලුම පිළිකා රෝගීන් තුණුරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි
@dhammikaniroshani8396
@dhammikaniroshani8396 2 жыл бұрын
සියළුම පිලිකා රෝගීන් සුවපත් වේවා වේදනාව දරාගන්න සක්තිය ලැබේවා. තෙරුවන් සරණයි
@ShaliniKs-s1c
@ShaliniKs-s1c Жыл бұрын
හරිම ස්ඞවේදියි...හොඳ දරුවෝ ටිකක්. අම්මාට ඉක්මනින් සුව වනවා අනිවාර්යයෙන්ම ආදරණීය දරුවන්ගේ ආදරය නිසාම.මේ කතාව ලෝකෙටම ආදර්ශයක් වේවා.මටත් මෙවැනි අත්දැකීමක් තියෙනවා...හරීන්ද්‍ර සහෝදරයා ඔයාටත් ගොඩාක් ස්තූතිය..🙏🙏🙏
@මදූශා-ත4ඛ
@මදූශා-ත4ඛ 2 жыл бұрын
බුදු සරනයි අම්මේ.ඔයාට වගේම ඔයාගෙ රටක් වටිනා දරුවන්ටත් නිදුක් නීරෝගී ජීවිතයක් ලැබේවා !!!
@ranjithkumara1692
@ranjithkumara1692 2 жыл бұрын
දුවේ ඔයාලගෙ අම්මා සියලුම දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඉක්මනින් ම සුවය ලැබේවා මේ අම්මට මේ පින්වත් දරැවො එක්ක නැවතත් කලින් ගෙවුන ලස්සන ජිවිතය වගේ ජිවත් වෙන්න දිර්ගායුෂ ලැබේවා කියා ❤️පාර්ථනා කරනවා ජේසු පිහිටයි ඔයාලට 🙏🤲🤲🤲🤲
@thakshilagunathilaka5287
@thakshilagunathilaka5287 2 жыл бұрын
බුදුසරණයි අම්මා ට .ඉක්මනින් සුවපත් වේවා.මමත් rectem cancer එකක් හැදිලා ඉන්න කෙනෙක් රෝහල් වල නම් බොහොම අඩුපාඩු තියෙනවා .බෙහෙත් හිග නිිසා ලක්ෂ ගණන් වියදම් .ඉතින් ඔයාලට ගොඩක් පිං තව අයට උදව් කිරීම ගැන.තෙරුවන් සරණයි 🙏💖
@sunethrasauri7940
@sunethrasauri7940 2 жыл бұрын
ඇහට කදුලක්. ආවා 😢හැම දෙමාපියෙකුටම. ආදරනීය දරුවන් ලැබේවා! ❤ එ අම්මාට දුකක් වේදනාවක් ඇති නොවේවා❤ ඉක්මන් සුවය ලැබේවා ❤
@frankitheo1787
@frankitheo1787 2 жыл бұрын
මේ තරම් අම්මා කෙනෙකුට ආදරේ කරන දරුවො කාලෙකින් දැක්කමයි අම්මට සහ දරුවන්ට ජේසු පිහිටයි !
@vipulidevika7035
@vipulidevika7035 2 жыл бұрын
තෙරුවන් සරණයි අම්මාට ඉක්මනින් සුවය ලැබේවා කියා ප්‍රාර්ථනා. කරනවා ඔබලා වැනි ආදරණීය දරුවන්ට මතු උපදින හැම භවයේදී උතුම් මාර්ග ඵල පසක් කිරීමට එයම හේතු වාසනා වේවා තෙරුවන්
@mohamedsiddiq155
@mohamedsiddiq155 2 жыл бұрын
දුව ඔයාගේ අම්මගේ සැත්කම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරනවා තවත් බොහෝ කාලයක් ඇය නිරෝගීව ජීවත් වේවා
@malkikaushalya3258
@malkikaushalya3258 2 жыл бұрын
හරේන්ද්‍ර අයියේ ඔයා කරන දේ හරියටම කරනකේනෙක් අයියේ ඒ අම්මා ඒ වගේ දරුවන් ලබන්න වසනාවන්තයි !
@dinushitiskumara2907
@dinushitiskumara2907 2 жыл бұрын
පිලිකා රෝගින් වෙනුවෙන් අප විසින් සිදුකල උපකාර වල බලයෙන් ඔබේ අම්මා ඇතුලු සියලු පිලිකා රෝගින් සුවපත් වේවා 🙏
@nishajayasinghe2609
@nishajayasinghe2609 2 жыл бұрын
මෙයා කියන්නේ ඇත්ත ඇත්තටම cancer doctors ගොඩක් අය එහෙම තමයි. කතා කරන්න හෙට මැරෙයි වගේඒ මිනිසුන්ට ඕනේ සල්ලි විතරමයි. හරියට නොමැරෙන මිනිස්සු වගේ වැඩ කරන්නේ.ඔය දොස්තරලාට ඒක තේරෙන්නේ ඒගොල්ලන්ගෙ දරුවෙකුට අම්මා කෙනෙකුට නැත්තං බිරිඳට ඔය ලෙඩේ හැදුනොත් තමයි. ලෙඩා බලන්න එන්නේ පැය ගානක් පරක්කු වෙලා.හැම ලෙඩෙක් ම මේ ගොල්ලන්ව චැනල් කරලා රස්තියාදු වෙනවා පැය දෙක තුන.ගොඩක් ලෙඩ්ඩුන්ට කන්න බෑ.වමනෙ යනවා.ඒ දොස්තරලට ඒව ගානක්වත් නෑ.මම ඒ අත්දැකීම විඳල තියෙන කෙනෙක්. මේ කියනවා වගේ දොස්තරල මැරෙන්නෙ කවද හරි අපා දුක් විඳලා.
@sriyanikumarasinghe6083
@sriyanikumarasinghe6083 2 жыл бұрын
Mahajana mudalin eigena gena, anthimedi, apitama salakana vidiha thamai mey. Ohoma thanhaawen hoyana salli weadikal readenne naa.
@haazism
@haazism 2 жыл бұрын
මම තුන් වැනි පාරට පිලිකා රෝගියෙක් ඒත් කවරුත් කියන්නෙ නැහැ මම කියනවා මිසක් . ඇත්තෙන්ම වෙලාවකට අපි මානසිකව වැටෙන්න ආදරේ කරුණාව ඉස්පිරිතාලෙ ලැබෙන්නේ නැහැ .ඒහෙම ලැබෙනවා අපි මෙහෙම දුක් විදින නැහැ 😢 ගිය දවසක් ctscan testing ලගට ගිහින් හොඳටම බැනුම් ඇහුවා 😁 මට අවශ්‍ය නැහැ ලු මට වඩා අමාරු ලෙඩ්ඩු ඉන්නවා ඒයාලා බෙහෙත් දෙන් පුලුවන් .උදේ 7 /10 වාට්ටුව වාට්ටුව වෙන් 10 /245 වෙනක්ම් බැනුම් අහලා වෝඩ් එකෙන් කවරු හරි ඇවිත් එක්කන් යන කම් ඉදන් ඉන්න කිව්වා .ඒදා fasting එතකොට හිතක් පපුවක් නැති අය ඉන්නවා . ඒ වෙලාවේදි අදහන් ආගම ධර්මය අනුව ඉල්ලන් මේ ලෙඩේ කිසිම හතුරෙකුට දෙන් එපා .. ඇත්තෙන්ම මුදල් නැති අය හුගාක් අසරණ වෙලා .මට පුලුවන් හැම වෙලාවක දී රුපියල් 1000 ,2000 පින් දහම් කර ගන්නවා උදෙට කැන්ටිම් මම තේ බොන්නෙ නැහැ කෑම කන්නෙ නැහැ මං අක්කා එක්කන් ගිහින් ඒයාට අරන් දෙන් ගමන් හතර වටෙ බලලා ඉක්මනින් නෙස්කැෆෙ ,බනිස් හතර ,පස් දෙනෙකුට අරන් දෙන්නෙ මේ පින් දහම් කර ගන්න පුලුවන් වෙලාවක කියලා .ඒ මුහුණ සන්තෝෂ ,බුදු සරණයි දෙව් පිහිටයි කියනවා ඒක්ම් මට මගෙ මහත්තය ,හැමොටම ඒ දවස සතුටුයි ❤❤ ආමින් 🤲
@upeksha0526
@upeksha0526 2 жыл бұрын
මේ අම්මා ඇතුලු සියලුම පිළිකා රෝගීන් සදා සුවපත් වේවා.......
@nilminimunasinghe6043
@nilminimunasinghe6043 2 жыл бұрын
අම්මට ඉතාමත් ඉක්මනින් නිදුක් නිරෝගී සුවපත් භාවය සමගින් දීර්ඝායුශ ලැබේවා. දරුවන්ට ඇයව හොඳින් බලාගන්න මාසනසික, කායික ශක්තිය ලැබේවා .
@yamunahewage7166
@yamunahewage7166 2 жыл бұрын
ඒ දුව කතා කරන විදිය...පුදුම prasanna කමක් ...දෙවියනේ අම්මාගේ pana ආව kiwwama පුදුම සතුටක් ...harendra ජයලාල් මහත්මයා ta ගොඩාක් ස්තූතිය් ජීවිතයta මේ වගේ අත්දැකීම් එකතු කළාta...🙏
@wdswds8595
@wdswds8595 2 жыл бұрын
ඇත්තටම. අපි. ප්‍රර්ථනා. කරනව. ඒ. අම්ම.. වගේම. ලෝකෙ. සිටින.. සියලුම. දෙමාපියන්ට. නිදුක්. නිරෝගි. සුවය
@deepawijeratne2861
@deepawijeratne2861 2 жыл бұрын
මෙ අම්මා කොච්චර වාසනාවන්ත අම්මේk ද.එකනෙ මෙවැනි වාසනාවන්ත දරුවෝ ඉන්නේ .තවත් බොහො කාලයක් ජීවත් වෙන්න ශක්තිය dahirya නිරතුරුවම ලැබේවා බුදු saranai .හරේන්ද්‍ර බොහොම ස්තුති .
@asangaliyanaarachchi2898
@asangaliyanaarachchi2898 2 жыл бұрын
අම්මට බුදු සරණයි දෙවි පිහිටයි. ඉක්මනින්ම සුව වේවා!!!🙏🙏🙏
@saumyasathsaranirathnayake2341
@saumyasathsaranirathnayake2341 2 жыл бұрын
ඒ නැන්දාගෙ අසනීප තත්වය ඉක්මනින් සුවපත් වේවා...🙏 තෙරුවන් සරණයි...🌻
@asman138
@asman138 2 жыл бұрын
අනන්ත වූ බුදුගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවය ලැබේවා ජේසු පිහිටයි අම්මෙ ඔයාට මේ වගේ දරුවො ලැබෙන්න ඔයා ගොඩක් පින් කරල තියෙනවා
@darshiwijerathna9463
@darshiwijerathna9463 2 жыл бұрын
තෙරුවන් සරණින් අම්මාට ඉක්මණින්ම සුවය ලැබේවා !!!
@sumithawickramasinghe8974
@sumithawickramasinghe8974 2 жыл бұрын
හරිම ආදර්ශමත් සාකද්චාවක්. ස්තුතියි . මේ අම්මාව නිරෝගි වී දීර්ඝායුෂ ලැබේවා.
@mysticalmagicalcakes8976
@mysticalmagicalcakes8976 2 жыл бұрын
හරීන්ද්‍ර ඔයා හරීම නිහතමානී , පින් වන්ත කෙනෙක්... ඒක ඔයාගේ ලස්සන කතා බහෙන් ගොඩාක් දැන ගත්තා... ඒත් අද ඒ අසනීප අම්මව ඉතාමත් ආදරෙන් අල්ලලා ඉන්දවපු හැටියෙන්, වැඩසටහන අවසානයේ ආදරෙන් අතගාලා ආශිර්වාද කල හැටියෙන් තවත් තේරුම් ගියා ඔයා ගොඩාක් පින්වන්ත බොහෝම ආදරණීය කෙනෙක් කියලා... ඒ අම්මට බොහෝ සුව ප්‍රාර්ථනා කරන ගමන්, ඒ දරුවන්ට සියලු දෙවි රැකවරණ පතන ගමන්ම, හරීන්ද්‍ර ටත් නිදුක් නීරෝගී වාසනාවන්ත අනාගතයක් පතනවා... 🙏🙏🙏
@champjanlyn8740
@champjanlyn8740 2 жыл бұрын
ඒ අම්මාට ලේ දුන් මුස්ලිම් සහෝදරයන්ට අල්ලා දෙවි පිහිටයි. බුදු සරණයි. ඔවුන් ඒ පිනෙන් නිදුක් නීරෝගී වේවා!!!
@jayam1429
@jayam1429 2 жыл бұрын
එතුමියට ඉක්මන් නිදුක් නීරෝගි සුවය ලැබේවා ! සියලු සත්වයෝ සුවපත් වේවා ! තුණුරුවන්ගේ ආශීර්වාදයෙන් ...
@nilukaratnayake838
@nilukaratnayake838 2 жыл бұрын
වාසනාවන්ත දරොවො සහ වාසනාවන්ත දෙමවුපියො . නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේව සියලු දෙනාටම .🙏🙏🙏🙏
@wasanthaamarasinghe548
@wasanthaamarasinghe548 2 жыл бұрын
මෙවැනි බෝසත් දරුවන් ලැබූ ආදරණීය අම්මේ අප හැමගේ ආශිර්වාදයේ බලයෙන් ඔබ සුව වේවා
@amaranganiramanayake3283
@amaranganiramanayake3283 2 жыл бұрын
තුනුරුවන් සරනයි අම්මේ ඔබතුමියටත් සියලුම පිලිකා රොගින්ටත් ඉක්මන් නීරොගි සුවපත් බවයම ලැබේවා 🙏🙏🙏
@alagiyawannapremasiri4882
@alagiyawannapremasiri4882 2 жыл бұрын
තෙරුවන් සරණයි මේ අම්මා ගේ අසනීපය ඉක්මනින් සුවය ලැබේවා මේ අම්මා හරිම වාසනාවන්තයි ඒ දරුවන් සියළුම දෙනාගේ අසිර්වාදය උපරිමයෙන් ලැබෙන්න හැම දෙමාපියන්ට. හරේන්ද්‍ර මල්ලි ඔයාට ගොඩක් ස්තුතියි හැමෝටම තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සම්පත් ලැබේවා. 🌹🌹🇱🇰🙏🙏🙏🙏මැදපෙරදිග සිට
@marianfernando2896
@marianfernando2896 2 жыл бұрын
දුව ඔයාගෙ අම්මාට tiyana adare අහගෙන ඉන්න අපිට ගොඩාක් terenawa දුව ඔයාගෙ අම්මා ඔයාලා වගේ දරුවන් ලබන්න වාසනා කරලා දුව ඔයාලට jesu පිහිටායි බුදු සරණ
@indikaku4707
@indikaku4707 2 жыл бұрын
ඇත්තටම මෙ අම්මත් ගොඩක් වාසනාවන්ත්තයී...ඒ දරුවොත් පින්වන්තයී..ලෝකවසී සියලු මිනිසුන්.සතුන් සුවපත් වෙත්වා..දුකින් මිදෙත්වා....
@piyalweerakkodi8139
@piyalweerakkodi8139 2 жыл бұрын
මෙම වැඩසටහන අහන මමත් පිලිකා රොගියෙක්. ඇත්තටම බෙහෙත් ගන්න ලොකු ගානක් වියදම් යනවා. සමහර බෙහෙත් ගන්නනැ ලංකාවේ තෙරුවන් සරණයි අම්මාට. ඉක්මනින් සුවපත් වේවා.
@prasadishihana3777
@prasadishihana3777 2 жыл бұрын
Oyatath ikman suwaya labewa.may god bless you
@mariagirtydondeenu9705
@mariagirtydondeenu9705 2 жыл бұрын
Mage Ammath pilikaven marune,mata eyage funeral ekata sahabagi wenna labune naha,AbuDhabi unne,Me Ammata ikman suvaya labeva 🙏🙏
@Aawaranagee
@Aawaranagee 2 жыл бұрын
අනන්ත බුදුගුණ බලයෙන් දම් ගුණ බලයෙන් සග ගුණ බලයෙන් මේ අම්මා අැතුලු සියලුම රොග වලින් දුක් විදින අපේම නෑදෑයන් වහ වහා සුවපත් වේවා !!! වහ වහා සුවපත් වේවා !!! වහ වහා සුවපත් වේවා!!!
@hfernando5184
@hfernando5184 2 жыл бұрын
ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනව අමිමා අැතුලු සියලුම පිලිකා රෝගින්ට ජේසු පිහිටයි
@irosharamanayaka5025
@irosharamanayaka5025 2 жыл бұрын
නිදුක් නිරෝගී දිර්ගායුෂ ලැබේවා අම්මා ට දරුනන්ගේ පැතුම ඉටුවෙිවා
@truthvadan2144
@truthvadan2144 2 жыл бұрын
වටිනා කතා බහක් 👍👍👍ඉක්මනින් නිසි අයුරු සුව පත් වේවා 👍👍👍හරීන්ද්‍ර ජයවේවා 👍👍👍
@jayahsam
@jayahsam 2 жыл бұрын
හරින්ද්‍ර! කතාව ක් තියෙනවා යම් කෙනෙකු ට උදව්වක් කලාම "දකුණු අතින් දෙන දෙයක් වම් අත නො දැන නො සිටිය යුතුය" එනම් ඒ කියමන ඉතා වැදගත්.
@ridmalsanjeewa9938
@ridmalsanjeewa9938 2 жыл бұрын
අනේ මගෙ රත්තරං අම්මේ ඔයාට බුදු සරණයි.සියලු දෙවි පිහිටයි.
@mymmm9789
@mymmm9789 2 жыл бұрын
තුනුරුවනේ ආශිර්වාදයෙන් ඉක්මනින්ම නිදුක් නීරෝගී සුවය ලැබේවා ඔබට❤️ සියලු පිළිකා රෝගීන් වේදනාවෙන් මිදේවා නීරෝගී වේවා🙏
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ඔබතුමිය ඉක්මනින්ම සුවපත් වේවා!! සොයුරිය, ඔබ ගැන කියන්න වචන මදි...ඒ තරම් උතුම් කාන්තාවක්...සියල්ල යහපත් අතට හැරේවා!!
@army-ue9lo
@army-ue9lo 2 жыл бұрын
ඔබ thumiyata ගොඩක් ඉක්මනින් oya අසනීපයෙන් මිදීමට අවස්ථාව ලැබේවා කියලා මම prathana කරනවා එසේම නිදුක් වේවා නිරෝගී වේවා සුව path වේවා '
@shyamalathaperera3923
@shyamalathaperera3923 2 жыл бұрын
තෙරුවන් සරණින් අම්මාට ඉක්මන් සුවය ලැබේවා .දීර්ඝායුෂ වේවා . නිදුක් වේවා .නීරෝගී වේවා .සුවපත් වේවා .
@jayaminiherath8754
@jayaminiherath8754 2 жыл бұрын
එතුමියට ඉක්මනටම සුවය ලැබේවා .........වාසනාවන්ත දූ දරුවෝගේ උත්සාහය නිසා එතුමිය ජීවත් වෙන්නේ .ඒකම ලොකු දෙයක් ......අම්මලා ඉන්නේ එක්කෙනයි
@subhashjeewantha2212
@subhashjeewantha2212 2 жыл бұрын
අම්මාට නිදුක් නීරෝගි සුව ලැබේවා . හරිම හොද වැඩ සටහනක් හරේන්ද්‍ර . සුභ පැතුම්
@thareshairangi1722
@thareshairangi1722 2 жыл бұрын
මේ අම්ම ඇතුළු පිලිකා ඇතුළු සියලු රෝගවලින් පෙලෙන සියලු රෝගීන් සුවපත් වේවා 🙏🙏🙏🙏
@DhammaChakkhu921
@DhammaChakkhu921 2 жыл бұрын
kzbin.info/www/bejne/j6uzo6uhqpara7s
@j.k.gunathilaka2825
@j.k.gunathilaka2825 2 жыл бұрын
💐 මෑණියණි ඔබට ඉක්මන් සුවය සමඟ නිදුක් නීරෝගී සම්පත්තිය ලැබේවා ! 🙏
@sriyaniniranjala4687
@sriyaniniranjala4687 2 жыл бұрын
අම්මාට නිදුක් නිරොගි සුවපත් භාවය ලැබේවා .දරුවනේ ඔයාලත් ගොඩක් වාසනාවන්තයෝ තෙරුවන් සරනයි සියලු දෙව් පිහිටයි 🌹💕
@ramyadewendra4063
@ramyadewendra4063 2 жыл бұрын
ත්‍රිවිද රත්නයේ අනන්ත ගුන බලයෙන් අම්මා සුවපත් වේවා!
@srksrk7195
@srksrk7195 2 жыл бұрын
තෙරුවන් සරණයි !!!....අම්මේ ඔයාට ඉක්මන් සුව ලැබේවා !!!......දරුවන්න නිදුක් නිරෝගී වේවා !!!........
@ramyawasantha6167
@ramyawasantha6167 2 жыл бұрын
අනේ අම්මේ ඔබතුමියට ඉක්මන් සුවය ලැබේවා හරිම පිංවන්ත පාටට ඉන්න ඔබතුමිය නිරෝගී සුව ලැබේවා 🙏
@geethaniperera5480
@geethaniperera5480 2 жыл бұрын
පුතේ හරිම ලස්සන පවුලක් අම්මාට නීරෝගීව ඉන්නට වාසනාව ලැබේවා ..!දීඝායු වේවා !කායික මානසික සුවය ලැබේවා !
@praveen_brother
@praveen_brother 2 жыл бұрын
ජේසුපිහිටයි ආච්චී.... අයියල අක්කලගෙ අරමුන ඉශ්ට කරගන්න ජේසුනී පිහිට වෙන්න..
SINTO || EPISODE 40 || සින්ටෝ || 02nd December 2024
19:10
Swarnavahini TV
Рет қаралды 66 М.
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 36 МЛН
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 12 МЛН
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 14 МЛН
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 30 МЛН