IDEA FUN NIGHT Ragama - Organized by Idea Aken Apperals | Ranjan Ramanayake

  Рет қаралды 469,121

Ranjan Ramanayake

Ranjan Ramanayake

Жыл бұрын

#RanjanRamanayake
---------------------------------------------------------------
• Facebook : / real.rr
• Instagram : / ranjanramanayake
• Twitter : / ramanayaker
• Website : ranjanramanayake.org/
----------------------------------------------------------------

Пікірлер: 810
@nimaljayananda477
@nimaljayananda477 Жыл бұрын
රංජන් ඔබ තමයි කශේරුකාවක් ඇති නියම පිරිමියා වදින තැනට වදින්න කෙලින් කථාකරන දේශපාලකයා ඔබට ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා .
@chamindakumara1354
@chamindakumara1354 3 ай бұрын
ශ්‍රී
@allmixtv7121
@allmixtv7121 Жыл бұрын
කවුරු මොන බයිලා කිව්වත් අදටත් අපේ ලංකාවේ ගීත ලෝකේ රජු සහ සුපර්ස්ටාර් එච් ආර් ජෝතිපාල මගේම අදටත් සිනමාවේ රජු සහ superstar රංජන් රාමනායක ජය වේවා
@whatsmindstatus2225
@whatsmindstatus2225 Жыл бұрын
රන්ජන් අයියා ඔයා මේ රටට ඕනම චරිතයක්.අපි අලුත් ලංකාවක් හදමු..එදාට ඔයාට ඔයාගෙ නිදහසේ ගමන යමු.
@musiclanka4707
@musiclanka4707 Жыл бұрын
Keyboard නම් කනට මී පැණි වගේ ..ජයවේවා flashback ...namber one sri lanka...💪❤️
@OshadhaWickramarathnamusic
@OshadhaWickramarathnamusic Жыл бұрын
දගගෙයි දඩුවම් එකේ කීබෝඩ් එක නලවනව අම්මෝ 🥺❤️ සුපිරිම වැඩ්ඩෙක්❤️🥺
@HarushanVijerathna
@HarushanVijerathna Жыл бұрын
Supiriii🎉🎉🎉🎉🎉🎉
@pambalaappuhamy8721
@pambalaappuhamy8721 Жыл бұрын
සුරන් පුතා ලීඩ් නලෝනවා බන්.... සුපිරි...
@ratatv2921
@ratatv2921 Жыл бұрын
හැමදාමත් ජනතාවගෙ super star රන්ජන් රාමනායක ..❤❤❤
@kumudupriyangika4547
@kumudupriyangika4547 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති කටහඩක් ...ආදරෙයි ඒ හඩට හැමදාමත්
@d.ndreamz3425
@d.ndreamz3425 Жыл бұрын
හැමදාමත් අපේ හදවතේ සුපිරි තරුව (රංජා) ජයවේවා අයියේ 🙏💜️💕
@RedmiRedmi-xh2bl
@RedmiRedmi-xh2bl Жыл бұрын
nirohan dreemsge.darams break.katavata.gahanna be supiri tons tiyenne.nalin ayayage merryans saha flashback . sunflower vitarai Jaya Veva ranja ayiya
@d.ndreamz3425
@d.ndreamz3425 Жыл бұрын
@@RedmiRedmi-xh2bl අනිවා Flashback Backing නම් පිස්සුවක් තමයි 😍💜️💕🔥🔥
@avishkalakshan4119
@avishkalakshan4119 Жыл бұрын
බැකින්ග් ගැන නම් කියන්න වචන නෑ...කී බොඩ්,ලීඩ් සුපිරිම ❤️❤️❤👍 බැකින්ග් නම් බැකින්ග්👏👏
@feelingworld2108
@feelingworld2108 Жыл бұрын
සුරන් ජයසිංහ අයියාගේ ලිඩි පාටි ටික ❤️🎶🤗
@pradeepwasantha2102
@pradeepwasantha2102 Жыл бұрын
එදත් අදත් හැමදාමත් ඒ චරිතයට ආදරෙයි
@shehankawindahettiarachchi5018
@shehankawindahettiarachchi5018 Жыл бұрын
හැමදාම හදවතේ ඉන්නවා.❤️තව අවුරුදු ගානක් ගිහින් අපි වයසට ගිහින් ජිවත් වෙලා හිටියොත් අපේ කාලේ විර චරිතයක් විදියට කතාකරන්න පුලුවන් මනුස්සයෙක් තමා රංජන් අයියා ආදරෙයී .❤️
@ShansarangaVlogs
@ShansarangaVlogs Жыл бұрын
කවදත් අපේ හදවතේ නිහතමානී කලාකරුවා රන්ජන් අයියා. ඔයා රාගමට ආපු හින්දම අපි Musical එක බලන්න ආවා. එදා ලස්සනට ඔයාගේ සින්දු ටික කිවුවා. ආදරෙයි රන්ජන් අයියා. ඔයාගේ හැම වැඩකටයුත්තක්ම සාර්ථක වේවායි කියලා මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔයාට ජේසුපිහිටයි. බුදුසරණයි ❤️❤️❤️🙏
@janakidilrukshi4476
@janakidilrukshi4476 Жыл бұрын
ජනතාවගේ හදවතේ මිනිසා ආදරෙයි ❤❤❤❤
@annekurera9100
@annekurera9100 Жыл бұрын
හැමදාම අපේ හදවතේ දිලෙන තරුව ඒ ඔබයි රත්තරන් අයියේ රංජන් 😘😘💖💖❤❤🙏🙏💙💙😪😪💞💞
@nilikaa2519
@nilikaa2519 Жыл бұрын
රන්ජන් අයියේ ඔයාට ජයවේවා 💐💐💐💐💐💐💐💐💐
@lalithwijekoon5067
@lalithwijekoon5067 Жыл бұрын
ඔය චරිතෙට තමයි මිනිස්සු ආදරේ කලේ. 🙏🙏🙏
@IrekaAshani-ur2es
@IrekaAshani-ur2es 7 ай бұрын
🙏 beautiful songs ❤️💐🎸
@kdgimhank
@kdgimhank Жыл бұрын
මමත් අවා බලන්න ඔයාගේ පලවේනි සිංදුව වැදෙන්නම දුන්නා❤
@mahesh_m_herath
@mahesh_m_herath Жыл бұрын
දේශපාලන නොකර කලාවෙන් මිනිසුන්ට සේවය කරන්න.ජය වේවා 👍👍
@washanu1848
@washanu1848 Жыл бұрын
දේශපාලනය ඔනේ රන්ජන්...🔥🔥🔥
@lakshan1296
@lakshan1296 Жыл бұрын
ආදරයි
@Hirun_X
@Hirun_X Жыл бұрын
💯❤️👍
@dilshansuramya4750
@dilshansuramya4750 Жыл бұрын
රන්ජන් අයියා දේශපාලනයේ ඉන්නම ඕනේ
@thayavathithayavathi
@thayavathithayavathi Жыл бұрын
.
@neelaramani5963
@neelaramani5963 Жыл бұрын
හැමදාමත් අගය කරවිජයගෙන් පස්සේ ආදරය කරපුඑකම නඩුව එකම ගායකයාඅපේ කාලේගායකයෝ නළුවෝආදරයෙන් හැමදාමත් ජයවේවා ජයවේවා
@deepikadeepika7679
@deepikadeepika7679 Жыл бұрын
කවදත් ආදරය කරන ඵකම හදවතක් ඇති ඵකම කෙනකු නමි ඔහු රංජන් අයියානමි පමණී..🙏🙏❤❤
@1989chanaka
@1989chanaka Жыл бұрын
ජයෙන් ජයම වේවා රංජන් අයියට හැමදාම🙏
@kaweeshadewmin4131
@kaweeshadewmin4131 Жыл бұрын
ඒ බැකින් එක ❤️‍🔥❤️‍🔥
@nayanacreations4299
@nayanacreations4299 Жыл бұрын
ඔබයි නියම ජනතා නායකයා ... ඔරිජිනල් සිංදුවට හැමදාම නියම සාධාරණයක් කරන ෆ්ලෑෂ්බැක්.. ආදරෙයි ඔක්කොටම
@lahiruhlg
@lahiruhlg Жыл бұрын
රන්ජන් අයියා 👌 Flashback Music පිරිසිදු වතුර වීදුරුවක් වගේ රහයි පැහැදිලියි 🤟🤟🤟
@manojamilla25manoj22
@manojamilla25manoj22 Жыл бұрын
අම්මෝ කීබෝඩ් එක අඩවනවා සුපිරි ඇ...
@hansadilruk3706
@hansadilruk3706 Жыл бұрын
Show eka maarama lassanata thibba prashna mokuth na organizing patta.රන්ජන් අයියා නිසා ලොකු සෙනගක් හිටියා හැබැයි.ජයවේවා.
@ShansarangaVlogs
@ShansarangaVlogs Жыл бұрын
අනිවාර්යයෙන් සහෝ.අපිත් බලන්න ආවා. Show එක පට්ට❤️❤️❤️👌👌👌
@viridunalin
@viridunalin Жыл бұрын
ආදරෙයි හැමදාම ❤️
@gunegune9936
@gunegune9936 Жыл бұрын
Oyath innawa neh😍❤
@vigithakarunachandra9744
@vigithakarunachandra9744 Жыл бұрын
හරිම ලස්සනයි හැමදමත් අාදරේයි❤❤❤❤❤
@nilanthiramani5258
@nilanthiramani5258 Жыл бұрын
රන්සමනල ජෝඩුව සිංදුව අහනකොට ඩිලානි ව මතක් වෙනවා ඒ ශෝ එක මං බැලුවා ඔය දෙන්නම dance කරනවා. ලස්සනට .හැමදාමත් අපි රංජන් අය්යට ආදරෙයි . නිදුක් නිරෝගී සුව දීර්ගායුශ ලැබේවා රන්ජන් රාමනායක අය්යට .
@user-ov7oq4sv5m
@user-ov7oq4sv5m Жыл бұрын
මල් වෙඩිල්ලකට බය වෙලත් 1:24 keyboard part එකේ අඩුවක් කරේ නෑ..දිනේශ් අයියා.❤️❤️❤️
@sachithparanavithana7550
@sachithparanavithana7550 Жыл бұрын
කියපු දෙවනි සින්දුව❤💯👍 මේ පාර සිහිසුන් වෙලා වැටෙන්නේ නෑ සුභ මොහොත හොදයි සදා කාලයෙන් සදා කලයට අපට උරුම නැත දුක් කදුලු 🚩🚩🚩🚩ජය වේවා සහෝදරයා තෙරුවන් සරණයි
@ranjaniekotigala3162
@ranjaniekotigala3162 Жыл бұрын
ආදරණීය රංජන අපි ඔබට ආදරෙයි , ,ජයවේවා ...!
@user-sr8wh7lr1m
@user-sr8wh7lr1m Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ සුපිරිම ඇ... ❤💪💪
@madushankayapa1632
@madushankayapa1632 Жыл бұрын
Key board නලවනවා 💥💞👍💪
@kaviskakaviska3143
@kaviskakaviska3143 Жыл бұрын
හරිම ලස්සනයි තෙරුවන් සරණයි ඔබතුමාට ❤️❤️❤️❤️❤️🎶🎶
@dilananuruddha1075
@dilananuruddha1075 Жыл бұрын
අඩෝ පට්ටම sound..flashback backing නම් ඉතින් මොනා කියන්නද..සුපිරිම show එකක්👍👍👍
@malithdilshan8771
@malithdilshan8771 Жыл бұрын
එයාලාගේම Sound තින්නේ. ඒවා පට්ටයි
@dissanayaka1568
@dissanayaka1568 Жыл бұрын
දීර්ඝායුෂම ලැබේවා !🙏 ඔබතුමාට ❤️❤️❤️❤️
@Saradiyalfireworks342
@Saradiyalfireworks342 Жыл бұрын
එදා නම් පට්ට ම සෙනගක් හිටියා හරියට මෙගා බ්ලාස්ට් එකක වගේ ❤
@lahiruruwantha6412
@lahiruruwantha6412 Жыл бұрын
කීබොර්ඩ් 💜️💜️
@dihandananjaya4999
@dihandananjaya4999 Жыл бұрын
සුපිරි මානවහිතවාදියා තෙරුවන් සරනයි ජේසු පිහිටයි
@SelviSelvi-rh2gc
@SelviSelvi-rh2gc Жыл бұрын
You are the real hero island wide we are always respect
@nirmalaakka1988
@nirmalaakka1988 Жыл бұрын
කොපමන කොතැන බැලුවත් එපා නොවන නලුවෙක් තමයි සක්තිය දෙඉර්‍ය දිර්ගායුස ලබෙවා 🙋🤷
@GamingRasindu-gr
@GamingRasindu-gr Жыл бұрын
Sri Lankan supra star ranjan ramanayaka eka hemadamath elesamay 🤩🤩🤩🤩
@sudeshchaturangadeshpriya1873
@sudeshchaturangadeshpriya1873 Жыл бұрын
පහරක් ෆැලැස්බැක් e voice ekka ගින්දර❤️
@AMERILANKA
@AMERILANKA Жыл бұрын
ranjan aiye oya america vala ape gedara indan lankavata giya dawase indan thavama harima palui.ayeth enna .mulu jeevitha kaalema unath usa vala ape gedara inna puluvan. god bless you !!!!!!!!
@virajkohli4274
@virajkohli4274 Жыл бұрын
So nice people USA. God bless you.
@akasaakasa6009
@akasaakasa6009 Жыл бұрын
ලස්සනයි රන්ජන් අයියේ .ජය වේවා .හැමදාමත් හදවතේ සුපිරි තරුව ඔබයි
@feelingworld2108
@feelingworld2108 Жыл бұрын
බැගින් නමි flashback.. 👍
@allmixtv7121
@allmixtv7121 Жыл бұрын
ගීත ටික හරිම ලස්සනයි ඒ වගේම ranjan ඔබටත් බොහොම ස්තුතියි ඒ ගීත කිහිපය ලයාන්විතව ගායනා කරාට. ... ඒ වගේම මේ දේ කියන්නෙ තරහකින් නොවේ ඔබ සාධාරණව වැඩ කටයුතු කරන නිසයි මේ ටික කියන්නේ වෙනත් ගායකයෙකුගේ ගීතයක් ගායනා කරද්දී ඒ ගායකයාට ස්තූතියක් කරනවා නම් ගොඩක් හොඳයි එහෙම වුනොත් ඒ ගායකයා බොහොම සන්තෝස වෙයි එහෙම වුනොත් ඒ පැරණි රසය ඉදිරියට තව කල් තියේවි ඔබට ජයවේවා
@shiwanthawaththewa5053
@shiwanthawaththewa5053 Жыл бұрын
හැමොම එහෙම කරනවා නම් හොදයි..සමහර සිංදු කීව කෙනා දන්නෙත් නෑ 😥
@shan8238
@shan8238 Жыл бұрын
Uba palayan wenama thanks karanna amathaka wena ewa mathak karanna 😉
@sante6508
@sante6508 Жыл бұрын
ජයවේවා මහත්තයා ජය වේවා රංජන් අපේ නියම කලාකරුවා නියමයි ප්‍රසංගය නියමයි ඔබට ජයෙන් ජය තෙරුවන් සරණයි 🌹🌹🌹🌹🌹🌹
@madushadissanayake4726
@madushadissanayake4726 Жыл бұрын
ආවාට තිබුනත් සිංදුව කියනවා සුපිරි ❤️
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
සදාකාලයෙන් සදාකාලයට අපට උරුම නැත දුක් කඳුළු මැළවුනු මල් පෙති යලි පුබුදින්නට 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 අපේ ලොවට 🌎 හෙට....... ජා ජ බ එනවා.
@ravindupkarunawardhana
@ravindupkarunawardhana Жыл бұрын
ගොඩක් ආදරේ ක්‍රන චරිතයක් ❤️ රංජා ❤️
@sudu-gb9yf
@sudu-gb9yf Жыл бұрын
ලංකාවේ යහපත වෙනුවෙන් ..දෙයක් කරන්න පුළුවන් kondak tiyana නියම පිරිමියෙක් ....e wagema duppathata adare ekama miniha jesune පිහිටයි
@LMN11111
@LMN11111 Жыл бұрын
රන්ජන් ඇතුලෙ ඉන්න රන්ජගෙ චරිතෙ තමා super .මිනිස්සුන්ට අමතක වෙන්නෙ නැති චරිතයක් වෙලා ඉවරයි අයියෙ ඔයා♥️
@kkww4218
@kkww4218 Жыл бұрын
සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා ඔබතුමාට ජයෙන් ජය වේවා
@princymalajanette949
@princymalajanette949 Жыл бұрын
අපේ .රටට.අව්ස්සය.සම්පතක්.ජේසු පිහිටයි නිදුක් නිරෝගී දීර්ඝ ආවිස
@sudarmagayan5066
@sudarmagayan5066 Жыл бұрын
නිහතමානී නළුවා නිහතමානී ගායකයා නිහතමානී මන්ත්‍රී ආදරෙයි හැමදාමත්
@bandulahettikankanama3254
@bandulahettikankanama3254 Жыл бұрын
ජයවේවා!ඉදිරියටම..........
@seelanattanagalle1657
@seelanattanagalle1657 Жыл бұрын
ජය වේවා .ජේසු පිහිටයි
@udararock4220
@udararock4220 Жыл бұрын
සුරන් විස් දිනෙස් ☺️❤🌍
@sajithmadusanka4099
@sajithmadusanka4099 Жыл бұрын
හදවතේ සුපිරි තරුව රංජන් රාමනායක ❤️ආදරෙයි රංජන් අයියේ
@tharindumihiranga4633
@tharindumihiranga4633 Жыл бұрын
Dine keyboardist 😍
@Karunarathna741
@Karunarathna741 2 ай бұрын
Kauda pakoo umba
@chamindaarachchi4395
@chamindaarachchi4395 Жыл бұрын
අවන්කවම ,,,රන්ජන් රාමනායක ,,නමින් පුංචි කාලෙ ඉදලාම ආසම චරිතයකි ඔබ..විජේකුමාරතුන්ගයන්ගෙන් පසු ඔබතුමාට බොහොම කැමතී...
@MARIA-bw8xd
@MARIA-bw8xd Жыл бұрын
Mewage janathawagen albapu adarayak atte wena kuda ranjan ara obai ape sinamawe Raju, sangeethaye ,Raju arei hamadama ❤ ranjan sir obatuma chande illanna aniwaryenma 💯 sure dinanawamai
@feelingworld2108
@feelingworld2108 Жыл бұрын
විජෙ කුමාරතුංග මාහාතාට උපහාරයක්ම වෙිවා ❤️🙏🙏🙏🙏❤️💪
@dilru2461
@dilru2461 Жыл бұрын
ආයෙමත් ජරා දේශපාලන අසූචි වලේ නොවැටී ඔබට පිහිටලා තිබෙන හැකියාවෙන් රටට සේවයක් කරන්න.ජනතාව ආදරේ කරන්නේ ඒකටයි.තරු ගුණය හැමදාම රැකගන්න.හැමෝම ඔබතුමා සමග එක්වේවි.ජය!❤️
@gihanfernando259
@gihanfernando259 Жыл бұрын
Ranjan ayya kiyanne brand ekak ❤️👑️
@hashanchandimal4737
@hashanchandimal4737 Жыл бұрын
දේශපාලනය නොකර මිනිස්සුන්ට උදව් කරන්න රංජන් අයියේ
@Ben-od7rf
@Ben-od7rf Жыл бұрын
සුපිරියක් අයියා...❤️✌️ උගුර බැරන්ඩි උනත් වොයිස් එක සුපිරි...
@araanwm3870
@araanwm3870 Жыл бұрын
Flashback best backing
@nalakalasanth7023
@nalakalasanth7023 Жыл бұрын
හරිම සතුටුයි ජයවෙිවා තේරැවන් සරණයි
@samanthiatla7084
@samanthiatla7084 Жыл бұрын
බුදුසරනයි ජේසු පිහිටයි ❤️
@shanthiira1068
@shanthiira1068 Жыл бұрын
රංජන් සහොදරයා ඔබ තව තවත් රටෙ දිලෙනවා එය නවත්වන්න කාටවත් බෑ ඔබට ජය ජේසු පිහිටයි 🔥🔥🔥🔥🔥🔥❤️❤️❤️❤️❤️👍👍👍👍💪💪💪💪
@sarojikajayamini227
@sarojikajayamini227 Жыл бұрын
රන්ජන් සුපිරි කලාකරුවානෙනි ඔබ වෙනුවෙන් ඔබතුමා හිරෙන් නිදහස කිරීමට දායකත්වය ලබාදෙනු ලෑබූ ගරැ ජනාධිපති තුමා ඇතුළු විජේදාස රාජපක්ෂ මහතා ඇතුළු සමස්ත කණ්ඩායමට ගෞරවනීය ස්තූතිය පිරිනමනවා නැති අපි ඔබව මතක් වෙන හැම මොහතකම දුකයි ඒවගේම ප්‍රසංග වෙිදිකාවට විශාල අඩුවක් ඊටත් වඩා හිරකර ගෙන ඉන්නවා කියන්නේ ලොකු ලොකුම දුකක් වෙීදනාවක් ඉතින් හරිම සතුටක් වෙිදිකාවෙි දකින්නට ලැබීම මිනිසුන් පිනවීමට හැකිවීම ප්‍රාර්ථනා කරනවා ඉදිරිය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙිවා !!! (කට පරිස්සමෙන් පාවිච්චි කරන්න මෙි දවස් වල) 💐💐💐💐👍👍👍👍🙏🙏🙏💻💻💻💻💻💅💅💅💅
@GGbro0001
@GGbro0001 Жыл бұрын
උන්ට ස්තුති කරන්න ඕනේ නෑ... එලියට දැම්මේ අත පය ගැට ගහල 😑
@Aroundtheworld75
@Aroundtheworld75 Жыл бұрын
සුපිරිම නළුවෙක්👌 සුපිරිම හඩක්🤘
@trelawnysenaratne2141
@trelawnysenaratne2141 Жыл бұрын
සුපිරිම සුපිරිම සුපර් ස්ටාර් රංජන් රංජන් රංජන් ....❤👍😊
@shehansasika6799
@shehansasika6799 Жыл бұрын
ආසම චරිතයක්👍
@shanthisumithra7013
@shanthisumithra7013 Жыл бұрын
නියමයි රන්ජන් 🇦🇺🇱🇰 රගම💚👌✨️❤️ට
@PRAGEETHKANAHERAARAC
@PRAGEETHKANAHERAARAC Жыл бұрын
Patta Ranjan Ayye❤ Sri Beats Band USA 🇺🇸
@madushangaming9734
@madushangaming9734 Жыл бұрын
" ආවාට තිබුණත් " ලස්සනට කියනවා ....🙌🙌🙌💪💪👈👈
@HarshaHarsha-vq4gy
@HarshaHarsha-vq4gy Жыл бұрын
Ow bn gahnwa palenna 😉😉😉😁
@ranjinisusila6351
@ranjinisusila6351 Жыл бұрын
wow very nice good bless you🙏🏼🎤🎶🎵🎶🎵🎧💯❣️🎤
@gamithkavishka8520
@gamithkavishka8520 Жыл бұрын
Flashback backing 😍❤️
@dmskumara3393
@dmskumara3393 Жыл бұрын
සුපිරි රංන්ජන් අයියේ ඔයා වෙනදටත් වඩා හොදටම කරා හදවතේ ගායකයා ........
@ashanperera6944
@ashanperera6944 Жыл бұрын
Superstar ranjan ramanayaka sir ❤️❤️❤️❤️❤️❤️❤️
@user-kr1tb9hq7r
@user-kr1tb9hq7r Жыл бұрын
සොක් රන්ජන් මහාත්තයා ලස්සන වැඩාක් මෙහේම හාරි දකින්න ලැබිම සතුටාක්
@alphabeat7533
@alphabeat7533 Жыл бұрын
හැමදාම අපේ හදවතේ brand එක. ගරු රංජන් රාමණායක. Respect 💪❤😍🇱🇰
@user-xz8zu7dy7b
@user-xz8zu7dy7b Жыл бұрын
Niyamai ජයවේවා ,,
@thushanthialutwela5089
@thushanthialutwela5089 Жыл бұрын
Ranjan ඔයාගෙ කාලය ගොඩක් වෙනස් වෙන්න යන්නේ march වෙනකොට . වෙනස් deyakin ජීවිතය ආරම්භ කරන්න පුළුවන් ,අලුත් deyakiin .
@munasinghemanel9373
@munasinghemanel9373 Жыл бұрын
පව්..අප්පා..ජය..වෙවා.🙏✈️
@kavishkadilshan7101
@kavishkadilshan7101 Жыл бұрын
වන් ෂොට් ජයම වේවා
@h.madhusankha9614
@h.madhusankha9614 Жыл бұрын
2:59 කීබෝඩ් 😍
@harshajakasun5583
@harshajakasun5583 Жыл бұрын
Keyboard 🎹 අම්මෝ...... රංජන් අයියා ආදරේයි....❤️❤️💘
@rock2407
@rock2407 Жыл бұрын
Niyamai ranjan jayawewa supper.oya hemadama superstar thamai❤❤
@nilanipreethika1205
@nilanipreethika1205 Жыл бұрын
සුපිර,ජනතාවගේ හිතවන්තයා..ඔබට ජයවේවා!!!👌🎶🎶🎶🎧
@70smusic46
@70smusic46 Жыл бұрын
ඔබතුමා අපේ රටට අපිට අපේ වාසනාවට උපන් රත්තරන් දේව පුත්ත්‍රයෙක් හැටියටයි මමනම් ඔබතුමාව දකින්නේ මනුස්සකම් වලින් පිරිච්ච උතුම් හදවතක් ඇති අවන්ක රත්තරන් මහත්යෙක් ඔබ.ඔබතුමා ගෙන් ඉල්ලන්නේ එකම එක දෙයයි මේ ජරා ජීර්ණ වෙච්ච හිතක් පපුවක් නැති අසික්කිත දෙශපාලනයෙන් අයන් වෙලා ඔබතුමා ඔබතුමාව රැකගෙන නිහතමානි රංගන ශිල්පීයෙක් විදියට අපේ හදවත් තුල වැජඹෙන්න අපි ඔබතුමාට ගොඩාක් ආදරෙයි අවන්කවම කියනවානම් ඔබතුමාට අපි අපේ පන වගේ් ආදරෙයි ඒක තමයි ඇත්ත ඔබතුමාව රැක ගන්න එක අපේ යුතුකමයි.ඉතින් රත්තරන් රනජන් රාමනායක මැතිතුමනි ඔබතුමාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔබතුමාට දීර්ඝායු ලැබේවා තෙරුවන් සරනයි ජෙසු පිහිටයි.ජය වේවා
@dulnashriyani2299
@dulnashriyani2299 Жыл бұрын
ranja...oabata .jayen...jaya
@sumithsenarathna6833
@sumithsenarathna6833 Жыл бұрын
One shot. ආදරෙයි රන්ජන් අයියා
@pubudupemanath5262
@pubudupemanath5262 Жыл бұрын
ජයවේවා රන්ජන්
@user-zy3xz2eb5l
@user-zy3xz2eb5l Жыл бұрын
ජයවේවා..❤️
@anupamawickramaarachchi7142
@anupamawickramaarachchi7142 Жыл бұрын
අපේ ගමේ ❤️
@user-xz8zu7dy7b
@user-xz8zu7dy7b Жыл бұрын
😁
HOW DID HE WIN? 😱
00:33
Topper Guild
Рет қаралды 40 МЛН
ОСКАР ИСПОРТИЛ ДЖОНИ ЖИЗНЬ 😢 @lenta_com
01:01
ЕМУ БОЛЬШЕ НЕ ПРИДЕТСЯ НИЧЕГО ВЫБИРАТЬ😂😂😂
0:39
СЕМЬЯ СТАРОВОЙТОВЫХ 💖 Starovoitov.family
Рет қаралды 8 МЛН
Слепой парень помог раскрыть тайну 😱
0:45
Фильмы I Сериалы
Рет қаралды 2,2 МЛН
Ужасное свидание🤯 #стальноймужик #жиза #еда
0:50
SteelMan XXL | Стальной мужик
Рет қаралды 2,8 МЛН
Сын вернулся с войны и сделал сюрприз 🤯
0:17
Фильмы I Сериалы
Рет қаралды 4,5 МЛН
Русалка
1:00
История одного вокалиста
Рет қаралды 4,9 МЛН