පොලොන්නරුව උන්මාදයට පත්කළ රන්ජන්ගේ ගී පොකුර | Ranjan Ramanayake

  Рет қаралды 473,976

Ranjan Ramanayake

Ranjan Ramanayake

Жыл бұрын

#RanjanRamanayake
---------------------------------------------------------------
• Facebook : / real.rr
• Instagram : / ranjanramanayake
• Twitter : / ramanayaker
• Website : ranjanramanayake.org/
----------------------------------------------------------------

Пікірлер: 1 200
@udaradeshan9638
@udaradeshan9638 Жыл бұрын
මිනිස්සුන්ගේ ආදරේ ලැබෙන්නේ පෙර පිනකටමයි ඒ ආදරේ හැමදාම ඔය විදිහටම රැක ගන්ඩ.......මන් දැකපු සුන්දරම මනුස්සයෙක් තමයි රංජන් රාමනායක❤️ සුපිරි පොරක් ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️ ජය වෙවා බුදු සරනයි ❤️
@dayanandamudiyanselage6724
@dayanandamudiyanselage6724 Жыл бұрын
Hi good morning
@dayanandamudiyanselage6724
@dayanandamudiyanselage6724 Жыл бұрын
Jayawewa
@chandran6384
@chandran6384 Жыл бұрын
@@dayanandamudiyanselage6724 good morning
@udaradeshan9638
@udaradeshan9638 Жыл бұрын
@@dayanandamudiyanselage6724 gm
@mudithshankarr5093
@mudithshankarr5093 Жыл бұрын
Ow puduma adarayak apith tiyenne
@pgpremathilaka78
@pgpremathilaka78 Жыл бұрын
රටට යුක්තියේ මාවත පෙන්වන තනි තරුව!!! ජය වේවා!!!
@amilaperera9156
@amilaperera9156 Жыл бұрын
මිනිස්සුන්ට ජීවිතෙත් එපා වෙලා ඉන්න මේ වගේ කාලෙක.....මොහොතකට හරි හිත් සන්තොස කරන එක ලොකු පිනක්.... තෙරුවන් සරණයි
@shaniperera1877
@shaniperera1877 Жыл бұрын
ඒක ඇත්ත,,හරිම පීඩනයක් යටතේ මිනිසුන් ජීවත් වෙන්නේ
@samkwt2128
@samkwt2128 Жыл бұрын
අනිවාර්යයෙන්
@mariedilukshi7596
@mariedilukshi7596 Жыл бұрын
සහතික ඇත්ත
@indumathisakunthala3875
@indumathisakunthala3875 Жыл бұрын
ජනතාවගෙ නායකයා.කෝ රන්ජන් ජනාධිපති වෙනුවට කැමති අය.
@surangadilruk8229
@surangadilruk8229 Жыл бұрын
ඔහොම හිතලා තමයි හැමදාම අපිට කෙලවුනේ...රංජා හොද එකා.
@max-zq6ge
@max-zq6ge Жыл бұрын
ජනාධිපතිකමට යන්න ඕන එකා සුදුසුකම අනුව යාවි .... ranjan හොඳ කලාකාරයෙක්. .ජනාධිපති කරනවට වඩා ලේසියි ඔයා යන්න පුද්ගලික ලේකම් වෙන්න.😂😂😂
@indumathisakunthala3875
@indumathisakunthala3875 Жыл бұрын
@@max-zq6ge සුදුසු කම් තිබිලද ඔය ජනාධිපතිල කරල තියෙන්නෙ.රටම කාල.
@shammimala6796
@shammimala6796 Жыл бұрын
Awankawama
@Sana_kenzoMc
@Sana_kenzoMc Жыл бұрын
අනිවා
@kncolourdrawing9467
@kncolourdrawing9467 Жыл бұрын
ඔබතුමා මේ දැන් පොල්ගහවෙලට ඇවිත් ගියා.මම ඔබතුමා බලන්නම දරුවොත් අරන් ආවා.පොල්ගහවෙලින් පිටත් වෙන වෙලාවේ වෑන් එක ලගට මම් ආවා.දරුවත් කරපින්නාගෙන හිටපු මට ඔබතුමා අත වැනුවත් අත වනන්න බැරි උනා.අපේ දරුවන්ට නිදහසේ සතුටින් ඉන්න රටක් හදලා දෙන්න .අපි ඉල්ලන්නේ එච්චරයි
@rukshandezoysa6171
@rukshandezoysa6171 Жыл бұрын
👍
@nuwanthikasandamali8935
@nuwanthikasandamali8935 Жыл бұрын
මංදා කියන්න වචන නෑ රංජන් කියන්නෙ කොහෙන් කොහොම බැලුවත් වීරයෙක් රජෙක් මට නම් ගැයුමට , රංගනයට , දේශපාලනයට උපන් හපන් මනුෂ්‍යත්වය පිරි මනුස්සයෙක්.දීර්ඝායු වේවා රංජන් ♥️♥️♥️♥️♥️
@zenithhansika6588
@zenithhansika6588 Жыл бұрын
💯✅❤️
@Kuwait-ks4io
@Kuwait-ks4io Жыл бұрын
,
@rohanfernando1333
@rohanfernando1333 Жыл бұрын
ඇත්තමයි,.❤️❤️🙏🙏
@ramaniyaiman9138
@ramaniyaiman9138 Жыл бұрын
පරිස්සමෙන් deyyo
@user-es7dr1ry7u
@user-es7dr1ry7u Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@thiliniamaya3180
@thiliniamaya3180 Жыл бұрын
ආදරේ ලැබෙන්න පින තියෙන්න ඕනි ජනතාව ගේ හදවතේ ඉන්න එකම නායකයා දවසක ජය නියතයි ❤❤❤❤❤🙏🙏🙏
@latalata9952
@latalata9952 Жыл бұрын
රටේ අනාගතය බාර ගන්න ඉන්න නායකයෙක් ඔබට තෙරුවන් සරනයි 🙏🙏🙏 ජය වේවා ජතාවගේ හිතවතා ❤️
@nandaratnasandya7560
@nandaratnasandya7560 Жыл бұрын
Naluwek washayen .misak desa paaluwek wenna apa.
@indraacc108
@indraacc108 Жыл бұрын
රංජන්ට බුදුසරනයි හරිම සතුටුයි
@indraacc108
@indraacc108 Жыл бұрын
මගේ මවුබිමෙි දුප්පතාගේ දුක හදුනන එකම මිනිසා රංජන් සොයුරාට සියලුම දෙවියන්ගේ ආසිර්වාදය නොවඩුව ලැබෙිවා
@geethmasenuri6077
@geethmasenuri6077 Жыл бұрын
ජනතාවගේ හදවතේ නායකයා .👌❤
@janathchandula2093
@janathchandula2093 Жыл бұрын
❤🙏
@_bandhit_
@_bandhit_ Жыл бұрын
හදවතේ මනුස්සකම තියෙන එකම කෙනෙ...ජය වේවා..රන්ජන් අයියා..💜️
@sudumalli94
@sudumalli94 Жыл бұрын
අපේ බාශාවෙන් කීවොත් රන්ජා කියන්නේ සුපිරිම පොරක් තමයි❤️ මේ මිනිස්සුන්ගෙ ආදරේ හැමදාම තියාගන්න රන්ජන් අයියේ🥰 තෙරුවන් සරනයි❤️
@thusharisubhasinghe5846
@thusharisubhasinghe5846 Жыл бұрын
නියමයි රංජන් අයියා ආදරෙයි ..සහෝදර ආදරය ..ජේසු පිහිටයි දලදා හාමුදුරුවන්ගෙ පිහිටයි
@Chamindachaminda-vu6ds
@Chamindachaminda-vu6ds Жыл бұрын
The best
@ravidukalhara9347
@ravidukalhara9347 Жыл бұрын
විදෙස් ගතව සිටින අය වෙනුවෙන් අවංකව කටයුතු කල හදවතේ නායකයා ...සුබ පතනවා ..💐💐
@MARIA-bw8xd
@MARIA-bw8xd Жыл бұрын
Aniwaryenma🙏🤲
@jayanthahalwaththage4770
@jayanthahalwaththage4770 Жыл бұрын
Ranjan mahattaya ranil mahattaya jr tat eha parissamin araka tiyagena arakaranna EPA ahinsaka minissu wiluwataeat rawatanna EPA wije kumaratunga wage manussayek apita ona
@thusaradamayanthi2433
@thusaradamayanthi2433 Жыл бұрын
🙏🙏🙏
@nirmalakanthi9650
@nirmalakanthi9650 Жыл бұрын
Aniwarnma
@RoroRoro-nk8od
@RoroRoro-nk8od Жыл бұрын
jasu phirat
@somakasthuri6956
@somakasthuri6956 Жыл бұрын
ලංකාවටම එකයි... ඒනම් අපේ රන්ජා.... ඒ ආදරේ මාරයි.. ආදරේයි හැමදාම අපේ හදවතේ වීරයා... ❤️🌹❤️🌹💖💖👍👏👏
@kathikathi426
@kathikathi426 Жыл бұрын
👌👌👌👌🙏🏻🙏🏻🙏🏻
@harshanathilakarathna6604
@harshanathilakarathna6604 Жыл бұрын
😮
@learnenglishbylushanthawi1919
@learnenglishbylushanthawi1919 Жыл бұрын
මංනම් හිතන්නෑ මෙච්චර ජනප්‍රිය මනුස්සයෙක් තව ලංකාවෙ ඉන්නව කියලා...😍😍
@shammimala6796
@shammimala6796 Жыл бұрын
Vijaya erunama adare kala ekama kena minissu Ranjan
@kathikathi426
@kathikathi426 Жыл бұрын
Yes you are right absolutely...🙏🏻🙏🏻
@mallikaliyanarachchi8062
@mallikaliyanarachchi8062 Жыл бұрын
අනිවාරයෙන්ම. විජේගෙන් පසු.නිහතමානි.මනුස්ෂයා.
@mallikaliyanarachchi8062
@mallikaliyanarachchi8062 Жыл бұрын
ජේසු පිහිටයි.
@nirmaliefonseka5583
@nirmaliefonseka5583 Жыл бұрын
හදවතින්ම ආදරෙයි අපේ හදවතේ වීරයාට
@nalakadeshapriya821
@nalakadeshapriya821 Жыл бұрын
අනේ නිකං පලයං බං යන්න
@anuratennakoon8419
@anuratennakoon8419 Жыл бұрын
ඇයි ඔයාගෙ හදවතේ ඉන්නෙ පොහොටිටු වෙි හොර සෙටි එකද..
@jasinthasudasingh1894
@jasinthasudasingh1894 Жыл бұрын
අපේ හිතට දැනෙන සතුට හැමදාම තියාගන්න.. ranjan මහත්මයාණෙනි ප්‍රවේසම්වන්න... ජේසු පිහිටයි🙏🙏🙏
@chamalshadweminidwemini5446
@chamalshadweminidwemini5446 Жыл бұрын
අපේ රටේ බලාපොරොත්තුව ඔබයි.ඔබට පමනයි අපේ රට බෙරගන්න පුළුවන් .ඔබට සියලුම දෙවියන්ගේම පිහිටයි .
@Dinu_532
@Dinu_532 Жыл бұрын
කොහොමද ඒ ආදරේ ,ඒ පිලි ගැනීම , රන්ජන් ඔබට දීර්ඝායූ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️,පොලොන්නරුව මගේ පළාත ආදරෙයි 🇱🇰 ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹
@dmdinu6719
@dmdinu6719 Жыл бұрын
හදවතින්ම ආදරෙයි රන්ජන් aiye ජයවේවා 🙏🙏දළදා සමිදු පිහිටයි 🙏🙏🙏
@manojranasingha4767
@manojranasingha4767 Жыл бұрын
ලන්කාවෙ ගායකයෙකුට,නලුවෙකුටදේසපාලකයෙකුට,මෙවෙනි පිලිගැනීමක් ආදරයක් තියෙනව දැක්කමයි.මේ ආදරය දිගටම තියාගන්න රන්ජන් අයිය .............
@ranasingheherath3152
@ranasingheherath3152 Жыл бұрын
හැමෝම හොයපු දියසෙන් කුමාරය .....ඔබයි. ශක්විති රජු ඔබයි. තෙරැවන් සරණයි ! දෙවි පිහිටයි. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@oldsongfromboxguitarpremac7995
@oldsongfromboxguitarpremac7995 Жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣
@jagathbandara684
@jagathbandara684 4 ай бұрын
😅
@indumathiindu4137
@indumathiindu4137 Жыл бұрын
මිනිස්සු ඇහ අහකට ගන්නේ නැතිව බලගන ඉන්නවා දැක්කා .මගේ ගමට ගිහින් ආදරේයි හැමදාම රංජන් අයියේ
@rohanfernando1333
@rohanfernando1333 Жыл бұрын
හදවතින්ම සතුටුයි. .. මගේ හදවතේ හැමදාම ඉන්න විරයා. ජේසු පිහිටයි.. ඒ වගේම ජනතාව ඔබ වෙනුවෙන් හැමදාම ඉදිවි.
@fakexdula8145
@fakexdula8145 Жыл бұрын
පට්ට සින්දුවක් කියල කියන අය මේ කොනට ..😌😘
@RoroRoro-nk8od
@RoroRoro-nk8od Жыл бұрын
jasu phitai
@ajithmendiskwt2487
@ajithmendiskwt2487 Жыл бұрын
janathawaga weraya❤❤❤
@shakirajani1646
@shakirajani1646 Жыл бұрын
GOD BLESS YOU 🙏
@pradeepacooray921
@pradeepacooray921 Жыл бұрын
Rata baraganna ranjan sir niyama නායකයෙක් .mn hari කැමැති theruwan sarani
@user-dd7gn3pm7h
@user-dd7gn3pm7h 4 ай бұрын
👌💪
@nuwanmihiranga7868
@nuwanmihiranga7868 Жыл бұрын
විටක ජනතාවගේ සිනමා වීරයා.. තවත් විටක සුපිරි ගායකයා... තවත් විටක මිනිස්සු කැමතිම දේශපාලන නායකයා....ආදරෙයි රන්ජන් අයියා... ජය වේවා..
@kanthiperera234
@kanthiperera234 Жыл бұрын
ඔබ තුමාට ආදරේ කරන හෙම කෙනෙක් ම ඇඬුවා එදා ඔබ හිර ගෙදර ඉන්න කොට..ඒක සත්තයි මහත්තයො හෙමදාම ආදරෙයි ..ජයවේවා ජයවේවා ..බුදු සරනයි
@napolidanthe8972
@napolidanthe8972 Жыл бұрын
ජයවේවා රන්ජන් අයියේ....රට සහ අහිංසක ජනතාව වෙනුවෙන්..සැමදාම.... ජයවේවා
@KingKing-gk7ty
@KingKing-gk7ty Жыл бұрын
Gòdak adari budusarani obatuma
@kumarykumary6303
@kumarykumary6303 Жыл бұрын
අපේ රටේ අනාගත ජනාදිපති ඔබයි රන්ජන් මල්ලී ආදරෙයි හැමදාම ❤❤❤❤❤🥰🥰🥰🇰🇼🇰🇼
@LyricLegacy629
@LyricLegacy629 Жыл бұрын
🤣 parliment eke inna sudusui but president wenna tharam sudusu ne
@dayanikulatunga9734
@dayanikulatunga9734 Жыл бұрын
@@LyricLegacy629 horakam nokarana thamange Pawl walata wate inna henchaiyanta eheiyanta udaw karana aya thamai api hamadama rate nayakayan kalee ee thamai apita waraduna thena jathiya agama wikunala un hambakaranawa eka nawathwanna puluwan mehema kenekuta withararai mahajana mudal awabhawitha nokarana .
@max-zq6ge
@max-zq6ge Жыл бұрын
රන්ජන් හොඳ කලාකාරයෙක්..හැබැයි ජනාධිපති කරගන්නවට වඩා හොඳයි පාර්ලිමේන්තුවට යවලා ඔයා යන්න පුද්ගලික ලේකම්ට 😂😂😂😂
@sujasuja3318
@sujasuja3318 Жыл бұрын
අනිවාර්යයෙන්
@lilnavia1391
@lilnavia1391 Жыл бұрын
Math adare manussayek eth janadhipathi wenna one naa oya inna widiyatama paduwe hitapu den nattan ithin dannawane🙂🔥
@ISHAN_FUNNY_JOKES
@ISHAN_FUNNY_JOKES Жыл бұрын
මොනව කියන්නද ඔයා ඔහොම නිදහසේ ඉන්නව දකිද්දි හිතට මාරම සතුටුයි ඔයාට බුදු සරනයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න හැමදාමත් ආදරෙයි
@chamalshadweminidwemini5446
@chamalshadweminidwemini5446 Жыл бұрын
ජනතාවගේ හද ගැස්ම ඔබයි හැමදාම .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-ek9sf2ve3l
@user-ek9sf2ve3l Жыл бұрын
ජනතා ප්‍රසාදය කියන්නේ ඉතිම් අම්මෝ රන්ජා 💖💖💖💖💖✌️✌️✌️✌️😘😘😘😘
@gangaganga3374
@gangaganga3374 Жыл бұрын
බොහොම ස්තුතියි රන්ජන් අයියා මැදපෙරදිග අපිවත් මතක් උනාට
@asanthisilva1073
@asanthisilva1073 Жыл бұрын
පුංචි දරුවන් පවා හුගක් ආදරෙ රන්ජන් සහෝදරයා ඔබට
@SdSd-hp5vq
@SdSd-hp5vq Жыл бұрын
අපෙ රටෙ සුපිරිම තරුව රජන්න රමනායක ඔබතුමාට තෙරුවන් සරනයි 💕💕💕💕🌹🌹🌹🇱🇰🇱🇰🇰🇼
@asokakusumalatha2372
@asokakusumalatha2372 Жыл бұрын
බුදු සරණයි
@malanieindra123
@malanieindra123 Жыл бұрын
රංජන් මල්ලි ආදරෙයි හැමදාමත් පරෙස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 🌹😘 ජේසු පිහිටයි
@shamaajanathi4822
@shamaajanathi4822 Жыл бұрын
අපේ රටේ නයකයා ඔබට ජයවේවා දළදා සමිදු පිහිටයි
@MARIA-bw8xd
@MARIA-bw8xd Жыл бұрын
E prathanawa ikmaninma mulu lakbimata udawewa!!!!
@nandannadani2746
@nandannadani2746 Жыл бұрын
මෙතරම් ආදරයක් විජය කුමාරතුංග මහතාටවත් ලැබුනද.ඔබ තුමාට ජයවේවා.බුදු සරණයි දෙව් පිහිටයි පරිස්සමින් ඉන්න
@SL_PodCast_22lk
@SL_PodCast_22lk Жыл бұрын
ආදරෙයි රන්ජෝ...😍මලක් වගේ සිනිඳු හදවතක් තියෙන, ගලක් වගේ හයිය හිතක් තියෙන ❤️මගේ ජීවිතයේ මම දැකපු සොඳුරු, නිහතමානී කලාකරුවෙක්..🖤✨
@thanujarajini4773
@thanujarajini4773 Жыл бұрын
දැක්කනෙ රංජාට තියන ආදරය...❤️❤️
@chandanihettiarachchi8458
@chandanihettiarachchi8458 Жыл бұрын
නියමයි .....නියමයි ...රන්ජන් රාමනායක මහත්තයා ආදරෙයි ඔබට අපේ ව්රයානන් ජය වෙිවා සමිමා සමිබුදු සරණයි
@nestonesto6367
@nestonesto6367 Жыл бұрын
අනේ අපේ ගමට ගියාද අපි රට ඉතින් ආදරෙයි හැමදාම වගේම 🌹🌹🌹
@sunilrathnasiri2028
@sunilrathnasiri2028 Жыл бұрын
රංජන් රාමනායක මහතා හදවතින් ම ජනතාව පැත්තට කතාකරන අවංකව පුද්ගල යෙක් අයුක්ති අසාධාරණය වෙනුවෙන් හඩ නගන පුද්ගල යෙක් 🙏♥️
@user-um4os7qh4e
@user-um4os7qh4e Жыл бұрын
මගේ ගමත් හිගුරක්ගොඩ ...ඒත් දැන් ඉන්නේ විදේශ ගත වෙලා...ඒත් හිතට අහින්සක ආඩම්බර කමක් ආවා මගේ ගමෙන් එතුමට තිබුනු පිලිගැනීමට...ජයවේවා🙏🙏🙏
@florenceherath5519
@florenceherath5519 Жыл бұрын
හරිම සන්තෝෂයි සහොදරයා තවමත් ඔබ නිර්භීතව සත්ත්‍යය කතාකිරිම ගැන ජේසු පිහිටය.
@alagiyawannapremasiri4882
@alagiyawannapremasiri4882 Жыл бұрын
වැඩි කාලයක් නොගොස් අපේ රටේ රජ පුටුවේ වාඩි කරන්න රට බාර කරන්න අපේ මතු පර පුර වෙනුවෙන් මේ අවංක නිර්භීත නිහතමානී හොර බොරු වංචා නැති මේ සුන්දර මිනිසාට රට බාර කරමු ද? හා ද.. තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සම්පත් ලැබේවා 🌹🌹🌹❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🌈🌈🌈⚓️⚓️⚓️⚓️🙏🙏🙏🙏🙏මැදපෙරදිග සිට හැමදාම හද වතින්ම ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤
@kapilakumarakumara2255
@kapilakumarakumara2255 Жыл бұрын
අයුක්තියට අසාධාරණයට එරහිව හඩ නගන යෝධයා
@samkwt2128
@samkwt2128 Жыл бұрын
👍👍👍👍
@harshiharshi6021
@harshiharshi6021 Жыл бұрын
රන්ජන් අයියේ, අපි මේ දවස් එනකම් අපිත් හරි ආසාවෙන් බලන් හිටියේ. පරිස්සමින් ඉන්න. ඔබතුමාගේ සියළුම දේ සාර්ථක වේවා. බුදුසරණයි අපේ හදවතේ ගායකයාට.
@alasmawiz
@alasmawiz Жыл бұрын
මැදපෙරදිග අපි ගැන මතක කලාට ගොඩක් ස්තූතියි💐💐💐💐💐💐
@ranjaniranjani7166
@ranjaniranjani7166 Жыл бұрын
අපි කැමතියි කුවෙිටි
@juliassunilfernandodombawa4417
@juliassunilfernandodombawa4417 Жыл бұрын
රන්ජන් පුතා කාපු කට්ට සතුටු වෙයන් ඔබතුමාගේ සතුට දෑ ක්කාම මහජනයාගේ බඩගින්නත් අමතක වෙනවා ජය වේවා රංජන් පුතා 🙏🙏💋👍
@rohanchinthakakarunarathna5263
@rohanchinthakakarunarathna5263 Жыл бұрын
හොර බොරු නැති හදවතේ ඉන්න මනුස්සයෙක් ❤️❤️ ජයවේවා ..
@user-lj1cm9fn3r
@user-lj1cm9fn3r Жыл бұрын
රන්ජන් රාමනායක අයියේ බුදු සරණයි සියලුම දෙවි වරුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා ! ❤️❤️❤️❤️🙏🤝
@samadhisamadhi2060
@samadhisamadhi2060 Жыл бұрын
නියමයි සහෝ.... නියමයි... ඔයාගෙ ඔය නිහතමානී බව , අවංක බව හා ආදරණීය බව ටයි මිනිස්සු මේ තරම් ආදරේ..... ජනතාව ගේ හදවතේ නායකයා.... නළුවා.... ඔබයි... රන්ජන් අයියා..
@malaniperera7746
@malaniperera7746 Жыл бұрын
නියමයි අාදරෙයි ජෙසු පිහිටයි
@sujeewakodithuwakku5680
@sujeewakodithuwakku5680 Жыл бұрын
ගින්දර.....ගින්දර...රන්ජන් සහෝදරයා👍🇱🇰👊......! ඔහොම යං රටම ඔබ සමඟ ඉන්නවා....!!!!👊🇱🇰👍💐
@ajethrupasinha2445
@ajethrupasinha2445 Жыл бұрын
ජනතාවගේ හදවතේ.නයකයා.ඔබ ට.සියලුම දෙවියන්ගේ පිහිට අරාක්ෂව ලැබේවා තෙරුවන් සරනින් මො අවංක උතුම් මිනිසා.අරාක්ෂා.කරන්න දෙවියනි ඔබට.ජෙසු.පිහිටයි රන්ජන් අයියා
@prabathranjitha6095
@prabathranjitha6095 Жыл бұрын
සත්තකින්ම සුන්දර මිනිසා ..R.R....ජේසු පිහිටයි ..
@maarafernando
@maarafernando Жыл бұрын
ඇත්තටම කඳුළු බින්දු ගෙඩි දෙක තුනක් කඩා හැලුනා! ඔබ අරගලයට නව ජවයක්! අද සුනිල් පෙරේරාත් හිටියානම් .....!
@shanikakumari7852
@shanikakumari7852 Жыл бұрын
අපේ රටෙ අහිංසක ජනතාවගෙ ආදරය මේ අයුරින් ලබන්නත් පින තියෙන්නම ඕන ජයෙන්ජයම වේවා♥️🙏🌹
@chandanimunasinghe4608
@chandanimunasinghe4608 Жыл бұрын
හරිම ආදරණීය චරිතයක් .ඒ නිහතමානී කමට ආදරෙයි ගොඩාක්.අපේ සුපිරි 🌟 ජය වේවා බුදු සරණයි
@rasikadamayanthi9268
@rasikadamayanthi9268 Жыл бұрын
රන්ජන් අයියෝ ඔයා ඇත්තේන්ම දුප්පත් අපිට රජෙක්.අපි කටර් හිටියත් ඔයත් එක්ක.ඔය මනුස්සකම හැමදාම හිත්වල රැඳෙන්නේ ප්‍රාර්ථනා කරනවා
@roshank.f2744
@roshank.f2744 Жыл бұрын
ජය වේවා රන්ජන් අයියා ❤️❤️ ජය වේවා රන්ජන් අයියා ❤️❤️🎊🎊❤️❤️👊
@subaddraamarasinghe7310
@subaddraamarasinghe7310 Жыл бұрын
දියසෙන් කුමරැ ඔබමයි ! තෙරැවන් සරණයි ! දෙව් රැකවරණයි ! හෙට ඔබ රජවනතුරැ . ...... 🙏🙏🙏💕💕💕💕🙏🙏🙏💕💕💕💕💕💕💕💕💕💕💕🙏🙏🙏
@kantybanty1222
@kantybanty1222 Жыл бұрын
මගෙ!!හදවතසතුටකීයලාවැඩකානැ💌💌❤❤ආ!!!ආදරෙයි!!!රංජන්!!!වමීෂෙටීකලැකරැවානනී💌💌💌💌💌💌❤❤❤❤
@seryaniseryani2775
@seryaniseryani2775 Жыл бұрын
මිනිස්සු කොච්චර ආදරේද රන්ජන් රාමනායකට මේ ආදරේ හැමදාම තියෙන්න ඔනා
@lalanigamage647
@lalanigamage647 Жыл бұрын
ඇත්තටම......හරිම සුන්දර කලාකරුවෙක්.....මිනිසුන් ට මහත්සේ" ආදරයක් ඇති සැබෑම මහත්මයෙක් "♥️♥️♥️♥️♥️
@kidcool2439
@kidcool2439 Жыл бұрын
Se
@sada-wf1wn
@sada-wf1wn Жыл бұрын
මුලුමත්...ලංකාවක්ම.ඔබවැනි...මිනිසුන්ට.ජයවෙිවා...බුදු සරණයි .ජයවෙිවා.හිතහොදද.මිනිසා
@dilshanmeemanage1008
@dilshanmeemanage1008 Жыл бұрын
Ranja you are the No.01 Super star...Love you Ranja..from America..God bless u..
@asanthisilva1073
@asanthisilva1073 Жыл бұрын
කොච්චර පිනක් තිබෙනවා ද මෙහෙම මිනිස්සු ගෙන් ආදරෙ ලබන්නට 🙏🙏💐
@jenithajenitha7854
@jenithajenitha7854 Жыл бұрын
මහජනයා ගේ ආදරය මෙතරම් ලබන්නට ඔබ ගොඩක් පින් කර තියන වා ඔබ වැනි අයෙකු ට හිත් පිත් නැති මිනිසුන්ගේ දඩුවම් දීම ඒ අයට ඔබේ දෑස් ඉදිරියේ ම කවදාක හෝ දඩුවම් ලැබේවා එය ස්ත්‍ය්යි ආදරෙයි ගොඩක් 🌹🌹🌹🌹
@sada-wf1wn
@sada-wf1wn Жыл бұрын
ආසම...සිංදුව.. ආදරේයි ආදරේයි .හැමදාමත්...රංසමනල...ජෝඩුවවගේ
@janakidilrukshi4476
@janakidilrukshi4476 Жыл бұрын
ජනතාවගේ ඒ ආදරේ අංක එකේ සුපිරි අවංක මිනිසා ❤️❤️❤️🥰
@sandyasamankumari2642
@sandyasamankumari2642 Жыл бұрын
You are the future king of Sri Lanka (ranjan ramanayaka) god bless you always
@prabathsenadipathi8776
@prabathsenadipathi8776 Жыл бұрын
රටක් ආදර රන්ජන් රාමනායක 🙏❤️
@shanadosri
@shanadosri Жыл бұрын
මං මේ කල්පනා කරේ වෙන දේශපාලඥයෙක් ඔතනට ආවා නම් මොනවා වෙයිද කියලා🤣🤣🤣🤣
@kaaiznajath
@kaaiznajath Жыл бұрын
MR RANJAN TA ERESEYA KARAI , PISATA MONAWADA UNE, RATEN RATATA HORA JODUWA DENNAMA PENNA PAKSALA. HUTHA LA
@threeshaperera6194
@threeshaperera6194 Жыл бұрын
Hitha ganna th bee..aniwaryenma ata katu kudu karay minissu ekathu welaa..me wagee minissunge aadarayak 225 +1 ekekutawath neeee..
@samkwt2128
@samkwt2128 Жыл бұрын
අම්මෝ එක මරැවට තියෙවි නෙ
@hasanthidammika8990
@hasanthidammika8990 Жыл бұрын
හදවතේ නායකයා රන්ජන් ❤❤
@calistafernando1713
@calistafernando1713 Жыл бұрын
ආදරෙයි රන්ජන් රාමනායක නිහත මානී කලා කරුවා ඔබට ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@shehansrichandupa1652
@shehansrichandupa1652 Жыл бұрын
Rajata jaya wewa
@supunsameera2525
@supunsameera2525 Жыл бұрын
"මේ කාගේද හෙල්මට් එක මල්ලි?" කියලා බිම තිබ්බු හෙල්මට් එක ගැන කියන්න තරම් රන්ජා කොච්චර නිහතමානී ද. ආදරෙයි රන්ජෝ... Film ona film📽️📽️
@sumithmadusanka2403
@sumithmadusanka2403 Жыл бұрын
සුපිරි බැකින් සකුරා රේන්ජ් දෙනවා ඇඩෙන්නම❤❤❤❤
@sanojsanjo1034
@sanojsanjo1034 Жыл бұрын
දේශපාලුවෝන්ගෙ මෙහෙම ආදරයක් ලැබුණු එකම නායක සුපර් star සුපිරි තරුව ආදරෙයි ආදරෙයි
@anilkumara5441
@anilkumara5441 Жыл бұрын
ලංකාවෙන් ම එක. රන්ජන් රාමනායක . ජය වේවා .
@user-pe8od7ng5t
@user-pe8od7ng5t Жыл бұрын
ජනතාව ෙග් හදව ෙත් නායකයා රන්ජන් රාමනායක ❤️❤️ෙතරැවන් සරණයි🙏🙏
@sithumidasathasmvideo3717
@sithumidasathasmvideo3717 Жыл бұрын
ජනතාවගේ එකම බලාපොරොත්තු රන්ජන් අයියා ❤❤❤❤
@sajikumara4352
@sajikumara4352 Жыл бұрын
රංජන් මල්ලිට කොහොමත් කලා ජිවිතය තමා හොදම හැමෝම ආදරය කරනවා .දේශපාලනය නිසා තමා දුක්විදින්න උනේ.අපේ රටේ හරි දේ කරන මිනිස්සු ට තැනක් නැ.මුළු ජිවිතේම වාසනාවන්ත වේවා.තෙරුවන් සරණයි
@rukshandezoysa6171
@rukshandezoysa6171 Жыл бұрын
This man should be the president. He's the only honest man in politics. He loves the country He cares for the people. He's honest. That's all I value in a president of Sri Lanka. Other things will fall in place.
@thilinimendis4541
@thilinimendis4541 Жыл бұрын
රන්ජන් අයියේ ඔයා හැමදේකටම දක්ෂ මනුෂ්‍යත්වය පිරි සොඳුරු මිනිසෙක්.හදවතින්ම අාදරෙයි.❤❤❤❤❤❤❤❤❤ඔයාව අැස්දෙකෙන් දකින්න අාසයි.අනුරාධපුරයටත් එන්න.ඔයාගේ චැනල් එකේ වීඩියෝ කෙලින්ම මට එන්නැහැ හැබැයි Serch කරලා හරි බලනවා. ජේසු පිහිටයි......!!!!
@dogandcat7681
@dogandcat7681 Жыл бұрын
අනේ නියමයී..ඒත් ගොඩක් පරිස්සම් වෙන්ඩ ඕන කාලයක් මේක..විජේ කුමාරතුංග මහතා ට වගේ මේ කාලකන්නී රටේ දෙයක් කරයී.ජේසුපිහිටයී.බුදු සරනයී.
@sayuritharanga9780
@sayuritharanga9780 Жыл бұрын
වෙන ගායකයෝ ඕනි නෑ...රන්ජන් අය්යාට තනියම කරන්න පුළුවන් මේ ෂෝ එක..multi talented personality..👍
@nilanipathirana8819
@nilanipathirana8819 Жыл бұрын
හදවතින්ම සතුටුයි 💖💖💖
@chamoddilshan6914
@chamoddilshan6914 Жыл бұрын
හදවතේ වීරයා
@wpsnfarnando4898
@wpsnfarnando4898 Жыл бұрын
රන්ජන්.අයියේ.ඔයා.තමයි.අපේ.අනාගත.ජනාධිපති.එමවරප්‍රසාධය.ඔයාට.ලැබිය.යුතුමයි.ආදරෙයි.හැමදාම.ජේසු.පිහිටයි.
@ajethrupasinha2445
@ajethrupasinha2445 Жыл бұрын
අපෙ.රටෙ.ජනපති.ඔබයි.අපි.හැමොම ඔබට.අදරේයි අදරේයි රන්ජන් අයියා
@thusithaws
@thusithaws Жыл бұрын
අපේ ගමෙ ගැමිම තමයි රංජන් අයියා ❤❤❤❤❤❤❤❤
@a.hcrishanchandima6270
@a.hcrishanchandima6270 Жыл бұрын
රන්ජන් රාමනායක කියන අසහාය කලාකරුවා ආයෙත් දකින්න ලැබුණේ අතිගරු ජනාධිපතුමා නිසයි...හැමෝට ම තෙරුවන් සරණයි ❤️
@arunaindika9067
@arunaindika9067 Жыл бұрын
අනිවාර්යයෙන් අව්‍යාජ හඬ සුව පැතුම් ...රංජන්
@sumedasamankumari7107
@sumedasamankumari7107 Жыл бұрын
මොහොතකට හරි මිනිස් හදවතේ සෝ තැවුල් නිවන සොදුරු මිනිසා රංජන් රාමනායක
@pushpa487
@pushpa487 Жыл бұрын
ජයවේවා රංජන් අය්යේ ...👍👍💪💪💪🇱🇰🇱🇰❤️❤️අපි ඉන්නේ පිටරට ..ඒත් ඔයාල සමග හැමදාමත් ..🇴🇲🇴🇲🇴🇲
@user-vg1tp2kx5o
@user-vg1tp2kx5o Жыл бұрын
ඔබ තමා අපේ රජා
@chithraadikariadikari359
@chithraadikariadikari359 Жыл бұрын
ජේසු පිහිටයි ❤
@gayangayan7549
@gayangayan7549 Жыл бұрын
රංජන් අයියේ ඔබතුමා දෙවියෙක් පින් කාරයි ඔබට රටක් ආදරෙයි බුදු සරණයි
@krishanannand6942
@krishanannand6942 Жыл бұрын
රන්ජන් සහොදරය ට රටෙම ජනතාව බෙදයකින් තොරව හැමොම ආදරය කරනව ඒ ඔහුගෙ තියෙන මනුස්ස කමට ජයවෙවා...
@thilinaanjula463
@thilinaanjula463 Жыл бұрын
ආදරෙයි රන්ජන් අයියේ හැමදම ❤️❤️🙏🙏🙏
Tom & Jerry !! 😂😂
00:59
Tibo InShape
Рет қаралды 63 МЛН
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27
Гараж 54
Рет қаралды 14 МЛН
Vivaan  Tanya once again pranked Papa 🤣😇🤣
00:10
seema lamba
Рет қаралды 30 МЛН
Increíble final 😱
00:37
Juan De Dios Pantoja 2
Рет қаралды 115 МЛН
නාත්තන්ඩිය Musical Show | Ranjan Ramanayake
24:48
Ranjan Ramanayake
Рет қаралды 137 М.
IDEA FUN NIGHT Ragama - Organized by Idea Aken Apperals | Ranjan Ramanayake
23:52
Don’t Bully a Vampire Girl 👿
0:38
Alan Chikin Chow
Рет қаралды 7 МЛН
Only Harley Quinn doesn't dislike the Joker's shortcomings#joker #shorts
0:17
Became invisible for one day!  #funny #wednesday #memes
0:25
Watch Me
Рет қаралды 42 МЛН
ЖЕСТЬ В КОНЦЕ. ПЛАКАЛ ВЕСЬ САМОЛЕТ
0:20
ДЭВИД ЛАВА
Рет қаралды 5 МЛН