IDENTITY FACTOR in Success - සාර්ථකත්වයේ අනන්‍යතා සාධකය - By Mentor, Coach Bhathiya Arthanayake

  Рет қаралды 24,648

Motivation.lk

Motivation.lk

Күн бұрын

Пікірлер: 148
@MONSTER-ik8br
@MONSTER-ik8br 2 жыл бұрын
මන් හැමදාම ඔබතුමාගේ වීඩීයෝ එකක් බලලා තමයි දවස පටන් ගන්නේ ❤️❤️❤️ ජීවිතය වෙනස් කරපු තැනක් තමා ඔබතුමාගේ චැනල් එක 🤗❤️
@Ironsidemotivation
@Ironsidemotivation 2 жыл бұрын
මගෙ ජීවිතේ හැමදාමත් මට ලොකු ඉලක්ක තිබුණා. ඒත් මට කවදාවත් ඒ ප්‍රොසෙස් එක හරියට කරගන්න බැරි උනා. දැන් තමයි මට තේරෙන්නෙ මට තියෙන්නෙ අනන්‍යතාවයේ අඩුවක් බව. ගොඩක් වැදගත් විඩියෝ එකක් මේක. අද ඉඳලා මම මගෙ අනන්න්‍යතාවය, අයිඩෙන්ටිටිඑක හරියට බිල්ඩ් අප් කරන්න උත්සහ කරනවා. බොහොමත්ම ස්තූතියි ඔබතුමාට...!!!❤️
@siriyalatharathnayaka5553
@siriyalatharathnayaka5553 2 жыл бұрын
ඇත්තටම අද තමා මට අවශ්‍ය විඩියෝ එක ලැබුුනේ ජිවිතේ, මෝටිවෙිෂන් වෛන්න,,,,,ගොඩාක් වටිනා විඩියෝ වක් සර්,ගොඩාක් ස්තුති ,මෙි කරන සේවයට,එක සැරයයි ඉැලුවෙි,නමුත් මම නැවත නැවත බලලා තවත් හොදට ධාරණය කරගන්න ඔනි, මගේ ඉලක්කය කරා යන්න , මහ කොචිචර උනන්දු වුනත් ,පිරමිඩයේ යට කොටස හෙදින් ශක්තිමත් කරගන්න දැනගෙන හිටියේ නෑ ,, නමුත් දැන් පුළුවන් ,,හරියට ට්‍රැක් එකේ යන්න, .මෙි විඩියෝව නමි ගොඩාක් අයට වාසනාව ගෙන එන වීඩියෝ වක් වනවා නොඅනුමානයි,,බුදු සරණායි ,සර්,
@janithaharshani2739
@janithaharshani2739 Жыл бұрын
ගොඩක් ස්තූතියි සර් ඔයාගෙ මේ වීඩියෝ බැලුවම මානසිකව වැටිල ඉන්න ඕනෑම කෙනෙක්ට නැවත නැගිටින්න ශක්තිය ලැබෙනවා .තව තවත් මෙවැනි වීඩියෝ කරල ජනතාව දිරිමත් කරන්න ඔබට අවශ්‍ය ශක්තිය ලැබේවා 🙏🙏🙏💐💐💐
@prasadikasewwandhi4322
@prasadikasewwandhi4322 2 жыл бұрын
ගොඩක් ස්තූතී සර්...වැටෙන්න යන හැම මොහොතක් මොහොතක් පසා ඔබතුමන්ගේ vedio එකක් බලපු ගමන් ආය පන ගහල නැකිටල එනවා...ඔබ නම් සැබෑම motivation sir kenek...thank you so much...sir..💐👊❤️
@senukasandeepa8845
@senukasandeepa8845 2 жыл бұрын
කාලයක් තිස්සේ හිතේ තිබිලා මග හැරුනු දෙයක්, වර්තමානයේ විදිහට හැම බලාපොරොත්තුවක්ම වියැකි යන ජීවිතවල ට ඔබ ඇත්තෙන්ම කල්‍යාණ මිත්‍රයෙක් 🙏 ඒ Motivation ඇත්ත ටම ගොඩක් වටිනවා
@spercenter4587
@spercenter4587 2 жыл бұрын
ජීවිතය සාර්ථක කරගන්න සර් ගේ අදහස් ගොඩක් ප්‍රයෝජනවත් උනා. මට මුණ නොගැසුනු මගේ ගුරුවරයෙකි ඔබ. ජය
@thusarasubasibgha1639
@thusarasubasibgha1639 2 жыл бұрын
ඔබගේ මගපෙන්වවීම මගෙ සාර්ථකත්වයට ශක්තියක්. මම මගෙ ගමන ආරම්භ කර අවසන් ස්තුතියි ඔබට
@shehanimalshika4313
@shehanimalshika4313 2 жыл бұрын
ඇත්තටම supporting document එකක් දෙන එක ගොඩක් වටිනවා 💯🥰🙏. ස්තූතියි සර්.💙
@maleehansika888
@maleehansika888 2 жыл бұрын
සුදු සමනලයෙක් යනවා දැක්කෙ කවුද .විශ්වයේ ආශිර්වාදය ලැබේවා ඔබතුමාට ..බුදුසරණයි .🙏🙏
@brilliantworks3494
@brilliantworks3494 2 жыл бұрын
ස්තුතියි! 🙏
@justgayansanjeewa
@justgayansanjeewa Жыл бұрын
අධික බඩගින්න නිසා සිංහයා ගස් වල පොතු පවා කනවා. Anyway really good motivation video
@dul4135
@dul4135 2 жыл бұрын
දැන් තමයි තේරෙන්නේ මේ process එක කියන්නේ ගොඩක් වටින දෙයක් කියල. ස්තුතියි මේ video එක දැම්මට.
@asithakumara4575
@asithakumara4575 2 жыл бұрын
Excellent speech
@ManikeSoap
@ManikeSoap Жыл бұрын
Oba tamai wartamanaye meloke inna mama kematima minisa. Mama utshakala khipavitak obawa munaghenna. Namut tawama beriuna. Mama obawa magelangata gennanawa. NIYATAI.
@tharindudananjaya7538
@tharindudananjaya7538 2 жыл бұрын
passion එක ගැන තවත් coaching session එකක් බලාපොරොත්තු වෙනවා 🤩🤩
@nayaniepannipitiya198
@nayaniepannipitiya198 Жыл бұрын
Very well presented Dear Mr Bathiya. Well done 🎉🎉
@rocarshort5248
@rocarshort5248 2 жыл бұрын
ව්ඩියො බලනවා .. එවා එ විදිහටම ප්‍රායොගිකව යොදවන්න අමාරුයි .. පුරුදු උනාමනම් අවුල්ක් නැතිවෙයි 🌼💖
@champikaliyanage8416
@champikaliyanage8416 2 жыл бұрын
Onima welawaka matama kiyapu video ekak. Godak pin sir
@pradeepperera8148
@pradeepperera8148 2 жыл бұрын
Great content 👌 as always 💯 background, pictures and music used in the vedio is simply WoW 🔥 Thank you so much for sharing this with us and also for the supporting documents 🌟 This is highly recommended for all who seeks for a support to their hard work..👍 Wishing you all the very best for your future creations ❤️ 🤝🇱🇰
@ජීවිතයටජයවේවා
@ජීවිතයටජයවේවා 2 жыл бұрын
ජයවේවා සර් ... ❤️
@tharindukapuwatta7050
@tharindukapuwatta7050 2 жыл бұрын
බොහෝම ස්තූති සර්💖❤️‍🔥
@pubudinijayamaha1683
@pubudinijayamaha1683 2 жыл бұрын
Sirge updes godak watinawa, awrudu 3 tisse obathumqge videos balanawa jeewitheta loku hayyak una...bohoma pin...
@becharmed1999
@becharmed1999 2 жыл бұрын
මට ඕනිම වෙලාවට ඕනිම වීඩියෝ එක හම්බ උනා ,,, thank you sir 😍😍
@isuruthilina3613
@isuruthilina3613 2 жыл бұрын
ඔව් එක ඇත්ත සර් ඔයා හරි අපුරු දෙයක් කිව්වෙ කාලොචිතයි ස්තුතියි
@manulajayakody6061
@manulajayakody6061 2 жыл бұрын
Great analogical explanation . Thankyou sir🙂
@thusithakumarathunga
@thusithakumarathunga 2 жыл бұрын
ඔබතුමා මේ දෙස ශක්තිය අනර්ගයි. ස්තුතියි සර්
@dineshjanith60
@dineshjanith60 2 жыл бұрын
Jaya sir.... Mata thawamath aramunak nathi ekata podi aswasillak awa ...hoyannam meka
@anjanakumara3969
@anjanakumara3969 2 жыл бұрын
අවශ්‍යම වෙලාවට අවශ්‍යම video වක්.. 😍
@captain2355
@captain2355 2 жыл бұрын
Sir,Niyamai video eka,life godadanna help Karanawata thank you
@sampathsisira7262
@sampathsisira7262 2 жыл бұрын
Mama den gamanak patan aragena tiyanawa. A gamanata Oba tuma loku sahayak wela tiyanawa. Thanks for you
@ranjithfernando7670
@ranjithfernando7670 2 жыл бұрын
Dear Bhathiya Sir, Always you are giving us the reality.We get more knowledge after watching your motivational speeches. I wish and think that some day you be global brand and will innovate something new related with career. We will be waiting… Good Luck Sir!
@upendrakumara7634
@upendrakumara7634 2 жыл бұрын
හොද වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!
@dinushkakularathna4206
@dinushkakularathna4206 2 жыл бұрын
Budusaranai obatumata jaya wewa
@-dora6814
@-dora6814 2 жыл бұрын
thank you sir 🙏 ඔබේ හැම වචනයක්ම හැම video එකක්ම මගේ ගමන පහසු කරනවා🌸🌸
@mithuniabeykoon6086
@mithuniabeykoon6086 2 жыл бұрын
Sir oya athiwishishtai, 💝
@motivation_youth_
@motivation_youth_ 2 жыл бұрын
නියමයි sir ජීවිතේ ගොඩදාන්න 🧠👍
@emmawatson5150
@emmawatson5150 2 жыл бұрын
Thanks sir
@danushka2481
@danushka2481 2 жыл бұрын
බෝහෝම ස්තූති සර් 🙏🙏
@kumarastores185
@kumarastores185 2 жыл бұрын
හිතට මාර ගැම්මක් ආවා.. Thank you
@gayanhasaranga3649
@gayanhasaranga3649 2 жыл бұрын
ස්තූතියි
@janakatelisinghe3291
@janakatelisinghe3291 2 жыл бұрын
Thankyou sir🙏🏻 from italy
@shaleekau4877
@shaleekau4877 2 жыл бұрын
You are the Best motivator sir
@asankapradeep9937
@asankapradeep9937 2 жыл бұрын
ස්තුති සර්
@shanithmadushanka9918
@shanithmadushanka9918 2 жыл бұрын
ස්තුතියි භාතිය සර් ❤️❤️
@sarathweerarathne1992
@sarathweerarathne1992 2 жыл бұрын
Excellent
@jeewanthapradeep1235
@jeewanthapradeep1235 Жыл бұрын
Good video sir 😍
@jeewanthapradeep1235
@jeewanthapradeep1235 Жыл бұрын
Good video sir 🙏😍
@likarose5361
@likarose5361 9 ай бұрын
Sir මට සතුටුයි මොකද මම වැඩ කරන්නෙත් M A S casualline එකෙ
@roshanpradeep9865
@roshanpradeep9865 2 жыл бұрын
Thank you sir ✊❤️
@lakshmiherath8595
@lakshmiherath8595 Жыл бұрын
wow excellent video
@nissankawimalaweera8102
@nissankawimalaweera8102 2 жыл бұрын
Best .....
@deegayusales6312
@deegayusales6312 Жыл бұрын
Its a great idea....
@onith1717
@onith1717 2 жыл бұрын
Thanks
@achinthaherath3451
@achinthaherath3451 2 жыл бұрын
සර්,මන් වලල ඒ.රත්නායක ස්කූල් එකේ..❤️
@Motivationlk
@Motivationlk 2 жыл бұрын
මම ආසම කරන, ඒ වගේම ආදරේම කරන තැනක්.
@kaveeshamaduwantha.
@kaveeshamaduwantha. 2 жыл бұрын
Thanks sir.
@thusharasampath437
@thusharasampath437 2 жыл бұрын
ස්තුතියි ..🙏💖 ගොඩක් වටිනවා ඒ මග පෙන්වීම.
@theekshanadenuwan8065
@theekshanadenuwan8065 Жыл бұрын
Thank you sir for this advices 💓
@නවගමනක්
@නවගමනක් 2 жыл бұрын
Thank you very mutch sir ❤
@tharindupiumal5489
@tharindupiumal5489 2 жыл бұрын
Godak sthuthi sir. 🙏
@SamanHearth-cd3it
@SamanHearth-cd3it Жыл бұрын
Sir udenma man pueuddak hatiyata sirge video ekk balanawa
@npsweet2455
@npsweet2455 2 жыл бұрын
බොහෝම ස්තුතියි....... Teacher.....
@aselalakruwan7780
@aselalakruwan7780 2 жыл бұрын
Thank you sir ..
@ruchiratharanga8087
@ruchiratharanga8087 Жыл бұрын
Thank you very much
@channaholidays7198
@channaholidays7198 2 жыл бұрын
THANK YOU
@thusitharanjith8726
@thusitharanjith8726 2 жыл бұрын
Great.i am 35 years old.i tried win my goal. I won. But I fell down in the ditch. How will I stand my own feet.
@sahanvishwa4271
@sahanvishwa4271 2 жыл бұрын
Good video💯🤩
@hansanidias1789
@hansanidias1789 2 жыл бұрын
Thank you for your advice. I've already started my journey. I need your advice again again
@nissankafernando7427
@nissankafernando7427 2 жыл бұрын
Thanks a lot 👍 sir Valuable lesson for life journey Good job 👏👌👏👌👏👌👏👌😀😀😀 🙏🙏🙏🙏🙏
@nuwansanjaya8796
@nuwansanjaya8796 2 жыл бұрын
Thank you ..
@Skyline1986.
@Skyline1986. 2 жыл бұрын
Nice video..
@asankapradeep1647
@asankapradeep1647 7 ай бұрын
Thank you♥️
@BLIW0100
@BLIW0100 10 ай бұрын
Thanks ❤
@dilhanichathurika6646
@dilhanichathurika6646 2 жыл бұрын
thank you sir 😍😍😍😍😍😍😍😍😍 💗💗💗💗💗💗💗💗💗 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SRILANKANCHRISTIAN
@SRILANKANCHRISTIAN 2 жыл бұрын
very good
@ahpcreation9272
@ahpcreation9272 2 жыл бұрын
tnx sir
@potosstory2195
@potosstory2195 2 жыл бұрын
🙏 apita hoda dewal denawata😘😘😘
@learnwithama1307
@learnwithama1307 2 жыл бұрын
Sir me motivation video ek balana mohothe vithrak nathuw meka digatama practice karana vdyta mole puhunu krnn puluwn saarthaka krmyk kyla denn puluwnd.
@leela1447
@leela1447 2 жыл бұрын
ඔබ TUMATA ජාතීන් BEN ❤️❤️❤️❤️👍👍👍👍
@amilalakshan7469
@amilalakshan7469 2 жыл бұрын
Super Video 👍👍👍
@Skyline1986.
@Skyline1986. 2 жыл бұрын
Taraha wenne natnam podi advice ekak denna kamatiy Bhathiya obata, oybama obata obe videos wala "Sir" kiyana eka wenas karaganna mama yojana karanawa, e ayi kiyala obata hithanna puluwn buddhiya oba sathui..
@Motivationlk
@Motivationlk 2 жыл бұрын
මට මනුස්සයෙක් කියපු දේකදි එයා මට ආමන්ත්‍රණය කරන වචනේ මම ඒ විදියට කියනවා විනා අමුතුවෙන් මම කියවාගන්නේ නෑ. පෞද්ගලිකව මාව දන්න මාව අමතන අය දන්නවා මම සර් කියලා මාව අමතනවට මම කැමති නෑ කියලා. අඩුම තරමේ මගේ කාර්‍ය මණ්ඩලයේ කාටවත් මම ඒක කියන්න දෙන්නේ නෑ. හැබැයි මනුස්සයෙක් මට හදවතින් ඒක කියනවා නම් ඒක වලක්වන්න යන්නෙත් නෑ. හේතුව මට සර් කියලා කෙනෙක් ඇමතුවා කියලා මට අමුතුවෙන් ලැබෙන දෙයක් හෝ එහෙම ඇමතුවේ නැහැයි කියලා නොලැබෙන දේකුත් නෑ. ගරුත්වයන් තියෙන්නේ අකුරු දෙකක නෙවෙයිනේ. මම යම්කිසි තැනකදි කෙනෙක් එක්ක කරපු සංවාදයක් එලෙසම කියනවා. ඔබ දැක ඇති ඔබ ඔය කියන සර් කියන වචනය නොයොදා මම එහෙම කරපු සංවාද එලෙසින්ම විඩියෝවල කියා තිබෙනවා.
@maleeshaparindya3620
@maleeshaparindya3620 2 жыл бұрын
ස්තූතී සර් ❤️
@pavithrakuruppu2618
@pavithrakuruppu2618 2 жыл бұрын
Thank you so much sir, great job👍
@Chaminda_Nirosh
@Chaminda_Nirosh 2 жыл бұрын
❤❤❤
@malindadilshan7210
@malindadilshan7210 2 жыл бұрын
Thnq sir good
@dulsarasamaranayaka3242
@dulsarasamaranayaka3242 2 жыл бұрын
Great content
@nisalaloka2112
@nisalaloka2112 2 жыл бұрын
Thank you sir ❤
@prasannadilshan7350
@prasannadilshan7350 2 жыл бұрын
තැන්ක්ස් සර්🙏
@wathsala622
@wathsala622 2 жыл бұрын
Thank you for the valuable information sir.. ❤❤💐💐💐
@jagathpushpakumara4068
@jagathpushpakumara4068 2 жыл бұрын
sir study master plan hadana widiha kiyala dennako☺☺☺
@chathurngasenarth4183
@chathurngasenarth4183 2 жыл бұрын
❤️‍🔥
@chathurikagamaethige9197
@chathurikagamaethige9197 2 жыл бұрын
Excellent...
@sahanbandara2796
@sahanbandara2796 Жыл бұрын
💯🎯
@anupamasamarakoon7227
@anupamasamarakoon7227 2 жыл бұрын
Thank You So Much Sir...
@Shar1994
@Shar1994 2 жыл бұрын
Good job.well done ♥️
@arunauduhawara7159
@arunauduhawara7159 2 жыл бұрын
Thank you sir ✌️✌️✌️
@madhaviwathulanda6240
@madhaviwathulanda6240 2 жыл бұрын
🎉️🎉️🎉️
@presannakumara9747
@presannakumara9747 2 жыл бұрын
👍💥
@amilanuwan2154
@amilanuwan2154 2 жыл бұрын
👌👌👌
@madushankawickramarathne5359
@madushankawickramarathne5359 2 жыл бұрын
great
When u fight over the armrest
00:41
Adam W
Рет қаралды 10 МЛН
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 57 МЛН
Triple kill😹
00:18
GG Animation
Рет қаралды 16 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 37 МЛН
How To Overcome Laziness | Sinhala Motivation By Bhathiya Arthanayake
18:25
When u fight over the armrest
00:41
Adam W
Рет қаралды 10 МЛН