කට්ට කාලා, දුක් විඳලා ගොඩ ආව මම, ජීවිතය දිනපු හැටි | Tissa Jananayake with Life (EP 16)

  Рет қаралды 107,714

Tissa Jananayake with Life

Tissa Jananayake with Life

Күн бұрын

Пікірлер: 236
@foodhub5630
@foodhub5630 Жыл бұрын
සර් මම ආර්ට් කරලා කෙලව ගත්තු කොල්ලෙක් ඒ උනාට සර්ගේ හැම වීඩ්යෝ එකක් ම බලනවා නිකන් ඉන්න වෙලාවට සර් කියලා දෙන දේවල් මාර විදියට තේරෙනවා මං බෙහෙත් එහෙම ගන්න ගියාම සමහර වෙලාවට ඩොක්ටර් පවා පුදුම වෙනවා මං ලෙඩේ explain කරන විදියට..ඒ ඉතින් සර්ට පිං සිද්ද වෙන්න ලබා ගත්ත දැනුම නිසා ඒ වගේම සර් මට දැන් අවුරුදු 26 මගේ ජීව්ත කාලෙටම සර් වගේ ජීව්තය කියලා දෙන මනුස්සයෙක් මට මුන ගැහිලා නෑ අඩුම තරමේ හිමි නමකගෙන්වත් මේ තරම් පැහැදිලිව ජීව්තය ගැන ඉගෙන ගෙන නෑ ❤️ බර වචන නෑ හරිම පැහැදිලියි හරිම සරලයි හිතෙනවා අපිට පොඩි කාලෙදී සර් ලා වගේ ගුරුවරුන් හමු වුනානම් කියලා 🙏 සර් මේ ලංකාවේ සමාජයට දෙන දැනුම මේ මෙහෙවර කියලා නිම කරන්න බෑ ❤ මල් තියලා පුදන්න ඕන මිනිසෙක් ❤
@sajeewanprasanga4504
@sajeewanprasanga4504 9 ай бұрын
ඔබ තුමා ඇත්ත වශයෙන් ම ගුරුවරයකු වේ.ළමුන්ට මේ වයසේදී මේ ගුරු ඔවදන් ඉතාමත් වැදගත් ළමයින් ට
@LRSLament
@LRSLament 9 ай бұрын
Oya art karata oyata galapenne bio uthsahaya athaharinda epa bio valata oya asanam tikak uthsaha karala balanda samaharavita oya lokaya venaskarandath puluvan
@thushariwijesiri996
@thushariwijesiri996 7 ай бұрын
bio කරන්නෝන කෙනෙක් අම්මගේ කීමට art කරලා...😒💔
@sajeewanprasanga4504
@sajeewanprasanga4504 7 ай бұрын
මේ වගේ මිනිසුන් ගුරු වරු ලෙස යම් අයෙකු හට ඉගෙන ගන්නට ලැබෙන්නේ පෙර කරන ලද පුබ්බේකත පිනකින්. අප පාසල් යන කාලය තුල මේ වැනි ගුරුවරු න් හමුවී නැත . එබැවින් ඉගෙන ගන්නා දරුවනේ හොඳින් අසා දැන දැක ගෙන කටයුතු කර ඉගෙන ගන්න විනෝද වැඩ පසෙක ට දාන්න මුල් තැන වැඩිපුර දෙන්න
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
තිස්ස ජනනායක ශ්‍රී ලංකාවේ බුද්ධිමත් නැණවත් උගත් ආදර්ශමත් විශිෂ්ඨ නිහතමානී ගූරු දේවතාවා. ජයවේවා ආඩම්බරයි.👍🏾🇱🇰👍🏾 ඔබතූමාගේ නිහතමානී කම ඉතාම අගය කරමි.
@rasangikanarangoda1358
@rasangikanarangoda1358 Жыл бұрын
ඔබ කොච්චර හොඳ වටින පාඩම් මුලු ලෝකයටම කියලා දෙන ආදර්ශවත් ගුරුවරයෙක්ද? ඔබ නිසා වැඩිහිටි අපි මොනතරම් දේවල් ඉගෙන ගන්නවද? ඔබට ගොඩක් ස්තූතියි මුලු මහත් සමාජයටම යහපත පතුරවනවට. ඒත් කවදාවත් දේශපාලනයට නම් එන්න එපා. පුංචි අහිංසක ඉල්ලීමක්!
@marymagret2109
@marymagret2109 Жыл бұрын
S
@marymagret2109
@marymagret2109 Жыл бұрын
😊😊😊😊
@shashiyaproducts2487
@shashiyaproducts2487 Жыл бұрын
Hi....oyata kohomada.....oya hithana vidiya hari.....🤟
@senojarankini6256
@senojarankini6256 Жыл бұрын
❤️
@charthurya9803
@charthurya9803 Жыл бұрын
❤❤❤❤❤
@thilinaperera1292
@thilinaperera1292 8 ай бұрын
සර් මම මගේ ජිවිත කාලයට ම. මම අහපු සිතේ ස්භාවය ගැන විස්තර කරන හරිම දේශනාවක්. සර්ට ගොඩක් පිං සමාජයට ඇත්ත තත්වය පහදලා දේනවට. ❤
@AnjulaKumara-vi9fl
@AnjulaKumara-vi9fl Жыл бұрын
මේ සර් විශ්වයේන් ආපු වටිනා තෑග්ගක් දැනුම බේදන්න ආපු මේවගේ අය ගොඩක් අඩුයි
@ireshadesilva2271
@ireshadesilva2271 Жыл бұрын
මනස එක්ක ගනුදෙනුවකට තමා අපි අහු වෙලා තියෙන්නෙ. එයින් ජය ගත යුතුයි. ගොඩක් වටින සර් කෙනෙක්.🙏🌷
@akalankaempire9324
@akalankaempire9324 Жыл бұрын
සර් හරිම නිහතමානී මනුස්සයෙක් .මන් ආසයි එ මනුස්සකම් පිරි මිනිස්සු එක්ක කතා කරන්න .බුදු සරණයි සර්
@MadhuriKumariOfficial
@MadhuriKumariOfficial Жыл бұрын
මටත් ඔය මාර පරාජය ගැන ඔය විදිහටම හිතිලා තිබ්බ සර්. ඒත් ඕවා කියන්න ගියාම සමහරු හිතනවනේ අපිට පිස්සු කියල. තව සමහරු බනිනවා. ඒ නිසා ඉතින් කට වහන් ඉන්නව මමත්. ඒ විදිහට හිතුව තව කෙනෙක් ඉන්න එක ගැනත් සතුටුයි සර්.
@idcaraudio6866
@idcaraudio6866 Жыл бұрын
ඇස් 2ට කදුලු ආවා sir ගේ ගමන ගැන ඇති වූ සතුටට😢බුදු සරණයි sir🙏🙏
@renukajayasinghe9691
@renukajayasinghe9691 Жыл бұрын
අපේ දරුවන්ට ලැබුන සැබෑම විශ්මිත ගුරුතුමනි ඔබට ජේසු පිහිටයි
@MeththanandaKandakkulame
@MeththanandaKandakkulame Жыл бұрын
මිනිසුන් "දිනුම්"ලෙස සළකන ස්ථාන විවිධයි.පුංචිම කාලෙ "අ"යන්න ලියාගන්න හැකි වීමත් දිනුමක්.ඒ පුංචි හිතට ඒක මහ දිනුමක් වුනා.සාමාන්‍ය පෙල සමත්වීමත් දිනුමක් වුනා.ඒ සාමාන්‍ය පෙල ළමයට.නවතින්න වුනේ නෑ.උසස් පෙලත් දිනියයුතු වුනා.දින්නා..ඒත් තව ඉදිරියට දිනුම් කනු තිබුනා.ඇත්තටම අපි දියුනුද,නො දියුනුද,මේ හැම ජයග්‍රාහි සතුටක්ම අර පුංචි එකා විඳපු "අ"යන්නේ සතුට වගේ කියලා හිතෙන දවසක් ඒවි.එදාට අපි කෑයුතු සැබෑ කට්ට කෑ යුත්තේ කුමන ජයග්‍රහණයක් උදෙසාදැයි සිතෙනු ඇත.ඔබ සොඳුරු මිනිසෙක්!එහෙත් නැවතුම තව ඉදිරියෙනි.
@sujathasilmatha5847
@sujathasilmatha5847 Жыл бұрын
නියම ජයග්‍රහණය නම් බුදු පියාණන් වහන්සේ පෙන්වා දුන් මග ගමන් කර නිවන් පූර්ණය වීමයි. ඔබ තුමාට තවත් ලක්ෂ ගණන් අසරණ වෙලා ඉන්න තරුණ පෙළට සත්‍ය වශයෙන් ඉහළම තලයට එන්න මග පෙන්විය හැකියි. 🙏 සංසාර දුකින් පීඩිතව ඉන්න තාක් දුක විතරයි. කොතනකවත් සැපක් කියා දෙයක් නැහැ. පින්වත් ඔබතුමාට ඒ සඳහා චිත්ත ශක්තිය ලැබේවා !!!
@rajaratalady2708
@rajaratalady2708 Жыл бұрын
ස්තූතියි සර් මනස හසුරුවා ගන්න පහසු වෙන අභය්‍යාස මොනවද ඒ ගැනත් වීඩියෝ කරන්න පුළුවන් නම් වටිනවා
@chanuka2335
@chanuka2335 Жыл бұрын
විශ්වයේ සොදුරුම ජීව විද්‍යා ගුරුවරයා 😁🧡💙
@gangaathukorala9410
@gangaathukorala9410 Жыл бұрын
හරිම ලස්සන ගමක්.ශ්‍රී පාද කන්ද ඉදිරියෙන් පේන පුදුම ලස්සන පරිසරයක්.
@neviltec4687
@neviltec4687 Жыл бұрын
ඇත්තටම ඔබ තුමා බෞද්ධ අද්‍යාපන කේන්ද්‍රයේ සභාපති හෝ කොලඹ තරුණ බෞද්ධ සංගමයෙ සභාපති විය යුතුයි ...ඔබට තරම් වර්ථමාන ඔවුන්ට .බුද්ධ දර්ශනය ගැන වැටහීමක් නොමැත. දීර්ඝායුෂ වේවා
@geethasenevirathna2260
@geethasenevirathna2260 Жыл бұрын
මනුෂ්‍යත්වයේ සොඳුරු සළකුණක්... ආදරණීය ගුරුතුමා .තෙරුවන් සරණයි ඔබතුමා ට.
@wasanthigurunada9247
@wasanthigurunada9247 Жыл бұрын
Sri රත්නපුර වේවැල්වත්ත ගමේද මමත් රත්නපුර sir අහන්න ලැබිමත් සතුටක් wish you all the best sir .💐
@CharityDeA
@CharityDeA Жыл бұрын
ඉගෙන ගන්න ඕනේ ජීවිතය දිනන්න වගේම... ධර්මය පුහුණු කරන්න ඕනේ සසර දිනන්න! 🙏
@meththaka
@meththaka Жыл бұрын
ගොඩක් ආඩම්බරයි .....අපිට සර් ගැන මේ නිහතමානී කම බොහෝම අගයනවා සර්‍ර්...
@chamilahalangoda9930
@chamilahalangoda9930 Жыл бұрын
ඒ වචන ටික හිතට මාර ගැම්මක් සර් ..පිං සර්ට ගොඩා..........................ක්.🙏🥺හැමතැනම උබට බෑ ඕක අමාරුයි කියන වචනෙ තමා මම ඒලෙවල් කරන්න ගත්ත දවසේ ඉදන් මේ වෙනකං මට අහෙන්නෙ..මම සර්ගෙ 2023 ක්ලාස් ඒකේ...සර් හින්දා ජීවිතේට ගොඩක් දේවල් ඉගෙන ගත්තා..විශය සම්බන්ධ දේත් ආසාවෙන් ඉගෙන ගත්තේ සර් හින්දා ..හැමදේටම ගොඩක් පිං සර් 🥺🙏🙏🙏🙏❤️‍🔥
@nilanthiwickramasinghe7669
@nilanthiwickramasinghe7669 Жыл бұрын
ඔබ නම් බුදුන් ගේ දහමේ අවබෝධය හොඳින් ම ලබාගත් කෙනෙක් ම තමයිප‌ුතේ
@kavinduchinthana1845
@kavinduchinthana1845 Жыл бұрын
ලක්වාසි,ලෝවාසි සියලු දෙනාහට මෙවන් වූ හරවත්,නැනවත්,ගුනවත්, සාර දර්ම වලින් පිරි මෙවැනි දේශන පැවැත් වීමට සර් ට ශක්තිය,ධෙහිර්‍ය්ය,නුවන,වාසනාව ලැබෙන්න කියා හදවතින්ම ප්‍රාර්තනා කරනව සර්
@sarathw5740
@sarathw5740 Жыл бұрын
ඔබේ ජීවිත අත්දැකීම් බෙදාගැනීම ගැන ස්තුතියි. ඔබ අපේ අනාගත පරපුරට එතරම්ම විශිෂ්ට උපදේශකයෙක් වී ඇත. මට පේන විදියට ඔබ එක්කෝ පැවිදි වෙනවා නැත්නම් දේශපාලනඥයෙක් වෙනවා. Thank you for sharing your life experience. You have become such a great mentor for our future generation. It appears to me that you either become a monk or a politician.
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 Жыл бұрын
සුබ දවසක් වේවා බුදුසරණයි සර් 🙏 මමත් ටිකක් ඔලුව උස්සගත්තා රට ඇවිත් කකුලෙන් අදින අය අයින් කලා එත් අදටත් පවුල් දෙමාපියන් නඩත්තු කරනවා මගේ සතුට කැප කරලා සතුටු වෙන්න පුලුවන් තැනක මම අද ඉන්නවා නෑ බෑ එපා පස්සේ හෙට කියන වචන මට පේන්න එහෙම කියන උන් වත් මට පේන්න බෑ ගොඩන්න කැපවීම් ඕනි දීර්ඝායුෂ ලැබේවා සර් 🙏
@slmicro3857
@slmicro3857 Жыл бұрын
සර් සිතන අාකාරය හරිම ලස්සනයි....රාමුවෙන් පිටට අවිල්ලා සිතන එක කොච්චර නිදහස්ද ස්තුතියි සර් ❤‍🔥❣❣❣🙂👍
@krisnanishanthi1248
@krisnanishanthi1248 Жыл бұрын
ජාතියේ පිනට පහල වූ ගුරුවරයෙක් දීර්ඝායුෂ ලැබේවා බුදු සරනයි ජේසු පිහිටයි
@nadeeshapriya2039
@nadeeshapriya2039 Жыл бұрын
ළමයින්ට වඩා මේ විඩියෝ බලන්නේ වැඩිහිටි අය,සර් ළමා කාලය ඉවරයි,අපිට ඒ කාලේ ඔහොම ඉගන ගන්න ලැබුනේ නැ,ජිවිතේ වැරදුන වැඩිදුර ඉගනගන නැති කෙනෙක්ට ජිවිතේ හදාගෙන ජිවත් වෙන්න කියලා දෙන්න කෝ සර්,සර් ගේ කතා හොදට මනසට වැටෙනවා,ජිවිතේ එපා වෙලා,හරියට ජොබි එකක් නැ,සල්ලි නැ,ඕවා හිතෙද්දි මම සර් ගේ විඩියෝ බලනවා,හරිම දුකක් කලකිරිමක්,නොලබිමි විතරයි ජිවිතේම,😢
@raveendraathapaththu5392
@raveendraathapaththu5392 Жыл бұрын
බුද්ධත්වයට පත් වූ දා සිට පිරිනිවන් පෑ මොහොත දක්වා යමක් වදාලද එය වේ..නොවෙනවා යැයි යමක් වදාලද එය සිදු නොවෙයි..එහෙයින් තථාගත යැයි කියනු ලබයි
@CharityDeA
@CharityDeA Жыл бұрын
Beautifully explained! Thank you! 🙏👌
@job_enna_adumilata_rata_yanna
@job_enna_adumilata_rata_yanna Жыл бұрын
@@CharityDeA 🙏🙏
@dmsdasanayaka8513
@dmsdasanayaka8513 Жыл бұрын
ඔබ තුමා නෙකියා කියන්නේ උත්තම පලයක ස්භාවයක් ඇති බවයි සාධූ සාධු සාධූ❤🎉
@leninasokapiyasiri-pk3cu
@leninasokapiyasiri-pk3cu Жыл бұрын
ඔබතුමා මොන පුදුමාකාර මහත්මයෙක්. අහම්බෙන් මම ඔබ තුමාගේ පලමු වීඩීයෝ ව බැලුවෙ. එතෙන්පටන් මම ඔබ තුමාගේ වීඩීයෝ බලන්න ගත්තේ. ඔබට පිං. ඔබ උගන්වන්නේ ජීවිතය ගැන. මනූස්සයෝ ගැන. මම අවුරුදු 18ක ලමයෙක් වාගේ බලන්නේ. ඔබට ජය සතුට දේවාශිර්වාද ලැබේවා. 🙏🏻🙏🏻🙏🏻
@SpokenEnglishSriLanka
@SpokenEnglishSriLanka Жыл бұрын
සර්ගෙන් ජීවිතෙයි ජීව විද්‍යාවයි 😍 👈 ඉගෙනගන්න ගමන් අපෙන් ස්පෝකන් ඉංග්‍රීසි ඉගෙනගන්න අපේ නම උඩ ක්ලික් කරල එකතුවෙන්න. හැමෝටම පහසුවෙන් ලේසියෙන් භාෂාව කථනයට
@amalisamarathunga3849
@amalisamarathunga3849 Жыл бұрын
සර් ඔබතුමාට ගරු කරනවා හැමදාමත් ආදරෙයි 🙏🙏🙏🌹🌹 ඇත්තටම සර්. ඔබතුමා කියන විදියටම ඡීවිතය ඡය ගත් ලොවක් ආදරය කරන කෙනෙක් තමයි Dr. Sharuk Khan. (Dr කියලා සදහන් කලේ ඔහු ආචාර්ය පදවියෙන් පිදුම් ලැබූ නිසා. ඔහු නළුවෙක් වගේම උගත් බුද්ධිමත් අයෙක්) ඔහුත් අනේකවිධ දුෂ්කරතා මැද ඔබතුමා කියන විදියටම ඡීවිතය ඡය ගත් කෙනෙක්. ඡනා සර් ඔබතුමා ට ගෞරවය
@lahirudananjaya4970
@lahirudananjaya4970 Жыл бұрын
සර්ගෙම voice එකත් තිබ්බා නම් නම් තමා ඒක වදින්නේ.
@samanlbj
@samanlbj Жыл бұрын
උත්සහවන්තයා ජයගනී
@sharmilagunasinghe6951
@sharmilagunasinghe6951 Жыл бұрын
Yes
@Still_Learning-dhamma
@Still_Learning-dhamma Жыл бұрын
ඔබ ඔබගේ වහලෙක් වුවහොත් තවකෙකුගෙ වහල් භාවයට පත් වනු ඇත..(තිස්ස සර්)
@chandrikaabesekara5727
@chandrikaabesekara5727 Жыл бұрын
අභිමන් තැනූ ගුරු උතුමන්. ඉතාම ආදර්ශමත් චරිතයක්.තුනුරුවන්ගේ අනන්ත පිහිටම ලැබේවා.👏💐
@priyadarshanisandya8577
@priyadarshanisandya8577 Жыл бұрын
ගුරුතුමනි ඔබ කල්‍යාණ මිත්‍රයෙක්.
@nishwijetunge8843
@nishwijetunge8843 Жыл бұрын
එදා අපි ඉගෙනගත්ත biology... ඒත් අද Sir උගන්වන biology ආසයි ආයෙත් AL කරන්න ❤❤
@surangasampath485
@surangasampath485 Жыл бұрын
ගොඩක් පින් සර්ට මේ මග පෙන්වීමට තෙරුවන් සරනයි
@sahanyaperera514
@sahanyaperera514 Жыл бұрын
සැබෑම ගුරුවරයාණනි 🎉🎉🎉අපේ ගෞරවය ඔබට
@ROSHAN2023new
@ROSHAN2023new Жыл бұрын
පොලවෙ පයගහල ඉන්න අපේ සර්. ඒකමයි මිනිස්සු සර්ට හරි ආදරේ
@dineshjayamanne
@dineshjayamanne Жыл бұрын
බොහොම අගෙයි සර් ඉතාම වටිනා අදහස් ❤
@manikwelagedara8805
@manikwelagedara8805 Жыл бұрын
දරැවන්ට ඔබ දෙවියෙක්. වටිනා අවවාදත්මක ඉගැන්වීම්. ඔබට ඉක්මනින්ම.සුවය ලරබෙිවා!
@Money12126
@Money12126 Жыл бұрын
21 අසක්‍යය කල්ප ලක්ෂයක් සිත කය වචනය පාලනය කරන්න පුරුදු කරලා තිබිබෙි අමුතුවෙන් උන් වහන්සේට බොධිසත්ව කලයේ සිත පුරුදු කරන්න අවශය තාවයක් තිබිබෙි නැ උන් වහන්සේගේ එ තරමට පාරමි ශක්තිය තිබිබා මාරයා කියන්නේ ඇත්තටම පරනිමිමිත වසවස්ති දිව්‍යය ලෝකයේ ඉන්න නායකයා එයා කැමති කවුරුත් එයාගේ වසගයේන් අයින් වෙලා යනවට එ වෙලාවට එයා එනවා කොහෝම හරි අයේ එයාගේ වසගයට ගන්න එයා සංකල්පයක් නෙමෙි සත්‍යයක්
@katunayakagepriyantha2036
@katunayakagepriyantha2036 Жыл бұрын
සැමවිටම විශ්මිත ගුරුවරයා❤😊
@akalankachandrasiri6565
@akalankachandrasiri6565 Жыл бұрын
ජීවිතේ හදා ගන්න රත්තරං වචන ටිකක්🙏🙏❤
@hthushara4716
@hthushara4716 Жыл бұрын
තෙරුවන් සරණයි සර්ට...
@deeparathanathero1714
@deeparathanathero1714 Жыл бұрын
විල් එකේ එනවා කියපු එකනම් 💯💯💯ඇත්ට්ග අපි දැක්කා සර් බයික් එකක පන්තියට එනවා🥺
@chamindanihal-ei2ro
@chamindanihal-ei2ro Жыл бұрын
සර්ට ගොඩක් පිං අපිට දෙන අවවාද වලට ❤️❤️❤️❤️❤️🙏🙏🙏
@manishasathsara8003
@manishasathsara8003 Жыл бұрын
උගත්කම වගේම ව්‍යාපාර කිරීමේ හැකියාවත් තියෙන්නෙ ඕන අනාගතය හොදින් ඉන්න නම්
@job_enna_adumilata_rata_yanna
@job_enna_adumilata_rata_yanna Жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමා ට.
@dahaminathasha1298
@dahaminathasha1298 Жыл бұрын
Thank you sir me watina iganweemata...jesu pihitai sirta🙏🙏
@ddhammi7349
@ddhammi7349 Жыл бұрын
ඔබතුමා ලෝකය සහ ජීවිතය දිනල ඉවරයි.නීරෝගී දීර්ඝායුෂ ලැබේවා.
@sadasiudawaththa
@sadasiudawaththa Жыл бұрын
වීඩියෝ එකේ ආරම්භය හරි ලස්සනයි සර් ❤❤❤❤❤
@sanjanasandun2516
@sanjanasandun2516 Жыл бұрын
ඒ documentary එක මරු ❤❤
@lahirukumarathilaka6999
@lahirukumarathilaka6999 11 ай бұрын
සර් සර් මගෙ ජීවිතේත් පරමාදර්ශී චරිතයක් ඔබ තුමා සර්...ඔබට තෙරුවන්සරණයි ❤❤❤
@gmeegahawatta5433
@gmeegahawatta5433 Жыл бұрын
විශිශ්ට ආදර්ශවත් නිහතමානී හොද අවන්ක ගුරු උතුමා කෙනෙක්
@hasithaweerasinghe7462
@hasithaweerasinghe7462 Жыл бұрын
Lots of respect for you sir…. Always waiting for a new video from you!!!!
@renukaleanage62
@renukaleanage62 Жыл бұрын
Great Teacher !!🇱🇰🇸🇪💚🌍!!
@KHLearning27
@KHLearning27 Жыл бұрын
Thank you❤ සර් මේක මට වටින දෙයක්( life motivation)
@chinthakaruwan4700
@chinthakaruwan4700 2 ай бұрын
සර් තවමත් කැඩිච්ච උලු , වැස්සට තෙමෙන පොල් අතු අසසෙන් ආලෝකය දකින්න උත්සාහ කරන හෝ මම මීට වඩා ඉදිරියට යන්න ඔින කියලා හිතන දරුුුවො පුලුවන් නම් ඒ අයට පුලුවන් තරමට උදවු කරන්න.
@thilakaratnabandara8618
@thilakaratnabandara8618 Жыл бұрын
Thank you so much sir.Obathumata deergeu weva🙏🙏🙏
@SuduMahathhayaSL
@SuduMahathhayaSL Жыл бұрын
ඕක සර්ගේ voice එකෙන්ම කරානම් කොච්චර හදවතට සමීපද🙂❤️
@maduwijesooriya7309
@maduwijesooriya7309 Жыл бұрын
සර් මාර පරාජය මං දැක්කෙත් එහෙම තන්හා රති රගා කියන්නෙ මොහ ,රාග,ද්වෙස්,රාගය නෙමෙයි හරිනම් මුල ට එන්නෙ මොහය ,මට හිතෙනව සර් බුදු දහමෙ ,සම්මා දිට්ටියට පත් විම සොතාපන්න විම කියන්නෙ මේ තත්වයට
@nishanthifernando531
@nishanthifernando531 Жыл бұрын
ස්තුති සර්......❤❤❤
@mudithabandara8575
@mudithabandara8575 Жыл бұрын
බුදු සරණයි සර් 🙏🙏
@damithpresad6249
@damithpresad6249 Жыл бұрын
සර් අල්ලා ගැනිමත් අත් හැරිමත් දෙකම එක අන්තයක් බවයි මගෙ අදහස අල්ලා ගැනිමත් අත හැරිමත් දෙකම නැති තැනයි නියම නිදහස් විම තියෙන්නෙ මගෙ අදහස සර්
@job_enna_adumilata_rata_yanna
@job_enna_adumilata_rata_yanna Жыл бұрын
👍👍🙏
@wishmirathnayaka9523
@wishmirathnayaka9523 Жыл бұрын
Thanks sir for motivation & reality 🎉❤
@ElanidesilvaBanks
@ElanidesilvaBanks 6 ай бұрын
Ma5a uneth okama tama sir.hageem walata wahal wela math mage anagathema vinasa kara gathta .adatath mn videsa rataka wahal sewaya karanawa.obawan guru piyek adakalaye pahalave duwa daruwange manasika shaktiya wadeemata karana maga penveema anagi bawaneyai sir.oba thumata deerghausha labewa!!!
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 Жыл бұрын
Jesu pihitai sir!✝ Thanks a lot for the video about truth!
@chandiruhunage6906
@chandiruhunage6906 Жыл бұрын
Long life sir...god bless to you 🌹🌹🌹🌹🌹🌹🌹
@upulwijewardhana1437
@upulwijewardhana1437 Жыл бұрын
I think this is a true life... Averybody have history... Budusaranai sir... 🙏🙏❤️❤️❤️❤️
@thineshaedirisinghe1860
@thineshaedirisinghe1860 Жыл бұрын
සර් වීඩියෝ එක නම් හරිම අපූරුයි. බලන්න බලන්න ලස්සනයි.
@nishaherath5590
@nishaherath5590 Жыл бұрын
Sir, I really respect your ideas, you teach in a very logical way.🙏💐
@nimalkumara5675
@nimalkumara5675 Жыл бұрын
තෙරුවන් සරණයි තිස්ස සර්ට 🙏🙏🙏
@telestore626
@telestore626 Жыл бұрын
බුදු සරනයි
@shiranthibandara33
@shiranthibandara33 Жыл бұрын
That is why this tissa jananayake has become very shrewd. See how he handles the young generation.
@malshanjayasekara1420
@malshanjayasekara1420 Жыл бұрын
sir e manase thiyena wahalbawa kiyana frame ek kadana widiha pahadili krala denn. me welwe godak watinawa..
@sivaraja
@sivaraja Жыл бұрын
I respect sir your grade 👌👌👌👌
@sharmilagunasinghe6951
@sharmilagunasinghe6951 Жыл бұрын
Yeah right respect are sir and teacher's he is a good 💯 sir I,m o/l a/l now ❤ samahara Aya theruwan saranai kiyala dala thiyanawa samahara budu saranai dehepihitai kiyala dala wada nane wada thiyanawa but ehema wada na palu minisuu. Maha ekai budu saranai kiyala dala thiyenne ❤❤ 12:40 Mata like ekak Dana hammoma Danna god bless you alll ❤❤❤❤❤ 13:07 ❤ 13:08 ❤
@sadnamendis1221
@sadnamendis1221 Жыл бұрын
Good luck Sir ❤
@shiromigunatilaka3169
@shiromigunatilaka3169 Жыл бұрын
Budusaranai sir
@sujeewapushpakumari2754
@sujeewapushpakumari2754 Жыл бұрын
Sirta budu saranai❤❤❤❤diirgayusha labewa😊
@dishanjayamanne9196
@dishanjayamanne9196 Жыл бұрын
Great advice.for new generation. We respect you.👍🙏
@dilboy2081
@dilboy2081 Жыл бұрын
මාර දිව්‍ය පුත්‍රයා කියලා කෙනෙක් ඇත්තටම ඉන්න වා.. (මාරයා)
@chamindawijesinghe6418
@chamindawijesinghe6418 Жыл бұрын
❤Sir Great, Excellent, Super Sir kenek Sir.. You May be Healthy, & Happy Life...........!!! Live a Very Long Time.............!!!
@podidubai3673
@podidubai3673 Жыл бұрын
Theruwan saranai
@amilaprabath1894
@amilaprabath1894 Жыл бұрын
සර් ❤️❤️❤️👍👍👍
@chathuranga3692
@chathuranga3692 Жыл бұрын
Thank you sir.. 🙏
@prishantihiecumine2628
@prishantihiecumine2628 Жыл бұрын
Great explanation sir.Thank you very much MayGod Bless you.
@SamaOnaki-vy9qv
@SamaOnaki-vy9qv Жыл бұрын
Great sir 👍👍👍👍👍👍❤💐❤💐 Thank you sir 🙏🙏🙏🙏❤💐 God bless you 🙏🙏🙏🙏
@rajitharathnayaka8558
@rajitharathnayaka8558 Жыл бұрын
තෙරුවන් සරණයි.! ගුරුතුමනි🙏🙏🙏 ❤
@naturelovers6048
@naturelovers6048 Жыл бұрын
Thanks Sir !
@aarachchige6196
@aarachchige6196 11 ай бұрын
Niyamai Sir 🙏 well said
@chandimakumuduni1321
@chandimakumuduni1321 Жыл бұрын
සර් ගේ දේශනයකට සවන් දෙන්න අපටත් අවස්ථාවක් සලසලා දෙන්නකෝ සජීවීව කුමන මාතෘකාවක් සම්බන්ධව හෝ කමක් නෑ
@khakilaayomi8592
@khakilaayomi8592 Жыл бұрын
මට පින නැති උනා සර් ගෙන් ඉගෙන ගන්න .❤
@anilprasannakumara371
@anilprasannakumara371 Жыл бұрын
Upload වෙලා නෑනි සාර්
@sanathwadasinghe7994
@sanathwadasinghe7994 Жыл бұрын
Dear Sir, I really appreciate your thoughts..respect you.
@Daham19
@Daham19 Жыл бұрын
දෛවය: අංගුලිමාල මිනී මරලත් රහත් වුණා. දියුණුව හෝ නොදියුණුව දෛවය අනුව පමණි. පුරසාරම් දෙඩීම හෝ දුක්වීම අණුවන කමකි.
@nallaperumarupa5962
@nallaperumarupa5962 Жыл бұрын
I’m from Australia 64 years old
NO TUMOR IS BIGGER THAN GOD I Davidson - Brain Tumor Survivor Story
19:47
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 35 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 12 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 14 МЛН
Tissa Jananayake සමඟ Jeewitha Swara (ජීවිත ස්වර) | Episode 48 | 22nd June 2024
1:35:46
Jeewitha Swara (ජීවිත ස්වර)
Рет қаралды 53 М.
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 35 МЛН