තම යටි සිත විශ්වාස කරන්න,අනුන්ගේ යහපත පතන්න. Believe in your subconscious mind with Mr Sanath Gamage

  Рет қаралды 62,508

BLISSFUL INTELLIGENCE

BLISSFUL INTELLIGENCE

Күн бұрын

Learn to believe in your subconscious mind with Mr Sanath Gamage.
Always wish for the betterment of others. Aim for success, work hard and believe in what you aim for. Your powerful subliminal mind will take you in the path of your achievement.
Like and subscribe for more videos to come.
Like our page on Facebook blissfulintelligence
Follow us on Instagram blissfulintelligence
Concept & Production : Momentum Creations
Concept & Production - Digital Bee :
Facebook / digital-bee-1003991749...
Instagram / digitalbeelk
Videography : Vishmika Chathuranga

Пікірлер: 72
@dinuma1
@dinuma1 4 жыл бұрын
ආකර්ෂණ නීතිය ඇත්ත. හැබැයි එය තන්හාවෙන් තොර උනාම ප්‍රබලයි. ආකර්ෂණ නීතියටත් වඩා පරාවර්තන නීතිය ප්‍රබලයි. මෙහෙයක් වෙනුවෙන් ආකර්ෂණ නීතිය පාවිචි කරන්න.
@freeman3678
@freeman3678 4 жыл бұрын
පරාවර්තන නීතිය කොහොමද භාවිතා කරන්නේ.....?
@tanyaalex1688
@tanyaalex1688 4 жыл бұрын
බොහොම ස්තූතියි සර් 🙏🙏☸️☸️☸️
@buddhikaaruna3348
@buddhikaaruna3348 3 жыл бұрын
Thanks sir 👍
@sithufernando4779
@sithufernando4779 3 жыл бұрын
W
@avlife5971
@avlife5971 Жыл бұрын
ස්තුති ඔබ තුමාට.ඇත්තටම මම 11.11 බිස්නස් එක පටන් ගත්තා .මෙ වෙනකොට orders මට කර ගන්න බැරි තැනට orders ආවා.විශ්ව මාතාවට බොහොම ස්තුති ස්තුතිය 🙏
@piyatissaabayagunasekara7107
@piyatissaabayagunasekara7107 Жыл бұрын
විශ්ව ආකර්ෂණය නීතියේ සත්‍ය ඒකාන්තයි... අපේ මනස හරියට මෙහෙය වූවොත් ප්‍රතිඵල නියතයි. අද්දැකීමෙන් කියන්නෙ.. ඔබ දෙපළට බොහෝම ස්තුතියි ..විශ්ව මාතාවට ස්තුති වේවා 🙏
@නිර්වානමග
@නිර්වානමග 3 жыл бұрын
ස්තුති ඔබට තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා .....
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 Жыл бұрын
සර්ටත්...විශ්වයටත් ස්තුතියි අපේ නිවේදක තුමියටත්.❤❤
@KumariNanda-pt4ep
@KumariNanda-pt4ep 2 жыл бұрын
ස්තුතියි සර් තෙරුවන් සරණයි
@isharaganga5311
@isharaganga5311 4 жыл бұрын
ස්තුති සර්🙏🙏🙏🙏විස්වයට ස්තුති වේවා🌋🌋🌋
@nilusulehanilusuleha1701
@nilusulehanilusuleha1701 4 жыл бұрын
ස්තුති ස්තුති ස්තුති sir
@isurugamage7992
@isurugamage7992 Жыл бұрын
කිසිම සැකයක් නැහැ. අසීමිත ශක්තියක්තිබෙනා විශ්වයට.පුදුමයි ඒත් ඇත්තයි. ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. 🌹🌹🌹👍👍👍
@nisithaprasanga8319
@nisithaprasanga8319 3 жыл бұрын
බොහොම ස්තුති ඔබතුමාට
@arunasusantha9904
@arunasusantha9904 4 жыл бұрын
තෙරුවන් සරන යි
@lasadurathnayake4963
@lasadurathnayake4963 3 жыл бұрын
බොහොම ස්තුතියි සර්
@ishasewmini8635
@ishasewmini8635 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට.තෙරුවන් සරණයි🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸
@sandamalibandara9305
@sandamalibandara9305 2 ай бұрын
බොහොම ස්තුතියි ඔබට ❤️🙏
@nishanthiegamage7597
@nishanthiegamage7597 Жыл бұрын
ස්තුතියි ස්ර් 🙏🙏 ඔබ තුමියටත් ස්තුතියි
@ranjinicc2453
@ranjinicc2453 Жыл бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි. සර්. ගොඩක්. පිං. මම. කුවේට්. සිට. හැම. වැඩ. සටහන් ම. බලන්න ව. සතුටින් 🙏🙏🙏❤
@krishanthiperrera551
@krishanthiperrera551 2 жыл бұрын
ස්තූතියි.
@dinu1667
@dinu1667 4 жыл бұрын
Thank you very much sir..great work..🙏🙏🙏😊😊
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 Жыл бұрын
සර්ගේ වචන.❤
@bodymindspiritual9751
@bodymindspiritual9751 Жыл бұрын
True,one of the best motivation speakers in sri lanka
@tharangakumari5779
@tharangakumari5779 Жыл бұрын
Thank you universe ❤️🙏
@هندمحمد-ظ8ر
@هندمحمد-ظ8ر 8 ай бұрын
ස්තුතිවන්ත වෙමි සර්
@sajeewaniapsara2540
@sajeewaniapsara2540 3 ай бұрын
❤❤❤ sarge vice eka ahunath athi. Dawasama happyen❤️
@purplevilot6599
@purplevilot6599 4 жыл бұрын
Good information 👍 thnq
@jagathlaksiri4304
@jagathlaksiri4304 3 жыл бұрын
Thank you sir 🙏🙏🙏💖💓
@sandaligunawardhane7213
@sandaligunawardhane7213 4 жыл бұрын
Thnku sir
@ajithliyanage3323
@ajithliyanage3323 4 жыл бұрын
thank you
@100dineshyou
@100dineshyou 8 ай бұрын
ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ඔබට සර් 💐💐💐💐💐💐🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, මාගෙ ආදරණීය බලවත් යටි සිතට 💚💚💚💚💚💚⚡⚡⚡⚡⚡⚡, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, මාගෙ ආදරණීය විශ්වයට, 🌌🌌🌌🌌🌌🌌🏆🏆🏆🏆🏆🏆ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, මාගෙ ආදරණීය බලවත් ඉෂ්ඨ දේවතාවන් වහන්සේ ට 🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏
@umeshathamali5146
@umeshathamali5146 3 жыл бұрын
Bohoma isthuthi sir ,niwedi kawatath, patigatha kirim sadaha dayakaththaya dakwana samata bohoma isthuthiyi.
@pavithramayurangi7006
@pavithramayurangi7006 4 жыл бұрын
Thank you sir
@tuhsharituhshari7422
@tuhsharituhshari7422 Жыл бұрын
Godak pin oba tumata niduk nirugi suwayama lebe teruwan saranai sar
@nihalcyathramullage873
@nihalcyathramullage873 Жыл бұрын
ස්තුතියි සර්....විශ්වයට ස්තුතියි....🙏🙏🙏🙏
@praveenmalinda
@praveenmalinda 4 ай бұрын
neuroplasticity ක්‍රමය මගින්...අපේ යටි හිතේ ප්‍රෝග්‍රෑම්වෙලා තියෙන ඕනෑම රිනාත්මක දේවල්..ධානාත්මක ප්‍රෝග්‍රෑම්ස්බවට පරිවර්තනය කරන්න පුලුවන් ද.... මට මේ දේ ගැන දැන ගන්න ඕනී
@nishanrubera5968
@nishanrubera5968 4 жыл бұрын
Thank you for sharing
@nilnadeefernando2747
@nilnadeefernando2747 4 жыл бұрын
Great 🙏🙏🙏🙏👍👍👍❤️❤️❤️✔✔✔☀️☀️☀️🤗🤗🤗
@dinu1667
@dinu1667 4 жыл бұрын
Plz..Do more videos ...
@dinethrarangani9285
@dinethrarangani9285 3 жыл бұрын
Niyamayi sir❤❤❤❤❤❤
@kumudukumari7497
@kumudukumari7497 Жыл бұрын
Obathuma eka dwasak mage wasanawata kegalle hospital ekata away 2015.mage wasanawata oba thuma muna gahuna. Mata daruweku hada ganna baruwa godak kal duk vidapu mawak. Eth obathumage wadasatahana nisa mata daruweku labuna. Theruwan saranai obathuma ta.
@nayanagoldhouse2555
@nayanagoldhouse2555 Жыл бұрын
Thank you universe thank you sir
@nayanidilrukshi9797
@nayanidilrukshi9797 Жыл бұрын
ගොඩාක් ස්තූතියි සර් ❤❤
@angelcreations7168
@angelcreations7168 4 жыл бұрын
Great work
@lukwinn3704
@lukwinn3704 4 жыл бұрын
i follwed your video.suoerb. Bagawath geetha is said about MAHA VISHNU not god SHIVA, plz refer it,thank you
@vindyatennakoon5086
@vindyatennakoon5086 2 жыл бұрын
බොහොම ස්තුතියි 🙏
@amalsudesh8558
@amalsudesh8558 4 жыл бұрын
When compared with other vedios published in the KZbin, your vedios are little bit confused and not clear
@sitharapalliyaguru9000
@sitharapalliyaguru9000 2 жыл бұрын
Thank you very much
@thilakarathnathilakarathna2817
@thilakarathnathilakarathna2817 4 жыл бұрын
😃😃😃😃😃
@prarthanahewavitharana5385
@prarthanahewavitharana5385 Жыл бұрын
bohoma sthuthee sir
@yasanthaweerasinghe9672
@yasanthaweerasinghe9672 2 жыл бұрын
siyalu sathwayo suwapath wewa...kiyana wish eka negative da?God bless you...
@chathunihashanika2193
@chathunihashanika2193 4 жыл бұрын
🙏👍
@chandimahewavithana3928
@chandimahewavithana3928 Жыл бұрын
ඔබතුමාට කතා කරන්න විදියක් තියෙනවා ද
@dinu1667
@dinu1667 4 жыл бұрын
Me gena kiyawanna honda poth monawad sir..
@msksp4
@msksp4 4 жыл бұрын
0:36 - 1:44 ඇත්තටම ඔබ මේ කරන සේවයට මා ඔබට මගේ මුළු හදවතින්ම ස්තුතිවන්ත වෙනවා sir. නමුත් ඔබ අදහස් කරන්නේ law of attraction යනු මිත්‍යාවක් බවද?
@dinuma1
@dinuma1 4 жыл бұрын
ආකර්ෂණ නීතිය ඇත්ත. හැබැයි එය තන්හාවෙන් තොර උනාම ප්‍රබලයි. ආකර්ෂණ නීතියටත් වඩා පරාවර්තන නීතිය ප්‍රබලයි. මෙහෙයක් වෙනුවෙන් ආකර්ෂණ නීතිය පාවිචි කරන්න.
@msksp4
@msksp4 4 жыл бұрын
@@dinuma1 thank you sir.
@kalanaillawathura7365
@kalanaillawathura7365 3 жыл бұрын
@@dinuma1 තණ්හාවයි,ආත්මාර්ථකාමී බවයි
@nishanipiyarathna6735
@nishanipiyarathna6735 4 жыл бұрын
Music danna epa. Hodin aseemata badhawak.
@janakarajapaksha7934
@janakarajapaksha7934 4 жыл бұрын
Sthuthi
@roshanroshan6518
@roshanroshan6518 2 жыл бұрын
Mama kalWata daksha kenek mage husband mata kisideyak karanna mudal denna.MATA harima dukai sir.mama mokada karanne
@DewmiPrarthana-y2f
@DewmiPrarthana-y2f Ай бұрын
Kohomad කිව්වේ sampath sadaruwan gan dan mokda ayat une
@anjanaishani4434
@anjanaishani4434 3 жыл бұрын
Ane mata me sirge number ekh denn puluwn d
@dreamlover6354
@dreamlover6354 2 жыл бұрын
අපි අපි එක්කම කතා කරන එක හොඳ දෙයක්ද නැද්ද ඒක මානසික ලෙඩක්ද...
@ruu-og6jd
@ruu-og6jd Жыл бұрын
මං අහලා තියනවා ඒක බුද්දිමත් අයගේ ලක්ශනයක් කියලා 🙂
@DewmiPrarthana-y2f
@DewmiPrarthana-y2f Ай бұрын
Maya kiyanne boru
@rohinidamayanthi4693
@rohinidamayanthi4693 4 жыл бұрын
බොහොම ස්තුති ඔබතුමාට
@sumedasamankanthi1119
@sumedasamankanthi1119 3 жыл бұрын
Thank u sir
@dilupadinithi5243
@dilupadinithi5243 2 жыл бұрын
Thank you
@krishanidissanayake6354
@krishanidissanayake6354 Жыл бұрын
Thank you sir.
@sumudukalpanee5052
@sumudukalpanee5052 2 жыл бұрын
Thank you sir
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 10 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 5 МЛН
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 56 МЛН
The power of Subconscious Mind...Vision @ SLRC | Chandana Gunawardane
23:53
Chandana Gunawardane
Рет қаралды 494 М.
Haye Pahara - Sanath Gamage - (2023-06-10) | ITN
37:50
ITN Sri Lanka
Рет қаралды 46 М.
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 10 МЛН