No video

Defeat the fear - බිය පරාජය කළ යුත්තේ ඇයි? කෙසේද? - By mentor / Coach Bhathiya Arthanayake

  Рет қаралды 29,671

Motivation.lk

Motivation.lk

Жыл бұрын

#bhathiya_arthanayake #motivationlk #success #moneysavingtips #සිංහලමෝටිවේෂන් #සාර්ථකත්වය #ජයග්‍රහණ #බියපරාජයකරමු
අද අපි කතා කරන්නේ අපේ හිතේ අනාගතය සම්බන්ධයෙන් මතුවන බිය පරාජය කරන්නට කුමක් ද කළ යුත්තේ කියන කාරණය පිළිබඳව. මේ විඩියෝව බලන ඔබට පෙනේවි, බිය කියලා කියන්නේ නිර්මාණය නොවූ අප මුහුණ දීමට අකමැති තත්ත්වයක්, නිර්මාණය වේය කියලා අපි විසින් ම ගොඩ නගාගත්තු උපකල්පනයක් ඔස්සේ අපිව අපහසුතාවට පත් කරගන්නේ අපමයි කියලා. විඩියෝව බලලා ගතයුත්ත ගන්න. එය share කරන්න, comment එකක් තියන්න අමතක කරන්න එපා. ඒ වගේ ම, අපේ දෙලක්ෂයක් වූ Subscribers ලා ගොන්නට එකතු වෙන්න මේ අවස්ථාව මඟ හරින්න එපා.
අපේ චැනල් එකේ සියලුම විඩියෝ ඔබත් බලන්න. ජීවිතයට යමක් ඒකතු කරගත හැකිනම් ඒය කරන්න.
බලන්න, Subscribe කරන්න, Like කරන්න, Share කරන්න, Comment කරන්න.
අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ඔහු International Coaching Federation හි සාමාජිකයෙක් වගේ ම, සිංගප්පූරුවේ Coach Masters Academy එක හරහා Transformative Professional Coach කෙනෙකු ලෙසින් සුදුසුකම් සම්පූර්ණ කරගත් අයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. මේ විඩියෝ සියල්ල, මුදල් ගෙවා සේවය ලබා ගැනීමට නොහැකි අය වෙනුවෙන් භාතිය දක්වන දායකත්වයක්.
භාතිය කවුද කියලා වැඩිදුර බලන්න ඕනේ නම් වෙබ් එක පහලින්.
www.bhathiyaarthanayake.com
භාතියගේ ෆේස්බුක් පේජ් එකට ලයික් කරන්න ලින්ක් එක පහලින්.
/ bhathiya.art
මේ අපේ මීළග වැඩසටහන පිළිබඳව.
BE UNSTOPPABLE" - මේ MASTER CLASS එක කුමක් ද?
අපි වෙනස් වෙන්න කැමතියි. බොහෝ දෙනෙක් පටන් ගන්නවා. ඉතා සුළු පිරිසක් ඒ පරිවර්ථනීය වෙනස ඇති කරගන්නවා. කෙනෙක්ට ඒක දුෂ්කර වෙන්න පුළුවන්. හැබැයි දුෂ්කරයි කියන්නේ බැහැ කියන එක නෙවෙයි නේද? මේ Master Class එක ඔබව/ ඔබගේ දරුවාව/ ඔබගේ සේවකයාව ඒ වෙනසට සූදානම් කිරීම උදෙසා.
සැසි සියල්ල සැලසුම් වෙන්නේ සහ මෙහෙයවන්නේ Transformative Life Coach භාතිය අර්ථනායක විසින්. භාතිය International Coaching Federation හි සාමාජිකයෙක්. මෙරට කීර්තිමත් සමාගම්වල නිළධාරීන්ට පුහුණුවීම් සිදුකිරීමෙන්, coaching ලබාදීමෙන් පමණක් නොවෙයි, විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට තමන්ගේ සේවය සැපයීමේ අත්දැකීම්වලින් ද ඔහු සන්නද්ධයි.
වෙනස් ප්‍රතිඵල උදෙසා කැමැත්තක් දක්වන ඕනෑම අයෙකු වෙනුවෙන් සකස්කල පාඩම් මාලා 08 ක වැඩසටහනක් විදියට මේක ක්‍රියාත්මක වෙනවා. වෙනස් විදියට හිතන්න, වැඩ කරන්න පොළඹවන, ඒ සඳහා මඟ පෙන්වන වැඩසටහනක්. සරළවම කිව්වොත්, ඔබ තුල සිටින ඔබ නොදුටු ශක්තිය අවදි කරන්නට සමත් එකක්.
වඩාත් ම යෝග්‍ය කාටද?
වෘත්තිකයින්ට, ව්‍යාපාරිකයින්ට, සිසුන්ට මේ ඕනෑම අයෙකුට ගැලපෙන අන්දමින් සකස් කරන ලද්දක්. වයස අවුරුදු 12 ට වැඩි ඕනෑම කෙනෙකුට තේරුම්ගත හැකි පරිද්දෙන් ක්‍රියාත්මක වන්නක්.
පැවැත්වෙන්නේ කොහොමද?
වැඩේ පටන්ගන්නේ දෙසැම්බර් මස පලමුවැනි සතියේ. පලමුවැනි සතිය සහ අවසන් සතියේ වැඩසටහන් ඉරිදා දිනයක පැවැත්වෙන්නේ Physical sessions වශයෙන්. ඒ කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකදී. පැය හතරක සැසි දෙකක් වශයෙන්. මැද සති 06 ම Online sessions ලෙසින් සෙනසුරාදා පස්වරු 6 සිට 8 දක්වා ක්‍රියාත්මක වෙනවා. දුර බැහැර ඉන්න / විදෙස්ගතව ඉන්න කෙනෙක්ට පලමු සහ අවසන් සතිය මඟ හැරෙන්නේ නෑ. හේතුව අපි එය ZOOM ඔස්සේ විකාශය කරනවා.
ඔබට ලැබෙන්නේ මොනවාද?
Modules අට සඳහා ම toolkit 08 ක්. සති 08 පුරාම Whatsapp group එකක් මගින් මඟ පෙන්වීම්, දිනපතා ම සතියේ Learning එකට අදාල සිහිකැදවීම් සහ පුහුණු කිරීම්. Coach භාතිය සමඟින් සමීපව මේ දෙමස පුරාම වැඩ කරන්නත් ඔබට අවස්ථාව ලැබෙනවා. මීට අමතරව Physical සැසියේදී ලැබෙන සංග්‍රහ බුක්ති විදින්නත් පුළුවන්.
දැන් මේ වැඩේට එකතු වෙන්න ඕනේ නම්, පලමුව මේ පහත දැක්වෙන GOOGLE FORM එක පුරවන්න.
forms.gle/GLdo...
සැසියට අදාල Modules, ගෙවිම් සහ අනෙකුත් විස්තර සඳහා සම්බන්ධීකාරිකා තරුෂි අමතන්න. Whatsapp කරන්න - +94 71 432 1835
Team motivation.lk

Пікірлер: 131
@artyeshi7017
@artyeshi7017 Жыл бұрын
අද මාත් exam එකක් ලියනවා.හවස ටිකක් බයෙන් හිටියෙ.පාඩම් කලා ඒත් බිය විය යුතු නෑ කියලා දැන් තෙරූනා.. ස්තුතියි සර් ගොඩක් මම අද පාස් වෙනවමයි..Thankz sir godak 🙏🌼
@shehanimalshika4313
@shehanimalshika4313 Жыл бұрын
සුබ පැතුම් 💐❤️
@artyeshi7017
@artyeshi7017 Жыл бұрын
@@shehanimalshika4313 බොහොම ස්තුතියි♥️🌼
@ruwansolangaarachchi5716
@ruwansolangaarachchi5716 Жыл бұрын
Now live like a lion. Face your fear. Be a lion. Be a brand. Be relax. Fight again. Never give up. Live in now. High vibration. Find your passion. Be positive. Fight your greatest.
@sisilabandara7732
@sisilabandara7732 Жыл бұрын
සර් මම ඔබ තුමාගේ සියලුම වැඩසටහන් නරබනවා, ඔබතුමා ගෙ වැඩ සටහන් හරිම කාලෝචිත සහ සියලුම දෙනාගේ ජිවිත වල ඇති ගැටළු හා දුර්වලතා නිවැරදි කරගැනීමට ලොකු පිටුවහලක්, හරියටම කිව්වොත් අපගේ හොදම යහලුවන් අපගේ ගැටළු ගැන දැනගෙන ඒවාට විසඳුම් දෙනවා වගේ, ඔබ තුමා ලොකු සමාජ සෙවයක් කරන්නේ ඒ කරන සමාජ සේවාවට ඔබ තුමාට ගොඩක් ස්තුතියි!
@sisilabandara7732
@sisilabandara7732 Жыл бұрын
මම ඔබ තුමාගේ වැඩසටහන් නරබලා ජිවිතයේ මෙතෙක් නොකළ ගොඩක් හොඳ දොවල් කරන්න උත්සාහ කරනවා, ඔබ තුමාගේ වැඩසටහන් ජිවිතය නිසි මගට ගෙන දියුණු කර ගැනීමට ගොඩක් උපකාරි වෙනවා,ඔබ තුමාට ගොඩක් ස්තුතියි! තෙරුවන් සරණයි!
@mudiyanseranasinghe7430
@mudiyanseranasinghe7430 Жыл бұрын
Mr bhathiya ඔබ මේ කරගෙන යන වැඩේ අති විශිෂ්ඨ යි.ගුඩ් ලක්..(මෙහෙම කියල මුරුංග අත්තෙ තියනවට වඩා පම්පෝරි ගහන්නෙ නැතුව ගොම් මොරාල් අරන් බයිල ගහන්නෙ නැතුව සැතපුම් කනු ළඟ ආතල් ගන්නෙ නැතුව ආපු ගමන දිගටම යන්න කියන එක මාර හොදයි.)
@kumarastores185
@kumarastores185 Жыл бұрын
උදේ පාන්දරම දුන්නු motivation එකට Thank you sir.. cleansing bath concept එක නියමයි.. මමත් අද ඉදන් කරනවා.. පුලුවන් නම් මෙන්න මේ ගැන video එකක් කරන්න.. මම Engineer කෙනෙක්. හොද District Rank දාලා Engineer faculty ගිහින් , degree එකත් හොදම rank එකකින් එලියට ආවේ.. මට තියෙන ප්‍රශ්නය තමයි , මට මාව වටින්නේ නෑ. මම එක එක විකාර වැඩ කරනවා. එතකොට සමාජේ මිනිස්සු මට කියනවා, උබ ඉන්න තැන ගැන හිතලා වැඩ කරපන් කියලා. මම සමාජෙට ඕන දෙයක් හිතාගන්න කියල, මම මගේ fun එක ගන්නවා. ඒක නිසා මගේ ජිවිතේ ගොඩක් දේවල් මට අහිමි වෙලා තියෙනවා . මට ඕන , මට මාව වටින කෙනෙක් කියලා හිතාගන්න ඔලුව හදාගන්න එක. මට හිතෙන්නෙම නෑ..
@harshiprabodya4763
@harshiprabodya4763 Жыл бұрын
විශ්ව දොරටුව chanel eka poddak blnna
@Astrogregary
@Astrogregary 9 ай бұрын
Confidence control fear.
@prasannadilshan7350
@prasannadilshan7350 10 ай бұрын
Thanx sir වටිනා උපදෙස්වලට 💓✌️
@roshanpradeep8237
@roshanpradeep8237 Жыл бұрын
ඇත්තටම මානසිකව වැටිල හිටියෙ සර්, බොහොම ස්තූතියි 👊❤️
@ruwansolangaarachchi5716
@ruwansolangaarachchi5716 Жыл бұрын
Defeat your fear. Face your fear. All blessings with you now and here. Step by step go forward. Fight your freedom
@imalkaneranjana126
@imalkaneranjana126 Жыл бұрын
ගොඩක් ස්තූතියී සර්....
@thushanperera888
@thushanperera888 4 ай бұрын
I like your teachings are just like bible..though this video is more than 1 year ago, the contains still valid..it really gives alot value to me
@gishanj1563
@gishanj1563 Жыл бұрын
Forcus to solution. Not to problem. Then confidence increased. Fear go away.
@vibushapanchali39151
@vibushapanchali39151 Жыл бұрын
Thank you so much uncle math bayen hitiye anidda exam ekak thiyenahinda
@sethamasajani8638
@sethamasajani8638 Жыл бұрын
ඹබතුමාට ජය ලැබෙිවා
@dilanshanuka1838
@dilanshanuka1838 Жыл бұрын
Thank You Bhathiya sir !
@nw3135
@nw3135 Жыл бұрын
උත්සාහ නොකරම අත අරින්නත්, තිබෙන talents එලියට ගන්න සහ ආත්ම විශ්වාසය අඩු වෙන්නත් හේතු වුනු එක weekpoint එකක්, ගැටලුවක් තේරුම් ගන්න උදව්වක් වෙනවට බොහොම ස්තුතියි සර්❤️
@kenuwithblackyandkiri7438
@kenuwithblackyandkiri7438 Жыл бұрын
Thank u sir for the amazing video. This helps us to face challenges that we come across in our lives sucessfully and fearlessly.
@champikakumara132
@champikakumara132 Жыл бұрын
Niyamai
@bimalhiroshana
@bimalhiroshana Жыл бұрын
ඉතාමත් හොද පණිවුඩයක්
@user-yw4xe4kg4v
@user-yw4xe4kg4v 2 ай бұрын
Thanks sir❤
@dinuranga11
@dinuranga11 Жыл бұрын
ඔබතුමාට ජයවේවා 👍👍👍✌✌✌💓💓💓
@ravindulakshan2673
@ravindulakshan2673 Жыл бұрын
බොහෝම පින් සර්. ❤
@dhammikaranjana1249
@dhammikaranjana1249 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට...🙏
@sureniperera8551
@sureniperera8551 Жыл бұрын
ආයුබෝවන් 🙏
@asithakumara4575
@asithakumara4575 Жыл бұрын
200000 subscribe jaya wawa
@shalidurangajith6181
@shalidurangajith6181 Жыл бұрын
Thank you sir❤
@priyanthabandara2058
@priyanthabandara2058 4 ай бұрын
📚🙏
@upalidakumpitiya3121
@upalidakumpitiya3121 Жыл бұрын
Thanks.
@mindrelax6846
@mindrelax6846 Жыл бұрын
උදේම motivation වීඩියෝ එකක් ❤️❤️❤️ නියමයි
@nirmalalokuge8703
@nirmalalokuge8703 Жыл бұрын
උදෙන්ම මේ වගේ words ටිකක් හිතට පණ පොවද්දි පුදුම හයියක් දැනෙනවා සර්. පුදුම energy ekak. දවසම ප්‍රාණවත්.pls sir hamadaama උදෙන්ම අහිංසක අපි වෙනුවෙන් එක වීඩියෝවක් වත් දාන්න. දවස ගෙවන්න පුදුම ශක්තියක් වේවි. තෙරුවන් සරණයි සර් 🙏 ජය වේවා 🙏
@chinthakajayawardana2030
@chinthakajayawardana2030 Жыл бұрын
බොහොම ස්තූතියි සර්,මටත් තිබුන ප්‍රශ්නයක් මේක
@KM-tb8wh
@KM-tb8wh Жыл бұрын
Before get sleep i watching your excellent vedios sir❣️❣️❣️❣️❣️
@Astrogregary
@Astrogregary 9 ай бұрын
Ignore fear.
@Zhji823
@Zhji823 11 ай бұрын
@humaidrazmiehumaid2734
@humaidrazmiehumaid2734 Жыл бұрын
Thank you coach for your guidance and motivation. I am moving forward day by day watching your valuable guidance and coaching. Thank you so much
@anjalia6399
@anjalia6399 3 ай бұрын
❤❤❤
@chandimamadurasinghe8492
@chandimamadurasinghe8492 Жыл бұрын
Importent
@cleverstrongman7809
@cleverstrongman7809 Жыл бұрын
Thanks. Good video. Im sharing with my friends. Good new video
@harshapriyanga4357
@harshapriyanga4357 Жыл бұрын
✔️✔️✔️✔️
@mangalikasajatha7901
@mangalikasajatha7901 Жыл бұрын
💜️💜️💜️🙏
@indranimallika4706
@indranimallika4706 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි !!!
@udaridvoice761
@udaridvoice761 Жыл бұрын
අනිද්දා මටත් exam එක. Thank you Sir
@Astrogregary
@Astrogregary 9 ай бұрын
Do litle by little what you scared. Then fear lost.
@upendrakumara7634
@upendrakumara7634 Жыл бұрын
හොද වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!
@sureniperera8551
@sureniperera8551 Жыл бұрын
Thank you..sir. 🙏
@Astrogregary
@Astrogregary 9 ай бұрын
Chitthanupassana bavanava.
@lakshithamanoj1157
@lakshithamanoj1157 Жыл бұрын
බොහොම ස්තුති සර්💟
@laklak596
@laklak596 Жыл бұрын
thank you sir❤ 11:42
@asithakumara4575
@asithakumara4575 Жыл бұрын
Excellent speech
@nissankafernando7427
@nissankafernando7427 Жыл бұрын
Thanks a lot 👍 sir very useful to life......!🙏......🙏.........🙏
@deepthithusharika1594
@deepthithusharika1594 Жыл бұрын
Thank you for your kindness
@sachiniswarnamali2105
@sachiniswarnamali2105 Жыл бұрын
Godak watinawa me wachana tika sir ❤️
@rohanapathmasiri3318
@rohanapathmasiri3318 Жыл бұрын
Theruwansaranai obathumatath semadenatamath...!
@lakshi3341
@lakshi3341 Жыл бұрын
ගොඩක් ස්තූතියි සර් 🥀❤️
@brekin.amozan1438
@brekin.amozan1438 Жыл бұрын
Niyamai aiye. apiwa goda demmata
@manikedisanayaka389
@manikedisanayaka389 Жыл бұрын
ආයුබෝවන් සුබ දවසක් වේවා සර්
@theekshanadenuwan8065
@theekshanadenuwan8065 Жыл бұрын
Thank you sir for this advices 💓
@kanthihemali2627
@kanthihemali2627 Жыл бұрын
ස්තූතියි සර් 🙏🙏🙏🙏🙏
@ranjikahemasinghe4897
@ranjikahemasinghe4897 Жыл бұрын
Godak sthuthi sir.
@dilshanidilhara870
@dilshanidilhara870 Жыл бұрын
thank you sir.and good morning
@chathuranganiperera9979
@chathuranganiperera9979 Жыл бұрын
Godak watina vedio ekak....thank you sir..
@tharindupiumal5489
@tharindupiumal5489 Жыл бұрын
Godak sthuthi sir.🙏
@samaaliwijesooriya752
@samaaliwijesooriya752 Жыл бұрын
ස්තුතියි සර්...
@nirmalalokuge8703
@nirmalalokuge8703 Жыл бұрын
Bohoma sthuthii sir🙏🙏❤️❤️🙏🙏
@iroshimanel2407
@iroshimanel2407 Жыл бұрын
Bohomathma sthuthi Sir..❤️ theruwan saranai obata🙏🙏
@dilinimadushani4768
@dilinimadushani4768 Жыл бұрын
Godak sthuthi sir 🙏🙏🙏
@shanithmadushanka9918
@shanithmadushanka9918 Жыл бұрын
ස්තුතියි සර් ❤️❤️
@darshiherath2131
@darshiherath2131 Жыл бұрын
ගොඩක් ස්තුතියි සර් 🙏
@pradeeppushpakumara4606
@pradeeppushpakumara4606 Жыл бұрын
Thanks sir
@iroshasewwandi3683
@iroshasewwandi3683 Жыл бұрын
Godak watina video ekak
@roshaniprasadika6366
@roshaniprasadika6366 Жыл бұрын
Thank you so much sir
@jeewanthapradeep1235
@jeewanthapradeep1235 Жыл бұрын
good video sir 👆❤
@kithsirisenevirathna2574
@kithsirisenevirathna2574 Жыл бұрын
Bohoma pin sir 🙏🏻❤
@anildeldeniya
@anildeldeniya Жыл бұрын
Once you taking a shower , You are going to Alfa brain waves. That’s why you get lot of great ideas when you shower.
@prasadikasewwandhi4322
@prasadikasewwandhi4322 Жыл бұрын
Good morning sir..🌞.I just started work today...This's very good advice ..💐..Thank you sir..😊🥰...🤜👊 fear
@zain77zain67
@zain77zain67 Жыл бұрын
❤️👍🌹
@chandi7769
@chandi7769 Жыл бұрын
thankyou sir ❤
@lakmalkalubowila5791
@lakmalkalubowila5791 Жыл бұрын
Thank you so much ❤️❤️
@hettiperera9012
@hettiperera9012 Жыл бұрын
Great video, thank you again
@rasikaaberathne8990
@rasikaaberathne8990 Жыл бұрын
ස්තූතිය ඔබට
@ajithweerasinghe2426
@ajithweerasinghe2426 Жыл бұрын
🙏❤❤❤❤🏆️☝♥️👍
@roshinithilini2131
@roshinithilini2131 Жыл бұрын
Thank you..
@pottergameswithomi9939
@pottergameswithomi9939 Жыл бұрын
Thank you 😊
@suneshnilaksha9635
@suneshnilaksha9635 Жыл бұрын
Great 😍
@ama3046
@ama3046 Жыл бұрын
Thank you sir...🥀💐
@fazalshad6792
@fazalshad6792 Жыл бұрын
Vatinava ❤
@kalpanidanthanarayana258
@kalpanidanthanarayana258 Жыл бұрын
ගොඩක් වටින අදහස් ටිකක් .ඔබතුමාට ගොඩක් ස්තුතියි 🙏🙏
@chamindushaminda4058
@chamindushaminda4058 Жыл бұрын
video එක බලන්න කලින් Like කරන මම. ☺️
@englishwithrolan9903
@englishwithrolan9903 Жыл бұрын
Good advice sir🙏
@chamodhlaukika8623
@chamodhlaukika8623 Жыл бұрын
Thank you sir ❤️
@Nms198
@Nms198 Жыл бұрын
ගොඩක් වටිනවා සර් zoom හරහා විදේශ රටවල ඉන්න අපටත් සහභාගි වන්නට හැකි මෙවැනි වැඩසටහනක් ඉදිරියේදී ලබාදිය හැකිනම්.ස්තූතියි..❤
@Motivationlk
@Motivationlk Жыл бұрын
අපි මේක Zoom එකේ විකාශය කරනවා
@Nms198
@Nms198 Жыл бұрын
@@Motivationlk thank you so much sir…❤️
@tobeaprofessionalaccountan1982
@tobeaprofessionalaccountan1982 Жыл бұрын
As always, Thank you so much.
@chandramohan3781
@chandramohan3781 Жыл бұрын
Thank you 🙏
@amilanuwan2154
@amilanuwan2154 Жыл бұрын
👌👌👌👍
@dwmusicc
@dwmusicc Жыл бұрын
💐💐💐
@Astrogregary
@Astrogregary 9 ай бұрын
Visvasa parama chathi.
@janakatelisinghe3291
@janakatelisinghe3291 Жыл бұрын
❤❤❤❤❤❤💯
@pushpakumaara4619
@pushpakumaara4619 Жыл бұрын
🙏🙏
@tharindunimshara
@tharindunimshara Жыл бұрын
❤❤👍
@030k.a.ashamal2
@030k.a.ashamal2 Жыл бұрын
😍😍😍
@Ravindu_Chathuranga
@Ravindu_Chathuranga Жыл бұрын
💓💓💓💓
@chamiwasana2525
@chamiwasana2525 Жыл бұрын
Believe Behave Results ❤️❤️❤️
Can A Seed Grow In Your Nose? 🤔
00:33
Zack D. Films
Рет қаралды 32 МЛН
Это реально работает?!
00:33
БРУНО
Рет қаралды 4,3 МЛН
BRAIN එක RESET කරගමුද?
17:23
Motivation.lk
Рет қаралды 75 М.