KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ඉගුරු වගාව මුල සිට අගට ඉතාමත් පැහැදිලිව Episode 05@govisadha Iguru
19:05
ඉටි බෑග් 150කින් වැඩේ පටන්ගත්තේ අද දවසට රු. 25000ට වඩා හොයනවා - Mushroom Cultivation
14:35
Леон киллер и Оля Полякова 😹
00:42
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
00:10
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
ඉගුරු වගාව / මල්ලක ඉගුරු පදුරක් වවන හැටි / iguru wagawa / how to grow Ginger / wagawa
Рет қаралды 307,499
Facebook
Twitter
Жүктеу
1
Жазылу 36 М.
goviya ගොවියා
Күн бұрын
Пікірлер: 131
@dayanuwarapaksha6360
6 ай бұрын
කහ ඉඟුරැ හිට වන්නෙ එම අල වල කුඩා මොටෙයියන් ඇදෙනවා එතකොට හිටවනවා ංඊටපසසෙ පැල වෙනවා නිතර වතුර යොදන්න ඕන නැහැ ඊට පස්සෙ ගස් මැරෙනවා වාගෙ වෙනවාඑතකොට ලඟම එන වැස්සට පොලොව පෙඟුව ගමන් ගලවනවා. අල ගලවන වෙලාවටගහේ කඳත් එක්ක තියෙන කොටස නැවතත් යට කරලා දාන්න අලටික කඩාගෙන පසෙකින් තබා සෝදා ගන්න. පැල කල ටිකටත් වතුර දාන්න . ඒවා වැඩි වැඩි තිබිලා ඒවාගෙත් අල බහිනවා. ඒටික මම අත්හදා බැලු දෙයක්. කැඩුන බකටි බෙිසමි වල දහයියා ටිකක් කලවමි කරලා ඔහේ ඉඟුරැ පැල තියෙන්න අරින්න. ගෙදරට අවශ්‍ය ඉඟුරැ හැමදාම තියෙනවා ගෙයි සාලෙත් මල් පෝචිචි යක වුනත් අලංකාරෙට තියන්න පුලුවන් කොමිපෝස්ටි හදන්න මහන්සිනමි මෝලට ගියාම දහයියා දහයියා අලු දාන්න කිසිම දිලිරයක් එන්නෙ නැහැ පස බුරැල්නිසා අලුවලට අල බහිනවා නියමෙටම. මෙවිවා මම හොයාගත්තෙ. පොඩි කාලෙ අපේ ගෙදර වි මෝලක් තිබුන නිසා
@nermalignermalig8222
6 ай бұрын
Godak Sthuthi ❤🙏❤
@karunarathnakulawardhana4555
6 ай бұрын
ඔබ පවසන දේ හරියට හරි අපිත් අත්දැකීමෙන් දන්නවා
@mangalikakasthuriarachchi7088
6 ай бұрын
Thank youso much
@priyawickramarachchi8914
6 ай бұрын
ගොඩාක්ම ස්තුතියි
@Nancydreew
6 ай бұрын
❤🎉
@SepaliAmarasinghe-xb8un
8 ай бұрын
අහලා තියන ප්‍රශ්නවලට උත්තර නොදි හොදයි කියලා තියන ඒවාට විතරක් ස්තුති කිරිම වැරදියි .විඩියෝ එකක් දානවානම් මිනිස්සු අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න බැදි සිටිමේ වගකිම ගත යුතුයි .
@MahindaMahinda-ey2bd
6 ай бұрын
අම්මා ගේ සුත්ත සද්දයක් එනවා
@anandabandara202
6 ай бұрын
😊😊😊
@nihaldh
5 ай бұрын
Views වැඩි කරගන්න මිසක්.. මේ වෙනතෙක් බලපු එකකට වත් අහපු ප්‍රශ්න වලට පිළිතුරු දුන්න එකක් දැක්කේ නෑ
@niroshirashikani2991
5 ай бұрын
@@MahindaMahinda-ey2bd ඇයි උබේ අම්මාට එහෙම එකක් නැද්ද
@JosephLuxman
4 ай бұрын
1@@MahindaMahinda-ey2bd
@samiegomas6561
Жыл бұрын
ඔය වාදනය නතර කරන්නකො. ඔතන සංගීත ප්‍රසංගයක් තියෙනවා ද
@chandralalkalansooriya9094
5 ай бұрын
සමහර වෙලාවකට මියුසික් එක වාතයක්...
@Xcgbtbyuo
4 ай бұрын
😂😂😂
@ManikeMeegaswatte
9 күн бұрын
Very useful presentation.thank you.
@kamalhettiarachchi4591
2 ай бұрын
ඉතාම මන්දගාමී ,අඩු තොරතුරු සහිත ඉදිරිපත් කිරීමක්. දිලීරනාශක වර්ග ගැනත් ඒවා සාදාගන්නා ආකාරය ගැනත් මීට වඩා තොරතුරු ඉදිරිපත් කලානම් මීට වඩා සාර්ථක වැඩසටහනක් වෙන්න ඉඩ තිබුනා.
@KTKMalkanthi
4 ай бұрын
ස්තුතිය දැනුවත් කිරීමට
@gimhanapasan6433
11 ай бұрын
ඉඟුරු වලට දාන දිලීර නාශකයම කහ වලට දැම්මට කමක් නැද්ද
@gimhanapasan6433
11 ай бұрын
ඉඟුරු පැල කරද්දි පිදුරු වෙනුවට පොල් මුඩු දැම්මට කමක් නැද්ද
@Rough.91
2 ай бұрын
Epa.. Pol gas hedenwa ehema unama 😂😂😂
@manelherath2964
5 ай бұрын
වැදගත් ස්තුතියි ජයවේව
@viranga4867
Жыл бұрын
වවන්න කාලයක් තියෙනවා නේද
@sujatharohini3949
9 ай бұрын
ස්තුතියි ජයවෙිවා ❤
@aluthwagawa2085
3 жыл бұрын
Very useful video ..good luck ..👍👍
@goviya2539
3 жыл бұрын
ස්තුතී ඔබට 🙏
@jayalankacharitha8833
Ай бұрын
Super. Thank you very much
@dayanuwarapaksha6360
6 ай бұрын
පිදුරැ හොයා ගන්න නැති අය ගෙදර වටෙිතියෙන තණ කොල ගලවලා ලස්සනට එක අතට තියලා අවිවෙ වෙිලා ගන්න වැළි එහෙම ගසලා ලස්සන ට වෙිලා ගන්න හොඳට වෙිලුනාට පස්සෙ පිදුරැ වගේ මයි ඊට අමතරව පොල්කොල සිහානියට ඉරලා හදා ගන්න ත් පුලුවන්
@leetasoysa4214
6 ай бұрын
කපපු තණ කොලත් කමක් නැද්ද.
@Chami-ly3bt
5 ай бұрын
waradak neha..
@indikaupekshi4520
3 жыл бұрын
Diira nashaka walin apita narakak wenne nadda?
@nayanadilrukshi7157
3 жыл бұрын
තව තව
@QuickInsurance-p7k
4 ай бұрын
කාලය ගත්තා වැඩියි වගේ. සරලව ඉක්මණින් දැනුවත් කලා නම් වටිනවා.
@viduranga363
Жыл бұрын
05 kg හාල් මලුව ඉගුරු හදන්න බැරිද
@subashperera1931
2 ай бұрын
😂😂😂 Aswennen bagayak ei.
@hasangikasenanayaka2843
3 жыл бұрын
Maasa 9n galawapu kaha beeja hadanna sudusuida
@goviya2539
3 жыл бұрын
එපා
@uadarianandika540
6 ай бұрын
Yodana pohorath poddak kiyanawad❤❤
@athukoralaathukorala886
2 жыл бұрын
හොඳයි දිලීර නාශකය මොකක්ද
@shanthisilva2438
Ай бұрын
❤thank you
@SanjeewlasanthKarunarathna
5 ай бұрын
Theruvan Saranai oyata
@DinaraSenulya
5 ай бұрын
Oya malla අනික් පැත්තට harawala මුළු එකට gata gahaganna
@rainbowgsm-vb2gk
Ай бұрын
Ekko music nath nam kathaw?
@ranjithamarasooriya
Ай бұрын
DILEERA NASAKAYA NAMA DANNADDA
@mrbull2507
3 жыл бұрын
Oyata thava subla onedhha?
@goviya2539
3 жыл бұрын
👍
@samanthikumari2375
4 ай бұрын
❤❤❤❤
@DinaraSenulya
5 ай бұрын
Oya me wade parayogikawa karan කෙනෙක් නෙවෙයිනේ
@අභ්යාසලාභීන්2020
3 жыл бұрын
Nice good
@goviya2539
3 жыл бұрын
Thanx dr
@MekhelaNawaduwa
2 ай бұрын
Mona magulakdda ban oya sadde oka nawaththan
@emanthanisal573
2 жыл бұрын
Dileera naashakyak kiyanna pulwanda hoda
@goviya2539
2 жыл бұрын
කැප්ටෑන්
@sanduwithanage9827
2 жыл бұрын
හෙවන ස්ථානයක ඉඟුරු ඉන්දු වට කමක් නැද්ද ගොඩක් හිරු එළිය ඕනද
@goviya2539
2 жыл бұрын
Getaluwak ne
@sanduwithanage9827
2 жыл бұрын
@@goviya2539 බොහොම ස්තූතියි
@හෙඩ්කොල්ලො
6 ай бұрын
3eß my @@goviya2539
@kalanadesilva1
6 ай бұрын
Thank you..
@DewdiMishaya
Ай бұрын
වදන නොදා හිටියානම් හොඳ යි
@indunilperis5188
3 жыл бұрын
Iguru pala thada auve thiyanna epada?
@goviya2539
3 жыл бұрын
තද අව්වෙ තියන්න එපා මහත්මා. ස්තූති
@sameeramanoshan832
8 ай бұрын
Ala bahinna Kochchara kalayak yanawada
@kamanikoswatta2318
6 ай бұрын
මාස අටක් පමන
@nimeshikatharukshi4248
5 ай бұрын
Iguru ala bahinna කොච්චර kal.yanwada
@KavinduGayantha-tk1me
3 ай бұрын
Ayye oya Ripley krnne nane
@meeragekaviarana6806
2 жыл бұрын
මුලින්ම ජලය යෙදිය යුත්තේ දින කීයකින්ද ? ඉන්පසු දිනපතා ජලය යෙදිය යුතුද ? ස්තුතියි ...
@goviya2539
2 жыл бұрын
Mulin pamanai
@udenipathirana5408
16 күн бұрын
Any Pana madi
@ashanmaduwanthadissanayake9369
2 жыл бұрын
අරලිය නාඩු 5kg බෑග් වල හිටව්වා, බෑග් එකක පැල 2 බැගින්, සමහර පැල නරක් වෙලා මැරෙන්නේ ඇයි?? බැග් එකේ සිදුරු විදින්න ඕනේද??
@goviya2539
2 жыл бұрын
Siduru widinna oni
@ashanmaduwanthadissanayake9369
2 жыл бұрын
ඒත් සමහර පැල මන් ප්ලාස්ටික් පොච්චි වල හිටව්වා, ඒවත් නරක් වෙලා යනවා නේ 😥😥😥
@maaraya4598
Жыл бұрын
හැමදාම වතුර දාන්න ඕන නැ නේද
@thilakranasingheranasinghe776
5 ай бұрын
Chuu.karanna.dawasata.depaarak. 4:33
@KamalaVithanage-ll5ev
6 ай бұрын
වතුර දාන්නේ නැද්ද
@ksnmaliga
2 жыл бұрын
කඩෙන් ගෙනාපු ඉඟුරු කෑල්ලක මොටයියෝ තැන් තුනක ඇවිල්ලා තිබ්බා. මම ඒ තුන කපලා (එක කෑල්ලක් 5g ක් 10g ක් අතරවගේ) 2022.07.02 ටොෆි බෝතලේක මොටයියා පේන විදියට අලේ යට කරලා හිටෙව්වා. ඊට උඩින් පොල් මුඩු දැම්මා. හැමදාම එක පාරක් වතුර ටිකක් දානවා. කරපු විදිය හරිද ?
@goviya2539
2 жыл бұрын
Polmudu ain karanna . Hemadama wathura danna epa sathiyakaya serayak wage danna bothale adiya sidurukaranna neththam ala kunuwenawa
@ksnmaliga
2 жыл бұрын
@@goviya2539 හරි එහෙම කරන්නං. හිල් විදලා තියෙන්නේ.
@ksnmaliga
2 жыл бұрын
@@goviya2539 කෙලින්ම ඉර අව්වෙ තිබ්බට කමක් නැද්ද ?
@Komari-xd7cy
4 ай бұрын
❤❤❤❤❤❤❤❤
@BuddikaUdayangani
28 күн бұрын
දිලිර නාශකය කොහොමද හදන්නේ මොනවද ඒ
@kaviya5150
20 күн бұрын
Kade thiyanawa ganna
@InothEkanayake
19 күн бұрын
හෝමායි හෝ කැප්ටාන් කියලා තියෙනවා කඩේ ගන්න.
@yasantha3314
9 ай бұрын
Welada pole me iguru walata mila wenas wenawada
@RenukaPriyadarshani-cn4lp
6 ай бұрын
හදන කාලය කොහොමද .දැන් කාලය අවසන් නේද
@susanthaasoka4985
6 ай бұрын
🙏🙏🙏👍
@jagathkuruppu9556
4 ай бұрын
වීඩියෝ එක හොඳයි සූදානම් කරන අතරතුරේ තවත් පැහැදිලි කිරීම් කරනවා නම්, මොකද ගොඩක් තැන්වල ඔයා නිහඬව ඉන්නවා. ඒක තේරුමක් නෑ නේද ?
@Cracknad
2 жыл бұрын
ශීත දේශගුණය වගා කළ හැකිද
@goviya2539
2 жыл бұрын
Puluwan
@chamindakumara2285
4 ай бұрын
මු ජිවිතේට ඉගුරැ හදලා නැහැ. u tube කාරයෙක්😅
@anuruddarajawasam
6 ай бұрын
එකගේ වීඩියෝ කාලය ඉවරයි මෙලෝ දෙයක් කිවෙනෙ. ඩයනගෙ කන්සා ගහලා.
@kravidusansarga670
3 жыл бұрын
ඉගුරු සිටවන්නේ අවුවෙද හෙවනේ ද
@goviya2539
3 жыл бұрын
ඔබතුමාගේ ප්‍රදේශය කොහෙද?
@kravidusansarga670
3 жыл бұрын
@@goviya2539 ගම්පහ
@goviya2539
3 жыл бұрын
@@kravidusansarga670 අව්ව හෙවන ලොකු ගැටලුවක් නෑ ඉගුරු වගාවට නමුත් හොදට ජලසම්පාදනය කලයුතුයි ගම්පහ නම් සතියට 2 පාරක්වත්
@kravidusansarga670
3 жыл бұрын
@@goviya2539 ස්තුතියි
@muzicfilmhub4545
3 ай бұрын
අව්ව ගොඩක් ඕනිද පැලවලට
@omiyalk697
2 жыл бұрын
ඉටි bag වලත් අව්ලක් නෑ නේද
@goviya2539
2 жыл бұрын
පුලුවන්
@milidurukshan5381
Жыл бұрын
ඉදල් ඉරිඟු ධාන්‍ය ගැන කියන වද😢
@AmaniDDance-ge3qq
10 ай бұрын
👍
@kravidusansarga670
3 жыл бұрын
ඉගුරු අස්ව¿න්න නෙලන්නේ සන්පුර්නයෙන්ම ඉගුරු ගස ම¿රුනාම ද?
@goviya2539
3 жыл бұрын
Ow masa 11n galawanna puluwan
@NeelaEdiriweera
5 ай бұрын
Mokadda දිලීර naasaka
@pererapiyumantha5386
5 ай бұрын
මට මතක විදියට කැප්ටාන් කියලා එකක් use කරන්න පුළුවන්. ගොවිජන එකෙන් ඇහුවා ම දෙයි.
@meditationandrelaxing5992
6 ай бұрын
Bro try to increase your voice
@iduwaraiduwara3602
3 жыл бұрын
Kg 5 මල්ලක හදන්න bareda
@goviya2539
3 жыл бұрын
Puluwan dr
@nethmiherath2361
3 жыл бұрын
මට කියන්න පුළුවන් ද එ දිලිර නාශකේ මොකක්ද කියල...
@goviya2539
3 жыл бұрын
කැප්ටෑන්
@kalyanimanike3546
6 ай бұрын
👍👍
@karunadasasamarawickrama1407
6 ай бұрын
Nice good 🪴🪴🪴👍👍👍
@mihiraniranathunga8190
3 жыл бұрын
Nice
@goviya2539
3 жыл бұрын
Thanx
@NishithaSamarakoonmudiya-df9zs
10 ай бұрын
කාලය කාපු kaalakanniya
@everything4556
3 жыл бұрын
Godak hodai
@goviya2539
3 жыл бұрын
Thanx dr
@DineshMahinda
3 ай бұрын
ඔයාගෙ වීඩියෝ එක අහන් ඉන්න කම්මැලියි... ☹️☹️
@DamiantiOman
2 ай бұрын
Ow kammali😢
@FRESH_AND_SIMPLE_LIFE
26 күн бұрын
Boru kiyanna epa ane
@RathanaSiriwardhana
6 ай бұрын
Tota mama ammata
@laljeewamnna4047
5 ай бұрын
පුශ්න වලට උත්තර දිපං බං
@DanuSampath-lc9po
Жыл бұрын
X
@imranraf5044
6 ай бұрын
මෙයා දිලීර නාශකය මොකක්ද කියල කියන්නෙ නෑ..!
@rasikagunarathna846
6 ай бұрын
Captan or thiram
@sujeewadisna6733
4 ай бұрын
L L L L
@mihiraniranathunga8190
3 жыл бұрын
Nice
@goviya2539
3 жыл бұрын
Thanx
@SubasaniManamperi
6 ай бұрын
👍
19:05
ඉගුරු වගාව මුල සිට අගට ඉතාමත් පැහැදිලිව Episode 05@govisadha Iguru
Govi sadha ගොවි සඳා
Рет қаралды 67 М.
14:35
ඉටි බෑග් 150කින් වැඩේ පටන්ගත්තේ අද දවසට රු. 25000ට වඩා හොයනවා - Mushroom Cultivation
Nilame
Рет қаралды 260 М.
00:42
Леон киллер и Оля Полякова 😹
Канал Смеха
Рет қаралды 4,7 МЛН
00:10
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
Kate Brush
Рет қаралды 45 МЛН
00:39
黑天使只对C罗有感觉#short #angel #clown
Super Beauty team
Рет қаралды 36 МЛН
00:15
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
9:19
Episode 07 මල්ලක ඉඟුරු වගා කරන්නේ කෙසේද? | How to Grow Ginger in a pot | iguru wagawa
ඉසිවරයා - Isiwaraya
Рет қаралды 139 М.
20:28
Expenditure and income of ginger cultivation | ඉඟුරු වගාවෙන් මිලියනපතියෙක් වෙන විදිහ සරලව සිංහලෙන් 💰
ASHAN online
Рет қаралды 14 М.
18:07
iguru wagawa/බදුන් ගත ඉඟුරු වගාව සරලව/ඉඟුරු වගාව/Cultivation of potted ginger/my lanka ppc/ඉඟුරු/
My Lanka ppc
Рет қаралды 22 М.
18:03
ඉගුරු වගාවෙන් ලක්ෂ 50ක් ගත් ඉංග්‍රිසි සර් / @AgriView61
Agri View
Рет қаралды 45 М.
22:32
අමාරුයි කියන මුං කැවුම් හදන අලුත්ම ක්‍රමය
SAWIYA
Рет қаралды 159 М.
8:19
බදුන් දෙකක වගාවෙන් කහ කිලෝ 10ක් turmeric cultivation කහ වගාව Organic turmeric cultivation
agriculture nihal ranasingha
Рет қаралды 580 М.
9:13
Too easy with the way to recycle old bags to grow ginger at home for many tubers
DIY Garden Ideas
Рет қаралды 2 МЛН
8:32
ඉගුරු වගාකරන අලුත්ම ක්‍රමය The latest method of growing ginger iguru wagawa ඉගුරු වගාව sinhala
agriculture nihal ranasingha
Рет қаралды 307 М.
27:17
සාර්ථක ඉඟුරු වගාවක සැඟවුන වගා ක්‍රම / iguru wagawa / iguru wagawa sinhala / how to grow Ginger
Rajangane kollo රාජංගනේ කොල්ලෝ
Рет қаралды 41 М.
4:32
මෙහෙම කරොත් වේයෝ පැත්ත පළාතෙ ඉන් නෑ/how to get rid termites in house/natural termite killer
Rich Mind
Рет қаралды 137 М.
00:42
Леон киллер и Оля Полякова 😹
Канал Смеха
Рет қаралды 4,7 МЛН