අයි.එම්.ඒෆ් (IMF) එකෙන් ලංකාවේ අනාගතය ගැන විශේෂ අනාවැකියක්.

  Рет қаралды 5,131

Nodutu Lokaya - නොදුටු ලෝකය

Nodutu Lokaya - නොදුටු ලෝකය

Күн бұрын

No copyright infringement intended. Fair use.
Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism,
comment, news reporting, teaching, scholarship, and research.
If any of the clips or pictures are yours and you would like them removed, please email me at fiiihiii60@gmail.com before taking any legal action. I will gladly take down the video.

Пікірлер: 135
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 17 күн бұрын
මෙය කඩේ යාමක් බව ඔබ විසින් එල්ල කරන චෝදනාවට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන්. තම්බ්නෙල් එකට "IMF එක පවසන දේවල් ඇත්තද ? බොරුද? " යනුවෙන් එකතු කරන ලදී. ඒ වගේම වත්මන් ජනාධිපතිවරයා යනුවෙන් සඳහන් කරන ලද කොටසද ඉවත් කරන ලදි. මෙය කිසිදු පක්ශයකට සහයෝගය දැක්වීමෙන් පලකරනු ලැබූ වීඩියෝවක් නොවෙයි. රටේ වත්මන් ආර්තික තත්වය ගැන අයි.එම්. එෆ් එක විසින් සිදුකරන ලද සමාලෝචනයයි. IMF නිල වෙබ් අඩවියේ පලකරපු වාර්තාවට පිටින් කිසිම පෞද්ගලික මතයක් මා විසින් සදහන් කරලා නෑ. මෙන්න නිල වෙබ් අඩවියේ අදාල ලිපිය. www.imf.org/en/News/Articles/2024/01/18/pr2414-sri-lanka-imf-staff-concludes-visit
@gamingfaith-d7p
@gamingfaith-d7p 16 күн бұрын
Imf කැමතියි රටවල් උන්ගෙ අතකොලු වෙනවට
@dinidurodrigo8737
@dinidurodrigo8737 16 күн бұрын
@@Nodutu-Lokaya End-of-Mission press releases include statements of IMF staff teams that convey preliminary findings after a visit to a country. The views expressed in this statement are those of the IMF staff and do not necessarily represent the views of the IMF’s Executive Board. This mission will not result in a Board discussion. එම ලිපියේම ඉහත සඳහන් දේ ගැන ඔබතුමා ඇයි අවධානය යොමු නොකළේ.එහි සඳහන් වෙන්නේ එය අයිඑම්එෆ් කමිටුවේ අවසාන තීරණය නොවන වග.IMF බලන්නේ ඊළඟ ණය වාරිකයත් ලබාදීමටයි.ඒ වගේම ලංකාවේ බංකොලොත් දේශපාලනය බලන්නේ ඒ ණය මුදලක් ලබා ගැනීමටයි.එවැනි වපසැරියක් තුළ මෙහි පැමිණි සාමාජිකයන් අදහස් දක්වනුයේ ඔවුන්ට ලැබෙන සැලකුම් අනුවයි.ඊළඟ කාරණය නම් IMF සම්බන්ධයෙන් කතා කිරීමේදී සිදුකළ යුතු පැතිකඩයන් කීපයක්ම තිබෙනවා. අදටත් විගනනයදී ගැටලු රාශියක් පවතී. එලෙස තිබියදී ඔබ එක පැත්තක් සම්බන්ධයෙන් ලංකාවටම වැදගත් තීරණාත්මක මොහොතකදී කතා කිරීම දේශපාලනයට කඩේ යාමක් නොවේද.
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 16 күн бұрын
@@dinidurodrigo8737 මෙම වීඩියෝවේ මා විසින් සඳහන් කර තියෙනවා, ලංකාව තවමත් ඉතා අවදානම් තත්වයක පවතින බවත්, එය හරියට පිහි තුඩක් උඩ සිටිනවාට සමාන දෙයක් බව. ඒ වගේම සාර්ථකත්වය රඳා පවතින්නේ ගෝලීය සහ කලාපීය දේශපාලනයේ සිදුවෙන හැල හැප්පීම් වලට සාර්ථකව මුහුණ දුන්නොත් පමණයි කියන දෙය. ඒ වගේම අයි එම් එෆ් ප්‍රකාශයේ ලංකාවට ඉතා අවදානම් අවවාදයක්ද ලබා දී තිබෙන බව පැහැදිලි කර තිබෙනවා.
@sameeralakmal-v1f
@sameeralakmal-v1f 16 күн бұрын
Niyamai weda gath
@මධුරආරාධනා
@මධුරආරාධනා 15 күн бұрын
බුද්ධිමතුන් නිහඬව නොසිට අවසාන මොහොතේ හෝ ආර්ට් උපාධි කටු අරන් පාරවල් දිගේ බෝඩ් උස්සන් යන රස්තියාදුකාරයන්ට වඩා බුද්ධිමතුන් අවදිව සිටින බව පෙන්වීම පිලිබදව ස්තූති වන්ත වෙමු.ආර්ට් උපාධි කටු ගත්ත රස්තියාදු කාර කාලකන්නි නොදකින ගැඹුරක් දැකීම හා එය සමාජ ගත කිරීම අගය කරමි..
@මොකක්දමේ
@මොකක්දමේ 15 күн бұрын
මේකෙ කියන්නේ imf එකේ වාර්තාවක් imf website එකට ගිහින් බලන්න ඒක තේරුම් ගන්න බැරි එක පක්ෂයක වහල්ලු ටිකක් කලබල වෙලා 😅
@dinidurodrigo8737
@dinidurodrigo8737 17 күн бұрын
දේශපාලනයට කඩේ ගිහිල්ලා ලබාගෙන ඇති ප්‍රතිරූපයට හානි කරගන්න එපා.
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 17 күн бұрын
@@dinidurodrigo8737 මෙතන කිසිම දේශපාලනයක් නැහැ. IMF නිල වෙබ් අඩවියේ වාර්තාව පලකරලා තියෙන්නේ. IMF එකේ වාර්තාවට පිටින් කිසිම පෞද්ගලික මතයක් සදහන් කරලා නෑ. මෙන්න නිල වෙබ් අඩවියේ අදාල ලිපිය. www.imf.org/en/News/Articles/2024/01/18/pr2414-sri-lanka-imf-staff-concludes-visit
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 16 күн бұрын
මෙය කඩේ යාමක් බව ඔබ විසින් එල්ල කරන චෝදනාවට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන්. තම්බ්නෙල් එකට "IMF එක පවසන දේවල් ඇත්තද ? බොරුද? " යනුවෙන් එකතු කරන ලදී. ඒ වගේම වත්මන් ජනාධිපතිවරයා යනුවෙන් සඳහන් කරන ලද කොටසද ඉවත් කරන ලදි.
@dinidurodrigo8737
@dinidurodrigo8737 16 күн бұрын
End-of-Mission press releases include statements of IMF staff teams that convey preliminary findings after a visit to a country. The views expressed in this statement are those of the IMF staff and do not necessarily represent the views of the IMF’s Executive Board. This mission will not result in a Board discussion. එම ලිපියේම ඉහත සඳහන් වැකි ගැන ඔබ කතා නොකරන්නේ ඇයි.එහි සඳහන් වන්නේ අවසන් තීරණය නොවේ යන්නයි. එලෙස පැමිණ සිටින දූත පිරිස උත්සාහ ගන්නේ ඊළඟ ණය වාරිකයේ ලබාදීමට.ඒවගේම බංකොලොත් දේශපාලනයේ උත්සාහ ගන්නේ ඒ ණය වාරිකය ලබා ගැනීමටයි.ඉතිං එවැනි වපසරියක් තුළ මේ අදහස ඒ පැමිණි ඇති නියෝජිතයින් හට ලැබුණු සැලකුම් මත පදනම් වෙනවා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා දුන්න ණය පිළිබඳ කතා කළ යුතු පැතිකඩයන් කිහිපයක් තිබෙනවා.ඔබතුමන්ලා ඒ පිළිබඳ විග්‍රහයක් කරන්නේනම් ඒ සියලු පැතිකඩයන් ආවරණය වන පරිදි එම විග්‍රහය ඉදිරිපත් කරන්න.එවිට මෙවැනි චෝදනා එල්ල නොවේවි.
@gtrtv9214
@gtrtv9214 16 күн бұрын
ඇත්ත කිවුවම සමහරු බයයි එකයි මේ කෑ ගහන්නෙ
@Ashan_Leo
@Ashan_Leo 16 күн бұрын
ambo maalimawe harakta paw ridila ballo tikata 😂. atta kiyaddi amarui nalimawe unta
@Jcbpblx
@Jcbpblx 16 күн бұрын
ජෙප්පන්ට කඩේ ගියා නම් ඔන්න මේ චැනල් එක තරම් ඉසිම චැනල් එකක් හොඳ වෙන්නෙ නෑ....😂
@PriyalalAmunugama-uc8bz
@PriyalalAmunugama-uc8bz 16 күн бұрын
මෑතකදී මේ රට බංකොලොත් උනේ රනිල්(2015)ඩො.බි.12.5 නය ගැනීම මහ බැංකු මගඩිය හම්බන්තොට වරාය විකිනීම සංස්කෘතික අරමුදලින් කෝටි 1100 හොරා කෑම .. අනුර කුමාර මේවා ගැන කතා නොකරන්නේ එයාටත් මේවයින් කොමිස් මුදලක් ලැබුන නිසයි .. මේ වගේ එකෙක් මේ රට හදයි කියන උන්ගේ මොලේ පරීක්ෂා කල යුතුයි ..
@AshanSuranjana-ff3nw
@AshanSuranjana-ff3nw 13 күн бұрын
මට නම් පෙන්නැ මෙ විඩියො එකෙන් කිසිම පක්ශයකට කඩෙ ගිහින් තියෙනවා කියලා..🙄 මෙකෙ තියෙන්නෙ imf වාර්තාව ලන්කාව ගැන කියපු එවා විතරයි නෙ 🦅
@PriyalalAmunugama-uc8bz
@PriyalalAmunugama-uc8bz 16 күн бұрын
ඉස්සෙල්ල තේරුම් ගනින් බන් මේ රටේ තිබුනු ප්‍රශ්න ...යුද්දෙ ..රැකියා විරහිත උපාදි කාරෙයො 70000ක් හැමදාම උද්ගොශන ,,,උන්ගෙ ජීවිතෙ ගෙවුනෙ කොටුවෙ දුම්රිය පොල ඉස්සරහ ...පාරක යන්න බෑ වලවල් ..චන්ද්‍රිකා පැය 12ක් ලයිට් කැපුව ..දැන් ඒ ප්‍රශ්න එකක් වත් තියනවද ..තොපි දැන ගන්න ඕනෙ මොකක් හරි ව්‍යාපාර යක් කරලා ජීවත් වෙන්න සල්ලි හොයන්න ..කම්මැලි හැත්ත නිකම්ම කන්න බලන් ඉන්නෙ ..ඔය සේරම ප්‍රශ්න විසදල ..නයත් ගෙවන ගමන් තමයි මහින්ද පෙට්‍රොල් 170ට දුන්නෙ ..ඒක වැඩී කියලනෙ තොපි වෙනසක් ගෙනාවෙ ..රටවල් වල ප්‍රශ්න එනව ..දැන් අන්න මාලදිවයිනේ ආර්තිකය කඩා වැටිලා නය ගෙවා ගන්න බැරුව ..ප්‍රන්ශෙ ආර්ට්ජිකය කඩා වැටුන .ග්‍රීසියෙ ආර්තිකය කඩා වැටුන 2012 තාමත් ගොඩ ඇවිත් නෑ .න්දියාවෙ පකිස්තානෙ ඩොලර් අර්බුදය ක් ආව මේ වගේම 2008දි..ඒත් බැසිල්ගෙ ආර්තික කලමනාකරණය නිසා ඒක ලන්කාවෙ ආර්තිකය ට බලපෑවෙ නැ ..දැන් නය තිබ්බට උබ ගෙවන් නෑනෙ .උබ උබේ වැඩක් බලා ගනින් ..ඒවා ගෙවන මිනිස්සු ඉන්නවා ..රටට වැඩ කරපු මිනිහ එලවල අවුරුදු 74ක් රට වෙනුවෙන් පොදු සැලසුමක් හදා ගන්න බැරි උනු කඩාකප්පල් කාරි වැඩ විතරක් ම කරපු කාලකන්නි න්ට රට බාර දෙන්න තොපිට පිස්සුද ...කොරයි ඕක ..තොපිට පොලොව පස් තමයි දෙන්නෙ ..අරගලයක් ගෙනාවෙ අඩුවට කන්ඩ නේද ..තුන් ගුනයකින් විතර හැම දේම වැඩි කරලා දුන්නෙ ...තොපි දැන් විරවපට්ට ගහගෙන ගෙවල ගන්නෙ හැම දේම බල්ලො වගේ .. තොපිට ඕකෙ අනික් එක තමයි ලපෙය ආවම වෙන්නෙ ....😁😁😁😁
@මොකක්දමේ
@මොකක්දමේ 15 күн бұрын
මොලයක් තියෙන දෙතුන් දෙනෙක් හරි ඉන්නවා ❤
@BTOWNSL
@BTOWNSL 16 күн бұрын
ඇයි මෙතන video එක්කේ කතා කරන්නේ නැත්තේ එක තැනකවත් IMF එක මහජන මතයෙන් ඉදිරියේ දී පත්වන ඕනැම රජයක් එක්ක වැඩ කිරිමට කැමති කියලා Email එක දන්න මම ඔයාට ඒ ටිකත් කියලා තියනවා පෙන්නම් IMF එක ණය දෙන්නේ ශ්‍රි ලංකා රජයට නැතුව ඒ පුද්ගලයක්ට නෙවෙයි. IMF ණය අරන් අමරුවේ වැටුනු ඕනා තරම් තියනවා එත් දැන් ලංකාව හොද තැනකට ඇවිත් තිබිම හොදයි එත් ඔහුන් කියන්නා පරිදිම අපි අපේ ආර්ථික ගෙනියන්න ඕනේ නැහැ ඔහුන් කියන්න ඉලක්කයට අපේ ආර්ථික වර්ධනය වේගය ගෙන යාම වැදගත් මම අහන්නේ උබගේන් රනිල් එගෙම වැඩ වැඩපිලිවකක් මොකද කියලා මේ අවුරුදු 2ට තිබ්බේ ඔහු කර එකම දේ ඍජුව සහ වක්‍ර බදු වැඩි කර විතරයි එලියේ ඒ ආර්ථික සම්බන්ධය මිනිස්සු තව බදු බර පැටවිම එහෙත් අන්ඩුවේ තිබුනු වියදම් අඩු උනේ නැහැ ඔහුන්ගේ තිබෙන වියදම් තවත් වැඩි උනා ගිහින් බලන්න රනිල් මාස 6 තුල වැඩිම ජනාධිපති කෙනෙක් ලැබිය හැකි වැඩිම අයවැය ලබාගත්තා අරක්ෂාක වියදම බලන්න බංකොලොත් වෙලා සිටින රටක ඔහුට සිටින උපදේශක කට්ටියා joke බං රට ආර්ථික සම්බන්ධයෙන් මිනිස්සු සහනයක් දිය යුතු නැද්ද ආර්ථික වර්ධනය වේගය යන්න IMF එක ලබා දුන්නු ඇයි මිනිස්සු බදු බලින් විතරක් ඔහුන් ආර්ථික වේගය බලපොරතුවෙන්නේ ඔහුන්ගේ වියදම් අඩු විය යුතු නැද්ද අරගලයට උනා එකන් ගෙවල් ගිනි තියගත්ත ඇමතිලාට වන්දි හම්බුනා එත් ආර්ථික අවපතයට ඇද දැමු අපිට මොනවද ඔහුන්ගෙන් ලැබුනු සහනය මජනය විදියට යට අපි කර වරද කුමක්ද අරගලයට සම්බන්ධයෙන් උනා මිනිස්සු මාස ගනක් සමකාමිව ගෙන ගිය අරගලයට කවුද ඇවිත් පහර දුන්නේ කවුද? 😂
@housemusic3541
@housemusic3541 16 күн бұрын
Admin මේ comment එකට උත්තර නෑ නේද. 😅
@chamoddissanayake2114
@chamoddissanayake2114 17 күн бұрын
Raniltama dila thibbanm goda ynw.. Ape ayata hena amaruwk tyene wenask krnn
@මොකක්දමේ
@මොකක්දමේ 16 күн бұрын
Eka eththa ❤
@AshanSuranjana-ff3nw
@AshanSuranjana-ff3nw 13 күн бұрын
හොරකම් කරපුවා පවරගෙන ඊට පස්සෙ රනිට රට දෙමු..එහෙම කරමු එයා ගාව මහබැන්කුවෙ ගොඩක් සල්ලි ඇති..!!
@AshanSuranjana-ff3nw
@AshanSuranjana-ff3nw 13 күн бұрын
රනිල් කලෙ සෘජුව හො වක්‍රව බදු වැඩි කරපු එක විතරයි..අපිට වඩා ඔක තෙරෙන්නෙ දුක් විදින එදිනෙදා වැඩ කරලා සල්ලි හොයන සාමාන්‍ය මිනිස්සුන්ට...
@kavindudilshan8295
@kavindudilshan8295 16 күн бұрын
💖🎧පුලුවන්නම් මගෙ අලුත් song 02 ක බලන්න ✨️( සිතවන්ති ) sithawanthi ✨️( සදසාවියේ මගේ ) sadasaviye mage හැමෝටම බුදු සරනයි 🙏🙏
@kavindudilshan8295
@kavindudilshan8295 16 күн бұрын
❤🎉
@chiraggamika9761
@chiraggamika9761 13 күн бұрын
ජෙප්පො කලබල වෙලා
@rayanmark1920
@rayanmark1920 16 күн бұрын
ඔබ පුන පුනා ප්‍රකාශකර තිබෙනවා මෙය කිසිම දේශපාලුවෙකුට කඩේ යාමක් නොවේ කියලා ඇත්තටම ඒක එහෙම නම් මට සතුටුයි නමුත් ලංකාවේ මිනිස්සු පෙරහැර ගියාට පස්සේ දගලන එක ගැන නම් කනගාටුවට කරුනක් මම දන්නේ නෑ ලංකාවේ මිනිස්සු මේ අවස්තාවේදී ඉල්ලන දේශපාලනික පද්දති වෙනස්කම් කරගන්න පුලුවන් වේව්ද කියලා මොකද ලංකාව තව තවත් නරකාදියක් වීමට බොහෝ සෙයින් ආසන්නයි පත්තවන අලුත් ජනාදිපතියා සහ ලංකාවේ ජනතව බුද්දිමත්ව කටුුයුතු කරන්න ලෑස්තියි නම් මේ රටේ ඇතිවී තිබෙන දරුනු සාමාජීය සහ ආර්තික පිරිහීම අඩුකරගන්න පුලුවන් වෙීවි කියා සිතනවා, නමුත් ලෝක යුද්දයක් ඇවීලීමට ඔන්න මෙන්න කියා ඇති අවස්තාවේ යම් දේශ පාලුවෙකුට කතිරය ගසා ඔහුව ජනාදිපතියා කරලා ලංකාවේ උගත්, යහපත් යැයි කියන මිනිස්සු ජාති බේද, කුල මල‍, දුප්පත් පොහොසත් යන බෙදීම් පැත්තක දමා යහපත් ආර්තික සහ සාමාජීය වෙනසක් ඇතිකිරීමට ක්‍රියා නොකර දේශපාලුවන් කරන කල් බලාන හිටියොත් නම් මෙදා පොටේ ලංකාවට සොරිම තමයි 🤣🤣🤣🤣🤣🤣.
@akalankasandeepa4873
@akalankasandeepa4873 16 күн бұрын
Meke comments Daanne harakda bn. Imf website eke daala thiyena eka gana pahadili karanne me. Eka gihin kiyawala balapan gon harak vage katha karan nathuwa. Me vage harakge chanda hinda thama hamadama lankawata kelawanne. Moda harak. Shit thopita english bari nam danna ekek ekka website eka visit karala kiyawala balapan.
@Jcbpblx
@Jcbpblx 16 күн бұрын
😂😂😂ජෙප්පො බන් ජෙප්පෝ.....ඔය බැනල කමෙන්ට් කරල තියෙන්නෙ ජෙප්පෝ😅
@anupadilanka8817
@anupadilanka8817 16 күн бұрын
Ekanm attha brother. Eken terenw koma terumak tiyenwd kiyala minissunt
@PriyalalAmunugama-uc8bz
@PriyalalAmunugama-uc8bz 16 күн бұрын
දෙවන මනාපය ගනින්න වෙනව එතකොට තමා පුශ්න ඇති වෙන්නේ මේ රට තවත් බංග්ලාදේශය ක් වීම වලක්වන්න බෑ පොලිස්පති තවම පත්වෙලා නෑ ... එතකොට තුුස්තවාදීන් ට වැඩ පහසුයි ...
@lshpsanjeewa8657
@lshpsanjeewa8657 17 күн бұрын
Sup❤️❤️er
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 17 күн бұрын
thank you
@UselRuwanPalagama
@UselRuwanPalagama 17 күн бұрын
First comment 😊❤
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 17 күн бұрын
🥰
@nilankajayawardena6918
@nilankajayawardena6918 16 күн бұрын
කඩේ යන්න එපා.ඒක කරන්න පුළුවන් මාලිමාවෙ උන්ට විතරයිනෙ ඒක දන්නෙ නැද්ද. ඉස්සර ගෝටගෙ කාලෙත් කාටවත් කතා කරන්න දුන්නෙ නෑ.අන්තිමට අහිංසක මිනිස්සුත් දහ දුක් වින්දා😢ආයෙ ඒ සෙට් එකම වැඩේට බැහැලා.😂
@Jcbpblx
@Jcbpblx 16 күн бұрын
කියල වැඩක් නෑ😂😂
@DVijebahu
@DVijebahu 16 күн бұрын
දැන දැනම අමාරුවේ වැටෙන මිනිසු ඉන්නවා නම් ලන්කාව තමයි....
@a.wansapalabalangodapodijo8311
@a.wansapalabalangodapodijo8311 17 күн бұрын
මේක ගොඩක් අවදානම් වෙලාවක් imf කොන්දේසි මත රට යන්නේ. රට ගිලෙන නෙවක් වගේ. Imf කියන්නේ එක අල්ලන් ඉන්න දම්වෙලක් වගේ. මිනිස්සු න්ට අමාරුයි මෙම ifm ගිවිසුම එක්ක ඉන්න. එත් එහෙම හිටපු රටවල් ගොඩ ගියා. හරියට පිළිකාවකට දෙන තිත්ත බෙහෙතක්‌ වගේ මේක. කොන්දේසි කඩ කලොත් කවුරු හරි රට විනාසයි ඒක නියතයි
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 17 күн бұрын
IMF නිල වෙබ් අඩවියේ වාර්තාව පලකරලා තියෙන්නේ. IMF එකේ වාර්තාවට පිටින් කිසිම පෞද්ගලික මතයක් සදහන් කරලා නෑ. මෙන්න නිල වෙබ් අඩවියේ අදාල ලිපිය. www.imf.org/en/News/Articles/2024/01/18/pr2414-sri-lanka-imf-staff-concludes-visit
@kavindagihan
@kavindagihan 16 күн бұрын
Nothing will workout incase if we start printing money and increasing the corruption. So better to workout on new constitutional reforms first from the new government.
@oshadamihiraj
@oshadamihiraj 17 күн бұрын
ඔයත් මෙහෙම ගිහින් අර වටපිට කාරයා වගේ ලංකාව ලෝකේ බලවත්ම රටය රාවනාය දෙයියන්ගෙ රට ඊශ්‍රායලයය කියන්න නම් ලෑස්ති වෙන්න එපා හොදේ
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 17 күн бұрын
නැහැ, මෙතන තියෙන්නේ IMF සාමාලෝචන වාර්තාව.
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 16 күн бұрын
මෙය කඩේ යාමක් බව ඔබ විසින් එල්ල කරන චෝදනාවට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන්. තම්බ්නෙල් එකට "IMF එක පවසන දේවල් ඇත්තද ? බොරුද? " යනුවෙන් එකතු කරන ලදී. ඒ වගේම වත්මන් ජනාධිපතිවරයා යනුවෙන් සඳහන් කරන ලද කොටසද ඉවත් කරන ලදි.
@DrRaj-zj3ti
@DrRaj-zj3ti 16 күн бұрын
බොරැ කියන්න එපා. රජය ගත් ණය ⁣ගෙවන්න පටන් ගත් විට... එදා පැවති මන්දපෝෂණ ඉතියෛා්පියාවකටත් එහා මෙරට යුනු අැත.
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 16 күн бұрын
මෙය කිසිදු පක්ශයකට සහයෝගය දැක්වීමෙන් පලකරනු ලැබූ වීඩියෝවක් නොවෙයි. රටේ වත්මන් ආර්තික තත්වය ගැන අයි.එම්. එෆ් එක විසින් සිදුකරන ලද සමාලෝචනයයි. ඔබ මෙය කඩේ යාමක් කියා සිතනවා නම්, අයි, එම්, එෆ් වාර්තාව පලකරන සෑම වෙබ් අඩවියක්ම, ලන්කාවේ සහ විදෙස් ප්‍රවුර්ති නාලිකාවන් සියල්ල සිදුකරන්නේ කඩේ යාමක් විය යුතුයි. IMF නිල වෙබ් අඩවියේ පලකරපු වාර්තාවට පිටින් කිසිම පෞද්ගලික මතයක් මා විසින් සදහන් කරලා නෑ.
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 16 күн бұрын
මෙය කඩේ යාමක් බව ඔබ විසින් එල්ල කරන චෝදනාවට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන්. තම්බ්නෙල් එකට "IMF එක පවසන දේවල් ඇත්තද ? බොරුද? " යනුවෙන් එකතු කරන ලදී. ඒ වගේම වත්මන් ජනාධිපතිවරයා යනුවෙන් සඳහන් කරන ලද කොටසද ඉවත් කරන ලදි.
@gamingfaith-d7p
@gamingfaith-d7p 16 күн бұрын
ඉතියෝපියාව ලංකාවටත් වඩා හොඳයි බං දැන්
@MalithSisira-wq6en
@MalithSisira-wq6en 16 күн бұрын
@ArunaindikaSenevirathna
@ArunaindikaSenevirathna 9 күн бұрын
බලලා මල්ලෙන් එලියට පැනල 🤣🤣🤣🤣🤣🤣🤣 බව් බව් 🤣🤣🤣🤣🤣
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 9 күн бұрын
@@ArunaindikaSenevirathna අයි එම් එෆ් වාර්තාව කියවීමේ ප්‍රශ්නය කුමක්ද?
@nickdesilva612
@nickdesilva612 15 күн бұрын
Me post eka tanakarama ranilta aawedeemak rubbish
@lshpsanjeewa8657
@lshpsanjeewa8657 17 күн бұрын
3rd comment ❤️❤️❤️
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 17 күн бұрын
thanks
@WasanthaKumara-du3rm
@WasanthaKumara-du3rm 17 күн бұрын
මෙම video වෙන් IMF කියන ලේ උරාබොන්නාගේ වාරථාව එලෙසම කිය වීම පමනක් කර අැත.😊😊
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 17 күн бұрын
IMF පිලිබදව ඔබට කැමති මතයක් දැරීමට අයිතිය ඇත. මා සිදුකර තිබෙන්නේ තහවූරු කරන ලද නිවැරදි දත්ත ඉදිරිපත් කිරීමක් පමනයි.
@WasanthaKumara-du3rm
@WasanthaKumara-du3rm 17 күн бұрын
@@Nodutu-Lokaya බඩුත් හාමුදුරැැවන්ගෙ නඩුත් හාමුදුරැැවන්ගෙ කිව්ව වගේ තහවුරැැ කරල තියෙන්නෙ IMF එකෙන්නෙ.එ් දත්ත නිවැරදිද ?
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 17 күн бұрын
@@WasanthaKumara-du3rm IMF නිල වෙබ් අඩවියේ වාර්තාව පලකරලා තියෙන්නේ. IMF එකේ වාර්තාවට පිටින් එක දෙයක්වත් සදහන් කරලා නෑ. මෙන්න නිල වෙබ් අඩවියේ අදාල ලිපිය. www.imf.org/en/News/Articles/2024/01/18/pr2414-sri-lanka-imf-staff-concludes-visit
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 16 күн бұрын
මෙය කඩේ යාමක් බව ඔබ විසින් එල්ල කරන චෝදනාවට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන්. තම්බ්නෙල් එකට "IMF එක පවසන දේවල් ඇත්තද ? බොරුද? " යනුවෙන් එකතු කරන ලදී. ඒ වගේම වත්මන් ජනාධිපතිවරයා යනුවෙන් සඳහන් කරන ලද කොටසද ඉවත් කරන ලදි.
@dammikakarunarathna9819
@dammikakarunarathna9819 17 күн бұрын
👍👍👍
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 17 күн бұрын
🥰
@sudeshsilvasudesh3753
@sudeshsilvasudesh3753 16 күн бұрын
ස්තුතියි ඔබට ආයුබෝවන්
@nickdesilva612
@nickdesilva612 15 күн бұрын
Metiwarana comisama koheda
@roshanrupassara2889
@roshanrupassara2889 16 күн бұрын
ඒ උනාට මේ වෙලාවෙ මේ වගෙ video එකක් දාපු එක මම හිතන විදිහට නොසුදුසු දෙයක්,මන්ද මේ රටේ පෙරලියක් සිදු වීමට යන කාලයක් නිසා,මන්ද සමහරු මෙය වැරදි ලෙස දකිනවා,මම කියන දේ ඔබට පැහැදිලි ඇති බව මම සිතනවා
@sumudu2018
@sumudu2018 16 күн бұрын
That's okay..
@samansuranga8677
@samansuranga8677 17 күн бұрын
❤️
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 17 күн бұрын
thanks
@chinthakadanushka5959
@chinthakadanushka5959 16 күн бұрын
❤❤
@gtrtv9214
@gtrtv9214 16 күн бұрын
@SachinTharaka-ut5un
@SachinTharaka-ut5un 17 күн бұрын
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 17 күн бұрын
🥰
@GamithMadumal
@GamithMadumal 15 күн бұрын
පුදුම කඩේ යෑමක් යන්නේ 😂😂 ඇඩ්මින් කියක් ගත්තද චැනල් එකත් චොර දැන්
@SSahar-p9q
@SSahar-p9q 17 күн бұрын
👍🙏🏻🙏🏻🙏🏻
@tusithajayasingha5530
@tusithajayasingha5530 16 күн бұрын
රනිලා තවත් සුපිරි රොබරියක් දීලා පනිනකල් ඕවා කිය කිය හිටපල්ලා
@nilankajayawardena6918
@nilankajayawardena6918 16 күн бұрын
රොබරි දෙන්න රනිල් හිගන්නෙක් නෙවෙයි😂
@PriyanKavisha
@PriyanKavisha 17 күн бұрын
❤❤
@DANUKAGAMING627
@DANUKAGAMING627 17 күн бұрын
🙂🇱🇰❤
@lahirudushmantha1336
@lahirudushmantha1336 17 күн бұрын
💙
@sasikapradeep6205
@sasikapradeep6205 16 күн бұрын
ඔබ මේ අවස්ථාවේ මෙවැනි දේවල් ඉදිරිපත් කිරීම ඔබ කෙනෙකුට කඩේයාමක් වැනි දෙයක්..ඔබේ වැදගත්කම නැති කරගන්න එපා
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 16 күн бұрын
මෙය කඩේ යාමක් බව ඔබ විසින් එල්ල කරන චෝදනාවට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන්. තම්බ්නෙල් එකට "IMF එක පවසන දේවල් ඇත්තද ? බොරුද? " යනුවෙන් එකතු කරන ලදී. ඒ වගේම වත්මන් ජනාධිපතිවරයා යනුවෙන් සඳහන් කරන ලද කොටසද ඉවත් කරන ලදි.
@lakshithabandara2717
@lakshithabandara2717 17 күн бұрын
👍
@aravindakarunarathna4515
@aravindakarunarathna4515 16 күн бұрын
Oya paw. Thorathuru idiripath kirima saha kade yama kiyana deka dekak neh. Thorathuru galapala balala thirana ganna eka ape wadak neh. Oya oyage wade lassanata karala tiyenwa.
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 16 күн бұрын
මෙය කඩේ යාමක් බව ඔබ විසින් එල්ල කරන චෝදනාවට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන්. තම්බ්නෙල් එකට "IMF එක පවසන දේවල් ඇත්තද ? බොරුද? " යනුවෙන් එකතු කරන ලදී. ඒ වගේම වත්මන් ජනාධිපතිවරයා යනුවෙන් සඳහන් කරන ලද කොටසද ඉවත් කරන ලදි.
@aravindakarunarathna4515
@aravindakarunarathna4515 16 күн бұрын
@@Nodutu-Lokaya 😂 mama kiyanda ona adahsa nemei oyata gihin thiyenne. Meka sinhalen dammanam harim mage keyboard eka na
@erfolgreich1
@erfolgreich1 16 күн бұрын
දැනුම ලබා ගන්න චැනල් එකක් කියල හිතුවෙ. බලනකොට FB Pages එක්කම තරගෙට කඩේ යන KZbin Channel එකක්නෙ.
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 16 күн бұрын
වැරදිය ලෙස වටහා ගැනීම නිසා
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 16 күн бұрын
වීඩියෝව ඉවත් කරා 🙏
@erfolgreich1
@erfolgreich1 16 күн бұрын
​​@@Nodutu-Lokaya ආයෙ මැතිවරණ දිනය වෙනකල් දේශපාලනේ සම්බන්ධ මාතෘකා ගන්න එපා. මැතිවරණයෙන් පස්සෙ දේශපාලනය සම්බන්ධ මාතෘකා ගන්න. ඔබේ තියෙන Good Name එක රැක ගන්න
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 16 күн бұрын
@@erfolgreich1 මම තම්බ්නෙල් එක මාරු කරන්නම්.
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 16 күн бұрын
මෙය කඩේ යාමක් බව ඔබ විසින් එල්ල කරන චෝදනාවට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන්. තම්බ්නෙල් එකට "IMF එක පවසන දේවල් ඇත්තද ? බොරුද? " යනුවෙන් එකතු කරන ලදී. ඒ වගේම වත්මන් ජනාධිපතිවරයා යනුවෙන් සඳහන් කරන ලද කොටසද ඉවත් කරන ලදි.
@TomSowyer-i2s
@TomSowyer-i2s 17 күн бұрын
5000 ක් හම්බුනා නේද ඇත්ත පවසන්න
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 17 күн бұрын
මෙය කිසිදු පක්ශයකට සහයෝගය දැක්වීමෙන් පලකරනු ලැබූ වීඩියෝවක් නොවෙයි. රටේ වත්මන් ආර්තික තත්වය ගැන අයි.එම්. එෆ් එක විසින් සිදුකරන ලද සමාලෝචනයයි. ඔබ මෙය කඩේ යාමක් කියා සිතනවා නම්, අයි, එම්, එෆ් වාර්තාව පලකරන සෑම වෙබ් අඩවියක්ම, ලන්කාවේ සහ විදෙස් ප්‍රවුර්ති නාලිකාවන් සියල්ල සිදුකරන්නේ කඩේ යාමක් විය යුතුයි. IMF නිල වෙබ් අඩවියේ පලකරපු වාර්තාවට පිටින් කිසිම පෞද්ගලික මතයක් මා විසින් සදහන් කරලා නෑ.
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 16 күн бұрын
මෙය කඩේ යාමක් බව ඔබ විසින් එල්ල කරන චෝදනාවට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන්. තම්බ්නෙල් එකට "IMF එක පවසන දේවල් ඇත්තද ? බොරුද? " යනුවෙන් එකතු කරන ලදී. ඒ වගේම වත්මන් ජනාධිපතිවරයා යනුවෙන් සඳහන් කරන ලද කොටසද ඉවත් කරන ලදි.
@buddhikagalmangoda3921
@buddhikagalmangoda3921 17 күн бұрын
මේකට කියන්නේ කඩේ යෑම😂
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 17 күн бұрын
IMF නිල වෙබ් අඩවියේ වාර්තාව පලකරලා තියෙන්නේ. IMF එකේ වාර්තාවට පිටින් කිසිම පෞද්ගලික මතයක් සදහන් කරලා නෑ. මෙන්න නිල වෙබ් අඩවියේ අදාල ලිපිය. www.imf.org/en/News/Articles/2024/01/18/pr2414-sri-lanka-imf-staff-concludes-visit
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 16 күн бұрын
මෙය කඩේ යාමක් බව ඔබ විසින් එල්ල කරන චෝදනාවට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන්. තම්බ්නෙල් එකට "IMF එක පවසන දේවල් ඇත්තද ? බොරුද? " යනුවෙන් එකතු කරන ලදී. ඒ වගේම වත්මන් ජනාධිපතිවරයා යනුවෙන් සඳහන් කරන ලද කොටසද ඉවත් කරන ලදි.
@kasundisalga2983
@kasundisalga2983 16 күн бұрын
අපි නම් අන්සබ්ස්ක්‍රයිබ් කොරා ඔන්න. කඩේ යාමට අපිට තියෙන විසදුම ඔයාට කරලා දුන්නා ඔන්න
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 16 күн бұрын
මෙය කඩේ යාමක් බව ඔබ විසින් එල්ල කරන චෝදනාවට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන්. තම්බ්නෙල් එකට "IMF එක පවසන දේවල් ඇත්තද ? බොරුද? " යනුවෙන් එකතු කරන ලදී. ඒ වගේම වත්මන් ජනාධිපතිවරයා යනුවෙන් සඳහන් කරන ලද කොටසද ඉවත් කරන ලදි. මෙය කිසිදු පක්ශයකට සහයෝගය දැක්වීමෙන් පලකරනු ලැබූ වීඩියෝවක් නොවෙයි. රටේ වත්මන් ආර්තික තත්වය ගැන අයි.එම්. එෆ් එක විසින් සිදුකරන ලද සමාලෝචනයයි. IMF නිල වෙබ් අඩවියේ පලකරපු වාර්තාවට පිටින් කිසිම පෞද්ගලික මතයක් මා විසින් සදහන් කරලා නෑ. මෙන්න නිල වෙබ් අඩවියේ අදාල ලිපිය. www.imf.org/en/News/Articles/2024/01/18/pr2414-sri-lanka-imf-staff-concludes-visit
@Jcbpblx
@Jcbpblx 16 күн бұрын
අනේ තොපි වගේ ගොබ්බයෝ අන්සබ්ස්ක්‍රයිබ් වෙලා යන එකම හොඳයි
@sonutharahimi-kd9mz
@sonutharahimi-kd9mz 17 күн бұрын
යකෝ,මූ කියන්න උත්සාහකරන්නේ I,M,F, එක,නිසා රට නැවතත්,ගෝඩ, ගියා,කියලද.?එතකොට වලටදැම්ම උන්ව,හරි අහිංසකයි නේද...???පූහ්, හොරැ තෝ,තියාගං පරය,,,,!!
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 17 күн бұрын
IMF නිල වෙබ් අඩවියේ වාර්තාව පලකරලා තියෙන්නේ. IMF එකේ වාර්තාවට පිටින් කිසිම පෞද්ගලික මතයක් සදහන් කරලා නෑ. මෙන්න නිල වෙබ් අඩවියේ අදාල ලිපිය. www.imf.org/en/News/Articles/2024/01/18/pr2414-sri-lanka-imf-staff-concludes-visit
@lakshithamaduranga4348
@lakshithamaduranga4348 17 күн бұрын
වලට වැටුනෙ රටේ දුර්වල බදු ප්‍රතිපත්ති නිසා ඇත්තටම imf බලකිරීම යටතේ හරි ලංකාවේ බදු ප්‍රතිපත්ති වෙනස් කිරීම නිසා මාස 7කට විතර ඇති වෙන්න සංචිත ලංකාව හදාගන්න සමත්වෙලා තියෙනවා ආර්ථික අර්බුද කාලෙ ඒක මාස භාගෙකට විතර අඩු වෙල තිබ්බෙ.කොටින්ම ලංකාවේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම බිම තිබ්බේ
@nishantha1422
@nishantha1422 17 күн бұрын
මේ රටට උන දේ හිතාගන්න පුළුවන් .කියන දේ තේරුම් ගනින් බන් .කතිරේ ගහන්න ඕනෑ කෙනාට ගහපන් බන් .මම 16, එච්චරයි .ඔකේන් ගත්ත ණය අපි හැමෝම ගෙවන්න ඕනෑ .වැරදුනා මුලින්ම පොලිය ගෙවන්න ඕනෑ . 16 ආවත් ඕක කරන්න ඕනෑ .
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 16 күн бұрын
මෙය කඩේ යාමක් බව ඔබ විසින් එල්ල කරන චෝදනාවට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන්. තම්බ්නෙල් එකට "IMF එක පවසන දේවල් ඇත්තද ? බොරුද? " යනුවෙන් එකතු කරන ලදී. ඒ වගේම වත්මන් ජනාධිපතිවරයා යනුවෙන් සඳහන් කරන ලද කොටසද ඉවත් කරන ලදි.
@jumatism
@jumatism 17 күн бұрын
හැබැයි රනිල්ට කතිරේ ගහන්න කියන්න එපා 😂😂
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 17 күн бұрын
මෙතන IMF වාර්තාවට පිටින් කිසිම පෞද්ගලික මතයක් ඉදිරිපත් කරලා නැහැ.
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 16 күн бұрын
මෙය කඩේ යාමක් බව ඔබ විසින් එල්ල කරන චෝදනාවට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන්. තම්බ්නෙල් එකට "IMF එක පවසන දේවල් ඇත්තද ? බොරුද? " යනුවෙන් එකතු කරන ලදී. ඒ වගේම වත්මන් ජනාධිපතිවරයා යනුවෙන් සඳහන් කරන ලද කොටසද ඉවත් කරන ලදි.
@dilipharshavitharana9197
@dilipharshavitharana9197 16 күн бұрын
මාලිමාව තමයි විකල්පය
@diretdisco
@diretdisco 16 күн бұрын
විකල්පය විතරයි විසදුම නෙමේ😂 බලමුකො ආවම කරන දේවල්😂
@mjminicreator9382
@mjminicreator9382 16 күн бұрын
කඩේ යන්න එපා 🤮🤮🤮💩💩💩💩
@malithaoshansusalperuma4816
@malithaoshansusalperuma4816 16 күн бұрын
මාලිමාවට එකම විසදුම
@sanjayapradeep2470
@sanjayapradeep2470 16 күн бұрын
කඩේ යන්න එපා කොල්ලො සල්ලි වලට
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 16 күн бұрын
මෙය කිසිදු පක්ශයකට සහයෝගය දැක්වීමෙන් පලකරනු ලැබූ වීඩියෝවක් නොවෙයි. රටේ වත්මන් ආර්තික තත්වය ගැන අයි.එම්. එෆ් එක විසින් සිදුකරන ලද සමාලෝචනයයි. ඔබ මෙය කඩේ යාමක් කියා සිතනවා නම්, අයි, එම්, එෆ් වාර්තාව පලකරන සෑම වෙබ් අඩවියක්ම, ලන්කාවේ සහ විදෙස් ප්‍රවුර්ති නාලිකාවන් සියල්ල සිදුකරන්නේ කඩේ යාමක් විය යුතුයි. IMF නිල වෙබ් අඩවියේ පලකරපු වාර්තාවට පිටින් කිසිම පෞද්ගලික මතයක් මා විසින් සදහන් කරලා නෑ.
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 16 күн бұрын
මෙය කඩේ යාමක් බව ඔබ විසින් එල්ල කරන චෝදනාවට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන්. තම්බ්නෙල් එකට "IMF එක පවසන දේවල් ඇත්තද ? බොරුද? " යනුවෙන් එකතු කරන ලදී. ඒ වගේම වත්මන් ජනාධිපතිවරයා යනුවෙන් සඳහන් කරන ලද කොටසද ඉවත් කරන ලදි.
@akalanka_mayura98
@akalanka_mayura98 17 күн бұрын
රනිල් මහත්තයා ගෙ පොඩි පුතා..😂
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 17 күн бұрын
IMF නිල වෙබ් අඩවියේ වාර්තාව පලකරලා තියෙන්නේ. IMF එකේ වාර්තාවට පිටින් කිසිම පෞද්ගලික මතයක් සදහන් කරලා නෑ. මෙන්න නිල වෙබ් අඩවියේ අදාල ලිපිය. www.imf.org/en/News/Articles/2024/01/18/pr2414-sri-lanka-imf-staff-concludes-visit
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 16 күн бұрын
මෙය කඩේ යාමක් බව ඔබ විසින් එල්ල කරන චෝදනාවට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන්. තම්බ්නෙල් එකට "IMF එක පවසන දේවල් ඇත්තද ? බොරුද? " යනුවෙන් එකතු කරන ලදී. ඒ වගේම වත්මන් ජනාධිපතිවරයා යනුවෙන් සඳහන් කරන ලද කොටසද ඉවත් කරන ලදි.
@anukaPriyankara-nh5fg
@anukaPriyankara-nh5fg 17 күн бұрын
ඒකනේ කියන්නේ මාලිමාවට ජය වේවා
@delonlanka
@delonlanka 16 күн бұрын
පොනිලට එච්චර එකක් පුළුවන්නම් මාලිමාව ආවම 6% තියන් යනව අනිවාර්යයෙන්ම
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 16 күн бұрын
මෙය කඩේ යාමක් බව ඔබ විසින් එල්ල කරන චෝදනාවට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන්. තම්බ්නෙල් එකට "IMF එක පවසන දේවල් ඇත්තද ? බොරුද? " යනුවෙන් එකතු කරන ලදී. ඒ වගේම වත්මන් ජනාධිපතිවරයා යනුවෙන් සඳහන් කරන ලද කොටසද ඉවත් කරන ලදි.
@tusithajayasingha5530
@tusithajayasingha5530 16 күн бұрын
මම හිතාගෙන හිටියේ ඔබ අතිශය බුද්ධිමත් කෙනෙක් කියලා. බැලින්නම් කපටියෙක්
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 16 күн бұрын
මෙය කිසිදු පක්ශයකට සහයෝගය දැක්වීමෙන් පලකරනු ලැබූ වීඩියෝවක් නොවෙයි. රටේ වත්මන් ආර්තික තත්වය ගැන අයි.එම්. එෆ් එක විසින් සිදුකරන ලද සමාලෝචනයයි. ඔබ මෙය කඩේ යාමක් කියා සිතනවා නම්, අයි, එම්, එෆ් වාර්තාව පලකරන සෑම වෙබ් අඩවියක්ම, ලන්කාවේ සහ විදෙස් ප්‍රවුර්ති නාලිකාවන් සියල්ල සිදුකරන්නේ කඩේ යාමක් විය යුතුයි. IMF නිල වෙබ් අඩවියේ පලකරපු වාර්තාවට පිටින් කිසිම පෞද්ගලික මතයක් මා විසින් සදහන් කරලා නෑ.
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 16 күн бұрын
මෙය කඩේ යාමක් බව ඔබ විසින් එල්ල කරන චෝදනාවට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන්. තම්බ්නෙල් එකට "IMF එක පවසන දේවල් ඇත්තද ? බොරුද? " යනුවෙන් එකතු කරන ලදී. ඒ වගේම වත්මන් ජනාධිපතිවරයා යනුවෙන් සඳහන් කරන ලද කොටසද ඉවත් කරන ලදි.
@tusithajayasingha5530
@tusithajayasingha5530 16 күн бұрын
@@Nodutu-Lokaya අපට නොදන්නා දේ කියා දෙන ඔබ මගේ ගුරුවරයෙක් ලෙසයි මා සලකන්නේ. ඔබේ වටිනා කටින් අතිශය දූෂිත, ඔබ වැනි බුද්ධිමතුන් ඝාතනය කරන ලද මෙන් ම බරපතල සොරකම්වල යෙදුණු තඹේකට නොවටින කුණු පුද්ගලයෙකුගේ නම පිටවීම ම අපට වේදනාකාරී වේ....
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 16 күн бұрын
@@tusithajayasingha5530 😘
@Jcbpblx
@Jcbpblx 16 күн бұрын
ජෙප්පො කලබල වෙලා😂
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 10 МЛН
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 17 МЛН
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 4,6 МЛН
දුර්වල අහිංසකයෙක් වෙන්න එපා!
27:49
බුදු නෙතින් දුටු ලෝක විනාශය. Buddha's Discourse on the End of the World.
8:20
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12