Indian Vlog 17🇮🇳 වෙන ශොපින් බෑ සල්ලි ඉවරයි අපි ඉක්මනින් මෙහෙන් මාරු වෙමු😍Indian street bazar 🧡

  Рет қаралды 8,414

Travel With Lahiru

Travel With Lahiru

25 күн бұрын

I Love India for many reasons 😍🧡
#food #travel #india
අපි නිදහසෙ ජීවිතය වින්දා මෙ මැජෙස්ටික් නගරයේ වීදි වල ඇවිදිමින් ගත්ත අත්දැකීම මාරයි

Пікірлер: 112
@theruwansaranai6029
@theruwansaranai6029 22 күн бұрын
ඇත්තටම නියමයි අයියේ..මේ වීඩියෝ ඔක්කොම බැලුවා..වටිනාම දේ තමයි ඔයාලා හැම දේම අමුවෙන්ම පෙන්නුවා..කිසිම බොරු සොබනයක් නැතුව..ඒ රටටත් වටිනාකමක් එකතු කරා.තව කෙනෙක්ට යන්න ආස හිතෙන විදියට බජට් ට්‍රැවල් එකක්..මාරම ආසාවෙන් ඔයා වීඩියෝ සීරියස් එක බැලුවේ..සුබ පැතුම් දෙන්නටම❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
ස්තුතියි ❤🙏
@sn9966
@sn9966 15 күн бұрын
ඇත්තට රටකින් රටකට යන්න බය මිනිස්සුන්ට මාර ශක්තියක් ඔයාගෙ මේ වැඩේ....❤
@travelwithlahiru
@travelwithlahiru 13 күн бұрын
❤❤👍
@anuravidanagamage3881
@anuravidanagamage3881 22 күн бұрын
Nice video simple and fun 🤩 thanks 🙏 once again for sharing your videos which were amazing and also genuine in every aspect.. your explanation is really inspiring there’s nothing to hide.. that’s a good quality of an upcoming KZbinr 👍 keep up the good work looking forward for more interesting stuff in future..god bless you and your family 🙏
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
Thanks a lot 😊
@2023awsvps
@2023awsvps 22 күн бұрын
මේ සෙට් එක බලල ඉන්දියා යන්න පුදුම ඉත්තෑවෙක් ඉන්නෙ දැන් 😂 ඊලග අවුරුද්දෙ අනිව යනව❤
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
සුපිරි ගිහින් එන්න පුළුවන් වෙලාවක
@nadeekagunasekara6135
@nadeekagunasekara6135 22 күн бұрын
Harima asawen oyage videos balanne.. good luck ❤👌💯
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
ස්තුතී අගේ කරනවාට 🧡
@leyoniyogaraj2693
@leyoniyogaraj2693 22 күн бұрын
I enjoyed all your videos on Indian trip. God bless you both.
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
❤❤🙏
@DKCinematic
@DKCinematic 18 күн бұрын
සුපිරි ❤
@travelwithlahiru
@travelwithlahiru 17 күн бұрын
❤❤👍
@user-ki2ms1rc6b
@user-ki2ms1rc6b 4 күн бұрын
Watched.very well nandri lahiru.
@travelwithlahiru
@travelwithlahiru 4 күн бұрын
❤🙏
@jayampathiratnayake6807
@jayampathiratnayake6807 22 күн бұрын
I watched your all Indian tour video,..
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
🧡🧡
@pradeepchandana299
@pradeepchandana299 22 күн бұрын
Ela ela aiya gemmak thama ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
🧡😍🧡😍🧡😍👍
@sagaranuwan9986
@sagaranuwan9986 19 күн бұрын
Adarai ❤❤
@travelwithlahiru
@travelwithlahiru 19 күн бұрын
❤❤👍🙏
@dush_95
@dush_95 22 күн бұрын
සුපිරි ❤😋
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
❤❤
@deepthaabesingha5911
@deepthaabesingha5911 22 күн бұрын
Nice Lahiru aiya ❤❤❤❤😊😊😊😊
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
🧡🧡👍
@thiwanakadilshanthiwankadi2921
@thiwanakadilshanthiwankadi2921 22 күн бұрын
ජයවේවා 👍💪👌 parisamin ලහිරු අය්යා ❤️❤️❤️
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
❤❤👍
@harshamadushanka8961
@harshamadushanka8961 22 күн бұрын
Denma gamn beluwoo ❤️
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
❤❤🙏
@himashigunathilaka8932
@himashigunathilaka8932 22 күн бұрын
❤superb
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
Thanks 🤗
@malshikaperis9992
@malshikaperis9992 22 күн бұрын
පට්ට ලහිරු අයියේ ඉන්දියාවේ යන්න ආස හිතුනා ඔයාගේ video බලලා කෑම ෂොපින් පට්ට තව episode එකක් තියනවානේ
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
ඔව් ඔව් දෙන්නම් තව
@UdeshikaAriyarathna
@UdeshikaAriyarathna 22 күн бұрын
🔥🔥👍
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
❤❤👍
@samankumara1677
@samankumara1677 22 күн бұрын
මරු ඔබගේ video
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
ස්තුතියි
@nabiajulia5678
@nabiajulia5678 22 күн бұрын
Yamuuuuuuu dawasaka👌🏿👌🏿👌🏿👌🏿👌🏿
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
🧡👍
@maneljayaweera6543
@maneljayaweera6543 22 күн бұрын
Super 👍
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
❤❤👍
@gihanbathiya7878
@gihanbathiya7878 20 күн бұрын
😀😀👍👍👍👍👍
@travelwithlahiru
@travelwithlahiru 20 күн бұрын
❤❤
@chamikapivithuru2108
@chamikapivithuru2108 22 күн бұрын
❤❤❤👍👍
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
❤❤👍
@DamithDeSilva84
@DamithDeSilva84 22 күн бұрын
👌👌👌
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
❤❤👍
@user-lw9cy8ls2w
@user-lw9cy8ls2w 22 күн бұрын
❤❤❤❤❤❤Jp මල්ලි
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
🧡🧡👍
@user-ed9xq9fe2j
@user-ed9xq9fe2j 22 күн бұрын
Lassana video tikaka genawa asawen balanawa kawru monawa kiwwath lahiru kiyanne polowe paya gahala jiwath wena ape akek
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
❤❤👍
@anuruddhaamarosa1590
@anuruddhaamarosa1590 22 күн бұрын
ලහිරු, මේ ලෝකයේ හොඳ රටවල් සහ නරක රටවල් කියලා දෙයක් නැහැ. ඒ ඔක්කොම තියෙන්නේ අපේ හිත් වල. මම එංගලන්තයේ ජීවත් වුණත් ඔයාගේ වීඩියෝ දැකලා ඉන්දියාවට යන්න ලොකු ආසාවක් ඇති වුනා. ස්තුතියි ඒ මග පෙන්වීමට.
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
වටින කතාවක් එ ඔක්කම අපේ හිත් වල ❤ ස්තුතියි
@SrilankaEU
@SrilankaEU 22 күн бұрын
Lahiru ayya Tell me How much cost Whole journey?? I wish you. Coming future will be Super
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
125000 my cost for everything sl rs
@WasanaSanjeewa-iq8cf
@WasanaSanjeewa-iq8cf 22 күн бұрын
Pitarata gihin genapu vedios valin lassanama vedios series eka meka lahiru aiye
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
මමත් ආසාවෙන් කරපු ගමනක්
@yt-gaminggima
@yt-gaminggima 22 күн бұрын
ලහිරු අයියා මතකද පල වෙනියෙන් ම සිංහයෙක් ඇල්ලුවදවස
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
අම්මෝ ඔව් චන්ඩිව රිදියගමදි 😍
@CeylonBoy4643
@CeylonBoy4643 22 күн бұрын
India yana Asawa wadi una❤
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
ගිහින් එන්න ❤❤👍
@chameeramadushan625
@chameeramadushan625 22 күн бұрын
Supiri India yanna ona
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
❤❤👍
@chrishanthidesilva4058
@chrishanthidesilva4058 22 күн бұрын
Me bazar eka india wala koheda
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
කර්නටා 👍❤
@user-so6lg6yp9w
@user-so6lg6yp9w 22 күн бұрын
Lahiru badu gathama wadupura cad bod box danna
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
❤❤👍
@Travewithson
@Travewithson 21 күн бұрын
මම එක වාතාවක් Singapore ගියා එහෙ රැ 11.45pm විතර MRT එකෙ යන්න හිටියා මිනිස්සු 10ක්වත් හිටියෙ නැ එත් MRT එක වැඩ වෙලාවට අවා වෙලාවට ගියා හරිම සරලයි එ වූනාට ඉලග MRT එක විනාඩි 5න් එනවා වැටුනා කව්රුත්ම නැ Metro station එකෙ එත් මට හිතුනා මූන්ට පිස්සුද කියලා එක තමයි system එක services එක පට්ට 10 දෙනාටත් staff එකෙ අය වැඩ
@travelwithlahiru
@travelwithlahiru 21 күн бұрын
එහෙනම් පට්ට service එකක් තියෙනෙවා
@Nino-sm1bh
@Nino-sm1bh 22 күн бұрын
ශොපින් විතරක් කටිටිය එක්කගෙන යන්න වැඩසටහනක් හදන්න වන්දනාවෙ යන්න නෙමෙි ශොපින් විතරක්
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
හරිම ලේසියි යමු වෙලාවක
@hemaliperera1461
@hemaliperera1461 19 күн бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤
@travelwithlahiru
@travelwithlahiru 19 күн бұрын
❤👍
@PasinduAnjana-iw4xt
@PasinduAnjana-iw4xt 22 күн бұрын
ලහිරු kiyanna ithin gammak thama
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
❤❤🙏
@Fernando-hl8vs
@Fernando-hl8vs 22 күн бұрын
Australia walata ynna
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
අනිවාර්යයෙන් යන්න ඕනා දවසක
@krishanpiyumalmahakumara1216
@krishanpiyumalmahakumara1216 22 күн бұрын
උඹලා ලංකාවට ආවද
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
එන්න දෙන් නැති සීන් එකක් තියෙන්නේ මෙහෙන්
@Fernando-hl8vs
@Fernando-hl8vs 22 күн бұрын
Russia walata ynna
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
වව් මගේ යාලුවා ඉන්නවා රසල් එහෙ එක්කෙනා එන්න කියනවා
@Fernando-hl8vs
@Fernando-hl8vs 22 күн бұрын
Lahiru boy moko wenne turkey pathetic ehema ynne nadda
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
යන්නම් මාර ආසයි
@SLneelTUBE
@SLneelTUBE 11 күн бұрын
Ane manda ban ekko sri lanka nokiya oya vedio eka karanam hari neda bangali ganan gannet ne indian karayo ganan gannet ne
@travelwithlahiru
@travelwithlahiru 9 күн бұрын
අපි වැටිච්ච තැනක්
@nayanakapriyanath5982
@nayanakapriyanath5982 22 күн бұрын
Aiya podak budget eka genath video ekk danako
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
ආ හරි හරි මට සම්පූර්ණ වියදම ගියේ 125000
@nayanakapriyanath5982
@nayanakapriyanath5982 22 күн бұрын
@@travelwithlahiru Maru niyama travelers la kiynne okata thamai ❤️
@kithmaljeewantha9490
@kithmaljeewantha9490 22 күн бұрын
T.p number 1 danna
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
0777 652354
@cliyonaone9054
@cliyonaone9054 22 күн бұрын
ඉන්දියාවට රිටන් ටිකට් එකටයි කෑම බීමට ඉඳුම් ඉටුම් බඩු ගත්තා ඔයාට කීයක් ගියාද ඔය දවස් ගානට අපි දැක්කා වීඩියෝවල ඉන්දියාවට වීසා ගන්ඩත් ඕනේ නේද
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
මට ඒ සේරටම ගියේ 125000
@musicdragonofficial
@musicdragonofficial 22 күн бұрын
කවුරුවත් ළහිරු අයියට බනින්න එපා. මොකද එයා ජීවත් වෙන්නේ එයාට පහසු සහ එයාට ඉන්කම් එක එන විදියට. ඒක් පූල් දෝ මාල් වගේ තමා ළහිරු අයියා ඉන්නේ... අනිත් අය කියන කියන රටවල් වලට යන්න පුළුවන් ළහිරු අයියා කුඩු බිස්නස් කරා නම්. ළහිරු අයියට කුඩු බිස්නස් උනත් කරන්න බැරුව නෙමෙයි. දැහැමින් සෙමෙන් ජීවත් වෙන්න ඕන නිසයි ඉන්නේ. නැතුව කුඩු / ගංජා වගේ ඒවා විකුණලා සතියෙන් BMW බස්සන්න පුළුවන් කොල්ලෙක් තමා ළහිරු කියන්නේ... ඒ නිසා අම්මගේ තාත්තගේ සල්ලි වලින් ඩේටා කාඩ් දාගෙන මෙතන හැමිනෙන්න හදන්න එපා. ළහිරු අයියගේ පාඩුවේ ළහිරු අයියගේ ජීවිතේ ගත කරන්න දෙන්න. ඒ මනුස්සයා නරුමයෙක් කරගන්නේ නැතුව...
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
ආදරෙයි මල්ලියා ❤❤ කෑ ගහන උන්ට බනින උන්ට අපි අනුකම්පා කරමු
@ranwalagejanitha8804
@ranwalagejanitha8804 22 күн бұрын
අනේ මාවත් එක්කගෙන යන්නකෝ 😢 සපත්තු ගන්න ඕන 😜😉
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
🧡🧡😍
@Travewithson
@Travewithson 21 күн бұрын
ඔය super කියන USA,Canada,Australia, New Zealand ,Europe, රටවල් වල කොච්චර Home lees අය ඉන්නවාද? Zoombi අය ඉන්නවාද? කුඩු ගංජා ගහන් අන්ඩුවෙන් Depend වෙවි එ රටවල් වලට ලොකු හිසරදයක් වෙලා එ case එක එවා ගැන ඔය keyboards ඔස්තාර්ලා කතා නැ පූදුමෙ කියන්නෙ එක එ වූනාට India වගෙ කියනකොට එක ඉයා
@travelwithlahiru
@travelwithlahiru 21 күн бұрын
ඔව් අපි ආසාවට ගමනක් ගිය එක කරපු ලොකුම වැරැද්ද විදිහට සමහරු දැකලා ඉන්දියාව ලොකේන්ම නරකම රට විදිහටත් දැකලා ඒත් එහෙන් ආපු ආගමක් අපෙ රටේ තියෙන්නේ එහෙන් ගේන වාහන පදින්නේ එහෙන් ගේන පරිප්පු කන්නේ එක කාලයක් එහෙ හිගන්නෝ වගයක් සල්ලි එකතු කරලා අපේ රටට එව්වා
@Travewithson
@Travewithson 21 күн бұрын
​@@travelwithlahiru ඔවා මොනවාද බන් අපෙ පාලකයො බංගලියන්ගෙනූත් $ මිලියන 200 ක් නයකුත් ගත්තෙ ඔස්තාර්ලා එ ගැන නො කතා😂
@senarifernando410
@senarifernando410 22 күн бұрын
Okkotama kalin English igenaganna yana hemathenama buruwek wage hesurene,me wage ekek ekka yana eka genath hithaganna puluwan 😂😂😂.Indian ungen merun noka lankawata awoth loku deyak 😂💀💔.thawa digatama ohoma athal sapayanna .
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
හරි පුදුමයි නේද 😜
@xee5874
@xee5874 22 күн бұрын
​@@travelwithlahiruSrilankan typical so called "kuhakakama" kicked in.😂 Keep up Lahiru. උඹේ සරල කමට තමයි අපි කැමති❤❤
@xee5874
@xee5874 22 күн бұрын
Srilankan typical so called "kuhakakama" kicked in.😂 Keep up Lahiru. උඹේ සරල කමට තමයි අපි කැමති❤❤
@senarifernando410
@senarifernando410 22 күн бұрын
@@xee5874 Ou ane apita hena kuhaka Kama 😂😂😂😂,me wage pissek diha balan kuhaka kam karanna 🫢
@senarifernando410
@senarifernando410 22 күн бұрын
@@xee5874 pare yana hemotama atha wana wana,me wage unwa thama allala hire danna one,me wage ekekwa tourist guide kenek hetiyata aran gihin e yana ekata asanipayak mokak hari unoth muta responsibility eka baraganna puluwanda?license thiyenawada?e yana ratawal wala regulations dannawada? A kisima deyak danne nethuwa ohoma mongal weda karala yana ekawath amaruwe dala mu anthimata missing wei echcharata pissek.
@deejay909
@deejay909 21 күн бұрын
😂😂😂..මේ රටේ උන් ඇප් වලින් පේ කරන්න ගත්තොත් ඵතනත් හොරකම තමයි.. කොයි දේද මේ රටේ උන් කරන්නේ හොරකම වංචාව නැතිව.. සිංහලයා කියන්නේ ජීවිතේට දියුණු නොවෙන ජාතියක් බං..😂😂😂
@travelwithlahiru
@travelwithlahiru 21 күн бұрын
😍👍
@musicdragonofficial
@musicdragonofficial 22 күн бұрын
7:19 ආහ් එන්න එන්න. පිට නෑ පිට නෑ. මුගෙන් ගත්තෝත් 250යි මගෙන් ගත්තොත් 550යි... ආහ් එන්න එන්න...
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
ආතල් ආතල් ❤😍❤
Homemade Professional Spy Trick To Unlock A Phone 🔍
00:55
Crafty Champions
Рет қаралды 60 МЛН
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27
Гараж 54
Рет қаралды 12 МЛН
Vivaan  Tanya once again pranked Papa 🤣😇🤣
00:10
seema lamba
Рет қаралды 25 МЛН
විලච්චියේ අලි කුලප්පුව / Ali Kulappuwa in Wilachchi
24:48
Take Care | Episode 10 - (2024-06-30) | ITN
22:14
ITN Sri Lanka
Рет қаралды 393 М.
Homemade Professional Spy Trick To Unlock A Phone 🔍
00:55
Crafty Champions
Рет қаралды 60 МЛН