Indian Vlog 18 🇮🇳Wow Bengaluru Airport Super 🧡✈නයිට් එකක් ගහමුද එයාපොර්ට් එකේ 👍 Night Life in India

  Рет қаралды 11,186

Travel With Lahiru

Travel With Lahiru

24 күн бұрын

ගත්ත හැම අත්දෑකිමක්ම ඔබ සමග බෙදා ගත්තා අපි ගතකරපු කාලය තුල බැන්ගලොර් හී හරිම සතුටින් ලැබෙන දකින දේ අපි වින්දා 😍🧡✈
#food #travel #india
ඔබේ අදහස් ලියන්න ආදරෙයි ඔබ් සැමට 🧡
Lahiru Neththasinghe Fan - web. profile.php?...

Пікірлер: 214
@salukbawantha7870
@salukbawantha7870 22 күн бұрын
මම දැකපු ඔයාගෙ හොදම vlog series එකක් තමයි මේ ඉන්දියන් video series එක. ඉන්දියාව , ඉන්දියාවෙ මිනිස්සු ගැන මං හිතන් හිටිය විදියට වඩා වෙනස් දෙයක් තමයි දැක්කෙ. ඇත්තටම අපේ රටේ මිනිස්සුන්ගෙ බොරැ මාන්‍යයත් අපේ මේ රට යටට යන්න හේතුවක්. ඒ රටවල් වල මිනිස්සු රටේ ආර්ථිකය වෙනුවෙන් වැඩ කරන විදියට මාරයි. ඔයාල මේ වීඩියෝ එකේ ඉන්න airport එක වගේ airport එකක් හදන්නත් ලංකාවට සෑහෙන්න කාලයක් යයි දැං කව්රුත් ණය දෙන්නෙත් නැති නිසා 😂
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
ඔව් අපේ බොරු කයිය විතරයි
@SankaMalika-dq6jd
@SankaMalika-dq6jd 21 күн бұрын
නියමයි අයියේ Vlog ටික සුපිරි 😍.හදවතේ සංචාරකයා 😍😍
@travelwithlahiru
@travelwithlahiru 21 күн бұрын
ආදරෙයි 🧡
@amasri2214
@amasri2214 7 күн бұрын
පට්ට ,සුපිරිම සුපිරි වැඩක්
@travelwithlahiru
@travelwithlahiru 7 күн бұрын
❤❤👍
@rathnadhanasekera9880
@rathnadhanasekera9880 22 күн бұрын
Very good 👍 සුබපැතුම් Lahiru ,චතු.......................... ඉදිරියට යන්න ශක්තිය හැකියාව නොඅඩුව ලැබේවා කියා පතමි ........
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
❤❤❤🙏
@pradeepchandana299
@pradeepchandana299 22 күн бұрын
ela ela aiya elama gemmak ❤❤❤❤❤❤❤🎉❤🎉🎉🎉🎉🎉🎉
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
❤❤👍
@nuwankumar-vw3bt
@nuwankumar-vw3bt 21 күн бұрын
niyamai aiya maru 2nnatama budu saranai
@travelwithlahiru
@travelwithlahiru 21 күн бұрын
❤❤🙏
@leyoniyogaraj2693
@leyoniyogaraj2693 22 күн бұрын
I enjoyed your videos of India. So simple person.🎉❤
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
Thank you so much 😀
@deepthaabesingha5911
@deepthaabesingha5911 18 күн бұрын
Nice Lahiru aiya ❤❤❤❤❤😊😊😊😊😊
@travelwithlahiru
@travelwithlahiru 18 күн бұрын
❤❤👍
@islander_kool_kat
@islander_kool_kat 21 күн бұрын
Glad to see india being shown in a very positive light. India has come such a long way and so proud to see the way they treat their fellow neighbours ( Sri Lankans) so well. Sri lanka can learn a lot from India on how to improve the facilities at airports , bus , train services and also on how to make its people proud of their own products. Well done India and thank you Lahiru on yet another fantastic video.
@travelwithlahiru
@travelwithlahiru 21 күн бұрын
Thanks for valuable comment its encourage me to go head 🧡🧡
@islander_kool_kat
@islander_kool_kat 21 күн бұрын
@@travelwithlahiru you are awesome bro . Keep going and keep exploring .
@anandaariyarathna8919
@anandaariyarathna8919 22 күн бұрын
🎉nice trip God bless you and your 👪.
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
❤❤👍
@suweni3730
@suweni3730 22 күн бұрын
Really enjoy your vlogs God Bless you
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
Thank you so much 😊
@dush_95
@dush_95 22 күн бұрын
සුපිරි ❤😋
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
❤❤❤
@ranganasenanayake470
@ranganasenanayake470 22 күн бұрын
Loku show nethi sonduru minisaaaa niyamaiiiiii brother 🇯🇵🇱🇰
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
ආදරෙයි ❤
@ranganasenanayake470
@ranganasenanayake470 22 күн бұрын
Lankaawata kawada eida danne ne awahama hambemuuuu lahiru ayya ….contact number ekak denna
@villagetravel7233
@villagetravel7233 22 күн бұрын
5 magen ❤
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
❤❤🙏
@isumabeywickrama
@isumabeywickrama 21 күн бұрын
මරු ලහිරු අයියේ
@travelwithlahiru
@travelwithlahiru 21 күн бұрын
මල්ලියා උබත් දවසක ගේමක් ගහනවා අනිවා
@AselaKumara-vk6kq
@AselaKumara-vk6kq 22 күн бұрын
හොදගමනක්.ඉදිරියට.යන්න ඔබට.ජය.හදවතින්❤
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
👍❤❤🙏
@MalithDilshanPerera344
@MalithDilshanPerera344 22 күн бұрын
Indian vlog tika supiri ❤
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
❤❤
@recommended2
@recommended2 22 күн бұрын
ado supiri bn dan international vlogger kenek ge athal ekama apata genawa ela
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
ආදරෙයි ❤
@thiwanakadilshanthiwankadi2921
@thiwanakadilshanthiwankadi2921 22 күн бұрын
👍👍💪💪👌 ජයවේවා ❤️❤️❤️ Parisamin
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
❤👍
@user-ln4lw3cx7v
@user-ln4lw3cx7v 22 күн бұрын
Ela brother ❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
❤❤
@jayampathiratnayake6807
@jayampathiratnayake6807 22 күн бұрын
Safe journey
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
❤❤
@rohanadharmabandu5951
@rohanadharmabandu5951 21 күн бұрын
Accidently, I found your video series and watched them interestingly. Noticed that your are day by day improving your conversational vocabulary. I like your way dealing with people and doing things. You are promoting Sri Lanka as well. Great!! If I understood correctly, you made an invitation to a Bangalore film guy to come to Sri Lanka. I am wondering are there any more chances. Good luck with your journey!
@travelwithlahiru
@travelwithlahiru 21 күн бұрын
🧡🧡👍
@sagaranuwan9986
@sagaranuwan9986 22 күн бұрын
Good adarai parissaman❤
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
ආදරෙයි ❤
@samankumara1677
@samankumara1677 22 күн бұрын
ජයවේවා ❤
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
❤❤👍
@mahindaellegala8976
@mahindaellegala8976 22 күн бұрын
Katunayake passenger කෙනෙක් drop කරන් නත්,pick up කරන්නත් ඇතුලත එන්න Rs 300/- ගන්නවා. ලෝකයේ ටිකට් ගන්න එකම රට..ඉන්දියාව ළඟින් තියන්නත බැහැ දැන් , මුළු ලෝකේ සියලුම රටවල් දියුණු උනත් මේක කවදාවත් දියුණු කරන්න බැහැ, පසුපසට විතරයි, මිනිස්සූ ත් පස්සටම රටත් පස්සට
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
වැඩක් නෑ කියලා
@visalhansitha6750
@visalhansitha6750 21 күн бұрын
Superb
@travelwithlahiru
@travelwithlahiru 21 күн бұрын
Thanks 🤗
@user-jg7yk4ms4j
@user-jg7yk4ms4j 22 күн бұрын
Great vlog❤ brother
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
Thanks ✌️
@sanjayaruppage960
@sanjayaruppage960 22 күн бұрын
ජයවේවා ලහිරු මල්ලි 👍🤜🤝❤🇶🇦
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
❤❤
@supuntharuka9191
@supuntharuka9191 13 күн бұрын
@travelwithlahiru
@travelwithlahiru 13 күн бұрын
❤👍
@WasanaSanjeewa-iq8cf
@WasanaSanjeewa-iq8cf 22 күн бұрын
Next vedio series ekata gaza theere patte yamuda lahiru aiya 😃😃😃😀😀
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
එකෙන්ම ආසම තැනක්
@gayanindika9363
@gayanindika9363 22 күн бұрын
Indian vlog tika okoma 💯❤️❤️❤️❤️
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
❤❤👍
@imasha-uo7ue
@imasha-uo7ue 21 күн бұрын
අයිය හරි ප්‍රෙන්ඩිලි නෙද කට්ටිය එක්ක.එහෙම තමයි ඉතිම් ඉන්න ඔනෙ නේද😂😂❤❤වයිප් හිටියෙ නැත්නම් ඉන්දියාවෙ කෑල්ලකුත් සෙට් කරන් එන්න තිබ්බා❤❤
@travelwithlahiru
@travelwithlahiru 21 күн бұрын
අම්මා ගහයි බැට් එකෙන් කිව්වලු ❤❤😍
@UdeshikaAriyarathna
@UdeshikaAriyarathna 22 күн бұрын
Gamana lassanai aiye, mamath oya ekka indiya yanna kamathi. Mama nuwan
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
ආ දවසක යමු
@user-uk3ed3yu6c
@user-uk3ed3yu6c 22 күн бұрын
Nice 👍🙂
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
Thanks 😊
@nadeekagunasekara6135
@nadeekagunasekara6135 21 күн бұрын
👌👌
@travelwithlahiru
@travelwithlahiru 21 күн бұрын
❤❤👍
@glakruwan9255
@glakruwan9255 22 күн бұрын
👍🌏✈️
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
❤❤👍
@maneljayaweera6543
@maneljayaweera6543 22 күн бұрын
Super trawal 👍
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
❤❤👍
@RemiseRemise
@RemiseRemise 22 күн бұрын
😊
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
❤❤👍
@anjulamethmal6524
@anjulamethmal6524 22 күн бұрын
❤❤
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
❤❤👍
@Chanugadahamitha2011
@Chanugadahamitha2011 22 күн бұрын
Niyamayi ❤❤🇦🇺🇦🇺
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
❤❤👍
@u_an_n
@u_an_n 22 күн бұрын
🎉
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
👍👍❤
@chamikapivithuru2108
@chamikapivithuru2108 22 күн бұрын
❤❤❤👍👍👍
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
❤❤👍
@nalanifamily2509
@nalanifamily2509 22 күн бұрын
❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
❤❤👍
@PasinduAnjana-iw4xt
@PasinduAnjana-iw4xt 22 күн бұрын
❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
❤❤❤
@paadha
@paadha 10 күн бұрын
Sahathika aththa malli math india 5 years hitiya ape lankawe minissu salli walata mul thana denne akata india wala ahema naha salli madinam kamak naha passe genna kiyanawa godak dewal thiyenawa ape rate hadaganna jaya wewa malli ayyo haha welawema mokada tea Bonne Bangalore airport supirie❤
@travelwithlahiru
@travelwithlahiru 10 күн бұрын
❤❤👍
@dahampasala4734
@dahampasala4734 22 күн бұрын
👍❤🇱🇰🇮🇳👍
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
❤❤👍
@user-lw9cy8ls2w
@user-lw9cy8ls2w 22 күн бұрын
❤❤❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
👍❤❤👍
@PasinduAnjana-iw4xt
@PasinduAnjana-iw4xt 22 күн бұрын
Man hitenna meya lankawa inna gredma you tuber adarei bro
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
ආදරෙයි ❤🙏
@sl_vollyball
@sl_vollyball 21 күн бұрын
චතුරන්ග අයියයි ඔයයි දෙන්නම සුපිරි 🤍🔥🔥🔥🔥
@travelwithlahiru
@travelwithlahiru 21 күн бұрын
ආදරෙයි ❤🙏
@sudharmarupasinghe191
@sudharmarupasinghe191 22 күн бұрын
බැංගලෝර් එයාර්පෝර්ට් එක ඩොමෙස්ටික් එකක්නේද? එහෙම එකකුත් අපේ බණ්ඩාරනායක එකට වඩා විශාලයි වගේම නවීනයි.අපි ඒ තත්වෙට කවදා ඒවිද කියලා හිතන්නවත් බෑ. අපේ මිනිස්සු අහංකාරකමට ඉන්දියාව පහත් කරලා කථා කලාට ඒ මිනිස්සු වේගයෙන් දියුණුව කරා යනවා අපි තව තවත් අගාධයට යනවා.😢
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
International එකක් එත් මේ terminal එක ඩොමැස්ටික් එකක්
@SrilankaEU
@SrilankaEU 22 күн бұрын
ගොබ්බ කතා කියන්න එපා Europe wala tiyena okkoma airport harima podi airport walin ratawal maninna epa bn Lankwe Tharam Hospitality Kohewth na Loke
@sellapperumagesunanda773
@sellapperumagesunanda773 22 күн бұрын
DHANAATHMAKA WEYAN BM ANIKA INDIYAAWE JANAGAHANAYAT HARIYANNATH guwanthotupolawal oone banglore domestik da international da kiyalawath nodena anee manda bam
@Haha-rg9in
@Haha-rg9in 19 күн бұрын
@@SrilankaEU yai yai yai tama😂😂 aduma ape train station diunu wela tynwada bus stand tikwath pampori gagah innw 😂
@donaldmunasinghe802
@donaldmunasinghe802 22 күн бұрын
👍🏼👍🏼👍🏼👍🏼👍🏼
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
❤❤
@SureshMudalige-yz3js
@SureshMudalige-yz3js 22 күн бұрын
lahiru kiyana eun mona kiwwath.oyage wede ela.lankawe eun mona kalath waradi.gana kiyak giyada bro.
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
ආදරෙයි ❤❤🙏
@tharangakumara116
@tharangakumara116 22 күн бұрын
Kandy ❤❤
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
👍❤👍
@SudharshinidharshikaFernando
@SudharshinidharshikaFernando 22 күн бұрын
Ikmanata Thailand tour ekak karanna oya tamai hariyatama karanne price kiyana eka harima watinawa
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
❤❤👍
@shamodkushan
@shamodkushan 22 күн бұрын
India kiyanne loka balawathun athara thiyena ratakne.lankawath ohoma dakinna thibba palakayo hora noka hitiya nam ❤
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
❤👍
@gayankumar8581
@gayankumar8581 22 күн бұрын
❤️♥️💝❤️💖👍👍👍👍👍
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
❤❤👍
@Garage_Rules
@Garage_Rules 22 күн бұрын
මෙච්චර කාලයකට කරපු හොදම video එක.❤ ලංකාවේ මිනිස්සුන් ගෙ වහල් මානසිකත්ව වලින් මිදෙන්න හොඳ කතාවක් තමයි කිව්වෙ ලහිරු අයියා. ලංකාවේ මිනිස්සු දේශපාලුවො කතාව ලංකාවට රැවටිලා අපේ උන් බස් කිය කිය ලොරි රැජිණි යො න්ට වදිනවා. උන් Land cruiser V8 සැපට යනවා. අපේ මෝඩ හැත්ත දාඩිය පෙරාගෙන තැම්බි තැම්බි ලොරි චැසි වලම කට්ට කාගෙන ඉන්නවා අපේ මිනිස්සු මීට වැඩිය ලෝකෙ දකින්න ඕනෙ ලහිරු අයියා.😢 දේශපාලුවො සමාන්‍ය ජනතාව ලොරි වලම යවනවා.😢 උන් ලොරි චැසි අස්සෙන් Land cruiser V8 අරගෙන යනවා අපේ උන්ට තේ රෙද්දි පරක්කු වැඩී හොදට කල්පනා කරල බලපං. ආදරෙයි ලහිරු අයියා 🎉.
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
අපේ වහල්ලු මේවා තෙරුම් ගන් නෑ උන්ට ඕනා හැම දාම අනුන්ට ජයවේවා කියන්න එ තරම් වහල්ලු උන් v8 වල යද්දි හරි ආසයි ඒක දිහා බලන් උන්ට ජයවේවා කියන්න හරිම ආසයි
@sugumaranratnasabapathy2423
@sugumaranratnasabapathy2423 22 күн бұрын
Banglore Airport Bendhe Swiss Karayo ,Architekt Switzerland ,,,Mangl inne swiss Ola.32 years..
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
❤❤👍😍
@user-so6lg6yp9w
@user-so6lg6yp9w 22 күн бұрын
Koheda ape ayata gewal hadana tharage thiyenne allapu gedara getawada ape ge loku viya yuthui koheda rata yanne mamanam paula pitin giya eth salli baluwe na
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
❤❤👍
@user-vq4ue8nu7s
@user-vq4ue8nu7s 22 күн бұрын
ලහිරු අයියා ඔයාගෙ විඩියෝ ටික බලලා ඉවරායි.. ඉට පස්සෙ කොහෙද..
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
ලංකාවේ රවුමක් දාමු
@dimuthulakmal1393
@dimuthulakmal1393 22 күн бұрын
Lahiru aiya ilagata koheda yanna inne
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
නේපාල් යන්න ආසයි බලමු
@dayarathnahmdayarathna8738
@dayarathnahmdayarathna8738 21 күн бұрын
අයියේ උයාගේ හැම විඩියො ඒකක්ම වගේ බලනවා ඉන්දියාවෙ තියන රියලටි ෂො ඒකක් වන ජුනිය සුපස් ටා ඒකෙ තෙවන ඉස්තානය වූන මනි දරමි කොත් ඒ ලමා ගායකයාගේ විඩියො ඒකක් කරන්න පුලුවන්නමි ඒකමරැ පුලුවන්නමි විඩියො ඒකක් කරන්න
@travelwithlahiru
@travelwithlahiru 21 күн бұрын
👍🧡
@transferschelsea5472
@transferschelsea5472 22 күн бұрын
Thank you, Lahiru Bangalore Airport එක පෙන්නුවට අපි කොහෝද
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
❤👍
@chandralalsn3969
@chandralalsn3969 22 күн бұрын
Kema gana kiwwa de 100% k hari bro..
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
ඔව් මිනිස්සු හැම තිස්සෙම පොඩි අයව පාගන්න හදනවා
@UdeshikaAriyarathna
@UdeshikaAriyarathna 22 күн бұрын
❤❤❤😢
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
❤❤👍
@chamilthushara3319
@chamilthushara3319 14 күн бұрын
Ubala hithan inne indiyawe un oya vikara balai kiyalada
@travelwithlahiru
@travelwithlahiru 13 күн бұрын
පුදුමයි නේද 😍
@Daminduspeed
@Daminduspeed 21 күн бұрын
මේකෙන් ඉන්දියා සෙට් එක ඉවරද 🥺
@travelwithlahiru
@travelwithlahiru 21 күн бұрын
අද දෙන්නම් එකක්
@chathuraprasad1690
@chathuraprasad1690 21 күн бұрын
බස් එකේ සෙට් උන අක්කාට නම්බර් එක.දුන්නා නේ 😂😂 42:02
@travelwithlahiru
@travelwithlahiru 21 күн бұрын
එ ශරිදා සහොදරිය හරිද 😍
@sn9966
@sn9966 15 күн бұрын
​@@travelwithlahiruමචෝ ගෙදර පල ශවර්මා කවයි බොට...😂❤
@mahindaarambe2842
@mahindaarambe2842 22 күн бұрын
Ru 300 k ganna akama rata l. A.p ake vitharai kiyanna baya wenna apa
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
😍
@gayansuraweera6602
@gayansuraweera6602 22 күн бұрын
❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
❤❤👍
@yanagaman
@yanagaman 22 күн бұрын
ලහිරු අයියේ කෑල්ලක් සෙට් උනේ නැද්ද හ්ම්
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
😍
@lisal_chandeepa
@lisal_chandeepa 22 күн бұрын
Italy dial eka henama kunek 😂😂 me video series ekn eka therune mata 😂
@travelwithlahiru
@travelwithlahiru 21 күн бұрын
දකින දේ වැරදියි චතුරංගගෙ සල්ලිත් මගේ ලග තිබ්බේ ඒක ලේසියි එ නිසා උ සුපිරි යාලුවෙක්
@lisal_chandeepa
@lisal_chandeepa 21 күн бұрын
@@travelwithlahiru 😂
@Fernando-hl8vs
@Fernando-hl8vs 22 күн бұрын
Ukraine walata yanna
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
යන්නනම් ආසයි
@user-so6lg6yp9w
@user-so6lg6yp9w 22 күн бұрын
Visa ganne kohomada
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
13000
@sn9966
@sn9966 15 күн бұрын
​@@travelwithlahiruඔයා පලවෙනි පාරම වන් ඉයර් මල්ටිපල් ව්සා ගැහුවද? නැත්නම් සින්ගල් එන්ට්‍රි ද ගැහුවෙ?
@dilanthakavisara8632
@dilanthakavisara8632 22 күн бұрын
ට්‍රේන් රයිඩ් එකක් දුන්නෑ බ්‍රෝ..😢
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
Metro වල විතරයි ගියේ ආයේ ගිහාම යනවා
@dilanthakavisara8632
@dilanthakavisara8632 22 күн бұрын
@@travelwithlahiru එල..අනිවාර්යයෙන් ඕන අයියා...❤👏 තව ඉල්ලීමක්..පුලුවන් නම් ඒ ටුවර් සමරයිස් ක‍රල ගිය කොස්ට් එක වගේ දේවල් පොඩි ක්ලිප් එකක් විදියට දැම්මොත් ගොඩක් වටීවි...👏❤ ඔයා වීඩියෝ අතර ඒව පැහැදිලි කරා..බට් කෙනෙක්ට ගොඩක් වටී අර විදියට කරොත්...මොකද මේ සීරීස් එකේම ගොඩක් අයගෙ අදහස් වලින් තේරුනා එයාලගෙ හිතේ තියෙනව එහෙම ටුවර් එකක් ගිහින් එන්න..(මම ඇතුළුව) ආදරෙයි ලහිරු අයියේ...❤
@mahindaarambe2842
@mahindaarambe2842 22 күн бұрын
Loke diunu ratawala kama pirisidui
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
වෙන්න පුළුවන්
@badnotiya9244
@badnotiya9244 22 күн бұрын
ඉන්දියාවට ටිකට් එක කීයක් ගියාද
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
බැන්ග්ලොර් වලට 60.000
@nalanifamily2509
@nalanifamily2509 22 күн бұрын
ඔක්කොම ටික beluwa හරිම හොඳයි ගෙදර හිටියට ගොඩක් දේවල් ඉගෙන ගත්තා සුභ ගමන්
@sn9966
@sn9966 15 күн бұрын
ඉන්දියාවේ ගැහැනු අයට සාපේක්ශව පිරිමි කැතයි නේද?ෆිල්ම් වල වුනත් ඒක දකිනවා.ලංකාවේ පිරිමි උන්ට ගතියකට පේනවා වගේ එකක් මට මේ වීඩියෝ සෙට් එකේම පේන්න තිබ්බ දෙයක්...පූජා උමාශංකර් දවසක් කිව්වා වැඩසටහනක ලංකාවේ කොල්ලො ස්ටයිලිශ් ඉන්දියාවට වඩා කියලා. මොකද කියන්නෙ ලහිරු....? අද ඔයාගෙ ඉන්දියන් වීඩියෝ සෙට් එකේ ඉතුරු ඔක්කොම බැලුවා.
@travelwithlahiru
@travelwithlahiru 13 күн бұрын
එක එක පැති වල වෙනස් හැබැයි දිල්ලි වල අය ලස්සනයි ලු බලමුකෝ එහෙත් ගිහින්
@nihal9815
@nihal9815 22 күн бұрын
ලහිරු මේ පාරනම් බෙදා හදාගෙන කනවා..බොනවා...වියදම් කරනව දැක්කා...වෙනස් වීම ගැන ආඩම්බරයි ලහිරු....ඔය විදියට ඉස්සරහට යමු....👍....sorry අන්තිමට කෑම ගැන කියපුව නම් ගොං තර්ක
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
❤👍
@Cric_picco
@Cric_picco 21 күн бұрын
අයියෙ මුලු වියදම කීයක් වගේ උනාද ටිකට් වලට එහෙම එතකොට ඔයලා රු 50000 කීවේ ඉන්දියන් සල්ලි වලින් 50000 ක්ද නැත්තම් ලංකාවේ සල්ලි 50000. ක්ද
@travelwithlahiru
@travelwithlahiru 21 күн бұрын
125000 සේරටම මම අරන් ගියේ එහෙට ලංකාවේ සල්ලි වලීන් 50.000
@priyanthakulasekara6393
@priyanthakulasekara6393 22 күн бұрын
ඔයාල යන තැන විස්තර කරන්න. ඉන්දියාව මම ආසම රට
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
❤❤🙏
@anjulamethmal6524
@anjulamethmal6524 22 күн бұрын
කාශ්මීර් යන්න බැරිද
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
යන්න ඕනා ආයේ දවසක
@malindumethsara6635
@malindumethsara6635 22 күн бұрын
14:09 අර පොලිස් කාරයා ඔයාට මොනා හරි කියන්නනේ හැදුවෙ? පොලිස්නම් ඔහොම්මමයි 😂
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
ඔව් නේ වීඩියෝ එකෙන් මමත් දැක්කේ 😍
@malindumethsara6635
@malindumethsara6635 22 күн бұрын
12:45 මෙ මනාලි නම් අනිවාරෙන්ම යන්න ඔනි හොදේ 😒❤️
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
එකෙන්ම
@sandundewinda6983
@sandundewinda6983 22 күн бұрын
කේරල පැත්තට යමුකො යිලග පාර
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
අනිවා
@krishanpiyumalmahakumara1216
@krishanpiyumalmahakumara1216 22 күн бұрын
ටිකට් වල ගනන්... විස්තරයක් කරන්න.. අරන් යන මුදල් ප්‍රමාණයක්
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
මට සෙරම 125000 වුනා
@recommended2
@recommended2 22 күн бұрын
ape unta rata hadanna ona kamak na, minissunta prashna nathi unoth ungen wadak na
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
❤😍👍
@nazreenfarook1388
@nazreenfarook1388 22 күн бұрын
අනේ දැන් ඉන්දියානු Vlogs set එක ඉවරයි වගේ නේද 😒... බැංගලෝර් Airport 👌. චෙන්නායි 😑🤐. හිතනවා දෙන්නා එක්ක හොඳ අත්දැකීම් සමූහයකුත් එක්ක හොඳින් කාලා බීලා, ලස්සන ටුවර් එකක් ඉවර කරන්න ඇති කියලා...
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
ලස්සන ගමනක් උනා ඒක
@lazylizard6682
@lazylizard6682 22 күн бұрын
ඔව් අනේ මටත් හරිම දුකයි..ඉන්දියාවේ වීසා නැතුව හරි හොරෙන් ඉන්නවා මම නම් ගිහින්.සුපිරිම රටක්..ලංකාව නම් මොනවාද.
@ruchiraprasanga1114
@ruchiraprasanga1114 22 күн бұрын
ඉන්දීයාව දාලා එන්න දුකයි නේද.😊
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
ටිකක් මාර ආතල් එකේ හිටියා එහේ
@nilentir9599
@nilentir9599 22 күн бұрын
❤❤❤❤❤🚵🏆
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
❤👍
@user-so6lg6yp9w
@user-so6lg6yp9w 22 күн бұрын
Lankawe hitiyanam hetama indiya yanawa singapore giyeth oyage v balala
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
ආ ❤❤👍 සුපිරි
@mahindaarambe2842
@mahindaarambe2842 22 күн бұрын
Waradi therum kirimak
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
වෙන්න පුළුවන්
@Travewithson
@Travewithson 22 күн бұрын
කෙරල තමයි ලංකාවේ vibe එක තියෙන්නෙ. ලංකාවේ තමයි ලොකෙ 4ර වෙනි තැනට වැඩියෙන්ම වහා දාන රට එහෙම එකෙ ලංකාවේ සමහරු වෙන රටවල් වල එවා සසදන්න යනවා නිකන් තමන්ගෙ ඇසෙ පොල් පරාලෙ තියන් අනුන්ගේ පොල් කෙන්ද බලනවා ඉතින් රටක් ගොඩ යාවිද? ලංකාවෙ සමහරු පිටරටක සංචාරකයන්ටත් $ පෙරෙත කමට කැම පවා ගනන් වන්චා කරනවානෙ
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
ඔව් ගොඩක් අය ගමෙන් පිට නොගිය අය තමයි එහෙම හැසිරෙන්නේ
@Travewithson
@Travewithson 21 күн бұрын
@@travelwithlahiru ගමෙන් පිටනම් යන්නෙ නැ නමුත් අනුන්ගෙ වටෙ තියෙන ඉඩම් හොරෙන් හන්න දන්නවා😃 අහූවූනාම බෙරෙන්න වෙනකාගෙද කියලත් කියනවා
@dulanjanakelum6848
@dulanjanakelum6848 21 күн бұрын
චතුරන්ගයා නම් සෙට් නෑ 🤢
@travelwithlahiru
@travelwithlahiru 21 күн бұрын
ඌ සුපිරි කොල්ලෙක් වෙලාවක Travel with CNK බලන්න
@malindumethsara6635
@malindumethsara6635 21 күн бұрын
Matath Mulin ehemai. Eth videos tika baladdi u maruu bn
@sl_vollyball
@sl_vollyball 21 күн бұрын
𝗼𝘄 𝗮𝗻𝗲 💗​@@malindumethsara6635
@sl_vollyball
@sl_vollyball 21 күн бұрын
​@@travelwithlahiru 𝗲𝗸𝗮𝗻𝗮𝗺 𝗮𝘁𝗵𝘁𝗵𝗮 𝗲𝘆𝗮 𝘀𝘂𝗽𝗶𝗿𝗶𝘆𝗮𝘁𝗮𝗺𝗮 𝘀𝗲𝘁 𝘄𝗲𝗻𝗮𝘄𝗮 𝘃𝗶𝗱𝗲𝗼 𝗲𝗸𝗮𝘁𝗮 💗🤍
@aroshimalka1987
@aroshimalka1987 20 күн бұрын
Athal porak ban supri kollek 😎✌️
@lazylizard6682
@lazylizard6682 22 күн бұрын
ඉන්දියාවේ වීසා නැතුව හරි හොරෙන් ඉන්නවා මම නම් ගිහින්❤.සුපිරිම රටක්..බිම නිදාගත්තත් සැපයි..ලංකාව නම් මොනවාද.තනිකරම අපායක් නේ.හරියට කන්න තැනක් වත් නැහැ..මැක්ඩොනල්ඩ්ස් එකත් වැහුවනේ ජරාව දෙනවා කියලා ඉතින් තව මොනාද.මහ ලොකු ලංකාව..😅.මම නම් කියන්නේ ඉන්දියාව අපේ රට බලෙන් හරි යටත් කරගන්න ඕන..මම නම් ඒකට ඕන උදව්වක් කරනවා.ඉන්දියාව ලංකාව අයිති කරගත්තොත් ලංකාව ලස්සණට දියුණු කරයි...අනික අපිට අමාරු කාලේ උදව් කරපු රට ඉන්දියාව.අපි මැරෙනකන් ණය ගැතියි...ETCA අනිවාර්යෙන් ලංකාවට වැදගත් දෙයක්..රනිල් ජනපති කරන්නම ඕන මේ පාරනම් නැත්නම් රට ආයෙත් බංකොලොත් වෙනවා ඉන්දියාව තරහා කරන්..අරුන් ඇවිත් ඉන්දියන් බඩු ලංකාවට ගේන එක තහනම් කරපු එකනේ කරේ..රනිල් ආවට පස්සේ තමා ඒක අයින් කරේ..දැන් ඒකනේ අඩුවට ඉන්දියාවේ බිත්තරයක් හරි කන්නේ..ලංකාවේ ජරා බිත්තර වලට වඩා කොච්චර රසද..india next superpower.. ❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
අම්මෝ ඒක 😍👍❤
@deanmarlon
@deanmarlon 21 күн бұрын
නොදකින් විතරක් බූරුවා..ඉන්දියාවේ බිත්තර ගිල ගිල ලංකාව දියුණු නැහැ කිය කියා ඉන්දියාව උඩ තියනවා..උබත් හොදයි මුන් දෙන්නගෙම කරේ එල්ලලා ඉන්දියාවේ පදිංචි කරවන්න.
@deanmarlon
@deanmarlon 21 күн бұрын
@@travelwithlahiru උබත් කවුද කියලා දැනගත්තා..උබලගේ නිකන් බොරු මායම් බං තියෙන්නේ වීඩියෝ වල ලංකාව වර්ණනා කර කර රට වටේ යන්නෙත් බොරුවට රට ඉන්න උන්ගේ විව්ස් ගන්න නේ උබලා.නැතුව ලංකාවට ඇති ආදරේකට නෙමෙයි නේ.අර සුනිල් පෙරේරා වගේ උන් හිතන විදියටම තමා උබලත් හිතන්නේ..රටේ ඉදන් තමන්ගේ රටටම පාච්චල් කරන එකම ජාතිය උබලා..උබලට වඩා යකෝ තම්බිත් හොදයි..චීන්නුන්ට දුන්නොත් එපා ඉන්දියන් උන්ට දුන්නත් ෂා මරු..ලොල්..උබලා වගේ උන් නිසා තමා මේ රට එක එක බල්ලොන්ට දැන් කෑලි වලට දෙන්න වෙලා තියෙන්නේ..යටින් ඉදන් ගේම් ගහන ජාතිය නේ කොහොමත් උබලා..ඉන්දියාවේ, ඇමරිකාවේ කුමන්ත්‍රණ වලට අහු වෙලා රනිල්ව ගේන්න අරගල කරෙත් ඒකමනේ..හැබැයි උබලට ඕන විදිහටනම් නටන්න දෙන්නේ නැහැ ලොවෙත් පුතේ..ඒකත් හොදට මතක තියාගනින්..උබලට විතරක් නෙමෙයි පුළුවන් අරගල කරන්න..උබලගේ ජාතියේ උන් ඔයිට වඩා දේවල් කරා මේ රට එක එකාට පුදන්න.උබලා දිනුම් කියලා හිතන්න එපා..
@Hitharbor24
@Hitharbor24 22 күн бұрын
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
❤❤
@nilentir9599
@nilentir9599 22 күн бұрын
❤❤❤❤❤🚵🏆
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
❤❤👍
@nilentir9599
@nilentir9599 22 күн бұрын
❤❤❤❤❤🚵🏆
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
❤❤👍
버블티로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 89 МЛН
Каха ограбил банк
01:00
К-Media
Рет қаралды 10 МЛН
MEGA BOXES ARE BACK!!!
08:53
Brawl Stars
Рет қаралды 34 МЛН
Жайдарман | Туған күн 2024 | Алматы
2:22:55
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 1,4 МЛН
විලච්චියේ අලි කුලප්පුව / Ali Kulappuwa in Wilachchi
24:48
Take Care | Episode 10 - (2024-06-30) | ITN
22:14
ITN Sri Lanka
Рет қаралды 403 М.
버블티로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 89 МЛН