බල්ලන් සහ පූසන්ට ඇතිවන අජීර්ණයට විසඳුමක් - Indigestion in Pets

  Рет қаралды 27,795

Pet Tv SL

Pet Tv SL

2 жыл бұрын

සුරතල් සතුන් ඇති කරන බොහෝ දෙනෙක්ට නිතර අත් විඳින්නට සිදු වන ගැටළුවක් තමයි සුරතලාට අජීර්ණය ඇති වීම. මෙවැනි අවස්ථාවක අපි කුමක් කට යුතුද යන්න පශු වෛද්‍ය අනුර දිසානායක මහතා විසින් මෙම වැඩසටහන මගින් පැහැදිලි කරයි...
නරඹා අවසානයේ ඔබේ අදහස් හා ගැටළු comment කරන්න...

Пікірлер: 139
@nuwanthaishan1883
@nuwanthaishan1883 Жыл бұрын
බොහොම පින්
@pasindusandeepa1799
@pasindusandeepa1799 2 жыл бұрын
Thank you doctor.godak wedagath video ekak❤️
@deepapathmini9167
@deepapathmini9167 2 жыл бұрын
ඔබට හරිම පිං ,,බුදු සරනයි අපි මාතර ,ඔබගේ හැම විඩියෝ එකක්ම බලනවා ,,👍👍👍👍
@BishanMendis-sq4rf
@BishanMendis-sq4rf 8 ай бұрын
thank you doctor❤❤❤
@nalindharmasena9524
@nalindharmasena9524 Жыл бұрын
Ithamath wedagath wedasatahanak nodanna karunu gena denuwath kalata obathumata isthuthi 🙏🙏🙏🙏
@imethatheesha4072
@imethatheesha4072 2 жыл бұрын
🐾️❤️❤️
@chamodisajith8110
@chamodisajith8110 2 жыл бұрын
Doctor dogs ta athiwena skin eke rash gana video ekaka gennako.
@nipunidiuyanjaleenipuni5532
@nipunidiuyanjaleenipuni5532 2 жыл бұрын
🙏🇱🇰🇱🇰
@sudathlansakara5398
@sudathlansakara5398 2 жыл бұрын
Doctor golden retriever la ge hame ena rathu pata rash ekata ganda behethak thiyanawa da?
@jayanthaprasath1360
@jayanthaprasath1360 Жыл бұрын
Ape 🐱 cat days 5 vitara කෑම kawe na . පණු බෙහෙත් දුන්නා tawama හොඳ na. Akata බෙහෙත් කියලා dennako doctor .
@user-fc9gy1gm1b
@user-fc9gy1gm1b Жыл бұрын
Ape petiyata masa 3i meyata badaeliya yanawa behethak ki plz
@user-fc9gy1gm1b
@user-fc9gy1gm1b Жыл бұрын
Ape pushanta den auruddakata weda 3n denek inawa eyalata badaeliya yanawaden masayak vi wenawa beheth genawa vidda eth adu neane doktar pin sidda wenawa mekata mokada karanne kiyanako
@ShamilaMadushani-wo9tz
@ShamilaMadushani-wo9tz Жыл бұрын
Doctor ape pusata kaha patta wagee bada burulen yanawa. Eyata නොදැනුවත්ව thama ehema wenne. Dan masa 3k wagee wrnawa. Animal hospital eken beheth genawa deparakama. Adu na eth.. mekata hoda beheth ekak kiyannako doctor .
@janithanuranga1438
@janithanuranga1438 11 ай бұрын
Dr asamodagam wage deyak dunnata kamak nadda
@user-fq9eq3ev1c
@user-fq9eq3ev1c 3 ай бұрын
මම නිතරම ඔබතුමා ගෙ අදහස් ගැන බලනවා ස්තුති
@sheltonwijesiri3499
@sheltonwijesiri3499 Ай бұрын
ඔබතුමාගේ සේවය බල්ලන්ටත් පූසන්ටත් පමණක් සීමා නොකර ගවයින් ගැනත් දැනුවත් කරනවා නම් හුඟක් වටිනවා.
@kumaridisanayake1657
@kumaridisanayake1657 Жыл бұрын
Pusange mawil gelawela wetenawata dena behethak kiyanna loku udauwak.
@nimaljanaka5575
@nimaljanaka5575 11 ай бұрын
Asmodagam denna hoda nedda doctor
@lalithjayaratna5847
@lalithjayaratna5847 2 жыл бұрын
Doktar balla tanakola kala wamane karanne aei aeita passe aeya kannet ne
@sayuridiwyanjali
@sayuridiwyanjali 10 ай бұрын
Doctor ape ballta wamane daanwa kana kana de.🥺dan bath knneth na.toilt ynneth na.monwd denna oni doctor eyage thuwalyak tiye eka adu wenneth na dan maasa kipyk idan tiyena thuwalyak eka🥺
@oshanrumeshaka3143
@oshanrumeshaka3143 21 күн бұрын
Prathikaara kiyanwata wada anammanam ne kiyawanne... api meka balanne ikmnt beheth tika kiyai kiyala...
@flowergirl5671
@flowergirl5671 2 жыл бұрын
ඩොක්ට මගේ බල්ලා හොදට ඉඳලා එක පාරට වගේ ෆිට් එක ආවා. පස්සෙ ලේ වමනය, ලේ මළපහ ගිය. ඇස් පෙනීමත් නැති වුණා. එක දවසින් එයා මැරුණා. බෙහෙත් වලට හොඳ වුන් නෑ. මොකක් වෙන්න පුළුවන්ද....😢😢😢
@IshenPerera
@IshenPerera Жыл бұрын
Ape ekkenath ehma thmy nethi une
@tbhagya-sr2by
@tbhagya-sr2by Жыл бұрын
​@@IshenPerera අනේ දැන් අපේ pusa nthi උනා එක පාර sema දාල😢
@emeelywickramasinhe5430
@emeelywickramasinhe5430 3 ай бұрын
සර්පයෙක් එහෙමත් නැත්තම් විසක් ශරීර ගත වෙලා
@UdeniSaman-bw1qh
@UdeniSaman-bw1qh 13 күн бұрын
Doctrape balla kawama Kassa awith wamane danawa duwala gihin tanakola kala enawa me ledeta behetak kiyannako
@jayasuriyakonara4128
@jayasuriyakonara4128 21 күн бұрын
mage pusa leda wela godak amarui
@Enoka-el7jo
@Enoka-el7jo Ай бұрын
Sir as edimenne ai
@paittrachaminda3787
@paittrachaminda3787 2 жыл бұрын
Ane dokta mage puus patiya Dan davas dekaka idan muuttra pita karanne bindu kiipayai.vinadi 5n 5ha vitara ayaa tan tan vala idagannava muttra bindu kihipayak vitarak yanava malapaha pita venne na man hitanne.hodata kaama janava.at malapaha pita venne na.muuttra bindu kihipayak yanava vitarai.ane Mata udau karanna.pashu vaiddavarayek me laga na.ayaava geniyanna vidiyak na.pin sidda venava Mata udau karanna dokta.
@chamilatharangani81
@chamilatharangani81 Жыл бұрын
බොහොම ස්තුතියි.
@thilinathineth3401
@thilinathineth3401 Жыл бұрын
උට මොකක්ද කල ප්‍රතිකාරය කියනවද.
@sanduninisansala7816
@sanduninisansala7816 10 ай бұрын
Doktar ape balla vamane danava mokut kanna . Monavada karanna one
@PetTvSL
@PetTvSL 10 ай бұрын
වයස කීයක කෙනෙක්ද
@nilukasanjeewa3230
@nilukasanjeewa3230 Жыл бұрын
අනේ ඩොක්ටර්, අපේ පුස් පැටියාට දැන් මාස 8යි.ඒයා හැම තැනම දියරට වගෙ මළපහා දානවා.ඉතින් මොකක් හරි බෙහෙතක් දෙන්නකෝ. ඩොක්ටර් 😭🙏
@sonalisewwandi5872
@sonalisewwandi5872 Ай бұрын
Mage patiyath ehemai . Dan eyata kohomadaa
@NK-rr5zq
@NK-rr5zq 10 ай бұрын
Ape pusa Ane Rabar kiri bila ewata mokada karanne plz help
@PetTvSL
@PetTvSL 10 ай бұрын
අවහිරතාවයක් තියෙනවද බලන්න ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න ඕනෙ එක..
@diyamanthiranasinghe7659
@diyamanthiranasinghe7659 8 ай бұрын
ඩොක්ටර් අපේ පූසි පැටියාට වයස මාසයයි.එයාගේ අම්මාව දවස් 3 කට කලින් operation කලා.දවසකට පස්සේ පැටියා කිරිත් බොන්න ගත්තා.ඒත් එයා පහුවදා ඉදන් කිරි බිව්වාහම වමනේ දානවා.ඉස්සෙල්ලා මාළු වට්ටක්කා කෑවත් ලෙඩ උන වෙලේ ඉදන් කෑවේම නෑ.එයාව එයාගේ ඩොක්ටර්ට පෙන්නුවාම කිව්වේ අජීර්නයක් කියලා.බෙහෙත් විද්දා.අනේ ඒත් තාම කන්නේත් නෑ.ඇගට පනත් නෑ.මොකක්ද ඩොක්ටර් කරන්න ඕනා.
@PetTvSL
@PetTvSL 6 ай бұрын
0772257303 please contact
@nisunikothalawala-ns2sf
@nisunikothalawala-ns2sf 3 ай бұрын
Doctorge clinic eka kohida thiyene...nayek gehuwoth ballek beranna berida doctor
@PetTvSL
@PetTvSL 3 ай бұрын
Galagedara, Padukka 0772257303
@kasundisathsarani8722
@kasundisathsarani8722 7 ай бұрын
Ane docter mage balu patiyage bada pimbila vage toyanava monavada karamne kiyannako kanneth na eya😣😣😣
@PetTvSL
@PetTvSL 6 ай бұрын
Please contact carefirst Animal hospital 0772257303
@wasanadamayanthi5045
@wasanadamayanthi5045 Жыл бұрын
අපේ පූසාගෙ පස්ස පන නෑ.ඩොක්ටර් බෙහෙත් ටිකක් කියන්න
@hiranmadushanka1926
@hiranmadushanka1926 7 ай бұрын
Mage bauuwa ..ta aurudu 2k wenawa wayasa .eya sathiyak withara hodata kala sellam karala hodata innawa ekalla e sathiyama kapuwa rata wamane danwa.. ekalla aye eka digata kanawa aye sathiyakin wage danwa mokadda asanipe doctor
@PetTvSL
@PetTvSL 6 ай бұрын
Please contact 0772257303 Carefirst Animal hospital
@keshanisanuja4430
@keshanisanuja4430 3 ай бұрын
Doctor ape pusata malapaha pitawenne nh dan dawas 5k wage idala ,,kanne bonneth nh mukuthma,,awidinneth bohoma amaruwen, husma gaddi bada godak ahiyen ihala pahala yanawa ,,,doctor kenek gawata giya,,eyatath lede kiyanna therenne nh kiyala beheth 2k vidda,,eth hari giye nh,,,eyata guda margaye prashnayak kiyala penne,, pitupasa predasen kohen alluwath haiyen ka ganawa,,ane mokada karanna one doctor ,,dan dawas 5 k wage, amaruwen inne eya 😢
@ranmininayanamali4140
@ranmininayanamali4140 3 ай бұрын
Ape pusatat e wage😢
@DheepaniDheepani-tl5dv
@DheepaniDheepani-tl5dv 8 ай бұрын
Dokatar ape pusata masa 5 wenawa eyata malu mas ekka bau dunnama ajirna wenawa bada eliya yanawa passa pana netuwa yana yana tena watenawa dtun parak pasiwaidiyata pennuwa et eyata tahamat masalu ekka bat kawama a dede hadenawa mekata piliturak dennako godak pin
@PetTvSL
@PetTvSL 6 ай бұрын
Carbohydrates wadi kama adu karanna, protein bahula kama wadi karnna
@PetTvSL
@PetTvSL 6 ай бұрын
0772257303 Please contact
@tanisha2794
@tanisha2794 6 ай бұрын
ඩොක්ටර් අපේ පූසි පැටියෙක් ඉන්නවා... එයාට දැන් මාස හතරක් වගේ වෙනවා වයස...ගිය 26 පෝය දවසේ සිට නොසන්සුන්තාවයක් තියේ මේ වෙනකම්... කෑ ගසනවා බිම පෙරෙලෙනවා පස්ස පැත්ත උස්සගෙන ...රෑ දවල් නැතිව කෑ ගහ ගහ එහාට මෙහාට යනවා...ඒ ඇයි...එයා වැඩි වියට පත් වීමේ ලක්ෂණයක්ද...ඒකට මොනාද අපි කරන්න ඕන...
@PetTvSL
@PetTvSL 6 ай бұрын
Please contact 0772257303
@besmart8580
@besmart8580 11 ай бұрын
අනේ ඩොක්ටර් මගේ බලු පැටියට මාස 1 1/2 වයස, එයා දැන් දවස් දෙකක් තිස්සෙ කරන මලපහ වල වතුර වැඩී. බඩ එලිය වගේ .වෙන දකින්න තරම් රෝග ලක්ශන නෑ.පොඩි ඉක්කාවක් යනවා එච්චරයි ,ම්න් මොනාද කරන්න ඕන ඩොක්ටර් 😢
@AnnPerera-ko8to
@AnnPerera-ko8to 9 ай бұрын
Ane ape petiyatath masayai. Eyatath ikka enawa. Den bada eliya yanawa ai e
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 Жыл бұрын
අපේ පූසට මාස පහයි.දැන් දවස් පහක් විතර ඉඳන් දියර විදිහට මලපහ පිට වෙනවා.විදිනවා.. අනේ මොකද කරන්නෙ ඩොක්ටර්.එයාට අමාරුයි 🥺🥺
@kushanmadusha
@kushanmadusha 7 ай бұрын
තාම ඉන්නවද එයා?
@Mahindajayamaha64
@Mahindajayamaha64 Жыл бұрын
කඩෙන් ගන්න පුස් කෑම වර්ගයක් සදහන් කරන්න දවස් 45 ක් වයස පර්ෂියන් වර්ගයේ.
@PetTvSL
@PetTvSL Жыл бұрын
Kitten wargaye food denna puluwan Super markets wala tiyenawa
@Mahindajayamaha64
@Mahindajayamaha64 Жыл бұрын
@@PetTvSL Thank you Doctor ❤
@user-rk5mj8mn3e
@user-rk5mj8mn3e 6 ай бұрын
Doctor ape puss patiyata masa 2y.ape puss patiyage bada welawala jarakaranna baruwa amaruwen innawa. mokada karanne.🙁
@PetTvSL
@PetTvSL 6 ай бұрын
Please contact carefirst Animal hospital 0772257303
@sumudusathsarani8799
@sumudusathsarani8799 5 ай бұрын
Beheth eka hambunad
@dilrukshiiresha754
@dilrukshiiresha754 7 ай бұрын
Doctor mage රෝසි ට මාස 2i බෙහෙත් vidala avith panu බෙහෙත් දුන්නා yorgat එකක් එක්ක අද කෑම කන්නේ නෑ වතුර vitharai බොන්නේ බොන්නේ වමනේ දැම්මා pls මොකද doctor aa
@PetTvSL
@PetTvSL 6 ай бұрын
Please contact carefirst Animal hospital 0772257303
@sanduwithanage9827
@sanduwithanage9827 Жыл бұрын
ඩොක්ටර් අපේ පූසට දැනට මාස අටක ඉඳන් පස්ස පන නැති රෝගය හැදුනා දැන් මෙයා වැඩිලා ම ඉන්නවා බෙල්ල උස්සනකොට කෑගහනවා අත්දෙකින්ම උස්සල වඩාගන්න වඩාගන්න ගොඩක් හයියෙන් කෑ ගහනවා ඒක මේ ලෙඩ රෝග ලක්ෂණයක්ද නැත්නම් වෙන ලෙඩක් ද
@PetTvSL
@PetTvSL Жыл бұрын
Naha meka wena ledak
@piumiprarthana.3358
@piumiprarthana.3358 9 ай бұрын
අපේ පූසා නිතරම ගැහෙනවා ඇයි එහෙම වෙන්නඞ
@wasanasajeewa8144
@wasanasajeewa8144 9 ай бұрын
අනෙ ඩොක්ටර් පාරෙ හිටිය බලුපැටියෙක් ගෙනාවා.මාස 1 1/2ක් විතර වෙන්නෙ.මුල් දවස් ටිකෙ හොදට කාලා සෙල්ලම් කරලා හිටියා.දැන් එයා කන්නෙත් නෑ .ක්‍රියාශීලිත් නෑ .මොකක්ද කරන්න පුලුවන් .ලග පාත් ඩොක්ටර් කෙනෙක් නෑ .
@adishapahan1298
@adishapahan1298 7 ай бұрын
Matath me prashnemai thiyenne
@PetTvSL
@PetTvSL 5 ай бұрын
Vet kenk lagata geniynn wenw
@sureshachathura6935
@sureshachathura6935 Жыл бұрын
සර් .ගැහැනු බල්ලෙක් හදනවා පාරෙන් ඉදලා ගෙනපු. පැටවි නැතිවෙන්න බෙත් විද්දොත් ඒක පවිද
@shenulinisansala5975
@shenulinisansala5975 Жыл бұрын
Ehema krnnepa ane
@NimeshaHarshani-lq9ed
@NimeshaHarshani-lq9ed 9 ай бұрын
Doctor ape pus patiyta wamane ynawa,awididdi wati wati adeta ynne..ane doctor ekata mokKda karanna puluwan
@chamilanilanthi4340
@chamilanilanthi4340 10 ай бұрын
මගේ බලු පැටියා හොඳට කෑම කෑවා,,ඊයේ මඤ්ඤොක්කා කෑවා.අද මොනවත් කන්නෙ නෑ වතුර විතරයි බොන්නේ,සෙම වගේ වමනෙ යනවා..ඇයි ඒ??
@TharushiNethmini-tq1zu
@TharushiNethmini-tq1zu 9 ай бұрын
Wet kenek lagat yanna
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
ඩොක්ටර් පූසෝ බෙල්ල බිමට නවාගෙන හරවගන්න බැරිම බෙල්ල කඩාගෙන වගේ ඉන්නේ ඇයි. Please පැහැදිලි කරන්න .ස්තුතියි 🙏 ඩොක්ටර් .
@PetTvSL
@PetTvSL Жыл бұрын
Badayama wage roga lakshana tiyenawada?
@RankothLalitha
@RankothLalitha Жыл бұрын
Ane.wybbethumene.mage.dalla.keme.knne.na.jalebithka.vdde.bapatam.m0kebekeranne.
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
@@PetTvSL ස්තුතියි 🙏 ඩොක්ටර් සනිප කරගත්තා බෙහෙත් අරන් 🙏 🌹 ❤
@madukasun8058
@madukasun8058 9 ай бұрын
අනේ ඩොක්ටර් මගෙ බලු පැටියත් දැන් දවස් දෙකක ඉදන් මුකුත්ම කන්නෙ නෑ, වමනේ බඩ එලිය යනවා,ප්‍රතිකාරකයක් කියන්නකො
@madukasun8058
@madukasun8058 9 ай бұрын
වයස මාස 2යි
@chandani3114
@chandani3114 Жыл бұрын
ඩොක්ටර් අපේ පූස් පැටියා දවස් තුනක් විතර මලපහ පිට කරන්නෙ නෑ .එයාගෙ අම්මා නෑ.පැටියා ට දවස් 13යි.මං එයාට දෙන්නෙ නෙස්ප්‍රේ .මුලදි හොදින් මලපහ පිට කලා එයා.පිලිතුරු ලබාදෙන්න .🙏
@sumudusathsarani8799
@sumudusathsarani8799 5 ай бұрын
Oyala dunna beheta mokaka
@sumudusathsarani8799
@sumudusathsarani8799 5 ай бұрын
Ape puus petiyatath a lede hedila
@sasandulapahanmi2654
@sasandulapahanmi2654 5 ай бұрын
ඩොක්ට අපේ බල්ලාට දැන් මාස 8ක්..එයා මුකුත්ම කන්නෙ නැ..වතුර ගොඩක් බොනව.. ඒකට මොනවද කරන්න පුළුවන්
@PetTvSL
@PetTvSL 5 ай бұрын
Eyawa balnna wenwa 0772257303 Please contact
@isharaviraj4391
@isharaviraj4391 2 ай бұрын
Balla kan nathi akata mkd kale.
@ranjanirathnayaka6779
@ranjanirathnayaka6779 6 ай бұрын
වෛද්‍ය තුමනි රජයේ පසු වෛද්‍ය සතුන්ට බෙහෙත් ගැනීමේදී මුදල් ගෙවිය යුතුද
@PetTvSL
@PetTvSL 6 ай бұрын
ඔව් ඖෂධ ආදිය සඳහා මුදල් ගෙවිය යුතුයි..
@gamage9078
@gamage9078 Жыл бұрын
පූසට දැන් මාස 8 ක් ⁣වගේ වෙනවා . අනේ අද හවස ඉඳන් එයාට ඉන්න තැන දියරට මලපහ යනවා .අ⁣නේ ඒකට පුලුවන්නම් බෙහෙතක් කියන්නකෝ ⁣ඩොක්ටර්
@wijeperera2817
@wijeperera2817 Жыл бұрын
Ĺ
@HashiniNethmini-gb5us
@HashiniNethmini-gb5us Жыл бұрын
Kuppameniya denna
@aiyaimamai
@aiyaimamai 25 күн бұрын
සර් මගේ බලුපැට්‍ යාගේ බඩ එක පරටම ගොඩක් ලොකු වෙලා එක ලෙඩක් ද
@PetTvSL
@PetTvSL 24 күн бұрын
Wayasa keeyada eyage
@jayaweerawerasingha5795
@jayaweerawerasingha5795 5 ай бұрын
ඩොක්ටර් අපේ පූසට හෙම්බිරිස්සාව හැදිලා..බෙහෙතක් කියන්න පුලුවන් ද ..
@PetTvSL
@PetTvSL 5 ай бұрын
0772257303 please contact
@hasinthamadushanka3837
@hasinthamadushanka3837 2 жыл бұрын
Doctor අපේ පූස් පැටියා කෑම කන්නෙ නෑනේ , නිදා ගෙනම ඉන්නවා ඇයි දන්නෑ
@dinithi
@dinithi Жыл бұрын
Dn komada poos patiyata ane plz reply karanna ape poos patiyatatah ehemai🥺🙏
@deshanikumarasinghe5275
@deshanikumarasinghe5275 Жыл бұрын
ජීවනි දෙන්න
@deshanikumarasinghe5275
@deshanikumarasinghe5275 Жыл бұрын
ජීවනි දෙන්න
@deshanikumarasinghe5275
@deshanikumarasinghe5275 Жыл бұрын
ජීවනි දෙන්න
@kushanmadusha
@kushanmadusha 7 ай бұрын
@@dinithi මොකද වුනේ හොද වුණාද?
@krishanchinthaka6992
@krishanchinthaka6992 11 ай бұрын
බල්ලා ටික දවසක ඉදන් කැම කන්නෙ නැ වතුර හුගක් බොනවා වමනෙ කරන්වා ලෙ බඩත් යන්වා
@Nethu24
@Nethu24 11 ай бұрын
පාවොද දන්නෑ ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවොත් හොදයි 🥺
@user-vr4wp4sr4h
@user-vr4wp4sr4h 7 ай бұрын
වතුර දෙන්න හොද නෑ,,,එයාලා වෙනදට වඩා වතුර බොනවා එහෙම අසනීප උනහම ඊට පස්සෙ නොකා නොබී ඉදලා මැරෙනවා,,
@tharushisathsarani877
@tharushisathsarani877 6 ай бұрын
ඩොක්ටර් මගෙ පූසා ලෙඩ වෙලා එයාට පණුවො වමනෙ දානවා බඩ ඉදිමිලා 🥺 ජරා කරන්න යනවා යන්නෙ නෑ වතුර බොනවා.ජරා කරන්නෙ හරිම අමාරුවෙන් කලුම කලු පාටයි ජරාව 😢 බඩෙන් අමුතු සද්දේ කුත් එනවා..බඩ ගොර ගොර ගානො වගෙ
@PetTvSL
@PetTvSL 6 ай бұрын
0772257303 please contact
@hasininavodya4531
@hasininavodya4531 Жыл бұрын
අනේ ඩොක්ටර් මගේ පූසා දැන් මාසකෙටත්වඩා කලින් ඉදන් බඩඑලි දානවා.බෙහෙත් ගෙනාව කරලක් දුන්නා.ඒත් හොඳ උනේ නෑ.ඒ බෙහෙත් විතරයි කිව්වා තියෙන්නෙ දෙන්න.හැම වෙලේම පූසට බඩ යනවා ප්‍රතිකාරයක් කියන්නකො ඩොක්ටර්
@geethalalani5469
@geethalalani5469 3 ай бұрын
Oyage pusata den hodada.monawada deepu beheth.
@JaleelMohamed-rb2uq
@JaleelMohamed-rb2uq 10 ай бұрын
ඩොක්ටර් මට දැනගන්නට අවශ්‍යයි පූසන්ව තුරුළු කරගැනීම අහිතකරදැයි කියලා ?
@PetTvSL
@PetTvSL 10 ай бұрын
Beheth widala panu beheth deela nam inne gataluwak naha.. Samahara ayata catge Loma allergic wenna puluwan.. ehema nathinam gataluwak naha
@ImadiPunsarani
@ImadiPunsarani 6 ай бұрын
ඩොක්ට අපෙ බල්ලා ගෙ බඩෙ සද්ද එහෙම එනවා කන්නෙ ත් නැ එ ඇයි😢
@PetTvSL
@PetTvSL 6 ай бұрын
Please contact 0772257303
@diwyanjaleedisanayaka8346
@diwyanjaleedisanayaka8346 7 күн бұрын
ඩොක්ටර් මගේ බව්වට බඩ එලියෙත් යනවා ඉදලා හිටලා.. එහෙම වෙනදා වගේ කන්නෙත් නෑ.තනකොලත් කනවා.. බඩේන් සද්දේ ඇහෙනවා හොදට.. එයා හැන්ගිලා වගේමයි ඉන්නෙත්.ඩොක්ටර් මෙයාට මොනවද කරන්න පුලුවන් අත් බෙහෙත්
@pasindudilshan5846
@pasindudilshan5846 5 күн бұрын
Mage ballath ohm thma.eyta beheth genawa ethkot hri ynwa eth tika kalayak yanakot aye wamane yanawa.badath yanawa diyara gathiyata😢
@diwyanjaleedisanayaka8346
@diwyanjaleedisanayaka8346 4 күн бұрын
@@pasindudilshan5846 අපේ එක්කෙනාට බෙහෙත් ගෙනාවා දැන් නම් ටිකක් ශේප්. 😌
@nishanthanet8481
@nishanthanet8481 9 ай бұрын
Muta pissu
@SadesnaRanathunga
@SadesnaRanathunga 18 күн бұрын
අනෙ doctor ලොකු උදව්වක් අපෙ බලුපැට්යා කන්නෙ නැ එයාට අසනීපයක්ද කියලා අපි දන්නැ අනෙ පුලුවන් නම් කියන්න එයාට දෙන්න ඕනි බෙහෙතක් එයාට මාස 2
@ShaniDilshara
@ShaniDilshara 2 ай бұрын
ඩොක්ටර් බල්ලන්ට වාතය යන්නෙ ඇයි හැමවෙලේම මගෙ රොට්වයලර් කෙනාට හැමවෙලේම වගේ එහෙම යනව අසනීපයක් නිසාද එහෙම වෙන්නෙ
@PetTvSL
@PetTvSL 2 ай бұрын
Eka samanaya thatwayak
@ShaniDilshara
@ShaniDilshara 2 ай бұрын
@@PetTvSL thank you doctor💚 eyata cancer 1k haduna eken passe thama mehema bayen hitiye.cancer සෛල ඇගෙන් ඔක්කොම අයින් වෙලාද කියල දැන ගන්න ටෙස්ට් එකක් කරගන්නෙ කොහොමද
@jeewaninisha6257
@jeewaninisha6257 Жыл бұрын
බල්ලා පොල් කන්න ආසයි එයාට පොල් හොඳ නැති ද ඩොක්ටර්
@PetTvSL
@PetTvSL Жыл бұрын
Denna puluwan
@jeewaninisha6257
@jeewaninisha6257 Жыл бұрын
Thank doctor
@chamathnethsara1093
@chamathnethsara1093 Жыл бұрын
බල්ලන්ට සැමන් ඇලජික්ද
@PetTvSL
@PetTvSL Жыл бұрын
Samahara ayata witharak allergy wenna puluwan.. Hama kenatama newei
@Nethu24
@Nethu24 11 ай бұрын
ඊයෙ ඉදම් අපෙ බල්ලට බඩ බුරුලට යනවා ඊයෙ නම් වමනයත් ගියා අද නම් නෑ එත් බඩ බුරුලට යනවා තාම මේ වෙලාවෙ ඩොක්ටර් කෙනෙක්ට පෙන්වන්න මුදල් නැ අපිට කරන්න පුලුවන් දෙයක් කියන්නකෝ🥺
@madarasanjeewani2595
@madarasanjeewani2595 8 ай бұрын
මගේ බල්ලටත් ඔය ප්‍රශ්නෙමයි🥺
@TharushiNethmini-tq1zu
@TharushiNethmini-tq1zu 8 ай бұрын
Docter ape ekkena hodata kano bono eth eyage bada godak ka gahano
@PetTvSL
@PetTvSL 6 ай бұрын
0772257303 Please contact
@eshanisumudu5889
@eshanisumudu5889 Ай бұрын
අනේ ඩොක්ට අපේ පූසට මාසයයි. එයා මාලු ගොඩක් කාල ,බත් කාල වමනෙ දැම්ම.දැන් active මදි.නිදාගන්නව.මට එක බෙහෙතක් හරි කියන්නකො අනේ ඩොක්ට ...පින් අයිති වෙනවා
@BubbleBallCats
@BubbleBallCats Күн бұрын
බත් දෙන්න එපා . අමු සාලයො බඩ අයින් කරල හොඳට පිරිසුදු කරල දෙන්න.
@Mahindajayamaha64
@Mahindajayamaha64 Жыл бұрын
මසයක් වයස පූස් පැටියෙක් බඩ බුරුලට කහ පාටට යනවා. කෑමට දීමට සුදුසු ආහාර මොනවද පැහැදිලි කරන්න. දැන් ග්ලුකෝස් සහ ජීවනි දෙනවා.
@PetTvSL
@PetTvSL Жыл бұрын
බත් පාන් වගේ කාබෝහයිඩ්‍රේට් වැඩිපුර තියෙන ආහාර නවත්තන්න.. පොඩි මාළු වගේ දේවල් වැඩිපුර දෙන්න...
@Mahindajayamaha64
@Mahindajayamaha64 Жыл бұрын
@@PetTvSL ස්තූතියි ❤
@sarojikajayamini227
@sarojikajayamini227 Жыл бұрын
වෛද්‍යතුමනි බල්ලන්ට කුකුල් මස් කටු දෙන්න හෙද නැද්ද සමහර අය කියනවා කුකුළු මස් කටු දෙන්න සුදුසු නැහැ කියලා ස්තුතියි
@PetTvSL
@PetTvSL Жыл бұрын
මලබද්ධය ඇතිවීමට යම් ඉඩක් තියෙනවා
LOVE LETTER - POPPY PLAYTIME CHAPTER 3 | GH'S ANIMATION
00:15
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 56 МЛН
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 60 МЛН
Человек спас белку❤️ #животные #animals
0:31
Narezchik Animals
Рет қаралды 2,3 МЛН
Курицы Не Вывозят 🤯
0:24
MovieLuvsky
Рет қаралды 3,6 МЛН
Cat Corn?! 🙀 #cat #cute #catlover
0:54
Stocat
Рет қаралды 15 МЛН
Курицы Не Вывозят 🤯
0:24
MovieLuvsky
Рет қаралды 3,6 МЛН