සරා සඳ පවා / Indika Liyanage/ Sara Sanda Pawa/ Official Video/ Lyrics Attidiye Punnarathana Himi

  Рет қаралды 6,025

Indika Liyanage Official Channel

Indika Liyanage Official Channel

Күн бұрын

Пікірлер: 106
@RamyaPeeris
@RamyaPeeris 2 ай бұрын
ඉදිරියටගිතයට,සහය,දුන්,සැමට,සුබ,පැතුමි
@IndikaLiyanage
@IndikaLiyanage Ай бұрын
Thanks
@darkshadow.2006
@darkshadow.2006 4 ай бұрын
💕💕💕💕💕💕💕💕💕💕
@nishanthiperera3681
@nishanthiperera3681 4 ай бұрын
කාලෝචිත ගීයක් යතාර්ඨය ලස්සනට පද ගෙතුන ගීතයකින්👌🏻👌🏻👌🏻🙌💝
@ThushariDeepika-p3k
@ThushariDeepika-p3k 4 ай бұрын
@slsayyabro1511
@slsayyabro1511 4 ай бұрын
උබේ ගලකන්ම් හිත මොකටද මලක් සිපගෙන නියමයි ලස්සනයි ලස්සනයි කවදත බොහොම අර්ථවත් වැදගත් රස නිර්මාණ රස කර මිහිරි හඩින් අපිව රස වින්දනයකට කැන්දන අපේ සොදුරු කළා කරුවානෙනී ඔබතුමාට ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි සුබ අනාගතයක් හැමදාමත් ආදරෙයි 💥❤️💥❤️💥❤️💥❤️💥❤️💥❤️💥❤️💥❤️💥❤️💥🙏🙏🙏🙏🙏🙏💥❤️💥❤️💥❤️💥❤️💥
@IndikaLiyanage
@IndikaLiyanage 4 ай бұрын
බොහොමයක් ස්තූතියි
@nandasiribambooblinds
@nandasiribambooblinds 4 ай бұрын
හරිම ලස්සනයි රූප රචනයත් නියමයි ඔය තරහා අරගෙන මොකටද මරාගෙන අපි ❤❤❤
@IndikaLiyanage
@IndikaLiyanage 4 ай бұрын
ස්තූතියි යාලුවොන්ටත් අහන්න සලස්වන්න
@hansamalakaluthantrigedona4770
@hansamalakaluthantrigedona4770 4 ай бұрын
හරිම ලස්සනයි .අනාගතයට සුබ පැතුම්. හාමුදුරුවන්ට පිං. ❤🎉🎉
@KrishKg-eb7py
@KrishKg-eb7py 4 ай бұрын
අපේ හාමුදුරුවෝ හැමදාම පද ගැලපුවේ කාලෝචිත මාතෘකා ගැන. අයියගෙන් දැක්ක තවත් අපූරු වෙනසක්. ලස්සන වැඩක්.❤❤❤
@srimanthadharmawardhana8736
@srimanthadharmawardhana8736 4 ай бұрын
නියමයි නියමයි .👍 👍 👍
@IndikaLiyanage
@IndikaLiyanage 4 ай бұрын
ස්තූතියි යාලුවොන්ටත් අහන්න සලස්වන්න
@seyasankalpa7259
@seyasankalpa7259 4 ай бұрын
අතිශයින්ම සන්තෝසයි.. ජය ❤️🍺
@IndikaLiyanage
@IndikaLiyanage 4 ай бұрын
ස්තූතියි මල්ලි සහයෝගය වෙනුවෙන්
@athulabandara767
@athulabandara767 4 ай бұрын
ඒක නියමයි
@samudrikagunawardana
@samudrikagunawardana 4 ай бұрын
නියමයි....👍
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 4 ай бұрын
ඔයාගෙන් වෙනස්ම ආරක ගීතයක්. හරිම ලස්සනයි අයියේ. ❤❤❤
@SumedaChanthaka-lk5nk
@SumedaChanthaka-lk5nk 4 ай бұрын
Adata ගැලපෙන sinduwak සුපිරි kiyala nima karanna ba ලස්සනයි ❤❤❤❤❤
@IndikaLiyanage
@IndikaLiyanage 4 ай бұрын
ස්තූතියි යාලුවොන්ටත් අහන්න සලස්වන්න
@wandanaminoliirugalbandar
@wandanaminoliirugalbandar 4 ай бұрын
ඔය තරහා අරගෙන මොකටද මරාගෙන අපි..👍🌻💖
@senavlogs.official
@senavlogs.official 4 ай бұрын
වෙනස්ම ආරක ගීතයක්.මොකටද මරාගෙන අපි.නියමයි.
@Truelife.488
@Truelife.488 4 ай бұрын
Very wonderful voice, music and very meaningful Lyrics . Thanks to everybody who participate for making this wonderful song ❤❤❤❤❤ respect you all
@DilankasanjeewaWikramaarachchi
@DilankasanjeewaWikramaarachchi 4 ай бұрын
හරිම ලස්සන පද පෙළක් අයියා ජය වේවා.......❤❤❤❤
@SUDDrawings
@SUDDrawings 4 ай бұрын
වෙනස්ම ආකාරයේ ලස්සන අපූරු ගී නිර්මාණයක් . හදවතින්ම සුබ පතනවා ඔබේ මේ වෙනසට.ආනන්දනීය නිර්මාණ තුලින් කලාකෙත සරසන ඉන්දික ලියනගේ කලාකරුවානෙනි , ඔබට ජයෙන් ජයමවේවා ! හදවතේ පැතුම .
@KadukaraGayanBandara
@KadukaraGayanBandara 4 ай бұрын
බොහොමත්ම අපූරුයි සහෝදරයා
@IndikaLiyanage
@IndikaLiyanage 4 ай бұрын
ස්තූතියි යාලු
@rev.g.wimalathissathero4217
@rev.g.wimalathissathero4217 4 ай бұрын
❤🥰
@STVideoOfficial1
@STVideoOfficial1 4 ай бұрын
කට හඩයි අත්තිඩියෙ හාමුදුරුවෝන්ගෙ වචනයි ගැලපෙනව ලස්සනට බුදු සරණයි ❤ #aththidiyehamuduruwo
@IndikaLiyanage
@IndikaLiyanage 4 ай бұрын
ස්තූතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න
@MalPriyasantha
@MalPriyasantha 4 ай бұрын
Niyamai..
@tharinduduminda6120
@tharinduduminda6120 4 ай бұрын
නියමයි ...
@samurainippon665
@samurainippon665 4 ай бұрын
ලස්සනයි
@SadarthaIk
@SadarthaIk 4 ай бұрын
ඉන්දිකයා......නිර්මාණය,ගායනය,සංගීතය අනගිභවනීයයි(ජනකයා..ලිහිණියාව)
@IndikaLiyanage
@IndikaLiyanage 4 ай бұрын
ස්තූතියි යාලු වෙලාවක වැඩක් කරමු
@sakuniprarthana875
@sakuniprarthana875 4 ай бұрын
❤❤❤❤
@dasuntharaka4164
@dasuntharaka4164 Ай бұрын
La🎉🎉ssdanai
@nalinpriyanfernando9731
@nalinpriyanfernando9731 4 ай бұрын
හරිම ලස්සනයි ගීතය❤❤❤❤
@IndikaLiyanage
@IndikaLiyanage 4 ай бұрын
ස්තූතියි සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න යාලුවොන්ටත් අහන්න සලස්වන්න නව නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ
@sathikahalmillewa5260
@sathikahalmillewa5260 4 ай бұрын
Wenasak...❤❤
@JayanthaBandara-pw3dp
@JayanthaBandara-pw3dp 4 ай бұрын
ලස්සනයි සිදුව
@NiranjalaPushpakumari
@NiranjalaPushpakumari 4 ай бұрын
හරිම ලස්සනයි අයියා ..තවත් ලස්සන නිර්මාණ කරන්න ලැබේවා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤❤
@aiface-k4d
@aiface-k4d 4 ай бұрын
Good luck brother ❤️
@shyamaananda587
@shyamaananda587 4 ай бұрын
සුපිරි 💓👍
@IndikaLiyanage
@IndikaLiyanage 4 ай бұрын
ස්තූතියි යාලුවොන්ටත් අහන්න සලස්වන්න
@rohinisriyapali7364
@rohinisriyapali7364 4 ай бұрын
❤️❤️🎉🎉🎉
@athulaliyanage9071
@athulaliyanage9071 4 ай бұрын
සුපිරි Indika
@IndikaLiyanage
@IndikaLiyanage 4 ай бұрын
Thanks
@shamanirupa4380
@shamanirupa4380 4 ай бұрын
අදහස ta බොහොම pin sir ආදර්ශ math වදන් දිග හැරීම ak Theruwan saranai dewi 🎉🎉🎉පිහිටයි
@IndikaLiyanage
@IndikaLiyanage 4 ай бұрын
ස්තූතියි යාලුවොන්ටත් අහන්න සලස්වන්න
@JayanthaBandara-pw3dp
@JayanthaBandara-pw3dp 4 ай бұрын
සුපිරි සුබ. පැතුම්
@MediaLifeSL
@MediaLifeSL 4 ай бұрын
නියමයි ඉන්දික අයියා ❤❤❤ සුභ පැතුම් ඉදිරි වැඩ වලට ❤❤❤❤❤
@usaa4885
@usaa4885 4 ай бұрын
අපූරු නිර්මාණයක් ඉන්දික හරිම ලස්සනයි ❤❤❤
@IndikaLiyanage
@IndikaLiyanage 4 ай бұрын
ස්තූතියි
@damsobha8522
@damsobha8522 4 ай бұрын
ලස්සනයි නිර්මාණය .. අයියේ .. කතෘභාගය ගැන පස්සේ ප්‍රශ්නයක් නොවේවා.. කියලා ප්‍රාර්ථනා කරනවා.. 😢😢😢ජය වේවා... ❤❤
@IndikaLiyanage
@IndikaLiyanage 4 ай бұрын
ස්තූතියි හහ් හහ් ඒක මරැ
@sisirakumara1250
@sisirakumara1250 4 ай бұрын
ෂා ........ සුපිරියි ඉන්දික මල්ලී ❤❤❤
@IndikaLiyanage
@IndikaLiyanage 4 ай бұрын
ස්තූතියි යාලුවොන්ටත් අහන්න සලස්වන්න
@anojajayasinghe6477
@anojajayasinghe6477 Ай бұрын
Fantastic ❤
@IndikaLiyanage
@IndikaLiyanage Ай бұрын
Thank you!
@jeewanibulathsinghala6045
@jeewanibulathsinghala6045 4 ай бұрын
Harima lassanai sir song 1.
@IndikaLiyanage
@IndikaLiyanage 4 ай бұрын
ස්තූතියි යාලුවොන්ටත් අහන්න සලස්වන්න
@LalanthaLalantha
@LalanthaLalantha 4 ай бұрын
👍👍👍👍👌👌👌👌 Supiri.
@IndikaLiyanage
@IndikaLiyanage 4 ай бұрын
Thanks යාලුවොන්ටත් අහන්න සලස්වන්න
@chandanawijerathna6577
@chandanawijerathna6577 4 ай бұрын
Supperb 👍❤
@IndikaLiyanage
@IndikaLiyanage 4 ай бұрын
Thank you! Cheers!
@nuwanpriyangahapuhetti..8273
@nuwanpriyangahapuhetti..8273 4 ай бұрын
පද නද හඩ එකම විදියට ආවම ඒක වෙනම රහක් එනවා...ඔයාගේ හිට්ම එක මේක වෙයි අනිවාර්යයෙන්
@IndikaLiyanage
@IndikaLiyanage 4 ай бұрын
ස්තූතියි යාලුවොන්ටත් අහන්න සලස්වන්න
@Saga11284
@Saga11284 4 ай бұрын
Ekanam harima Eththa.....Great ❤
@IndikaLiyanage
@IndikaLiyanage 4 ай бұрын
ස්තූතියි ඇගයීමට
@srinisamaranayake3799
@srinisamaranayake3799 4 ай бұрын
Excellent..much different from your other songs. The vedio running in the background too is appropriate. 👍
@IndikaLiyanage
@IndikaLiyanage 4 ай бұрын
@@srinisamaranayake3799 thanks for your appreciate
@thilakihalage1323
@thilakihalage1323 4 ай бұрын
Very nice Indika
@IndikaLiyanage
@IndikaLiyanage 4 ай бұрын
Thanks a lot
@sathikahalmillewa5260
@sathikahalmillewa5260 4 ай бұрын
Very nice song...congratulations malli​@@IndikaLiyanage
@eroshwaduge772
@eroshwaduge772 4 ай бұрын
Supper 👍my dear indika ❤ this song is telling to the truth for everyone whom is living in the word 👍👍👍👍👍👍👍👍👍 vishual is also never second with a song 👍❤ wish you all the best macho ❤❤❤❤❤❤
@IndikaLiyanage
@IndikaLiyanage 4 ай бұрын
Thanks my brother
@anushakumari6972
@anushakumari6972 4 ай бұрын
@kusala_tv
@kusala_tv 4 ай бұрын
මට ⁣නම් මේ වෙලාවෙ ඇහෙන්නම ඕන වුණ පදවැලක්: "ඔය තරහා අරගෙන මොකටද මරාගෙන අපි"😊
@IndikaLiyanage
@IndikaLiyanage 4 ай бұрын
බෙහෙවින් ස්තූතියි යාලුවොන්ටත් අහන්න සලස්වන්න
@suneethaweerasinghe1186
@suneethaweerasinghe1186 4 ай бұрын
👍
@DpChanddana
@DpChanddana 4 ай бұрын
Superb
@IndikaLiyanage
@IndikaLiyanage 4 ай бұрын
Thank you! Cheers!
@dhammikawasantha6793
@dhammikawasantha6793 4 ай бұрын
"සරා සඳ පවා අවපස දාට යයි කැපී" ඉන්දික මල්ලිට හොඳට ගයන්න පුළුවන්...රහට ගයන්න පුළුවන්..අමු ගීතයක් වුනත්..අමු රහට ගයන්න පුළුවන්.. හැම සම්ප්‍රදායක් ඔස්සේම ඔහු ගයනවා.. අද ලංකාවේ රසිකයින්ට හොඳටම දැනෙන්න ඔහුට ගයන්න පුළුවන්.. ඉන්දික මල්ලි ගායනා කළොත් ඒ ගීතය තවත් ඔහුගේ ගීතයක් පමණක් නොවී ඒක අපේ ගීතයක් බවට පත්වෙනවා..මේ රහස හින්දයි ඔහු අපේ කාලයේ ගායන ශිල්පියා බවට පත්වන්නේ.. "අපි බොක්කෙන් අපට බොලොක්කෙන්" ගොඩක් යාලුවෝ අපට එහෙමයි ..අපේ දුර්වල තැන් අල්ලගෙන...ඒකෙන් ප්‍රයෝජන අරගෙන..පස්සේ කරපිංචා කොළයක් වගේ විසි කරලා දාන්නේ. අද සමාජයේ මුල් බැසගෙන ඇති මේ යථාර්ථය .අවසරයි...අපේ ගරු අත්තිඩියේ හාමුදුරුවෝ..සිය පද පෙළින් අපූරුවට නිරූපණය කරලා තියෙනවා.. ""සරා සඳ පවා අවපස දාට යයි කැපී පිරිවරා හිටියට තනිවෙන දිනක් ඇත අපි" ශේඛරයන්ගේ කවියක කියවෙන විදියට "ඔබ සිනාසෙන විට මුළු ලොවම ඔබ සමග සිනාසෙයි ඔබ වැලපෙන විට මුළු ලොවම ඔබ අතහැර සිනාසෙයි...." සමාජ පෙරළියක් අවශ්‍ය වන කාලවකවානුවක ඉක්මනින්ම සමාජගත විය යුතු මාහැඟී ගීතයක්..මේ. රටේ මුල් බැසගත් හොර බොරු වංචාව..නැවැත්විය යුත්තේ කොතනින්ද යන වග ඉතා සියුම් ලෙස සහෘදයාට සන්නිවේදනය කරන ආකාරය ඉතා අනර්ඝයි. ගීතයට දායක වූ සැමට සුබ පැතුම් සෙනෙහසින්..
@IndikaLiyanage
@IndikaLiyanage 4 ай бұрын
අවංකව සිදු කළ ඇගයීමට ස්තූතියි හදවතින්ම
@himaliwijeratne127
@himaliwijeratne127 4 ай бұрын
Superb ❤❤❤
@IndikaLiyanage
@IndikaLiyanage 4 ай бұрын
Thanks 🤗
@darkspace4649
@darkspace4649 4 ай бұрын
Aakanan patta❤❤❤
@IndikaLiyanage
@IndikaLiyanage 4 ай бұрын
යාලුවොන්ටත් අහන්න සලස්වන්න මල්ලි ස්තූතියි
@SiwaliRathna-bt3bk
@SiwaliRathna-bt3bk 4 ай бұрын
Hari Vatina Githayak
@IndikaLiyanage
@IndikaLiyanage 4 ай бұрын
යාලුවොන්ටත් අහන්න සලස්වන්න ස්තූතියි
@chandraediri6913
@chandraediri6913 4 ай бұрын
❤❤❤❤❤❤❤❤👍👍👍👍👍
@nimalifernando7356
@nimalifernando7356 4 ай бұрын
👍👍👍👍
@SUDDrawings
@SUDDrawings 4 ай бұрын
වෙනස්ම ආකාරයේ ලස්සන අපූරු ගී නිර්මාණයක් . හදවතින්ම සුබ පතනවා ඔබේ මේ වෙනසට.ආනන්දනීය නිර්මාණ තුලින් කලාකෙත සරසන ඉන්දික ලියනගේ කලාකරුවානෙනි , ඔබට ජයෙන් ජයමවේවා ! හදවතේ පැතුම . ඉ
@chandrikakariyawasam7158
@chandrikakariyawasam7158 4 ай бұрын
@SUDDrawings
@SUDDrawings 4 ай бұрын
වෙනස්ම ආකාරයේ ලස්සන අපූරු ගී නිර්මාණයක් . හදවතින්ම සුබ පතනවා ඔබේ මේ වෙනසට.ආනන්දනීය නිර්මාණ තුලින් කලාකෙත සරසන ඉන්දික ලියනගේ කලාකරුවානෙනි , ඔබට ජයෙන් ජයමවේවා ! හදවතේ පැතුම .
@SUDDrawings
@SUDDrawings 4 ай бұрын
වෙනස්ම ආකාරයේ ලස්සන අපූරු ගී නිර්මාණයක් . හදවතින්ම සුබ පතනවා ඔබේ මේ වෙනසට.ආනන්දනීය නිර්මාණ තුලින් කලාකෙත සරසන ඉන්දික ලියනගේ කලාකරුවානෙනි , ඔබට ජයෙන් ජයමවේවා ! හදවතේ පැතුම .
@SUDDrawings
@SUDDrawings 4 ай бұрын
වෙනස්ම ආකාරයේ ලස්සන අපූරු ගී නිර්මාණයක් . හදවතින්ම සුබ පතනවා ඔබේ මේ වෙනසට.ආනන්දනීය නිර්මාණ තුලින් කලාකෙත සරසන ඉන්දික ලියනගේ කලාකරුවානෙනි , ඔබට ජයෙන් ජයමවේවා ! හදවතේ පැතුම . ඉ
@SUDDrawings
@SUDDrawings 4 ай бұрын
වෙනස්ම ආකාරයේ ලස්සන අපූරු ගී නිර්මාණයක් . හදවතින්ම සුබ පතනවා ඔබේ මේ වෙනසට.ආනන්දනීය නිර්මාණ තුලින් කලාකෙත සරසන ඉන්දික ලියනගේ කලාකරුවානෙනි , ඔබට ජයෙන් ජයමවේවා ! හදවතේ පැතුම .
@SUDDrawings
@SUDDrawings 4 ай бұрын
වෙනස්ම ආකාරයේ ලස්සන අපූරු ගී නිර්මාණයක් . හදවතින්ම සුබ පතනවා ඔබේ මේ වෙනසට.ආනන්දනීය නිර්මාණ තුලින් කලාකෙත සරසන ඉන්දික ලියනගේ කලාකරුවානෙනි , ඔබට ජයෙන් ජයමවේවා ! හදවතේ පැතුම .
@SUDDrawings
@SUDDrawings 4 ай бұрын
වෙනස්ම ආකාරයේ ලස්සන අපූරු ගී නිර්මාණයක් . හදවතින්ම සුබ පතනවා ඔබේ මේ වෙනසට.ආනන්දනීය නිර්මාණ තුලින් කලාකෙත සරසන ඉන්දික ලියනගේ කලාකරුවානෙනි , ඔබට ජයෙන් ජයමවේවා ! හදවතේ පැතුම .
@SUDDrawings
@SUDDrawings 4 ай бұрын
වෙනස්ම ආකාරයේ ලස්සන අපූරු ගී නිර්මාණයක් . හදවතින්ම සුබ පතනවා ඔබේ මේ වෙනසට.ආනන්දනීය නිර්මාණ තුලින් කලාකෙත සරසන ඉන්දික ලියනගේ කලාකරුවානෙනි , ඔබට ජයෙන් ජයමවේවා ! හදවතේ පැතුම .
@SUDDrawings
@SUDDrawings 4 ай бұрын
වෙනස්ම ආකාරයේ ලස්සන අපූරු ගී නිර්මාණයක් . හදවතින්ම සුබ පතනවා ඔබේ මේ වෙනසට.ආනන්දනීය නිර්මාණ තුලින් කලාකෙත සරසන ඉන්දික ලියනගේ කලාකරුවානෙනි , ඔබට ජයෙන් ජයමවේවා ! හදවතේ පැතුම . ඉ
@IndikaLiyanage
@IndikaLiyanage 4 ай бұрын
ස්තූතියි හදවතින්ම
Maha Ra Yame Cover  | මහා රෑ යාමේ | Indika Liyanage / Devika Chathurani
5:28
Indika Liyanage Official Channel
Рет қаралды 837 М.
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
Hanthana Pamanamada (හන්තාන පමණමද) Indika Liyanage Official video
3:52
Indika Liyanage Official Channel
Рет қаралды 388 М.
PAWENA JAATHI ( පාවෙන ජාති ) | SHAN NIRO #යසා #Yasa
4:12
Yasas Sandakelum යසා 🇱🇰
Рет қаралды 2,2 МЛН
Stage Songs- Indika Liyanage ප්‍රාසාංගික ගීත පෙලක්
16:39
Indika Liyanage Official Channel
Рет қаралды 13 М.
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН