Indoor plants 🪴 මං හදා ගත්තු විදිහට ඔයාත් බලන්නකෝ හදාගත්තනම් ගොඩ

  Рет қаралды 6,563

Happy life with Roja Yasmin

Happy life with Roja Yasmin

Күн бұрын

Indoor plants 🪴 මං හදා ගත්තු විදිහට ඔයාත් බලන්නකෝ හදාගත්තනම් ගොඩ#indoorplants#youtube
#plants
#indoorplants
#garden
#youtube

Пікірлер: 52
@TimeOnLochi
@TimeOnLochi 6 күн бұрын
Lassanai manikaa❤❤❤ ahamben hambaunu lassana channel ekak.math indoor plants pissiyek thamai...math ekathu una oyage lassana channel ekata ..congratulations 🎉🎉🎉
@Roja234
@Roja234 6 күн бұрын
@@TimeOnLochi thank you . ඔයාට හැමදා මා සමග රැදි ඉන්න ආදරෙයි . දෙවිපිහිටයි.🫶💐🙏🏻
@nirosg7264
@nirosg7264 3 күн бұрын
ලස්සන video එකක්.අද අහම්බයෙන් ඔයාගේ video එක දැක්කේ...හරිම ලස්සනයි.මමත් indoor plants එකතු කරන්නියක්❤❤❤❤
@Roja234
@Roja234 3 күн бұрын
@@nirosg7264 ස්තුතියි මගේ පවුලට අලුත් කෙනෙක් ඔයාව ආදරයෙන් පිලිගන්නවා 🫶🙏🏻💐
@ShanikaDilrukshi-gs7bk
@ShanikaDilrukshi-gs7bk 5 күн бұрын
කටහඩ නම් හිත නිවෙනවා බැක්ග්‍රවුන්ඩ් සවුන්ඩ් එකත් එක්ක අහද්දී තවත් අහන් ඉන්න ආසයි ❤
@Roja234
@Roja234 5 күн бұрын
@@ShanikaDilrukshi-gs7bk ස්තුතියි ඔයාට 🙏🏻💐
@Geenuspiritualhome
@Geenuspiritualhome 11 сағат бұрын
නැන්දේ අර මනීප්ලාන්ට් හැම පැලේම මුල් එක්ක තියෙන කොල කපලා වතුර බෝතලේක දාල තිබ්බහම පැල වෙනව නැන්දේ❤❤❤❤❤❤❤ ඔයාගෙ වීඩියෝ ගොඩාක් හොඳයි නැන්දේ
@Roja234
@Roja234 4 сағат бұрын
@Geenuspiritualhome thank you duwa . මගේ පවුලට එක් උනාට 🙏🏻💐
@NirupaFernando-w8j
@NirupaFernando-w8j 5 күн бұрын
Thank you .lassana video ekak ❤
@Roja234
@Roja234 5 күн бұрын
@@NirupaFernando-w8j thank you dr 🙏🏻💐
@Fazila-99
@Fazila-99 6 күн бұрын
Wowwww beautiful 😍 ❤
@Sandunisdiary
@Sandunisdiary 6 күн бұрын
අදත් මම පලවෙනියා ❤ තාම බලන ගමන් ඉන්නෙ ආන්ටි ❤❤🥰 indoo plants වලට මාත් ගොඩක් ආසයි 😍 ගොඩක් වැදගත් tips ටිකක් 🌻💕 ලස්සනයි ආන්ටි ඔයාගෙ පැල ටික 😍😘🥰❤ ලස්සනයි වීඩියො එක ආන්ටි ❤ බුදුසරනයි , ආදරෙයි ,
@Roja234
@Roja234 6 күн бұрын
@Sandunisdiary 🙏🏻💐
@dilrukshigurusinghe9101
@dilrukshigurusinghe9101 6 күн бұрын
ඒ ගොටුකොල වර්ගේ ලස්සනයිිි ❤ මල්පැල ටිකත් ලස්සනට තියෙනවා❤
@Roja234
@Roja234 6 күн бұрын
@@dilrukshigurusinghe9101 🥰
@NTCreationslifestyle
@NTCreationslifestyle 5 күн бұрын
E gotukola rasai...math me lagadi heduwa. Lassanai videowa❤❤❤
@Roja234
@Roja234 5 күн бұрын
@@NTCreationslifestyle thank you dr ඔයාගේ comment එකට 🙏🏻💐
@kasunij8094
@kasunij8094 6 күн бұрын
Hi! Oya katha karana widiyata mama godak asai. indoor plants kiyanne mage jeewithe kotasak.mage laga godaaak thiyanawa. Ada mama asama video ekak.thank you.parissamata , sathutin inna.
@Roja234
@Roja234 6 күн бұрын
@@kasunij8094 thank you 🪴💐🌺devipihitai oyata🙏🏻
@-mz7vt
@-mz7vt 5 күн бұрын
❤❤❤
@Roja234
@Roja234 5 күн бұрын
@@-mz7vt 🫶
@iranishanthi3847
@iranishanthi3847 3 күн бұрын
ඔයා අවසානයට වතුරට දැම්මෙ ඒ මොනවද මමත් එකතු උනා... Roja
@Roja234
@Roja234 3 күн бұрын
@@iranishanthi3847 ස්තුතියි ඔයාට . 💐🙏🏻
@katatarasata3950
@katatarasata3950 6 күн бұрын
Lassani💐💐💐
@Roja234
@Roja234 6 күн бұрын
@@katatarasata3950 thank you 🙏🏻🫶
@Sandraarendtsz
@Sandraarendtsz 5 күн бұрын
Harima Lassanai roja ❤
@Roja234
@Roja234 5 күн бұрын
@@Sandraarendtsz thank w dr 🥰
@AdmiredLifestyle
@AdmiredLifestyle 6 күн бұрын
Asww mangawa thiyanawa gotukola vitharai naththe
@Roja234
@Roja234 6 күн бұрын
@@AdmiredLifestyle enna denam 🙏🏻💐
@yasminmohammed1576
@yasminmohammed1576 6 күн бұрын
Wow nice ❤🎉
@Fizeera_Mohamed
@Fizeera_Mohamed 6 күн бұрын
❤❤
@Roja234
@Roja234 6 күн бұрын
@@Fizeera_Mohamed 💐
@nehaSL
@nehaSL 6 күн бұрын
ලස්සනයි video එක 👍 ගොටුකොල නම් අපේ ගෙදර ගොඩක් තියෙනවා..මම ගලවලා විසිත් කරන්වා🤭🤭 මීට පස්සෙ නම් විසි කරන්නේ නැහැ කියලා හිතුවා 🥰
@Roja234
@Roja234 6 күн бұрын
@@nehaSL ඔවි හරි වටිනවා ඒ ගොටුකොල . ස්තුතියි මගේ පවුලට එකතු උනාට 🙏🏻🫶
@AsokaKumara-b3m
@AsokaKumara-b3m 6 күн бұрын
ඔයා හරිම ආදරණීයයි.හැමදේම ආදරෙන් කියලා දෙනවා.ඒකට ගොඩක් ස්තූතියි.!!අනේ..මට කියන්නකෝ ඔය පැළවලට දාපු පස් මාද්‍ය්‍ය මොනවද කියලා.ඔබතුමියට බොහෝම ස්තූතියි..ආදරෙයි.. 🍃💜🍃💜🍃💜🍃💜🍃💜🍃🌷
@Roja234
@Roja234 6 күн бұрын
@@AsokaKumara-b3m පස් ගෙදර වත්තේ . ඒවා පොහොර ටිකක් දානවා 💐🙏🏻
@ilonkakalansooriya5253
@ilonkakalansooriya5253 3 күн бұрын
වතුර ඇතුලෙ මදුරු කීටයො හැදෙන්නෙ නැද්ද..
@Roja234
@Roja234 3 күн бұрын
@@ilonkakalansooriya5253 හැමදෙම වතුර මාරු කරන්න
@ilonkakalansooriya5253
@ilonkakalansooriya5253 3 күн бұрын
@@Roja234 😍
@kuruppuarachchiw4160
@kuruppuarachchiw4160 4 күн бұрын
Thai gotukola කියන්නේ මගෙ ඒව ඔක්කොම සත්තු කාල දැම්මා
@Roja234
@Roja234 4 күн бұрын
@@kuruppuarachchiw4160 💐
@Roja234
@Roja234 4 күн бұрын
@@kuruppuarachchiw4160 අනේ අපරාදේ 💐
@Jenitapilishiya
@Jenitapilishiya 5 күн бұрын
Oya petarata gotukola jateyak apenam kanawa
@Roja234
@Roja234 5 күн бұрын
@@Jenitapilishiya අනේ එහමද ?me dawaswala gadak perasiddai a gotukola 🪴🙏🏻
@Jenitapilishiya
@Jenitapilishiya 5 күн бұрын
Owa essera edala tebuna ath kalekade wada una dan malwedehata katteya hetawanawa dawasaka oyala gotukola wedehatama hadala balanna harema rasae ape kanawa
@srimaliwarakapitiya3293
@srimaliwarakapitiya3293 6 күн бұрын
Roja ලස්සනයි ලග හිටියනම් අර ගොටුකොල පැල ටිකක් අරන් යනවා. අපි දුරනේ ඉන්නේ. 😄😄😄👍.
@Roja234
@Roja234 6 күн бұрын
@@srimaliwarakapitiya3293 enna dr dura unata kamak ne mn dennam 🌺 ඔයාගේ ආදර comment එක මං හැමදාම බලන් ඉන්නවා 🙏🏻
@malijayaraj7130
@malijayaraj7130 4 күн бұрын
අනේ හරිම ලස්සන වීඩියෝ එක හරිම පැහැදිලිව කියල දුන්නට ගොඩක් ස්තුතියි ❤මම අර ගොටුකොළ වගේ පැලයක් හැතැනම හෙව්ව හම්බඋනේ නෑ මම සල්ලි දෙන්න මට ඩිලිවරි කරල එවන්න බැරිද මම ගෙවල ගන්නම් මම ඔයාට සල්ලි දෙන්නමි plz
@Roja234
@Roja234 4 күн бұрын
@ කොහෙද ඔයා ඉන්නේ .
@Roja234
@Roja234 4 күн бұрын
@ ඔයාට දෙන්නම් කොහෙද ඉන්න ලග පාතකද ? 🌱
@oshadi9619
@oshadi9619 6 күн бұрын
Oyaa koheda dr
@Roja234
@Roja234 6 күн бұрын
@@oshadi9619 mn kurunegala 🤭🫶
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН