ප්‍රෙශර් කුකරයක් නිවසේදීම අළුත්වැඩියා කරමු - How to Repair a Smart Pressure Cooker At Home

  Рет қаралды 13,500

Home Tech LK

Home Tech LK

Күн бұрын

වෘත්තීය පුහුණුවෙන් එදිනෙදා දිවියට සවිය
මෙහෙයවීම නිපුණතා සංවර්ධන නිලධාරි - ලාල් විජේසිංහ
අපගේ වෙබ් පිටුව : - hometechlk.com/
විදුලි උපකරණ අලුත්වැඩියා පාඨමාලාව : - hometechlk.com....
වෙබ් අඩවියේ ලියාපදිංචි වන්නෙ කෙසේද? - • Hometechlk.com වෙබ් අඩ...
වෙබ් අඩවියෙන් පාඨමාලා මිලදී ගන්නෙ කෙසේද? :- • Hometechlk.com වෙබ් අඩ...
වට්ටම් කූපනය : - HTLK2023 ( පාඨමාලාව මෙම කූපන් අංකය හරහා මිලදී ගන්නා මුල් 5 දෙනාට 50% වට්ටමක්)
පාඨමාලාවන් හා වෙබ් අඩවිය සම්බන්ධව විමසීම්
දුරකථන අංකය :- 070 250 52 49
WhatsApp :- 076 115 43 02
For Sponsored content /Business inquiries & Invited lectures : E - Mail :- info@hometechlk.com
071 671 4294

Пікірлер: 97
@madpodda3735
@madpodda3735 3 жыл бұрын
ඔබ තුමාටත් ඔබ තුමාගේ දෙමාපියන්ටත් පවුලේ සැමටත් මෙි කියලා දුන්න දැනුමෙන් නිදුක් නිරෝගී මත් වාසනාවම උදාවෙිවා....!!
@priyanthavijitha4530
@priyanthavijitha4530 Жыл бұрын
බොහෝම ස්තුතියි ජයෙන් ජයම වේවා දීර්ඝායුෂ ලැබේවා
@lahirugodakanda6730
@lahirugodakanda6730 2 жыл бұрын
බොහොම ස්තුතියි සර්.... මමත් පොඩියට රෙපයාර් වැඩ කරගෙන යන කෙනෙක්. මටත් ආව pressure cooker rapyar කරන්න. මම ඒ ගැන වීඩියෝ එකක් සොයද්දී තමා මට මේ වීඩියෝ එක හම්බුනේ.බොහොම පැහැදිලියි සර් ඔබතුමාට ගොඩක්ම ස්තූතියි.
@amithajayasiri7628
@amithajayasiri7628 Жыл бұрын
ඔබ තුමාට බොහොම පින්
@samanpremarathna4744
@samanpremarathna4744 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට තෙරැවන් සරණයි!
@danu5748
@danu5748 3 жыл бұрын
Oya campas yana කාලකන්නි උන්ටත් owa උගන්වන ඔනැ සර්. ඔබට ජයවෙවා
@samamara_singha404
@samamara_singha404 3 жыл бұрын
සර්ට පින්
@shanduminda2957
@shanduminda2957 6 ай бұрын
බොහොම ස්තූතියි සර්🙏🙏
@malanamarathunga8116
@malanamarathunga8116 3 жыл бұрын
අතිවිශිෂ්ටයි සර් බුදුසරණයි
@chanakaherath2282
@chanakaherath2282 3 жыл бұрын
ගොඩක් වටිනවා ඔබේ වීඩියෝව thanks
@yohanyohan6550
@yohanyohan6550 2 жыл бұрын
Good niyamai sar thank you godak hodai.
@rarajgobalthanaraj5144
@rarajgobalthanaraj5144 3 жыл бұрын
Nice explanation thanks for sharing
@p.a.sarathkumara5574
@p.a.sarathkumara5574 2 жыл бұрын
බොහොම ස්තුතියි 💐
@thusharaindrajith1778
@thusharaindrajith1778 2 жыл бұрын
Gogak හොඳයි ser mama dannati දෙයක් ඉගෙන ගත්තා
@namalbandara9261
@namalbandara9261 3 жыл бұрын
sir episode 15ma beluwa.hemadema pehediliwa kiyala denawa.godak dewal igena gatta.oba thumata godak sthutie, aluth video akak ikmanta danna.jayawewa
@ulbeats8616
@ulbeats8616 Жыл бұрын
Ape wayasa pahuwela thiyenne sir corse ekak karanna tharam...eth me sesthayata godak asai...puluwan nam sampurna course ekak vidiyata karanna guha viduli upakarana aluth wediyawa...deergayusha obathumata...!!!
@amilafonseka6458
@amilafonseka6458 3 жыл бұрын
Sir electric ova gena vedio ekak dantako repeyar karana widiha
@danushkaprabath1020
@danushkaprabath1020 3 жыл бұрын
සර් පුලුවන්නම් ,flasherkoten බුදුරැස්මාලාවක් හදන විදිය කියලා දෙනවද
@priyangimadushikakarunarat2579
@priyangimadushikakarunarat2579 4 ай бұрын
Sir, E4 error eka hadaganna widihak thiyenawada?
@thilirumadushan5703
@thilirumadushan5703 3 жыл бұрын
Thanks sir godak watinawa aththatama.
@YASH-qz6wt
@YASH-qz6wt 3 жыл бұрын
Sir ,you always make great videos.I hope you make more videos like this.I’m also intrested in electronics.I am watching all your videos. Budu saranai sir.mewa kiyala denawata godak pin🙏💎💙
@hometechlk
@hometechlk 3 жыл бұрын
Thanks alot ur feedback
@priyangimadushikakarunarat2579
@priyangimadushikakarunarat2579 4 ай бұрын
Sir , E4 error eka hadaganna puluwan da? E kohomada ?
@rasikakumari6330
@rasikakumari6330 Жыл бұрын
Mata awrudu 37i apita berida sambanda wenne kos ekak karanna mn
@hometechlk
@hometechlk Жыл бұрын
Karmika ha Thaakshana vidyala walata 29y pasuwa yanna bea.VTA ayathanawalata mudal gewa part time patamala thiyanawa Uthsaha karanna.
@thaveeshaudeshini2772
@thaveeshaudeshini2772 3 жыл бұрын
Good video
@bhanuka6928
@bhanuka6928 Жыл бұрын
Sir set up repair gana video nadda?
@user-nn4wr4ec8l
@user-nn4wr4ec8l 10 ай бұрын
සර් cooker eka on wenawa rat wenakota off wenawa vinadiyak wat on wela ti ne bb wenawa.
@hometechlk
@hometechlk 10 ай бұрын
රිලේ උපකරණය හරියට වැඩ කරනවද බලන්න.
@gaminilamen2162
@gaminilamen2162 2 жыл бұрын
Oba thuma ethamath pahadili lasa kiyadenawa obata pin
@tharindujayantha7157
@tharindujayantha7157 3 жыл бұрын
Sir oya wage cooker ekak thiyana eka 110 AC ekan weda karanna 230 Ac walin weda jaraganna hadaganna kohomada
@hometechlk
@hometechlk 3 жыл бұрын
එලිමන්ට් එක මාරු කරලා සර්කිට් එකත් වෙනස් කරලා හදන්න වෙයි.සර්කිට් එකේ නම් ට්‍රාන්ස්ෆෝමරය මාරු කරන්න විතරයි.
@w.g.mgamage1924
@w.g.mgamage1924 Жыл бұрын
Sir smart cooker eke time thiwwama.time ekata kalin off wenawa.mokakda hethuwa.
@hometechlk
@hometechlk Жыл бұрын
Chek nokara hariyatama kiyanna apahasui.element eka meda thiyana sensor eka balanna
@dineshmanjula3977
@dineshmanjula3977 3 жыл бұрын
සර් මම තවත් අවුරුදු 2 1/2 විශ්‍රාම යන්න ඉන්නේ එතකොට මට වයස අවුරුදු 41 ක් මට පුළුවන් ද මෙම පාඨමාලාව ක් හදාරන්න
@hometechlk
@hometechlk 3 жыл бұрын
හොඳ ප්‍රශ්නයක්..රජයේ තාක්ෂණ හා කාර්මික විද්‍යාලවල ගැසට් එකට අනුව උපරිම වයස් සීමාව අවු 29..නමුත් ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියෙන් (VTA)හදාරන්න බලන්න.වැඩි විස්තර ලඟම ප්‍රා.ලේ කාර්යාලයේ නිපුණතා සංවර්ධන නිලධාරි හමුවී ලබාගන්න.
@shirenjayasinghe3750
@shirenjayasinghe3750 Жыл бұрын
Ai sir univasal rice cooker auto off wenne a lede hada ganne kohomada
@hometechlk
@hometechlk Жыл бұрын
Control circuit check karanna
@indikadeshapriya2373
@indikadeshapriya2373 2 жыл бұрын
Sir relay eka chek kare oms range ekeda dc range ekeda
@hometechlk
@hometechlk 2 жыл бұрын
Ohms 1*
@indikadeshapriya2373
@indikadeshapriya2373 2 жыл бұрын
thanks sir
@YASH-qz6wt
@YASH-qz6wt 3 жыл бұрын
Sir me gana igenagena labena videsa rakiya avastha tikak visthara krnnako
@kithsirigoonetilleke6641
@kithsirigoonetilleke6641 Жыл бұрын
ස්තූතියි පැනසොනික් ප්‍රෙෂර් කුකරය මදක්රත්වෙනවා බත උයන්න බෑ කල යුතු අලුත් වැඩියා කුමක්ද පහදා දෙන්න
@hometechlk
@hometechlk Жыл бұрын
අපගේ ගෘහ විදුලි උපකරණ අළු⁣ත්වැඩියාව පාඨමාලාවට සම්බන්ධ වෙන්න...සියල්ල විස්තර සහිතව දැනගත හැකියි.
@chandrarathnard104
@chandrarathnard104 2 жыл бұрын
සර් කරුනාකරල මේ කුකර් එකේ වයිරින් එක එවන්න පුළුවන් ද
@hometechlk
@hometechlk 2 жыл бұрын
මම ලඟ නෑ internet එකෙන් ගන්න.
@chandrarathnard104
@chandrarathnard104 2 жыл бұрын
@@hometechlk ස්තුති සර්
@chandrarathnard104
@chandrarathnard104 2 жыл бұрын
සර් කරුනාකරල සොනී crt ටී වී වල සවුන්ඩ් හදන හැටි කියල දෙන්න
@sidathvitharana5379
@sidathvitharana5379 2 жыл бұрын
Singar na multi cockar sambandawa dana ganna puluwan da
@hometechlk
@hometechlk 2 жыл бұрын
අහන්න
@user-oo4tq7zd6g
@user-oo4tq7zd6g 10 ай бұрын
​@@hometechlk6:07
@supundarshana9233
@supundarshana9233 Жыл бұрын
E2 error ekak enawa mokadda e?
@hometechlk
@hometechlk Жыл бұрын
එක එක ඒවායේ එරර් කෝඩ් වෙනස්.භාජනය මාරුකර බලන්න.ෆෑන් එකට සත්තු ගිහින් හිර වෙලාද බලන්න.
@mohamedshakeel4428
@mohamedshakeel4428 4 жыл бұрын
👍👍👍
@madpodda3735
@madpodda3735 3 жыл бұрын
ඔබ තුමා පැවැසූ අයුරුම මා නිවසේ ප්‍රසර් කුකරය පරිස්සා කලා රිලේ එකම තමා පිච්චිලා තිබුනේ මට රිලේ එකක් මිල දී ගන්න පුළුවන් තැනක දු.ක.අංකයක් දෙන්න ඔබ තුමා මට ඇත්තෙන්ම නොහිතු මොහොතෙක ගුරුවරයෙක් උනා ඔබ තුමාට බොහෝ පිං......
@hometechlk
@hometechlk 3 жыл бұрын
ලඟම ටවුන් එකේ ඉලෙක්ට්‍රෝනික් කඩවලින්. බලන්න මට නුවර කඩවල්වල ටෙලි: නො: දෙන්න පුළුවන්.අයින් කළ පරිගණක UPS එකක් හොයාගන්න ඒවායේ ඕනැතරම් තියනවා.
@madpodda3735
@madpodda3735 3 жыл бұрын
@@hometechlk දැනුවත් කිරීම පිළිබඳව ඔබ තුමාට බොහෝම ස්තූතී
@dilshandassanayake8879
@dilshandassanayake8879 2 жыл бұрын
Relay eka eka digata wada karanawa.touch eka ebenne na
@hometechlk
@hometechlk 2 жыл бұрын
Control penal eka iwath kara on karanna.ewita relay eka on welaama thiyanawanam dosaya relay eka thiyana circuit eke kiya hitanna puluwan.relay ekath chek karanna.
@SLwadakida
@SLwadakida Жыл бұрын
ටික වෙලාවක් රත් වෙලා නැතුව යනවා ඒකටත් හේතුව මේකමද සර්
@hometechlk
@hometechlk Жыл бұрын
ටයිමර් සර්කිට් දෝෂයක් වෙන්න පුළුවන්
@SLwadakida
@SLwadakida Жыл бұрын
@@hometechlk ඒ ගැන වීඩියෝ එකක් දාන්න පුලුවන්ද සර්
@ManjuManju-vi5or
@ManjuManju-vi5or Жыл бұрын
E4 kiyala error ekak wetenawa mokada karanne
@hometechlk
@hometechlk Жыл бұрын
Error codes are different each other serch with user manual
@jokermusic4792
@jokermusic4792 10 ай бұрын
Eke swich ekak thiyanawa eka sauththu unama
@jokermusic4792
@jokermusic4792 10 ай бұрын
​@@hometechlk user manual onna thermoswich ekak wage ekek thiyanwane eka balanna
@omexbro558
@omexbro558 2 жыл бұрын
මගේ multycooker එක කැඩිලා .හදන කෙනෙක් හොයාගන්න නැහැ .උදවුවක් කරන්න පුලුවන්ද
@hometechlk
@hometechlk 2 жыл бұрын
මම නුවර හැකිනම් අරන් එන්න.
@jokermusic4792
@jokermusic4792 10 ай бұрын
Meke parts onenam rply ekak danta
@user-oo4tq7zd6g
@user-oo4tq7zd6g 10 ай бұрын
10.5 tanfomar eka thiyeda gana kiyada
@user-oo4tq7zd6g
@user-oo4tq7zd6g 10 ай бұрын
Oyage no1k denna puluwanda
@senufashion
@senufashion Жыл бұрын
මගේ multicooker එකේ වාශ්ප පිරෙන්නේ නෑ.ඒ කියන්නේ බෙල් එක වැදුනට සීල් එක ඇරියට වාශ්ප නෑ.ඒකට හේතුව මොකද්ද.
@senufashion
@senufashion Жыл бұрын
ඒ නිසා ඇට වර්ග තම්බන්න බෑ.තැම්බෙන්නේ නෑ.
@hometechlk
@hometechlk Жыл бұрын
රබර් වොෂර් ,රබර් බීඩිං දාන්න
@nalakawarnasooriya65
@nalakawarnasooriya65 2 жыл бұрын
ට්‍රාන්ස්ෆෝමර් එකට ඉස්සරහින් කොළ පාටින් තියෙන්නේ කැපෑසිටර් එකක් ද? අපේ කුකර් එකේ අන්න ඒක පුපුරලා. විස්තර මොනවත් නැතුව කඩෙන් දෙන්නෙත් නෑ. ඒක තොරතුරු කියන්න පුලුවන් ද?
@hometechlk
@hometechlk 2 жыл бұрын
ඒක තියෙන්නේ වැඩි විදුලියක් පරිපථයට ලැබුණොත් ෂෝට් වෙලා ෆියුස් එක පිච්චිලා යන්න.සොයා ගන්න අපහසුම නම් ඒ කෑල්ල නැතුව වුනත් විදුලිය දෙන්න පුළුවන්.දාන එක තමයි මතු ආරක්ෂාවට හොඳ.
@nalakawarnasooriya65
@nalakawarnasooriya65 2 жыл бұрын
@@hometechlk කඩවල්වලින් අහනවා ඒකේ කෝඩ් එකක් ගැන. ඒ නිසයි බැලුවේ. දැනට ඔබතුමා කියලා තියෙන විදියට කරන්නම් එහෙනම්. බොහොම ස්තුතියි දැක්වූ ප්‍රතිචාරයට 💐
@prabathudayanga1233
@prabathudayanga1233 Жыл бұрын
Sir මගේ universal multicooker එකේ circuit එක පිච්චිලා කලු වෙලා තියෙන්නේ ගන්න තැනක් තියෙනවාද ?
@hometechlk
@hometechlk Жыл бұрын
යුනිවර්සල් සේවා ස්ථානයකින් ගන්න.
@dimuthperera5096
@dimuthperera5096 2 жыл бұрын
me board pric kohomada
@hometechlk
@hometechlk 2 жыл бұрын
1000 -1500 athara wenawa.
@nuwanthilanka2682
@nuwanthilanka2682 Жыл бұрын
E4 error eka mokadda?
@hometechlk
@hometechlk Жыл бұрын
?
@jokermusic4792
@jokermusic4792 10 ай бұрын
Swich ekak thiyanwa eka sauthu unama thama e4 error watinne
@electricalkegalla2427
@electricalkegalla2427 3 жыл бұрын
🤛👍👍👌❤❤
@namalbandara9261
@namalbandara9261 3 жыл бұрын
🇱🇰👍
@k.a.nsampath9094
@k.a.nsampath9094 Жыл бұрын
අනේ සර් මේ වර්ගයේ cooker එකක් තියනවා බත ඉදෙන්න කලින් off වෙනවා .බාගෙට ඉදන්නෙ එ ඇයි සර්
@hometechlk
@hometechlk Жыл бұрын
Video balamna
@jokermusic4792
@jokermusic4792 10 ай бұрын
Vashpa yabwada
@sumirunehara9307
@sumirunehara9307 Жыл бұрын
ඕකේ මූඩියෙන් එලියට බත් විසිවෙනවනේ.
@hometechlk
@hometechlk Жыл бұрын
පියනේ ලොක් එක නිවැරදිට සෙට් නොවුනොත් ඒම වෙන්න පුළුවන්
@ishankamadusha9122
@ishankamadusha9122 3 жыл бұрын
Oyage phone number aka danawada,
@ishankamadusha9122
@ishankamadusha9122 3 жыл бұрын
Sir oyage number aka mokakda
@hometechlk
@hometechlk 3 жыл бұрын
0716714294
@amilafonseka6458
@amilafonseka6458 3 жыл бұрын
Sir electric ova gena vedio ekak dantako repeyar karana widiha
@ishanishan1793
@ishanishan1793 3 жыл бұрын
👍👍👍
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 50 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 36 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 163 МЛН
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 50 МЛН