ඇරපයිමාට කැමති ඔයා බලන්නම ඕන වීඩියෝවක් |  Interesting facts about Arapaima gigas

  Рет қаралды 43,072

Sinhala Pedia |  සිංහල පීඩියා

Sinhala Pedia | සිංහල පීඩියා

Күн бұрын

#rivermonster #arapaima
ලෝකයේ විශාලතම ගංගාව විදිහට ඇමසන් ගංගාව එහි අද්විතීය වනජීවීන් සඳහා ප්රසිද්ධයි. ලෝකේ ප්‍රසිද්ධ මාංශ භක්ෂක පිරානා, රෝස ඩොල්ෆින් සහ අන්ධ විදුලි ඇඳන්ට අමතරව මේ ගංගාවේ ජීවත්වන තවත් මත්ස්‍යයෙක් තමයි අරපයිමා. එයා තමයි ලෝකයේ විශාලතම මිරිදිය මාළුවා. මෙයා සාමාන්‍යයෙන් මීටර් 3ක් දිගට වැඩෙන බර කිලෝග්‍රෑම් 200ක් දක්වා යන සතෙක්. විශාලත්වය සංසන්දනය කරොත් මෙයා ඩොල්ෆින් කෙනෙක්ගේ ප්‍රමාණයට ලොකුයි. ඇරපයිමා සතුන්ගේ ප්‍රමාණය නෙමෙයි එයාලගේ තියෙන එකම විශේෂත්වය. ඔයා මෙයාලව සමීපව අධ්‍යනය කරන්න කරන්න එයාව ඔයාට අමුතුවට තමයි පෙන්න ගන්නේ. අස්තිමය දිවේ ඉඳලා සෙරමික් වගේ කොරපොතු දක්වා එයාලගේ සිරුරේ කතා කරන්න ගොඩක් දේවල් අපිට තියෙනවා. එයාලා බිත්කර දාලා පැටවුන් ආවට පස්සේ ඔයා එයාලව නිරීක්ෂණය කලොත් ඔයාට පෙනේවී එයාලා, ජීව විද්‍යාවේ නීති පවා කඩ කරනවා කියලා. විශ්වාස කරන්න වැඩිහිටි ඇරපයිමා සතුන් තමන්ගේ පැටවුන්ව කිරිවලින් පෝශනය කරනවා. ඒ ගැන අපි ඉස්සරහට කතා කරමු. කොහොම නමුත් මේ මත්ස්‍යයින් අධික විදිහට ඇල්ලීම හේතුවෙන් වඳවීමේ තර්ජනයට ලක්වෙලා ඉන්නවා. ඒ නිසා අරපයිමා සතුන්ගේ අමුතු අනුවර්තනයන් සහ හැසිරීම් තේරුම් ගන්න විද්‍යාඥයින්ට ලොකු මහන්සියක් ගන්න වුනා. වාසනාවකට වගේ අරපයිමා සතුන්ව ආරක්ෂා කරන්න දැන් අලුත් නීති පනවලා තියෙන නිසා එයාලාගේ යම් තාක් දුරක වර්ධනයක් දැන් අපිට දකින්න පුලුවං.
මෙයාලා අපිට නිරීක්ෂනය කරන්න අමුතු මාලුවෙක් විතරක් නෙමෙයි මෙයාලා එයාලා ජීවත්වන සමස්ත පරිසර පද්ධතියේම සමතුලිතත්වයට දායක වන යෝධ මත්ස්‍යයෙක්.
________________________________________
සිංහල පීඩියා | Sinhala Pedia 🤍💙💜
Produced in Sinhala Pedia Studios with Love 💕
SUBSCRIBE: rb.gy/89yuvy
TIKTOK: vm.tiktok.com/...
වීඩියෝ බලනගමන් දෙයක් ඉගෙනගන්න
සිංහල පීඩියා සබ්ස්ක්‍රයිබ් කරන්න ♥️
________________________________________
DISCLAIMER:
Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
For copyright © matters plz contact
mrm208338@gmail.com

Пікірлер: 82
@KumaraKotugoda
@KumaraKotugoda 5 ай бұрын
මං මේක එනකන් තමා බලන් හිටියේ 😊😊
@Dulansenadheera798
@Dulansenadheera798 5 ай бұрын
නියමයි මචං. අම්මෝ ඇරපයිමා කෙනෙක් ලඟදි හිටියා විකුණන්න ලක්ෂ 16 යි 💀💀
@user-ey6bh7rf8i
@user-ey6bh7rf8i 5 ай бұрын
Pissuda ban 😂😂😂😂😂😂😂
@Sl-iv1hv
@Sl-iv1hv 5 ай бұрын
එ ච්චර වටින්නෙ නැ ලක්ශ 2ක් වගෙ වටින්නෙ උ❤
@Gamingthimayt
@Gamingthimayt 5 ай бұрын
​@@Sl-iv1hvpissuda pko laksha 30 ta hitiya ekk lanakve
@INduRu_WisHvJith
@INduRu_WisHvJith 5 ай бұрын
ලක්ශ 50ක කෑම කාපු එක්කෙනාද 😅
@Sl-iv1hv
@Sl-iv1hv 5 ай бұрын
@@Gamingthimayt උබ හිතුවද මෙ ලන්කාවටම එකයි ඉන්නෙ කියලා එ ගනන් වලට යන්න
@jayanthamidipolawatta9650
@jayanthamidipolawatta9650 5 ай бұрын
බොහොම ස්තුතියි.
@Pamudukaveesha2011
@Pamudukaveesha2011 5 ай бұрын
සුපිරියි අය්යෙ
@jeewakasiwanjana2006
@jeewakasiwanjana2006 4 ай бұрын
නියම video එකක් ඇරපයීම ගැන ගොඩක් දේවල් දැනගත්ත. හැමදාම මේ වගේ ජීවිතේට වැදගත් වෙන video ගෙන්න පුළුවන් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා 🙏😊😊
@cgtdfdffgfhh7356
@cgtdfdffgfhh7356 5 ай бұрын
වටින වීඩියෝ එකක් කියන අය මේ කොනට එමු
@Madawavimukthi60
@Madawavimukthi60 5 ай бұрын
Ada video ekath supiriyak kiyana set eka ko❤️.
@chamilajayasinghe5356
@chamilajayasinghe5356 5 ай бұрын
Mara quality ekk thiyenava .godak Dewal Dana gaththa.❤
@chathunkapraveen2241
@chathunkapraveen2241 5 ай бұрын
අදත් සුපිරියක් තමයි ආහ්!...❤️🔥"
@slwadda4995
@slwadda4995 5 ай бұрын
4 weni comment eka meka pin karannko hamadama බලනවා oyage video
@user-yj3pw9nr8q
@user-yj3pw9nr8q 3 ай бұрын
හරිම වට්න වීඩියෝ එකක් තෑන්ක්ස්
@nipuninduwara
@nipuninduwara 5 ай бұрын
සුපිරියක් ❤🎉
@kaveendratharupathi2037
@kaveendratharupathi2037 5 ай бұрын
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
@user-yb2vh5gv1f
@user-yb2vh5gv1f 5 ай бұрын
අදත් සුපිරියි ❤
@Oscarmaniac
@Oscarmaniac 5 ай бұрын
වීඩියේ වල හොඳ production quality එකක් තියෙනවා. මොනවාද equipments !
@pesadugamingchannel9667
@pesadugamingchannel9667 5 ай бұрын
ඇරවානා ගැනත් දාන්න😂
@mycf6
@mycf6 5 ай бұрын
Arawaneage aiya vagee
@ruwannaminda1109
@ruwannaminda1109 5 ай бұрын
ඉතාම වටිනා වීඩියෝ එකක් ❤️❤️
@nuwanpremadasa2606
@nuwanpremadasa2606 5 ай бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක්
@ShyamaliSanjeewani
@ShyamaliSanjeewani 5 ай бұрын
ALUTH VIDIYO DANA HOQE
@NILU4UL.
@NILU4UL. 5 ай бұрын
Axolotol ganath video ekak genako
@didushadinusha6307
@didushadinusha6307 5 ай бұрын
thavath monster malunge video one
@user-kp6bw8sx5y
@user-kp6bw8sx5y 5 ай бұрын
Mamath hadanna aasama maluwek❤
@imaduwaprasabha8155
@imaduwaprasabha8155 5 ай бұрын
niyamay
@user-cq6re8fy9b
@user-cq6re8fy9b 5 ай бұрын
Patta❤️❤️
@slfishflex-kghft6
@slfishflex-kghft6 5 ай бұрын
ayye arowana ganath danna
@Moma33843
@Moma33843 5 ай бұрын
Oscar ganath one please 🎉🎉
@denethsadakaloon1453
@denethsadakaloon1453 5 ай бұрын
Minissu thama hama sathakugama waga lokuma vilopikaya😢😢😢😢
@sadevsampath
@sadevsampath 5 ай бұрын
Monster fish ලට ආස අය කෝ..😍 Favorite monster fish?
@srilankanakinihi.9088
@srilankanakinihi.9088 4 ай бұрын
Piranha
@narmosl5521
@narmosl5521 5 ай бұрын
👍👍👍
@RuwanIleperumaarachchi
@RuwanIleperumaarachchi 10 күн бұрын
මීටර් තුනක් කියන්නෙ වැරදි තොරතුරක්,,,මේ මාලු අඩි 15ක් පමන වැඩෙනව ඊටත් වඩා ලොකුවූ අවස්ථාත් තියෙනව,,
@thefishkingdom.
@thefishkingdom. 5 ай бұрын
❤❤
@sadevsampath
@sadevsampath 5 ай бұрын
Aah aiye..😎
@Tharaka66066
@Tharaka66066 4 ай бұрын
Mn laga innawa masa dekai me 24 ta
@Tharaka66066
@Tharaka66066 4 ай бұрын
One nan photo , video denda puluwan
@Bhasitha1-wm8xe
@Bhasitha1-wm8xe 5 ай бұрын
හේ හේ ඇරපයිමා නම් කුපිරියක් තමා... ලගදිම ගන්න ඕනෙ...
@Wandersay
@Wandersay 5 ай бұрын
හීනෙන් තමයි 😂
@liyanagepemarathna5887
@liyanagepemarathna5887 5 ай бұрын
Thawath malunge video danna
@sachithsaranga3228
@sachithsaranga3228 5 ай бұрын
💯😍✌️
@niranjalasumudu873
@niranjalasumudu873 5 ай бұрын
Monster fish Lagana one
@user-ph9gn9dq5d
@user-ph9gn9dq5d 5 ай бұрын
1st මම හදන්න ඉන්නේ
@dinurasampath3591
@dinurasampath3591 5 ай бұрын
👍😊
@user-bh8su8rd7y
@user-bh8su8rd7y 5 ай бұрын
Ali kiri denawada😮
@ianpreslee1036
@ianpreslee1036 5 ай бұрын
@ruwanileperuma2035
@ruwanileperuma2035 5 ай бұрын
මුන්ගෙ පැටව් රතේ එක්ක දකින්න ආසයි
@sinhalapedia
@sinhalapedia 5 ай бұрын
ඒක අතිශය දුර්ලභ අවස්ථාවක්. මෙයාලා ඉන්නේ බොරදියේ නිසා පැහැදිලිව නිරීක්ෂනය කරන්නත් අමාරුයි. ඇමසන් වනයේ ඒ විදිහට දැකලා තියෙන්නේ ස්වදේශික ගෝත්‍රිකයෝ විතරයි. ඉතිං අපිට මෙයාලා කනයෙක් වගේ පැටව් රොත්තක් එක්ක දකින්න තියෙන අවස්ථාව ගොඩක් අඩුයි. 😔
@DAMITH415
@DAMITH415 5 ай бұрын
❤❤❤
@bluebird4376
@bluebird4376 5 ай бұрын
🖤🖤🖤
@gamingsarthan
@gamingsarthan 5 ай бұрын
❤❤❤❤❤❤❤❤
@official5260
@official5260 5 ай бұрын
අයියා අරපයිමා ලංකාවට එන්නෙ නැත්තෙ ඇයි😢
@ravindumadushanka7181
@ravindumadushanka7181 5 ай бұрын
🖤💚
@Kavindu8561
@Kavindu8561 5 ай бұрын
Reptiliansla gena video ekk one 😒
@beautifulworld6608
@beautifulworld6608 5 ай бұрын
Dolphin lath kiri denawa ne
@sinhalapedia
@sinhalapedia 5 ай бұрын
ඒ කිරි වෙනයි මේ කිරි වෙනයි. එයා ක්ෂීරපායී සත්වයෙක්. 🐬 මෙයා කිරි වගේ දියරක් නිකුත් කරන්නේ පැටවුන්ගේ ප්‍රතිශක්තිය වැඩි කරන්න.
@chirathyasasmina9757
@chirathyasasmina9757 5 ай бұрын
mehe hdnne ba banned krla thiyenne.😕
@user-bm9zk4qs8b
@user-bm9zk4qs8b 5 ай бұрын
Me patiyek gnn ndd
@ajithpanawalage6402
@ajithpanawalage6402 5 ай бұрын
සම 🐄 කාලකන්නි මේහෙම සතුන් පවා ඝාතනය කරන එක ගැන කනගාටුයි
@crickettips7855
@crickettips7855 5 ай бұрын
මුන් අල්ලන්නේ නැතුව ඇලිගේටර්ලා අල්ලනවනම්
@user-rg5gy5pk4n
@user-rg5gy5pk4n 5 ай бұрын
ඇලිගෙටර්ලත් අල්ලනව බන්
@chathunkapraveen2241
@chathunkapraveen2241 5 ай бұрын
මේකයි ඉතිං මන් හිතන විදිහට මිනිස්සුන්ගෙන් ඇරෙන්න අනිත් හැම සතාගෙන්ම මේ ස්වාභාවදහමට ප්‍රයෝජන තියනවා...❤️🔥"
@isuruudhantha7119
@isuruudhantha7119 5 ай бұрын
modayek ub ponny
@chathunkapraveen2241
@chathunkapraveen2241 5 ай бұрын
@@isuruudhantha7119 ඇයි එහෙම කියන්නෙ වරදක්ම නෑනේ ඉතිං නේ 😂
@user-dd3kp9zs8q
@user-dd3kp9zs8q 5 ай бұрын
අනේ මන් ආසයි ඇරපයිමා මාලු බෝ කරන්න පුලුවන් මට...
@mwisterperfect2979
@mwisterperfect2979 5 ай бұрын
Aii a
@justicedemons9367
@justicedemons9367 5 ай бұрын
Danne nathi hinda ahanne thalmaha Kiri bee wadena sathek nemeda
@tanishahapugoda3448
@tanishahapugoda3448 5 ай бұрын
වෙනස මෙයා බිත්තර දාන්නේ. තල්මසා පැටවු දාන්නේ
@Hashane683
@Hashane683 5 ай бұрын
තල්මසා කිරි ලීටර් ගණනින් වතුරට මුදා හරිනවා පැටවුන් ඒවා බොනවා
@justicedemons9367
@justicedemons9367 5 ай бұрын
@@Hashane683 joke neme bn sirawatama nodanna nisa ahanne
@sinhalapedia
@sinhalapedia 5 ай бұрын
ඒ කිරි වෙනයි මේ කිරි වෙනයි. තල්මසා කියන්නේ ක්ෂීරපායී සත්වයෙක්. ඇරපයිමාගේ තියෙන්නේ කිරි නෙමෙයි. කිරි වලට සමාන දියර වර්ගයක්. ඒකෙන් වෙන්නේ පැටවුන්ගේ ප්‍රතිශක්තිය වර්ධනය වෙන එක.
@Hashane683
@Hashane683 5 ай бұрын
@@justicedemons9367 මාත් ජෝක් එකට නෙවෙයි කිවුවෙ බොරුනන් හොයල බලන්න නිල් තල්මසා වතුරට කිරි මුදා හරිනවා පැටවු බොනවා ඒ කිරි
@kavishkanavodya1145
@kavishkanavodya1145 5 ай бұрын
❤❤
@Nethu81
@Nethu81 5 ай бұрын
❤❤
а ты любишь париться?
00:41
KATYA KLON LIFE
Рет қаралды 3,6 МЛН
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 4,5 МЛН
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 48 МЛН
The Journey of the Universe - From Nothing to Everything in Telugu Badi | How Life Began on Earth
1:24:04
Telugu badi (తెలుగుబడి)
Рет қаралды 928 М.
කලු දිවියන් පිලිබඳ වටිනා ඉතිහාසය | The History Of Black Panthers
13:51
💀СЛОМАЛ Айфон за 5 СЕКУНД😱
0:26
Demin's Lounge
Рет қаралды 781 М.
Nokia vs Jio ❤️‍🩹 #phonk #trollface
0:14
Arka J.D.R.O
Рет қаралды 101 М.
Data recovery from MicroSD using PC3000 Flash & Spider Board 😎
1:01
Вот и лето прошло…
1:00
Тёма Пименов
Рет қаралды 218 М.
iPhone VS Samsung🤯
1:00
Skinnycomics
Рет қаралды 18 МЛН