කලු දිවියන් පිලිබඳ වටිනා ඉතිහාසය | The History Of Black Panthers

  Рет қаралды 103,046

Sinhala Pedia |  සිංහල පීඩියා

Sinhala Pedia | සිංහල පීඩියා

Күн бұрын

කලු දිවියන් පිලිබඳ වටිනා ඉතිහාසය | The History Of Black Panthers
අද වීඩියෝවෙන් ඔබත් සමග තොරතුරු බෙදාහදාගන්න යන්නේ ශ්‍රී ලංකාවට සම්පතක් වූ වටිනා කලු කොටියන් පිලිබඳවයි.
__________________________________________________
සිංහල පීඩියා | Sinhala Pedia 🤍💙💜
Produced in Sinhala Pedia Studios with Love 💕
SUBSCRIBE: rb.gy/89yuvy
TIKTOK: vm.tiktok.com/...
වීඩියෝ බලනගමන් දෙයක් ඉගෙනගන්න
සිංහල පීඩියා සබ්ස්ක්‍රයිබ් කරන්න ♥️
__________________________________________________
#Dropshipping #Fiverr #WorkFromHome #AffiliateMarketing #PayPalMoney #Shopify #Ecommerce #Ebusiness #Expertoption #Iqoption #Tradestock #Cybereason #BinomoTrade #OlympTrade #FBScopytrade #MoomoTrade #FBSTrader #MobileTrading #Bockchain #KZbinAds #GoogleAds #DMSshophere #Cryptocom #Pwcs #Webull #KormoJobs #DotPe #passiveincome
DISCLAIMER:
Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
#සිංහල පීඩියා

Пікірлер: 227
@shanrescpectshort133
@shanrescpectshort133 2 жыл бұрын
කලු දිවියෝ මාර ලස්සනයී💖😇
@Bumblebee-lm9xw
@Bumblebee-lm9xw 2 жыл бұрын
Jungle Book නම් අදටත් ආසාවෙන් බලන චිත්‍රපටියක්.නියමයි video එක 😍
@slchuttamovie4583
@slchuttamovie4583 2 жыл бұрын
Ow ban
@chandupasandaruwan1465
@chandupasandaruwan1465 2 жыл бұрын
සිරා බම්
@poornaka5036
@poornaka5036 2 жыл бұрын
අන්තිම හරියෙදි කියපු දේවල් ටික නම් හිතටම වදිනවා🥺 හොද පණිවිඩයක් සමාජයට දුන්නේ අයියේ ❤️ අනේ තව කලු කොටීන් කිහිපදෙනෙක් හෝ අපෙන් සැගවී ඉන්නව නම් හොදයි 🥺❤️
@ruwanindika9767
@ruwanindika9767 2 жыл бұрын
♥️♥️
@සෙංකඩගලසින්හයා
@සෙංකඩගලසින්හයා 2 жыл бұрын
විශ්ම ලොකය අල්ලන්න විශ්ව ගවෙශක ආවා එකට අසම සම සින්හල පීඩියා මෙකනම් පිස්සුවක්.මාර ම ලස්සනයි අයියාගෙ කටහඩයී .විඩියොයී 💖💖💖💖💖💖💖💖💖💖
@lostofmagic996
@lostofmagic996 2 жыл бұрын
ලංකාවට ආවේනික වෙච්ච මේ සතා ගැන මම ගොඩක් තොරතුරු හෙව්වා ඇත්තටම ලංකාවට මේ වටින සතෙක් අහිමි වීම ගැන දුකයි හැබැයි මේ සතාව අල්ලගෙන මැරෙන්න කලින් සත්තු වත්තකට දැම්ම නම් හොදයි කියලා හිතෙනවා කලිනුත් මේ සත්තු මැරුණු නිසා ඒත් එහෙම කලේ නැති නිසා අන්තිමයත් අපට අහිමි උනා ඒ වගේම තමයි ගවරා 🥺
@princytrileesheyakeegal3037
@princytrileesheyakeegal3037 2 жыл бұрын
බිලාල පවුල් ගැන තව වීඩියෝ ඕනි. අද නම් මට විශේෂ වීඩියෝ එකක්. Good job සිංහල පීඩියා. ජය වේවා.
@nexxesgamer1911
@nexxesgamer1911 2 жыл бұрын
අන්තිම පනිවිඩේ ඇත්තටම වටිනවා
@Aqualeads_lk
@Aqualeads_lk 2 жыл бұрын
වටිනා පණිවිඩයක් සමග වටිනා තොරතුරු ❤️🙏🏻
@dulinahejitha6916
@dulinahejitha6916 2 жыл бұрын
හෝටන් තැන්නට ගිහින් එද්දි හවස 4 ට විතර අපේ වෑන් එක ඉස්සරයින් පාර මාරු වුනා . සීයට දෙදහක් ශුවර්
@ravisha8989
@ravisha8989 2 жыл бұрын
Sirawatama
@binarasathsanda__28
@binarasathsanda__28 2 жыл бұрын
අසම සත්වේයෙක් ❤️❤️
@princytrileesheyakeegal3037
@princytrileesheyakeegal3037 2 жыл бұрын
ඉස්සර ඉදපු මිනිස්සු අහු වෙන හැම සතාටම වෙඩි තියනවා. ඒ වැඩෙන් දුර්ලභ සතුන් ගොඩාක් ජිවතුන් අතර නෑ. ඒ සතුන් හිටියා නම් කොච්චර හොද ද?
@mcnbrotherspvt
@mcnbrotherspvt 2 жыл бұрын
Sudda thama wade patangena ape rate saththu වද karana thathweta genawe
@YSS-l8x
@YSS-l8x 2 жыл бұрын
@@mcnbrotherspvt අපේ රටේ විතරක් නෙමෙයි.දකුණු අප්‍රිකාවේ එහෙම සිංහයෝ දහස් ගාණක් මැරුවා යටත් විජිත කාලෙ.ඒ සිංහයො විතරයි.වෙන සත්තු ඊට වඩා මරන්න ඇති😭
@lahirusampath5839
@lahirusampath5839 2 жыл бұрын
Ali ettu ki denek meruwads
@nipunmadushanka4259
@nipunmadushanka4259 2 жыл бұрын
කාලකන්නි හිනදා තමයි මේ මැනික කැට අපේ රටට නැති වෙන්නෙ 🥺🥺
@sameerahewawasam3497
@sameerahewawasam3497 Жыл бұрын
ලංකාවේ අදටත් ඉන්නවා .ශ්‍රී පාද අඩවිය ආශ්‍රිත කැලේ.
@dunhidagarden1579
@dunhidagarden1579 Жыл бұрын
නියතවශයෙන්ම ඉන්නවා මිත්‍රය. කිහිපවිටක් ම මම දැකලා තියනවා සතුන් දෙදෙනෙක් එකවර.
@dunhidagarden1579
@dunhidagarden1579 2 жыл бұрын
වාසනවාකට තවමත් දෙදෙනෙක් ඉතුරුවි ඉන්නවා. යම්කිසි තැනක සපරගමුවේ. රත් දිවියා මෙන් එකහාමාරක් පමන විශාල කළු දිවියන් දෙදෙනෙක්. ශ්‍රි සුමන සමන් දෙවි රාජෝත්තමයන් වහන්සේ ආරක්ශා කරත්වා දුර්ලභ සතුන් දෙදෙනා. ස්වස්ති සිද්දම්
@nadilmadawa2963
@nadilmadawa2963 2 жыл бұрын
විල්පත්තු මගෙ සෙවා ස්තානය මම හරිම වසනාවන්ත කෙනෙක් ❣️ එතනින් එහාට එච්චරයි ❣️🙏
@narmosl5521
@narmosl5521 11 ай бұрын
ජය වේවා අයියේ
@megankemly24
@megankemly24 8 ай бұрын
මගේ ආසම සතා❤❤
@nimanthadilshan7917
@nimanthadilshan7917 2 жыл бұрын
ලගදී මැරිච්ච කළු දිවියනම් බේරගන්න තිබ්බ කොහෙද අපේ වනජිවි එකේ එවූන් එනකොට පරක්කු වෙලා නේ
@Pawanthaheshan2008
@Pawanthaheshan2008 2 жыл бұрын
ආසම සතෙක්
@imeshakash8022
@imeshakash8022 2 жыл бұрын
ඔයාගෙ ලගට ආවොත් එතකොටත් ආසද 😕 නිකං ඇහුවෙ මාත් ආසයි උන්ට හැබැයි ඉතිං උන් ලගට ආවොත් දෙවි පිහිටයි 🥲
@nfgaming1539
@nfgaming1539 2 жыл бұрын
12:50 එ සතාගෙ විතරක් නෙමෙ ඒවර්ගෙටම අවසාන් දින කීපය වෙන්න පුලුවන් ❤️
@lakshanchanusha9328
@lakshanchanusha9328 2 жыл бұрын
♥️♥️ මකරු ගැන වීඩියෝ එකක් ඕනි අයියේ
@puljan5699
@puljan5699 2 жыл бұрын
ඇත්තටම තව කලු කොටි ඉතුරු වෙලා ඉන්නවා.❤️ මං කියන්නෙ කවදාවත් ඒ සතෙක්ව දැක්කොත් පොටෝ ගන්න යන්න එපා. අපේ ඉන්න මස් පෙරේත,සල්ලි පෙරෙත හැත්ත ඒ සත්තු මරනවා.😓.හැමදෙට ම වෙන්නෙ ඕක අපේ රටේ පුරාවස්තුද සත්තුද 😓
@tektok6630
@tektok6630 2 жыл бұрын
කලු කොටියා ගැන මතක් කරද්දි මාර දුකාක් හිතට එන්නෙ 🥺👍
@lakshikasamaranayake6605
@lakshikasamaranayake6605 2 жыл бұрын
මේ වගේ දුර්ලභ සතුන් අපි පණ වගේ ආරක්ෂා කරගමු. අනේ 🙏🙏🙏🙏🙏මේ සතුන් ජීවිතයට ආදරෙයි. රැකගමු මේ අහිංසක වඳ වීගෙන යන සතුන් 🐆🐆🐆🐆🐆🐆🐆.
@chanakasandakelum4957
@chanakasandakelum4957 2 жыл бұрын
කොටි ටික ආරක්ෂා කරගන්න ඕන සාමාන්‍ය මිනිස්සුන්ගෙන් නෙමෙයි වනජීවි එකෙන්.. වනජීවී එකෙන් කොටි මරලා නිය දත් හම බර ගණන් වලට විකුණනවා.. අපේ රටේ තියෙන්නෙ රෑට දඩමස් කකා පාටි දාන වනජීවී එකක්
@princytrileesheyakeegal3037
@princytrileesheyakeegal3037 2 жыл бұрын
අනිවාර්යයෙන් යාලු. කැලේ ඉන්න සත්තු නිකන් මැරෙන්නේ නෑ. වනජීවී කට්ටිය දඩමස් කන්න ඒ සත්තු මරනවා.
@imeshakash8022
@imeshakash8022 2 жыл бұрын
අපේ රටේ වටින සත්තුන්ව අපි ආරක්ෂා කරන්න ඕනේ ❤️❤️
@poornaka5036
@poornaka5036 2 жыл бұрын
මායන්වරුන් සහ ඩයිනෝසරයන් අතර ඇති සම්බන්ධය ගැන ගේනවා කියපු 2 වීඩියෝ එක ගෙනාවෙ නෑනෙ 😋 ඉක්මනින්ම ඕනෙ ඒක 😁😊
@janidugayesh9436
@janidugayesh9436 2 жыл бұрын
සුදු කොටියා,රතු කොටියා තව පැහැදිලි කරන්න කො 🥺
@warunanarasinghe4015
@warunanarasinghe4015 2 жыл бұрын
වීඩියෝව අවසන් වෙද්දි මෙම සතුන්ගේ ආරක්ෂාව සම්බන්ධව ධනාත්මක උත්තේජනයක් දීම පිළිබඳව ස්තූතියි..! ❤👍
@madhumadawabopage2624
@madhumadawabopage2624 2 жыл бұрын
ඇත්තටම මාර විදියට වටිනවා කියපු සේරම දෙවල්❤️ අන්තිමට කිව්ව ටික සුපිරි.❤️
@DulaniJewanthi
@DulaniJewanthi 6 ай бұрын
Mama kamathima Sath kaludiviya🐅🐅
@jeepworld6940
@jeepworld6940 2 жыл бұрын
හොද වීඩියෝ එකක් කරේ 👌
@lahiru-madushan
@lahiru-madushan 2 жыл бұрын
ඇතිකරන්න ආසම සතා 🖤
@L.gHashen5233
@L.gHashen5233 2 жыл бұрын
සුපිරි 👌👌✊
@dimuthunilanjani208
@dimuthunilanjani208 2 жыл бұрын
ඔයා අපිට ගැම්මක් 👍👍👍👍❤❤❤❤
@amayuz_art
@amayuz_art 2 жыл бұрын
බකමූණන් ගැන වීඩියෝවක් කරන්නකො විශේෂයෙන් ලංකාවේ අටුවෙස් බකමූණා ගැන ❤️
@sirlankansboysandgirl5396
@sirlankansboysandgirl5396 2 жыл бұрын
තව ඇති අපේ රටේ මේ වගේ කලු කොටි.🥺🖤
@deepthaabishek8995
@deepthaabishek8995 2 жыл бұрын
සුපිරි..නියමයි..ඔයා හිතුවෙවත් නැති මාර්තුකා නේ දාන්නේ
@සෙංකඩගලසින්හයා
@සෙංකඩගලසින්හයා 2 жыл бұрын
පව් අහිංසක සත්තු 😞😞😞😞😞
@m.rgamingisuru6925
@m.rgamingisuru6925 2 жыл бұрын
මම ආසම සතා මූ තමා
@GAMING_NIKO
@GAMING_NIKO 10 күн бұрын
අපේ ගෙවල් පැත්තේ මෙ දවස් වල රැට ගොඩක් අය දැකලා තිනවා
@oeriig
@oeriig 8 ай бұрын
මේ වගේ සතෙක් දිහා පොඩ්ඩක් වෙනස් සාමාන්‍ය කොටියෙක් විදියට අපි නොබලා මැජික් එකක් විදියට බලන නිසා තමා තමා මේ සත්තු නැති වෙන්නේ 😔
@OshAuditore
@OshAuditore 2 жыл бұрын
එහා ගෙදර නම් ඉන්නවා මේ වගේ එකෙක් හැබැයි එයා දිවියෙක් නෙමේ පූසෙක් 🤣🤣🤣
@OshAuditore
@OshAuditore 2 жыл бұрын
එයාගෙ නම " කළුපූසි ලාගේ කට්ට කළු කළු පූසි " 🤣🤣🤣
@imeshakash8022
@imeshakash8022 2 жыл бұрын
@@OshAuditore යකෝ නමේ දිග 🥴
@OshAuditore
@OshAuditore 2 жыл бұрын
🙄🙄🙄
@chehanvihanga6258
@chehanvihanga6258 2 жыл бұрын
ගොඩක් වටින සම්පතක් නිසා අපි හැමෝම ඔවුන් රැක ගත යුතුයි..
@dinethlakshan350
@dinethlakshan350 10 ай бұрын
අනේ මම ආසම සතා
@sasiyt8195
@sasiyt8195 2 жыл бұрын
අයියේ මූන පොඩ්ඩක් බලන්න ඕනේ live එකක් එන්නකෝ ප්ලීස්😭😭😭😭
@ashanlakshitha7973
@ashanlakshitha7973 Жыл бұрын
ඉන්න තැන නම් අහන්නෙපා .මොකද උගෙ ජීවිතේට බලපෑමක් ඒක.
@JeewaniSandamali-fc8cn
@JeewaniSandamali-fc8cn 8 ай бұрын
My favourite animal ❤❤❤
@princerajitha5919
@princerajitha5919 17 сағат бұрын
Ane watinaaaaama saththu
@chandanakumara7857
@chandanakumara7857 2 жыл бұрын
මන් පට්ටම ආදරෙයි ❤️
@SanchikaKalhara-i1n
@SanchikaKalhara-i1n 24 күн бұрын
Mewa blddi dukai..Minissunge weda nisa meyl nethiwenne...Me widiyt videos hdl society ekt paniwidyk dena me channel ek niymi❤️
@SanchikaKalhara-i1n
@SanchikaKalhara-i1n 24 күн бұрын
Dukai wagem thrhi mew dkiddi😓
@rithindubro6639
@rithindubro6639 2 жыл бұрын
සුපරි පදිරි ඈ 👍👍❤️❤️❤️❤️
@dilshannimedha1124
@dilshannimedha1124 11 күн бұрын
කාලකන්නි නරුමයන්ගෙන් බේරිලා ඉන්න වාසනාව ඉතුරු වෙලා ඉන්න සත්තු ටිකටවත් උදා වේවා
@thusithadananjaya9768
@thusithadananjaya9768 2 жыл бұрын
Supiri video ekak aiye.😍❤️
@SuneethaFernando-m4k
@SuneethaFernando-m4k 7 ай бұрын
Line breeding,Inbreeding gena video ekak denna puluwanda?
@Ravi-ic6ip
@Ravi-ic6ip 2 жыл бұрын
අනේ අපේ රටෙත් එක්කෙනෙක් හිටියා එයා මරා ගත්තා
@DeshanShashi-j9j
@DeshanShashi-j9j 8 ай бұрын
Mama gampaha .ape gewal awata ekek innawa kiyala දෙතුන් දෙනෙක් dekala thiyanawa
@sachindudinushan5299
@sachindudinushan5299 2 жыл бұрын
පට්ටම දුකක් 😪💔
@nandunweerasinghe9884
@nandunweerasinghe9884 2 жыл бұрын
හැකි ඉක්මනින් කෘෂිකාර්මාන්තයට යොමු වෙන්න ..ආහාර අත්‍යවශ්‍යය නොපමාව කටයුතු කරන්න .
@rmmobo_sl_broo858
@rmmobo_sl_broo858 Жыл бұрын
❤❤❤ I love ❤️ to
@slchuttamovie4583
@slchuttamovie4583 2 жыл бұрын
Panthar maru koti wargayk 😍😍😍☺️☺️😚😙😗😘
@c.vkarunarathna8697
@c.vkarunarathna8697 2 жыл бұрын
මම කැමතිම කොටියා
@MTIOWEN
@MTIOWEN 2 жыл бұрын
Black panther 😍😍😍😍😍
@sahanmalinda4204
@sahanmalinda4204 2 жыл бұрын
Niyama video eka Kalu diwiya wadaelane 😉💯
@UNIQUECreations999
@UNIQUECreations999 2 жыл бұрын
අයියේ ගොබෙල්ස් න්‍යාය & එක දේශපාලනික වශයෙන් යොදාගත් අවස්තා ගැන වීඩියෝ එකක් කරන්නකෝ..
@kegallesirirathana9344
@kegallesirirathana9344 10 ай бұрын
Mema sathun sanrakshanaya kala yuthui. Meemassanda vandaveegana yana thathvayak thibenne.
@oegatechhq496
@oegatechhq496 2 жыл бұрын
Greek mythology ගැන වීඩියෝ එකක් ඕනේ
@randikahettiarachchi2192
@randikahettiarachchi2192 2 жыл бұрын
Agayakalauthu හොද උත්සහයක්, සාර්ථකයි.
@BawanthaPrasanna-d6f
@BawanthaPrasanna-d6f 6 ай бұрын
අපෙ ගෙවල් ලග අම්මයි පැටවු දෙන්නෙකුයි ලොකු ගලක් උඩ හිටියා වන ජීවී එකට කතා කරා උන් ආවෙ නැ ටික වෙලාවකින් ඒ සත්තු එතනින් ගියා
@TharuTharu-m5q
@TharuTharu-m5q 17 күн бұрын
කලු කොටියෙක් බලන්න ඕනෙනම් තැනක ඉන්නවා..😊❤️
@naveensathsara6123
@naveensathsara6123 2 жыл бұрын
මම ආසම සතා
@nethminethmi228
@nethminethmi228 2 жыл бұрын
Good job 👍 API e sathava araksha karanna one🥺🥺🥺
@ishandevinda915
@ishandevinda915 2 жыл бұрын
Thank you ❤️
@RusiruSampath-bp8uf
@RusiruSampath-bp8uf 21 күн бұрын
හැබැයි මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒ තමා මේ කළු කොටියෝ සාමාන්‍යයෙන් අපි දකින තැඹ්ලි වර්ණය සහ කළු තිත් තියෙන කොටියාට වඩා ලොකු බව පේනවා ගොඩක් පෘෂ්ඨිමත් බවක් පේනවා ඒකට හේතුව කුමක්ද
@shaminda1108
@shaminda1108 2 жыл бұрын
Adath video eka maru aiye supiri👍👍💪💪🐆🐅
@nadunalahakoon5033
@nadunalahakoon5033 Жыл бұрын
අයියො කළු දිවියා
@akennimsukavlog2737
@akennimsukavlog2737 2 жыл бұрын
Sirawatama uba kiyana de athta ❤
@kavindugimhana4292
@kavindugimhana4292 2 жыл бұрын
Supiri video eka ayye 🖤🐯
@MrUviYa
@MrUviYa 2 жыл бұрын
අපේ ගෙදරත් ඉන්නවා 😂🙂💔
@usitharanjana2762
@usitharanjana2762 2 жыл бұрын
පට්ට 🙂❤️
@udayanganikeerthisingha2740
@udayanganikeerthisingha2740 2 жыл бұрын
I love 😍💖 this video
@hirunadeemantha11.11
@hirunadeemantha11.11 2 жыл бұрын
😍😍😍
@yasirunisalya3480
@yasirunisalya3480 2 жыл бұрын
Ayyage videos walata pissu hadila ayye inne yt awoth aniwa oyage video ekak hari balano aniwaren niyamai ayye jaya❤
@MASTER-sc6no
@MASTER-sc6no 2 жыл бұрын
No.1
@lakmaliwasana1653
@lakmaliwasana1653 Жыл бұрын
Aper gedara piti passeth man kalu kotiyek dhakka
@tiktokphotography9383
@tiktokphotography9383 2 жыл бұрын
ඒක නම් පට්ට
@chathurangaarawinda5589
@chathurangaarawinda5589 2 жыл бұрын
siyaluma sathwain Aarakshaa wewaa ..eyai mge ekama parthanaya
@tharutvsl6123
@tharutvsl6123 2 жыл бұрын
එල එල 👍
@user..sahan..1010LOVE
@user..sahan..1010LOVE 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@d.k.lakiyaminisa3835
@d.k.lakiyaminisa3835 2 жыл бұрын
වටිනම විඩියො එකක් ආ
@malithifernndo4737
@malithifernndo4737 2 жыл бұрын
👏👏👏👏
@Battlegodedit
@Battlegodedit 2 жыл бұрын
වටිනා වීඩියෝ එකක්
@ArunaKumara-vw1qv
@ArunaKumara-vw1qv Жыл бұрын
Apitanam denatath puluvan oyalata athal apita vade ballekvath beranna bhe apita
@amilasamarakoon2283
@amilasamarakoon2283 2 жыл бұрын
Sorry bro vedio eka balanna kalin comment kale. Kawruth me kiyana de hodata hithata ganna. Eyalata eyalage paduwe inna ida denna. Vedio eka kalata thanx godak pin
@smile_through_tears
@smile_through_tears 2 жыл бұрын
Sinhaya gana video ekak dhanna💪
@kghthilakalatha2570
@kghthilakalatha2570 2 жыл бұрын
ආරක්ෂා කරන්නම ඕනෙ මේ සතාව
@wageeshagimhan6305
@wageeshagimhan6305 2 жыл бұрын
Yes
@dorinsabrina1889
@dorinsabrina1889 2 жыл бұрын
Gotage gedarata niyamai black kotiya go go
@amilasamarakoon2283
@amilasamarakoon2283 2 жыл бұрын
Me wage aparadanam karanna epa bro. Sathek innawanam eyata paduwe inna denna plz. Pennanna epa kisi kenekta monama madyakinwath. Awasaneta warthaunu kalu diwiya paththareta dala sathiyay ugulata ahu una. Owa nikan wenawa nemey. Mewagen pennuwama milechcha hith thiyana mithya matha adahas thiyena un koti ganan salli deela meyalage dath niya mas lom illanawa. Ithin salli aheniya nisa noogath moda minissu meyala marala danawa. Wedala kiyanne durlaba sathwayn wadaunu godata dana paw wedanam karanna epa.
@sevindu_methmal7547
@sevindu_methmal7547 2 жыл бұрын
Monade karath oya sathu inna thannan kiyanna epa 👍 ❤️
@surangarukmal4026
@surangarukmal4026 2 жыл бұрын
කලු කොටියා පමනක් නොවෙ තවත් වදවීගෙන යන සත්තු ඉන්නවා ඒ සත්තුව වෙනම සන්‍රක්ශනය කරලා පරිසරය ට මුදාහරින්න ක්‍රමයක් තියෙන්න ඕනී
විශාල බළල් පවුල ගැන අපූරු තොරතුරු ගොඩක් | The Big Cats
18:35
Мем про дорожку
00:38
Max Maximov
Рет қаралды 4,4 МЛН
Squid game
00:17
Giuseppe Barbuto
Рет қаралды 37 МЛН
REAL OR CAKE? (Part 9) #shorts
00:23
PANDA BOI
Рет қаралды 80 МЛН
I Spent 100 Hours Inside The Pyramids!
21:43
MrBeast
Рет қаралды 76 МЛН
Mortal Combat (Full Episode) | Animal Fight Night
44:25
Nat Geo Animals
Рет қаралды 39 МЛН
I Transformed an Abandoned Axolotl’s Home
11:34
TerraGreen
Рет қаралды 9 МЛН
Let’s See How Many Of You Secretly Love Each Other
8:16
SL Idea
Рет қаралды 674 М.
Мем про дорожку
00:38
Max Maximov
Рет қаралды 4,4 МЛН