No video

Iny Peiris | The Way You Make Me Feel | Blind Auditions | The Voice Sri Lanka

  Рет қаралды 241,190

The Voice Sri Lanka

The Voice Sri Lanka

Күн бұрын

The Voice Sri Lanka
The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
Official Facebook Page - / thevoicesrilankaofficial
Official Instagram - / thevoicesrilanka
Subscribe Sirasa TV on KZbin : bit.ly/3sCpWEz
#TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #VoiceSriLanka #VoiceLK #lka #S2 #thevoicesrilanka #BlindAudition #blindaudition

Пікірлер: 237
@sumedafernando8286
@sumedafernando8286 Жыл бұрын
සන්තුෂ් නිහතමානී කළාකරුවේක් .. ඔබ පිරිස් මහාතාට දැක්වු ගෞරවය ඉහළයි..🙏🙏🙏👍👍👍
@binzzzzzzzz12
@binzzzzzzzz12 Жыл бұрын
Respect coach santhush.❤️... ඒ අසහාය මිනිසාට එලෙස ගෞරව කිරීම අතිශයින්ම අගය කරනවා... ඒ වගේම legend Ernie peris ඔබව දැකීම ලොකු සතුටක්... god bless legend 🔥❤️
@wdmlrenuka1262
@wdmlrenuka1262 Жыл бұрын
0
@ameshmark2259
@ameshmark2259 Жыл бұрын
සන්තුෂ් එතුමා වෙනුවෙන් දීපු ගෞරවය අගයකරන්න ඕනී.තාක්ෂණය දියුණුවෙලා තිබුනෙම නැති යුගයක කසුන් කල්හාර ගෙ අම්මා මාලනී බුලත්සිංහලටත් සංගීතය ඒ කාලේ හොදටම දුන්නා ඒ මියුසික් වල කිසිම අඩුවක් තිබ්බේ නෑ.හැබැයි අදකාලේ ගොඩක් දක්ෂයෝ ඉන්නවා ඒ උනාට අර්නි පීරිස් කවුද බන් අරුන් වගේද කියන මිනිස්සු අද ගොඩක් ඉන්නේ .අද තාක්ෂණය දියුණුවෙලා ,ඉගෙනගන්න ඕනිතරම් තැන් තියෙනවා .ඒත් එදා ඒවා තිබ්බේ නෑ.තාක්ෂණය නැතුව ඒ කාලේ හොදම බැකින් එකක් දුන්නා එතුමා .අද ඉන්න උන් කවුරුත් වාදකයෙක් ට සලකන්නේ නැති කාලේ සන්තුෂ් එතුමට දීපු ගෞරවය අගයකරන්න ඕනී .ඒක බොරු එකක් නෙවේ සන්තුෂ් ගේ මූනෙන් කතාවෙන් ඒක පේනවා .ඒක හොද ගතිගුණයක් වගේම රටට හොද ආදර්ශයක් .❤️
@ruwangurusinghe4723
@ruwangurusinghe4723 Жыл бұрын
අනිවාර්යයෙන් 💯
@channelhub7618
@channelhub7618 Жыл бұрын
අනිවාර්යයෙන්ම .❤❤❤
@guitarcoverssl7947
@guitarcoverssl7947 Жыл бұрын
Aniwa❤
@chamindathambavita3819
@chamindathambavita3819 Жыл бұрын
Erny peiris කියන්නේ legend කෙනෙක්. ඔය ඉන්න coach ලා එයාට නගිටලා ආචාර කරාට පවු නැහැ. සන්තුෂ් ඒ ගවුරවය දුන්නා.
@dkavi
@dkavi Жыл бұрын
Not B , only S
@sripererasri5236
@sripererasri5236 Жыл бұрын
සන්තූෂ් විතරයි
@chamindathambavita3819
@chamindathambavita3819 Жыл бұрын
@@sripererasri5236 ඔබ හරි.වරද නිවරදි කරා.
@chamindathambavita3819
@chamindathambavita3819 Жыл бұрын
@@dkavi ඔබ හරි.වරද නිවරදි කරා.
@buddhikaweeratunga5091
@buddhikaweeratunga5091 Жыл бұрын
කොහොමද බං මල්ලි
@akelmadush1624
@akelmadush1624 Жыл бұрын
සංතුශ් විතරයි ගරු කලේ පුටුවෙන් නැගිටල ඇවිත් එයාලට කලින් ආව කලාකරුවට. අනිත් අය සේරම හෙන එකේ හිටියේ. කසුන්ගෙ හැකියාවට සහ ඔහුට ආදරය කරන කෙනෙක් මං . නමුත් ඔහු ලගවත් ඒ නිහතමානිත්වට නැති එක ගැන කනගාටුවට කරුනක්. උමාරියා ගැන කතා කරලා වැඩක් නැත. ඇය ලාබාල ගායිකාවක් විදියට දැනටත් මේතන රැදී සිටිනවා. ඇයට පෙර දශක ගනනාවක වාදනයෙන් දායක උන ජනප්‍රිය සංගීත කණ්ඩායමක සිටි හුගක් දෙනා අදුනන ... මේ කලාකරුවාට තම තමන්ගෙ අසුන් වලින් නැගිට අත්පුඩියක් ගැහුවානම් එයත් ඇති. වෙන රටවල් වල තිබෙන ලංකාවෙ නොමැති දේවල් වලින් එකක් මේ.. සශිකා සහ භාතිය ගැනත් එලෙසමයි කියන්න තියෙන්නෙ. සංතුශ් ඔබ ගැන ආඩම්බරයි සහ අද සිට ඔබට අපිත් ගරු කරනවා කලින්ටත් වඩා
@Nilantha_adikari
@Nilantha_adikari Жыл бұрын
අනිවාර්යයෙන් එකගයි....ලෙජෙන්ඩ් කෙනෙක්ගේ වටිනාකම දන්නේ ලෙජෙන්ඩ් කෙනෙක්මයි....අදරෙයි සංතුශ් මහත්තයා ...❤
@dkavi
@dkavi Жыл бұрын
උමාරියා කෙසේ වෙතත් සශිකට තිබුනා ඒ මනුස්සයට ගෞරවයක් දෙන්න. කසුන්ගෙ අම්ම සින්දු කියබකොට අර්නිලා කොච්චර ප්ලේ කරාද.. ඔතන තියෙන්නෙ අර්නිලා පොශ් සීන් එකේ ඉන්න ලොකු පොරවල් නෙමෙයිනෙ. එහෙම උනා නම් බලන්න තිබ්බා කට්ටිය නැවෙන හැටි. සන්තුශ් නම් එකෙන්ම රෙස්පෙක්ට්. අතින් අල්ලන් එක්කන් ආවෙ අර්නිව.
@prabathvlogs8791
@prabathvlogs8791 Жыл бұрын
අනිවාර්යයෙන්ම..මෙහෙම කියන්න හොද නෑ..ඒත් කියන්න තියෙන්නෙ..මුන් මොක්කුද අර්නි පීරිස් එක්ක ලගින්වත් තියන්න පුලුවන්ද...සන්තුෂ් respect කරා..ඔහුට අපේ ආදරෙ..
@sureshranga9713
@sureshranga9713 Жыл бұрын
අනිවාර්යයෙන්ම එතුමාට මීට වඩා respect කරන්න ඕන මෙතුමාල නැතිවෙන්න අපි music අහන්නෙත් නැතිවෙන්න පුළුවන්..
@guitarcoverssl7947
@guitarcoverssl7947 Жыл бұрын
අර්නි පීරිස් එක්ක බලද්දි කෝචස්ල අතදරුවො වගේ අතුල අධිකාරී වගේ ලෙජන්ඩ්ලත් මෙතුමගෙන් ඉගෙනගත්ත කට්ටිය මේ කෝචස්ලගෙන් සන්තුශ් විතරයි ගරු කලේ ❤️🔥
@sanjeewarathnayaka4748
@sanjeewarathnayaka4748 Жыл бұрын
Roshan franandoo
@Nilantha_adikari
@Nilantha_adikari Жыл бұрын
සන්තුශ් මහත්තයා ගේ ලෙජන්ඩ් ලට ගරු කිරීම....🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤🔥🔥🔥🔥🔥
@shamithd9367
@shamithd9367 Жыл бұрын
කොල්ලෙක් නැති අඩුව ගෙදරක පුරවන්ඩ පුලුවන් කෙල්ලෙක් !! සුපිරි !!
@damithnayanarathna9964
@damithnayanarathna9964 Жыл бұрын
Kollekuth hitiya nam thawath supirima weddek wei❤️
@saharasamad8743
@saharasamad8743 Жыл бұрын
Appreciate Santhush for respecting her father ❤
@amalliyanage884
@amalliyanage884 Жыл бұрын
දෙයියනේ අර්නී පීරීස් මහත්මා (bass king)… ඔහුගේ දුව තරග වල ඉන්න ඕනී කෙනෙක් නෙමෙයි හරිනම්.. මේ වෙනකොටත් ලංකාවේ හොද ගායිකාවක් ..ඒ කාලේ සුපිරි වාදකයෙක් විදිහට හිටපු කෙනෙක්ගේ වර්තමානය දුක්බරයි. අනික් හුගාක් අයගේ දරැවන් අද ගායක ගායිකාවෝ.( උදාහරනයක් විදිහට සංගීත්ගේ පුතා සනුක, සන්තුශ් respct you ❤❤❤❤ ඒ දුන්නු වටිනාකමට
@nilantharuwan544
@nilantharuwan544 9 ай бұрын
Sahara erni piris 💖 💖 💖 👍 💖
@deepthifernando2219
@deepthifernando2219 Жыл бұрын
සංතුශ් ❤ඒ දුන්න ගරුත්වය ඇති එතුමට...අනිත් අයටත් නිකමට හරි නැකිටලා clap 👏 කරන්න තිබුනා..😒
@maryannepeiris7144
@maryannepeiris7144 Жыл бұрын
Really appreciate Santhush's humility of respecting an elder...what an excellent example and delight to witness!
@wasantikumari8885
@wasantikumari8885 Жыл бұрын
ආදරණීය ශක්තිමත් බැඳීමක් දීර්ඝායුෂ ලැබේවා ඒ තාත්තට
@ajithpushpakumara1627
@ajithpushpakumara1627 Жыл бұрын
Father and Daughter ... what a combination....Earny is the best basis ever..
@sanjeewaudugamakoralage372
@sanjeewaudugamakoralage372 Жыл бұрын
Thanks santhush respected her farther legend errnnie pieris
@chanakaroshana3147
@chanakaroshana3147 Жыл бұрын
එතුමාගේ සන්ගිත දැනුමත් එක්ක ඔය ඉස්සරහ ඉදගෙන ඉන්න කට්ටිය ඔයිට වැඩිය ඔහුට ගෞරව කළ යුතුයි සම්මාන මා පියෙකු ඔහු
@Nilantha_adikari
@Nilantha_adikari Жыл бұрын
මගේ ලෝකේ සංගීත රජ්ජුරුවෝ ...අර්නි සර්...බේස් එකේ අසම සම ලෙජෙන්ඩ් ........🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎸🎸🎸🎸🎸🎸
@srilankantravel7709
@srilankantravel7709 Жыл бұрын
සහරා නායක ඒ කාලේ sunflower බෑන්ඩ් එකට තරගයක් දීපු එකම බෑන්ඩ් එකේ ලීඩර්. අර්නි පීරිස් අයියා..
@nilantharuwan544
@nilantharuwan544 9 ай бұрын
Adatath sahara band akata gahanna akak na💖💖
@nethmi.249
@nethmi.249 Жыл бұрын
Father 💗 Daughter ..👏🌹 අර්නි පීරිස් මහත්මයා හිටියේ Sunflowers ...🌹
@dilinishashlika3311
@dilinishashlika3311 Жыл бұрын
WOW😲 Amazing Father And Daughter 💞💞
@gamlathsamarasinghe1634
@gamlathsamarasinghe1634 Жыл бұрын
තාත්ත⁣ටයි දූටයි ශුභ අනාගතයක් ❤❤❤❤
@apisrilanka3022
@apisrilanka3022 Жыл бұрын
Santhush obata godak gaurawa karanawa any pirista oba respect karata..thenks santhush.
@kdes1212
@kdes1212 Жыл бұрын
මයිකල් ජැක්සන්ගේ පීක් එකේදීම තමයි සන්ෆ්ලවර්ස්ලා ලංකාවේ උඩින්ම හිටියේ, ඒ කාලේ බෑන්ඩ් බටහිර ගීත ඒ ආරෙටම කියුවා, පීරිස් අයියා දුවටත් හොඳටම ඒ අභාශය දීල තියෙනවා.
@savithracooray9120
@savithracooray9120 Жыл бұрын
බේස් නම් බේස් අර්නි මාමා 👌👌👌
@shannonperies97
@shannonperies97 Жыл бұрын
a legendary moment.... wow inyh... keep shining... all the best with team BNS ❤️❤️❤️❤️💐
@nirmalchanuka9588
@nirmalchanuka9588 Жыл бұрын
Bass legend 🇱🇰 ❤️🙏
@inypeiris
@inypeiris Жыл бұрын
Thank you 😁🙏🏼
@city.street.lights
@city.street.lights Жыл бұрын
Santhush is very humble and well mannered. The way he respected the father was very thoughtful of him. 👏🏻 Also, loved the performance!
@EnglishWithSHAN
@EnglishWithSHAN Жыл бұрын
Love how you delivered this with your own style without overdoing.. what a rockstar! 💜
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Жыл бұрын
Wow congratulations ❤❤Ernie,Neel,Nelson,Thula,Christopher And Mahinda Legends 🥰🥰🥰
@damithsanjaya7540
@damithsanjaya7540 Жыл бұрын
You forget about mr.lusion alahakoon .. Why's that 😕 He's the founder drummer of great sunflower
@antonyp4359
@antonyp4359 Жыл бұрын
Earny peiris kiyanne supiri waddek. duwa gana mona kathada 👍 🇮🇹
@inypeiris
@inypeiris Жыл бұрын
Thank you ❤️😍🙏🏼
@thanujasuraweera9169
@thanujasuraweera9169 Жыл бұрын
Very well played and very talented I wish you all the best and your father is the legend. Bass king of Sri Lanka
@inypeiris
@inypeiris Жыл бұрын
Thank you ❤️🙏🏼
@pradeepsusantha1873
@pradeepsusantha1873 Жыл бұрын
Excellent job by B/S YOU both respect you legend mrs. Erny pries good job thank you
@ajithpushpakumara1627
@ajithpushpakumara1627 Жыл бұрын
Snathush & Bathiya .. showed once more how humble they are....
@donmadhawa
@donmadhawa Жыл бұрын
Legend 👏❤️ Mr.Peris
@channelhub7618
@channelhub7618 Жыл бұрын
අර්නි සර් ආදරේයි ගොඩාක්.සන්තුශ් මහාත්තයා අර්නි සර්ට දෙන්න ඔනි ගෞරවය නිහතමානිව ඔබ තුමා දුන්න .සන්තුශ් ❤❤❤.අනිත් උන් මොක්කුද අර්නි සර් එක්ක බලද්දි.අර්නි සර් බෙස් ගිටර් එක ප්ලේ කරද්දි දැනෙන හැඟීම කියන්න වචන නැහැ.දිර්ඝායු වේවා.❤❤❤
@inypeiris
@inypeiris Жыл бұрын
බොහෝම ස්තුතියි 🙏🏼❤️
@lakshangunawardhana3690
@lakshangunawardhana3690 Жыл бұрын
සන්ප්ලවර් සංගීත අධ්‍යක්ෂක, sunflower bass guitarist, Sahara නායක Bass king අර්නි පිරිස් සර් ❤
@roshvindy7725
@roshvindy7725 Жыл бұрын
All the best INY... We are with you.. Very good performance 😍👏
@madushaninilakshika9148
@madushaninilakshika9148 Жыл бұрын
This is the energy we want. Iny u r so damn amazing and u have a very bright future. Show the world what u can do. This time is yours..💖🎶🎤🎵
@prasaddissanayake4510
@prasaddissanayake4510 Жыл бұрын
සන්තුශ් ආදරෙය් ඒ නිහතමානී කමට
@senesdiary3655
@senesdiary3655 Жыл бұрын
legendary bassguitarist band sunflower. erny peiris ❤️
@marinaroberts1617
@marinaroberts1617 Жыл бұрын
Sri Lanka does have excellent talent. Sunday's contestants were really good.
@monarakudumbiya737
@monarakudumbiya737 Жыл бұрын
Congratulations Iny :) Such a natural talent you have. Wishing you all the best.
@A-D.
@A-D. Жыл бұрын
What a legendary moment 🥺♥️
@hansinikandegedara
@hansinikandegedara Жыл бұрын
Woooow boleee❤️❤️❤️❤️ Erny uncle ❤️❤️❤️❤️❤️ Adareiiii dennatamaaaa.😍😍😍😍😍😍😍😍😍
@gayathrisenanayake4988
@gayathrisenanayake4988 Жыл бұрын
Weldone Iny !! So proud of you !! 👏
@amilranganamalgahagamage7273
@amilranganamalgahagamage7273 Жыл бұрын
Respect Bhartiya and Santhus , for your attitude....
@akelmadush1624
@akelmadush1624 Жыл бұрын
Not Bhatia. Respect Santhush's attitude only. Because he was the only one who got up from his seat
@hirujohn373
@hirujohn373 Жыл бұрын
Totally agree ❤
@tharukaavinash896
@tharukaavinash896 Жыл бұрын
😂
@dahamipathirana7421
@dahamipathirana7421 Жыл бұрын
Amazing Performance Akki. Best of luck and may god bless you and your beautiful voice 😘
@manjukuma2658
@manjukuma2658 Жыл бұрын
අර්නි මහත්තයාගේ ලයිව් ප්‍රෆොමන්ස් එකක් බලන්න තරම් වාසනාවන්ත උනා
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 Жыл бұрын
සුබ පැතුම් අර්නී,,💐💐💐💐💐❤️❤️
@samhensman1852
@samhensman1852 11 ай бұрын
I am reminded of great Usha Uthup when I see Iny's performance❤
@piyumihansika3643
@piyumihansika3643 Жыл бұрын
තාත්තගෙන් ආව සංගීත හැකියාව දියුණු කරන දුවෙක් ❤💪
@upekshalakmini8577
@upekshalakmini8577 Жыл бұрын
Santhush you are great 👍
@sureshranga9713
@sureshranga9713 Жыл бұрын
Erny peiris ❤️ real legend
@poornikavindya2651
@poornikavindya2651 Жыл бұрын
Father & daughter ❤️ so lovely moment
@krishanthasampath7101
@krishanthasampath7101 Жыл бұрын
Thank you Santhush, you felt that situation. Mr. Erny Peiris's was uncomfortable on the stage when speaking with his daughter since he is a legend. So you tried to minimize that.
@HashanLOUD
@HashanLOUD Жыл бұрын
Wow! love seeing these father daughter moments🔥🔥
@inypeiris
@inypeiris Жыл бұрын
Thank you ❤️
@kasunpriyankara2817
@kasunpriyankara2817 Жыл бұрын
මේවා අපේ රටේ සම්පත් බොලව්..❤
@ahame9006
@ahame9006 Жыл бұрын
Arny peiris sunflower legends daughter
@dailyvibes2510
@dailyvibes2510 Жыл бұрын
What a energetic performance..!
@sasithethenuwara6201
@sasithethenuwara6201 Жыл бұрын
Wow, so proud of you my daughter and best of luck
@pambalaappuhamy8721
@pambalaappuhamy8721 Жыл бұрын
Srilankan bass king Earny Pieris...
@supunpriyankara9673
@supunpriyankara9673 Жыл бұрын
Presenter ❤️ Coaches ❤️ Program ❤️‍🔥
@raveeshamichelle6977
@raveeshamichelle6977 Жыл бұрын
Congratulations girl❤ proud of u my friend 😘😘😘
@dharanirajapaksha5063
@dharanirajapaksha5063 Жыл бұрын
I really appreciate and love to see your confidence 🥰❤
@priyankanuwan1976
@priyankanuwan1976 Жыл бұрын
What an energy. Superb performance
@chamindaherath8248
@chamindaherath8248 Жыл бұрын
බේස් ලොවේ රජ්ජුරුවෝ ❤❤❤❤
@rukshansethlath8227
@rukshansethlath8227 Жыл бұрын
❤️ legend
@dilansameera507
@dilansameera507 Жыл бұрын
බේස් පාර ❤
@chamindaherath8248
@chamindaherath8248 Жыл бұрын
සන්තුස් ❤❤❤
@banurigammanpila3310
@banurigammanpila3310 Жыл бұрын
So damn proud of you girl 😍❤️
@lankakidskitchen
@lankakidskitchen Жыл бұрын
You are great SANTHUSH..
@user-hm9rx7ic9z
@user-hm9rx7ic9z Жыл бұрын
Ayage piyaata loba nathuva garukaranna santhush pelabiima aththatama Agaya karannoona. Putuven nagitala e deepu gavuravaya gananam kiyanna vachana na.arni pearis mahathmayata koyitharam sathutu hithenna athida.daksha daruvek.sindu kiyanna vagema vadanayatath daksha aya idiriyatama ya yuthuyi . g😘ood luck.
@kanishkajithendra563
@kanishkajithendra563 Жыл бұрын
එර්නි පීරිස් ❤
@slgaming4117
@slgaming4117 Жыл бұрын
Bass Slapping KING Ernie !!
@mcsanath5959
@mcsanath5959 Жыл бұрын
අඩේ අර්නි අයියා දැක්කත් සතුටුයි අයියා..ජයවේවා.
@kalkamaduranga
@kalkamaduranga Жыл бұрын
we are really lucky to see this performance.❤❤❤❤❤
@kusalravika6483
@kusalravika6483 Жыл бұрын
ගහේ කටු මොකට අමුතුවෙන් උල් කරන්නද.❤
@nirmalchanuka9588
@nirmalchanuka9588 Жыл бұрын
ඇත්තම කතාව එක නම් ❤️
@kasunlakmal2791
@kasunlakmal2791 Жыл бұрын
යකෝ සන්තූෂ් අර්නි පීරිස් ගැන විස්තරේ කියලත් මුන්ට ටිකක් නැගිටලා අත්පුඩියක් ගහන්නවත් රෙස්පෙක්ට් කරන්නවත් දන්නැ 🙄🙄
@zainabamani1169
@zainabamani1169 Жыл бұрын
I looooove her 😍😍😍😍😍
@rasangaweerasiri7606
@rasangaweerasiri7606 Жыл бұрын
හොඳ ආගමනයක්❤️
@sanojdevinda34
@sanojdevinda34 Жыл бұрын
සංතුශ්ට විතරයි අර මනුස්සයට නිසි ගෞරවයක් දෙන්න හිතුනෙ ඇත්තටම ..අපේ රටේ ගොඩක් ලෙජන්ඩ්ල සෑහෙන්න ඉන්නව..ඒ මිනිස්සුන්ටත් මේ දේම තමා වෙලා තියෙන්නෙ ගොඩක්ම.
@inypeiris
@inypeiris Жыл бұрын
❤️🙏🏼
@priyangawithane9314
@priyangawithane9314 Жыл бұрын
Wow ...👍👍👍
@inypeiris
@inypeiris Жыл бұрын
Thank you 🙏🏼😁
@hasinthasrimalwitharamage
@hasinthasrimalwitharamage Жыл бұрын
බේස් නම් බේස් ❤
@shainytharushika8542
@shainytharushika8542 Жыл бұрын
Congratulations iny ❤️
@isarajayalathge1014
@isarajayalathge1014 Жыл бұрын
Father & daughter ❤❤❤❤❤
@shamildarshana7365
@shamildarshana7365 Жыл бұрын
සන්තුශ් ❤️
@oshiniperera29
@oshiniperera29 Жыл бұрын
Congrats iny🎉❤ best of wishes
@sameeradesilva9280
@sameeradesilva9280 Жыл бұрын
ලැජ්ජ්ජයි KZbin වගෙ තිබුන කාලෙක අර්නි පිරිස්ලා හිටියානම් අද විනිසුරුවන් ඔවුන් respect karanna mulin legendlata
@deeveer1539
@deeveer1539 Жыл бұрын
Santhush Weeraman♥️♥️♥️
@anupamawickramaarachchi7142
@anupamawickramaarachchi7142 Жыл бұрын
Dad is best player ❤️
@tiarat4419
@tiarat4419 Жыл бұрын
what a girl..wow..should be with finalists.
@bandaraherath8553
@bandaraherath8553 Жыл бұрын
Wow you sing.! young lady.. Beautiful... Energetic
@pabasaraharindi6629
@pabasaraharindi6629 Жыл бұрын
Wow congratulations ❤️‍🔥
@azhamirza4848
@azhamirza4848 Жыл бұрын
Congratulations Iny ♥️♥️♥️
@jayasirij9311
@jayasirij9311 Жыл бұрын
Actually this episode was not a blind audition. Overall it was a talent contest even amongst the judges. Umaria 's reactions and the sharp words she uttered when Santush grabbed Iny Pieris to his team knowing Umarias cunning skills of how to attract a contestant to her side was drama untill the end. Good show.
@meth2305
@meth2305 Жыл бұрын
Santhush 😍😍😍😍😍😍😍
@hirujohn373
@hirujohn373 Жыл бұрын
Love Erny Ayya❤🎉
@AnurajaSamaranayake-English
@AnurajaSamaranayake-English Жыл бұрын
Respect to u Coach Santhush
@geethwijesekara7053
@geethwijesekara7053 Жыл бұрын
Iny Iny Iny wow wow wow ❤❤
@ashelimalsha614
@ashelimalsha614 Жыл бұрын
Congratulations Iny♥️♥️
wow so cute 🥰
00:20
dednahype
Рет қаралды 30 МЛН
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 53 МЛН
А ВЫ УМЕЕТЕ ПЛАВАТЬ?? #shorts
00:21
Паша Осадчий
Рет қаралды 1,5 МЛН
India's Got Talent! The BEST Acts from India on AGT 2024!
27:59
Got Talent Global
Рет қаралды 1,8 МЛН
The Voice of Australia 2024 | Episodes 3 & 4 | ALL AUDITIONS RANKED
41:55
The Voice Global
Рет қаралды 195 М.
Voice Of Musicos | Episode 01
58:30
Shivantha Fernando
Рет қаралды 120 М.
Julius Mitchell - A Change is Gonna Come|  Blind Auditions | The Voice Sri Lanka
13:16
wow so cute 🥰
00:20
dednahype
Рет қаралды 30 МЛН