Saraswathi Devi Wande by Suneera Sumanga @ Dream Star Season VII | Final 6 ( 11-11-2017 )

  Рет қаралды 875,226

TV Derana

TV Derana

Күн бұрын

Dream Star Season 07
watch all Episodes :- goo.gl/GpX1Dc
--------------------------------------------------------------------------------------
Watch Sinhala Teledramas, gossips, pictures & get more updates...
www.derana.lk
derana.lk/dream...
derana.lk/misss...
Join official fan page :- / tvderanaofficial
Android App for Mobile :- goo.gl/KMMu1

Пікірлер: 515
@suneerasumanga1641
@suneerasumanga1641 6 жыл бұрын
Thank you hamotama
@raihanameer251
@raihanameer251 6 жыл бұрын
Suneera Sumanga pattai saho proud of u
@pabaludewumini4744
@pabaludewumini4744 6 жыл бұрын
Suneera Sumanga Budusarani
@chathurikarathnayaka681
@chathurikarathnayaka681 6 жыл бұрын
lassanai
@harithmahanama5125
@harithmahanama5125 4 жыл бұрын
Uba sirawatama dakshayek machng♥️😊♥️
@MUSIQ4K
@MUSIQ4K 3 жыл бұрын
තවත් අහනවා
@sameerasandaruwan1915
@sameerasandaruwan1915 6 жыл бұрын
මා කිසිදා නොසිතුව්වෙමි.අමර්දේවයන්ගේ කටහඩක් යලි අවදි වෙයි කියා.මෙයනම් අදහ ගත නොහැකි රටට උරුම සම්පතකි සොයුර නුඹ
@georgeheila1692
@georgeheila1692 4 жыл бұрын
puduma lassanai katahada budu saranai.!!
@thilakweerasinghe7911
@thilakweerasinghe7911 4 жыл бұрын
Ø
@sbas4421
@sbas4421 3 жыл бұрын
@@thilakweerasinghe7911 අනේ ඇත්තටම අමරණීය අමරදේවයන් නැවත අපට ලැබුණේ අපේ රටේ වාසනාවකට...සොයුර අපට නුඹ සම්පතකි.....
@dipanicvvv4021
@dipanicvvv4021 3 жыл бұрын
අනිවාර්යයෙන්
@dinuushin3827
@dinuushin3827 3 жыл бұрын
දෙරණ Dreamstar වේදිකාවෙන් බිහිවූ අග්‍ර ගණයේම තරුව ඔබයි සූනීර. එදා සිට අද වෙනතුරුම ඔබ කළ ගායනාවන් නැවත නැවත ඇසීමට ප්‍රිය කරමි. ඔබ සතුව ඇති නිවුණු හඬින් ඔබගේම ගායනාවන් ඉදිරියේදී අසනු කැමැත්තෙමි..
@waves545
@waves545 2 жыл бұрын
වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම දක්ශයෙක්. ඒ වගෙම අමරදේව මාස්ටර් ගේ වගෙම භාවනාවක්වැනි හඩක්. ❤
@anugalle9187
@anugalle9187 6 жыл бұрын
සරස්වතී මෑනියන් වහන්සේගේ පිහිටම ලැබේවා සුනීර ඔබට..අපේ රටට බිහිවුන දුර්ලභ වූ වස්තුවක් ඔබ.මා නම් ඔබේ ගායනාවන් රස විදින්නේ පුදුම ආසාවකිනි..සෑම සෙනසුරාදා,ඉරිදා දින දෙකේ බලා ඉන්නේ මේ තරගාවලියේ ඔබේ ගායනය වෙනුවෙන්මයි.ඒ නිසාම සුනීර හැම තරගයකදීම ඉදිරියට යන හැම දිනකම මා ලබන්නේ අසීමිත සතුටකි..අපට අහිමි වූ අමරදේවයානන්ගේ මිහිරි හඩ මොනතරම් ලස්සනට ඔබ ගායනා කරනවද කියනවනම් මට නම් ඇඩෙන්න තරම් හරිම දුකක් දැනෙන්නේ..වාසනාවන්...සුනීර... ඔබ අපේ සංගීත ක්ෂෙත්‍රයට..තෙරුවන් සරනින් ඔබට ජයම වේවා
@suneerasumanga1641
@suneerasumanga1641 6 жыл бұрын
A R Bohoma Sthuthi
@sandalimalki4704
@sandalimalki4704 6 жыл бұрын
+Suneera Sumanga godak lassanai bs
@indikapriyankara1734
@indikapriyankara1734 3 жыл бұрын
නැවත අමරදේවයන් පනගැන්විම ආඩම්බරයි සහෝදරයා කොතරම් මනහර කඩහඩක්ද..සුභ පැතුම්.
@gayanmanchanayaka1354
@gayanmanchanayaka1354 6 жыл бұрын
සිය දහස් වාරයක් ඇහුවත් එපා වෙන්නේ නෑ මල්ලි .. ඇස්වහක් කටවහක් නෑ තෙරුවන් සරනින් ඔබත් ඔබේ කටහඩත් ආරක්ෂා වේවා. බුදුසරණයි ජේසු පිහිටයි ඔබට. ..!!!
@koekloeren1707
@koekloeren1707 3 жыл бұрын
ඇති විමක් නැ පුතේ අදටත් අහනවා සුභම සුභ අනාගතයක් 🙏🏽🙏🏽 🇳🇱🇳🇱
@sandunkulathunga5643
@sandunkulathunga5643 11 ай бұрын
හෑන්ඩ් ෆ්‍රී එකක් ගහන් අහද්දි මගෙ ජීවිතේ මම ආස මාරම ගායකයෙක් මම ආසයි ඉක්මනට ඔයා වයසට ගිහින් කියන ඔය සින්දුවක් අහන්න . මොකද අමරදේව මාස්ටර්ගෙ හඩම අඩුවක් නැතිව තියේවි ❤️❤️
@user-kz4xm6df8c
@user-kz4xm6df8c 6 жыл бұрын
රත්තරං මල්ලියේ ඔයාගේ කටහඬට තුනුරුවන් ගේ සරණයි ..මම ගොඩක් ආසාවෙන් බලන්නේ ඔයාගේ ගායනය ..හිතට ලොකු ආඩම්බරයක් එන්නේ ..හරියට මගේ මල්ලි කෙනෙක් ගායනා කරනවා වගේ හැගීමක් මට දැනෙන්නේ ..පොඩි අමරදේවට දෙවියන්ගේ පිහිටයී !!!
@suneerasumanga1641
@suneerasumanga1641 6 жыл бұрын
අහිංසකාවි මගේ Thank you
@kumudujayasingha6272
@kumudujayasingha6272 3 жыл бұрын
පුදුම සංයමයකින් යුතුව ගායනා කරන්නෙ Feeling එකත් සුපිරි👍
@isabelasiriwardena642
@isabelasiriwardena642 Жыл бұрын
මොනතරම් ඇහුවත් අහන්න අහන්න ආසයි . විටෙක ගීතයේ රසය පමණක් විඳිනවා. ඒතරම්ම අපිව ඇදිලා යනවා ඔබේ මියුරු හඬට . තවත් වෙලාවක ගායන විලාශය බලනවා. අපිත්, ඔබත් සැවොම ගීතයේ ජීවත් කරන්න ඔබ සමත් වෙනවා . ජේසු පිහිටයි. තෙරුවන් සරණයි පුතේ . 👏🌹👏💥👏🌟👏🌹
@shashikalaranasingha9489
@shashikalaranasingha9489 6 жыл бұрын
ඉතාමත්ම දක්ෂයි...මෙවර dream star වියයුත්තේ අනිවාර්යයෙන්ම සුනීර..සුභ පැතුම් !!
@sitharasudarshihenayaka1367
@sitharasudarshihenayaka1367 6 жыл бұрын
අනිවාර්යයෙන් මේ පාර dreamstar සුනීර මල්ලී,,මේ සිංදුව අහද්දි හිතට මාර සනිපයක් දැනෙනවා ,ඇස් දෙක පියාගෙන මම කීපාරක් නම් මේ සිංදුව ඇහුවත් ඇති වීමක් නෑ..
@harshanilakshimalakshima7425
@harshanilakshimalakshima7425 3 жыл бұрын
ඩ්‍රීම්ස්ටා වලින් ඔපදාපු මැනිකක් ,මාරම ලස්සනයි අයියෙ .....ජය වේවා ........🙏
@sumudusaranga8142
@sumudusaranga8142 2 жыл бұрын
සුභාවිත ගීතම ගයන්න, ඔබ ඉතාම දක්ෂයෙක්, සන්ස්කෘතික තානාපතිවරයෙක්
@pradeepkumara9783
@pradeepkumara9783 4 жыл бұрын
රැකගන්න රට වෙනවෙන්.......... ඒ මහා ගාන්ධර්වයා වෙනුවෙන්.........❤❤
@dinu1479
@dinu1479 6 жыл бұрын
ඉදිරියටම ඉදිරියටම මල්ලියෝ අපේන් උනුසුම් සුභ පැතුම් හැමදාම කියනවා වගේ❤️ හරිම ලස්සනයි අහන් ඉන්න ආසයි .බුදුසරණයි ....!!!
@dumindakumaragama8339
@dumindakumaragama8339 3 жыл бұрын
ඔබට බොහොමත්ම පිං සහෝදරයා... සැබැවින්ම ඔබ රටට සම්පතක්.. ඔබට දීර්ඝායුෂ ලැබේවා...
@upuludekumara5331
@upuludekumara5331 3 жыл бұрын
සම්මා සම්බුදු සරණයි පුතේ ඔයාටඔයාගෙ ස්වරයටත්. ගරු පණ්ඩිත් අමරදේව ශූරින් නැවත ජීවමාන කළ ඔබට උතුම් දළදා සමිඳු පිහිටයි. සංගීත ලොව දික් විජය කරන්නට ඔබට ශක්තිය දහිර්ය වාසනාව නොඅඩුව ලැබේවා!!!.
@manishagunawardhana1974
@manishagunawardhana1974 3 жыл бұрын
හැමදාම .ඔයාගෙ .ලස්සන .සිංදු ..අහළ .තමා .නිදා .ගන්නේ ..හරිම .සතුටුයි ..ඔයා.wage.කෙනෙක් ..ape..රටට ..බිහි .වීම .කෙතරම් ...අගනා ..වස්තුවක් ..ද..ඔයාට ..තෙරුවන් සරණයි දෙවියන් ge පිහිටයි නිදුක් නිරෝගී සුවපත් වේවා jayen.ජය ..වේවා ......
@asankalakmal1206
@asankalakmal1206 4 жыл бұрын
නියමට සිංදුවට සාධාරණයක් කරා... එල කොල්ලෝ...💕💕
@chanchalawarnasooriya2004
@chanchalawarnasooriya2004 Жыл бұрын
අමරදේවයන්ගේ කටහඩ වගේම හරිම මිහිරි කටහඩක් 🥰🎶
@sudeerakelum3258
@sudeerakelum3258 6 жыл бұрын
Suneera malliya, i usually don't send sms for any reality show but i couldn't do that anymore after listening to your songs. What a great talent. Can't stop listening to your voice. Malli wish you very all the best. You are already a star. May God protect you. We want more from you. You are the STAR
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
අවුරුදු ගානක් ගිහිල්ලත් තාමත් ආදරෙයි 💟 ඒ මතකයට
@hasiniishara8183
@hasiniishara8183 4 жыл бұрын
රටටම ආඩම්බරයක් සුනීර අය්යෙ ඔයා.......බුදු සරනයි
@madhushijeewanthi4699
@madhushijeewanthi4699 6 жыл бұрын
ජයෙන් ජය පතනවා මල්ලියෝ ...... කවදාහරි ඔයට අමරදේව සර් වගෙම විශ්ව සංගීතය ලෝකයත් ජය ගන්න ලැබේවි..... ඔයාගෙ නිහතමානී බව හැමදාම ඔයාව ඉදිරියට අරන් යයි ඔයාගෙ දක්ෂතා එක්කම.. තෙරුවන් සරණයි .......
@suneerasumanga1641
@suneerasumanga1641 6 жыл бұрын
Madhushi Jeewanthi Thank you Theruwansaranai
@sunandarajini7461
@sunandarajini7461 3 жыл бұрын
හරිම ලස්සනයි අමරදේව මහත්තයා ගේ හඩමයි 😘😘
@hapathgamuwewimalarathanat7221
@hapathgamuwewimalarathanat7221 6 жыл бұрын
ගායනය අතිවිශිෂ්ටයි...පද අලංකාර ගැනීම ..ස්ථාවරව ශෘතිය පවත්වා ගැනීම...ශාස්ත්‍රීය සංගීතය හොඳ අනාගතයක් තියෙන බව පෙනීයනවා.. අලුත් නිර්මාණ...ශාස්ත්‍රීය සංගීතය තුළ ඉදිරිපත් කරන්න ...
@sampathmulkirigala9798
@sampathmulkirigala9798 4 жыл бұрын
සුනීර මල්ලි ගැයුම ඉතාම අනර්ඝයි. මේවා music වල අධි මාත්‍ර ඔසු..සුභ පැතුම්...
@isabelasiriwardena642
@isabelasiriwardena642 2 жыл бұрын
කෙතරම් ඇසුවත් ,නැවත නැවත අහන්න පුලුවන්. ඒ තරම්ම රසවිඳිනවා . ඉදිරියටම යන්න වාසනාව ලැබේවා!!! 👍👍👍👍
@gihanmadush2233
@gihanmadush2233 6 жыл бұрын
අමරදේව sirge voice eka වගේම තමයි.ඔයාගේ voice eka ambo godakma ලස්සනයි අයියේ.Music Doctor kenek thamai oya suneera
@suneerasumanga1641
@suneerasumanga1641 6 жыл бұрын
Gihan Madush Thank you very much
@gihanmadush2233
@gihanmadush2233 6 жыл бұрын
Suneera Sumanga mama oyata whatsapp eke msg ekak දැම්මා.පුළුවන් වෙලාවක බලන්නකෝ ඒකත්
@pasindupunsara5316
@pasindupunsara5316 6 жыл бұрын
මාර ලස්සනයි අයියේ, මේ විදිහටම යං. තෙරුවන් සරණයි ඔයාට!
@erangichathurika3519
@erangichathurika3519 6 жыл бұрын
මේ පාර dreams star සුනීර තමා වා.......ව් sing කරනවා අහද්දි හිතට මොකක්ද වෙලා යනවා අමරදේවයන්ට උපහාරයක්... සුනීර අයියේ ඔයාට ජය... අවසන් තරගෙදි දකින්න ඕනි කියලා මාත් ප්‍රාර්ථනා කරනවා.... බුදු සරණයි...
@suneerasumanga1641
@suneerasumanga1641 6 жыл бұрын
Erangi Chathurika Thank you Budu saranai
@niroshanirosha2135
@niroshanirosha2135 6 жыл бұрын
Nirosha omen supiri malli sunira wish your all the best
@suneerasumanga1641
@suneerasumanga1641 6 жыл бұрын
nirosha nirosha Thank you
@niroshanirosha2135
@niroshanirosha2135 6 жыл бұрын
Lassanai malli budusaran ai oyata dinannama ona oya
@bolathattaya1099
@bolathattaya1099 6 жыл бұрын
Erangi Chathurika aniwa
@MsShantha
@MsShantha Жыл бұрын
මේ2023 අප්‍රේල් ..... අදටත් අහනවා... සුභ පැතුම් 💐💐
@udayajith
@udayajith 6 жыл бұрын
Dream Star බලන්නේ ඔයා නිසාමයි මල්ලි ...හැම සෙනසුරාදාකම 9.30 වෙනකම් ඉන්නේ ඔයාගේ සින්දු අහන්න ..පොඩි දුකක් තියනවා ..ඒ අවසාන තරගෙන් පස්සේ සතිපතා ඔයාගේ කටහඬ අහන්න බැරිවෙන නිසා ...අමරදේවයන්ගේ ගීත ඔහුගෙන් පසු ඔයාගෙන් විතරය් ලස්සනටම ඇහුවේ...ජයෙන් ජයම වේවා මල්ලියෝ
@Tcinema-123
@Tcinema-123 3 жыл бұрын
අමරදේවයන්ගේ සින්දු ලෙඩ දුක සුව කරන දිව ඔසුවක් ඔබ එම ඔසුව ලක් වැ සි හැමෝටම දෙන්න ලොකු පිනක්
@pulasthiamarasingha7829
@pulasthiamarasingha7829 5 ай бұрын
හරිම ලස්සනයි...භාවනාවක් වගේ....අමරදේව මාස්ටර් වෙනුවෙන් කල උපහාර පූජාවක් වගේ♥️.....ගොඩාක් ම ලස්සනයි.....♥️♥️♥️
@piumashamalshani5863
@piumashamalshani5863 Жыл бұрын
Speechless to praise this..♥️
@priyangikaliynange7911
@priyangikaliynange7911 6 жыл бұрын
ලස්සනයි ගොඩාක් මල්ලි ඔයට බුදුසරනයි ඉදිරියටම යන්න ජයවෙවා
@malirathnayaka6305
@malirathnayaka6305 6 жыл бұрын
supper...........වෙන කියන්න වචන නෑ මල්ලි.පොඩී ඉල්ලීමක් කරන්න කැමතියි..අවස්තවක් ලැබුනොත් ඉටු කරාවි කියල බලාපොරොත්තු වෙනව...පන්ඩිත් අමරදේවයන්ගෙ ඇසේ මතුවන කදුලු බිදු ගෙන ඔබේ සිරි පා දොවන්නම්.....කියන ගීතයේ පොඩී කොතසක් හරි ගයනා කරන්න.
@sandakelummadhusanka7085
@sandakelummadhusanka7085 6 жыл бұрын
Dreem star බලන්නෙ සුනීර ඉන්න නිසාමයි. 👌👌👌👌👌 ආරාධනා සිංදුව ඕනේ
@suneerasumanga1641
@suneerasumanga1641 6 жыл бұрын
Sandakelum Madusanka Thank you aniwarayanma
@kushper
@kushper 6 жыл бұрын
All the very best Sunira malli. Amazing voice and its a gift for the country. Theruwansaranai..!!
@suneerasumanga1641
@suneerasumanga1641 6 жыл бұрын
Kushan Perera Dankotuwa Thank you Theruwansaranai
@seethaseetha6797
@seethaseetha6797 3 жыл бұрын
ඉතාම ලස්සනට ගායනා කරනවා සිංදුවට උපරිම සාදාරනයක් ඉෂ්ට කරා. අමර දේව උතුමානන්ගේ කට හඩම තමා ලස්සනයි
@LOVETHERHYTHM-st3lp
@LOVETHERHYTHM-st3lp 3 ай бұрын
Voice teens destroy original songs and judges are like horeeyyy😢 peice of s..t when compared to these kind of genuine, pure talent 👌 good luck Suneera u deserve the best
@dinusha6126
@dinusha6126 6 жыл бұрын
Wooooow හරිම ලස්සනයි good luck සුනීර ඉදිරියට යන්න සශක්තිය ලැබේවා ..
@user-ej2iz8cz4t
@user-ej2iz8cz4t 11 ай бұрын
I am thankful to your Amma and Thaththa for bringing you into this world as a prescious gift to The tired man kind ❤🎉 I am 70yrs old You heal me with the medicine of your voice. Godak pin puthata ❤ Love from London ❤ May you have a long, healthy and peaceful life ❤ You are truly blessed 🙏
@rajitharajapakse5199
@rajitharajapakse5199 5 ай бұрын
මේ තාක් අහපු හොදම නවක ගීතය හරිම උතුම් ගායනයක් මුල ගායනයමයි❤❤❤❤❤❤❤❤මා අද ඇහුවේ
@komaripathirana8221
@komaripathirana8221 3 жыл бұрын
තවත් අමරදේවයන් කෙනෙක් ❤❤❤
@manjulapriyankara9348
@manjulapriyankara9348 6 жыл бұрын
excellent voice.. junior Ameradewa . who has put these unlikes ?
@user-zv5uc7eg6z
@user-zv5uc7eg6z 4 жыл бұрын
ඇත්තටම කියනවා නම් කියන්න වචන නැහැ හරිම ලස්සනයි ඒ කටහඩමයී ඔයාට ඉදිරියට යන්න මම සුභ පතනවා මල්ලි යේ හරිම සතුටුයි මල්ලි යේ නුබගේමේ හැකියාව ට සුභ අනාගතයක් වේවා කියා මා පාර්තනා කරනවා
@ensys1000
@ensys1000 6 жыл бұрын
So happy to hear you sing young man. May god bless. I think you got almost all the notes right - but few words were not pronounced right. Dont stop. Keep singing like the great maestro.
@PremaDissanayaka
@PremaDissanayaka 5 ай бұрын
ලස්සන හඬක්...අහන්න අහන්න ආස හිතෙනවා..👌👌👌👍👍👍❤️❤️
@sithumkavinda7134
@sithumkavinda7134 Жыл бұрын
Supiri... අමරදේව mahathaa යළි ipaduna wage.... Theruwan saranai Aiye......
@user-ej2iz8cz4t
@user-ej2iz8cz4t 11 ай бұрын
Today is 5th of October 2023, still listening to your amazing singing with that amazing voice putha ❤ Love from London ❤
@galleapi3135
@galleapi3135 6 жыл бұрын
මල්ලියෝ ,,,,,,ඔයාට පුළුවන් සැබෑම දක්ෂයෙකු වන්න.ඔබේ හඩ දෙවියන් දුන් තෑග්ගක් .බුදු සරනයි ..සුබ අනාගතයක් සුදු මල්ලියෝ .......
@suneerasumanga1641
@suneerasumanga1641 6 жыл бұрын
Galle api Thank you Budu Saranai
@galleapi3135
@galleapi3135 6 жыл бұрын
Suneera Sumanga ,,,malliyo ,,,,man meka siya wathawak ahuwa .eath eapa wenne.lankawe hitiya nam oyata sms danawa.eath inne ratin pita .ea nisa obata hadawathin jaya prarthana karanawa.
@nishanthasisira8857
@nishanthasisira8857 3 жыл бұрын
හරිම ලස්සනයි👍👍👍 අහන් ඉන්න ආසයි මල්ලි
@sassranigeethika7828
@sassranigeethika7828 6 жыл бұрын
ඉදිරියෙන් ඉදිරියටම යන්න සුභ පතනවා.. ඔබට ජය..!බුදු සරණයි..!!!
@suneerasumanga1641
@suneerasumanga1641 6 жыл бұрын
Sassrani Geethika Thank you Budu Saranai
@jayasundaradissanayake9562
@jayasundaradissanayake9562 4 ай бұрын
අමරදේව ශුරීන්ගේ නික්ම යාමත් සමඟ හදවත තුළ මියයමින් තුබූ හෙළ ගී ගැයුම් පිළිබඳව වූ අනන්ත අපේක්ෂා යළි කරලියට පැමිණෙන බැව් දැනෙන විට එතුමන් ගේ ගීයක ඛන්ඩයක් සටහන් කර ඔබට ආශීර්වාද කරනට මට සිතෙයි . සතරවරම් දෙවි මහරජු සතර අතින් අවුදින්....පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන්....
@shitharasandeep5557
@shitharasandeep5557 3 ай бұрын
මෙ කටහඩට ගහන්න කටහඩක් නෑ මට නම් දෙරනෙන් ආපු අයගෙන්❤
@jagathlal7754
@jagathlal7754 Жыл бұрын
Supirima supiri budusaranai
@udithasooriyaarachchi9335
@udithasooriyaarachchi9335 9 ай бұрын
ඔබගේ හඬ අපූරුයි .....❤❤🌷🌷
@yashchami3866
@yashchami3866 6 жыл бұрын
You will become the Superstar with superb qualities and qualifications.. love u bro... 😘😘😘 You don't know how much it feels when you are singing. It makes us to thaught that *Amaradewa Sir* is still in live.
@Kaou99
@Kaou99 Жыл бұрын
😍😍❤️❤️ addicted 😍
@somasiridashapriya887
@somasiridashapriya887 Жыл бұрын
Dear son ,actually you are !!!! real sound of Amaradevayan 💐💐,can't believe my ears !! Ama matha
@songmusicprabash1856
@songmusicprabash1856 3 жыл бұрын
අග්‍රගණ්‍ය යි පුතා .අපේ මහා ඝාන්ධර්‍යන්ගෙ උප්පත්තියද කියලා මට හිතෙනවා බුදුසරණයි 🌻🎶🎶❤️❤️❤️🙏🙏🙏
@ranjithwimalaweera5412
@ranjithwimalaweera5412 6 жыл бұрын
Really a talented boy...you have a good future...no doubt..
@mrmartin6525
@mrmartin6525 3 жыл бұрын
නිවන් සුව අමරදේව මැතිතුමාට 🙏
@bandarasampath2412
@bandarasampath2412 Жыл бұрын
Kochchara ahuwath epa wenne na patta lassanai ayiye 😂❤❤
@samanthifernando8283
@samanthifernando8283 6 жыл бұрын
You've Nailed this song too Suneera. Welldone !
@suneerasumanga1641
@suneerasumanga1641 6 жыл бұрын
Samanthi Fernando Thank you
@migindaperera7564
@migindaperera7564 2 жыл бұрын
Dream star wala dinna hodama tharuwa❤✌
@ajithsrilalmendis4607
@ajithsrilalmendis4607 6 жыл бұрын
සුනීර ඔයා තමයි මේ පාර
@sjayasuriya
@sjayasuriya 6 жыл бұрын
Dude, you rock! Absolute Perfection! Brilliantly executed! Almost better than the real thing. Wow!
@Sunanda-gb8vg
@Sunanda-gb8vg 4 ай бұрын
නගන හඩ ලොවක් දිනවයි🎉🎉🎉අපේ පින්බිම රකින්නන් මෙවන් දරැවෝ🎉🎉🎉බිහිවේවා
@nirmalsilva2897
@nirmalsilva2897 3 жыл бұрын
2021 අගභාගය..🤭❤❤❤❤❤❤⭐⭐⭐⭐❤❤⭐⭐⭐
@ginsibaba8067
@ginsibaba8067 6 жыл бұрын
kiyanna wachana na malli..supirima pahadili voice ekak oyata thiyenne..eka digata ahan inna puluwan hadak oyata thiyenne..adambarai kollo uba gana..hoda deyak karapan..all the best..bs
@renukasadamali4279
@renukasadamali4279 8 ай бұрын
Harima lassanai oyawage aluth sindu nirmanaya karanna putha.
@ushaindeewari7187
@ushaindeewari7187 3 жыл бұрын
Oya ratatama sampathak ayye.kiyanna wachana na ☺️☺️☺️
@gayanharshana608
@gayanharshana608 Жыл бұрын
Excellent 😥😥😥😥😥❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ishantharindu5137
@ishantharindu5137 Жыл бұрын
විශිෂ්ඨයි.. 🤙❤️😍
@padminij123
@padminij123 5 ай бұрын
පුංච් අමරදේවයානණී ඔබට සුභ ගමන් පුතේ.
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
පණ්ඩිත් අමරදේවයන් විසින් ගායනා කරන ලද ගීත විවිධ රසයන්ගෙන් ඇසීමට ප්‍රිය කරන මං
@user-ut2sc7xj5i
@user-ut2sc7xj5i 9 ай бұрын
අදටත් අහනවා මං..
@Sachinbro22
@Sachinbro22 10 ай бұрын
supiri ayiye 🤩🤩🤩🤩😛
@ayeshasandamali1310
@ayeshasandamali1310 Жыл бұрын
භාවනාවක් වගේ💆
@nimeshapalliyaguruge5826
@nimeshapalliyaguruge5826 Жыл бұрын
2023ත් අහනවා❤
@shanika6681
@shanika6681 Жыл бұрын
❤❤❤
@naradaperera3021
@naradaperera3021 5 жыл бұрын
harima lassanai.kiyanna be .e taram.godak pinwanthai lassana voice ekak labannath.ts malli
@manulyadain1129
@manulyadain1129 2 жыл бұрын
අධිමාත්‍රා 💖
@gayanchameera598
@gayanchameera598 3 ай бұрын
පිස්සුවක් 🔥🔥🔥🔥❤️❤️❤️..මචන් උබේ හඩ
@malaniganegoda6896
@malaniganegoda6896 5 ай бұрын
ලස්සනයි ලස්සනයි ❤❤❤❤
@gayaniroshana3018
@gayaniroshana3018 6 жыл бұрын
No words to say. Superb You are the best suneera.
@bhagyawijesundara4409
@bhagyawijesundara4409 6 жыл бұрын
Excellent singing. Pitching variations were marvellous. ..all da best good luck ull be a gr8 singer .. dalada himi saranai..
@gayaniroshana3018
@gayaniroshana3018 6 жыл бұрын
You should be the dream Star. Best of luck
@chamodlahiru5402
@chamodlahiru5402 6 жыл бұрын
excellent congratulations. I will see your future work. come on.
@kanchanamalachaturangi4316
@kanchanamalachaturangi4316 6 жыл бұрын
Wow... Amazing and outstanding....! All the very best brother for a great future. You have a blessed voice and talent...!!!👍💐👈
@nilakshijayasingha4955
@nilakshijayasingha4955 6 жыл бұрын
2017 dream star suneera👍
@rosejack5889
@rosejack5889 6 жыл бұрын
superb bro ahanna inna asai....congratulations...
@dineshjayasooriya9999
@dineshjayasooriya9999 6 жыл бұрын
you are superb Malli. I love to hear voice ...when I m too tired I m listening your songs ...love to hear ....all the best. ...
@amithagunasena6326
@amithagunasena6326 5 жыл бұрын
So beautiful!
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 11 МЛН
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 6 МЛН
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 43 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 11 МЛН