Episode 32 අතු ලේයර් ගහක් හදන්නේ කොහොමද? | How to make a branch layer tree

  Рет қаралды 4,289

ඉසිවරයා - Isiwaraya

ඉසිවරයා - Isiwaraya

Күн бұрын

Пікірлер: 87
@buddikanuwan2103
@buddikanuwan2103 3 жыл бұрын
ගොඩාක් වටිනවා මහත්තයෝ
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
ඇගයීමට බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@bntoursing
@bntoursing 3 жыл бұрын
වගා කරන විදි ඉගෙන ගන්ඩ ආවා හොඳ වීඩියෝ එකක් .ගෙවතු වගාවේදී ගොඩාක් වටිනවා ඔබේ උපදෙස්
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
ඔ‍බගේ අදහස් වලට බොහෝම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@mykitchenlife5122
@mykitchenlife5122 3 жыл бұрын
ඇත්තටම බොහොම අගෙයි දැනුවත් කිරීම ගොඩක් ස්තුතියි
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
ඔබගේ අවංක අදහස් දැක්වීමට වගේම ඇගයීමට බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා
@apuruwishwaya6732
@apuruwishwaya6732 3 жыл бұрын
සුභ උදැසනක් 😊 වටින වීඩයෝ එකක් අරන් ඇවිත් ස්තුතියි ඔබට. තෙරැවන් සරණයි ....
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@TravelwithRicky
@TravelwithRicky 3 жыл бұрын
ජයවේවා . ඉතාම වැදගත් වීඩියෝවක් , මේවගේ වටිනා වීඩියෝ තවතව ත් අපිට අරන් එන්න , 🤞👍👍👍
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
ඔබගේ අවංක අදහස් දැක්වීමට වගේම ඇගයීමට බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@AnimationTv07072020
@AnimationTv07072020 3 жыл бұрын
වටිනා වීඩියෝවක් සහෝදරයා...💚💚 ජය වේවා..!!
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
ඇගයීමට බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@asankabandara6000
@asankabandara6000 3 жыл бұрын
ගොඩක් වටිනවා
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි.
@slkumudu7427
@slkumudu7427 3 жыл бұрын
ගොඩක් හොඳයි වැදගත් video එකක් ජය වෙවා තෙරූවන් සරණයි සුභ දවසක් 👍👍😍😍
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!
@onadilk783
@onadilk783 3 жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක් අදත් අරං ඇවිත් තියෙන්නේ
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
ඔබගේ අවංක අදහස් දැක්වීමට වගේම ඇගයීමට බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා
@sugaththenuwara6045
@sugaththenuwara6045 2 жыл бұрын
බොහොම ස්තුතියි
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
ජයම වේවා
@VillageKitchendeepal
@VillageKitchendeepal 3 жыл бұрын
අදත් හරිම වටිනා වීඩියෝ වක් මහත්මයා..🙏🙏🙏🙏🙏❤
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
ඇගයීමට බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@SnowballSweety
@SnowballSweety 3 жыл бұрын
අදත් ගොඩක් වටිනවා... සුබ දවසක් අයියේ .. ඔයා පැහැදිලි කරන විදියට.... ගෙවත්තක වවන්න ගොඩක් ආස හිතෙනවා. ගොඩක් ස්තූතියි..❤️❤️
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
නංගි, ඔබගේ අවංක අදහස් දැක්වීමට වගේම ඇගයීමට බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා
@slkumudu7427
@slkumudu7427 3 жыл бұрын
30 කැමැත්ත මගෙන් 👍👍🙏🙏
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
බොහොම ස්තූතියි.
@wassanasihinaya1115
@wassanasihinaya1115 3 жыл бұрын
තෙරුවන් සරණයි
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා
@madumusic1997
@madumusic1997 3 жыл бұрын
18 කැමැත්ත මගෙන් අයියා.. apith ahema leyar karanawa aiya... බොහොම ස්තුති apita ලස්සන පරිසරයක් සාදා ගැනිමට දෙන උපදෙස් වලට.. ඔබට ජයෙන් ජයම වේවා අයියා
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
ඔබගේ අවංක අදහස් දැක්වීමට වගේම ඇගයීමට බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා
@readytoknow
@readytoknow 3 жыл бұрын
ජය වේවා තෙරුවන් සරණයි
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි.
@mykitchenlife5122
@mykitchenlife5122 3 жыл бұрын
ඔන්න මමත් ආවා විඩියෝ එක බලන ගමන් ඉන්නේ
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා
@ceylonlifestyle8465
@ceylonlifestyle8465 3 жыл бұрын
Nice video👍👍 dear thanks for sharing video my friend stay safe stay healthy ♥️ stay connected ♥️
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
Thank you so much
@Binari1996
@Binari1996 3 жыл бұрын
Niyamai video eka.👍
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
ඇගයීමට බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා
@_sathsaranadisanayaka
@_sathsaranadisanayaka 3 жыл бұрын
godak watina adahasak
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
බොහොම ස්තූතියි.
@NeethaKumari-cv1nx
@NeethaKumari-cv1nx 4 ай бұрын
Ethamathma hondai sir .oya kiyadena widiha
@SiyasaraMusicRoom3435
@SiyasaraMusicRoom3435 3 жыл бұрын
Super big like from Siyasara
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
Big thanks
@LAHUERTITADEGUILLE
@LAHUERTITADEGUILLE 3 жыл бұрын
Exelente video me gusta 👍❤ como siempre de visita viendo tus videos un abrazo desde la huertita de Guille 🌱 muchos éxitos te deseo 👌🌱🌱🌱
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
Thank You
@traveltectours6561
@traveltectours6561 3 жыл бұрын
හරිම වටින වීඩියෝ එකක් මහත්මයා..ගොන් ජෝක්ස් දාන අය මිලියන ගණන් වීව්ස්, සබකුරු ගත්තට මේවගේ දේවලට නම් ඉතිං කාලාන්තරයක් යයි..රටේ කණගාටුදායක තත්ත්වයක් තමයි !!!
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
ඔබගේ අවංක අදහස් දැක්වීමට බොහොම ස්තූතියි. කිහිප දෙනෙක් හරි මගේ මහන්සියෙන් යමක් ගන්නවා නම් ඒ ඇති.
@traveltectours6561
@traveltectours6561 3 жыл бұрын
@@isiwaraya ඔබ හරි..මිනිස්සු හදන්නත් බෑ..රට හදන්නත් බෑ..අපේ ගමන අපි යා යුතුයි..මත්පැන් කලවම් කරලා හදන විවිධ පානයන් Cocktail ගැන වීඩියෝත් එහෙම තමයි..මම කිව්වේ සමස්ථ ජාතියේම ගැටළුවක් ගැන..
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
@@traveltectours6561 ඔබ හරි.
@koreankella5907
@koreankella5907 3 жыл бұрын
Nice video update of how to grow branch from layers tree dr., thanks for sharing ❤️👌🏻
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
Thanks for visiting
@slbhanu.
@slbhanu. 3 жыл бұрын
Great video
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
Thanks for the visit
@NeethaKumari-cv1nx
@NeethaKumari-cv1nx 4 ай бұрын
Me dewal danagena hitiyata gase pawathma me krama waladee kiyadunna eka bohoma hondai sir.
@isiwaraya
@isiwaraya 4 ай бұрын
අවංක අදහස් දැක්වීමට හදවතින්ම ස්තූතියි
@indikanawarathna7503
@indikanawarathna7503 3 ай бұрын
🎉❤❤
@isiwaraya
@isiwaraya 3 ай бұрын
❤️👍
@dholakadawaththa5659
@dholakadawaththa5659 3 жыл бұрын
Great 👍
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
Thanks for the visit
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 3 жыл бұрын
💜💙🙂👌
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
බොහොම ස්තූතියි
@k3lanka
@k3lanka 3 жыл бұрын
Thanks for your help 💦💦💦💦💦💦💦💦💦💦💦
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
Any time
@TamaraNanayakkara
@TamaraNanayakkara Ай бұрын
Kathurumurunga gasa wahalata udin usa gihin tibunu nisa ema gase kola athu sampoornayenma kapa iwath kara ema gase kadha vitharak ithuru wanase tharamak kotata kapha atha. Min pasuwa a gase kathurumurunga kola enne nathda.
@isiwaraya
@isiwaraya Ай бұрын
වර්ෂා ජලයෙන් සහ සූර්යාලෝකයෙන් ආරක්ෂා කරගැනීම සඳහා කරපුම් කෙලවර පොලිතීන් කැබැල්ලක් තබා හොඳින් බැඳ තබන්න. සම්පූරණයෙන් කැපූවාම බොහෝ විට කතුරු ගස කැපූ විට මැරෙන එකේ සම්භාවිතාව වැඩියි.
@RSZ-Channel
@RSZ-Channel 3 жыл бұрын
Hybrid loku rathu rosa airleyar karoth mul adhinawadha? athunag palawenna Hybrid rathurosa
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
ඔවු අපට මේ විධියට මුල් අද්දවා ගන්න පුළුවන්.
@TamaraNanayakkara
@TamaraNanayakkara Ай бұрын
Dehi palayake gedi enna monawada karanna ona
@isiwaraya
@isiwaraya Ай бұрын
විශේෂ දෙයක් නැති වුනාට සූර්යාලෝකය හොඳින් තියේ නම් අවු.5වගේ වෙද්දි ගෙඩි දෙනවා.
@مطبخأميرةعربية
@مطبخأميرةعربية 3 жыл бұрын
😍😍🌹🌹👍
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
Thank you
@prasanthathushara6332
@prasanthathushara6332 7 ай бұрын
ලේයර් කිරීමේදී මුදුන් මුලක් නොමැති නිසා ශාකයේ ආයු කාලය අඩුයි නේද
@isiwaraya
@isiwaraya 7 ай бұрын
හොඳ ජල සම්පාදනයක් තිබීම අවශ්‍යයි. හැමගහක්ම එහෙම වෙන්නේ නැහැ.
@ayubotoo-3737
@ayubotoo-3737 3 жыл бұрын
ඔන්න යාලු මාත් බලනවා....එන්න අපේ පැත්තටත්....
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@ashandinukabandara9748
@ashandinukabandara9748 3 жыл бұрын
අතක සයිස් විතර අත්තක උනත් මේ ක්‍රමයට මුල් අද්දව ගන්න පුලුවන්ද
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
ඔවු පුලුවන්. ඒ වගේ අත්තක් පැල කරද්දි යොදන මාධ්‍යය ටිකක් වැඩිපුර යොදා ගන්න ඕන.
@isurusampath8157
@isurusampath8157 2 жыл бұрын
මිරිස් අතු ලේයර් කරන්න පුලුවන්ද
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
ඔව් පුලුවන්. හොඳින් පැල වෙනවා.
@mohamednusair186
@mohamednusair186 3 жыл бұрын
ගසකින් අත්තක් අරන් හොමොන යෙදාගේන මුල් අදවාගන්නා ආකාරය එහි හොද කම මෙන්න අයහපත් පැත්ත පිලිබදව මනා පැහැදිලි කිරිමක් කරන්න ඔබතුමන්ගේ හසල දැනුම බෙිදා හදා ගැනිම ගේන ස්තුතියි
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
ඇගයීමට වගේම මා දිරිමට ඔබට බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@ප්රබුද්ධ
@ප්රබුද්ධ 5 ай бұрын
පේර බීජ පැළ හිටිවුවොත් ගහ විතරක් හැදිලා ගෙඩි හැදෙන එක අඩුද ලේයර් පැල වලට වඩා
@isiwaraya
@isiwaraya 5 ай бұрын
බීජ පැල පූදින්න යන කාලය වැඩියි. අතුපැල හෝ ලේයර් ඉක්මන්
@sinhalaapiuk
@sinhalaapiuk 3 жыл бұрын
බෙහෙවින්ම පුයොඡනවත් වෙනවා ලංකාවේ වගාවට කැමති අයට. මගේ පැත්තේ එන්න..
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@mohamednusair186
@mohamednusair186 3 жыл бұрын
අතු කැල්ලක් ගසකින් කපලා මුල් අද්දවාගන්න විදිය කොමාරිකායොදාගේ
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
Episode 10 කතුරු මුරුංගා අතු පැල කරන්නේ කොහෛාමද? කියන වීඩියෝව බලන්න.
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2,2 МЛН
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 12 МЛН
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 63 МЛН
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 16 МЛН
How to grow Persimmons from seed
5:10
Korean Gardener 초록식물TV
Рет қаралды 3 МЛН
Ipologama Guava - Technical Video.
15:19
A-Park Sri Lanka
Рет қаралды 5 М.
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2,2 МЛН