වායව අතු බැදීමමගින් අතු පැලකිරිම හා පැලකලහැකි අතු වර්ග How to air-layer any plant with a high rate

  Рет қаралды 16,346

agriculture nihal ranasingha

agriculture nihal ranasingha

Күн бұрын

Пікірлер: 73
@nadeekasamarasingha.2431
@nadeekasamarasingha.2431 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මල්ලි.ඔබ වගාව සදහා රසායනික වර්ග භාවිතා කරන විට අත් ග්ලවුස් පලඳින්න.ඔබේ ආරක්ෂාව ගැන මුලින් හිතන්න ජය වේවා
@amalperera3074
@amalperera3074 3 жыл бұрын
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි
@dulanidula
@dulanidula 3 жыл бұрын
මම ගොඩාක් කැමති චැනල් එකක්.දිගු ගමනක් වේවා ....
@srWelikala
@srWelikala 3 жыл бұрын
ගොඩක් ස්තූතියි. කරන හැම අඩක්ම සාර්ථක වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා.
@k.g.c.karunathilaka9781
@k.g.c.karunathilaka9781 3 жыл бұрын
සුපිරි ලස්සන පැහැදිලි කිරීමක් කළා. ඔබට තෙරුවන් සරණයි
@syedjaan3165
@syedjaan3165 3 жыл бұрын
බොහොම .වටිනා .විඩියෝවක් .තෙරැවන් .සරනයි
@wanasaproduction4628
@wanasaproduction4628 3 жыл бұрын
ජයවේවා නිහාල් අයියේ නියමයි
@nethuakashi432
@nethuakashi432 6 ай бұрын
දැනුම බෙදන නෞකාවක් වගේ මෙතුමා නම් අපිට ලොකු සම්පතක් ❤️❤️❤️🙏🙏🙏🙏
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 6 ай бұрын
thank you
@achiniwijenayake274
@achiniwijenayake274 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට
@komaryy8820
@komaryy8820 3 жыл бұрын
බොහෝපිං, බොහොම සතුතිය
@samankumara3109
@samankumara3109 3 жыл бұрын
නියමයි 🌹
@nilakshacooray4715
@nilakshacooray4715 3 жыл бұрын
ගොඩක් හොද වැඩසටහනක් 🌾
@nandaeimenike2631
@nandaeimenike2631 3 жыл бұрын
Hoda wadasatahanak thanks obata
@binarabuddhikaathukorala2990
@binarabuddhikaathukorala2990 3 жыл бұрын
Thank you so much for this.
@AaaAa-pp4tb
@AaaAa-pp4tb 4 ай бұрын
Godak watna videyo
@nwpsnanayakkara1733
@nwpsnanayakkara1733 3 жыл бұрын
Godak sthuthi
@rjlasantha3858
@rjlasantha3858 3 жыл бұрын
Thanks hondata pehedili kala.
@LAHUERTITADEGUILLE
@LAHUERTITADEGUILLE 3 жыл бұрын
Hola de visita viendo tu video genial como siempre 👍👍 saludos de la HUERTITA de GUILLE🌴
@sandamalisandamali2112
@sandamalisandamali2112 Жыл бұрын
Congratulation to you
@planttechnology
@planttechnology 3 жыл бұрын
Lankawe inna thawath nihathamani manussayek❤️✌️🌱
@AaaAa-pp4tb
@AaaAa-pp4tb 4 ай бұрын
Good
@slreviewhub6222
@slreviewhub6222 3 жыл бұрын
Thank you !!
@harshakumara6558
@harshakumara6558 3 жыл бұрын
Jaya wewa theruwan saranai
@N-susulandscaperspvtltd
@N-susulandscaperspvtltd 3 жыл бұрын
Super 💓
@චනකමදුසංක-භ9ඵ
@චනකමදුසංක-භ9ඵ 3 жыл бұрын
සැමවිටම මුකආවරන පලදිමු
@tektok6630
@tektok6630 3 жыл бұрын
🤣🙏👍
@lakshmanhearath5495
@lakshmanhearath5495 3 жыл бұрын
Thanks
@krishanthakumara5432
@krishanthakumara5432 3 жыл бұрын
Teruwansaranai
@tektok6630
@tektok6630 3 жыл бұрын
ඔයා කොහෙද ඉන්නේ නිහාල් 👌❤️❤️❤️
@ayodyauthpala8657
@ayodyauthpala8657 3 жыл бұрын
වීර පලු ශාක සදහාත් යොදා ගන්න පුලුවන් ද මාමේ
@ChamilaSandaruwan-pf2tp
@ChamilaSandaruwan-pf2tp Жыл бұрын
Godak pin 📍
@rohanvijitha4762
@rohanvijitha4762 3 жыл бұрын
Pehediliwa Kiya dunna.patta
@ndschandrasiri
@ndschandrasiri 9 ай бұрын
අත්ත ඒ සදහා සකසා ගන්නා ආකාරය පැහැදිලි නොකිරීම අඩුපාඩුවක්
@p.a.sarathkumara5574
@p.a.sarathkumara5574 2 жыл бұрын
✌👍👍
@asankasanjeewa5017
@asankasanjeewa5017 3 жыл бұрын
ස්තුතියි .පුළුවන් නම් මිදි පැළයක් සිටුවීමෙන් පසු කාබනික දියර යෙදිම අස්වැන්න නෙලන තෙක් විඩියෝ එකක් කරන්න
@සන්සකු
@සන්සකු 3 жыл бұрын
Del athtak muladinna kochhara kalayak yanawada
@nimanihettiarachchi3873
@nimanihettiarachchi3873 Жыл бұрын
❤️😍
@bandaramaduranga2434
@bandaramaduranga2434 8 ай бұрын
අබ ගසක බැදීම...මුල් ඇදීම්ට කොයි තරම් කාලයක් යනවද
@chandanichandani2278
@chandanichandani2278 3 жыл бұрын
mata obathumagen deyak danaganna ona kesel gaswala keselkan wadurangen beraganna kramayak kiyanna puluwannda
@achinthadilushan4630
@achinthadilushan4630 3 жыл бұрын
දුරියන් වලටත් පුලුවන්ද
@gihan6248
@gihan6248 Жыл бұрын
කජු වලට පුලුවන්ද
@yoshanwijesinghe1187
@yoshanwijesinghe1187 3 жыл бұрын
කුඹුක් අතු මේ විවියට පැළ කරගන්න පුළුවන්ද මාමෙ?
@jethijesuthan9146
@jethijesuthan9146 3 жыл бұрын
Kaamaranka (athu pela wenawada) kiyannako ane plz.
@Agribro
@Agribro 3 жыл бұрын
👌 ඵල දරන කාමරංගා ශාකයක, තරමක් මේරෑ අත්තක් තෝරාගෙන ඵහි පුරැකක් සහිත ස්ථානයකින් වෙන් කර , වැලි+කාබනික පොහොර මිශ්‍ර කල බදුනකට Propagate karanna. 👌 ඔබට ඇති ඕනෑම වගා ගැටලුවක් සාර්ථකව විසදා ගැනීමට පිවිසෙන්න. Agri bro KZbin Channel. 👍 Good luck!
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 6 ай бұрын
පැලයක් ගන්න ලාබයි
@sugandhisudharshani4519
@sugandhisudharshani4519 3 жыл бұрын
Me vidiyate dewadaara pela karaganna puluwanda
@thusharaa
@thusharaa 2 жыл бұрын
සාදික්කා අතු බැරිද මහත්මයා 🙏🙏
@denendraudukala2534
@denendraudukala2534 3 жыл бұрын
ඔය ක්‍රමයෙන් කුඹුක් අතු පැලයක් හදා ගන්න පුලුවන්ද
@RSZ-Channel
@RSZ-Channel 3 жыл бұрын
Ayya Ali pera puluwandha? vedio 1k danna Ali pera athu badhina 1ka plz
@sndfamily5831
@sndfamily5831 3 жыл бұрын
👍👍👍
@pathminisemage9889
@pathminisemage9889 3 жыл бұрын
ශ්‍රී
@kravidusansarga670
@kravidusansarga670 3 жыл бұрын
බෙලි ගසක් ඔයවිදියට ගන්න පුලුවන්
@baranilakmini9687
@baranilakmini9687 2 жыл бұрын
කරපිංචා වලට පස් බැන්දොත් මුල් අදින්න කොච්චර කල් යයිද ?
@lalanifernando8895
@lalanifernando8895 3 жыл бұрын
👍
@lbp58
@lbp58 3 жыл бұрын
👍🙏
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 6 ай бұрын
මම පේර ,ජම්බු පැලකරල තියෙනව
@anon2817
@anon2817 3 жыл бұрын
පස් මිස්‍රරනය මොකකද්?
@sarojinirathakrishnan466
@sarojinirathakrishnan466 3 жыл бұрын
👌👌👌👌💪🏼💪🏼
@C.E.Vijerathne
@C.E.Vijerathne Жыл бұрын
මුදුන් මුල නැති නිසා පැවැත්ම අෆු වෙන්නෙ නැද්ද
@baranilakmini9687
@baranilakmini9687 2 жыл бұрын
පැලකරන්න අමාරු රෝස වලට පස් බැන්දොත් පැල වෙනවද?කොච්චර කල් යනවද?
@mahendrawijesuriya2737
@mahendrawijesuriya2737 2 жыл бұрын
හ්ෆ්
@n.r.a.6284
@n.r.a.6284 3 жыл бұрын
Live chat eken prasne ediripath karanna baluwa. Namuth beri una. Karunakarala kiyanawada miris pale mal vitharak enawa, gedi neha. Meeta perath dehi gahakath gedi nethi nisa kalayuthu de ahuwa. Kiuwe nam thuwala karanna kiyakai. Ekath kala thama gedi neha.
@tektok6630
@tektok6630 3 жыл бұрын
නිහාල් ආයියා 🤣🤣🤣 කොහොමද
@maheshsanjeewa1778
@maheshsanjeewa1778 6 ай бұрын
නුග අත්තක මුල් අද්දාගන්නෙ කොහොමද ?ඉක්මනින්ම කියන්න පුලුවන් ද?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 6 ай бұрын
kzbin.info/www/bejne/pmKuqZ5vfLWme80&pp=ygUWbmVnYSBhdGh1IHBhbGEga2lyaW1hIA%3D%3D me vidio eke tiyana vidiyata pala karaganna
@PRASADFOODHUNTER
@PRASADFOODHUNTER 9 ай бұрын
මාස 3 ක්.යනවා නෙ මුල් අදින්න
@Sara-hf1zd
@Sara-hf1zd 3 жыл бұрын
වීඩියෝ එකට අදාල නැති ප්‍රශ්නයක් අහන්නෙ අඹ අතු කප්පාදු කිරීමෙන්පසු යොදාගන්න ගෙදර දීම හදාගන්න දිලීරනාශකයක් නැද්ද ?
@malishkapraveen8141
@malishkapraveen8141 2 жыл бұрын
ජම්බු බැයිද මෙහෙම පැල කරන්න
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
පුලුවන් ඔනෑම අත්තක් බොහොමත්ම ස්තුතියි ඔබට
@malishkapraveen8141
@malishkapraveen8141 2 жыл бұрын
@@agriculturenihalranasingha කොච්චර කල් යනවද පැල වෙන්න
@samsanjulies2778
@samsanjulies2778 3 жыл бұрын
Nihal aeiye oyage contact number eka mokakda?
@niroshaperera3405
@niroshaperera3405 3 жыл бұрын
Thank you
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 34 МЛН
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 5 МЛН
AirLayering Masterclass at Herons Bonsai
30:46
Herons Bonsai
Рет қаралды 103 М.
CLONE a FRUIT TREE the EASY WAY | Air Layering Fruit Trees
11:57
JSacadura
Рет қаралды 4,7 МЛН
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49