Island First නවයක් / hat trick තුනක් /ආදි සිංහලේ Ph.D 30 ක්. හොඳම ගුරුවරු හොඳම ප්‍රතිඵල

  Рет қаралды 29,877

Ape Sinhala Panthiya

Ape Sinhala Panthiya

Күн бұрын

Пікірлер: 56
@Ssnjev-cr2uw
@Ssnjev-cr2uw Жыл бұрын
මගේ ජිවිතය වෙනස් කරපු ගෙදර ටවත් ඇහුම්කන් නොදිපු මාව හරි මග ගෙනියන්න ලොකු හයියක් උන මගේ ගුරු තුමා අනිල් පෙරේරා .ඔබ හැමදාම ණය ගැතියි .ඔබට ආදරෙයි .තෙරැවන් සරණයි මගේ ගුරු තුමණි.මගේ මුල්ම රෑකියාව සන්නස්ගල සර්ගෙ සංහිඳි බොහොමයක් දෙවල් බොහෝම අපුරු මිනිසුන් හඳුනාගත් අපුරු නවාතැනක් ආදරෙයි සර් ඔබටත් තෙරැවන් සරණයි ජය පාර්ථනා කරනවා .
@ushaniureka121
@ushaniureka121 2 жыл бұрын
වටිනා සාකච්ඡාවක්, ගම්පහ අපේ සිංහල පන්තියේ අතීතයට ගියා.
@liliilil7523
@liliilil7523 2 жыл бұрын
මචන් මංගල... මම සුබේ... හරි සුන්දරයි මේ වැඩසටහන... ඔයාගේ කතාව එක්ක මම ගොඩක් අතීතයට ගියා. යමුනා, මම, USA, වල ඉන්න භාතිය, සමන්ත, ඇතුළු අපි සියලු දෙනා ආඩම්බර වෙනවා. සන්නස්ගල සර්ට මම ගොඩක් ආදරෙයි... 🙏🏼
@rmgsecuritysystems
@rmgsecuritysystems 2 жыл бұрын
සුන්දරයි, තාත්තාත් මහ බැංකුවේ , මමත් බාලදක්ෂයෙක්, අපේ ගෙවල් වලින් බලපෑම් කලේත් නෑ . ඉලක්කයක් තිබුනෙත් නෑ. වැඩිමලා නිසාද දන්නේ නෑ. දැන් තරම් තරගයක් පොරයක් තිබුනෙත් නෑ. සියලු දෙනාටම සුභ පැතුම්.
@shanthidev1277
@shanthidev1277 2 жыл бұрын
කෙනෙක් බොන මත් වතුර ජාතිය අනුව අසංස්කෘතික වෙන්නෙ නැහැ සන්නා. සංස්කෘතිය කියන්නේ සකස්කර ගැනීමට. සල්ලි තියෙන කෙනාට විස්කි,බ්‍රැන්ඩි.නැති කෙනාට කසිප්පු.ඒ සංස්කෘති දෙකක්.බොන එකේ ප්‍රමාණය තමයි සංස්කෘතික.ඒක තමයි සකස්කර ගන්න ඕන. ප්‍රමාණය නොදැනීම නම් අසංස්කෘතිකයි .
@italia1070
@italia1070 2 жыл бұрын
සුභ උදෑසනක් වේවා!!මම දැන් ජීවත් වෙන්නේ සහ රුකියාව කරන්නේ ඉතාලියේ SIRACUSA නගරය තුල.මගෙ අදහස නම් අතට අසුවන ඕනෑම දෙයක් ඉගෙන ගන්න.මම මෙම රටට එන්නේ si/no කියන්නවත් දන්නෙ නැතිව. අද මම OSS කෙනෙක්.ඉගෙන ගත්තේ මෙහෙ.ස ට පිං වගේම දීර්ගායු ලැබෙවා ළමයි වෙනුවෙන් මෙම ගන්න උත්සාහ ට
@mohamedajaaz2420
@mohamedajaaz2420 2 жыл бұрын
ඉතාමත් වටිනා සාකච්ඡාවක් !
@nuwandhananjaya
@nuwandhananjaya 2 жыл бұрын
පවිත්‍රා මැඩම් කොළඹ විශ්වවිද්‍යාලෙ අහම්බෙන් හම්බුන චර්තයක්. ගන්න දේවල් බොහොමයක් තිබුණා 💗
@sirimewanranjithganepola1367
@sirimewanranjithganepola1367 2 жыл бұрын
Dear Sanna, I am a follower of your youtube presentations. I am 66 years of age, a few years older than you; your first cousin Manori Sannasgala was my batchmate and lifelong friend. I never planned to leave Sri Lanka; life events not under my control left me in a situation I had to leave my beloved homeland and migrate to the UK. I have learnt many things from your presentations, but I also have some doubts about your repeated comments about moonshine "කසිප්පු " being inferior to Whisky is not based on science. Humans enjoy certain feelings following ingestion of ethanol, whether it comes from an inexpensive brew or massively expensive Whisky imported from Scotland. I would like you to rethink some of the things you have been promoting based on science. I do not mean any disrespect to you; the fact I am writing to you means that I respect most of your values.
@වේළුසුමන
@වේළුසුමන 2 жыл бұрын
පවිත්‍රා කිව්ව වගේ අපේ කාලෙ සමහර ගුරුවරුන් අපේ සමහර ළමයින්ව ගොඩක් ප්‍රතික්ශේපකරා වගේම පාසලෙනුත් ඉවත් කරන්න තරම් දැඩි තීරණ ගත්ත ඒ නිසා සමහරු අපරාධකාරයෝ වෙලා වැලලිලා ගිහින් සමහරු නන්නත්තාර වෙලා ඉන්නව සමහරු වැඩිදුර අද්‍යාපනයක් නොලැබුවත් පංතියෙ ඉගෙනගත්ත උන්ට වඩා ආර්ථික මට්ටමෙන් ඉහළින් ඉන්නව, අනාගතේ පරපුරේ උන්ටත් එහෙම උනොත් නන්නත්තාර අනාගතයක් විතරයි ඉදිරියට බිහිවෙන්නේ සර් වගේ ගුරුවරුන් මේ රටේ පහල වේවා ඉදිරියටත් කියල මට කියන්න තියෙන්නේ
@kumarirodrigo6726
@kumarirodrigo6726 2 жыл бұрын
Excellent program
@chadku4318
@chadku4318 2 жыл бұрын
We can’t compare past and present days students , we got the best young generation ever.Young student in 2022 should not be 80s or 70s or 90s students and they have different colours. We should appreciate them and encourage.
@anurakumara3729
@anurakumara3729 2 жыл бұрын
වැඩ්ඩෝ ඉදැද්දී රොඩ්ඩෝ රජවෙලා මේ අය සුපිරියි .......
@inokajayawaredena5648
@inokajayawaredena5648 2 жыл бұрын
හරියට හරි අනෙකා ඉවසන්න පුරැදු වීමේ කලාව ස ගෙන් වැඩි දියුණු වුනා
@chamaraarachchige2621
@chamaraarachchige2621 Жыл бұрын
Good speech sir, thank you so much❤❤
@vishvabanuka6781
@vishvabanuka6781 2 жыл бұрын
පවිත්‍රා හොද දෙයක් ඉස්මතු කරන්න හැදුවා.ඔසී වල සහ නවසීලන්තය ඉන්න අපේ අය එහේ පුරවැසිභාවය ගන්නේ ගේම ගහන්න බලගෙන. අපේ අය විතරක් නෙවේ සංක්‍රමණිකයන් ගොඩක් එහෙමයි.මම ඒකට විරුද්ධයි .මොකද ගන්නවනම් pr එක අවංකව ගන්න ඕනෙ .උන්ට සමහරවිට සුද්දෝ පේන්නත් බෑ .මේක දිගටම උනොත් ඉදිරියේදී භූමිය කොල්ලකන උන් ටිකක බිහි වෙයි.ඒ රටවල රජයන් මේ ගැන ටිකක විමසිලිමත් උනා නම් තව හොදයි.
@KumariKumari-fw7nc
@KumariKumari-fw7nc 2 жыл бұрын
'ගේම ගහන්න ' කියන එකේ තේරුම මොකක්ද? මම ඉන්නෙත් බටහිර රටක. මම හිතන්නේ අපේ මව්බිමේ තිබෙන ලොකුම අඩුව තමයි නීතිය සැමට සමාන නොවීම..
@vishvabanuka6781
@vishvabanuka6781 2 жыл бұрын
@@KumariKumari-fw7nc ගේම ගහනවා කියන්නේ PR එක ගන්න එක.එතකන් මොනවම රැකියාවක් කරගෙන පුරවැසිභාවය ගන්න ඕන කරන දේවල් ටික කරගන්න එකට.ඔබ ඔය රටට ගියේ ඇයි අන්න ඒ ප්‍රශ්නේට විසදුම ලැබුනමත් ඔබ ඉන්නේ ලාංකික මානසිකතවයක.හරිම භයානක තත්වයක් මේ කාන්තා ආචාර්යවරිය ඔන්න ඔය ගැන වෙන්න ඇති අධ්‍යනයක යෙදෙන්න ඇත්තේ.
@rajifernan8428
@rajifernan8428 2 жыл бұрын
ඉස්කොලේ කාලේ ඒ කියන්නේ 1 වසරේ ඉදලා සාමාන්‍ය පෙළ වෙනකම් විශ්ව විද්‍යාල, උපාධි ගැන ගුරුවරු කතා කලේ නැහැ,, විශ්වවිද්‍යාලයක් දැකලා නෑ,, අපේ අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕනා ..විභාග පාස් වෙන ළමයි විතරක් නෙමේ යමක් කරන්න මහන්සි වෙන ළමයින්ට මර්ගයක් ඕනා,,
@rohanaelvitigala
@rohanaelvitigala 2 жыл бұрын
දරුවන්ට අධ්‍යාපනය පමනක් නෙමෙයි දරුවන්ට රක්ෂාව සැපයීමත් දිසාපාමොක්ලගෙ වගකීම වෙනවා දරුවන්ව මංකොල්ල කන එක නතර කරලා සෑම දරුවෙකුටම රක්ෂාව සැපයීම සදහා සමාජවාදී හෙවත් ජනතාවාදී ආර්ථික ආයතන නිර්මාණය කිරීමට සෑම පාසැලකටම හැකියාව ඇත දරුවන්ව දඩයම් කරන්නෙ නැතිව දරුවන්ට ජීවත් වෙන්න නිවැරැදි මාවත නිර්මාණය කිරීමට දිසාපාමොක්ලට හැකියාව ඇත බුදු සරණයි
@gunasiriwanigasekara4918
@gunasiriwanigasekara4918 2 жыл бұрын
අධ්‍යාපනය නැතිකරන්න හදනවා කියන එක ඇත්ත. දරුවන්ට අධ්‍යාපනය එපා කරවලා. දැන් මගේ දරුවන් ද අධ්‍යාපනයට තිත තියන්කයි හඳන්නේ. ඔවුන්ට ඉගෙනගන්න පුලුවන්. ඒකයි කණගාටුව.
@nyc8897
@nyc8897 2 жыл бұрын
I think scholarship, o/l or a/l results does not really affect any students life. Getting 9A, or 3A in a/l will not decide who you are, or your capabilities. I have a very bad o/l results, I didn't even feel like doing a/l. But I did my bachelor's in mechanical engineering from a well known university and I did my masters on computer science field with a scholarship.. i have a plan to do phd in a different field. In the beginning even English was hard as I studied from different medium and I had no knowledge about physics since I skipped a/l. But I pushed my limits.. Now I'm learning something else from this four youtube channels.. I think it's bad to limit ourself from the o/l or a/l results. . I didn't mean you don't have to study. What I meant is results doesn't decide your life.
@tkaushalya
@tkaushalya 2 жыл бұрын
මම මේ video එක share කරනව මගේ අවුරුදු 13 cousin එක්ක. මම විශ්වාස කරනවා එක් කෙනෙක්ට පුළුවන් සමාජය වෙනස් කරන්න පොඩියට හරි. මට හිතෙන දෙයක් තමයි ලංකාවේ අධ්‍යාපනය, පද්ධතිය වෙනස් කරන පුරවැසියන් බිහි කරනවද? නැත්නම් තම ජීවනෝපාය ආරක්ෂා කර ගන්න ඕන නිසා සිස්ටම් එකට අනුගත වෙන ජනතාවක් බිහි කරනවාද කියන එක.
@champakavitharana6173
@champakavitharana6173 2 жыл бұрын
සර්... හරි පුදුම වැඩසටහනක් සර්... මම මැරෙන්න කලින් සර්ව හම්බවෙන්න එනවාමයි. මම සර් ගෙ ගොලයෙක්. 🙏🙏❤️
@ravinduperera1003
@ravinduperera1003 2 жыл бұрын
Best
@sisiralugoda2392
@sisiralugoda2392 2 жыл бұрын
Bravo!!!
@upendraindika6241
@upendraindika6241 2 жыл бұрын
can ateacher have more joy and pride than this? you are great sir..
@user-ku2s
@user-ku2s 2 жыл бұрын
_කලාවක් නැති මොකත්වත් වැඩක් නෑ. කලාවකට නැති මොකෙක්වත් වැඩක් නෑ !_
@DammikaHerath
@DammikaHerath Жыл бұрын
තුන් දෙනාගෙන් එක් කෙනෙකු වත් සිංහල phd එකක් තිබ්බ නම් තවත් හොඳයි.... 1/30 වත් තිබේද??
@akilakarunarathna94
@akilakarunarathna94 2 жыл бұрын
Sir dennama ekama thanaka Al kale idan adawenakan adare karana sannasgala sir campus eke sannasgala sir wagemai kiya kiya aswen igena gaththa mangala sir ❤️🔥
@madhawapremaratne769
@madhawapremaratne769 2 жыл бұрын
අපරාදෙ ඔයාගෙ සිංහල පංතියට එන්න බැරි වුනේ,සන්නස්ගල සර්!🥰🥰🥰
@shabnam3108
@shabnam3108 2 жыл бұрын
Sir oba thumage adahas edath adath man hemadamath garu karanawa.
@morningvlog9771
@morningvlog9771 Жыл бұрын
✨️👍👌
@TheDilshanM
@TheDilshanM Жыл бұрын
❤❤
@Paramitv999
@Paramitv999 2 жыл бұрын
ඇත්තටම මේක මාර එකක් වාව් එකක් ගැම්මක්
@nilakume4143
@nilakume4143 2 жыл бұрын
අම්මපා නියමයි sir
@inokajayawaredena5648
@inokajayawaredena5648 2 жыл бұрын
ස, ස තමයි ස මම AL කරන්නෑ කියලා මාසයක් ගෙදර ඉදලා පංති ආවේ...
@heshanjewagith6386
@heshanjewagith6386 2 жыл бұрын
සිලබස් එකට සිමා වූ අද්‍ය්පනය නවත්තමු
@cyriljayaweera6169
@cyriljayaweera6169 2 жыл бұрын
Obatuma mehewarak karapu saha karana kenek
@sheltonhewawansage6269
@sheltonhewawansage6269 2 жыл бұрын
Agata kalauthu wada satahanak.
@kanchanawickramasinghe4304
@kanchanawickramasinghe4304 2 жыл бұрын
අපි සැමගේම වගකීම අධ්‍යාපනය බිදවැටීම අවමකිරීමට උත්සහ කිරීමයි මන්දයත් අධ්‍යාපනය පසුගාමී උවහොත් විශාල අරගල විශාල බන්ධනාගාර හා විශාල සියදිවි නැතිකරගන්නා සමාජයක් නියත වියහැක. ස්තුතී සියල්ලටම
@sadunkanchana3247
@sadunkanchana3247 2 жыл бұрын
අකුරක වටිනාකම
@shariqmirzaa4742
@shariqmirzaa4742 2 жыл бұрын
The school education syst should be changed....
@shanthidev1277
@shanthidev1277 2 жыл бұрын
Everybody accepts that .But nobody gives any suggestion in a constructive way .
@shariqmirzaa4742
@shariqmirzaa4742 2 жыл бұрын
@@shanthidev1277 Have to change it completely from what Lord Macaulay made it for.... Schools should start at the age of 8 like North Korea..... Should comcentr6 on the child's self ability and train them on that.... It should not be a exam based education untill primary atleast...
@KumariKumari-fw7nc
@KumariKumari-fw7nc 2 жыл бұрын
@@shariqmirzaa4742 North Korea is not much of a country to follow..
@sureshliyanage4474
@sureshliyanage4474 2 жыл бұрын
PHD Korala Ratata Kelala Dapu Unwa Math Dannawa
@devikawijayabandara7941
@devikawijayabandara7941 2 жыл бұрын
සර්, මේ වැඩ සටහන ඉවරවෙනකල් බැලුවා. ඉතාම වැදගත් සාකජ්ජාවක්. අපේ දරුවෝ රොබෝලා වගේ වෙලා, ගොඩාක්ම හේතුව අනෙකා පරාද කර තමන් පෙනුමා වෙන්න මුදුනා වෙන්න, උත්සහ කිරීමයි. එහි දි අනෙකාට වෙන යහපත ගැන නොසිතීමයි, සර් මොනතරම් ළමයින්ගේ ජීවිත විනාශ වෙනවාද බේබදු පියවරු නිසා. සර්ගේ වැඩ සටහන්වලදි යහපත් දෙයක් දීලා ඇයි අශූච් ටිකක් තවරගන්නේ, අපරාදේ , ගොඩාක් තැන්වල කතා කරනකොට රෙනවා කියනවානේ, ඒක කීවත් කමක් නෑ "බොනවා" කියන එක ප්‍රමෝට් කරන්න එපා.🙏 ඉගෙනගෙන විතරක් රටක් හදන්න පුලුවන්ද ??? ගුණ ධර්ම පුරුදු කරන්න ඕනි, මත් වූ සමාජයකට සිහිය පිහිටනවාද? සර් ඇබ්බැහිවෙලා ඇති බොන්න, සර් නියම වැඩ්ඩෙක්නේ , පුලුවන්නම් මේ සමාජය ගොඩ දාන්න , මතින් තොර රටක් හදන්න , සර්ම ආදර්ශය දීලා පටන් ගන්න .
@sampathjayathilaka8558
@sampathjayathilaka8558 2 жыл бұрын
Nodakin mehema gobba comments
@srimajayanthi5187
@srimajayanthi5187 2 жыл бұрын
සර් මෙි කාරණයට බොහෝම වටිනා මානසික වැදගත්කමක් තියෙනවා කියලයි මට හාතෙන්නෙ නිර්හිත විමට නිර්මලවිමයි නිදහස් වන්නට ඔිනෑ කියන්නෙ වැදගත් ඉතාම ජයන්ති වැලිගම
@nathashau7154
@nathashau7154 2 жыл бұрын
So what’s the solution. We know the problems. You always speak of social problems. You spend a lot of time on your channel for problems. What’s the solution?
@සිරි-ඡ5බ
@සිරි-ඡ5බ 2 жыл бұрын
Nowadays , students think that the sole purpose of education is money, money , subjects developed for examinations . Such people can never feel the nature.
විරිත් කැටි කළ චරිත් | Ape Sinhala Panthiya
39:12
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
00:58
小蚂蚁和小宇宙
Рет қаралды 12 МЛН
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 3,9 МЛН
ආදර සබඳතා ඔබට දුක දෙනවද?
3:31:47
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 95 М.
එනවා කනවා යනවා | Meme  tv
1:05:35
Meme tv
Рет қаралды 190 М.
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
00:58
小蚂蚁和小宇宙
Рет қаралды 12 МЛН