සන්නාට රංග දසනායක සහ හර්ෂ බුලත්සිංහල සම්මුඛ වීම | Royal Taprobanian

  Рет қаралды 113,558

Royal Taprobanian

Royal Taprobanian

Күн бұрын

Пікірлер: 513
@GaMaGe-q6p
@GaMaGe-q6p 3 жыл бұрын
සර්, චරිත ඇත්තලගේත් තමන්ගේ අයිතිය වෙනුවෙන් හඩ නගන පුද්ගලයෙක් ඔහුවත් ඉදිරි වැඩසටහන් වලට සම්බන්ධ කර ගන්න.
@ChandanaH
@ChandanaH 3 жыл бұрын
බොහෝම ස්තූතී ඔබ සියලු දෙනාටම.ඉතාමත් වැදගත් කරුණක් වන නිර්මාණ කරුවාගේ අයිති වාසිකම මොකද්ද කියලා පැහදිලි කලාට... මේක ඉතාමත් වැදගත් සම්මුක වීමක්.
@AwayWe
@AwayWe 3 жыл бұрын
නියම වැඩසටහනක් Hats off සන්න රංග හර්ශ. ලංකාවේ අසූච් media mafia වට කෙලවන්නම ඕනෙ.
@WhiteWorkstudio
@WhiteWorkstudio 2 жыл бұрын
බොහොම ස්තුති.උඩින් පල්ලෙන් නැතුව මේ වගේ ගැඹුරින් ප්‍රශ්න සහා උත්තර කරන් ගියාට.
@praneeth210
@praneeth210 3 жыл бұрын
Artist ලා ගැන කියපු වචන ටික නම් සහතික ඇත්ත සර් හිස නමා ආචාර කරනවා.....🙏🙏🙏🙏
@qzd981
@qzd981 3 жыл бұрын
සොදුරු පියවරුන් දෙපළකගේ සොදුරු තරුණ කලාකරුවන් දෙපලක්. හරිම සතුටුයි. ඒ වගේම මොවුන්ගේ පියවරුන් ඉතා සංවේදී කලාකරුවන් බව මා හොඳින් දන්නවා. ජයවේවා හැමෝටම 👍💛❤️❤️💙
@Lasanduni
@Lasanduni 3 жыл бұрын
රංග අයියා ❤️ හර්ෂ අයියා ❤️ සන්න සර් ❤️ ඉතාම වැදගත් සාකච්ඡාවක්
@abesinghedr6325
@abesinghedr6325 3 жыл бұрын
අනිවාර්යයෙන්ම 👍
@malinseneth1609
@malinseneth1609 3 жыл бұрын
සන්නාගේ මේ ප්‍රවිෂ්ඨය අපිට ලොකු ශක්තියක් හා උත්ප්‍රේරණයකි. රංග හා හර්ෂ ඔබ දෙපලට ස්තූතියි.
@darrenaronofsky6868
@darrenaronofsky6868 3 жыл бұрын
සිල් ගන්න ගියත්, වැලිකඩට ගියත් අදහස් ගැලපෙන උං සෙට් වෙනවාමයි 😅 ශේන් සිං, සන්නා සර් දෙන්නගෙ කතාවත් එහෙමයි ...
@thinuwanka765
@thinuwanka765 3 жыл бұрын
ආයුබෝවන් මට සන්නස්ගල සර්ව දැන් වෙලාවකට පේන්නෙ ඇල්බට් අයිස්ටයින් වගෙ 😊
@chinthakasiriwardana8711
@chinthakasiriwardana8711 3 жыл бұрын
මේ වැඩසටහන කිරීම සම්බන්ධයෙන් බොහොම ස්තුතියි සර්. මෙය හැකිතාක් ප්‍රවර්ධනය කරමු. මෙම සාකච්ජාව පැයකට අධිකව ගලා යන බැවින්, බොහෝ අය ඩේටා ප්‍රශ්න නිසා සම්පූර්ණයෙන්ම නොබලා සිටීමට ඉඩ ඇති බැවින්, කරුණාකර මෙහි අන්තර්ගතය ලිපියකින් පළ කරන්න. මේ ව්‍යාපෘතිය දිනේවා.
@aayunuwan7653
@aayunuwan7653 3 жыл бұрын
නිහඩ බව බිදෙන හැම මොහොතකම,එහි "අයිතිය" නිහඩ බව බිදින්නා සතු ය..❤🤘🤘🤘🤘🍃
@nalinjayampathi503
@nalinjayampathi503 3 жыл бұрын
ජඩ මාද්‍යකාරයන්ට හොඳ කනේපාරක් මෙය ඉක්මනින් සාර්ථක වේවා ...👍👍👍👍👍
@chandanadenawaka807
@chandanadenawaka807 3 жыл бұрын
අද ලංකාවෙිි රටවැසියා වගේ තමයි අපේ රටෙිි කලා ශිල්පියාත්.තමුන් රජුන් වෙන්ට සිතා අනුන් රජකොට ලක්ෂපතින් කරපු රටක අපි හැමෝම දැන් අපි හිගන්නෝ.වෙනස්විය යුත්තේ සියලුම රටවැසියාගේ සිතුවිලි සහ අදහස්.ස්තුතියි උපුල් රංග හර්ෂ මහතුන්ට.
@abesinghedr6325
@abesinghedr6325 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@ashoknalakabopearachchi5574
@ashoknalakabopearachchi5574 3 жыл бұрын
ඉතා වටිනා කාලෝචිත සංවාදයක් තුල නිර්මාණ කරුවන් දැනුවත් කිරීමක්.👍🙏
@dhammikasenevirathne365
@dhammikasenevirathne365 3 жыл бұрын
කවුරුත් නොහිතන ඉතාම වැදගත් සහ කාලීන මාතෘකාවක් සහිත සාකච්ඡාවක්..බොහෝම ස්තුතියි සන්නස්ගල සර්, රන්ග සහ හර්ශ....❤❤❤
@milandias4480
@milandias4480 3 жыл бұрын
මෙම සංවාදයට චරිත අතලගේ කලකරුවාවත් සම්බන්ධ කර ගන්න. ඔහුත් මෙම විශය හොදට හදාරපු, කොන්ද කෙලින් තියන් කතා කරන, නිර්මානකරුවන්ගේ අයිතිය වෙනුවෙන් කතා කරන, ගී පද රචකයෙක් වෙනුවෙන්ම ප්‍රසංගයක් කල අයෙක්.
@duvinduchamikara8076
@duvinduchamikara8076 3 жыл бұрын
🎶වැදගත් කාලීන සාකච්ඡාවක්...❤️ ස්තූතිය ඔබ තිදෙනාට ම කලාකරුවන්ට මේ පිළිබඳව දැනුවත්කිරීම සම්බන්ධව...🙏 සටනට ජය💪❤️
@udayafantasy7796
@udayafantasy7796 3 жыл бұрын
එකමුතුකමක් නැති එකේ ප්‍රතිඵල ....මේ topic එක මේ තරම් highlight වෙලා එලියට ආවෙ shane sing නිසා .නියම topic එකක්
@duncankarunaratne7925
@duncankarunaratne7925 3 жыл бұрын
If the raising car drive draws a Ferrari, If he wins the race and All the tropics belong to Ferrari, or who?
@gihanwithanage23
@gihanwithanage23 3 жыл бұрын
ස' ගෙ කොපිරයිට් ගේම උත්කෘෂ්ට අවස්ථාවට එන්නෙ කවුබෝයි ටවුන් එක්ක... තාම ඇදං යනවට ස්තූතියි ♥️
@upulkiridena6559
@upulkiridena6559 3 жыл бұрын
හැරවුම් ලක්ෂ්‍යයක් මෙය.....🙏🙏🙏නිර්මාණයක ජනිත වන හැම කාරණාවක් පිටුපසම පවතින බුද්ධිමය පෙලගැස්ම සහ එහි අයිතිය නිර්මාණකරුවන්ගේය ......එය නගාලීම වෙනුවෙන් කැපවන අතලොස්සක් වූ සැබෑ මිනිසුන් , අනෙකා වෙනුවෙන් ආදරය බෝකරන්න වෙන විදියක් හොයන මිනිස්සුන්ය.......💐
@lalpremasiri7880
@lalpremasiri7880 3 жыл бұрын
We dont know our rights...! Thank you sir...! Thank you Ranga & Harsha...! Appreciate your brave struggle...!
@indumadura3286
@indumadura3286 3 жыл бұрын
මම මේ එක වැඩ සටහනක්වත් එක පාර බලන්නේ නැහැ ,මොකද මෙ කියන්න වචන එක පාරම බලලා ඉවර කරන්න බැහැ ..ජයවේවා .ඇත්තටම ඇත්ත..
@tharindraranasinghe8314
@tharindraranasinghe8314 3 жыл бұрын
හොද වැඩසටහනක්. මෙතන මතු නොවුන කාරණයක් තියනවා. ඒක තමයි ජේ‍්‍යෂ්ඨ කලාකාරයෝ මාධ්‍ය ආයතන සමග තමන්ගෙ අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරිපත් වෙන්න ගත්තම මාධ්‍ය ආයතන විසින් ඒ කලාකරැවන්ට දොර වහලා පහසුවෙන් නම්ම ගන්න පුලුවන් නවක කලාකෙරයෝ එක්ක වැඩ කරන්න පෙළඹීම සහ එහෙම වුනාම ජේ‍්‍යෂ්ඨ කලාකරැවන්ගේ නිර්මාණ මාධ්‍ය අවකාශය තුල blackout වෙන්න තියන ඉඩකඩ. මොකද නවක කලාකාරයෝ බොහෝ විට උත්සාහ ගන්නේ තමන්ගෙ බුද්ධිමය දේපල ආරක්ෂා කරගන්න නෙමෙයි, මාධ්‍ය තුළ තමන්ගෙ නිර්මාණවලට ඉඩක් හදා ගන්න. හොදම උදාහරණය තමයි මේ සාකච්ඡාවෙම මතුවුන අාකාරයට ඉතා ප්‍රබල කලා පසුබිමකින් පැවත එන, ඒ වගේම බුද්ධිමය දෙිපල පිලිබද හොද දැනුමක් ඇති රංග දසනායක පවා M entertainment ආයතනයට තමන්ගෙ නාර්මාණ සම්බන්ධයෙන් සියලු අයිතින් හිමිවන ආකාරයෙි ගිවිසුමකට යාම.
@talkwithmano2024
@talkwithmano2024 3 жыл бұрын
ඉතාමත් වටිනා සාකච්ඡාවක්. ගොඩක් ස්තුතියි! මෙවන් දැනුවත් කිරීමක් කිරීම ගැන හිතවත් උපුල් ශාන්ත, හර්ෂ බුලත්සිංහල හා රංග දසනායක යන මහත්වරුන්ට ස්තුතිය!
@chandralalkumarasinghe9040
@chandralalkumarasinghe9040 3 жыл бұрын
විශිෂ්ඨයි මෙිි රටෙිි උගතුන් අහිංසක මිනිස්සු ගොනාට ඇන්ද ජඩමාධ්‍ය ටිකේ කුනුටික හොදන්න පටන්ගත්තාට thanks ඒවගේම උපුල් සර්ගෙ කොන්ද කෙලින් තියාගෙන ඇත්ත කතා කරන්න තව තවත් ධෛර්යය ශක්තිය ඔබට ලැබෙිිවායි පතමි
@දෙරණබලනරාජපක්ෂවලව්වඅසූචිකනකොල්
@දෙරණබලනරාජපක්ෂවලව්වඅසූචිකනකොල් 3 жыл бұрын
තොපි නෑ එහෙනම් මාධ්‍ය වලට ඉන්වෙස්ට් කරල හරි මාධ්‍ය ටිකක් හදලා දීපං
@AmilaMOfficial
@AmilaMOfficial 3 жыл бұрын
අවශ්‍යම වෙලා තිබූ කතිකාවතක්, ශ්‍රී ලංකාවේ සංගීතය සහ අයිතීන් පිළිබඳව විවිධ මතිමතාන්තර තිබුනත් මෙලෙසින් මාතෘකාවට අදාලවම ඒ දෑ සමාජගත කිරීම පිළිබඳව තිදෙනාටම ස්තූතී!
@azeemaraban389
@azeemaraban389 3 жыл бұрын
Very clear explanation.Good to know and put the system back in the right track.Well said about various associations by Ranga Dassanayake because most of them are formed for political and personal benefits.
@udayangafromsrilanka180
@udayangafromsrilanka180 3 жыл бұрын
නියමයි නියමයි සර් ආ. නිර්මාණ මංකොල්ල කරුවන්ට කෙලවෙයි වගේ.
@banbatv6898
@banbatv6898 3 жыл бұрын
( ෂේන් ) අයියගෙ කෙලින් කතාවට ❤❤💪💪💪💯💯
@abesinghedr6325
@abesinghedr6325 3 жыл бұрын
එකෙන්ම 👍👍
@aj-ov4xo
@aj-ov4xo 3 жыл бұрын
සන්නස්ගල ඔයාගේ මේ වැඩ සටහන ගොඩාක් වැදගත්...ඵහෙම වැදගත් වෙන්න හේතුව මම දකින විදිහට, කව්රුන් හෝ කොල්ලෙක් / කෙල්ලෙක් ගායනා කරන සමහර සිංදු සමාජ ගත වෙන්නෙ මුල් ගායකයා නිසා නෙවෙයි, ඵහෙම ගීතයක් සමාජ ගත වුන ගමන්, ඵ් ගීතයේ පද රචකයෝ ගායකයන්ගෙ පුකේ ඉත්තෑවො දුවනවා...මන් දැක්ක හොඳම උදාහරණ , ( විජේරත්න වරකාගොඩ, රංගහල දැන ඇත අඩ අඳුරේ,/ ආදරේ වේදනාව , නන්දා මාලනී ) අදටවත් කව්රුත් අහන්නෙ නැහැ. හැබැයි ඵ් සිංදු කියපු උන්ට නඩු දැම්මා...ඵ් සිංදූ දැන් කව්රුත් අහන්නෙත් නැහැනෙ...
@worklightchannel1947
@worklightchannel1947 3 жыл бұрын
මේ ගැටලුව නිසාද දමිත් අසංකටත් අවුල් වුනේ්. දැන්නම් සන්නා නියම ට්රැක් එකට වැටිල බව තේරෙනවා , අර මගුල් දේශපාලනයට යන්නැතුව නියම කලාකරැවෙක් විදිහට ⁣සමාජයට කළයුතු මෙහෙවර කලානම් අර මට තිබුන කලකිරිම එන්නෙත්නැහැ, නැත්නම් ඔබගෙ නවකතා හොඳට රසවින්ද කෙනෙක් මම ඔයාගෙ වයසෙම 🙏🙏🙏 කලාවට කළයුතු මෙහෙවර කරන්න ඔබගේ දැනුමයි කටයි පාවිච්චි කරල , මිනිස්සු හිතන් ඉන්නවා කලාව කෙටි සහ දුප්පත් අයගෙ කලාපයක් කියල , මේ සියල්ලම කලාවට ඇදිලයි තියෙන්නෙ කියල තේරෙන්නෙ එහි පිහිනනකොට තමයි , එය හොඳට තේරැම් ගත්ත නිසයි අනික්රටවල කලාකරැවන්ට නියම තැන ඇවිල්ල තියෙන්නෙ , ස්තුතියි
@tharakajayarathna6474
@tharakajayarathna6474 3 жыл бұрын
විශිෂ්ඨ වැඩසටහනක්
@indikamaura6811
@indikamaura6811 3 жыл бұрын
නිර්මාණකරුවන්ගේ අයිතිය වෙනුවෙන්....💐💐
@kspeed5601
@kspeed5601 3 жыл бұрын
ඔබ සියලු දෙනාම කරන අරගලයට ජයේන් ජය වේවා .....!!
@abesinghedr6325
@abesinghedr6325 3 жыл бұрын
👍
@praneeth210
@praneeth210 3 жыл бұрын
ගොඩාක් වටින මාතෘකාවක් ඇත්තටම වටිනවා සමහර නිර්මාණ කරුවන් ගොඩාක් දුරට මේ ගැටළු වලින් පීඩා විඳිනවා බොහොමයක් ඒ මත නිර්මාණ විකුණාගෙන කනවා මේ වීඩියෝ එක සියලු නිර්මාණ කරුවන්ගේ නෙත ගැටේ වා 🙏🙏🙏🙏
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 3 жыл бұрын
පට්ට කතාව ජයවේවා සාර්ථක වෙවා ! 🇱🇰🇨🇦😊🥰❤️🤗☝️👍👌☸️🙏
@abesinghedr6325
@abesinghedr6325 3 жыл бұрын
👍
@chameeracug1
@chameeracug1 3 жыл бұрын
කොන්ද පන තියන කෙලින් කතාවක් !!! නියමයි මෙක තමා වේන්න ඔනේ
@sampathbandara9165
@sampathbandara9165 3 жыл бұрын
හිතවත් උපුල් , කලාව, කලාවේ නිර්මාණාත්මක අයිතිය මෙන්ම බුද්ඩිමය අයිතිය පිලිබද මෙරට විකාශය වූ විශිෂ්ටතම වැඩ සටහන මෙය බව මගේ හැගීමයි. රංග හා හර්ෂටත් ස්තූතියි !
@jayakody4
@jayakody4 3 жыл бұрын
මෙක හරියට කලොත් ලංකාවේ කලාකරුවන්ට මිඩියා වලට පුක නොදි, දෙශපාලනඥයෝට කඩෙ නොයා නමිබු කාර විදිහයට ජීවිත් වෙන්න පුළුවන් !!!
@banbatv6898
@banbatv6898 3 жыл бұрын
💯💯💪💪💪❤❤
@travelwithdronesl2455
@travelwithdronesl2455 3 жыл бұрын
නියම දක්ෂයො දෙන්නෙක් සර් ❤️❤️
@jothisumal8745
@jothisumal8745 3 жыл бұрын
හරිම වටින වැඩසටහනක් සැමටම බොහොම ස්තූතියි තෙරුවන් සරණයි .❤️
@abesinghedr6325
@abesinghedr6325 3 жыл бұрын
👍
@nipunsubodha542
@nipunsubodha542 3 жыл бұрын
සන්නා සුපිරි දිගටම අරගලේ කරන්න ජය🙏
@hasithadissanayake4464
@hasithadissanayake4464 3 жыл бұрын
මෙ රටේ කොන්ද පන තියන එවුන් ඉන්නවා ද. අරගලය ට ජය 🇱🇰🇱🇰🇱🇰
@athapatthu19
@athapatthu19 3 жыл бұрын
මේක මාර පැහැදිලියි. කොපියිරයිට්ස් ගැන මේක පැහැදිලි කරන්, සෙරන්ඩිප් ‌මියුසික් ගෲප් එකේ අයිතිකරු සදුන් එක්ක කරන එකත් බැලුවනම් හරි........ රංග ඩී, හර්ශ බුලත්සිංහ දෙන්නගෙ අරගලයට සුබ පතනවා!!! සන්නා සර් ❤ #rights
@Mr.Abeywickrama
@Mr.Abeywickrama 3 жыл бұрын
සෑහෙන වටිනාකමක් තියෙන වචන ❤️
@jayarecordsofficial
@jayarecordsofficial 3 жыл бұрын
බොහොම ස්තූති මේ මාතෘකාව මෙලෙසින් දිගහැරීම සම්බන්ධයෙන් තිදෙනාටම!
@danushkajayaweera7768
@danushkajayaweera7768 3 жыл бұрын
මේ කරන වෑඩේට ජය වේවා.... ලංකාවේ මීඩියා ජරාව ගැන තව තවත් පැහැදිලි කරමු....
@kalumkalum7865
@kalumkalum7865 3 жыл бұрын
All the best. Thank you for making our country better. 😍
@abesinghedr6325
@abesinghedr6325 3 жыл бұрын
👍
@mahindasenevirathnadg5811
@mahindasenevirathnadg5811 3 жыл бұрын
විශිෂ්ට වැඩ සටහනක්. අද විය යුතු සමාජ වගකීමක්.
@kumudukekirideniya
@kumudukekirideniya 3 жыл бұрын
It is very important program. Thank You Sanna
@milindatennakone1493
@milindatennakone1493 3 жыл бұрын
අරගලයට ජය ! ✊
@ikr62992
@ikr62992 3 жыл бұрын
Upul ayya, oya me karanne watina wadak. Jaya wewa !!!
@gaminikumara4750
@gaminikumara4750 3 жыл бұрын
පලවෙනි වෙඩිල්ල ශේන් සිං ගෙන්.හොඳ ආරම්භයක්
@dineshasanka2
@dineshasanka2 3 жыл бұрын
ගොවියා දුප්පත් මුදලාලි පොහොසත්. කලාකරුවා දුප්පත් මීඩියා පොහොසත්
@Kalu_Art_SL
@Kalu_Art_SL 3 жыл бұрын
අත්‍යාවශ්‍ය දෙයක්, වටිනාම කතා බහක්..... කලාව කොච්චර වටිනවද කියලා දැනෙන්න දුන්නට, al වල ඉදලම art subject එක කරන එකා හෑල්ලුවට ලක් උනේම මට හිතෙන්නේ ඔන්න ඔය වටිනාකම නිර්මාණකරුවන් වෙත නොලැබුනු නිසයි,
@kushanpandipperuma9143
@kushanpandipperuma9143 3 жыл бұрын
නියම සාකච්ඡාවක් 👏
@kapitechnologysrilanka4280
@kapitechnologysrilanka4280 10 ай бұрын
වැදගත්ම සාකච්චාවක්....
@nihale6525
@nihale6525 3 жыл бұрын
100% with you and at your service, always
@lemonthantirige349
@lemonthantirige349 3 жыл бұрын
අර්බුදය දැන් තමා පටන්ගන්නෙ . ආන්න ඒක මට හොඳට ඇහුනා... ඒ වගේම රට කරවන එවුන් ලියුම් එවනවලු මාධ්‍ය ආයතන බේරගන්න. ඒ අනතුර අඳුනාගන්න , ඒ අනතුර වළක්වන්න ,ඒ අනතුරේ වැටෙන්න අසරන කළාකරැවන්ට ඉඩ නොතියන්න සමස්ත කළාකරැවන්ම එකම්ටට ගන්න ශක්තිය හේතු වාසනාව ලැබේවා... එහෙම කීවේ
@RangaNayanajithSilva
@RangaNayanajithSilva 3 жыл бұрын
You have started keeking the lantern in hand over the information blackout . Salute you.
@rohanakande3408
@rohanakande3408 3 жыл бұрын
ඉතාමත් කාලෝචිත ක්‍රියාවලියක් , ඔබලාගේ කාර්යය සාර්ථක වේවා...
@kattadige
@kattadige 3 жыл бұрын
Excellent Interview. Very good don't give chance to this media mafia.
@kingthara9254
@kingthara9254 3 жыл бұрын
This one of the best discussion I watched. Thank you so very much for you three... hats off...!!
@isharirangani4311
@isharirangani4311 3 жыл бұрын
me programme eka yanan kan mehema prashnayak gana api danuwath wela hitiyeth na. upul sir thank you.. apith oba samagai..
@namalranasinghe
@namalranasinghe 3 жыл бұрын
අපි සියලුම දෙනා පවුරක් ලෙස එකතුවී මේ සිදුවන දැවැන්ත වැරැද්ද අත්තටම වැරැද්දක් බව ඒ වැරදි කරන අයට සහ එය නොදන්නා අයට කියා දී නිර්මාණ කරුවන්ගේ සැබෑම අයිතිය සුරක්ෂිත කරමු. මොකද වෛද්‍යවරු ඉජිනේරුවො හදනවා වගේ ගායකයන් ගීපද රචකයන් වටිනා නිර්මාණ කරුවන් කාටවත් හදන්නට බැරි නිසා.. අපි ඔවුන්ව දිවිහිමියෙන් සුරකිමු. ඔවුන්ගේ අයිතීන් සුරක්ෂිත කරමු .ඔබේ මේ උත්සාහයට මගේ උපරිම සහයෝගය ලබාදීමට කැමැත්තෙන් සිටිමි. ජයවේවා
@mararathnapala2334
@mararathnapala2334 3 жыл бұрын
කාලීනව වැදගත් සාකච්ඡාවක්... සමහර වෙලාවට සර්ට චමුදිත ආවේශවෙන එක තමයි අවුල 😂........
@DRDMUSICSL
@DRDMUSICSL 3 жыл бұрын
Good ranga & harsha ❤️❤️👍
@banbatv6898
@banbatv6898 3 жыл бұрын
❤❤❤💯💪💪
@dhanukamanujaya367
@dhanukamanujaya367 3 жыл бұрын
දර්ශන අය්යා හැමදාම කතා කරපු දේ... තනි තනිව හරි එකතු වෙන්න,
@kosalayapa123
@kosalayapa123 3 жыл бұрын
lockdown කාලේ කොහොමද මේ ගොල්ලන්ගෙ interviews කරන්නේ.
@දේශපාලනවලත්තුවා
@දේශපාලනවලත්තුවා 3 жыл бұрын
මේ වැඩේ හරියටම ක්‍රියාවට නැගුනොත් නම් සුපිරි..කිසිම නිර්මාණශීලි හැකියාවක් නැති ගොබ්බ හැත්ත ගෙදරක රුම් එකක් අස්සේ ඉදන් සල්ලි හම්බකරන එක නවතිනවා විතරක් නෙවෙයි..හිගන මිනිස්සු වෙලා ඉන්න නියම දක්‍ෂ කලාකරුවන්ට නියමිත වටිනාකම ලැබෙනවා.ඒ විතරක් නෙවෙයි..ලංකාවේ ඕපාදුප විතරක් දොඩවන මිඩියා කාරයන්ට පුක තමයි පාගන්න වෙන්නේ..ජයවේවා..!
@dayawijemanna7767
@dayawijemanna7767 3 жыл бұрын
හොද වැඩක්. ඔහොම යමු.
@shirazarmy
@shirazarmy 3 жыл бұрын
Top three Notch positive conversation n its educational all da best up move forward sir
@JCLcol24
@JCLcol24 3 жыл бұрын
19:36 ඔයා මාරයි සර්....කියන්න ඕන එක කෙලින්ම කියනවා
@akalankadisanayake8249
@akalankadisanayake8249 3 жыл бұрын
සුභාවිත සිංහ ලීලාවෙන් ඉන්න ගායකයො තමන්ගෙ ජීවිත කතාව ලියවගන රචකයාව මානසිකව ආත බූත කරලා දුරකථන මාර්ගයෙන් අයිතිය පවරගන වෙනත් කෙනෙකුගෙ නමකින් ලොකු උත්සව තියලා එලිදක්වගන සුදු සරම් ඇඳගනත් ඉන්නවා.... අනේ මෙහෙම තන්හාවක් කියල හිතුනා වැඩේ බලන් ඉද්දි. තව දුරටත් එහෙම දේවල් නොවෙන්න මේ දැනුවත්කිරීම් ඉතා වැදගත්
@shiranitimbiripolashiranin3229
@shiranitimbiripolashiranin3229 3 жыл бұрын
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
@jhr3450
@jhr3450 3 жыл бұрын
ඊජිප්තු වල ඔයා මොකොද කරන්නේ
@namalsenaratne6054
@namalsenaratne6054 3 жыл бұрын
Thank you for the arduous effort to make a better and fairer Sri lanka
@haresheranga
@haresheranga 3 жыл бұрын
නියම කතාබහක්. හර්ෂ අයියා සින්දු නොකියන එකනං හරිම අපරාධයක්...
@chanakatharanga9666
@chanakatharanga9666 3 жыл бұрын
"කොපි රයිට්ස් "ලන්කාවට අලුත් මාතෘකාවක්.ස්තූතියි දැනුවත් කිරීම ගැන.
@suriyaarachchi
@suriyaarachchi 3 жыл бұрын
විශිෂ්ටයි. ජයවේවා
@darshana_widyaratne
@darshana_widyaratne 3 жыл бұрын
Very informative. Thank you very much for doing this program.
@potsplants3101
@potsplants3101 3 жыл бұрын
Its really sad to hear our beloved artists and upcoming artists have to go through such a ridiculed process to remain an artist in our country. Really glad people like you coming together for such thing , at least it will create awareness therefore the next generations will follow in your footsteps. All the very best for your endeavors. I really enjoyed a lot and learned so much about an industry I love the most. Hope to see more like this.
@vlogs-fe1js
@vlogs-fe1js 3 жыл бұрын
සන්නා පොඩ්ඩක් චමුදිතවගේ වෙන්නැතුව .අනිත් දෙන්නටත් පොඩක් කතාකරන්න ඉඩ දුන්නනම් හොඳයි.මොකද ඔය වගේ හොඳ මිනිස්සු ලේසියෙන් කිසිම වැඩ සටහනක එන්නේ නැති නිසා.හර්ශව දැක්කේ ගොඩ කාලෙකින්...හර්ශගේ සින්දු දෙක තුනක්වත් live program ඉවර වෙලා හරි නැත්තම් පටන් ගන්න කොට අහන්න තිබුනනම් මරු
@thisarasudarshana5122
@thisarasudarshana5122 3 жыл бұрын
නියම වැඩක් 👏👏❤
@afroshafyshafy930
@afroshafyshafy930 3 жыл бұрын
Excellent Wish you all the best We are with you 👍
@srmusic6774
@srmusic6774 3 жыл бұрын
Akasa Kusuma Vocalist Saman Nishantha....my music teacher....Congratulations.....
@buddhikalakshanherath555
@buddhikalakshanherath555 3 жыл бұрын
System change කරනවා කීවේ කවුද ... ? දැන් ඇත්තටම System change කරන්නෙ කවුද ...? ආදරේයි සන්නා. ❤️
@viraj2875
@viraj2875 3 жыл бұрын
Siraa
@sn-hu1mg
@sn-hu1mg 3 жыл бұрын
සුපිරි වැඩසටහනක් ♥️♥️♥️.
@thebarons8560
@thebarons8560 3 жыл бұрын
GREAT GREAT STEP FORWARD... SANNA PLEASE PLEASE GO AHEAD, MUST FIGHT AGAINST THIS MEDIA BASTERDS... PLEASE GIVE STRENGTH TO PEOPLE LIKE HARSHA AND RANGA AS WELL AS ANYBODY WHO WILLING TO SUPPORT ... JAYASHREE!!! 🙏
@Nuwandissanayaka
@Nuwandissanayaka 3 жыл бұрын
A great discussion.. Good luck for the fight..
@tube..7814
@tube..7814 3 жыл бұрын
නියම වැඩක්,හොදටම කරා..
@vasanthapiyasekara1047
@vasanthapiyasekara1047 3 жыл бұрын
ජයවේවා…🙏🏼🙏🏼
@laxmandissanayake9659
@laxmandissanayake9659 3 жыл бұрын
"ම නොවන මම" , "සිහිනයක රෑ" , චැට් ශෝව්ස් වගේ හැමදේකින්ම හරිනම් Song creater's la ට ඒ අදාළ රෝයල්ට්ය් (Royalties) එක ලැබෙන්න ඕනෙ?!
@sf9714
@sf9714 3 жыл бұрын
උපුල්, හර්ෂ, රංග සුපිරි ප්‍රචාරක වැඩසටහනක්. මම හිතන්නෙ උපුල්ගෙ අයිඩියා එකක්. ඒ අතරෙ මේ වැඩ සටහන මා ඇතුළු බොහෝ දෙනෙකුට හොඳ මඟපෙන්වීමක්.
@basurunayanapriya4347
@basurunayanapriya4347 3 жыл бұрын
පට්ට බිස්නස් එකක් නෙ බන් මේක🤩
@sahansutikka7981
@sahansutikka7981 3 жыл бұрын
ඇමරිකාවෙ එක සින්දුවක් කරපු කෙනාටත් Rolls Royce යනකාට අපේ රටේ සින්දු 100 කරපු කෙනාට බස් එකේ යන්නවත් සල්ලි නැත්⁣තෙ මේ නිසා තමයි
@sachinthapulasthi7407
@sachinthapulasthi7407 3 жыл бұрын
Bravo guys.......respect
@sasmithakurukulasuriya1798
@sasmithakurukulasuriya1798 3 жыл бұрын
වැදගත් සාකච්ඡාවක්...🔥❤️
@arunamadusanka5055
@arunamadusanka5055 3 жыл бұрын
නියම කොන්දක් තියෙන කලාකරුවා ටිකක්,
@Anjana-qt8wt
@Anjana-qt8wt 3 жыл бұрын
අති විශිෂ්ට වැඩසටහනක් සර්.... හැමදාමත් ඔබතුමා වැඩසටහන් මෙහෙයවන ආකාරය හරිම genuine. ඒක දෙයක්... කශේරුකා (vertebrae) කියන්නේ පිටකොන්ද (backbone) හෙවත් කශේරුව (vetrebral column) හැදිලා තියෙන කුඩා අස්ථි. ඒ නිසා කොන්දේ සෘජු බව පෙන්වන්න නිවැරදි යෙදුම 'කශේරුව'. කශේරුකාව නෙමෙයි.
@rkz625
@rkz625 3 жыл бұрын
නියමයි සර් 😁😇😎
@RameshGallage
@RameshGallage 3 жыл бұрын
නොදන්න ගොඩක් දේවල් දැනගත්තා
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 7 МЛН
How to Fight a Gross Man 😡
00:19
Alan Chikin Chow
Рет қаралды 16 МЛН
දැන්! හඳුන් ගොඩ | Upul Shantha Sannasgala
43:38
Upul Shantha Sannasgala
Рет қаралды 128 М.
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 7 МЛН