සන්නාට රංග දසනායක සහ හර්ෂ බුලත්සිංහල සම්මුඛ වීම | Royal Taprobanian

  Рет қаралды 113,401

Royal Taprobanian

Royal Taprobanian

Күн бұрын

සන්නාට රංග දසනායක සහ හර්ෂ බුලත්සිංහල සම්මුඛ වීම | Royal Taprobanian
------------------------------------------------------
Don't forget to subscribe Royal Taprobanian channel
/ @royaltaprobanian
Like us on Facebook
www.facebook.c...
#sannasgala #whatiscopyright #digitalrigts

Пікірлер: 513
@GaMaGe-q6p
@GaMaGe-q6p 3 жыл бұрын
සර්, චරිත ඇත්තලගේත් තමන්ගේ අයිතිය වෙනුවෙන් හඩ නගන පුද්ගලයෙක් ඔහුවත් ඉදිරි වැඩසටහන් වලට සම්බන්ධ කර ගන්න.
@darrenaronofsky6868
@darrenaronofsky6868 3 жыл бұрын
සිල් ගන්න ගියත්, වැලිකඩට ගියත් අදහස් ගැලපෙන උං සෙට් වෙනවාමයි 😅 ශේන් සිං, සන්නා සර් දෙන්නගෙ කතාවත් එහෙමයි ...
@meshankavinda923
@meshankavinda923 3 жыл бұрын
කසුන්ව, අමල්, චිතාල් අල්ල ගත්තනම් නියමයි.
@change1341
@change1341 3 жыл бұрын
සර් වගේ මිනිස්සුන්වම රවට්ටනවනම් ..අනිත් අය ගැන කියන්න දෙයක් නෑ..ඖඅ කියන විදිහට ගෙවීම් ලැබුනනං.. අපේ රටේ ගායකයන්ටත් සුපිරි ජීවිත ගත කරන්න තිබුනා..
@colambage3612
@colambage3612 2 жыл бұрын
Niyamai..
@mihidusperera4795
@mihidusperera4795 3 жыл бұрын
සර් ගොඩක් වටිනා දෙයක් . මොකද කලාකරුවා අමුඅමුවේ විකුණන මාධ්‍ය නම් කූඩැල්ලන්ගෙන් කලාකරුවාගේ අයිතිය සුරක්ෂිත කිරිම . හදවතින්ම සුභ පතනවා ...
@labbeproductions781
@labbeproductions781 3 жыл бұрын
ලබ්බේ left☹️
@malithlekamge6000
@malithlekamge6000 3 жыл бұрын
😂
@xtreme_lk
@xtreme_lk 3 жыл бұрын
උඹල අවසර ගන්නවා නේ? 😋
@lemonpuff7788
@lemonpuff7788 3 жыл бұрын
😂
@TheAshanKanishka
@TheAshanKanishka 3 жыл бұрын
😆 lol
@ykingpathum1171
@ykingpathum1171 3 жыл бұрын
😂😂
@FFGAMER-mv9qt
@FFGAMER-mv9qt 2 жыл бұрын
Hodama udaharanaya thamai sirasa supar star nariya
@ChandanaH
@ChandanaH 3 жыл бұрын
බොහෝම ස්තූතී ඔබ සියලු දෙනාටම.ඉතාමත් වැදගත් කරුණක් වන නිර්මාණ කරුවාගේ අයිති වාසිකම මොකද්ද කියලා පැහදිලි කලාට... මේක ඉතාමත් වැදගත් සම්මුක වීමක්.
@dineshasanka2
@dineshasanka2 3 жыл бұрын
ගොවියා දුප්පත් මුදලාලි පොහොසත්. කලාකරුවා දුප්පත් මීඩියා පොහොසත්
@worklightchannel1947
@worklightchannel1947 3 жыл бұрын
මේ ගැටලුව නිසාද දමිත් අසංකටත් අවුල් වුනේ්. දැන්නම් සන්නා නියම ට්රැක් එකට වැටිල බව තේරෙනවා , අර මගුල් දේශපාලනයට යන්නැතුව නියම කලාකරැවෙක් විදිහට ⁣සමාජයට කළයුතු මෙහෙවර කලානම් අර මට තිබුන කලකිරිම එන්නෙත්නැහැ, නැත්නම් ඔබගෙ නවකතා හොඳට රසවින්ද කෙනෙක් මම ඔයාගෙ වයසෙම 🙏🙏🙏 කලාවට කළයුතු මෙහෙවර කරන්න ඔබගේ දැනුමයි කටයි පාවිච්චි කරල , මිනිස්සු හිතන් ඉන්නවා කලාව කෙටි සහ දුප්පත් අයගෙ කලාපයක් කියල , මේ සියල්ලම කලාවට ඇදිලයි තියෙන්නෙ කියල තේරෙන්නෙ එහි පිහිනනකොට තමයි , එය හොඳට තේරැම් ගත්ත නිසයි අනික්රටවල කලාකරැවන්ට නියම තැන ඇවිල්ල තියෙන්නෙ , ස්තුතියි
@malanfewshan7265
@malanfewshan7265 3 жыл бұрын
සම හරක් කොමෙන්ට් බලද්දී තේරෙනවා ලංකාවේ මිනිසුන් හරි වෙනස්.. අනාගතයේදී ඔබලාම තෙරුම් ගනීවී. අඩේ එදා සන්නස්ගල කියද්දී මං ගොනා වගේ කොමෙන්ට් කරා කියලා.. අමරණීය පුද්ගලයන් කව්රුත් නෑ. හැබැයී මෙම වීඩීයෝපටය සැමදා අන්තර්ජාලයේ තිබේවී.. ඉගෙන ගනින් හැදියං
@subashhewage3170
@subashhewage3170 3 жыл бұрын
Agree with you brother
@thinuwanka765
@thinuwanka765 3 жыл бұрын
ආයුබෝවන් මට සන්නස්ගල සර්ව දැන් වෙලාවකට පේන්නෙ ඇල්බට් අයිස්ටයින් වගෙ 😊
@udayafantasy7796
@udayafantasy7796 3 жыл бұрын
එකමුතුකමක් නැති එකේ ප්‍රතිඵල ....මේ topic එක මේ තරම් highlight වෙලා එලියට ආවෙ shane sing නිසා .නියම topic එකක්
@duncankarunaratne7925
@duncankarunaratne7925 3 жыл бұрын
If the raising car drive draws a Ferrari, If he wins the race and All the tropics belong to Ferrari, or who?
@sarathpremakumara2495
@sarathpremakumara2495 3 жыл бұрын
අම්මප හැමතැනම මෙහෙමද? මම හිතන් හිටිය සම්පූර්ණ වැරැදිනෙ බං. විදුලි කාර්මික ජොබ් කරන අපිටත් මෙකමනෙ වෙලාතියෙන්නෙ. මහා කම්පැනි වලින් මිරිකල පැණි ටික අරන්ගිය වද ටිකනෙ අපිටත් ගොඩක් කල් සූප්පු කරල තියෙන්නේ. කෝටි ගනන් වටින ගෙවල් වගෙම ගොඩනැගිලි වල කොතරම් නම් කම්පැනි වලින් අනපු වැඩ තුට්ටු දෙකට කරල ඇතිද...? කම්පනි වලින් කුට්ටියම අරගන වැඩෙත් නොකර V8 යනව තාම අපි රෝද දෙකක් කකුල් අස්සෙ ගහගන වැස්සට තෙමීගන තවමත් යන්නෙ අර ගෙවල්, බිල්ඩින් වල අයිතිකාරයෝ පව්කියල හිතගනනෙ බං. මේ කියන මීඩියා කරයො වගෙම තමයි උනුත්. යකෝ අපිත් කොච්චර නම් ඔලුව මහන්සි කරලද අරුන් කරපු වැරඩි අඩුපාඩු හරිගැස්සුවේ. කොච්චර නම් අත්දැකීම් දැනුම පාවිච්චි කලාද? තෑන්ක්ස් සන්නස්ගල සර්ටයි අනිත් දෙපලටයි. ඔයලගෙ සාකච්ඡාව ඔයාලට අපිට වගෙම අනිත් හැමදෙනාටම වටිනව. 👍
@banbatv6898
@banbatv6898 3 жыл бұрын
( ෂේන් ) අයියගෙ කෙලින් කතාවට ❤❤💪💪💪💯💯
@abesinghedr6325
@abesinghedr6325 3 жыл бұрын
එකෙන්ම 👍👍
@amalthennakoon8029
@amalthennakoon8029 3 жыл бұрын
Guest ලා ගේනවනම් ස ප්ලීස් ඒ අයගෙ අදහස් වලට ඔයිට වඩා ඉඩ දෙන්න. නැත්තම් කවුරුත් නැතිව ස ම සගෙ අදහස කියන්න.
@සත්යසෙවීම
@සත්යසෙවීම 3 жыл бұрын
කොහොමත් මේ මුල් කලාකරුවන්ගෙ බුද්දිමය දේපල හොරා කන එකටනම් නීතිය පැත්තෙන් ලොකු දෙයක් ගේන්න ඕනි.මොකද කාලයක් යනකොට හොරා කාපු කෙනාට නිකම්ම ඉදල ඒකෙ අයිතිය ඇවිල්ල. විශේෂයෙන් ගීත වලනම් අතිශයින් ශෝචනීයයි තත්වය. මුල් අයිති කරුට වඩා මේ නිකම් ඉන්න උන් ඒකෙන් මුදල් උපයනව. හොයල බලන්න රාවණ සහෝදරයෝ කරපු නිර්මාණ. මුල් නිර්මාණය පැත්තක. ඒකෙන් කොටස් කොටස් කෑලි අරගන වෙන වෙන උන් පොර වෙලා.මුල් නිර්මාණයේ තිබුන ඒ ගරුත්වය එහෙම පිටින්ම කෙලසලා.. එක්කො ලැජ්ජාවක් තියෙන්න ඕනි. මුල් හිමි කරුවන්ගෙ අවසරය නැතුව නිර්මාණ හොරා කනවට ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වෙනවනම් බොහොමත්ම වටිනව. බොහොම ස්තූතියි
@sahansutikka7981
@sahansutikka7981 3 жыл бұрын
ඇමරිකාවෙ එක සින්දුවක් කරපු කෙනාටත් Rolls Royce යනකාට අපේ රටේ සින්දු 100 කරපු කෙනාට බස් එකේ යන්නවත් සල්ලි නැත්⁣තෙ මේ නිසා තමයි
@hpseneviratne9824
@hpseneviratne9824 3 жыл бұрын
සර් කශේරුකාවක් නොවේ කශේරුවක් වශයෙන් වෙනස් විය යුතුයි. කශේරුකාවක් යනු කොඳු ඇට පේළියේ ඇති එක අස්ථි කැබැල්ලක් ය. කශේරුවක් යනු මුළු මහත් කොඳු ඇට පේළියටමය ටිකක් සිතා බලන්න.
@lifeindu-sl4588
@lifeindu-sl4588 3 жыл бұрын
මගුලක් කියනවා. ඌ කියන අදහස තේරුම් ගනිං. නික්ං වචනෙක එල්ලෙන්නෙ නැතුව
@lukmasingheranasinghe5139
@lukmasingheranasinghe5139 3 жыл бұрын
සරත් දසනායක කියන්නේ පට්ටම චරිතයක්,රංග දිසානායකත් එහෙම වෙන්නැති
@shanakadilshansd
@shanakadilshansd 3 жыл бұрын
රංග දසනායකයනුත් Legend කෙනෙක්🔥❤️
@MARS-ct2yv
@MARS-ct2yv 3 жыл бұрын
භාතිය සන්තුෂ් පිටුපස සිටි නිහඩ වැව්ඩා රංග දසනායක...ටික් සොයල බලන්නකො එයා ගැන...
@john_wick552
@john_wick552 3 жыл бұрын
@@MARS-ct2yv iraj ge parana ewa kareth ranga d
@jayakody4
@jayakody4 3 жыл бұрын
මෙක හරියට කලොත් ලංකාවේ කලාකරුවන්ට මිඩියා වලට පුක නොදි, දෙශපාලනඥයෝට කඩෙ නොයා නමිබු කාර විදිහයට ජීවිත් වෙන්න පුළුවන් !!!
@banbatv6898
@banbatv6898 3 жыл бұрын
💯💯💪💪💪❤❤
@vlogs-fe1js
@vlogs-fe1js 3 жыл бұрын
සන්නා පොඩ්ඩක් චමුදිතවගේ වෙන්නැතුව .අනිත් දෙන්නටත් පොඩක් කතාකරන්න ඉඩ දුන්නනම් හොඳයි.මොකද ඔය වගේ හොඳ මිනිස්සු ලේසියෙන් කිසිම වැඩ සටහනක එන්නේ නැති නිසා.හර්ශව දැක්කේ ගොඩ කාලෙකින්...හර්ශගේ සින්දු දෙක තුනක්වත් live program ඉවර වෙලා හරි නැත්තම් පටන් ගන්න කොට අහන්න තිබුනනම් මරු
@chandanadenawaka807
@chandanadenawaka807 3 жыл бұрын
අද ලංකාවෙිි රටවැසියා වගේ තමයි අපේ රටෙිි කලා ශිල්පියාත්.තමුන් රජුන් වෙන්ට සිතා අනුන් රජකොට ලක්ෂපතින් කරපු රටක අපි හැමෝම දැන් අපි හිගන්නෝ.වෙනස්විය යුත්තේ සියලුම රටවැසියාගේ සිතුවිලි සහ අදහස්.ස්තුතියි උපුල් රංග හර්ෂ මහතුන්ට.
@abesinghedr6325
@abesinghedr6325 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@laxmandissanayake9659
@laxmandissanayake9659 3 жыл бұрын
"ම නොවන මම" , "සිහිනයක රෑ" , චැට් ශෝව්ස් වගේ හැමදේකින්ම හරිනම් Song creater's la ට ඒ අදාළ රෝයල්ට්ය් (Royalties) එක ලැබෙන්න ඕනෙ?!
@udayangafromsrilanka180
@udayangafromsrilanka180 3 жыл бұрын
නියමයි නියමයි සර් ආ. නිර්මාණ මංකොල්ල කරුවන්ට කෙලවෙයි වගේ.
@lionman1761
@lionman1761 3 жыл бұрын
මීඩියා කාරයො පිටරට සිංදු ඉස්සරහට ගෙනල්ල ගහයි. ඕක සිරස කරා. ඉස්සෙල්ලම ඒක බොලොක් කරන්න. නැත්තන් කලා කරුවන්ට වැඩ වැති වෙනකොට ඉබේම ආයෙත් මීඩියා කාරයො පස්සෙ යයි.
@lakmalkumara8187
@lakmalkumara8187 3 жыл бұрын
අදහසක්...තාක්ෂණය ට පින් සිද්ද වේවා.
@srilankan6386
@srilankan6386 3 жыл бұрын
මෙක උසාවියක ඇහුවොත් චිත්‍රපට නිශ්පදකයාට ත් මේ සිංදූවේ අයිතියක් නැ,ලියවිල්ලක් මගින් ගිතය සන්නාගෙන් අරන් නැනේ නිශ්පදකයාට එකට මුකුත් ඉදිරිපත් කරන්න බැ,සිංදුව කොහොම හරි ෆිල්ම් එකේ ගස්සලා තියෙනවා.එතකොට මුල් ගායකට විකකා කිවුවාට එයාට ලියවිල්ලක් නැ,මුදලින් බගයයි ගෙවුවේ කියලා සන්නා කියයවා,හැබැයි සන්නට එක වික්කා කියලා නොකියා ඉන්නත් තිබ්බා,දැන් මෙක වික්කා කියලා වචනේ පැන්නට ගායකයට එකට ලියවිල්ලක් වත් නැ,සන්නා ලියපු ගිතයට ගිතයේ නිශ්පදකයාට මුදලක් දුන්නා කියලා ලියවිලි ඇති. එක නිසා සන්නාටයි ගිත නිශ්පදකයාට අයිතිය තියෙන්වා.
@dhanukaekanayake
@dhanukaekanayake 3 жыл бұрын
මතකයි නේද ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතාගේ අවසාන කාලය ගෙවුනු විදිහ මේ වගේ කොපි රයිට්ස් තිබුනානම් ඒ මහතා තාම ජීවතුන් අතර මේ එක සිද්ධියක් මට මතක් උන 😌
@soba.dahama6977
@soba.dahama6977 3 жыл бұрын
Thanks .machan .prins.apiatara.inna.ඕනි .kollek.bay
@nalinjayampathi503
@nalinjayampathi503 3 жыл бұрын
ජඩ මාද්‍යකාරයන්ට හොඳ කනේපාරක් මෙය ඉක්මනින් සාර්ථක වේවා ...👍👍👍👍👍
@mararathnapala2334
@mararathnapala2334 3 жыл бұрын
කාලීනව වැදගත් සාකච්ඡාවක්... සමහර වෙලාවට සර්ට චමුදිත ආවේශවෙන එක තමයි අවුල 😂........
@dhammikasenevirathne365
@dhammikasenevirathne365 3 жыл бұрын
කවුරුත් නොහිතන ඉතාම වැදගත් සහ කාලීන මාතෘකාවක් සහිත සාකච්ඡාවක්..බොහෝම ස්තුතියි සන්නස්ගල සර්, රන්ග සහ හර්ශ....❤❤❤
@praneeth210
@praneeth210 3 жыл бұрын
Artist ලා ගැන කියපු වචන ටික නම් සහතික ඇත්ත සර් හිස නමා ආචාර කරනවා.....🙏🙏🙏🙏
@upulkiridena6559
@upulkiridena6559 3 жыл бұрын
හැරවුම් ලක්ෂ්‍යයක් මෙය.....🙏🙏🙏නිර්මාණයක ජනිත වන හැම කාරණාවක් පිටුපසම පවතින බුද්ධිමය පෙලගැස්ම සහ එහි අයිතිය නිර්මාණකරුවන්ගේය ......එය නගාලීම වෙනුවෙන් කැපවන අතලොස්සක් වූ සැබෑ මිනිසුන් , අනෙකා වෙනුවෙන් ආදරය බෝකරන්න වෙන විදියක් හොයන මිනිස්සුන්ය.......💐
@duvinduchamikara8076
@duvinduchamikara8076 3 жыл бұрын
🎶වැදගත් කාලීන සාකච්ඡාවක්...❤️ ස්තූතිය ඔබ තිදෙනාට ම කලාකරුවන්ට මේ පිළිබඳව දැනුවත්කිරීම සම්බන්ධව...🙏 සටනට ජය💪❤️
@AwayWe
@AwayWe 3 жыл бұрын
නියම වැඩසටහනක් Hats off සන්න රංග හර්ශ. ලංකාවේ අසූච් media mafia වට කෙලවන්නම ඕනෙ.
@chinthakasiriwardana8711
@chinthakasiriwardana8711 3 жыл бұрын
මේ වැඩසටහන කිරීම සම්බන්ධයෙන් බොහොම ස්තුතියි සර්. මෙය හැකිතාක් ප්‍රවර්ධනය කරමු. මෙම සාකච්ජාව පැයකට අධිකව ගලා යන බැවින්, බොහෝ අය ඩේටා ප්‍රශ්න නිසා සම්පූර්ණයෙන්ම නොබලා සිටීමට ඉඩ ඇති බැවින්, කරුණාකර මෙහි අන්තර්ගතය ලිපියකින් පළ කරන්න. මේ ව්‍යාපෘතිය දිනේවා.
@hasithadissanayake4464
@hasithadissanayake4464 3 жыл бұрын
මෙ රටේ කොන්ද පන තියන එවුන් ඉන්නවා ද. අරගලය ට ජය 🇱🇰🇱🇰🇱🇰
@gihanwithanage23
@gihanwithanage23 2 жыл бұрын
ස' ගෙ කොපිරයිට් ගේම උත්කෘෂ්ට අවස්ථාවට එන්නෙ කවුබෝයි ටවුන් එක්ක... තාම ඇදං යනවට ස්තූතියි ♥️
@everlasting8678
@everlasting8678 3 жыл бұрын
Charitha attalage me sambandawa hoda stand ekaka inna kenek warthamane.
@dulangaparanamanna5107
@dulangaparanamanna5107 3 жыл бұрын
කලා කෘති හෝ වෙන යම් බුද්ධිමය දේපල හොරකම් කිරීම සම්බන්ධ ලංකාව ඇතුලේ නීති නෑ.1948 යුනෙස්කෝ එකේ පිලිගත්ත ඒවා අපි තාම පිලිගන්නෑ.මට මතක කතාවක් තමා සංගීත් විජේසූරිය රඟහල දැන් ඇත අඩ අඳුරේ ගීතය අනවසරයෙන් කොපිරයිට් ගැහුවා කියලා ඒක ලියපු හඩ්සන් සමරසිංහ උසාවි යනවා.ඒ වගේම ජොලිසීයා බන්ධු සමරසිංහ වගේ කලාකරුවොත් උසාවි ගිහින් තමන්ගේ රයිට් අරන් තියෙනවා.මම කියන්නේ කවර්ස් හරි මොනා හරි කරනවා නම් ඒකේ මුල් අයිතිකාරයින්ට නිසි ගරුත්වය ලබා දිය යුතුයි.ඒක ඔබට මට හැමෝටම පොදුයි.මේක හරි වටිනා වැඩසටහනක්.ඇත්තටම මේක අනාගතයට ගොඩක් වුවමනා වෙනවා ඩිජිටල් කොපිරයිට් වෙනුවෙන්.තව උදාහරණ තියෙනවා.....ඒවා මට කියන්න බැරි වුනා....
@uthpalaamarasena3410
@uthpalaamarasena3410 3 жыл бұрын
P
@akalankadisanayake8249
@akalankadisanayake8249 3 жыл бұрын
සුභාවිත සිංහ ලීලාවෙන් ඉන්න ගායකයො තමන්ගෙ ජීවිත කතාව ලියවගන රචකයාව මානසිකව ආත බූත කරලා දුරකථන මාර්ගයෙන් අයිතිය පවරගන වෙනත් කෙනෙකුගෙ නමකින් ලොකු උත්සව තියලා එලිදක්වගන සුදු සරම් ඇඳගනත් ඉන්නවා.... අනේ මෙහෙම තන්හාවක් කියල හිතුනා වැඩේ බලන් ඉද්දි. තව දුරටත් එහෙම දේවල් නොවෙන්න මේ දැනුවත්කිරීම් ඉතා වැදගත්
@deleepmangaldesilva9414
@deleepmangaldesilva9414 3 жыл бұрын
ගොං ටෝක් නැවත නැවත දාදා චොර වෙනවා. මූව නලුවෙකුට මිස වෙන වැඩකට හරියන්නේනෑ ර්‍ර්‍ඒකත් සිහළ පමණක් රජයන සිනමාවට පමණකි. හියුගෝ මාස්ටර් ගෙන් හිස්වූ චරිතයට ආදේශකයක් මූ.
@aayunuwan7653
@aayunuwan7653 3 жыл бұрын
නිහඩ බව බිදෙන හැම මොහොතකම,එහි "අයිතිය" නිහඩ බව බිදින්නා සතු ය..❤🤘🤘🤘🤘🍃
@azeemaraban389
@azeemaraban389 3 жыл бұрын
Very clear explanation.Good to know and put the system back in the right track.Well said about various associations by Ranga Dassanayake because most of them are formed for political and personal benefits.
@kasunpriyadarshana7010
@kasunpriyadarshana7010 3 жыл бұрын
පරිස්සමින් ජඩකම් කරන මාධ්‍ය වැඩ්ඩා බහින්න හදන්නේ හම්මන්නලා ගන්න හදන්නේ 😅😅😅
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 3 жыл бұрын
පට්ට කතාව ජයවේවා සාර්ථක වෙවා ! 🇱🇰🇨🇦😊🥰❤️🤗☝️👍👌☸️🙏
@abesinghedr6325
@abesinghedr6325 3 жыл бұрын
👍
@milandias4480
@milandias4480 3 жыл бұрын
මෙම සංවාදයට චරිත අතලගේ කලකරුවාවත් සම්බන්ධ කර ගන්න. ඔහුත් මෙම විශය හොදට හදාරපු, කොන්ද කෙලින් තියන් කතා කරන, නිර්මානකරුවන්ගේ අයිතිය වෙනුවෙන් කතා කරන, ගී පද රචකයෙක් වෙනුවෙන්ම ප්‍රසංගයක් කල අයෙක්.
@arunamadusanka5055
@arunamadusanka5055 3 жыл бұрын
නියම කොන්දක් තියෙන කලාකරුවා ටිකක්,
@sujalabandara1629
@sujalabandara1629 3 жыл бұрын
මමත් මිත්‍රයින් සමග ගීත කිපයක් කරලා මාද්‍ය ආයතන වලට දමා ගන්න කටයුතු කරද්දි මුලින්ම කිව්වේ රෝයල්ටි ඉල්ලන්න බෑ කියලා ඉතින් කොන්ද තියන් ආවා දැන් සිංදු මිතුරන් අතරේ පමණයි ඇහෙන්නේ අපි වගේ අලුත් අය කොහොමද මේ කට මුහුණ දෙමින් නිර්මාණ ජනගත කරන්නේ
@dindawije
@dindawije 3 жыл бұрын
රොයල්ටි දෙන්න බෑ කියන්න ඒගොල්ලෝ ගේ කුණුකම. යුටියබ් තියෙන්නේ මිඩීයාකාරයොන්ට අතනොපා නිර්මාණ ජනගත කරන ක්‍රමයක්. වස්ති ඒකේ අනුශ්කලා වස්ති පටන් ගන්නේ මිඩීයාකාරයොන්ට අතනොපා ජිවත් වෙන්න ඕන නිසා.
@sujalabandara1629
@sujalabandara1629 3 жыл бұрын
@@dindawije ඒක හරි ඒත් මම හිතන හැටියට ලංකාවේ තාමත් මාස් මිඩියා ඉස්සරහින් ඉන්නෙ ඉතින් නවකයින් හැටියට විතරක් නෙමෙයි ඕනෑම කලා කරුවෙකු තමන්ගේ ක්ෘතියක් ඒවායින් ප්‍රචාරය වෙනවට කැමතියි, ඉතින් නම් දරන කලා කරුවන් හට ඩිමාන්ඩ් කිරිමට හැකියාව තිබුනත් [ඔවුනුත් එහෙම කරන්නෙ නෑ] නවකයින්ට වෙන චොයිස් එකක් නෑ,ඔවුන් නිරායාසයෙන්ම කියන දෙයකට නතු වෙන්වෙනවා දැන් ඔතන රංග උනත් කොච්චර දක්ශ හා දැනුවත් උනත් මිඩියා ආයතනයට කැමති කන්ට්‍රැක්ට් එක අත්සන් කරලානේ මුලින්ම ෆිල්ඩ් එකට ආපු කාලේ තමන්ට අවාසි උනත් එතනදි වෙන චොයිස් එකක් නෑනෙ දැනටත් නවකයින්ට වෙන්නෙ ඒක සහ කරන්නේ ඒක
@sandaruwansuriyaharachchi
@sandaruwansuriyaharachchi 3 жыл бұрын
මෙය රටතුළ සිදුවිය යුතුම දෙයක්. මාධ්‍ය ආයතන හරි කපටියි... උන් බළල්ලු ලවා කොස් ඇට බාවාවි. රියැලිටි ෂෝ එකට එනකොට තමන් කියන සින්දුවට අදාළව, එම ගීතයේ හිමි කරුගෙන් අවසරය ලබාගෙන එන්න කියාවි.... ගායන තරඟයට යන්න තියන ආසාව නිසාම... උන් කොපි රයිට්ස් ගෙවල සමහර විට එහෙම කරයි... එහෙමත් බැරි එකෙක්... ? මේක ආධුනිකයෙක්, නවකයෙකුගේ පැත්තෙන් බැලුවොත්.... පොඩි අවුලක් තියනවා වගේ මට හිතෙනව..
@talkwithmano2024
@talkwithmano2024 3 жыл бұрын
ඉතාමත් වටිනා සාකච්ඡාවක්. ගොඩක් ස්තුතියි! මෙවන් දැනුවත් කිරීමක් කිරීම ගැන හිතවත් උපුල් ශාන්ත, හර්ෂ බුලත්සිංහල හා රංග දසනායක යන මහත්වරුන්ට ස්තුතිය!
@nuwansadakith6341
@nuwansadakith6341 3 жыл бұрын
මීඩියා වල ලෙල්ල ගැස්සවීමට සූදානමින්😑😊😁❤️
@chandralalkumarasinghe9040
@chandralalkumarasinghe9040 3 жыл бұрын
විශිෂ්ඨයි මෙිි රටෙිි උගතුන් අහිංසක මිනිස්සු ගොනාට ඇන්ද ජඩමාධ්‍ය ටිකේ කුනුටික හොදන්න පටන්ගත්තාට thanks ඒවගේම උපුල් සර්ගෙ කොන්ද කෙලින් තියාගෙන ඇත්ත කතා කරන්න තව තවත් ධෛර්යය ශක්තිය ඔබට ලැබෙිිවායි පතමි
@දෙරණබලනරාජපක්ෂවලව්වඅසූචිකනකොල්
@දෙරණබලනරාජපක්ෂවලව්වඅසූචිකනකොල් 3 жыл бұрын
තොපි නෑ එහෙනම් මාධ්‍ය වලට ඉන්වෙස්ට් කරල හරි මාධ්‍ය ටිකක් හදලා දීපං
@Lasanduni
@Lasanduni 3 жыл бұрын
රංග අයියා ❤️ හර්ෂ අයියා ❤️ සන්න සර් ❤️ ඉතාම වැදගත් සාකච්ඡාවක්
@abesinghedr6325
@abesinghedr6325 3 жыл бұрын
අනිවාර්යයෙන්ම 👍
@savindrakariyawasam8326
@savindrakariyawasam8326 3 жыл бұрын
දිලිත් ජයවීර ගැන කතාවක් කියන්න බැරිද ? මගේ හිටපු බොසා..
@deshanfernando5624
@deshanfernando5624 3 жыл бұрын
එහෙනම් ඔයා හොඳට දන්නවා ඇතිනේ බ්‍රෝරො😂
@savindrakariyawasam8326
@savindrakariyawasam8326 3 жыл бұрын
ඔව් මුලු රටටම දැනගන්න කියවන්නයි ඕන..🤣😂
@janith.bandara
@janith.bandara 3 жыл бұрын
Liyamu!
@buddhikalakshanherath555
@buddhikalakshanherath555 3 жыл бұрын
System change කරනවා කීවේ කවුද ... ? දැන් ඇත්තටම System change කරන්නෙ කවුද ...? ආදරේයි සන්නා. ❤️
@viraj2875
@viraj2875 3 жыл бұрын
Siraa
@gishanc.perera666
@gishanc.perera666 3 жыл бұрын
මේක වෙනවා. ඊට පස්සේ තව හොද නිර්මාණ එලියට එනවා. මොකද නිර්මාණකරුවන් ශක්තිමත් වෙනවා.
@tharakajayarathna6474
@tharakajayarathna6474 3 жыл бұрын
විශිෂ්ඨ වැඩසටහනක්
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ 3 жыл бұрын
නාද යාත්‍රා එකෙන් කෝකීල කියපු සිංදු අයින් කරලානේ..එදා තිබ්බ program එකත් නෑ..
@shanthidev1277
@shanthidev1277 3 жыл бұрын
සන්නා ,ඔයා ගෙ u tube නාලිකා වලින් කොටස් උපුටමින් වෙනත් u tube නාලිකාවන් කීපයක් විකාශනය වනවා.ඒවා ට මමත් comments ගොඩාක් දාලා තියෙන වා. ඔයා කාටවත් එහෙම අවසර දීලා තියෙනවා ද ?
@qzd981
@qzd981 3 жыл бұрын
සොදුරු පියවරුන් දෙපළකගේ සොදුරු තරුණ කලාකරුවන් දෙපලක්. හරිම සතුටුයි. ඒ වගේම මොවුන්ගේ පියවරුන් ඉතා සංවේදී කලාකරුවන් බව මා හොඳින් දන්නවා. ජයවේවා හැමෝටම 👍💛❤️❤️💙
@malinseneth1609
@malinseneth1609 3 жыл бұрын
සන්නාගේ මේ ප්‍රවිෂ්ඨය අපිට ලොකු ශක්තියක් හා උත්ප්‍රේරණයකි. රංග හා හර්ෂ ඔබ දෙපලට ස්තූතියි.
@JCLcol24
@JCLcol24 3 жыл бұрын
19:36 ඔයා මාරයි සර්....කියන්න ඕන එක කෙලින්ම කියනවා
@WhiteWorkstudio
@WhiteWorkstudio Жыл бұрын
බොහොම ස්තුති.උඩින් පල්ලෙන් නැතුව මේ වගේ ගැඹුරින් ප්‍රශ්න සහා උත්තර කරන් ගියාට.
@tagddd6781
@tagddd6781 3 жыл бұрын
පොඩි නිවැරදි කිරීමක් සර්.සර් ආය 'කශේරුකාව' වෙනුවට 'කශේරුව' කියන වචනෙ පාවිච්චි කරන්න.මොකද සර් කශේරුකාව කියන්නෙ කශේරුව හැදිල තියන කොටස් 26 න් එක කොටසක් විතරයි.ආදරෙයි සර්.❤️
@soba.dahama6977
@soba.dahama6977 3 жыл бұрын
Pattay.bro superb bay
@supunsandika5455
@supunsandika5455 3 жыл бұрын
Thank you. මාත් අද ඒ ගැන දැනුවත් වුනේ
@ashoknalakabopearachchi5574
@ashoknalakabopearachchi5574 2 жыл бұрын
ඉතා වටිනා කාලෝචිත සංවාදයක් තුල නිර්මාණ කරුවන් දැනුවත් කිරීමක්.👍🙏
@lalpremasiri7880
@lalpremasiri7880 3 жыл бұрын
We dont know our rights...! Thank you sir...! Thank you Ranga & Harsha...! Appreciate your brave struggle...!
@lionman1761
@lionman1761 3 жыл бұрын
ජනාධිපතියා (සර් ගෙ සාපෙ) ගේන්න රටටම නොමග යවපු දෙරණ සහ හිරුට එරෙහිව මේ ආන්ඩුව නීතිගේයිද බං. උම්බල හීන දනින්න එපා.
@mahindasenevirathnadg5811
@mahindasenevirathnadg5811 3 жыл бұрын
විශිෂ්ට වැඩ සටහනක්. අද විය යුතු සමාජ වගකීමක්.
@dhammikawickramasingha7725
@dhammikawickramasingha7725 3 жыл бұрын
මෙන්න අවුරුදු 40 ගාණකට පෙර ලෝකයේම ඡනප්‍රිය බොනියම් සංගීත කල්ලියේ බොබී ෆෙරල්ට උන දේ එයාගේ දුව කියන විදිහ When Dad asked Farian for 100,000 marks he was told to sign some papers. He signed away everything - image rights, royalties, the lot. My father lost everything. We had to move in with my grandmother in the Netherlands and live on welfare. After that, Dad started getting angry a lot. But Mum was very smart and realised if you own the name you can use it. Farian had not registered Boney M. all over the world. So that's why Dad could perform in certain countries.[5]
@sidantha641
@sidantha641 3 жыл бұрын
ලංකාව civilize කරන්න හදන arrangement එකක්..
@gaminikumara4750
@gaminikumara4750 3 жыл бұрын
පලවෙනි වෙඩිල්ල ශේන් සිං ගෙන්.හොඳ ආරම්භයක්
@DRDMUSICSL
@DRDMUSICSL 3 жыл бұрын
Good ranga & harsha ❤️❤️👍
@banbatv6898
@banbatv6898 3 жыл бұрын
❤❤❤💯💪💪
@dhanukamanujaya367
@dhanukamanujaya367 3 жыл бұрын
දර්ශන අය්යා හැමදාම කතා කරපු දේ... තනි තනිව හරි එකතු වෙන්න,
@kosalayapa123
@kosalayapa123 3 жыл бұрын
lockdown කාලේ කොහොමද මේ ගොල්ලන්ගෙ interviews කරන්නේ.
@lemonthantirige349
@lemonthantirige349 3 жыл бұрын
අර්බුදය දැන් තමා පටන්ගන්නෙ . ආන්න ඒක මට හොඳට ඇහුනා... ඒ වගේම රට කරවන එවුන් ලියුම් එවනවලු මාධ්‍ය ආයතන බේරගන්න. ඒ අනතුර අඳුනාගන්න , ඒ අනතුර වළක්වන්න ,ඒ අනතුරේ වැටෙන්න අසරන කළාකරැවන්ට ඉඩ නොතියන්න සමස්ත කළාකරැවන්ම එකම්ටට ගන්න ශක්තිය හේතු වාසනාව ලැබේවා... එහෙම කීවේ
@AmilaMOfficial
@AmilaMOfficial 3 жыл бұрын
අවශ්‍යම වෙලා තිබූ කතිකාවතක්, ශ්‍රී ලංකාවේ සංගීතය සහ අයිතීන් පිළිබඳව විවිධ මතිමතාන්තර තිබුනත් මෙලෙසින් මාතෘකාවට අදාලවම ඒ දෑ සමාජගත කිරීම පිළිබඳව තිදෙනාටම ස්තූතී!
@milindatennakone1493
@milindatennakone1493 3 жыл бұрын
අරගලයට ජය ! ✊
@elondare8990
@elondare8990 3 жыл бұрын
ගේමක් දුන්නොත්නම් පුතෝ අය ගැහුවේ මොකාද කියලා හොයන්න වෙන්නෑ
@Hashyst
@Hashyst 3 жыл бұрын
රංග ඩී කියන්නේ සුපිරිම කොම්පොසර් කෙනෙක්. මහින්ද රාජපක්ෂගේ චන්ද ඇඩ්ටිස්මන්ට්වල හොදටම මියුසික් කරපු කෙනෙක් තමයි.
@namalranasinghe
@namalranasinghe 3 жыл бұрын
අපි සියලුම දෙනා පවුරක් ලෙස එකතුවී මේ සිදුවන දැවැන්ත වැරැද්ද අත්තටම වැරැද්දක් බව ඒ වැරදි කරන අයට සහ එය නොදන්නා අයට කියා දී නිර්මාණ කරුවන්ගේ සැබෑම අයිතිය සුරක්ෂිත කරමු. මොකද වෛද්‍යවරු ඉජිනේරුවො හදනවා වගේ ගායකයන් ගීපද රචකයන් වටිනා නිර්මාණ කරුවන් කාටවත් හදන්නට බැරි නිසා.. අපි ඔවුන්ව දිවිහිමියෙන් සුරකිමු. ඔවුන්ගේ අයිතීන් සුරක්ෂිත කරමු .ඔබේ මේ උත්සාහයට මගේ උපරිම සහයෝගය ලබාදීමට කැමැත්තෙන් සිටිමි. ජයවේවා
@travelwithdronesl2455
@travelwithdronesl2455 3 жыл бұрын
නියම දක්ෂයො දෙන්නෙක් සර් ❤️❤️
@chameeracug1
@chameeracug1 3 жыл бұрын
කොන්ද පන තියන කෙලින් කතාවක් !!! නියමයි මෙක තමා වේන්න ඔනේ
@indikamaura6811
@indikamaura6811 3 жыл бұрын
නිර්මාණකරුවන්ගේ අයිතිය වෙනුවෙන්....💐💐
@KasunGunasekara9716
@KasunGunasekara9716 3 жыл бұрын
රංග දසනායක නොහොත් Ranga D 2000 මියුසික් වල නිහඩ නිපැයුම්කරුවා 🔥
@tharindraranasinghe8314
@tharindraranasinghe8314 3 жыл бұрын
හොද වැඩසටහනක්. මෙතන මතු නොවුන කාරණයක් තියනවා. ඒක තමයි ජේ‍්‍යෂ්ඨ කලාකාරයෝ මාධ්‍ය ආයතන සමග තමන්ගෙ අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරිපත් වෙන්න ගත්තම මාධ්‍ය ආයතන විසින් ඒ කලාකරැවන්ට දොර වහලා පහසුවෙන් නම්ම ගන්න පුලුවන් නවක කලාකෙරයෝ එක්ක වැඩ කරන්න පෙළඹීම සහ එහෙම වුනාම ජේ‍්‍යෂ්ඨ කලාකරැවන්ගේ නිර්මාණ මාධ්‍ය අවකාශය තුල blackout වෙන්න තියන ඉඩකඩ. මොකද නවක කලාකාරයෝ බොහෝ විට උත්සාහ ගන්නේ තමන්ගෙ බුද්ධිමය දේපල ආරක්ෂා කරගන්න නෙමෙයි, මාධ්‍ය තුළ තමන්ගෙ නිර්මාණවලට ඉඩක් හදා ගන්න. හොදම උදාහරණය තමයි මේ සාකච්ඡාවෙම මතුවුන අාකාරයට ඉතා ප්‍රබල කලා පසුබිමකින් පැවත එන, ඒ වගේම බුද්ධිමය දෙිපල පිලිබද හොද දැනුමක් ඇති රංග දසනායක පවා M entertainment ආයතනයට තමන්ගෙ නාර්මාණ සම්බන්ධයෙන් සියලු අයිතින් හිමිවන ආකාරයෙි ගිවිසුමකට යාම.
@Anjana-qt8wt
@Anjana-qt8wt 3 жыл бұрын
අති විශිෂ්ට වැඩසටහනක් සර්.... හැමදාමත් ඔබතුමා වැඩසටහන් මෙහෙයවන ආකාරය හරිම genuine. ඒක දෙයක්... කශේරුකා (vertebrae) කියන්නේ පිටකොන්ද (backbone) හෙවත් කශේරුව (vetrebral column) හැදිලා තියෙන කුඩා අස්ථි. ඒ නිසා කොන්දේ සෘජු බව පෙන්වන්න නිවැරදි යෙදුම 'කශේරුව'. කශේරුකාව නෙමෙයි.
@soba.dahama6977
@soba.dahama6977 3 жыл бұрын
Mahattayo .me.යුගයේ .මනුස්සකම .yalukama.කියලා .කිසිදු .දෙයක් .neta.ette.වෙළඳාම .ma.පමණි
@දේශපාලනවලත්තුවා
@දේශපාලනවලත්තුවා 3 жыл бұрын
මේ වැඩේ හරියටම ක්‍රියාවට නැගුනොත් නම් සුපිරි..කිසිම නිර්මාණශීලි හැකියාවක් නැති ගොබ්බ හැත්ත ගෙදරක රුම් එකක් අස්සේ ඉදන් සල්ලි හම්බකරන එක නවතිනවා විතරක් නෙවෙයි..හිගන මිනිස්සු වෙලා ඉන්න නියම දක්‍ෂ කලාකරුවන්ට නියමිත වටිනාකම ලැබෙනවා.ඒ විතරක් නෙවෙයි..ලංකාවේ ඕපාදුප විතරක් දොඩවන මිඩියා කාරයන්ට පුක තමයි පාගන්න වෙන්නේ..ජයවේවා..!
@NaleenDilruksha
@NaleenDilruksha 3 жыл бұрын
මුල සිට අග දක්වාම බොහොම ආසාවෙන් බැලුවේ. අලුත් ලෝකයක් බිහිවෙයි වගේ.. එත් මේ මාෆීයාකාරයෝ ඉඩ දෙයිද?
@madushanrodrigo9488
@madushanrodrigo9488 3 жыл бұрын
Mafia karayo tika athugala danna one... Ekata system eka change wenna one.. Ape minissu Change wenawanan change wenna kemathi nan uba adahas Karapu de wei..
@indumadura3286
@indumadura3286 3 жыл бұрын
මම මේ එක වැඩ සටහනක්වත් එක පාර බලන්නේ නැහැ ,මොකද මෙ කියන්න වචන එක පාරම බලලා ඉවර කරන්න බැහැ ..ජයවේවා .ඇත්තටම ඇත්ත..
@Mr.Abeywickrama
@Mr.Abeywickrama 3 жыл бұрын
සෑහෙන වටිනාකමක් තියෙන වචන ❤️
@kalumkalum7865
@kalumkalum7865 3 жыл бұрын
All the best. Thank you for making our country better. 😍
@abesinghedr6325
@abesinghedr6325 3 жыл бұрын
👍
@praneeth210
@praneeth210 3 жыл бұрын
ගොඩාක් වටින මාතෘකාවක් ඇත්තටම වටිනවා සමහර නිර්මාණ කරුවන් ගොඩාක් දුරට මේ ගැටළු වලින් පීඩා විඳිනවා බොහොමයක් ඒ මත නිර්මාණ විකුණාගෙන කනවා මේ වීඩියෝ එක සියලු නිර්මාණ කරුවන්ගේ නෙත ගැටේ වා 🙏🙏🙏🙏
@wasaladayarathne1005
@wasaladayarathne1005 3 жыл бұрын
පොඩි සිදුරකින් එබිල බලන කොට විශාල දැකුම් කලු විත්‍රයක් එහා පැත්තෙන් පේන, කාලෝචිත බුද්ධිමත් සOවාදයක්. "මේක ගන්නම ඕනැ කෝල් එකක්". මාධ්‍ය මාෆියාව නැතිකරල දාල, නිර්මාණකරුවන් රජකරන්න පුලුවන් මොඩලයක්. මොඩලය හරිම ප්‍රායෝගිකයි. අනිවාර්යයෙන් apply කරන්න පුලුවන්. මම හිතන්නෙ මේ මොඩලය මුල්හරියෙදි නිර්මාණකරුවන්ට දැනට පවතින මාධ්‍ය තුළ වාරණයක් ඇතිවෙන්න පුලුවන්. එහෙම උනාම අලුත් නිර්මාණකරුවන් මොඩලයට නෑවිත් පවතින ජඩ මාධ්‍ය ගොහොරුවටම යන්න පුලුවන්. එහෙම නොයා පවත්වා ගැනීමට හොද strategy එකක් මේ මොඩලයට එකතුකරන්න.
@billyantony8812
@billyantony8812 3 жыл бұрын
කෝකිල මනමාලන් පවන් ආකාස කුසුම් සිංදුව කියන link එක අපිටත් දෙන්නකෝ...... ❤
@chanakatharanga9666
@chanakatharanga9666 3 жыл бұрын
"කොපි රයිට්ස් "ලන්කාවට අලුත් මාතෘකාවක්.ස්තූතියි දැනුවත් කිරීම ගැන.
@sasakukids9899
@sasakukids9899 3 жыл бұрын
අන්න ගින්න පත්තුවෙලා😅😅😅 ඇත්තටම මෙහෙත් artistල හැම කෙනෙක්ම මෙහෙයවන්නෙ company වලින් එයාලට වෙන වෙනම manger කෙනෙක් ඉන්නව හැම කෙනෙක්ටම ලැබෙන්නෙ පඩියක්, නමුත් artist ගෙ හැකියාව අනුව ලැබෙන අදායම වෙනස්වෙනව
@kasunnilanga9838
@kasunnilanga9838 3 жыл бұрын
මොන සැරක්ද සර් මට පුදුම සර් ගෙ සංයමය ගැන
@champikabasnayake4113
@champikabasnayake4113 3 жыл бұрын
Best program by Sanna... Keep it up.. Go ahead...
@srilankarastafarimovement1239
@srilankarastafarimovement1239 2 жыл бұрын
ජයශ්‍රී,අරුන ලියාන්ගෙ ප්‍රශ්නෙ උන වෙලේ හොයාගන ඇවිල්ල දෙවෙනි පාරටත් බලන්න හිතුනා
@deadman9991
@deadman9991 3 жыл бұрын
එක කලාකාරයෙක්ගෙ කමෙන්ට් එකක් නෑ.. කොහෙද ඉතින් කොන්ද 😁
සන්නාගේ පුරවැසි හමුව | Royal Taprobanian
1:44:30
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 32 МЛН
දැන්! හඳුන් ගොඩ | Upul Shantha Sannasgala
43:38
Upul Shantha Sannasgala
Рет қаралды 127 М.
මරු බඩුවක් හම්බවුණා | Royal Taprobanian
45:22