Hot water shower repair tip sinhala

  Рет қаралды 53,774

I Tec Electronic

I Tec Electronic

Күн бұрын

Пікірлер: 171
@chanukaranaba
@chanukaranaba 3 жыл бұрын
ගොඩක් වටිනව. අපේ ගෙදර එක වැඩ කරන්නෙ නැතුව තිබ්බෙ. මේ වීඩියෝ එක බලල හැදුවෙ. බොහොම ස්තුතියි. !!
@shanduminda2957
@shanduminda2957 2 жыл бұрын
කුහක නැති රත්තරං මිනිස්සු .....මෙලෝ දෙයක් හෝට්වෝට එක ගැන මම දැනන් හිටියේ නෑ....දැම් මම මේක බලල ලොකු දැනුමක් ලබාගත්ත ස්තූතියි සර් බුදුසරණයි
@nuwanpalihapitiya7458
@nuwanpalihapitiya7458 2 жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි ... මගේ හොට්වෝටර් ශවර් එක අක්‍රියවී තිබුනා.. ඔබතුමා ගේ මෙම වැඩසටහන බලලා හදාගත්තා .. එහි ලෙඩේ තිබුනේ පවර් තිබුනත් ඔන් වෙන්නේ නැති එක.. එහි වතුර සැපයුම් ලයින් එකේ සොලනොයිඩ් ස්විච් එක ඔන්වීමක් සිදූ උන්නෑ.. එය ගලවා කාන්දම් කොටසේ ඇති මඩ, විම් සබන් දා පිරිසිදු කර එහි වතුර එන බටයත් විම් සබන් යොදා පිරිසිදු කර නැවැරිදිව අමුනා සප්ලයි දුන්නා.. දැන් ක්‍රියාත්මක තත්ත්වයේ තියෙනවා .. ස්තූතියි ...
@rashikaweerasooriya4542
@rashikaweerasooriya4542 3 жыл бұрын
ඉතාම වටිනා උපදෙස් මාලාවක්...දැයේ දරුවන් ගේ නුවන පාදන ඔබතුමා ට දීර්ඝායුෂ ...
@sudathponnamperuma8022
@sudathponnamperuma8022 Жыл бұрын
මටත් නැවුම් අත්දැකීමක් . මුල සිට අගට හරිම පැහැදිලිව මෙහි ක්‍රියාකාරිත්වය හා ඇතිවිය හැකි දෝෂ පිළිබඳව පූර්ණ හැඳින්වීමක් කලා ඔබතුමා. බෙහෙවින්ම ස්තුතියි. ඔබතුමාට දීර්ඝායු වේවා.
@gakpdesilva
@gakpdesilva Жыл бұрын
😮😮😮😮😮😮😮😮😮😂❤
@amilanuwan2710
@amilanuwan2710 4 жыл бұрын
ගොඩාක් වැදගත්ම විඩියෝ එකක්. Thanks
@shanthalamahewa2761
@shanthalamahewa2761 2 жыл бұрын
ඉතා හොද සරල පැහැදිලි කිරීමක් ගොඩාක් ස්තුති ඔබට ජය
@sameeradananjaya3833
@sameeradananjaya3833 4 жыл бұрын
අයියේ වීඩියෝ එක නම් සුපිරියි.අයියේ පුළුවන් නම් මේවට බඩු ගන්න තියෙන තැනක් කියන්නකො.මේ වගේ වටින කියන වීඩියෝ තවත් ඉස්සරහට කරන්න ඔබට ශක්තිය ලැබේවා.
@somasirimaheepala3468
@somasirimaheepala3468 3 жыл бұрын
ඇත්තටම මේවට අවශ්‍ය බඩු ගන්න තැන් තමාගැටළුව
@nihaldh
@nihaldh 2 жыл бұрын
ඉතා හොඳ පැහැදිලි කිරීමක්‌. ස්තුතියි
@vijithn9104
@vijithn9104 4 жыл бұрын
නියමයි, ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
@asankawickramasinghe1939
@asankawickramasinghe1939 4 жыл бұрын
අැත්තටම වටිනවා අයියේ අාධුනිකයන්ට වෙගේම අපිටත් තවත් අලුත් එවා කරන්න ශක්තිය ලැබෙිවා
@dharmadasagodellewatte1640
@dharmadasagodellewatte1640 3 жыл бұрын
Excellent presentation .🙏
@sachinthaperera6859
@sachinthaperera6859 4 жыл бұрын
ස්තූති ලොකුදෙයක් දැනගත්ත මේ වීඩියෝ එකෙන්
@PalithaAlahakoonDAP
@PalithaAlahakoonDAP 2 жыл бұрын
superb clear detailed presentation good luck
@athulakeenawinna7608
@athulakeenawinna7608 Ай бұрын
Very useful Thank u
@lalithdisanayaka5164
@lalithdisanayaka5164 3 жыл бұрын
Thank you putha,
@chandanathilakasiri5846
@chandanathilakasiri5846 Жыл бұрын
Godak dewal iganagatha oba tumata godak istuthi
@dharmathilakamarasingha4451
@dharmathilakamarasingha4451 Ай бұрын
Heeter eka weda karanawa wathura rathwenawa pump eka on karana wita gedara trip suwich eka off wenawa power indicted bulb eka weda karanneth ne wena awulak ne hethuwa
@Durand-v3y
@Durand-v3y 4 ай бұрын
Heat tracktඑක මිලයට ගන්න තැනක් කියන්න පුළුවන්ද
@stanleyley4104
@stanleyley4104 3 жыл бұрын
Aiya magnet barell koithe ganda puluvan? Pls urgent
@GamingNima
@GamingNima Жыл бұрын
Hiter control wennathiwa hit eka wadiyen thiyenawa.lede mokeda ,300k control ekeda.ekata 500k control ekak damma. Wenasak unena.300k ekskma danna oneda.
@preethiprasad6497
@preethiprasad6497 2 жыл бұрын
Good explaination
@mudithaekanayake4963
@mudithaekanayake4963 3 жыл бұрын
සුපිරිම වැඩක් 😍
@serndib1983
@serndib1983 4 жыл бұрын
👍 hoda video akak mama godak durata mema vadasatana balanawa.
@anuragunarathna6037
@anuragunarathna6037 2 жыл бұрын
Very good expleaning
@indikarathnayake1135
@indikarathnayake1135 3 жыл бұрын
Superb explanation 👌
@noyeljanapriya7477
@noyeljanapriya7477 Жыл бұрын
හීටර් එකට කරන්ට් එක එන්නෙ නෑ.Nඑකෙයි Pලයින් එකෙයි දෙකේම කරන්ට් එක පෙන්නනව.ඇයි ඒ.රතු බල්බ් එක පත්තු වෙන්නෙත් නෑ.
@ksunsubasinghe
@ksunsubasinghe 3 жыл бұрын
Keep it up congratulations !! Learn a lot n lot !!
@surendragamage7159
@surendragamage7159 2 жыл бұрын
Mage ගෙදර hotwater shower ekee water tank eka unuwela pichchila eka අලුතෙන් ganna කොහෙද තියෙන්නේ
@prabadkumaras.m.p.8546
@prabadkumaras.m.p.8546 2 жыл бұрын
BTA208 X හොයාගන්න නෑ මොකද්ද දාන්න පුලුවන් වෙන්නේ
@wasanthamadusanka1359
@wasanthamadusanka1359 2 жыл бұрын
matath ekak hadanna awa . atha gahanna bayai . anathurak unoth kiyala . eketh wathura enakota on wena suich eka wada na .. pump eka hira wela thibba eka nam reser gahala haduwa .. suich eka hoya ganna ba . meke arkshawata dala thiyana kotas wala wiswasaniyathwaya chek karanne kohomada .. anathurak unoth kiyala bayai.
@kavishkaruwanjeewa7507
@kavishkaruwanjeewa7507 Жыл бұрын
Hot water eke Heat wenawa adui mokkada හේතුව?
@tharindumaduwantha2552
@tharindumaduwantha2552 Жыл бұрын
Motor eke rpm wenas karana circuit eke thiyana component monawada ?
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 Жыл бұрын
ඉදිරියේ වීඩියෝවකදි අප විසින් ඒ ගැන පැහැදිලි කිරිමට බලාපොරොත්තු වන බැවින් දිගටම රැඳී සිටින්න ස්තුතියි
@sampathmarasingha7679
@sampathmarasingha7679 2 жыл бұрын
ඉතාහොද පැහැදිලි කිරිමක්. මට දැනගන්න පුළුවන්ද රීඩ් ස්විච් එකට එන මැග්නට් එකට මොකක්ද යුස්කරන්න පුළුවන් කියලා. ඔබතුමා කිව්ව විදිහට එලියේන් වැඩ ඇතුලේ මැග්නට් වැඩ නෑ පිලිතුරක් බලාපොරොත්තු වෙනවා 🙏🙏🙏
@duhulcharith7678
@duhulcharith7678 4 жыл бұрын
thanks ...godak watina video ekak....
@arunodanisugathapala7353
@arunodanisugathapala7353 3 жыл бұрын
වතුර රත් වෙනවා වැඩී ,අඩු වැඩි වෙන්නේ නැ.ekat protenshutio meter yak da wenas krnna ona..me prshneta wenas krnna ona kotas tika monada..
@indika2n
@indika2n 3 жыл бұрын
R1 රෙසිස්ටර් එකේ color code eka ewanna puluwanda
@dbuddhika9226
@dbuddhika9226 Жыл бұрын
Elr circuit එක වෙනම ගන්න තියෙනවද
@sajithanuradha8363
@sajithanuradha8363 Жыл бұрын
Elr pcb eke components no dannako...swh 118ep
@worldhub6681
@worldhub6681 3 жыл бұрын
Ape eke hot water eka plug eken on karahama heater eken on off karata on off wenne na on welamai thiyenne temperature eka wenas karannath ba.ekama temperature eka thiyenne.e mona welad
@ajanthawijegunawardana901
@ajanthawijegunawardana901 Жыл бұрын
මහත්මයා red switch ඵක වෙනම ගන්න පුලුවන්ද කොහෙන්ද ගන්න පුලුවන්
@stanleyley4104
@stanleyley4104 4 жыл бұрын
Heater. On karama green light vitharai pathu enne?
@nilanthaperamuna8801
@nilanthaperamuna8801 3 жыл бұрын
I also have this matter
@WanuX
@WanuX 3 жыл бұрын
Bro Oke heat eka aduma demmath egata dataganna amaru rasnekin ne enne. Eee ai.. eka hadaganna monada karannoni
@kumudujayawardhana4336
@kumudujayawardhana4336 3 жыл бұрын
On karaama on wenawa. Namuth wathura rath wenne naa. Trip 1 off wela nam nogalawaa on karanna barida. ELB TEST and ELB RESET kiyala button 2k thiyenawa.
@chandramalkanthi571
@chandramalkanthi571 3 жыл бұрын
මම සැම එකක්ම බලනවා.මම කාර්මික යේ නෙවෙයි .හොද අවබෝධයක් ලැඔුනා .
@suntharalingamkageevan
@suntharalingamkageevan 2 жыл бұрын
My heater not heating what is the problem.. can u explain . Its new one .. model mira sprint water shower 8.5kw
@LionalJayarathne
@LionalJayarathne 3 ай бұрын
ELEMENT එකේ ELR හරහා සහ TRAIC හරහා දෙපැත්තම සහිබන්ධ පහදා දෙන්න.
@nilanthaperamuna8801
@nilanthaperamuna8801 3 жыл бұрын
If problem in the magenet how to replace it... is it available in buy...
@vilinugegoda3067
@vilinugegoda3067 Жыл бұрын
Full adu kalath godak wathura rath wenawa අල්ලන්න beri ganata mokadda හේතුව
@creativethings260
@creativethings260 4 жыл бұрын
Bohoma sthuthi sir.....
@mohanjayasuriya3890
@mohanjayasuriya3890 2 жыл бұрын
my instant water heater works but cannot control the heat. when the unit works water is always warm at a particular temperature however much you turn the control. no cold water comes out.
@istech8234
@istech8234 4 жыл бұрын
Water connection eka natuwa Power supply dunnam Green light eka paththu wenawda
@sldjremix9940
@sldjremix9940 2 жыл бұрын
Okata use karanna one A15 plug top da 13A da
@zooriyasena5998
@zooriyasena5998 2 жыл бұрын
15A dana eka kokatath hondaii
@sajayaneththi8978
@sajayaneththi8978 4 жыл бұрын
Electrcal plete cooler eka gana video ekak danna puluwanda sir.
@jabarjabar9123
@jabarjabar9123 2 жыл бұрын
Green light paththuvenava Red light paththuven nehe wathura heat wennehe kohamada hathanne aiyye
@lasa983
@lasa983 4 жыл бұрын
our singer ultra slim hot water shower not turning on from last month on first try. Mostly when we open tap several times it suddenly start. but mos of time we can't on it that way also. Any idea? This we using for past 5 years
@srimanutec157
@srimanutec157 4 жыл бұрын
godak hodai .thanks 🙏🙏🙏
@cbaroshan
@cbaroshan 2 жыл бұрын
5 minuts wage yanakota breaker trip wenne ai?
@pradeepmahendrasemage4043
@pradeepmahendrasemage4043 Ай бұрын
Nice.
@ajithnamunukula889
@ajithnamunukula889 8 ай бұрын
Tanks ❤🎉
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 8 ай бұрын
දිගටම අප සමග රැඳී සිටින්න.. නව දැනුම ලබාගන්න... ස්තුතියි..
@stanleyley4104
@stanleyley4104 3 жыл бұрын
Meke ruber magnet komada maru karanne,?
@Gaghanahirun2889
@Gaghanahirun2889 3 жыл бұрын
a iye magehot wotar sawaer ake on karapuwama trip aka yanawa ai
@anjanachathuranga2878
@anjanachathuranga2878 2 жыл бұрын
වතුර රත් වෙලා ටික වෙලාවක් ගියට පස්සේ power off වෙන්න ඇයි
@premara7
@premara7 3 жыл бұрын
THANK YOU SO MUCH.
@TDrive_within
@TDrive_within 3 жыл бұрын
Over heat wela heater eka damage wela athulen water leak wenawa...e part eka witharak ganna thiyeidha?
@amalshanaka3328
@amalshanaka3328 4 ай бұрын
ශවර් එක ඔන් වෙලා තප්පරයකින් විතර ට්‍රිප් ස්විච් එක ඕෆ් වෙනව ඇයි හේතුව මොනවද චෙක් කරන්න ඕන
@upulsy185
@upulsy185 3 жыл бұрын
Ape hot water eke hot vadiy adukaraganne keseda
@nalakakumara8502
@nalakakumara8502 Жыл бұрын
Greesar Ake press adult wenne aei
@nishanthayakupiti2825
@nishanthayakupiti2825 4 жыл бұрын
👌👍good video aka
@kusumwijekoon5026
@kusumwijekoon5026 3 жыл бұрын
හීටර් කන්ට්‍රෝල් එක උපරිමවට කැරකුවත් රත්වෙනව අඩුයි.ඒකට හේතුව මොකක්ද?
@WanuX
@WanuX 3 жыл бұрын
Singer ekakda... ape eke uparima adu kath pichchna ganaga rasnei.. mala jarawak
@hasithamadushanka9740
@hasithamadushanka9740 2 жыл бұрын
@@WanuX මටත් ඔය ප්‍රශ්නෙමයි. උපරිම අඩු කරත් පිච්චෙන්න රස්නෙයි. මොකක්ද ඒකට කරෙ. හැදුවද? හීටර් එක අයින් කරද?.
@WanuX
@WanuX 2 жыл бұрын
@@hasithamadushanka9740 ou ou e kella maru kalama hari giya..
@WanuX
@WanuX 2 жыл бұрын
@@hasithamadushanka9740 itapasse power led eka pattu wenne nethiwa giya me lagadi.. den nam rasne adui.. hebei gaanata rasne enne maru
@gayandeperera3361
@gayandeperera3361 4 жыл бұрын
15 ampere denna onada
@kawyavimhan370
@kawyavimhan370 6 ай бұрын
Temperature eka ඔෆ් කරත් ගොඩක් රස්නෙන් වතුර එනවනෙ
@TravelUK13
@TravelUK13 Жыл бұрын
Water heater problem ?
@earandamadushanka8371
@earandamadushanka8371 3 жыл бұрын
Thank you sir ❤️
@ALLinone-hx5te
@ALLinone-hx5te 3 жыл бұрын
Read switch ekak kiyak wenawada
@thilinasampath8071
@thilinasampath8071 3 жыл бұрын
ගොඩක් වටිනවා 👍👍👍👍
@balakrishnandhilan5023
@balakrishnandhilan5023 3 жыл бұрын
Aiye meke Kolapata lait eka witharak pattu wenne ai
@sameeraperera1124
@sameeraperera1124 4 жыл бұрын
Mewala amathara kotas ganne kohenda?
@washa841
@washa841 2 жыл бұрын
සුපිරි
@Ami2011PP
@Ami2011PP 2 жыл бұрын
Can I buy heater triak from you?
@dilshanmenuka8970
@dilshanmenuka8970 3 жыл бұрын
අපේ ගෙදර හීටර් එක වැඩ නෑ. මම නිවාඩු ගියාම බලන්නම්. ගැටලුවක් ආවොත් සර්ගෙන් අහගන්න පුලුවන්ද. කොහොමද සර්ව සම්බන්ධ කර ගන්නෙ.
@jayasirijayawardana5454
@jayasirijayawardana5454 3 жыл бұрын
Gain very good kowledges
@kamalbuddhika6159
@kamalbuddhika6159 4 жыл бұрын
Godak wadagat una tnx sir
@digitaldollars3
@digitaldollars3 Жыл бұрын
හීටර් එක වෙනම ගන්න පුලුවන්ද කඩෙන්
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 Жыл бұрын
077 838 6476 / 0112 517 277 contact us for more details or visit our website www.itecelectronic.lk
@madushandanagoda9876
@madushandanagoda9876 3 жыл бұрын
රස්නය අඩුකලාට අඩුවෙනවා අඩූයි ඇයි දන්නෙ නැ නෙ
@sunilsantha7135
@sunilsantha7135 4 жыл бұрын
හරිමපැහදිලිව කිුයාව විස්තරකලා යාලුමෙික on කරලා off කරන තුරැම පෙසර් පොමිපයවැඩද ඒවාගේම පාවිචිචියට ගන්නකොටමද පවර් සුවිචය on කරන්නේ පොලව ඉදලාකොපමන උසකින්ද ප්ලාන් එක හයිකල යුත්තේ මම ලගදි එකක් හයිකරන්ඩයි මෙි විස්තර අහන්නේ ස්තුතියි
@lakmaldeshapriya7635
@lakmaldeshapriya7635 Жыл бұрын
Elr circuit එක නිතරම off වෙනව. Hot water shower එක ගලවල අරගෙන වෙනම ගැහුවත්
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 Жыл бұрын
077 838 6476 / 0112 517 277 contact us for more details or visit our website www.itecelectronic.lk
@malanamarathunga8116
@malanamarathunga8116 4 жыл бұрын
Excellent
@nadankasun5098
@nadankasun5098 4 жыл бұрын
Sir red bulb eka witharak පත්තු wela thiyei green eka on wenne ne. Meka izons kiyala brand ekaka aluth hot water shower ekk.
@chanakaweerasinghe1505
@chanakaweerasinghe1505 3 жыл бұрын
Matath meka thama problem aka only red light hot water coming but no green light my one is tower brand
@osbbanda2284
@osbbanda2284 3 жыл бұрын
Good luck
@danu5748
@danu5748 3 жыл бұрын
Super video
@udithaabeysinghe1464
@udithaabeysinghe1464 2 жыл бұрын
Thanks
@gayandeperera3361
@gayandeperera3361 4 жыл бұрын
singer without pump awlak nadda
@ictwithsunanda2390
@ictwithsunanda2390 4 жыл бұрын
Without pump ganna epa. Mama gaththa. Water pressure madi..
@nadinadisha2235
@nadinadisha2235 4 жыл бұрын
repairing karapu thana Resister tike gaya anit kali tikae agayai danna puluwanda
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 4 жыл бұрын
Photo dala theyanawa
@sanjeewapriyadarshike902
@sanjeewapriyadarshike902 4 жыл бұрын
niyamai aiya oya apata godaak watina manussayek
@sanjeewapriyadarshike902
@sanjeewapriyadarshike902 4 жыл бұрын
trip swicha eka patta sauthu unot mokada karanna puluwan e ganat vidio ekakk danna pliss
@isharasandanayake3732
@isharasandanayake3732 8 ай бұрын
Power on කරපු ගමන් heater එකයි pump එකයි දෙකම on වෙනවා. එහෙම වෙන්නෙ ඇයි මහත්මයා?
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 8 ай бұрын
ඉදිරියේ වීඩියෝවකදි අප විසින් ඒ ගැන පැහැදිලි කිරිමට බලාපොරොත්තු වන බැවින් දිගටම රැඳී සිටින්න ස්තුතියි
@thilanbasnayake42
@thilanbasnayake42 3 жыл бұрын
Supper bro
@samanbandara821
@samanbandara821 3 жыл бұрын
Supiri bro
@sujithperera7237
@sujithperera7237 3 жыл бұрын
ටික වෙලාවක් වැඩ කරලා trip එක off වෙන්නේ ඇයි ?
@tissarathnasooreya8069
@tissarathnasooreya8069 3 жыл бұрын
එක්කෙනෙක් පරිපථ සටහන් ලබා දෙන්නකෝ කරුණාකරලා control පරිපථ සහ ප්‍රධාන පරිපථ ස්තුතියි.
@jagathruwanpathirana2639
@jagathruwanpathirana2639 3 жыл бұрын
Hodi niyami
Hot Water Shower Triac Testing
13:25
I Tec Electronic
Рет қаралды 20 М.
Farmer narrowly escapes tiger attack
00:20
CTV News
Рет қаралды 14 МЛН
Do you love Blackpink?🖤🩷
00:23
Karina
Рет қаралды 25 МЛН
SWH 118E  ELR pcb  singer hot water shower parts
12:02
I Tec Electronic
Рет қаралды 13 М.
LG CLUTCH එක ගැන ඉගෙන ගමු .
17:22
I Tec Electronic
Рет қаралды 35 М.
Singer Hot Water Shower SWH 118E/unbox and Installation with subtitles
11:10
How to check basic electronic components (part 1) | electronic repair sinhala
26:05