අම්ම බලන්න යං | Amma Balanna Yan - Episode 02 - (2021-02-27) | ITN

  Рет қаралды 74,767

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 151
@malimarasinghe6748
@malimarasinghe6748 3 жыл бұрын
I T N,බොහෝම ස්තුතියි ....ගොඩක් වැඩ සටහන් හැම නාලිකාවකමනිතරම කළත්,මෙි වගේ වටිනා බුද්ධිමත් , දක්ෂතා පෙන්වපු වියතුන් අගය කිරීමක් හෝ කෘත ගුණ දැක්වීම කෙරෙන්නෙනෑ. සැම දෙනාටම තෙරුවන් සරණයි .
@jenniepe4084
@jenniepe4084 3 жыл бұрын
වීර පුතුන් පුදපූ අපේ අම්මා වරුන් ට මගේ ප්‍රණාමය...
@shalikasajin5308
@shalikasajin5308 3 жыл бұрын
අන් ලයික් දාන්න එපා මනු සත්තු නේ....හරි නැත්තම් බලන්නෙ නැතුව යන්න.....එතුමියට මොකද අද අපිට නිදහසේ හුස්ම ගන්න ඇයගේ ඒ ආදරණීය පුතුන් දිවි පිදුව...එතුමිය උතුම් කෙනෙක්...මිනිසුන්ගේ ගිනි ගත් හිත් නිවන හඩක් ඇයට තිබුනේ කාටවත් බෑ එතුමියට ලගින් යන්නවත් ගයන්න....අපිට ආයෙත් කිසිම දාක අසන්නට ලැබෙන් නෑ ඒ හඩ....ලැබෙන මොහොතක් වේ නම්....ඒ අපේ පිනකට....මොකද අපි හෙට පරක්කු වැඩි වෙයි........එතුමියට නිදුක්,නීරෝගී,ශක්තිමත් දීර්ඝායුෂ ලැබේවා.......ඇයගේ ගී හඩ සදා අමරණීයයි......අපගේ පවකට දෙවියන් ඇයගෙන් ඒ හඩ උදුර ගත්ත... 💙💙💙💙💙💙💙💙😔🙏
@nilmifernando6439
@nilmifernando6439 3 жыл бұрын
ඇත්තමයි... unlike කරන්නේ මොන හේතුවකටද ? දරුවන් අහිමි මාතාවකගේ වේදනාව නොදත් කෙනෙක්.තමා . මෙතුමියගේ කටහඬ නැතිවීමනම් හරිම දුකක්. ඒ වගේම සංගීත ශේත්‍රයට ලොකු පාඩුවක් . ඔබතුමිය දීර්ඝායු වේවා !!!!
@sharaliyo2395
@sharaliyo2395 3 жыл бұрын
Eka atha deviyane
@pathmaliyanage4039
@pathmaliyanage4039 3 жыл бұрын
..
@dinesharanasinghe5275
@dinesharanasinghe5275 3 жыл бұрын
Dan enna unta lanka we civil war ekka thibba da kiyala wath Mathak na
@s.mhapuarachchihapuarachch3687
@s.mhapuarachchihapuarachch3687 3 жыл бұрын
මනුස්සකම නොදත්.....🐕 මිටත් අන්ත...
@gunap7326
@gunap7326 3 жыл бұрын
කලාකරුවන් ජීවත්ව සිටියදී ඔවුන්ගේ දක්ෂතා ගැන කතා කරන මෙවැනි වැඩසටහන් දැකීම ඉතා හොඳයි. සැමට ස්තූතියි. අතීත සහ වර්තමාන කලාකරුවන් පිළිබඳව වැඩි වැඩියෙන් දැකීමට බලාපොරොත්තු වෙමු.
@bsenawirathna6908
@bsenawirathna6908 3 жыл бұрын
වීර පුතුන් බිහිකර රට රකින්න පුදනා....අම්මාවරුන් පායුග වැඳ පුදන්න ඕනෑ ....අම්මේ ඔබ කළ සේවය සදහට අඟනා ......ඉතිහාසයේ ලියැවෙයි මතු දිනයක සොදිනා.....🙏🙏🙏 ලක් ඉතිහාසයේ ලියැවෙයි මතු දිනයක සොදිනා💐💐💐
@amaaamaaamaan8721
@amaaamaaamaan8721 3 жыл бұрын
අපේ වීර පුතුට නිවන්සුව ලැබේවා
@niroshagodakanda9268
@niroshagodakanda9268 3 жыл бұрын
හිතට ගොඩක් දුකයි ..වීරෝදාර රණවිරුව ජීවිතය පූජා කළේ .. අපි වෙනුවෙනුයි . මේ මෑණියන්ට කොතරම් දුකක් ඇති වෙන්න ඇත්ද . ඔහුට නිවනින් සැනසීම ලැබේවා ! මෙවැනි වටිනා වැඩ සටහනක් නිර්මාණය කරපු ස්වාධීන රූපවාහිනියට බෙහෙවින්ම ස්තුතියි .
@samankumara8562
@samankumara8562 3 жыл бұрын
ඔබේ වීර සෙබළ පුතුට නිවන් සුව ඉපදෙන හැම භවයකම ඔබගේ පුතු වේවා
@piyadigamageindika1317
@piyadigamageindika1317 3 жыл бұрын
රුව ගුණ නැණ පිරි චරිතයක් : නිරෝගී සුව හා දිගාසිරි ලැබේවා !
@arunimaheshika2293
@arunimaheshika2293 3 жыл бұрын
අම්මා.. කිසිම වචනයකට ඒහා සමාන අර්ථයක් කිසිම දිනයක ලබා දීමට සමත් නොවනු ඇත. අම්මේ ඔබගේ මෙන්ම මිහිමවට පුත් රුවණක් වූ ඔබේ පුතා මතු දින අති උතුම් නිවනෙන් ඒකාන්තයෙන්ම සැනසෙනු නියතයි 🙏❤
@pathmanushanthi8188
@pathmanushanthi8188 3 жыл бұрын
චන්දන ඔබට බෙහෙවින් ම පින් මේ දැයේ පිනට පහල වූ වීර මාතාව ගැන තොරතුරු ඉදිරිපත් කළාට.එතුමියට නිදුක් නිරෝගී බව සහ චිර ජීවනය ලැබේවා!!! ඔබගේ පටන් ගැනීම හොඳයි. ඔබගේ කටයුතුත් සාර්ථක වේවා!!!
@Srimalee.v
@Srimalee.v 3 жыл бұрын
මෙවැනි පුතුන් දියනියන් බිහිකල සියලු මවු පියවරුන්ට අපගේ ගවුරවය.ඒ මියගිය සියලු රනවිරුවන්ට ඉක්මන් බවයකදී නිවන් සුව ලැබේවා .සුජාතා අත්තනායක මහත්මියගේ දරාගැනීම මෙවැනි දුකින් ඉන්න මවුවරුන්ට ලොකු ශක්තියක්.ඔබගේ පැතුම සේම ඔබගේ පුට්ගනුවන්ට ඉක්මන් බවයකදී නිවන් සුවයම අත්වේවා 🙏
@kuwaitkwt4243
@kuwaitkwt4243 3 жыл бұрын
ඔබ තුමියනි nirogebawaya ලැබේවා mage පැතුම් පුතාට(ranaweru )niwansuwa ලැබේවා 😢😢
@josephpillai3034
@josephpillai3034 3 жыл бұрын
My father’s favorite singer was Mrs.Sujatha Attanayake.I remember when I was a child my father listened to Tamil songs sung by her , and my father also liked her Sinhala songs too...She is now a Mother of war heroes Long live you Mother..God Bless you...🙏❤️
@PATHIRANAVOICE
@PATHIRANAVOICE 3 жыл бұрын
ඇත්තටම මට මේ වැඩසටහන අද දිගටම අහන්න අමාරු වුණා.හරිම සංවේදීයි..අහන් ඉන්න අමාරුයි දුකයි..පව් අම්මා කෙනෙක්ගේ දුක
@fen212
@fen212 3 жыл бұрын
ඉතාම සංවේදී වැඩසටහනක්. හුස්මක් නොගෙන දැහනකට සමවැදී අහගෙන හිටියා කියලා දැනුනේ. නිවේදක මහත්මයා හරිම සන්‍-යමයක් තියෙන දක්ශයෙක්. මට නම් හදවත පසාරු කරගෙන යන තරම් දුකක් දැනුනා.
@sandunilfonseka1928
@sandunilfonseka1928 3 жыл бұрын
මෙතුමියගේ කටහඩ ගායන කටහඩ අහිමි වුනෙත් මේ සිදුවීම නිසා 😭😊
@NavodyaPathirana-tw3gi
@NavodyaPathirana-tw3gi 7 ай бұрын
හ්ම්ම්
@saranankarabopitiye1637
@saranankarabopitiye1637 3 жыл бұрын
සුජාතාවනි නුබ අපේ වීර මාතාවයි.අප කරන යහපත් සෑම පුන්‍යක්‍රියාවකම අනුසස් නුබ ගේ වීර පුතනුවන්ට හේතුවේවා!! උතුම් මාතාවනි නුබට නිදුක් නිරෝගි සුව චිර ජීවනය ලැබේවා!! රන්වැලිසෑ සම්දු සරණයි සදාදරණීය මාතාවනි.....❤️❤️❤️
@ruwanthiadikari6215
@ruwanthiadikari6215 3 жыл бұрын
හොඳ වැඩසටහනක්, ඒත් විශේෂ අම්මලා විතරක් නෙමෙයි ගමේ ගොඩේ තමන්ගෙ දරුවා නැතිඋන තාමත් දුක් විදින සාමාන්‍ය මව් වරුන් එක්කත් පුලුවන් නම් කතා කරන්න..
@rohanikadisch7724
@rohanikadisch7724 3 жыл бұрын
ඔයාට පිං මේ වැඩසටහන කලාට..මේ වගේ අම්මල තාත්තල තව ලක්ෂ ගානක් ඇති..ඔබලා මතු බුදු වේවා 🙏
@niyajade4239
@niyajade4239 3 жыл бұрын
I Lost My Son From Dengue Fever,He Was 13y 1990 in Srilanka, Sujatha akka,i cry everyday, they are in heaven RIP budusaranai
@SK-Rukmila
@SK-Rukmila 6 ай бұрын
Rest in peace 🙏
@musiclovers2957
@musiclovers2957 3 жыл бұрын
සියලුම රණවිරු මාතාවන්ට උපහාරයක්ම වේවා
@niroshaperera7601
@niroshaperera7601 3 жыл бұрын
අනේ පව් දෙවියනේ මටත් ඇඩුනා කොහොම දරාගන්නද ඒ දුක එදා එතුමිය ඇඩුවනන් හිත ටිකක් සැහැල්ලු වෙන්න හරි
@dinushavindya3241
@dinushavindya3241 3 жыл бұрын
පුදුම ලස්සන කටහඩක් ඔබතුමියට තියෙන්නෙ ,හරිම ආසයි අහන් ඉන්න එපා වෙන්නෙ නම් නෑ දීර්ගායුෂ නිරොගිමත් ජීවිතය ක් ලැබෙවා, අපට ඔබතුමියගෙ කටහඩ ආයෙමත් අහන්න දෙන්න තෙරුවන් සරණයි
@nadee.nuwanuwa4100
@nadee.nuwanuwa4100 2 жыл бұрын
දීර්ඝායුශ මෑනියනී 🙏🙏🙏❤️❤️🥺🥺 ඔබව දකින වාරයක් පාසා මගේ ඇස් වලට කදුලු එනවා 🥺🥺තමන්ගේ දරුවා රට වෙනුවෙන් පූජා කරා.🙏🙏ඒ දුක කොහොම දරා ගන්නද. නමුත් ඒ සියල්ල දරා ගෙන ඔබ අද ජීවිතය ගෙවනවා. ඔබට නිදුක් නීරෝගී සුවය මෑනියෙනේ..සුවහස් සිත් ඔබගේ ගීත වලින් පිනවනවා. එදා වගේම අදත් ඉදිරියත් ❤️❤️🙏🙏🙏ඔබව මගේ දෑස් ඉදිරියේ දැක ගන්න ඇත්නම් එය මාගේ ලොකූ වාසනාවක් කියලා මම හිතනවා 🙏🙏තෙරුවන් සරණයී .වීරෝදාර පුතුට මේ පින් බලෙන් නිවන් මගට හේතු වේවා 🙏
@nalaka885
@nalaka885 3 жыл бұрын
ඔබතුමියට ත්‍රිවිද රත්නයෙ පිහිටයි. සියලු දෙවි රැකවරණයි ....!! ඔබගේ මියගිය දරුවාටද අමා මහ නිවන් සුව ලැබේවා.....!!
@mychoice3720
@mychoice3720 Жыл бұрын
මිල මුදලට යස ඉසුරට ලොබ බැද අවි ගැටුනේ නැත උන් රණබිම් මැද
@buddhikaprasanna182
@buddhikaprasanna182 3 жыл бұрын
අපේ මුලු ජාතියේම ප්‍රණාමය මේ අදවිතීය ගායිකාව ට..ශ්‍රේෂ්ඨ මාතාවට..ඒ හන්ඩ පුදුමාකාර යි..අති රමණීයයි...එතුමිය අපේ මුළු සංගීත ලෝකයම වගේ..එතුමිය වාර්තා කිහිපයක්ම පිහිටවූ ගායිකාව ක්...ප්‍රතම සංගීත අධ්‍යක්ෂ වරිය ඇය...ඒ වගේම නළුවෙක් වෙනුවෙන් පසුබිම් ගී ගැයූ එකම ගායිකාව ඇය..ජෝ අබේවික්‍රමයන් වෙනුවෙන්.ලක්ෂෙට කොඩිය චිත්‍රපටිය ට එතුමිය ගැයුවා..එතුමිය චිත්‍රපටි 400 ට පසුබිම් ගී ගයා තිබෙනව..දෙමළ චිත්‍රපටි 21 ටත් ගී ගැයුවා..භාෂා 13න් ගී ගැයීමේ හැකියාව ඈති එකම ගායිකාව ත් ඇයයි..චිරං ජයතු උත්තමාවියනි..
@winithasamaraweera6217
@winithasamaraweera6217 3 жыл бұрын
Aththamai
@subaniwijayasinghe8366
@subaniwijayasinghe8366 3 жыл бұрын
ජීවිතය කියන්නේ මේක තමයි. ඒ දුක තාම ඔබේ මුහුනින් පෙනවා කට හඩින් ඇහෙනවා. කිසිම ආත්මයක මේ වගේ දුකක් නොවේවායි මම පතනවා. මොකද ⁣මමත් පුතකු ගේ මවක් නිසා වෙනි.
@sasvindunirvan860
@sasvindunirvan860 Жыл бұрын
විරුවනී ඔබට මතු බුදුබව ලැබේවා 🙏🙏🙏🙏
@chandraciwontohomefrogrpad5904
@chandraciwontohomefrogrpad5904 3 жыл бұрын
වානක සංජීව විරු සොයුරානනි ඔබට අජරාමරනිවන අත්විදීවා
@padminidesilva2274
@padminidesilva2274 2 жыл бұрын
තෙරුවන් සරණ. දීර්ඝ ආයුෂ. ලැබේවා. තෙරුවන් සරණයි 🙏
@ldmindis4849
@ldmindis4849 3 жыл бұрын
මේ නරඹන විට දැනෙන වේදනාව තරම මෙතෙකැයි කියා කියන්න බැහැ,මට මෙච්චර වේදනාව දැනෙනවනම් ඒ අම්මට දැනෙන වේදනාව ගැන මොනව ට පැහැදිලි කරන්නද, වැඩසටහන පුරවටම කථා කළේ රණවිරු පුතා ගැනමයි, ඒනිසාම තමයි අපේ හිතේ වේදනව කඳුළු බවට පරිවර්ථනය වුණේ, අාදරණීය රණවිරු මාතාවනි ඔබ මෙන් තවත් දස දහසක් රණවිරු මාතාවන් මේ ලක් දෙරණේ තාමත් හඬන වග අපි දනිමු, ඒ ලක්බිම වෙනුවෙන් දිවි පිදූ වීරෝදාර රණවිරු පුතුන් අමා මහ නිවනින්ම සැනසේවා! උදාර රණවිරු මාතාවන්ට මාගේ ගෞරව ප්‍රනාමය, ඔබ සැම නිදුක් වෙත්වා! නිරෝගි වෙත්වා! සුවපත් වෙත්වා!
@Niroshini_wettasingha
@Niroshini_wettasingha 8 ай бұрын
නිරෝගි සුවය දීර්ගආයු ලැබේවා❤🙏🏻🙏🏻
@malkicharuka9193
@malkicharuka9193 3 жыл бұрын
හරිම ලස්සනයි අයියේ program එක. මගෙ අම්මා වගේ. මාව හමුදාවට දෙන්න බෑ කියලා මගේ අම්මා අඩපු හැටි මට තාම මතකයි.
@ranasenamadugallageranjani9956
@ranasenamadugallageranjani9956 2 жыл бұрын
මම ගෙයින් පිටවෙන විට මගෙ රත්තරන් අම්මගෙ දැසින් වැ ටුණු කඳුලු මට මගෙ මතකයට වේදැයි. වැටකෙයියා මලක් ගෙ යන ගීතය අහන්න ලැබෙන විට සිතට දැනෙන එම ප්‍රාර්ථනාව කියා නිම කරන්න බැහැ ඛොහෝම ස්තුති. මෙය වැඩ සටහනට.
@indikagishan7692
@indikagishan7692 3 жыл бұрын
දැනුන තැන... චන්දුවා උබට ජය..🌹🌹🌹🌹
@anurasenanayake730
@anurasenanayake730 3 жыл бұрын
කපිතන් සංජීව අත්තනායක රණවිරුවාණනි, ඔබ සදහටම සංසාර දුකින් මිදී නිදහස්ව පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා ! 🙏🙏🙏
@jamithdezoysa6304
@jamithdezoysa6304 3 жыл бұрын
රටක් අසමසම මධුර ස්වරයෙන් සුවපත් කළ උත්තරීතර රණවිරු මාතා, සුජාතා අත්තනායක නම් වූ අසහාය ගායන වේදිනියනි, ඔබට හිස නමා ආචාර කරමු!!!
@thilinikariyawasam9538
@thilinikariyawasam9538 3 жыл бұрын
එතුමියට දීර්ඝායු වේවා🙏🙏🙏🙏🙏🙏
@musiclovers2957
@musiclovers2957 3 жыл бұрын
ගොඩක් වටිනා වැඩසටහනක් .... ඉදිරියටම යමු ....
@udaniperera5752
@udaniperera5752 Жыл бұрын
සමාවෙන්න අම්මේ ඔයාගෙ කතාව අහලා මට aduna
@Buddies2004
@Buddies2004 3 жыл бұрын
බුදු සරණයි සියලු දෙනාටම
@Srimalee.v
@Srimalee.v 3 жыл бұрын
කොයිතරම් ලස්සන කටහඩක්ද මේ අහිමි උනේ 😪😪😪
@thanujaniroshinibalasuriya9846
@thanujaniroshinibalasuriya9846 3 жыл бұрын
වීර සෙබළ ඔබට නිවන් සුවය ලැබේවා 🙏🙏🙏
@kosalamadushsni1518
@kosalamadushsni1518 2 жыл бұрын
නාදේශ්වරී සුජාතා අත්තනායක වීර මාතාවනි ඔබතුමියට දීර්ඝයුශ ලැබේවා...🙏❤️
@champikadhilrukshi1784
@champikadhilrukshi1784 3 жыл бұрын
වැඩසටහන ඉදිරිපත් කිරීම හරිම ලස්සනයි 👍
@anthonyrozairo9415
@anthonyrozairo9415 3 жыл бұрын
ඔබතුමියට ත්රිවධරත්නයේ ආශීර්වාදයෙන් සියලුම යහපත් අරමුණු ඉටුවේවා පතමු.
@nimalperera4801
@nimalperera4801 4 ай бұрын
පුතා , ඔයාගේ සුරුබුහිටි මූන මට තාම මතකයි. මම ඔයාග් ගණිතය ඉගැන්වූ ගුරු වරයෙක්. පුතා , රට ජාතිය වෙනුවෙන් ජීවිතය පිදු ඔයාට " නිවන් සුව ලැබේවා! ". - ඔස්ට්‍රේලියා -
@abcc8070
@abcc8070 3 жыл бұрын
කිසාගෝතමිගේ දරුවා මියනොගියනම් කිසාගෝතමිය අදටත් සසරේ යන කෙනෙක්..උපත කොතනද එතනම විපතත් තියෙනවා.රටක් සනහාලූ ඔබතුමියට ධර්මයෙන්ම සැනසීම ලැබේවා! ඉක්මන් භවයකදී පතනා බෝධියකින් නිර්වාණය සාක්ෂාත් වේවා !!!
@inokamadu1999
@inokamadu1999 3 жыл бұрын
හරිම ආසාවෙන් බලන්නේ ..
@bhrainsadusadusadubhr4658
@bhrainsadusadusadubhr4658 3 жыл бұрын
Mage aiyath marunu dawase. Lankawata giye me wage godak dukai .nillabare kokolawiya .obata deergausa pathami!!
@sithasamarasekara7665
@sithasamarasekara7665 3 жыл бұрын
හොදම වැඩසහනක්,හොද ඉදිරිපත් කිරිමක් ,
@thanujaperera3313
@thanujaperera3313 3 жыл бұрын
කියන්න නම් දෙයක් කාටවත් මඩ ගහන්න නොවේ අපි ඉස්සර කොට් ගැන අහන සිංහල සේවයේ ඔවුන් ගේ එ හඩ හරි කියලා අපේ ප්‍රසිද්ධ ගායිකාවක ගේ සිංදු ගියා
@dilrukshiseneviratne4016
@dilrukshiseneviratne4016 3 жыл бұрын
“මට ලොව්තුරු සුවය දැනේ අම්මා යන අකුරු තුනේ”
@sachintharandil7729
@sachintharandil7729 3 жыл бұрын
Thankyou ITN and the Host , The concept writer !
@nishanthasenanayake9962
@nishanthasenanayake9962 2 жыл бұрын
රණවිරු .මාතාව .ඔබයි.සුජාතා.තෙරුවන් සරනයි .මෑණියනි
@sssddd4854
@sssddd4854 3 жыл бұрын
Puduma lassana kata hadak thiyana ape priyathama gayikawa obai. Aduwe naha kiwata katha karana wachanayak gane munen penawa wedanawa. Apita dakiddi ahaddi dukai.😪😪 Rata wenuwen jeewithaya puja kala obage puthata ajaramara niwan suwa labewa.🙏🏻🙏🏻🙏🏻 Oba thumiyata siyalu dukin midi amamaha niwanin sanasewa.🙏🏻🙏🏻🙏🏻😪
@sunethrakusum8189
@sunethrakusum8189 3 жыл бұрын
Daru duka ❤️ beautiful voice 💐
@ranjithranjith5683
@ranjithranjith5683 3 жыл бұрын
චිරන්ජීවන්තු චිරන්ජීවන්තු අායුරක්ඨණ්තු අාවඩා.
@niroshinijayasinghe9080
@niroshinijayasinghe9080 3 жыл бұрын
My salute to ITN👍
@chamalshathomas3794
@chamalshathomas3794 Жыл бұрын
හදවත නවතින මොහොතක්
@DonaGIS
@DonaGIS 3 жыл бұрын
Good , ideal program for the present generation...who can’t understand the pain , affinity inside a mother ....most people who have mothers neglect their mother’s emotions, advises....they only will understand when they lost their mother’s blessing ...as “the holy power” around them is also lost. So don’t hesitate, to be with your loved ones , whenever possible ,be with them.....Sometimes it may be the last time, that you see ..your mother, father, daughter, son .... mother-son , mother-daughter relationship is the strongest bond in the world... Mother can feel their child’s every emotion.... Some may laugh...some May wonder ...but it is the true... Be with your loved ones as always you can.... otherwise you will be hesitated....
@indunil754
@indunil754 3 жыл бұрын
සතුටුයි සැපයි කියල ලං කරගන්න හැමදේම දුකක් විතරමයි
@kanthijaye2925
@kanthijaye2925 Жыл бұрын
Werw puthu bihikala meni warunta mage pranamaya wewa!!! Mage mawath akama puthuth maubimata dayada kala.den godak ayata uddayak. Thibunada kiyala mathaka ne.api thawamath wedana widinawa.ranawiru du puthun mau bimata dayadakala meniwarunta piyawarunta.meya upaharayakma wewa!!!♥️♥️♥️🌺🌺🌺🙏🙏🙏
@sriyananda100
@sriyananda100 3 жыл бұрын
Who ever did or who ever want to did or want unlike this program, I’m not sure how you born but keep in mind Amma ( mother ) there no others words your my Amma... Lokaye hugak ammala duk widinne... hithe sathutin inne puthek (son) kenek nisa...Amma kenekta dukak dila sathutin innawanam uba puthek (son) kenek neme 😥😥😥😥😥
@lathakwt2333
@lathakwt2333 3 жыл бұрын
Rata wenuwen dewe pedhu siyaluma ranaweruwata upaharayakma wewa
@chandimajayawardena1838
@chandimajayawardena1838 3 жыл бұрын
ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි.
@bhrainsadusadusadubhr4658
@bhrainsadusadusadubhr4658 3 жыл бұрын
Mage afaraneeyama gayi kawada obathumiyamai. Theruwansaranai !!!
@sriyanichandrika4702
@sriyanichandrika4702 3 жыл бұрын
Sujatha athtanayaka mathithumiya athulu siyaluma denata thwruvan saranai....nirogi suva....
@shamikavithanage
@shamikavithanage 3 жыл бұрын
'අම්ම' නොව 'අම්මා' ලෙස වෙනස් විය යුතුයි..මූලික ව්‍යාකරණයක්... කරුණාකර හරි ගස්සන්න..
@ChamiCreations
@ChamiCreations 3 жыл бұрын
අනිවාර්යයෙන්ම ,
@chandrakulupana6972
@chandrakulupana6972 3 жыл бұрын
Sri lankaave agra ganya gaayikaavani! Oba thumiyata me bhavayedeema nivan avabodha vevaa! Mathu bhava valadeeth obe muvin mihiri budu guna mav guna gee geyevaa! Theruvan saranayi.
@niroshakumari1852
@niroshakumari1852 3 жыл бұрын
මොන සත්තුද දන්නැ අන්ලයික් කරලා තියන්නේ රට වෙනුවෙන් තමන්ගෙ දරුවා දන්දුන්න විරමාතාවට දිර්ඝානු ලැබේවා
@kushandayarathna7401
@kushandayarathna7401 2 жыл бұрын
කිසිම අම්මා කෙනෙක් තමන්ගේ දරුවන් කැමැත්තකින් හමුදාවට දුන්නේ නෑ.අපේ ආච්චිත් එහෙමයි.අපේ තාත්තත් හොරෙන් තමයි application දාල තියෙන්නේ .ඒත් මෙතුමිය කීව වගේම රට වෙනුවෙන් තමන්ගේ දරුවන් පූජා කරපු හැම අම්මා කෙනෙක්ම බුදු වෙනවාමයි.රට වෙනුවෙන් තමන්ගෙ ලෙයින් වදපු ළමයව අත අරින්න කොච්චර හිත හයියක් තියෙන්න ඕනද.මීට වඩා අත හැරීමක් තියනවද ලෝකේ.
@talkwithkavya
@talkwithkavya 3 жыл бұрын
චන්දු අයියා 👌
@mettanandajayasingha5009
@mettanandajayasingha5009 3 жыл бұрын
කතාකරන කටහඩ බලපුවම කොහෙන්ද මේ සදාකාලික සුමියුරු කටහඩ එන්නෙ කියල හිතාගන්න නම් බෑ.
@pusathiewijesekara137
@pusathiewijesekara137 3 жыл бұрын
dan ethumiyage katahanda wenas wela r sidu weemen passe. ohomawath katha karanna labeema wasanawak..ayage handata sama karanna thwath hadak naha.
@NavodyaPathirana-tw3gi
@NavodyaPathirana-tw3gi 7 ай бұрын
කටහඩ නැති වුණා පුතාගේ වියෝවෙන් පස්සෙ
@ratnaykadamayanthi3946
@ratnaykadamayanthi3946 3 жыл бұрын
තෙරුවන් සරණයි
@shriyanijasintha1043
@shriyanijasintha1043 3 жыл бұрын
Siyalu dewi pihitai obalata..😘
@sachinikavindya4608
@sachinikavindya4608 3 жыл бұрын
අම්මා ❤️
@chamindrakodituwakku9116
@chamindrakodituwakku9116 3 жыл бұрын
Theruwansaranai obathumiyata!
@nizarmohamed4836
@nizarmohamed4836 3 жыл бұрын
Very good very good
@swantikumari9289
@swantikumari9289 3 жыл бұрын
දිරිය මාතාවක් ❤
@mallikasrilanka5029
@mallikasrilanka5029 3 жыл бұрын
යහපතක්ම වෙීවා ඔබට
@අසංක-ව5ළ
@අසංක-ව5ළ 3 жыл бұрын
අනේ දෙයියනේ 😥😥😥😥😥😥😥😥
@pradeepkumara4694
@pradeepkumara4694 3 жыл бұрын
බුදුසරනයි
@dinesharanasinghe5275
@dinesharanasinghe5275 3 жыл бұрын
Niwan suwa labewa Rata beraganna uradun ranawiruwanani
@nethmipabasara1432
@nethmipabasara1432 3 жыл бұрын
Oba thumiyata niduk neeroogi bawaya labewa!!!
@krishanthakumara5432
@krishanthakumara5432 3 жыл бұрын
Teruwansaranai Dirgau wewa amme
@psamithasiri7776
@psamithasiri7776 3 жыл бұрын
හරි වටිනවා
@chansam8966
@chansam8966 3 жыл бұрын
GREAT VIDEO, THANK YOU ITN TEAM! MY FAVOURITE SL FEMALE SINGER IS MRS SUJATHA. Started liking this unique voice when she was SUJATHA PERERA, IT NEVER CHANGED. LIKE HER PERSONALITY TOO. DHARMAYA THERUM GATH AMMA KENEK. THERUVAN SARANAI ,DEERGAYUSHA VEVA!
@alwayscalm1225
@alwayscalm1225 3 жыл бұрын
Suwapat wethwa amma..🙏🙏🙏🌹
@l.lokuruge9845
@l.lokuruge9845 3 жыл бұрын
Deergayusha wewa.....!!!!❤
@nethmipabasara1432
@nethmipabasara1432 3 жыл бұрын
Ohuta niwan suwa labewa!!!
@neethaneetha2976
@neethaneetha2976 3 жыл бұрын
Godak adaraya karana uththareethara charithayak obathumiya oya hadata api monatharam adareda.ratak vatina puthek ,ape maubima venuven puja kala obathumiyata theruvan saranin deergau weva.rata wenuven jeevithayapuja kala veerodara ranaveruvaneni obata nivan Suva labeva.obata apage uththamacharaya
@mmgunawardana8668
@mmgunawardana8668 2 жыл бұрын
Mage Palau ahapu sinduwa onchlla thotili koindo mama edithara una adatath Obathumata mage Adaraneeya gourawaya..
@chandimalichandimali290
@chandimalichandimali290 3 жыл бұрын
Obeta niwan suwa parthana karane obe ammada kamathi obeta niwan suwa parthanakarana wata soura obeta niwan suwa athweewa
@onetechintegrations4051
@onetechintegrations4051 3 жыл бұрын
SUWAPATH WEWA !!!!
@razeekahqa7285
@razeekahqa7285 3 жыл бұрын
AMMA PAW DUKA DARAGENA OBE DARUWA KOHE HARI HODA TANAKA EPADA ATI AMME
@wasanthapushpakumari2921
@wasanthapushpakumari2921 3 жыл бұрын
ගොඩක් හොඳයි
@dineshkatagoda2358
@dineshkatagoda2358 3 жыл бұрын
Nice program 💯💐💐
@suhaabeyratne5055
@suhaabeyratne5055 3 жыл бұрын
🙏🏻🙏🏻
@ldmindis4849
@ldmindis4849 3 жыл бұрын
මෙවැනි වැඩසටහන් නැරඹීමට අකමැති නම්,නැරඹන්න එපා, (unlike) අන් ලයික් කරන්නත් එපා.
Tribute to Captain Chanaka Sanjeewa Attanayake | Sujatha Attanayake | (Official Video)
17:38
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 11 МЛН
This Game Is Wild...
00:19
MrBeast
Рет қаралды 195 МЛН
Farmer narrowly escapes tiger attack
00:20
CTV News
Рет қаралды 12 МЛН
සිහින ❤️Heart Talk full episode එක බලන්න
1:08
Visekari | Episode 30 - (2024-11-29 | ITN
20:17
ITN Sri Lanka
Рет қаралды 278 М.
Life style of three most popular  Female singers of Sri Lanka
4:22
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 11 МЛН