Take Care | Episode 12 - (2024-07-07) | ITN

  Рет қаралды 1,104,059

ITN Sri Lanka

ITN Sri Lanka

29 күн бұрын

#ITN #ITNSriLanka #ITNDigital #TakeCare
© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер: 1 100
@Thenukiapsara748
@Thenukiapsara748 27 күн бұрын
මේ කතාව මෙච්චර ලස්සන අසේනිගේ චරිතේ තියන ගුප්ත බව හින්දා, හමේ පාට, කතා කරන විදිහ, මූණේ ඉරියව් superb ❤ රෙබෙකාට ඇත්තටම දුර ගමනක් යන්න පුලුවන්. එයාට හම්බෙන ඕනිම චරිතයක් ඇතුලේ එයා ලස්සනට ජීවත් වෙනවා❤
@user-pf8rp6en2n
@user-pf8rp6en2n 27 күн бұрын
ඔව් ඒක ඇත්ත රෙබෙකා නැත්නම් මේ කතාවේ ආතල් එක නැ
@user-ib3cq2bq3s
@user-ib3cq2bq3s 27 күн бұрын
ඒක ඇත්ත ❤
@gamageviraj7696
@gamageviraj7696 27 күн бұрын
ගුප්ත නෙවි තමන්ගෙ ආත්මාර්තකාමී
@dwrs852
@dwrs852 26 күн бұрын
සිරාවට අසේනිගෙ චරිතෙට මාරම සාදාරනයක් කරනව තත්පරයක් දෙන්න කතාවෙත් හොද පේන චරිතයක් දුන්න නම් තවත් කලඑලි වෙනව කතාව
@pihansi
@pihansi 25 күн бұрын
You are Absolutely correct
@Nuuu_0097
@Nuuu_0097 27 күн бұрын
අසේනිගේ ගුප්ත චරිතය තේරුම් ගන්න අමාරු නිසාමයි මේ කතාවට මේ තරම් interest එකක් තියෙන්නෙ.. face expressions ඇක්ටින් මරු රෙබෙකාගෙ ❤
@sachiniayesha....748
@sachiniayesha....748 27 күн бұрын
සේරම episode ටික phone එකෙන්ම බලපු මන් වගේ අය කෝඔ😊😊😊😊
@sachiniayesha....748
@sachiniayesha....748 27 күн бұрын
​@@thushankamaduwanka2664ඒකනී කට වහන් ඉන්න් හිතුනෙම නෑ
@sachiniayesha....748
@sachiniayesha....748 27 күн бұрын
​@@thushankamaduwanka2664කට වහන් ඉන්න හිතුනෙම නෑ
@chamaridias5262
@chamaridias5262 27 күн бұрын
apeeeeeee3🤣😂🤣
@AshimSewandi-bo6qc
@AshimSewandi-bo6qc 27 күн бұрын
Api😂😂😂
@noelbhadrakakannangara2081
@noelbhadrakakannangara2081 27 күн бұрын
බැලුවනම් කටවහන් හිටපන්කො .අපි බලන විදියකට බලාගන්නම්.
@TeshanimanathungaManathu-po1cn
@TeshanimanathungaManathu-po1cn 27 күн бұрын
වතුර බොන සීන් එකෙන් කියන්නෙ,මට තේරුන විදියට තමන්ගෙ මනුසයා වෙන ගෑණියෙක් එක්ක නිදා ගත්තත් ළමයෙක් හැදුවත් ඒක ඉවසන්න පුළුවන් හැබැයි ආදරේ වෙන ගෑණියෙක් එක්ක බෙදා ගන්න ගෑණියෙක් කැමති නෑ කියන එක
@sithandipraharsha3584
@sithandipraharsha3584 24 күн бұрын
Yes
@Sandali837
@Sandali837 27 күн бұрын
එක ගැහැණියක් මෝඩකම නිසා ජීවිතයක් විනාස වෙන්න යද්දි බුද්ධිමත් ගැහැණියක්ගේ තීරණ නිසා වෙන්න යන විපතක් වලක්වනවා. අසෙනි වගේ චරිත මේ රටේ ඇත්තටම ඉන්නවා.. ගැහැණු විධියට මේ ලෝකේ ජීවත් වෙද්දි මොනතරම් බුද්ධිමත් වෙන්න ඕනද කියලා අසෙනිගේ චරිතයෙන් තේරුම් ගන්න පුළුවන් 🥺❤️
@mamakamthi7735
@mamakamthi7735 27 күн бұрын
මේ comment එක දකින ඔබගේ සිතන පතන සෑම දෙයක්ම සාර්ථක වේවා ඉෂ්ට වේවා!!!🙏☸️🌼
@nethminavodya911
@nethminavodya911 27 күн бұрын
ඔයාගෙත් 🤍
@maheshikadilhani6540
@maheshikadilhani6540 27 күн бұрын
Oyageth😍
@nethmisubasingha5771
@nethmisubasingha5771 27 күн бұрын
පිටින් බලනවට වඩා කතාවේ ලොකු දෙයක් ඉස්සරහට වෙයි කියලා හිතෙන අය කෝ
@stourlife
@stourlife 27 күн бұрын
මේකප් පුරෝ ගත්තු තම්බපු ඉස්සො වගෙ පේන කෙල්ලො කොල්ලොන්ට වඩා.නැචුරල් ලුක් එකක් අපිට පෙන්නනවට ස්තූතී.ආසම මෙහෙම කතා බලන්න.
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 27 күн бұрын
💐
@damayanthiperera8528
@damayanthiperera8528 27 күн бұрын
ඒකනම් ඇත්ත .මටත් ඒක මුල ඉදන්ම හිතුනා
@hsinthanashevon4895
@hsinthanashevon4895 27 күн бұрын
ඇත්තමයි ඒ කතාවනම්
@user-hw8jy9vf3u
@user-hw8jy9vf3u 27 күн бұрын
ඇත්තටම දිනක්ෂි මේකප් නැතිවද මේකෙ රගපාන්නෙ?
@NishiCreations1521
@NishiCreations1521 27 күн бұрын
​@@user-hw8jy9vf3unude make up ekk dala thynne
@himalikumari2399
@himalikumari2399 27 күн бұрын
මේ කතාව බලද්දී අතර මැදින් ඇඩ් යනවට අකමැති අය කෝ බලන්න..😊😊 එපා වෙනවා අනේ..
@chamikat-vw9mu
@chamikat-vw9mu 27 күн бұрын
Ow ane TV 1e katawa blnw wge me add yaddinm epawenw
@DinushIsan
@DinushIsan 27 күн бұрын
😤😤
@manojdz3692
@manojdz3692 26 күн бұрын
Add නැතිනම් ඉතින් අපිට මේ වගේ කතා බලන්න බෑනේ බන් 🤣
@devonfernando3662
@devonfernando3662 26 күн бұрын
Add thama මේවගේ ස්ථාවර වත්කම් 😅
@kalpaniperera4844
@kalpaniperera4844 23 күн бұрын
ad nathnam oyalata mewa balanawa boru ane.. channel hamba karanne ewagen
@sanusandu
@sanusandu 27 күн бұрын
අසේනි කොච්චර හිතින් විදවනවා ඇතිද ? ඒ වේදනාව කිසිම කෙල්ලෙක්ට ලැබෙන්න එපා 💔
@sonyabanda6543
@sonyabanda6543 27 күн бұрын
උමාලි විනදේත් ඒ දුකම තමා !!
@ngamage3836
@ngamage3836 27 күн бұрын
​@@sonyabanda6543😂
@DammikaW48474
@DammikaW48474 24 күн бұрын
අසේනි අම්මා කෙනෙක් වීමට ඇති අසීමිත ආසාව නිසා ඇය විසින්ම ඇය මතට මේ දුක දමා ගත්තා.
@lwajithsamanthagamage1996
@lwajithsamanthagamage1996 27 күн бұрын
ඉදිරියේදී සිදු වෙන්නේ මොකක්ද කියල හිතාගන්න බැරි ලස්සන කථාවක්.
@nimeshnirashan8588
@nimeshnirashan8588 27 күн бұрын
මේ කතාවේ හොදටම act කරන්නෙ වෙන කවුරුත් නෙමෙ අසේනි.... ඒක next level
@dinithihasanthika
@dinithihasanthika 27 күн бұрын
දැන් නම් ලංකාවේ ටෙලිනාට්‍යවල විශාල පෙරළියක් වන හැඩයි.❤❤සුබ පැතුම් දිනක්ශි සාරංග ඇතුලු තිරයෙන් පිටුපස සිටින කණ්ඩායමට❤❤❤
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 27 күн бұрын
@user-zo1qb7gf7m
@user-zo1qb7gf7m 27 күн бұрын
Ow eka nam eththa. Hoda nirmana tikak bihiwei essarahara
@user-zo1qb7gf7m
@user-zo1qb7gf7m 27 күн бұрын
Elaga Weekend eka enakan noivasillen ennee. Harima lassanai drama ekam
@SandakelumMendis-tl2sn
@SandakelumMendis-tl2sn 27 күн бұрын
අසේනිට රඟපාන ශිල්පිනියගේ සමේ පාටත් එක්ක එයාගේ අමුතුම ලස්සනක් තියෙනවා 🥰
@user-cq7xk4es8j
@user-cq7xk4es8j 27 күн бұрын
දිනක්ෂිව ඉතිං මේ ඩ්‍රාම එකේ කොහොමත් කලු කරලානෙ තියෙන්නෙ
@SandakelumMendis-tl2sn
@SandakelumMendis-tl2sn 27 күн бұрын
@@user-cq7xk4es8j ඔව් දිනක්ෂිගේ ඇත්ත පාටට වඩා කළු කරලා අරන් තියෙන්නේ එයාගේ මේනකා කියන චරිතයට ගැළපෙන්න.ඒත් අසේනිට රඟපාන ශිල්පිනියගේ සැබෑ පෙනුමයි කතාවෙදි අපිට පේන පෙනුමෙයි ලොකු වෙනසක් නැතිව ඇතිනේ.ඇත්තටම එයාගේ සමේ වර්ණය හරිම ලස්සනයි ඒ වගේම එයාගේ අමුතු ලස්සනක් තියෙනවා ❤️
@chethikaperera1122
@chethikaperera1122 27 күн бұрын
Rebecca Dilrukshi ❤
@___snow___flake___
@___snow___flake___ 25 күн бұрын
ඔව් එයා ඒ පාට තමයි ​@@SandakelumMendis-tl2sn
@kachinirajapakse654
@kachinirajapakse654 22 күн бұрын
Rebeca dilrukshi ❤
@user-qf7gx9ot9r
@user-qf7gx9ot9r 27 күн бұрын
වාසලගේ බිරිදගේ මොලේ තමයි මොලේ 😊
@dineshamaduwanthi536
@dineshamaduwanthi536 27 күн бұрын
අඩේ මේක සාරංගගේ නිෂ්පාදනයක් නේ...නියමයි. 👌 👍
@user-cq7xk4es8j
@user-cq7xk4es8j 27 күн бұрын
අදද දන්නේනේ 😊
@SuGayan2121
@SuGayan2121 27 күн бұрын
Ow
@zainammeedeen8659
@zainammeedeen8659 27 күн бұрын
Mamath eeye dakke
@hawatalk07
@hawatalk07 27 күн бұрын
ජීවිතය වරද්දගන්නෙ නැතුව ලස්සනට ගත කරන්න ගොඩක් ආදර්ශ මේ ටෙලියෙ තියෙනවා ❤
@isiriabeydheera9452
@isiriabeydheera9452 27 күн бұрын
උගත් ගැහැණියක් කේලමක් පිළි ගන්න විදිය සහ නූගත් බොළඳ ගැහැණියක් කේලම් පිළි ගන්නා විදිය.
@greenleaf8091
@greenleaf8091 27 күн бұрын
උගත් නෙවේ බුද්ධිමත්
@isiriabeydheera9452
@isiriabeydheera9452 27 күн бұрын
@@greenleaf8091 අන්න හරි.
@sljoker10
@sljoker10 27 күн бұрын
මේනකාගෙ makeup එක අවුල්. වෙලාවකට කලුයි වෙලාවකට සුදුයි. බලෙන් කලු කරන්න ගිහින් කියලා පේනවා. මට තේරෙන්නෙ නැහැ ඇයි අගතියට පත් වුනාම කලු වෙන්නෙ කියලා 😂
@ireshadenipitiya4486
@ireshadenipitiya4486 27 күн бұрын
මිනිස්සු න්ගේ හිත් නරක් උනාම,හිත කරදරෙන් උනාම ඇත්තටම ඒක මූනෙන් පේනවා.
@ajithuw
@ajithuw 27 күн бұрын
@@sljoker10 වේස නිරූපන ගිල්පියාගෙ වැඩ තමයි. නානකොට සුදුයි අනිත් වෙලාවට කලුයි
@sljoker10
@sljoker10 26 күн бұрын
@@ireshadenipitiya4486 මූණෙන් පේන එක වෙනයි. ඒ්ත් මේක කෘතිමව කලු කරපු එකක් කියල පේනවා
@LeviAthan107
@LeviAthan107 20 күн бұрын
මේනකා ගමේ දුප්පත් කෙල්ලෙක් නිසා වගේම සාරංගට මේකට උගේ ගෑනිම ගන්න ඕන වෙච්ච නිසා තමයි දිනක්ෂිව කළු කරලා තියෙන්නේ
@user-nk2ob8gw9g
@user-nk2ob8gw9g 27 күн бұрын
බැලුවැයින් බැලුවෙ නෑ යකෝ මෙහෙම කතාවක් 😂
@sharu9070
@sharu9070 27 күн бұрын
කතාවට අසේනි කැම කන විදිය ඉදං මාර ඩීසන් විදියට පෙන්නව
@krishanamarasooriya7445
@krishanamarasooriya7445 27 күн бұрын
කට අරින්නේ නැතුව මොන කැවිලිද
@legomewithsafiyah5086
@legomewithsafiyah5086 27 күн бұрын
😂​@@krishanamarasooriya7445
@Laknipathiraja1102
@Laknipathiraja1102 27 күн бұрын
Skip නොකර බලපු එකම කතාව ❤❤❤
@kushi784
@kushi784 27 күн бұрын
අද කෑම මේසය මරු..කෑම හිර වෙද්දී වතුර දෙන්න වයිප්ලා දෙන්නයි😂😂
@ramanisingh5940
@ramanisingh5940 27 күн бұрын
😂😂😂😂
@subashini8135
@subashini8135 27 күн бұрын
😂
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa 26 күн бұрын
😂😂😂😂😂
@itsme_vinuka
@itsme_vinuka 26 күн бұрын
Maru ned? Apita neene ehema 😂
@simplehacks223
@simplehacks223 12 күн бұрын
ඒ උනාට හොදට නිදහසේ කන්නෙ එක ගෑණියෙක්වත් නැති එකා. 😅😅
@nisaliperera4918
@nisaliperera4918 27 күн бұрын
ඉරිදට කොටස් දෙකම එක දිගට බලන මං 😌❤️
@ChandaniDilrukshi-oh8wx
@ChandaniDilrukshi-oh8wx 27 күн бұрын
ඇත්තටම මේ කතාව නම් මාරම ලස්සනයි. හැමෝගෙම රංගනයන් ලස්සනයි
@chaminilakmali2652
@chaminilakmali2652 27 күн бұрын
රෙබෙකා නම් දුර ගමනක් යයි,මාර දක්ශයි
@TravelwithChanulk
@TravelwithChanulk 27 күн бұрын
Eya godak act karala tiyenawa. KZbin eke tiyenawa eyage short films
@user-nt3yd4iq4x
@user-nt3yd4iq4x 27 күн бұрын
ඔව් එයා ගොඩක් දක්ෂයි.
@poornimapavithrani_028
@poornimapavithrani_028 25 күн бұрын
මට හිතෙන විදියට මේ කතාවේ හැරවුම් ලක්ෂය අසේනි..ඒ චරිතය හරි ලස්සනට නිර්මාණය කරලා තියෙනවා...අසේනි ගුප්ත හැසිරීම හින්දා කතාව පුරාම කුතුහලය වෑහෙනවා...ඒ වගේම ඇය ඒ චරිතයට පණ පොවන ආකරය හිතා ගන්නත් අමාරුයි..ඒ චරිතය තුළ ඇය ජීවත් වෙනවා..💖
@oshadikaushalya8793
@oshadikaushalya8793 27 күн бұрын
මේනකා අවංකයි ඒක නිසාමයි ඔහොම වෙන්නේ කියලා මට හිතෙනවා දැන්😢
@bernadettejoseph3661
@bernadettejoseph3661 27 күн бұрын
😢❤
@MayumiIparna-tf8zs
@MayumiIparna-tf8zs 26 күн бұрын
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 27 күн бұрын
අසේනි තරම් පරිණත වෙන්න පුලුවන් උනොත් ඒ හොඳටම ඇති..😊
@DammikaW48474
@DammikaW48474 24 күн бұрын
අසේනි පරිනතයි ද?
@I_am_Ashvini
@I_am_Ashvini 21 күн бұрын
@@DammikaW48474නෑ
@jayanthisiriwardhana2161
@jayanthisiriwardhana2161 27 күн бұрын
දැක්කනෙ අසේකා මේනකාගෙ හොර අල්ලන්න ගහපු ගැටේ,ඔයා නම් හොඳ ඉවසීමක් තියෙන බුද්දිමත් බිරිඳක් .❤❤❤
@rosi7888
@rosi7888 27 күн бұрын
එක නම් පට්ට බන් ගෙදර ගිහින් කරන්න ඔනි බලන්න
@asha.ranatunga2581
@asha.ranatunga2581 27 күн бұрын
​@@rosi7888 mokada uney kiyala apitath kiyanna 😂😂
@rosi7888
@rosi7888 27 күн бұрын
@@asha.ranatunga2581 අනිවාර්යයෙන්ම කියන්නම් කියන්න දෙයක් ඉනිරි වෙයිද දන්නෙ නැහැ ,,😄😄😄😄
@priyankaudeni9300
@priyankaudeni9300 27 күн бұрын
Asenige mole tama mole
@user-wg6yd7rw8v
@user-wg6yd7rw8v 27 күн бұрын
කතාව phone එකෙන් බලන අය කෝ......❤️❤️
@ChahaniPerera
@ChahaniPerera 27 күн бұрын
@sameeradarshana9201
@sameeradarshana9201 27 күн бұрын
Ai uber tv dennda
@JontyXoxo
@JontyXoxo 27 күн бұрын
lankadeepa paththaren blnne mn withrd 😢
@kavindadilshan3250
@kavindadilshan3250 26 күн бұрын
Niyamay
@lakmaliperera5994
@lakmaliperera5994 27 күн бұрын
දිනක්ශි නියමෙටම රගපානවා.👌❤🔥
@udith3078
@udith3078 27 күн бұрын
Rebeca පට්ටම ඇක්ටින් මාර හිත හයිය ගෑණියක්..මට නම් කියටවත් බෑ මරාගෙන මම නම් එක අතකට ඒක තමයි රිදවන්න පුළුවන් හොදම විදය 😢.මගේ එකම ප්‍රර්ථනාව අනේ මට නම් කවදාවත් මෙහෙම දවසක් එන්නෙපා
@Dilshani1997
@Dilshani1997 27 күн бұрын
මේ කතාවේ episode එක යටින් යන වදන බලන් ආසවෙන් කතාව බලන අය කෝ.දවසින් දවස ඒකීන් තමා කතාව නිර්මාණය වෙන්නේ සුපිරි මොනම කතාවකවත් ඒ වගේ දෙයක් වෙන්නෙ නැ.කොටස් ගාන දානවා මිසක්.❤❤❤
@chamindiiresha390
@chamindiiresha390 26 күн бұрын
Aniwaren
@Dilshani1997
@Dilshani1997 13 күн бұрын
@@chamindiiresha390 ❤
@IdealMotorsPvtLtd-Kalutara
@IdealMotorsPvtLtd-Kalutara 27 күн бұрын
දිනක්ශී අහින්සක පාටයී 😊
@sonyabanda6543
@sonyabanda6543 27 күн бұрын
අනේ ඒකිගේ අහින්සක කම 🤢
@anndevika1605
@anndevika1605 27 күн бұрын
Apoo ow ekanam aththa harima ahinsakai😂😂
@SharmiJoseph06
@SharmiJoseph06 27 күн бұрын
❤yes 😢
@Thisari93
@Thisari93 27 күн бұрын
මේ වගේ කෙටි කතා සතියේ දවස් පහම ඉල්ලන මෝඩ හරක්නම් අනේ මන්දා 😂 මේකේ කොටස් 30 යි තියෙන්නේ. සතියේ දවස් පහම පෙන්නුවොත් මාසෙන් ඉවරයි. උබලට ඕන විදියට හැමදාම බලන්න මේක දෙවෙනි ඉනිම නෙමේ 😂
@sadunitharaka3118
@sadunitharaka3118 27 күн бұрын
Ammmoh eka😁
@sadunitharaka3118
@sadunitharaka3118 27 күн бұрын
Kohomd dnne kots 30i.kiyl
@Thisari93
@Thisari93 27 күн бұрын
@@sadunitharaka3118 ඇයි සාරංගයි, දිනක්ශියි ෆේස්බුක් දාලා තිබුනේ
@mithya8372
@mithya8372 26 күн бұрын
​@@sadunitharaka3118 dinakshie fb dala thibba
@jaysheydeen3760
@jaysheydeen3760 27 күн бұрын
මේ කතාව මගේ ජීවිතයට ගොඩක් සමානයි දරුවෙක් හම්බෙන කොටස හැර. මගේ ජීවිතය සමාන වෙන්නේ අසෙනිට. මම වයස අවරුදු 23 වගේ ඉඳලා බණ අහපු කෙනෙක්. මම සෝවාන් කියලා කියන්නේ නැහැ නැමුත් ඒ හා සමාන චරිත ලක්ෂණ තියෙන කෙනෙක්. අසේනි කියන චරිතයට 99%කම සමානයි. ඒ නිසා මට මේ කතාව හොඳින් තේරුම් ගන්න පුලිවන්.
@Manjulacham
@Manjulacham 27 күн бұрын
අම්මෝ
@isiriabeydheera9452
@isiriabeydheera9452 27 күн бұрын
@@jaysheydeen3760 🥰🥰
@amara8781
@amara8781 22 күн бұрын
😂
@s.w.jayakody6286
@s.w.jayakody6286 27 күн бұрын
පරණ තේමා සංගීතය තමා ලස්සන අලුත් එකට වඩා. 😊
@achinidinushika1119DINU
@achinidinushika1119DINU 27 күн бұрын
මන් කිසිම කතාවක් බලන්නෙ නෑ .මේක විතරයි බලන්නෙ ✨
@bandhusriya5694
@bandhusriya5694 27 күн бұрын
පිස්සු නැත්නම් ෂෝක් ...
@umeshkaushika2598
@umeshkaushika2598 27 күн бұрын
😂 Wel wenna ethii balanne 🤢🤢🤣🤣
@sugiwahalakoon8075
@sugiwahalakoon8075 27 күн бұрын
ඒක ඉතිං ඔයාගෙ කැමැත්ත නෙ.
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 27 күн бұрын
මමත් එහෙම යි. මෙච්චරයි බලන්නෙ ❤
@NimaliPriyanka-co5gz
@NimaliPriyanka-co5gz 27 күн бұрын
මමත්
@hashmilasewwandi9118
@hashmilasewwandi9118 27 күн бұрын
කෙල්ලනේ හැදියල්ලා.......... ඔබට මට අපි ට මේ කතාව හරි වැදගත්.....❤️😘💚
@Pubu_Dil_2003
@Pubu_Dil_2003 27 күн бұрын
😂
@ShamikaPriyadarshani-cb6df
@ShamikaPriyadarshani-cb6df 27 күн бұрын
අනිවාර්යයෙන්
@SenuNimansa-nm4gd
@SenuNimansa-nm4gd 27 күн бұрын
Hedai hedai 😂😂😂
@jaysheydeen3760
@jaysheydeen3760 27 күн бұрын
මම අසෙනිට ආදරේ කරන්න පටන් අරන් ❤️ ඉස්සර ඉස්කෝලේ ඉන්න අපේ ප්‍රශ්න දුක අහගෙන ඉන්න ආදරණීය ගුරුවරියක් වගේ ❤
@Manjulacham
@Manjulacham 27 күн бұрын
පිස්සුද බන්, මේනකාලා වගෙ රැවටෙන්න එපා.. මේව ගේම්
@sithandipraharsha3584
@sithandipraharsha3584 24 күн бұрын
Yes
@lakminimadushani7187
@lakminimadushani7187 27 күн бұрын
මේක තනිකර මොලෙන් ගහන ගේමක්.
@MC13133
@MC13133 27 күн бұрын
අසේනිගෙ මොලෙන්..
@isiriabeydheera9452
@isiriabeydheera9452 27 күн бұрын
@@lakminimadushani7187 නෑ මෙතන ගේමක් නෑ. මේ ජීවිතේ එන ප්‍රශ්න වලට මුහුණ දෙනකොට මිනිස්සු පරිණත වෙන හැටි තියෙන්නෙ. මේවා මයින්ඩ් ගේම් නෙවෙයි.
@Heavenonearth89
@Heavenonearth89 27 күн бұрын
Rebecca is perfect How nice that she is doing matured change character
@sachiniayesha....748
@sachiniayesha....748 27 күн бұрын
හරිම තාත්ත්වික යි හැමෝගෙම රංගනය ❤❤❤ සාරංග ,දිනා & රෙබෙකා අක්කාගෙයි❤❤❤
@gayan9264
@gayan9264 27 күн бұрын
මිනිස්සු ලයික් එකක් ගන්න කරන දේවල් මේ කතාව tv එකෙන් ද බලන්නෙ අහනවා phone එකෙන්ද බලන්නෙ අහනවා පව් ඉති එකට ලයික් පවා දානවා දුක හිතිලා😢😢😢
@devonfernando3662
@devonfernando3662 26 күн бұрын
Aththk 😂💔
@mashifernando8280
@mashifernando8280 27 күн бұрын
මට නිකන් හිතෙනවා අසේනි අයින් වෙයි දරුවා ලැබුනට පස්සෙ වාසලත් එක්ක මේනකාව එකතු කරලා.එයා දැන් හොයන්නෙ වාසලට ඇත්තටම ආදරේද කියන එක
@chamaniranasinghe1944
@chamaniranasinghe1944 27 күн бұрын
Ow matat hitenawa
@DevikaDhimuthu
@DevikaDhimuthu 27 күн бұрын
​@chamaniranasinghe1944 Ow. Asenige gathi guna wala widihata, eya ammagen daruwawa wen karana ekak neha. That is why Aseni checked whether Menaka really loves Waasala. Otherwise why did she played that water game?
@SuGayan2121
@SuGayan2121 27 күн бұрын
Hmmm ow
@propertysale-nh9ld
@propertysale-nh9ld 27 күн бұрын
Ow matatah hithenawa..ehwma..
@hsinthanashevon4895
@hsinthanashevon4895 27 күн бұрын
​ඒක තමයි වනචර කමේ යන මිනිහෙක්ට ගෑණියෙක් දෙන්න ඕන ලොකුම දඩුවම ..ජීවිත කාලෙම මැරි මැරි ජීවත් වෙන්න..
@rasithaanjalee
@rasithaanjalee 27 күн бұрын
12 එපියට දාලා තියන නම. 😅 මේක බලන අයටයි ඒ ෆිල්ම් එක බලලා තියන අයටයි මේ දෙකේ වෙනස වටහා ගන්න බැරි තරම් මොලයක් නැති එකට හොද උත්තරයක් දීලා හැබැයි 😅
@nethminavodya911
@nethminavodya911 27 күн бұрын
කෙටි සිදුවීම්...ලොකු අදහසක්...ඒකමයි මේ කතාව මෙච්චර ලස්සන හැමෝම තමන්ගෙ උපරිමය කරනවා සුබ පැතුම් 🎉
@NSM402
@NSM402 27 күн бұрын
ඇසේනිට හැමෝම හිත හයියයි ඉවසනවා කිව්වට මට හිතෙන්නෙ නම් ලෝක කපටි ගෑනියෙක් කියලා. තමන්ට ඕන දේ ශේප් එකේ කලබලයක් නැතිව කරගන්නවා. ඒකයි වෙනස. 😊
@DammikaW48474
@DammikaW48474 24 күн бұрын
අසේනි ගේ චරිතය script writer ගොඩ නගා ඇත්තේ එයා Autism Spectrum Disorder කියන මානසික පරාසයේ කොතනක හරි ඉන්නවා ඇති කියන පදනම මත විය යුතුයි කියල එයාගෙ හැසිරීම් දකින විට මට හිතෙනවා.
@NSM402
@NSM402 24 күн бұрын
@@DammikaW48474 eyata autism naha eyata OCD thiyenne. Hamadema neat and clean thiyenna one.
@user-lv9wk7ni1u
@user-lv9wk7ni1u 27 күн бұрын
අසේනි බොරුවට වතුර බිබි බැලුවේ මේනකා ඇත්තටම වාසයට ආදරය කරන වද බලන්න
@DevikaDhimuthu
@DevikaDhimuthu 25 күн бұрын
@@user-lv9wk7ni1u Waasalawa Menakatama baara deela Aseni perhthakata weiy
@ruvindu3781
@ruvindu3781 27 күн бұрын
අර මොළේ තමා මොළේ..හිතේ තියෙන දේ...එලියට ගත්ත විදිහිය..😮
@iukguy1
@iukguy1 27 күн бұрын
Script eka ane.. 😂😂
@kanthijayawardana6523
@kanthijayawardana6523 27 күн бұрын
Ammoo mara molee
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 27 күн бұрын
නියම ගේම මොලෙන් ගැහුව 😂64න් එක ගේමක් 😅
@gayanchinthaka1525
@gayanchinthaka1525 27 күн бұрын
Phone එකෙන් කතාව බලන්න සෙනසුරාදා , ඉරිදා වෙනකම් බලන්න ඉන්න අය කෝ 😌❤
@sachiniayesha....748
@sachiniayesha....748 27 күн бұрын
රෙබෙකාගෙ මූණ හරිම පැහැපත් ❤
@nuwandigamage3598
@nuwandigamage3598 27 күн бұрын
Kud rebeka
@sachiniayesha....748
@sachiniayesha....748 27 күн бұрын
​@@nuwandigamage3598 aseni...වාසලගෙ wife
@DevikaDhimuthu
@DevikaDhimuthu 27 күн бұрын
​@@nuwandigamage3598 Why did you say that?
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 27 күн бұрын
වැදගත් පෙනුමක් ඇයට තියෙන්නේ ❤💐🌹🌷🥀
@sachigamage9361
@sachigamage9361 27 күн бұрын
Hrima siriyawanthai
@ChinthakaPathmasiri-nd3kg
@ChinthakaPathmasiri-nd3kg 27 күн бұрын
දිනක්සිකෙ කෙටි move එකක් තියෙනවා එක වහලක් යට කියලා එකත් බලන්න
@user-om6kl6ps3s
@user-om6kl6ps3s 27 күн бұрын
ඒක මරු මාත් බැලුවා❤
@user-yu7lr1lr4x
@user-yu7lr1lr4x 27 күн бұрын
ඔව් ... ඒක ලස්සනයි
@user-ur8ln1xj9f
@user-ur8ln1xj9f 27 күн бұрын
ගිරිදේවි කතාවට පස්සෙ මං බලන එකම ටෙලිනාට්‍ය මේක .❤ආසම අසේනිට ❤❤❤
@Mickayel
@Mickayel 12 күн бұрын
ඔව් ගිරිදේවි තමා තාමත් හිතේ අන්ක එකට තියන කතාව❤
@Yanga427
@Yanga427 27 күн бұрын
Saranga - Dinakshie act කරන ඒවා ඇත්තටම මාර natural , Asenith මරු 🔥
@nimalisanjeewani2396
@nimalisanjeewani2396 27 күн бұрын
ඇත්තටම ජීවිතේ මෙහෙම වාසලගේ බිරිඳ වගේ ඉවසීම තිබුනා නම් කොච්චර පවුල් වල ප්‍රශ්න විසදෙයිද? අනික මිනිස්සු තේරුම් අරන් ජීවත් වෙද්දි කොච්චර ජීවිත සුන්දරද ? හදවතට දැනුන කතාවක්❤
@wathsalahettiarachchi2087
@wathsalahettiarachchi2087 27 күн бұрын
Ahama ewasanna පිස්සුද ana.oyata puluwanda ahama ජීවිතයකට මුහුණ denna
@DaisyDil
@DaisyDil 27 күн бұрын
වටේ ගිය මිනිහෙක් එක්ක තවදුරටත් ජීවත් වෙන එකයි, අනියම් කෙනාව ගෙදර ගෙනල්ලා තියන එක හැමෝටම සාර්ථක නෑ. ජීවිතෙනුත් වන්දි ගෙවන්න වෙයි.
@welcometoournest3954
@welcometoournest3954 27 күн бұрын
අනික් එක වාසල වගෙ පිරිමි කරන්නෙ එක්කො ගෑනු දෙන්නම තියාගන්නවා නැත්තම් කසාද ගෑනිව අතාරිනව.. හොර ගෑනී එක්කම ඉන්නව..
@samudraliyanage4486
@samudraliyanage4486 27 күн бұрын
Iwaseema balamu anthimata
@sonyabanda6543
@sonyabanda6543 27 күн бұрын
දිනක්ෂි වල් නිසා එයාලගේ ප්‍රෂ්න ගන්න චාන්ස් එකක් ලැබුනේ නෑ,
@motivation3127
@motivation3127 27 күн бұрын
සාරංග වැඩක් කෙරුවොත් ඉතින් කොහොමත් සුපිරියක් තමා ❤
@MithilaMaddumage
@MithilaMaddumage 27 күн бұрын
තත්පරයක් දෙන්න teledrama එකෙන් පස්සෙ addict වෙලා බලන කතා ❤❤❤
@TA120-x9h
@TA120-x9h 27 күн бұрын
නොලැබෙන බව දැනගෙන කෙනෙක් ට ආදරේ කරන්නේ මෝඩ කමට නෙමෙයි ඒ කෙනාට අපේ ජිවිතේ තියෙන තැන වෙනකෙනෙක්ට දෙන්නවත් පුරවන්නවත් බැරි හින්දා 🥹
@niroshalakmali3126
@niroshalakmali3126 27 күн бұрын
Adre kiyanne akkenkta karanna puluwandeyk marenakm
@anushikamaduwanthi351
@anushikamaduwanthi351 27 күн бұрын
මෝඩ කමට නෙවෙයි.නොලැබෙන බව දැනගෙන ආදරේ කරන්නේ වේසකමට
@chamaridias5262
@chamaridias5262 27 күн бұрын
sadarana hangeemak, eka anunge kenekta kiyala venasak naha....athi venna puluvan bandeemak , within vunath nathath...labun nathoth vedanavak danenawa....😢❤😢❤😢😢❤❤
@niroshanipandukabaya3537
@niroshanipandukabaya3537 27 күн бұрын
​@@anushikamaduwanthi351ඔයාටත් මේ කතාවෙ වාසල වගෙ මහත්තයෙක් ද ඉන්නෙ,😢
@niroshanipandukabaya3537
@niroshanipandukabaya3537 27 күн бұрын
​@@anushikamaduwanthi351ඔයා මේකට රිප්ලයි කරල තියෙන්නෙ තරහින් වගේ,ආදරේ වේස කමට කරන දෙයක් නෙවෙයි,වේස කමට කරන්නෙ වෙන මිනිහෙක් ගෙ ගෑනියෙකුට ආස කරන එක,වෙන ගෑනියෙක් ගෙ මිනිහෙකුට ආස කරන එක,ආදරේ කරන එක අයිති කරගන්නම ඕනි නෑ,සදාකාලික ව තනිවෙලා ඉන්න අයත් ඉන්නව ආදරේ නිසා,ජීවිතේ නැතිකරගන්න අයත් ඉන්නවා,ඒ වේස කමට නෙවෙයි,ආදරේට,❤
@saranga-dinakshie
@saranga-dinakshie 27 күн бұрын
🫣
@sanjeewanigamlath8474
@sanjeewanigamlath8474 27 күн бұрын
@DewPerera-hl8bw
@DewPerera-hl8bw 27 күн бұрын
❤❤
@nuwanthinigunawickrama7638
@nuwanthinigunawickrama7638 27 күн бұрын
Hiru star announce karnna gaman msg danawane😊
@bhbh-wv2ht
@bhbh-wv2ht 27 күн бұрын
❤❤❤❤❤❤❤ නියමයි බුදු සරණයි දෙවිපිටයි 🇧🇭🇧🇭🇧🇭🇧🇭
@ashaninileka6368
@ashaninileka6368 27 күн бұрын
❤❤❤
@user-ci2qt4vq5d
@user-ci2qt4vq5d 27 күн бұрын
අසේනිගෙ ගේම් එකේ තිබ්බෙ හිත් ඇතුලෙ තිබ්බ අදහස් ගන්න කරපු ප්ලෑනක්.
@thilinijayawardana743
@thilinijayawardana743 27 күн бұрын
සල්ලි පොකුරු ,take care සාර්ංග සුපිරි
@Nilusano
@Nilusano 27 күн бұрын
වාසල ගේ වයිෆ් හරි කපටි. ගේම් එක මුවාවෙන් එයාට ඕනි ඩේ දැන ගත්ත 🙄🙄🙄
@UkwattageUkwattage
@UkwattageUkwattage 27 күн бұрын
ඔයා හරි 🎉
@GemigedaraOrganicQulityProduct
@GemigedaraOrganicQulityProduct 27 күн бұрын
වාස⁣ලගේ ගෑනී විතරක් නෙවෙයි කොයි ගෑනිත් එහෙමයි පුතා 😂😂😂
@hansiprabodani3821
@hansiprabodani3821 27 күн бұрын
සිරාම මාර ගේම් එක ඒක
@thumashabandara6666
@thumashabandara6666 27 күн бұрын
සාරංග අයියේ දිනක්ෂි අක්කේ කතාව අතරතුර දාන ඇඩි ටිකක් අඩු කරන්න අනේ.. ටිවි එකේ බලනවා වගේ එතකොට අපිට කතාව බලන කාලේ අඩු වෙනවානේ.. හරිම ලස්සන කතාවක්
@anupamasajeewani7283
@anupamasajeewani7283 27 күн бұрын
අසේනි තේරුම් ගන්න අමාරු චරිතයක්...මොනවා කරන්න හිතාගෙන ඉන්නවද කියලා හිතගන්න බෑ...මේනකා හිතට එන හැමදේම කතා කරන විවෘත චරිතයක්...අදත් කතාව හරිම ලස්සනයි ❤️
@user-ym7qp3iw8v
@user-ym7qp3iw8v 27 күн бұрын
මන් වගේ වෙන රටක ඉදන් මේ කතාව බලන අය මේ කොනට එන්නෝ 🤩🤩
@poornimarathnayaka7766
@poornimarathnayaka7766 27 күн бұрын
Me wage lassana kathawak week ends walata dala mawa pissek karanne aiiiiiiiiiiiiiiiiiiii
@sachiniayesha....748
@sachiniayesha....748 27 күн бұрын
Oy polpithigamada
@sharikadilhani5092
@sharikadilhani5092 27 күн бұрын
Matath thiyena lokuma prashne ekama thamai apaaaaaaaaa😢😢😢
@user-bu1yy1nk9n
@user-bu1yy1nk9n 27 күн бұрын
Matath..😢
@sasikalasewwandi5531
@sasikalasewwandi5531 27 күн бұрын
Aththamai ane..gobba katha sathiye dawas pahema dala mechchara hoda kathawak dawas dekak witharak danawane
@geethagunawardana3585
@geethagunawardana3585 27 күн бұрын
එක්කෝ මේක පැයක් දෙන්න ඕන සෙනසුරාදා ඉරිදා
@isharalokugamage
@isharalokugamage 27 күн бұрын
බොක්ස් ගිහිල්ලා ෆිල්ම් බලපු නැති අය අත උස්සන්න බලන්න 😂
@ajanthafernando2440
@ajanthafernando2440 27 күн бұрын
බොක්ස් ගියා ෆිල්ම් බැලුවේ නෑ 😂
@hiruni1326
@hiruni1326 27 күн бұрын
මේනකා පව් කියලා හිතෙනවා 🙂..ඇඟට නොදැනී මේ අක්කයි මල්ලී එයාව රිද්දනවා ...
@legomewithsafiyah5086
@legomewithsafiyah5086 27 күн бұрын
Very true, She loved living happily, freely, now the life is hell for her, how long she has to go on like this. Poor her
@thilinidarshika2757
@thilinidarshika2757 27 күн бұрын
Ehenam eyata anunge minissu ganna kalin hithanna tibuna
@isuruprasadperera3758
@isuruprasadperera3758 27 күн бұрын
මොකටද පව් 😂😂😂
@Senusenu5
@Senusenu5 27 күн бұрын
ඇයි පව්😂
@SundayGreen-jy6oq
@SundayGreen-jy6oq 27 күн бұрын
16:06 අසෙනිගෙ මූණ දැක්කම බය හිතුණේ මට විතරද😂
@yoshithathisen
@yoshithathisen 27 күн бұрын
පොඩි කොටසක් දැකලා බලන්න ආවේ....දැන් ඇබ්බැහි වෙලා කියහන්කෝ 😁😁😁😁😁😁🤣
@bodhusisujayamaga6273
@bodhusisujayamaga6273 27 күн бұрын
වර්තමාන සමාජයේ ස්වාමිපුරුෂයකු අතින් මේවගෙ වරදක් සිදූඋනාම කාන්තාව කරන්නෙ වෙනත් සම්බන්දතාවයක් ඇතිකරගෙන ඒ පුරුෂයාගෙ උදව් ඇතිව තම ස්වාමිපුරුෂයා ඝාත්නය කරනව.ඒ වගෙ සමාජයක මේ ටෙලිනාට්‍ය ඉතාමත් ආදර්ශමත් කතාවක්.
@user-jo4do8se6q
@user-jo4do8se6q 27 күн бұрын
හැමෝම එහෙම ඝාතනය කරන්නෙ නෑ නෙ😅
@erandikaushika1786
@erandikaushika1786 27 күн бұрын
Script writer ගේ ලියවිල්ල තමයි ලියවිල්ල ❤❤
@lovelygirl4087
@lovelygirl4087 27 күн бұрын
මේ කතාව බලද්ද් මතක් වෙන්නෙම යූ ටියුබ් එකෙ ගිය There is a body short film ekayi ,එක වහලයක් යට ශෝට් ෆිල්ම් එකයි 🤗❤️
@Shama-hu4sx
@Shama-hu4sx 27 күн бұрын
ඔක්කොම හොදයි ඒත් මේ දර පලන එකාව තමයි මට පෙන්න බෑ වලත්තය
@ajithuw
@ajithuw 27 күн бұрын
@@Shama-hu4sx ඒ කියන්නෙ එයාගෙ රඟපෑම සාර්ථකයි 😀😀😀
@Shama-hu4sx
@Shama-hu4sx 27 күн бұрын
@@ajithuw එකෙන්ම
@ajithuw
@ajithuw 26 күн бұрын
@@Shama-hu4sx ඕකා කෑවා මූන නාලු වෙන්න මහේශ්ගේ මල්ලිගෙන් වලත්ත වැඩකට 😀😀😀😀
@nilaniroyal6567
@nilaniroyal6567 27 күн бұрын
අසෙනි ගෙ කෙලින් වචන එහෙම වෙන්න මටත් ආසයි.එහෙම ජීවත් වෙන්න පහසුයි.හිතේ කහටක් නැහැ .😊
@sandalisamarage4776
@sandalisamarage4776 27 күн бұрын
මම ඒවගේ කෙනෙක්.ඒ නිසා මට මගේ කියන්න කියලා ඉන්නේ අතේ ඇගිලි ගානටත් අඩු පිරිසක්.මිනිස්සු කැමති බොරුවට ඇත්තට වඩා.
@LakshaniNawodya
@LakshaniNawodya 27 күн бұрын
හිතෙන්නැද්ද එයාගේ ඔලුවේ වෙන plane එකක් යනවා කියලා වෙලවකට එයාගේ හැසිරිමම බය හිතෙනවා
@prasadsooriya
@prasadsooriya 27 күн бұрын
අසෙනි චරිතය ගැන තාම හිතා ගන්න අමාරුයි. වාසල කෙල්ලක් එක්ක සම්බන්ධයක් තිබිලා දරුවෙක් හදාගත්ත එකට එයා ලොකු විරුද්ධවයක් නැහැ. ඒත් මේනකා වතුර බීපු තැන සහ වාසලගේ නැතිවුණු ලේන්සුව හසුවුණු තැන ඉඳලා, එයා හදා ගත්ත හිත වෙනස් වෙන්න පුලුවන්. පිට ගෑණියෙක් ව use කරපු වාසලට සමාව දුන්නට, මේනකා ආදරේ කරන්නත් පටන් අරන් කියලා තේරුණාම ඒක බරපතල කාරණයක්. අනාචාරයේ හැසිරීමට වඩා අයිතියක් නැති ආදරයක් ඇතිවුණොත් ඒ දිහා අපේ මේ පෘථිවියේ තියෙන හැම සංස්කෘතිකයක්ම බලන්නේ වපර ඇහැකින්.
@nilaniroyal6567
@nilaniroyal6567 27 күн бұрын
@@sandalisamarage4776 ඔයාගෙ ඔලුව නිදහස්.ඒක වටිනව මොන දේටත් වඩා.හිතවත් අය දාහක් ලග හිටියත් වැඩක් නැහැ බොරුවට.
@user-bv1ow3eu2g
@user-bv1ow3eu2g 27 күн бұрын
​@@prasadsooriyaඇත්තටම
@il1194
@il1194 27 күн бұрын
ඔක්කොම හරිම ලස්සනට තමන්ගෙ චරිතෙට සාධාරණයක් ඉශ්ට කරනවා ♥️♥️♥️♥️♥️
@littlehousebyaryanz4506
@littlehousebyaryanz4506 27 күн бұрын
අසෙනි වගේ බුද්ධිමත් බිරිඳ ක් 😊
@Premudi
@Premudi 27 күн бұрын
විනාඩි ගාන යනවා දන්නේවත් නෑ ❤
@nisaliperera4918
@nisaliperera4918 27 күн бұрын
මේක නම් ඇබ්බැහියක්. තව වෙලාව තිබ්බා නම් දිගටම බලනවා.. ෆිල්ම් එකක් බලනවා වගේ දැනෙන්නෙ.❤
@achinidilshani-ei4oy
@achinidilshani-ei4oy 27 күн бұрын
Nice Teledrama Saranga.Thank You.!
@hashini--1098
@hashini--1098 27 күн бұрын
කොපි කරා කියන comente ,දැකලා අද කොටස රිදෙන්නම දාලා.මරු ආ.
@sonyabanda6543
@sonyabanda6543 27 күн бұрын
කොපියක්ම තමා
@NimeshaKumari-pq6lp
@NimeshaKumari-pq6lp 27 күн бұрын
Mokeda? Kopiya​@@sonyabanda6543
@dianaperera9634
@dianaperera9634 27 күн бұрын
Aseni might conceive and get a child after she adopts Menaka child. I hope shd is blessed like that.
@Malithvidushan
@Malithvidushan 27 күн бұрын
ලෝකේ තීන හොදම දඩුවම සමාව දීම ❤
@nelunikadevindi685
@nelunikadevindi685 27 күн бұрын
අසේනි තමා කවදා හරි මේ කතාවේ නම තියන්නේ 😂ඒ තරම් කපටියි😂
@sakisasnika9900
@sakisasnika9900 27 күн бұрын
අසේනි අවසානෙට කාව හරි මරයි කියලමයි හිතෙන්නෙ...
@ayeshasrimali208
@ayeshasrimali208 27 күн бұрын
ඇත්තටම . මට හිතෙනවා ගිය සතියේ කපනවා කිව්ව අලුත් කුණු වළේ කවුරුහරි welalei කියලා mai
@user-os3qe2zy9w
@user-os3qe2zy9w 27 күн бұрын
බබා ලැබෙන කොට මොනික ට මොනව හරි වෙයි වගෙ
@JungleZoo4u
@JungleZoo4u 27 күн бұрын
​@@user-os3qe2zy9w මේනකා
@str_2384
@str_2384 27 күн бұрын
Ou eya nikan psychopath knk wge danenne
@user-fm2fq6qx8l
@user-fm2fq6qx8l 27 күн бұрын
Ow habaiii, ehema hithenawa dan
@asha.ranatunga2581
@asha.ranatunga2581 27 күн бұрын
Aseni's level of intelligence......next level 🫣. Epitome of patience and the sixth sense 😮
@manjulapradeep5504
@manjulapradeep5504 27 күн бұрын
සමාජයේ කතා නොවෙන ඇත්ත හංගන්නේ නැතිව රෙබෙකා අක්කා මාරම ලස්සනයි රගපෑමත් සුපිරි
@Sa.1958
@Sa.1958 27 күн бұрын
මේනකාට දරුව ලැබෙද්දි අසේනිත් ගැබ් අරන් තියෙයිද ?😮😮😮
@user-rx7tp8xg9v
@user-rx7tp8xg9v 27 күн бұрын
අනිවාර්යයෙන්ම ඒක වෙනවා..මොකද එයාගේ තියෙන කරුණාව නිසා
@RajeshPriyankara-vm1tj
@RajeshPriyankara-vm1tj 27 күн бұрын
Matath hithenawa
@fana4870
@fana4870 27 күн бұрын
එහෙම වෙන්න වාසල එක්ක අසේනි සැන් නෑ නේද
@jaysheydeen3760
@jaysheydeen3760 27 күн бұрын
Matath hithuna oka
@criticaltake9270
@criticaltake9270 27 күн бұрын
@@fana4870 දැන් නම් කොහෙත්ම සැක් නෑ
@hettiarachchigemaleesha6380
@hettiarachchigemaleesha6380 27 күн бұрын
තත්පරයක් දෙන්න ,මේ කතාවයි අසාවෙන් බලන්නෙ ,හරිම ලස්සනයි
@isha4200
@isha4200 25 күн бұрын
රෙබෙකාට ජනප්‍රිය ,ව්ශිශ්ට ගානෙ සම්මානයක් ලැබ්‍ ය යුතුයි,❤❤❤
@user-cq7xk4es8j
@user-cq7xk4es8j 27 күн бұрын
සති අන්තෙ කතාවක්, ඔහොම කුතුහලෙන් නවත්තන්න එපා.. සතියක් බලන් ඉන්න එපැයි අපි 😒
@sanjeewaniwitharana
@sanjeewaniwitharana 27 күн бұрын
@@user-cq7xk4es8j කවි ලිව්වෙ මම ඉතින්.hobby එකක් විදියට ලිව්ව ඒවා.ලස්සනයිදනම් දන්නෑ.ගොඩක් ස්තුති ඔයාට.මගේ රිප්ලයි කමෙන්ට්ස් ඩිලිට් වෙන්වා.සාජෙහාන් අන්තිමට ඒ තජ් මහල හැදුව අයගෙ අත් කපල ඇස් අන්ද කලා කියලත් සමහර තැන් වල පොත්වල තියෙනවා.🙏💐💐💐💐
@fathimafathima7936
@fathimafathima7936 27 күн бұрын
හරිම ආසාවෙන් බලන්නේ මේ කථාව මාර ලස්සනයි ❤❤❤❤🇴🇲🇴🇲
@binusandali3152
@binusandali3152 27 күн бұрын
කසුනුත් නියමයි.. මාර නැචුරල් ඇක්ටින්
@dil7667
@dil7667 27 күн бұрын
Better than a movie
@nimashafernando2203
@nimashafernando2203 27 күн бұрын
Amazing❤
@malaniperera4107
@malaniperera4107 26 күн бұрын
මම මේ දිනවල ඉන්නේ රෝහලේ නැවතාලා.ඉතින් මමත් බලන්නේ phone එකෙන්.මං ආසම කතා වලින් එකක්.හරිම ලස්සනයි.
@Aanwi2005
@Aanwi2005 27 күн бұрын
දැන් ඉතිං කෑගැහුවෙ මොකද බලන්න හිටපංකො සතියක් 😒
@RelaxationVibes223
@RelaxationVibes223 27 күн бұрын
Ow appa. Ekath pennalama iwara karanan iwarane
Take Care | Episode 13 - (2024-07-13) | ITN
23:29
ITN Sri Lanka
Рет қаралды 1,1 МЛН
Take Care | Episode 19 - (2024-08-03) | ITN
22:56
ITN Sri Lanka
Рет қаралды 622 М.
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 10 МЛН
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 9 МЛН
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 189 МЛН
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 21 МЛН
Ikkinchi Ota 40-qism (2 Mavsum)
36:02
Milliy TV
Рет қаралды 111 М.
Take Care | Episode 18 - (2024-07-28) | ITN
23:27
ITN Sri Lanka
Рет қаралды 1 МЛН
Take Care | Episode 17 - (2024-07-27) | ITN
22:01
ITN Sri Lanka
Рет қаралды 1 МЛН
Matt Kills Dexter's Deer | Dexter: New Blood S1E1 | #Shorts
0:51
Clashed PR
Рет қаралды 24 МЛН