Take Care | Episode 09 - (2024-06-29) | ITN

  Рет қаралды 1,340,452

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

#ITN #ITNSriLanka #ITNDigital
© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер: 1 300
@darkangel-ht6kl
@darkangel-ht6kl 3 ай бұрын
රෙබෙකාගේ character එක පට්ට ඩීසන්ට් නේ! මං හරිම ආස චරිතේ මේ කතාවේ ❤
@harshanidilrukshi4625
@harshanidilrukshi4625 3 ай бұрын
බුදුහාමුදුරුවෝ ඌරු මස් වැලදුවේ නෑ ඒක ඖෂධයක්
@hiruu2630
@hiruu2630 2 ай бұрын
ඒ ඌරු මස් නෙවෙයි.ඒ හතු ජාතියක්. බුදු හාමුදුරුවෝ තවත් රහතන් වහන්සේලා කට්ටියකුත් එක්ක පින්ඩපාතෙ වඩිද්දි චුන්දසූකර කියන මනුස්සයගේ ගෙදරට වැඩම කලාලු. චුන්දසූකරගේ බිරිඳ ගොඩාක් දුක් වුනාලු දෙන්න දෙයක් නැති නිසා.ඒත් එක්කම චුන්දසූකර ඇවිත් ඉක්මනටම කැලෑවට ගිහින් හතු වර්ගයක් කඩාගෙන ඇවිත් බිරිදට දුන්නලු ඉක්මනට හදන්න කියලා.ඊට පස්සෙ බුදුහාමුදුරුවන් ඇතුලු ස්වාමින් වහන්සේලාට හතුත් එක්ක දානෙ පූජා කලාලු. බුදුහාමුදුරුවෝ දැනගෙන හිටියලු මේ විශ හතු ජාතියක් බව.ඒත් ඒ ගැන චුන්දසූකරට කිව්වෙ නැහැල්ලු හිත රිදෙයි කියලා.එයා වහ ජාතියක් කියලා නොදැන ශ්‍රද්දාවෙන් දන් දුන්න දේ නිසා. ඒත් බුදුහාමුදුරුවෝ අනිත් හාමුදුරුවරුන්ට කිව්වලු මේ දානෙ ගන්න එපා කියලා. නමුත් ඒ දානෙ බුදු හාමුදුරුවෝ ගත්තලූ.ඒ විශ නිසා ඇතිවෙච්ච ලෙඩක් තමා ලෝහිතපක්කන්දිකා කියන්නෙ.අපේ බුදුහාමුදුරුවන්ට පිරිනිවන්පාන තෙක් තිබ්බ මළපහ සමග ලේ පිටවීමේ රෝගය.
@Seeker-iw1eb
@Seeker-iw1eb 2 ай бұрын
@@hiruu2630 🥺🥺
@Chathu_Vitharanage
@Chathu_Vitharanage 3 ай бұрын
මේනකාගෙ දරුවා නැති වෙයි කියලාමයි මට හිතෙන්නෙ. එක්කො ළමයා ලැබෙන්න ගිහින් මේනකා මැරෙයි. හැබැයි එහෙම උනොත් කතාව ප්‍රාථමික වැඩි වෙනවා. අන්තිමට මේනකාට දරුවා දීලා හිස් අතින් යන්න වෙනවා. දරුවා දැක දැක දුක දරාගන්න වෙනවා. වැරදි කරන ගෑණු කෙනෙක්ට ලැබෙන දඩුවම ඒක. අසේනිට දරුවා ලැබෙනවා. වාසලට දරුවා දිහා බල බල විදවන්න වෙනවා. ඔහොම දෙයක් තමයි අන්තිමට වෙන්නෙ
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 3 ай бұрын
මට ගිතෙන්නේ අසේනි මේනකාට කසුන්ව සෙට් වෙන්න ඉඩ සලසයි වගේ.
@waruni_iresha
@waruni_iresha 3 ай бұрын
අසේනි ගුප්තයි..master plan එකක් යටින් යනව වගෙයි...
@nilukamalkanthi6339
@nilukamalkanthi6339 3 ай бұрын
ඇත්තටම වාසලගේ වයිෆ්ට රගපාන කෙනා මාර සුපිරී,💗❣️💕💗❣️💕💗❣️💕
@nelumpriyadarshaninelum-hc1zo
@nelumpriyadarshaninelum-hc1zo 3 ай бұрын
අසේනි මේනකා වාසල මේ අය රගපානවද කියලා හිතාගන්නත් බෑ ඒ තරමි ලස්සනයි ❤
@sonyabanda6543
@sonyabanda6543 2 ай бұрын
අසේනා ඇරැනාම අනික් වුන් දෙන්නගේ overacting
@dhanushkasenaweera4362
@dhanushkasenaweera4362 13 күн бұрын
සෙනසුරාදා ඉරිදා ජාතික රූපවාහිනියේ වියලි කියලා කතාවක් යනවා ඒකත් හොදයි..
@89guy11
@89guy11 2 ай бұрын
මාලිගාවල සැප තියෙනවා නම් සිදුහත් කුමාරයාත් සක්විති රජ වෙනවනේ... කොහොමද hint එක 😂😂
@asinthadulanjali8666
@asinthadulanjali8666 3 ай бұрын
අසේනී අදින පලදීන විදිය මාරම ලස්සනයි වැදගත් කම
@LeviAthan107
@LeviAthan107 3 ай бұрын
රෙද්දෙන් වැදගත් කම මනින පකේ ලංකාව
@NayomiRasika-qf9kz
@NayomiRasika-qf9kz 3 ай бұрын
අප්පිරිය චරිතයක්.... අසේනි අත් මේ නාට්ටියෙන් එයා මරාම ලස්සනයි
@Himashi.Kaushalya.
@Himashi.Kaushalya. 3 ай бұрын
රෙබෙකා ජනප්‍රියම නිලිය වෙයි කියලා හිතන කට්ටිය කො???❤😊😊
@DineshKumar-pb8bb
@DineshKumar-pb8bb 3 ай бұрын
Yes it's a true 👍 congrats
@shalumadhubhashani9965
@shalumadhubhashani9965 3 ай бұрын
මටත් හිතෙනවා ❤
@බුදුමග-ඹ7ඡ
@බුදුමග-ඹ7ඡ 3 ай бұрын
Himachi oyage gama mageth yaliwek hitiya himashi kaushalya madubhashini kiyala, a oyanam kiyanna
@renukamalkaanthi7481
@renukamalkaanthi7481 3 ай бұрын
Ne tharindi
@khanthikw8523
@khanthikw8523 3 ай бұрын
අනිවාර්යයෙන්ම
@madhushanikariyawasam3847
@madhushanikariyawasam3847 3 ай бұрын
කතාවකින් වුනත් බුදුහාමුදුරුවන් ඌරුමස් වැළදුවේ නෑ කියන පණිවිඩය සමාජයට දුන්න දේ හරි වටිනවා.ගොඩක් අය හිතන් ඉන්නෙ ඌරුමස් වැළදුවා කියලා. සූකර මද්දසා කියන හතුවර්ගය තමයි වැළදුවේ. උන්වහන්සේට අන්තිමට දානය විදිහට පූජ කරේ මේ හතු ව්‍යාංජනයක්.උන්වහන්සේට ලෝහිතපක්ඛන්දිකා රෝගය තිබ්බ නිසා ඒ හතු විසයි කියලා දැනදැනත් දානය පූජකරපු කෙනාගෙ හිත රිද්දන්න බැරිනිසා වළදනවා මේ ඌරුහතු / සූකර මන්දසා.ඒ නිසයි බුදුහාමුදුරුවන්ගෙ අසනීප තත්ත්වය වැඩිවෙන්නෙ.
@nuwanthishashikala375
@nuwanthishashikala375 3 ай бұрын
ස්තූතියි පැහැදිලි කිරීමට ❤❤❤❤ ගොඩක් පිං❤
@lorenszberenger8480
@lorenszberenger8480 3 ай бұрын
@Suduaraliyai629
@Suduaraliyai629 3 ай бұрын
ඔයාගේ පැහැදිලි කිරීම හරි මම අහල තියෙන විදියට 👍👍
@Sharadhachamathka
@Sharadhachamathka 3 ай бұрын
ඔව් ඔයා හරි හතු ව්‍යංජනයක් තමයි දානයට පූජා කරේ. සූකර මද්දසය කියලා,
@perfectwisdom3303
@perfectwisdom3303 3 ай бұрын
Uru mas kewama paw da?
@saranga-dinakshie
@saranga-dinakshie 3 ай бұрын
Sorry for the inconvenience guys. They have uploaded a wrong version. That’s why the sound is not clear 😏
@irushikaheshani2118
@irushikaheshani2118 3 ай бұрын
😮😊
@lakminimadushani7187
@lakminimadushani7187 3 ай бұрын
oyalage babata saranya wa ganna plz
@w7454
@w7454 3 ай бұрын
Every episode there os a sound problem. Soe times i listen to it usingy ear phones.
@yenuliwijesinghe8461
@yenuliwijesinghe8461 3 ай бұрын
Hayyoo very bad 😒🤭
@dinalaakshi2373
@dinalaakshi2373 3 ай бұрын
​@@lakminimadushani7187😅
@dinarasew2781
@dinarasew2781 3 ай бұрын
දැන්නම් සති අන්තය වෙනකන් බලන් ඉන්නෙ take care බලන්න ❤😍🤩 Best acting සාරංග, දිනක්ශි, රෙබෙකා 💜️💜️💜️
@saveesharamanayaka3345
@saveesharamanayaka3345 3 ай бұрын
Ehemada 💀
@ThiliniNadeera-r9f
@ThiliniNadeera-r9f 3 ай бұрын
මට හිතෙනවා අසේනි මෙතන වෙනම game එකක් ගහයි කියලා..අසේනි අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්නවා..😂අසේනි කියන්නේම පට්ට ගුප්ත චරිතයක් කියලා හිතෙන්නේ මට විතරද..
@henryt1199
@henryt1199 3 ай бұрын
මම හිතන්නේ නැ. එයාට ලමයාව ඕනේ. මේනකා ගැන හිතා ගන්න අමාරුයි.
@henryt1199
@henryt1199 3 ай бұрын
අසේනි අවංකයි . දරැවො නැතිකම නිසා අසරණ වෙලා
@pradeepapradeepa6659
@pradeepapradeepa6659 3 ай бұрын
අසේනිට තියෙන්නේ මානසික රෝගයක් ..ඔය වගේ glouse දාගෙන උයන්නේ ...නිතරම පිරිසිදු කම ගැන හිතන එක බරපතල රෝග ලක්ශනයක්
@IshankaLak-pb4uz
@IshankaLak-pb4uz 3 ай бұрын
Sebe jeevithyadi daruwek nathi geheniyekta daruwek lebenawanam mita wada deyak karanna puluwan
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 3 ай бұрын
Hmm
@danushkaniranjan115
@danushkaniranjan115 3 ай бұрын
අසේනිත් මම වගේ. 😢.. මමත් ඒ ගැනිව අක්කා කරගත්තා.. ඒත් ඒ ගැනි මගේ දරුවෝ දෙන්නවයි මාවයි අනාත කරලා මිනිහව අරන්ම ගියා.. හැබැයි මම අද දරුවෝ එක්ක සතුටින් 😘
@Hi-dr1uy
@Hi-dr1uy 9 күн бұрын
Bona un hedunath wate giya un hedenne ne nangi........parissamin inna daruwo thama minissu hitiyath nathath hayya...oyata kawadawath waradinne ne💓
@maash92
@maash92 3 ай бұрын
සතියෙ දවස් වලට කතාව ගියානම් හොදයි කියන අය තව ඉන්නවද 🤔🙃
@nirupagamage2684
@nirupagamage2684 3 ай бұрын
ඔව් අනේ මේ වගේ ඒවා සතියෙ දවස් 5 තිබ්බා නම් මරු.
@thilinifernando9112
@thilinifernando9112 3 ай бұрын
Innawaaaa
@udeshikasandamali3582
@udeshikasandamali3582 3 ай бұрын
ඇත්තමයි සතියෙ දවස්වලත් තිබුනනම් හොදයි 👍👍👍
@DevindiDarmaweera
@DevindiDarmaweera 3 ай бұрын
Ow ane😢
@nirupagamage2684
@nirupagamage2684 3 ай бұрын
@@DevindiDarmaweera මට නම් සල්ලි පොකුරු එහෙම බලන්න හිත නෑ.
@virajiniesewvandhi
@virajiniesewvandhi 3 ай бұрын
කසුන්ට නම් තියෙන්නේ මහ ගුටි කන මූනක් 😅 ගැලපෙනම චරිතයක්ද මන්දා හම්බ වෙලා තියෙන්නේ
@dilshanproductions12
@dilshanproductions12 3 ай бұрын
කොඩි ගහ යටත් කෑවනෙ
@roshaninelum8769
@roshaninelum8769 3 ай бұрын
චරිත කීපයක් විතරක් තියෙන ලස්සන කතාවක්.
@nisha32314
@nisha32314 3 ай бұрын
අසේනි අහිංසකයි කියන්න කල් මදි. කතාව ලස්සනයි. කුතුහලය පිරිලා. ටර්න්ස් ගොඩයි.
@henryt1199
@henryt1199 3 ай бұрын
වචන පැහැදිලි නැ වගේ ගතියක් තියෙන්නෙ ,මට විතරද
@kalhari50
@kalhari50 3 ай бұрын
Ow ahen ne
@henryt1199
@henryt1199 3 ай бұрын
​@@kalhari50ඒකනේ
@NalikaUpamaliPethiyagoda-dd8cc
@NalikaUpamaliPethiyagoda-dd8cc 3 ай бұрын
Yes
@sumudujeevani2798
@sumudujeevani2798 3 ай бұрын
Matath
@proposalskarunanayake7086
@proposalskarunanayake7086 3 ай бұрын
අපැහැදිලි යි...සමහර තැන් වල.
@manjularoshini2925
@manjularoshini2925 3 ай бұрын
අසේනි ගුප්තයි. බයත් හිතෙනවා. අසේනි යටින් වෙනම ගේමක් ගහනවා කියලා හිතෙනවා.
@dilinimadurangi7248
@dilinimadurangi7248 3 ай бұрын
Ou මටත් හිතෙනවා
@sanjeewaniwitharana
@sanjeewaniwitharana 3 ай бұрын
ටික දොහක් උබෙ අමුතු වෙනසක් හීනියට මට දැනුන හින්දා පෙර උනත් උබෙ චරිත සහතිකේ වැරදි ටික ටික තිබුන හින්දා අලුයමත් ඇහැරිලනිකමට ඔන් ලයින් උබ ඇතිද බැලුවා රෑ එකත් පහු වෙන්න හිද ඇත කව් රු හින්දද අනේ මන්දා.. උබ උනොත් මහ පාරෙ බස් එක යනෙන හැමදෙනා නංව ගන්නා වෙමි මමත් එහි යනෙන මගියෙක් නැගල ආයෙම බැහැල යනවා මම උනොත් ඒ ලෙසට මගියෙක් මටත් තව බස් පෙලට තියෙනා පාපැදිත් ඒ බස් පෙලේ ඇත මටම විතරක් අසුන පනවා ....
@isurika-fj5tg
@isurika-fj5tg 3 ай бұрын
👍🤍
@mahisha1151
@mahisha1151 3 ай бұрын
❤❤
@shashikarangani9411
@shashikarangani9411 3 ай бұрын
Lassanai❤
@Tsh2221
@Tsh2221 3 ай бұрын
❤❤❤
@basnayakadarsha2556
@basnayakadarsha2556 3 ай бұрын
ගොඩක් ලස්සනයි
@ureshapremala2981
@ureshapremala2981 3 ай бұрын
සාරන්ග මොන තරම් දැවැන්තයෙක් ද කියලා මට දැනුනේ ලගකදි 👍 එයාගේ personality එකට ,talent එකට ,රන්ගන පරාසයට ලොකු බලයක් තියෙනවා කියලා හිතුනා ❤️සාරන්ග කියන්නේ ජීවමාන legend කෙනෙක් කියන්න ඒකම ඇති 💕
@virajiniesewvandhi
@virajiniesewvandhi 3 ай бұрын
ඇයි ප්‍රසන්ටින් ස්කිල් එක ❤
@nirupagamage2684
@nirupagamage2684 3 ай бұрын
ලඟදි හිතුනේ කලින් ඔයා සාරංග ඉන්න ඒවා බලලා නැති නිසා. තැනක් ලැබුනේ නැත්තෙම මිනිස්සුන්ගේ කුහක කමට. කලින් බැලුව ඩ්‍රාමා වල මට නම මතක නෑ. ඒත් සිකුරුලියා කියන සෝන්ග් එක තියන ඩ්‍රාමා එකක මාර රංගනයක් දෙනවා
@ureshapremala2981
@ureshapremala2981 3 ай бұрын
@@nirupagamage2684 මම අවුරුදු ගානක ඉදලා සාරන්ගගේ fan කෙනෙක් 👍 එයා අද වෙනකම් කරපු සේරම teledramas ,films ,stage drama නම් එකක් ,prasent කරපු හැම එකක්ම කොටින්ම සාරන්ග කරපු නිර්මාන වලින් 95% වඩා මම බලලා තියනවා ❤️සාරන්ග legend කෙනෙක් කියලා අපි කිවුවට එයාගේ හැකියාවට ගොඩක් අය බයයි කියලා ලගදි ඇස් පනාපිට ඔප්පු වුනා 💕
@ureshapremala2981
@ureshapremala2981 3 ай бұрын
@@virajiniesewvandhi කියලා වැඩක් නැහැ ❤️
@ureshapremala2981
@ureshapremala2981 3 ай бұрын
​@@nirupagamage2684මම සාරන්ගගේ fan කෙනෙක් වගේම එයාගේ නිර්මාන වලින් 95% වඩා බලලා තියෙනවා
@subanyakalani452
@subanyakalani452 3 ай бұрын
මෙ කසුන් කියන එකා වනචරයෙක්නෙ.මෙනකාව සුදුසු නැති තැනකට අසෙනි ගෙනත් දැම්මේ 🙂
@udaramaduranga6438
@udaramaduranga6438 3 ай бұрын
Ethakota මේනකා wanachara nadda😂 harima tenata thamai yako genath demme😂
@typingmasterscreation7189
@typingmasterscreation7189 3 ай бұрын
කොල්ලෝ කියන හැම එකාගේම වනචරකම අඩු වැඩියෙන් තියෙනවා
@sanjayabandara7412
@sanjayabandara7412 3 ай бұрын
​@@typingmasterscreation7189හතර වටෙන්ම ඇනගත්තු බඩු වලට එහෙම හිතෙනවා😊
@ShashiniNilakshika
@ShashiniNilakshika 15 күн бұрын
@@udaramaduranga6438😂
@dilushipeiris7319
@dilushipeiris7319 3 ай бұрын
අනේ අද නම් voice පැහැදිලි මදි හොදටම...
@subashini8135
@subashini8135 3 ай бұрын
Ou
@lahirudharmarathna8816
@lahirudharmarathna8816 3 ай бұрын
ඇත්ත..
@shenalihansini7245
@shenalihansini7245 3 ай бұрын
හ්ම්ම් ඔව් නේද
@wenurikalana8970
@wenurikalana8970 3 ай бұрын
Ou. Tok tok gana sadde ahenw
@chandana-gu4ol
@chandana-gu4ol 3 ай бұрын
Ou ane epa wenawa
@tharinduuthpala1250
@tharinduuthpala1250 3 ай бұрын
ඔය තරම් ඉවසනවා කියන්නේ අසේනිගේ වෙනම ප්ලෑන් එකක් ඇති. නැත්නම් ඔච්චර ඉවසයි 😂
@str_2384
@str_2384 3 ай бұрын
අසෙනි නිකං thriller movie එකක සයිකොපාත් කෙනෙක් වගේ.neutral මූණයි, කිසිම හැඟීමක් නැති කමයි🔥
@sonyabanda6543
@sonyabanda6543 2 ай бұрын
අනුන්ගේ මිනිහෙක් එක්ක රනවිරැ star program එක කරන අතරේ රහසින් ලැගලා මුකුත් නොව්ව්ව ගානට ඉන්න වුන්ට ඉන්න දිනක්ෂි වගේ ගෑනුන්ට Psychopath කියන නම more accurate 🖕🖕
@roosobawitharuni8155
@roosobawitharuni8155 3 ай бұрын
අසේනි මෙහෙම මේනකා එක්කම මේ ගෙදරට වෙලා හිටියොත් වාසල ආයෙම තව ගෑනියෙකුට සෙට් වෙයි වගේ.😂😂 එහෙම උනොත් ඒ ලමයත් අසේනිටම හදාගන්න බැරියැ.
@shiromibandara5384
@shiromibandara5384 3 ай бұрын
😂😂
@subashini8135
@subashini8135 3 ай бұрын
Amoo ou😂😂😂
@SharmiJoseph06
@SharmiJoseph06 3 ай бұрын
😂
@Dihara28
@Dihara28 3 ай бұрын
😂😂😂
@vidushajayasinghe2514
@vidushajayasinghe2514 3 ай бұрын
😂
@anuanu4603
@anuanu4603 3 ай бұрын
කසුන්ට අසේනි එක්ක නම් ලේසි වෙන්නේ නැහැ 😁
@LifeMoment-r6y
@LifeMoment-r6y 3 ай бұрын
අසේනී නම් මාර mature වගේ 🥺♥️😊
@diliniweliweriya1864
@diliniweliweriya1864 3 ай бұрын
මෙච්චර කාලෙකට බලපු හොදම කතා ටික බැලුවෙ ITN ekee❤❤❤❤
@kushi784
@kushi784 3 ай бұрын
අසේනි වාසලට රිදන්නම නෙමෙ ලමයා හදා ගන්නේ.එයාට දරුවෙක් නැති නිසා.දරු දුක දැනෙන නිසා.
@tharindudilshan8340
@tharindudilshan8340 3 ай бұрын
Na wenama ගේමක්
@MadushaniMaduu-ce4hv
@MadushaniMaduu-ce4hv 3 ай бұрын
මේ කතාව නම් දැන් පිස්සුවක් 🙂👌 කතාත් බැලුවා මෙහෙම කතාවක් බලලා නෑ මරු ❤️🙂
@GeenDissanayaka
@GeenDissanayaka 3 ай бұрын
මේක ලස්සනයි . ඔයා බලන්න කො ගිරිකුල කටුඉඹුල තත්පරයක් දෙන්න සුදු ඇදගෙන කළු ඇවිදින් වගේ drama ටිකක් .
@MadushaniMaduu-ce4hv
@MadushaniMaduu-ce4hv 3 ай бұрын
@@GeenDissanayaka යු ටියුබ් එකේ ඇති නේද බලන්න ඕන
@say_pawani
@say_pawani 3 ай бұрын
කසුන්ගෙ රගපෑම හරිම තාත්විකයි . නෝර්මල් එකේ කතා කරන්නෙ එහෙම .මරු
@abhilashfamily
@abhilashfamily 3 ай бұрын
අසේනි ගොඩක් ඉවසන්න හේතුව එයා අතිනුත් වැරැද්දක් වෙලා තියන නිසා වෙන්න පුලුවන්
@erandisenatathna7340
@erandisenatathna7340 3 ай бұрын
ඉවසලා ඉවසලා බැරිම තැනක් ඉවසන ගැහැණු තැනකදී දියවෙනවා හිම වගේ.කාටවත්ම නොවිය යුතුයි ඒ වගේ රිදීම්😢
@madushanidissanayake-iz8ct
@madushanidissanayake-iz8ct 3 ай бұрын
Hmmmmm😢
@shenirathnayaka7444
@shenirathnayaka7444 3 ай бұрын
ඔව්, හස්බන්ඩ් මගෙම විතරයි කියලා හිස උදුම්මාගෙන ඉඳලා එයාට වෙන affair එකක් තියෙනවා කියලා දැනගත්තාම දරදඬු වෙලා අන්තිමට ලොකුකමයි දරදඬුකමයි නිකන්ම දියාරු වෙලා ගිහින් අන්ත අසරණ උනා, අන්තිමට හොරගෑනිට වඳින්නම් affair එක නවත්තන්න කීවා,
@oshadikaushalya8793
@oshadikaushalya8793 3 ай бұрын
කසුනුත් අසේනි අතර මොකක් හරි හුටපටයක් තියනවා
@rukshanithiyashani1503
@rukshanithiyashani1503 3 ай бұрын
අසේනි කියන්නේ මෝල ගෙනාපු නැවක්.අසේනි පව් කියන්න ඉස්සර වෙන්න එපා.😂
@psjayasooriya5828
@psjayasooriya5828 3 ай бұрын
මේක වාසලට punishment එකක් වෙලා තියෙන්නේ එයා ඇත්තටම wifeට ආදරේ නිසා. Wifeට ආදරේ නැති නරුමයෙකුටනම් මේක ඉබ්බා දියට දැම්මා වගේ. අසේනි වාසල ගැන දන්න නිසා තමයි මේ දේ තෝරගන්නේ. හැමෝගෙම රංගනය විශිෂ්ටයි
@sithumwarnakula9699
@sithumwarnakula9699 3 ай бұрын
අදරෙ හින්ද නෙවෙයි නම්බුවහන්ද
@psjayasooriya5828
@psjayasooriya5828 3 ай бұрын
මේක පවුල ඇතුලේ දෙයක් නිසා මෙතන නම්බුවකට වඩා ආදරය නිසා කියලා තමා මට කියවන්නේ
@kushi784
@kushi784 3 ай бұрын
ඒක නම් ඇත්ත
@madushanidissanayake-iz8ct
@madushanidissanayake-iz8ct 3 ай бұрын
Wife ta adhare karana husband kanek kavadavath hora sambandayak thiya ganna adhare kyanne meka navei
@Aanwi2005
@Aanwi2005 3 ай бұрын
එතන වයිෆ්ගෙත් ප්‍රශ්නයක් තිබ්බා හැබැයි . ඒත් අනියම් සම්බන්ධතාව කිසිම දේකින් සාධාරණීකරණය කරන්න බෑ .​@@madushanidissanayake-iz8ct
@kaushibaby2231
@kaushibaby2231 3 ай бұрын
රේබේකා කියන්නේ පිස්සුවක් අප්පා.කතා කලත් නොකලත් ඒ ඉරියව් එක්ක රගපෑම.වචන නැ❤
@kgdarshani9189
@kgdarshani9189 3 ай бұрын
මේ draama එක බලද්දී සාරංග ඩිංක්ෂි ඇත්තටම husband & wife kiyala අමතක වෙනවා. ඒ තරම් තාත්වික යි. ඉස්සරහට ගොඩක් සම්මා න ලැබෙන draama එකක් වෙව්...
@kihansatharu1042
@kihansatharu1042 3 ай бұрын
ඇහෙන්නෙ නෑ අනේ එපා වෙනවා මෙහෙම බලන්න
@HpskShadana
@HpskShadana 3 ай бұрын
අපෝ ඔව් ඇහෙන් නෑ තමයි
@nirmaniwickramasinghe3705
@nirmaniwickramasinghe3705 3 ай бұрын
වැරදි video එකක්ලු ITN එකෙන් දාලා තියෙන්නේ. අර පලවෙනි Comment එකේ තියෙන්නෙ
@dammikadasanayaka8153
@dammikadasanayaka8153 3 ай бұрын
Ow ada kathawa pahadiki na
@srimathiranasinghe8261
@srimathiranasinghe8261 3 ай бұрын
ඇත්ත
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 3 ай бұрын
මාත් කැමති නෑ , උයන වෙලාව ට එක එකා ඇගිලි ගහනවාට 👍
@Minist562
@Minist562 3 ай бұрын
මමත් එහෙමයි ❤️❤️
@HarshaGanganath
@HarshaGanganath 3 ай бұрын
කොහෙටද?
@Minist562
@Minist562 3 ай бұрын
@@HarshaGanganath 🤣🤣🤣🤣
@Seeker-iw1eb
@Seeker-iw1eb 3 ай бұрын
​@@HarshaGanganath🤭🤣
@Ravindudilshan-jm6ip
@Ravindudilshan-jm6ip 3 ай бұрын
සාරංග කියන්නෙ පට්ටම චරිතයක් කියලා මේ කතාවෙන්ම ඔප්පුවෙනවා
@kushi784
@kushi784 3 ай бұрын
කසුනුත් මාර අසහනකාරයා..ගෑනු නානවා බලන් ඉන්න හැටි. නොදකින්.මරු තැනකට අසේනි මේනකා ව ගෙනත් දැම්මේ😢
@SamadhiRathnayakefansclub
@SamadhiRathnayakefansclub 3 ай бұрын
@thushankamaduwanka2664 Ganu nana balan inna ekekta ridila wage🤣🤣iyaaa🤣🤣
@dammikasriyani544
@dammikasriyani544 3 ай бұрын
අසේනී මේනකා කසුන්ට ලන් කරන්න වගේ හදන්නේ...එතකොට මේනකාගෙනුත් නිදහස් වෙන්න පුළුවන්
@kushi784
@kushi784 3 ай бұрын
​@@SamadhiRathnayakefansclubඅනේද කියන්නෙ .ශුවර් ගෑනු නානවා බලන් ඉන්නවා ඇති 😂
@easylifewithdeepthi5486
@easylifewithdeepthi5486 3 ай бұрын
කසුන් ගෙ පරන පව් පලදෙන්න යන්නෙ 😂
@dilushipeiris7319
@dilushipeiris7319 3 ай бұрын
මාත් අසේනි වගේ තමා...උයද්දි මාත් කැමති නෑ කවුරුත් එනවට..මටත් ඕනේ නිදහසේ උයන්න..
@samanrohitha8122
@samanrohitha8122 3 ай бұрын
උයන ඒවා රසද දන්නෙ නැහැ නේද .😋😋😋😋
@manojamalkanthi8840
@manojamalkanthi8840 3 ай бұрын
මාත්
@slmayura422
@slmayura422 3 ай бұрын
මමත්
@rosi7888
@rosi7888 3 ай бұрын
​@@samanrohitha8122උයන දේවල් කන්න පුළුවන් ද
@harshaniherath5586
@harshaniherath5586 3 ай бұрын
මමත්
@Fenzyyy____2000
@Fenzyyy____2000 3 ай бұрын
කසුන් අසේනිගෙන් තමා මට්ටු වෙන්නේ 😂😂
@Nethukisinethma
@Nethukisinethma 3 ай бұрын
සාරංග ට කවුරු මොන මඩේ ගැහුවත් මං ආස ම හරි ම දක්ශ චරිතාංග නලුවෙක්.(ලලයි ලිලයි drama ,එකට ආවා කියලා කුහක ඉරිසියාකාරයො මඩ ගහනවා)කොහොම වුණත් සාරංග ගෙ මේ දවස් වල හැම drama එකම වගේ hit වුනා🔥🔥ඒකයි එයාව නිර්මාණ වලට ගන්නෙ.අද ඊයෙක ඉදලා ජන්ප්‍රියත්වයක් තියෙන නලුවෙක් නෙවෙයි සාරංග 😌
@psjayasooriya5828
@psjayasooriya5828 3 ай бұрын
අනිවාර්යෙන්. සාරංග කියන්නේ brand එකක් ❤
@user-xc7ko
@user-xc7ko 3 ай бұрын
සහතික ඇත්ත. මඩ ගහනවනම් ගහන්නේ බයගුල්ලෝ 😂
@JayomiChanchala
@JayomiChanchala 3 ай бұрын
❤❤❤
@thilinanirmal3925
@thilinanirmal3925 3 ай бұрын
Talent eka supiriyata tiyna naluwek❤
@rukmanahangama7947
@rukmanahangama7947 3 ай бұрын
saranga kiyanne onema charithayak 100%k sadaranaya karana charithayak weddek
@deepikadissanayake8266
@deepikadissanayake8266 3 ай бұрын
හැමදාම වගේ අද කොටසත් සුපිරි.දැන් සෙනසුරාදා වෙන්නෙ කොයිවෙලේද බලාගෙන ඉන්නෙ ටේක් කෙයා බලන්න
@amithakumuduniSamarappulige
@amithakumuduniSamarappulige 3 ай бұрын
සෙනසුරාදා වෙනකන් ඉවසිල්ලක් නෑ නේද
@UdariPiumika-xi1bw
@UdariPiumika-xi1bw 3 ай бұрын
සෙනසුරාදා කීයටද යන්නෙ මේ කතාව
@thusharamuthu1009
@thusharamuthu1009 3 ай бұрын
මුලින් ගොඩක් අය බැන්න නාට්‍යය දැන් ලක්ෂ 4 කට වඩා බලලා . දැන් තේරෙනවා ඇති මේක කොයිතරම් හොඳ කතාවක්ද කියලා .
@thamiramadusanka5868
@thamiramadusanka5868 2 ай бұрын
අපේ අය පිට කවරෙනෙ හැමදාම බලල තීරනේ ගන්නෙ..
@Thenukiapsara748
@Thenukiapsara748 3 ай бұрын
අසේනිගේ ex ද කොහෙදෝ කසුන්😂 මොනවා වුනත් අසේනිගේ face expression superb ❤
@MslithChathuranga
@MslithChathuranga 3 ай бұрын
අසේනිට තිය්න්නේ හරි අමුතු ලස්සනක්.දිනක්ශි සරංග ඇකට්න් සුපිරි
@Manu-rq5qg
@Manu-rq5qg 3 ай бұрын
කවදක හරි හොද අවසානයක් දෙන්න මේ‍ කතාවට. දැන් හැදෙන ගොඩක් කථා වල හොද අවසානයක් නෑ.පස්සෙ හිතෙනවා මොකට බැලුවද කියලා හිතෙනව
@හංසිගේපන්හිද
@හංසිගේපන්හිද 3 ай бұрын
නියම උදාහරණය ජානු😂😂 ඉස්සරනම් ආසාවෙන් බැලුවා දැන්නම් බලන්නේම නෑ.
@Chathu_Vitharanage
@Chathu_Vitharanage 3 ай бұрын
හොද අවසානයක් වගේම සමාජෙට හොද ආදර්ශයක්
@chathurikamadushani8224
@chathurikamadushani8224 3 ай бұрын
Take care , human errors , සුසුම් රස්තියාදුව උඩුගම් බලායන නිර්මාණ ❤
@srilathmaduranga969
@srilathmaduranga969 3 ай бұрын
ඇයි "තප්පරයක් දෙන්න"
@chandrikasriyaniweerasingh4759
@chandrikasriyaniweerasingh4759 3 ай бұрын
ඔව් සුසුම් රස්තියදුව එකේ දිනිති හරි ලස්සනට රගපෑවා..මං එයාට ආස උනේ ඒකෙන්..එයාගෙ vidio හොය හොය බැලුවා..ඇත්තටම හරිම නිහතමානී හොද කෙනෙක් එයා❤
@usernirosha
@usernirosha 3 ай бұрын
ඇයි ජානූ😅😅
@chathurikamadushani8224
@chathurikamadushani8224 3 ай бұрын
@@srilathmaduranga969තප්පරයක් දෙන්න criminal කේස් එකක් වෙනස් තේමාවක් නෙහ්. මෙ drama තුන එක ලගින් යන තේමා තුනක් නෙහ් 🩷
@chathurikamadushani8224
@chathurikamadushani8224 3 ай бұрын
@@chandrikasriyaniweerasingh4759 අනිවාර්යයෙන්ම එයාගෙ acting මාරයි ඒ කතාවේ🩷
@nadeedarshanivlogs6655
@nadeedarshanivlogs6655 3 ай бұрын
කියපු කිසිම දෙයක් පැහැදිලි නෑනේ ...කනේ තියාගෙන අහන් හිටියේ ...deparak බලන්න වුණා ඉතින් ....😢
@devikamuthukuda1393
@devikamuthukuda1393 3 ай бұрын
Eka atta aseni kiyapu kisi deyak abunna
@Learnwithfun5418
@Learnwithfun5418 3 ай бұрын
අසේනි ඔයා මොල ගෙනාපු නැවක්, සුපිරි පලිගැනීම😮
@worldisnothing3776
@worldisnothing3776 2 ай бұрын
මාත් ඒ කැරැක්ටර් එකට ගොඩක් ආසයි හරිම බුද්ධිමත්
@nayomithakshila1128
@nayomithakshila1128 3 ай бұрын
වාසල මේනකා එක්ක හිටියා වගේ අසේනිත් කසුන්ව ගෙන්වගෙන තියෙනවා.. ගෙදරට ..ඒකයි වාසල වැරැද්දක් කරත් එච්චර දරුණු වෙන්නැත්තේ.. මොකක් හරී අසේනි කසුන් අතර තිබිලා තියෙනවා.
@UdayasiriHerath
@UdayasiriHerath 3 ай бұрын
අරෑට වඩා අසහනකා⁣රයෙක් ගාවට ගෙනත් දැමිමා😂
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 3 ай бұрын
දෙබස් පැහැදිලි මදි , අලුත් ගෙදර , සීන් එක
@oshadikaushalya8793
@oshadikaushalya8793 3 ай бұрын
Oww
@AnupamaDilhara
@AnupamaDilhara 3 ай бұрын
Ou ane
@nirmaniwickramasinghe3705
@nirmaniwickramasinghe3705 3 ай бұрын
ලස්සන පරිච්ඡේද තියන පොතක් වගේ Episodesවල නම් ටික පිලිවෙලින් ❤❤❤ 1 - ආදරණිය යුවලක් 2 - Dinner out 3 - Happy birthday 4 - Work from home 5 - Take Care 6 - අත්වැරද්දක් 7 - උත්තර නැති ප්‍රශ්න 8 - ඔබත් මමත් ඇයත් 9 - අපි වෙනුවෙන්
@riffyano2124
@riffyano2124 3 ай бұрын
They must be fan of Guy Ritchie
@nayomithakshila1128
@nayomithakshila1128 3 ай бұрын
10මොකක් වෙයිද
@ayeshagayani670
@ayeshagayani670 Ай бұрын
දිනක්ෂි --සාරංග 👍
@cinderella9826
@cinderella9826 3 ай бұрын
අසේනි මේනකාව ලමයගේ තාත්තා වගේ බලාගන්නවා😢❤
@යූටියුබ්ටිපර්
@යූටියුබ්ටිපර් 3 ай бұрын
යෙස්
@asph2002
@asph2002 3 ай бұрын
අසේනී නොපෙන්නුවට කොච්චර වේදනාවක් හිතේ තියන් ඇතිද ?? පිරිමියෙක් වේවා, ගෑණීයෙක් වේවා තමන්ගේ හැගීම් පාලනය කරගන්න බැරිනම්.. අවංකව ඉන්න බැරිනම් සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නේ නැති තරමට හොදයී... මොකද අනික් පාර්ශවය ඒ දේවල් දරාගන්න විදිහ සෑහෙන වෙනස් වගේම මිනිස්සු පව්.. 😊 මේ සිදුවීම ඇත්තටම විදලා තියන අයට මේ කතාව හිතට දැනෙනවා වැඩී 😊😊😊😊😊😊
@madushanidissanayake-iz8ct
@madushanidissanayake-iz8ct 3 ай бұрын
Hariyatama hari dear e vedanava mth ath vidal thiyanava gdk hitha hadan daruvo nisa samava dunnath loku pilikulak ekka musu vechcha tarahak nitara nitara hithata enava sambandakam badim gena gdk minissu hitanna
@Caldeira198
@Caldeira198 3 ай бұрын
එහෙම නම් ඔය සාරංගය හොඳට ඉන්නේ.
@sachininimesha8667
@sachininimesha8667 3 ай бұрын
Ow atta
@charukasenevirathne8752
@charukasenevirathne8752 3 ай бұрын
​@@Caldeira198සාරංග තමයි අසේනි වගේ දුක් වින්දේ
@asph2002
@asph2002 3 ай бұрын
@@Caldeira198 අනික් අයගේ ජීවීත අපිට වැඩක් නැ... තමන් හරියට ඉන්නවනම් ඇති...
@samithagayashan9437
@samithagayashan9437 3 ай бұрын
මම මේ කතාව අද තමයි බලන්න ගත්තේ. හැබැයි මේකේ දැන් තමයි හොඳම කොටස් පටන් ගත්තේ කියලා මට හිතෙනවා 😂
@kavindugunatilaka2768
@kavindugunatilaka2768 3 ай бұрын
Mula idn bln wrm
@sanjayabandara7412
@sanjayabandara7412 3 ай бұрын
අගක් මුලක් නැතිව ඩ්‍රාම බලන මෝඩයොත් ඉන්නවා😢
@sisiram8119
@sisiram8119 3 ай бұрын
ගෑණු කොච්චර අසරණ ද😢😢😢
@madushanidissanayake-iz8ct
@madushanidissanayake-iz8ct 3 ай бұрын
Ow gdk asaranai😢
@ShaveenShiromaserasinghe
@ShaveenShiromaserasinghe 3 ай бұрын
Naha gahanu asarana naha hita hayya gahaniya asaranaha. ..game ekak gahanna dannawa pirimiyawa parajaya karala...❤
@MarieJean-ix1du
@MarieJean-ix1du 3 ай бұрын
ඔහොම හැම මගුලටම අසරණයි අසරණයි ගගා වැලලෙන ගෑනු කොහොමත් අසරනයි.තමන්ගේ කියල දෙයක් ගොඩ නගා ගන්න ගෑනු තමයි සතුටින් සැනසීමෙන් ජීවත් වෙන්නේ.
@SunilBandara-x3r
@SunilBandara-x3r 3 ай бұрын
මේනකාගේ චරිතය දිනා ලස්සනට කරනවා.දිනක්ෂි කොහොමත් දක්ෂයි.❤ she is best ❤️
@mscharmsjay
@mscharmsjay 3 ай бұрын
මට විතරද හිතෙන්නෙ අසෙනි මානසික ලෙඩෙක් කියලා. ඕනවාට වැඩි පිරිසිදු කමයි ගුප්ත චරිතයයි නිසා මට එහෙම හිතෙනවා.
@muditharajapaksa1429
@muditharajapaksa1429 3 ай бұрын
Ow hariyatama hari. Matath ehema hithuna
@yashorakalhani2077
@yashorakalhani2077 3 ай бұрын
ඔව්,එහෙම මානසික තත්ත්වය න් තියෙනවා
@TheSachi12345
@TheSachi12345 3 ай бұрын
I feel the same
@lyricalhub5196
@lyricalhub5196 3 ай бұрын
ඔය වගේ දේවල් අපි හැමෝටම අඩු වැඩි වස්හයෙන් තියෙනවා
@Mothersvlog-fd5ub
@Mothersvlog-fd5ub 3 ай бұрын
ඇත්තටම එක මානසික ලෙඩක්ද. මමත් එහෙමයි වැඩිපුර පිරිසිදු කම හිතනවා.
@thiliniwasana6788
@thiliniwasana6788 3 ай бұрын
බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා..සාරන්‍යා ඉන්න ඕන බබාට...oh my goodness😂❤
@sachininimesha8667
@sachininimesha8667 3 ай бұрын
😂
@samithagayashan9437
@samithagayashan9437 3 ай бұрын
අම්මෝ ඒක 🤣
@nipunialoka
@nipunialoka 3 ай бұрын
😂
@nimalimadushika9777
@nimalimadushika9777 3 ай бұрын
Amboo amboo..mara idea ekakne.sirawata.ehema wei ne...😊😊
@nilushasandamali9157
@nilushasandamali9157 3 ай бұрын
Ammo.ha
@sanujasammani1823
@sanujasammani1823 3 ай бұрын
අසේනි කෙලින් කතා කරන කෙනෙක්... කසුන්ට කතා කරපු විදියෙන් තේරුනා... ඒ වගේම එයා නපුරුයි .... එයා කරන දේහිතා ගන්න බැහැ....
@sonyabanda6543
@sonyabanda6543 2 ай бұрын
මිනිහට ඉන්න එකා ආරෑඩ කරන් ඉන්න බහූෂුත කටහඩ හරිම fake. Overacting කියන්නේ ඕවා තමා!!
@stephensmith9288
@stephensmith9288 3 ай бұрын
මට හිතෙන්නෙ අසේනිටත් අනියම් කේස් එකක් තියනවා. සමහර විට කසුනයා වෙන්න පුලුවන්.
@propertysale-nh9ld
@propertysale-nh9ld 3 ай бұрын
E kohomada ehema kiyanne.koi point ekwdida ehwma hitune...
@life-time-experience
@life-time-experience 3 ай бұрын
I thought the same
@harshaniherath5586
@harshaniherath5586 3 ай бұрын
අසේනිට එහෙම නෑ.අසේනි හරි රියල්
@Dinusiri8796
@Dinusiri8796 3 ай бұрын
​@@propertysale-nh9ldකසුන්ට නෑ කම හරියට කියා ගන්න බෑ.කෑම කන වෙලාවෙ දොලදුක ගැන කතා කරද්දී කසුන්ගෙ කෑල්ල කියලා අයියගෙ wife කියනවා.අසේනි රවනවා
@kateangel977
@kateangel977 3 ай бұрын
මේ කසුන් කියන එකාව පෙන්නද්දි දාන මියුසික් එක නම් සාපයක් ප්ලීස් වෙනස් කරන්න 😏😏
@musictaste5915
@musictaste5915 3 ай бұрын
අසේනිගෙ කවුරුද කසුන්?මොකක් හරි අවුලක් තියෙනව.බලන් ගියාම ඔක්කොම මිනිස්සු අවුල්😅
@santhaudhayakumara9743
@santhaudhayakumara9743 3 ай бұрын
Durin nayo wena kenek
@dhammikarodrigo9753
@dhammikarodrigo9753 3 ай бұрын
අසේනි කවුරු වත් හිතන තරම් අහිංසක නැහැ . ඔයාලා නොහිතන පැත්තකට යොමු වෙන කතාවක්
@lifewiththusha55
@lifewiththusha55 3 ай бұрын
කසුන් ට රඟපාන්නේ කවුද ..ඌට මහ වල් පෙනුමක් තියෙන්නේ 😂
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 3 ай бұрын
ඒකා ඊට හපන් වලත්තයෙක් මම හිතුවේ තේ එක මූන පුරා යයි කියල 😂😂
@wasanthipussella3036
@wasanthipussella3036 3 ай бұрын
වාසලගේ wife ගේ acting supper..
@DamayanthiRajapaksha-g6w
@DamayanthiRajapaksha-g6w 20 күн бұрын
අසේදිගෙ අමුතු ගතිපැවතුම් ටිකක් තියෙනවා. ගොඩක් පිරිමින්ට ඒක දුර්වල කමක්. මේ කතාව සමාජය තුල ගොඩක් පව්ල් වල වෙන ගැටලු. නමුත් අසේලි වගේ ගැහැනියක් මම හිතන්නැ ඉදියි කියලා මේ ලෝකයේ..
@lahirusamp3731
@lahirusamp3731 3 ай бұрын
Act කරනව කියල හිතා ගන්නවත් බ.... නියමයි 👌 👌 ❤
@harshimasupurnika9093
@harshimasupurnika9093 14 күн бұрын
කෑල්ලට දොලදුක කිව්වම.. අසෙනි බැලුවා බැලිල්ලක්... එහෙම බලල කිව්ව අයියගේ අක්කට කියල්
@nayanadilusha8887
@nayanadilusha8887 3 ай бұрын
අම්මෝ episode 9 venakam balan hitapu aya koiiii... KZbin balanna ❣️
@rukshilamadhumekala2490
@rukshilamadhumekala2490 3 ай бұрын
අසේනිලා මාර ගෑනු තමයි...මහා අමුතු ගතිගුණ තියෙන්නේ...අනික හරිම boring..ඒ නිසා තමයි වාසලත් මේනකා එක්ක යන්න ඇත්තේ😢
@Ers6803
@Ers6803 3 ай бұрын
තිහස්වර නිසා සාරන්ග අයියගෙ fan කෙනෙක් වුනා .දැන් සාරන්ග අයියගෙ drama හොය හොය බලන්නෙ 🙃
@prb.g
@prb.g 3 ай бұрын
Eeya e mala jaraawa...😂
@Ers6803
@Ers6803 3 ай бұрын
@@prb.g කතාව අවුල් වුනාට මම ඒ චරිතෙට ආසයි .හැමෝගෙම Taste එක වගේ නෑනෙ ඉතින් 😅
@සහේලිගිසන්තිකානෙත්සරනි
@සහේලිගිසන්තිකානෙත්සරනි 3 ай бұрын
ආ මේ පෙන්නන ගෙදර දිනක්ෂියා ෂූටින් කරනවා බලන්න සාරංග සාරන්‍යා ගිය ඔයාලගෙ ව්ලොග් එක බැලුවනේ ඇත්තට
@roxstar8556
@roxstar8556 3 ай бұрын
මං හිතන්නේ අසේනි දිනක්ශිගෙන් ළමයාව අරගෙන . ඔය අලුත් අසහනකාරයට අර කෙල්ලව බාරදෙයි වගේ. අසේනිත් try කරාද දන් නෑ උගෙනුත් ලමයෙක් හදාගෙන සාරංගගේ කියලා පෙන්නන😂
@HarshaGanganath
@HarshaGanganath 3 ай бұрын
අපෝ කතාව එපා කරවනවා ගොන් ජෝක් කාරයෙක් දාලා 🤬
@wdwdhb3274
@wdwdhb3274 3 ай бұрын
අසේනි මේනකාව මේ වගේ චරිතයක් තියෙන කෙනෙක් ගාවට ගෙනාවේ හිතාමතාමයි වගේ. ළමයා ලැබුනයින් පස්සෙ මේනකාව game එකෙන් අයින් කරන්න විදිහක් වගේ ඒක
@Disna0608
@Disna0608 3 ай бұрын
ලස්සන සිංහල ෆිල්ම් එකක් වගේ මේ කතාව.හැමෝම එක වගේ දක්ශයි
@ManjulaPSKArachchi
@ManjulaPSKArachchi 3 ай бұрын
මේනකයි කසුනුයි සෙට් වෙල දරැව දෙන්න අකමැති වුනොත් තමා වැ⁣ඩේ. මේනකාට ඕන ආදරේ
@banyanbanglow
@banyanbanglow 3 ай бұрын
Ou .menka mod wei
@Dihara28
@Dihara28 3 ай бұрын
😂😂 කසුන්ගෙ තියෙන්නේ ආදරයක් නෙමේ
@ChamikaSewwandhi
@ChamikaSewwandhi 2 ай бұрын
මාත් උයනවේලාවට කවුරුත් ඇගිලිගහනවට කැමති නෑ රෙබේකාත් ඒ වගේ කෙනෙක්
@K_pop_lov_er
@K_pop_lov_er 3 ай бұрын
Waiting people 👇
@Imasha_Welivita
@Imasha_Welivita 3 ай бұрын
😊
@sanjeewaabeykoonge1822
@sanjeewaabeykoonge1822 3 ай бұрын
දැකපු ලස්සනම කතාවක්... TAKE CARE.❤
@ManojPriyankara-xp1pw
@ManojPriyankara-xp1pw 3 ай бұрын
Good❤
@udayangaherath422
@udayangaherath422 3 ай бұрын
Hmm
@chandanifernando7456
@chandanifernando7456 3 ай бұрын
සාරංග දිනක්ශි රඟන 'පිරිමියෙක්ගෙන් පැමිනිල්ලක්' වේදිකා නාට්‍යය බැලුවා,හරිම ලස්සනයි ,❤❤
@KuamariKumari-bj3ch
@KuamariKumari-bj3ch 3 ай бұрын
මැඩමගෙයි අර කොල්ලගෙයි මොකක් හැරී රහසක් තියෙනවා කියන උන් කෝ මගේ කැල්ලට ළමයෙක් හම්බෙන්න unna කිවුවම රවල බැලුව
@prasadnuwan5340
@prasadnuwan5340 3 ай бұрын
Yes
@manojdissanayake5168
@manojdissanayake5168 3 ай бұрын
That’s the point
@nimmiperera8931
@nimmiperera8931 3 ай бұрын
rebeka has a unique beauty
@udumbaramandodari7754
@udumbaramandodari7754 3 ай бұрын
අසේනි අහිංසකයි කියන්න ඉක්මන් වෙන්න එපා කවුරුත් , මේ කතාව ලියපු කෙනා සාමාන්‍යයෙන් ගුප්ත මිණීමැරුම් වගේ දේවල් ලියන කෙනෙක් නිසා අසේනි අන්තිමට වාසලව මරයි. සමහරවිට ඊටත් වඩා දේවල් ගොඩක් කරයි. ඒ නිසා ගුප්තව නිහඬව හොඳයි වගේ නිහඬව හිටියට එයා අහිංසකයි කියන්න ඉක්මන් වෙන්න එපා. හැබැයි ගැහැණියගෙ පැත්තෙන් කතා කරන සමාජෙට ආදර්ශයක් දීලා ඉවර කරන කතාවක් කියල නම් විස්වාසයි
@SharmiJoseph06
@SharmiJoseph06 3 ай бұрын
😢❤
@miyaw6230
@miyaw6230 3 ай бұрын
මටත් හිතෙනවා කසුන් ව මරයි සමහර විට
@Malshanirathnayaka
@Malshanirathnayaka 3 ай бұрын
ඔව් නිහඩව ඉන්න අහිංසක අය හරිම ගුප්ත චරිත අහිංසක තමා අංගුලිමාල වෙන්නේ පහුකාලෙකදි
@incrediblephysics999
@incrediblephysics999 3 ай бұрын
Amo amo wicharaka😂
@harshimasupurnika9093
@harshimasupurnika9093 14 күн бұрын
මොකක් හරි ප්ලෑන් එකක් තියෙනවා.. අසෙනි ගේ මූන දැක්කම ඒක හිතෙනවා....
@NiroshKe3476
@NiroshKe3476 3 ай бұрын
වාසලවත් නොදන්න අසේනිගෙයි කසුන්ගෙයි හුටපටයක් තියනවාදෝ කියලත් හිතෙනවා
@udumbaramandodari7754
@udumbaramandodari7754 3 ай бұрын
There is a body කියල සාරංගයි රෙබෙකයි හස්බන්ඩ් වයිෆ්ට රඟපාන කොටස් 06ක ටෙලිඩ්‍රාමා එකක් තියෙනවා . ඒකත් මේ වගේමයි. මේ දෙන්නමයි හස්බන්ඩ් වයිෆ්, ඒකෙත් දරුවො නෑ. මීටම සමානයි කතාව. ඒකෙත් සාරංගට හොර ගෑණියෙක් ඉන්නවා. හැබැයි මේකෙ අසේනි ටිකක් තැන්පත් උනාට අර නාට්ටියේ නම් කුනුහරප පලනවා. එයා ඉන්නෙත් ගොඩක් සෙක්ස් ආසාව තියෙන ගෑණු කෙනෙක්ට . ලස්සනට රඟපානවා. කොටස් 6ක් උනාට ඒකෙන් දෙන ජීවිත පාඩම නම් හරිම වටිනවා. හැබැයි තනියෙන් රෑට බලන්න එපා බයවෙනවා 😢
@user-xc7ko
@user-xc7ko 3 ай бұрын
අම්මෝ මම ආසම short film එක. ඒ දෙන්නගෙ acting 🥺❤ ඒක ලියල තියෙන්නෙත් මේක ලියපු කෙනා
@udarishanika4108
@udarishanika4108 3 ай бұрын
මාත් බැලුවා මාරම ලස්සනයි හිතා ගන්න බෑ ඒ කතාව
@Sanduu-gz7lz
@Sanduu-gz7lz 3 ай бұрын
ඔව් ඒක හරි ලස්සනයි superb acting ❤🎉
@MaduMadhumali-f5j
@MaduMadhumali-f5j 3 ай бұрын
Ow lassanai.eth mata bayath hithuna eka balala
@mahisha1151
@mahisha1151 3 ай бұрын
කොහොමද බලන්නේ මොකක්ද කතාවෙ නම ?
@af16656
@af16656 3 ай бұрын
Sounds not clear
@prasannacolombage2223
@prasannacolombage2223 3 ай бұрын
It is true. Sounds not clear
@PushpaGeethamali
@PushpaGeethamali 3 ай бұрын
Maligawa. Sapa. Nathi. Hindapu. Neme. Bun. Siddartha. Kumara ya. Sakvithi. Nove. Gihigein. Giye.
@nethubbh3001
@nethubbh3001 3 ай бұрын
කසුන් ගෙයි අසේනිගෙයි මොකක් හරි ජල්තර් එකක් තිබිලා තියෙනවා කෑම මේසෙදි උන සීන් එකයි වාසලට මොකුත් නොකරපු එකයි දෙකම බැලුවම මොකක්ම හරි දෙයක් තියෙනවා 😒
Take Care | Episode 10 - (2024-06-30) | ITN
22:14
ITN Sri Lanka
Рет қаралды 1,3 МЛН
Take Care | Episode 12 - (2024-07-07) | ITN
24:01
ITN Sri Lanka
Рет қаралды 1,2 МЛН
WORLD BEST MAGIC SECRETS
00:50
MasomkaMagic
Рет қаралды 54 МЛН
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 12 МЛН
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 70 МЛН
Kopi Kade | මනමාලයා | Episode 1997 - (2024-09-29) | ITN
22:02
ටොන් පච | Ton Pacha | Big Lies - ‪@Lochi‬
15:57
Take Care | Episode 08 - (2024-06-23) | ITN
20:53
ITN Sri Lanka
Рет қаралды 1,5 МЛН
WORLD BEST MAGIC SECRETS
00:50
MasomkaMagic
Рет қаралды 54 МЛН